ප්‍රදක්ෂිණා - සිරිපා මහා විහාරය | Pradakshina - Siripa Maha VIharaya | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 140

  • @mutushashi1656
    @mutushashi1656 ปีที่แล้ว +1

    ගොඩාක් පින් හාමුදුරුවන් ඔබ වහන්සේට . 🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේට නිවන් දකින්න මේ පින හේතු වාසනා වේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @nadeeshajanith306
    @nadeeshajanith306 ปีที่แล้ว +58

    බෞද්ධයෙක් වීම තරම් භාග්‍යයක් තවත් නෑ🙏🙏🙏🙏

    • @maduwanthi7205
      @maduwanthi7205 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් ම👊🙏

    • @chathuraperera-relax
      @chathuraperera-relax ปีที่แล้ว

      සාදු සාදු සාදු....නමෝ බුද්ධාය....🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +12

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    ඒ උතුම් සිරිපා වන්දනාවට , උතුම් සුමන සමන් දෙවිදුනට මාගේ හදපිරි නමස්කාරය වේවා ! ශ්‍රි පාද පත්මයට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර පින්වත් ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ, ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ශිෂ්‍ය මහ සංඝරුවනට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 සාදු !!! 🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏🙏🙏
    උතුම් චතුරාර්‍ය ශ්‍රි සදධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! 🙏🙏
    උතුම් අමාමහ නිවනම ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ උතුම් පුන්‍ය වැඩසටහන් උතුම් ශ්‍රි සදධර්මය ශ්‍රවනය කිරීමට අප සවන්පත් පින්වන්තයි 🙏
    ඒ උතුම් වැඩසටහන් ඉතාමත් අලංකාරව කරගෙන යාමට සියලු ශක්තිය දිහිරිය වාසනාව ලැබේවා !
    ලෝකවාසි පින්වත් සැමට උතුම් ශ්‍රි සදධර්මය ශ්‍රවනය වේවා !
    නව වර්ෂයේ පිනෙන් පිරෙන සිත පොහොසත් වන පිනට සිත් යොමුවන පින්වන්ත සුභ නව වසරක් වේවා ! 🙏
    උතුම් තෙරුවන් සරණයි !

    • @m.h.jayasinghe4856
      @m.h.jayasinghe4856 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු...ඒ උතුම් ශ්‍රී පා කමලට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.......

  • @isuruudayanga9235
    @isuruudayanga9235 ปีที่แล้ว +34

    ඉතාම අරුත්බර, ලස්සන වැඩසටහනක්. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුලු නිෂ්පාදක කණ්ඩායමට මෙවන් කටයුතු ඉදිරියටත් සිදුකිරීමට සියලු ශක්තිය ලැබේවා

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +17

    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

  • @ameedhameedmpd5999
    @ameedhameedmpd5999 ปีที่แล้ว +6

    පිට රට සිටින මම මෙවැනි උතුම් වැඩසටහන් දැක බලා ගන්න තරම් වාසනාවන්තයි මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කර සිත් සනසාලන ඒ පින ඔබ වහන්සේට නොවඩුවම ලැබේවා 🙏🙏🙏 නමෝ බුද්දාය 🙏🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    උතුම් පුණ්‍ය භූමියට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

    • @ramanisenadeera
      @ramanisenadeera ปีที่แล้ว

      Bhagyawatunwahnnseta mage namaskarayawewa pinwath swaminwahanseta niduk nirogisuwaya labewa.

