කීව් වේල්ල කැඩුණොත් මහ විනාශයක් | කුර්ස්ක් සටනේ අලුත් තත්ත්වය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • අද (අගෝස්තු 26) යුක්‍රේනයට එල්ල වූ දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය අතරතුර කීව් ජල විදුලි බලාගාරය වෙත ද ප්‍රහාරයක් එල්ල වුණා. එහිදී කීව් ජලාශයේ වේල්ල බිඳ වැටුණි නම් සිදුවිය හැකි වූ විනාශය ඉතා විශාලයි.
    මේ අතර කුර්ස්ක් ඕබ්ලස්තයේ සටන් පිළිබඳ විවිධාකාර වාර්තා පළවෙමින් තිබෙනවා.

ความคิดเห็น • 48

  • @PraveenZV
    @PraveenZV 17 วันที่ผ่านมา +13

    එක අතකට ඔය වේල්ල කැඩුව නම් සෙලෙන්ස්කිය බංකරේ ඇතුලෙම වතුරේ ගිලිල මැරෙයි.ඔක්කොම ප්‍රශ්න ඉවරයි 😂😂😂😂

    • @user-zm6jk8xi5p
      @user-zm6jk8xi5p 17 วันที่ผ่านมา

      කොළඹට ගහපු ප්‍රභාකරන්ගෙයි කියව් වලට ගහපු පුටියගෙයි වෙනස කුමක්ද ? ප්‍රභාකරන් ගහපු කාලෙ මුන් හිටියා නම් කියයි අපරාදෙ මිනිස්සු මැරුණෙ ප්‍රභාකරන් කියපු විදියට ඌට උතුර දීලා අපිට අකුලගෙන යන්න තිබුණෙ.කියල .තුක් නොදකින් මෙහෙම නිවට හැත්තක්.මුන් වෙනුවෙන්නෙ එදා හසලක ගාමිණීලා වගේ වීරයො මරාගෙන මැරුණෙ.

    • @Nijalara
      @Nijalara 17 วันที่ผ่านมา

      ඔව් ඔය ත්‍රස්තවාදී සෙලෙන්ස්කි තමයි යුක්‍රෙනය සම්පුර්ණයෙන් විනාශ කරෙ ඔකා මැරිලා යන්න ඔනි

    • @Chinthaka08
      @Chinthaka08 17 วันที่ผ่านมา +4

      ​@@user-zm6jk8xi5pඇයි ගාසාවට බෝම්බ දාන බෙන්ජමින් 😂

    • @user-zm6jk8xi5p
      @user-zm6jk8xi5p 17 วันที่ผ่านมา

      @@Chinthaka08 බෙන්ජමින් උන්ට ගැහුවෙ උන් ගහපලාහිසක මිනිස්සු මරපු නිසයි .පුටියා මේ කරන්නෙ තමන්ගෙ ජනතාව අවදානමකට දැමීමක්. පුටියා ක්‍යුව් ව්ළ්ට ගහපු නිසා සෙලෙස්කි මොස්කව් වලට ගැහුවත් ඒක සාධාරණය කරන්න පුලුවන් වෙනවා.

    • @aswidajayasekara4335
      @aswidajayasekara4335 17 วันที่ผ่านมา

      @@user-zm6jk8xi5p ඇයි ගාසා තීරේ අහින්සක මිනිස්සු මරන ඊශ්‍රායලේ ඇමරිකාවෙ ඇම නිසා තලේබාන්ලා අල්ලගත්ත ඇෆ්ගනිස්තානෙ

  • @Mahasona69
    @Mahasona69 17 วันที่ผ่านมา +8

    2:19 ඔය තුන්වෙනි වතාව. 🤣💔
    මුල්ම වතාවෙ 40km පෝලන්තෙ ඇතුලට මිසයිල ගියා. 😂

    • @PraveenZV
      @PraveenZV 17 วันที่ผ่านมา +6

      මෝස්ට් ඇඩ්වාන්ස් එයාඩිපෙන්ස්😂😂😂

    • @Mahasona69
      @Mahasona69 17 วันที่ผ่านมา +6

      @@PraveenZV 🤣🤣🙏
      අනික රුමේනියාව 😂
      යු ක්‍රේ නෙ Izmail වලට කෙලින හැමදවසකම වගෙ රු මේ නි යා ව ට වදිනව ඩ්‍රෝන් 🤣 ලෝක යුද්ධයක් ඇදෙයි කියල බයට රුමේනියාව නම් මීක් නැ. 🤣🤣🤦