    • @wasala2744
      @wasala2744 ปีที่แล้ว +1

      පින්වන්ත ඔබට තුණුරුවන්ගේ අනන්ත ආනුභාව බළයෙන් සෙත්වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว +1

      @@wasala2744 සාදු සාදු සාදු එසේම වේවා පින්වත් ඔබටත්

  • @umedaa9294
    @umedaa9294 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය සැලසේවා ! දීර්ඝායු වේවා ! උතුම් නිවන් මග පහසු වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌻🌹🌻

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 ปีที่แล้ว

      සාදු සාදු සාදු.. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 ปีที่แล้ว +5

    සාදු , සාදු , සාදු ........!!!
    🌹🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏🙏🙏
    සිරිපා මහා විහාරයට නමස්කාර වේවා ..!!!
    සාදු , සාදු ,සාදු 🌹🌹🌹 🙏🙏🙏
    පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ගෞරවණීය ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේ චිරාක් කාලයක් වැඩ වාසය කරමින් සම්බුද්ධ සාසනය බබලවමින් මේ සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ........!!!
    අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ......!!!
    යෝනිසෝ මනසසිකාරයම ලැබේවා ..!!!
    නමෝ බුද්ධාය ......!!!

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏 නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු උතුම් සිරිපා කමල මම ද සාදරයෙන් වන්දනා කරම් සාදු සාදු සාදු 🙏🙏🙏...පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....

  • @ydududyd3000
    @ydududyd3000 ปีที่แล้ว +4

    සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @kasundeshappriya7022
    @kasundeshappriya7022 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු...🙏🙏🙏 මන් එක පාරක් සිරිපා කරුනාකරා.....සමන්දෙවි කරුනාවෙන්,සම්බුදු පිහිටෙන් මට නැවත නැවතත් උතුම් සිරිපා කරුනා කරන්නට ලැබේවා...🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 ปีที่แล้ว +1

    බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +2

    ඒ.භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ....සාධු ...සාධු .....
    උතුම් වූ ධාතූන් වහන්සේලට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ...සාධු ..සාධු ...
    උතුම් සිරිපා මහාවිහාරය තිබෙන්නාවූ දිශාවට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාධු ...සාධු ...සාධු ....
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ...සාධු ..සාධු ......

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว

      සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයේ අනන්ත අප්‍රමාණ ගුණ බලයෙන් පින්වත් ඔබට සෙත් වේවා
      🙏🙏🙏

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi 4 หลายเดือนก่อน

    උතුම් භග්‍යවතුන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේලාගේ උතුම් ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා . 🙏🙏🙏🌷🌷🌷

  • @nimeshsathsara6555
    @nimeshsathsara6555 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ...🙏🌹🙏🌹🙏

  • @k.s.b4443
    @k.s.b4443 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🌹🌹🌹🌹
    තෙරුවන් සරණයි සාදු සාදු සාදු..!!!

  • @kavindunuwan
    @kavindunuwan ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏

  • @rajeewamendis3376
    @rajeewamendis3376 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏 .නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @HeyLvv
    @HeyLvv ปีที่แล้ว

    දින කිහිපයකට කලින් උතුම් වූ සිරිපා මහා විහාරය වන්දනා කරගන්නට ලැබුනා
    ඔබ වහන්සේ පැහැදිලි කල ආකාරයටම ධාතු වන්දනාව අතරතුරදී පින්වත් ස්වාමීන් වහන්සේලා අපට පැහැදිලි කලා
    උපකාර කල පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, ගිහිපින්වතුන්ටත් පින් සිදුවේවා 🙏

  • @chandaniweerakoon1307
    @chandaniweerakoon1307 ปีที่แล้ว +4

    💐💐💐පින්වත් ස්වාමීන් වහන්සේට මා⁣ගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු බුදු සරණයි දෙවි පිහිටයි💐💐💐🙏🙏🙏

  • @chamindasenarathmarasinghe6454
    @chamindasenarathmarasinghe6454 ปีที่แล้ว +4

    උතුම් සිරිපා මහා විහාරය පින් සිතින් දැක බලා ගැනීමට ලැබීම ඉතා වාසනාවක්. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @sanjeewadisanayake4841
    @sanjeewadisanayake4841 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannamadusanka509
    @prasannamadusanka509 ปีที่แล้ว

    සාදු සාදු සිරිපා විහාරයට අපගේ නමස්කාරය වේවා !

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු .. නමෝ බුද්ධාය !.. තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...

    • @umedaa9294
      @umedaa9294 ปีที่แล้ว

      🙏🙏🙏 🌸🌼🌸

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @janakidewasinha2338
    @janakidewasinha2338 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว

    මේ උතුම් පුද බිම වන්දනා කර ගැනීමට යන්න හිතන් ඉන්නව ලගදීම.ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ පිං පාරමී ධර්මයකම වේවා🙏🙏🙏

  • @upaliwasantha8804
    @upaliwasantha8804 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරයම වෙිවා ..

  • @gayathrikanchana8066
    @gayathrikanchana8066 ปีที่แล้ว

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
    දීර්ඝ යුෂ ලැබේවා 🌺🌺🌺🌺🌺

  • @dasunyashitha7091
    @dasunyashitha7091 ปีที่แล้ว +1

    අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලාටද , නිකෙලෙස් මහරහතන් වහන්සේලාගේ උතුම් ධාතූන් වහන්සේලාටද , අපගේ බුරජාණන් වහන්සේගේ උතුම් සිරිපා අනුරුවටද ,ඒ උතුම් සිරිපා මහා විහාරයටද මාගේ නමස්කාරය වේවා!!!!!!!
    සාදු!!!! සාදු!!!! සාදු!!!!
    නමෝ බුද්ධාය🙏

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 ปีที่แล้ว +1

    Sadu sadu sadu sathutusithin yuthuwa me pina dekabala anumodam wemi mama namo buddaya

  • @durshanilki6794
    @durshanilki6794 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @nimesha454
    @nimesha454 ปีที่แล้ว +2

    aneeee sadhuuu sadhuuu...sadhuuu apge siri paaa maha viharayataaaa.... ....buduguna daham guna uthum saga gunama gana wadanma pitakarana obwahanseege jivithya harima purisidui pinwath sewameen wahansa...msadhuuuuuuuuu

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏නමෝ බුද්ධාය

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..

  • @bhagyamanohari103
    @bhagyamanohari103 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඉතාමත් රමණීයයි. බොහොමත්ම පින්! පින්වත් ස්වාමීන් වහන්ස.! ඉදිරියටත් මේ ආකාරයට ලක්දිව ඉදිවුණ, ඉදිවෙන පුණ්‍ය භූමි පිළිබඳ විස්තර ගෙන ඒමට හැකි නම් ඉතා අගනේය.අපගේ ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීමට එය ඉවහල් වනු ඇත.

  • @gayathrikanchana8066
    @gayathrikanchana8066 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว

    මහමෙව්නා පන්සලක් පිටතින් දකිද්දීම පපුව පුපුරලා යන ස්‍රද්දාවක් ඇති වෙනවා . ඇතුලට යද්දී ඒ ලස්සනට ඇග කිලිපොලා යනවා. කවුරු මොනවා කීවත් පන්සල් නිර්මාණය වියයුත්තේ එසේමයි . පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . පින්වත් ශිශ්‍ය ස්වාමීන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා .

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @imashamadhuwanthi602
    @imashamadhuwanthi602 ปีที่แล้ว

    සිරිපා මහා විහාරය ට නමස්කාර වේවා 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌸🌸🌸🌸🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺

  • @nipundasanayaka7265
    @nipundasanayaka7265 ปีที่แล้ว +5

    ♥️🙏

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +2

    Sadu sadu sadu... 🙏🌸🌼💐

  • @thiseramadushanka5210
    @thiseramadushanka5210 ปีที่แล้ว +1

    සාදු සාදු 🌹🌹🌹සාදු 🙏🙏🙏

  • @Shanakalakshan
    @Shanakalakshan ปีที่แล้ว +4

    Breathtaking... sadu sadu sadu!