  • @PraveenZV
    @PraveenZV 17 วันที่ผ่านมา +8

    Kursk NPP එකට ගැහුවොත් කරන දේ ගැන Idea එකක් දුන්නා වෙන්න බැරිද🤔?
    මෙච්චර කල් තිතට ගහුවා නේ
    ඕක විතරක් වැරදිලා වැටුනා වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි නේ

    • @sameerak244
      @sameerak244 17 วันที่ผ่านมา +2

      ඔව් ඒක තමයි මටත් හිතෙන්නෙ

    • @Chinthaka08
      @Chinthaka08 17 วันที่ผ่านมา +2

      ඔව් කීව් වේල්ල විනාශ උනොත් ලොකු විනාශයක් වෙනවා
      ඔහොම කිව්වෙ බය කරන්න වෙන්න ඇති

  • @balangodatech5678
    @balangodatech5678 17 วันที่ผ่านมา +4

    කුර්කස් වල හොද වේල්ලක් තිබ්බනම් යුක්‍රේන කාරයෝ ටික මුහුදට ගහගෙන යන්න වැඩේ දෙන්ට තිබ්බා. ඕවත් හොද උගුල්.😊

  • @Mahasona69
    @Mahasona69 17 วันที่ผ่านมา +5

    දැන් යු ක්‍රේ නෙ කාන්තාවොත් uk වල යුධ පුහුණුව ලබනව නෙ. අද හෙට නම් මේ විනාසෙ ඉවර වෙන එකක් නැ. 🤦🤦🤦💔💔💔

    • @FernandoAnton-d1c
      @FernandoAnton-d1c 17 วันที่ผ่านมา

      කාන්තා විමුක්තිය ගැන උගන්වන්නේ... යුධ පුහුණුවක් කරන්නේ නෑ uk නේ. එයාල කාන්තාවන්ට ගරුත්වයෙන් සලකනවා. යුක්‍රේන කොල්ලෝ යුද්දේන් මැරුණම යුරෝපයේ පිරිමි ඔක්කොම යුක්‍රේන ගෑනුන්ට උදව් කරන්න පිටත් වෙන්න ඉන්නේ. සෙලෙන්කියට බෑ නේ ලොන්ත තොදොල් නිසා.

  • @helapura-3833
    @helapura-3833 17 วันที่ผ่านมา +5

    ජලයට වැටෙන මිසයිලය ට අමතරව වේල්ලටත් වැදිලා තියෙන්න ඉඩ තියෙනවා . ටෙලිග්‍රෑම් වීඩියෝ වල ජලවිදුලි බලාගාරය ගිනි ගන්න තැන තියෙන පාරෙ ඩැමේජ් එක්ක ඉරිතැලීම් පේන්න තියෙනවා . පේන විදිහට ඒ කාපට් පාර යන්නේ වේල්ල උඩින්

    • @PraveenZV
      @PraveenZV 17 วันที่ผ่านมา

      තව කොහෙ හරි ඩෑම් එකක් විනාශ වෙන්නම ගහල තිබ්බා

    • @Mahasona69
      @Mahasona69 17 วันที่ผ่านมา

      @@PraveenZV ඒක අද ප්‍රහාරෙට කලින් එකක් නෙ. 🤔 මමත් දැක්කා ඒක.

    • @PraveenZV
      @PraveenZV 17 วันที่ผ่านมา

      @@Mahasona69 ow eketh ada ne gahala tibbe.
      Okata පැය කිහිපයකට කලිනී

    • @Thilinaprabashwara
      @Thilinaprabashwara 17 วันที่ผ่านมา

      Telegram link eka danawada

    • @PraveenZV
      @PraveenZV 17 วันที่ผ่านมา

      @@Thilinaprabashwara link auto delete wenwa ne

  • @priyankaraland7474
    @priyankaraland7474 17 วันที่ผ่านมา +2

    Ruseyawata jayawewa ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @Chinthaka08
    @Chinthaka08 17 วันที่ผ่านมา +2

    රුසියාවෙ මිසයිල,ඩ්‍රෝන නේටෝව ඇතුල කිලෝමීටර් ගනන් යනවා
    උන්ගෙ ගුවන් ආරක්ෂණ පද්දති පුස් කාලද දන්නෑ

  • @jsyanthapem3836
    @jsyanthapem3836 17 วันที่ผ่านมา +1

    Many thanks for real information ❤

  • @user-uf6eq9cy8h
    @user-uf6eq9cy8h 17 วันที่ผ่านมา +4

    මන් නම් කියන්නෙ සෙලා අපෙ අනිල් දෙයියො ගෙන් උපඩ්ගෙස් අරන් අපෙ රටෙ ප්‍රශ්න විසදුවා වගෙ එ රටෙත් ප්‍රශ්න විසද ගත්තනම් හරී 🍭

  • @Aruna91665
    @Aruna91665 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @youtuber-w3v
    @youtuber-w3v 17 วันที่ผ่านมา

    චාමර අය්යා නාමල් සජිත් සුසංයෝගය සජිත් ජනාධිපති නාමල් අගමැති රටට මොකක් වෙයිද?