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේසුවාමින්වාන්ස දිර්ඝායුසලැබේවා නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇶🇦❤❤

  • @erhjeewamaligunarathne2619
    @erhjeewamaligunarathne2619 ปีที่แล้ว

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @janakawijesinha
    @janakawijesinha ปีที่แล้ว

    නමෝ බුද්ධාය! 🙏🙏🙏තෙරුවන් සරණයි!

  • @rusaranibandara1584
    @rusaranibandara1584 ปีที่แล้ว

    සාදු !සාදු !සාදු ! නමෝ බුද්ධාය !

  • @kavindusangeeth8358
    @kavindusangeeth8358 11 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏

  • @renukadamayanthi-s1h
    @renukadamayanthi-s1h 8 หลายเดือนก่อน +1

    බෞද්ධයෙක් වීම තරම් භාග්‍යයක් තවත් නෑ🙏🙏🙏

  • @dinukadesilva4784
    @dinukadesilva4784 ปีที่แล้ว +1

    🙏🙏🙏 pinwath suwaminwahanseta theruwansaranai🙏🙏🙏

  • @senujasandesh4639
    @senujasandesh4639 ปีที่แล้ว

    බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @bhagyamanohari103
    @bhagyamanohari103 ปีที่แล้ว

    නමෝ බුද්ධාය!

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ .....ඒ උතුම් පුන්‍යභූමියට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය .

  • @ashanadithya1592
    @ashanadithya1592 ปีที่แล้ว +9

    साधु साधु साधु अद्भुत है सूंदर है ! भगवान् बुद्ध जी ,सद्धम्म ,श्रावक संघ तथा उन गुरु जी को कोटि कोटि नमन !

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว +3

      Ashan, can u understand sinhala 🤔

    • @yohanthewarapperuma8361
      @yohanthewarapperuma8361 ปีที่แล้ว +4

      @@ashelpasindu4142 English Sub available so i think he can

    • @ashanadithya1592
      @ashanadithya1592 ปีที่แล้ว +3

      @@ashelpasindu4142 yes

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว +2

      @@ashanadithya1592 😎👍 super namo buddhaya🙏🙏
      बहुत बढ़िया, यदि आप सिंहली बोल सकते हैं, श्रीलंका में अभी भी कई थेरवाद शुद्ध बौद्ध धर्म बाकी हैं और आप इस चैनल के अलावा अन्य बौद्ध चैनलों पर धर्म को सुन सकते हैं।
      मैं व्यक्तिगत रूप से इस चैनल को एक अनुदान के रूप में और बौद्ध भिक्षुओं के शुद्ध श्री सद्धर्म 2.कोरलायगामा सरनातिसा थेरो 3.वेलिमादा सद्दसीला थेरो को सुनता हूं।इसके अलावा "अभिधर्म" की तलाश करें जो चमत्कारी, असत्य और अद्भुत है
      1. विकास 2. कान के कार्य और संरचना का भी उसी तरह से प्रचार किया गया है जैसे विज्ञान आज इसका विश्लेषण करता है, संवेदी कान की भावना, सुनहरे रेशे आदि।
      3. नाक की सूंघने की क्षमता का वर्णन अद्भुत है
      बुद्ध की शरण lord buddha bless you ❣️🙏

    • @ashanadithya1592
      @ashanadithya1592 ปีที่แล้ว +4

      @@ashelpasindu4142 sadhu,,,me buddha rshmi hindi channel ke madyam se dhamma suntha hu,,,, buddha rashmi hindi u tube channel bhi srilanka ke mahamevnawa ashram ka hindi channel hi he,aur india me bhi gaziyabad aur bodhgaya me do mahamewanwa branches hei,,,namobuddhya,aur apke hindu acchi hei,

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @sujeewaNiroshani-we2yr
    @sujeewaNiroshani-we2yr 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🏾🌼🌼🌼