  • @Pasiya_FF_17
    @Pasiya_FF_17 17 วันที่ผ่านมา +1

    3:03 😂😂😂

  • @anurasilva3405
    @anurasilva3405 17 วันที่ผ่านมา

    ඇයි ඔබතුමන්ලා ගේ පැහැදිලි කිරීම් වලදී සරල සිතියමක් වත් ඉදිරිපත් නොකරන්නේ. එසේ කරනවානම් මෙම පැහැදිලි කිරීම් වල වටිනාකම කිහිප ගුණයකින් වැඩි වේවි.

  • @user-ks2zv4dz9q
    @user-ks2zv4dz9q 17 วันที่ผ่านมา +1

    Ukrain 💙💛❤

  • @user-uz8ty2tn8k
    @user-uz8ty2tn8k 17 วันที่ผ่านมา +2

    Ukraine youdavveo okkoma ivarai

  • @princerajitha5919
    @princerajitha5919 17 วันที่ผ่านมา +1

    Ukraine kaanthaaawo yuddeta anawanam mama Russia akka set welaaah yuddeta yanawaaah aka kellekwath marenda nodee allalaah okkoma gedara geniyanawaaah

  • @vinodanaperera7857
    @vinodanaperera7857 17 วันที่ผ่านมา +2

    මේ ඔක්කොම බොරු.. මේ පුටින් වෙනුවෙන් කථා කරන එකක්..
    අපේ සෙලෙන්ස්කි අද හෙටම රුසියාව හා පුටිං ව දණ ගස්සනවා...
    සෙලෙන්ස්කි දැනටමත් දිනලා ඉවරයි..😆😆😆😆

    • @Chinthaka08
      @Chinthaka08 17 วันที่ผ่านมา +3

      තමන්ගෙ වර්ග කිලෝමීටර් ලක්ෂයක් රුසියාව අල්ලන් ඉන්නකොට 😅 තමන් රුසියාවෙ වර්ග කිලෝමීටර් 1000 ක් අල්ලන් ඉන්නකොට කොහොමද දිනන්නෙ 😂

  • @rajithahettige4171
    @rajithahettige4171 17 วันที่ผ่านมา

    ඔබගේ තොරතුරු අනාවරණය කිරීම ප්‍රමාණවත් ලෙස සිදුවන අතර මෙම chanel ඒක TH-cam නිසා මෙහි video අන්තර්ගත කරන්න.

  • @ajithweerasooriya5369
    @ajithweerasooriya5369 17 วันที่ผ่านมา

    ඇමරිකන් බයියා

  • @user-fx7zt2dz6o
    @user-fx7zt2dz6o 17 วันที่ผ่านมา

    Aiye puluwnm Russian hamudawa Germanyt athul una EK podk kiyl dennko loka yudde

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e 17 วันที่ผ่านมา

    🇷🇺🌹🇷🇺🇷🇺🌹🇷🇺🌹

  • @user-zm6jk8xi5p
    @user-zm6jk8xi5p 17 วันที่ผ่านมา

    වතුර හැලිය රත් වෙනකල් රගන කකුළුවා වගේ තමයි අද පුටඉයා.සෙලෙස්කිට බර අවි ගහන්න අවසර දුන්නු ගමන් මොස්කව් ප්ලැට්.

    • @RK-su
      @RK-su 17 วันที่ผ่านมา +4

      අනේ ඉතින් තොපි වගේ හරක් 😅😅😅

    • @Chinthaka08
      @Chinthaka08 17 วันที่ผ่านมา +3

      හිතුවද රුසියාව කටවහගෙන ඉදියි කියල 😂 එතකොට යුක්‍රේනයට ලස්සනට වන්දි ගෙවන්න වෙයි

    • @aswidajayasekara4335
      @aswidajayasekara4335 17 วันที่ผ่านมา +1

      ඔව් ඔව් ඒක තමයි බය

    • @boxoffice3671
      @boxoffice3671 17 วันที่ผ่านมา

      😂😂😂😂😂