  • @kumarajayasekara9960
    @kumarajayasekara9960 ปีที่แล้ว

    Namobuddhaya🙏🙏🙏

  • @Damith_Bandara
    @Damith_Bandara ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @MangalikaDisanayaka-n3r
    @MangalikaDisanayaka-n3r 10 หลายเดือนก่อน

    Sadu sadu

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻apea uthum teloguru samma sabudu rajhanan whansheata mama wanthena kearame 🙏🙏🙏pinwath suwamen whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🏻🙏🏻🙏🏻mamo buddhaya 🙏🙏🙏

  • @مممم-ن7ز
    @مممم-ن7ز ปีที่แล้ว

    Theruwan saranay sadu sadu saduuuuuu

  • @hirunahansindu3596
    @hirunahansindu3596 ปีที่แล้ว

    Bohoma sthuthi 🙏🙏🙏

  • @chandanimangala6813
    @chandanimangala6813 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @regencyregency2941
    @regencyregency2941 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽

  • @mihiimadubashini1020
    @mihiimadubashini1020 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malithiwasantha418
    @malithiwasantha418 ปีที่แล้ว

    🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿

  • @a.n.j.
    @a.n.j. 9 หลายเดือนก่อน

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @nihalkumarasinghe5507
    @nihalkumarasinghe5507 ปีที่แล้ว

    🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻

  • @RockRockjayasantha
    @RockRockjayasantha 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seethawijesinghe3248
    @seethawijesinghe3248 ปีที่แล้ว

    මේ ස්වාමීන් වහන්සේගේ නම කුමක්ද?

  • @imashamadhuwanthi602
    @imashamadhuwanthi602 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @prasannamadusanka509
    @prasannamadusanka509 ปีที่แล้ว

    ධර්ම රාජික මහ සෑය ගැනත් වීඩීයෝවක් කරන්න ස්වාමීන්වහන්ස

  • @nuwanperera3922
    @nuwanperera3922 ปีที่แล้ว

    🛑පින්වත් ස්වාමීන්වහන්ස, ප්‍රඥාව යනු කුමක්ද, එය වර්ධනය කරගන්නේ කෙසේද ?

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺💮💮💮💮💮🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @himakamoditha7121
    @himakamoditha7121 ปีที่แล้ว

    Himaka

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @yohanthewarapperuma8361
    @yohanthewarapperuma8361 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @danushkaaweerakoon5188
    @danushkaaweerakoon5188 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @dhammasathi
    @dhammasathi ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය

  • @NiroshanMadampitige
    @NiroshanMadampitige ปีที่แล้ว

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 නමෝ බුද්ධාය !

  • @r.m.mrathnasiri1567
    @r.m.mrathnasiri1567 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @trevleing
    @trevleing ปีที่แล้ว

    Budu Saranai.

  • @renukadamayanthi-s1h
    @renukadamayanthi-s1h 8 หลายเดือนก่อน

    බෞද්ධයෙක් වීම තරම් භාග්‍යයක් තවත් නෑ🙏🙏🙏🙏

  • @artcafe5923
    @artcafe5923 ปีที่แล้ว +1

    ❤️

  • @anushakumari1782
    @anushakumari1782 ปีที่แล้ว

    🌷🌷🌷🙏🌷🌷🌷

  • @Panda24576
    @Panda24576 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼

  • @nuwanperera3922
    @nuwanperera3922 ปีที่แล้ว

    🛑පින්වත් ස්වාමීන්වහන්ස, ප්‍රඥාව යනු කුමක්ද, එය වර්ධනය කරගන්නේ කෙසේද ?

  • @kavindunuwan
    @kavindunuwan ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumudusamanmali9052
    @kumudusamanmali9052 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @ishara6633
    @ishara6633 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @lakshansanjaya9567
    @lakshansanjaya9567 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nirmadadilhari9150
    @nirmadadilhari9150 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @hashansanjula3639
    @hashansanjula3639 ปีที่แล้ว

    සාදු සාදු සාදු