රුසියාවේ ඉතිහාසය​: මොස්කව් නගරය කෙතරම් පරණද​?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 37

  • @mohomadsamras5814
    @mohomadsamras5814 หลายเดือนก่อน +18

    ඔයත් මම වගේ තමයි මමත් කැමතියි මේ වගේ තොරතුරු අහන්න මේ වගේ සමාජයේම තොරතුරු ඔබ ගෙන එනවාට බොහොම ස්තූතියි

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m หลายเดือนก่อน +1

    හරිම රසවත්.ඒ වගේම වැදගත්...
    තෑන්ක්ස් චාමර...❤

  • @gamagenuwan5857
    @gamagenuwan5857 หลายเดือนก่อน +6

    මං කැමති කතාවක්........🎉🎉🎉🎉

  • @jsyanthapem3836
    @jsyanthapem3836 หลายเดือนก่อน +3

    Thank somuch for rear information regarding my fevarite country

  • @Aruna91665
    @Aruna91665 หลายเดือนก่อน +3

    Patta Chamara.Very attractive.Very very nice story.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @PraveenZV
    @PraveenZV หลายเดือนก่อน +5

    කුරෑස යුද්ධයේ වියානා වැටලීම සහ වියානා යුද්ධය ගැනයි ඕන

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  หลายเดือนก่อน +1

      @@PraveenZV ඒ කුරුස යුද්ධවලින් පස්සෙ නෙ

    • @PraveenZV
      @PraveenZV หลายเดือนก่อน +1

      @@ChamaraSumanapala කුරුසි යුද්ධ වල නෙමෙයිද? මම දන් නෑ හරියට එ ගැන.
      එ සම්බන්ධ එකක් කරන්න.

    • @pasindukanishka7504
      @pasindukanishka7504 หลายเดือนก่อน

      @@PraveenZV අවසාන කුරුස යුද්ධය ඇතිවුනේ 1453 දි එයින් බයිසැන්ටියින් අධිරාජ්‍යයේ අගනුවර වන කොන්ස්ටන්ටිනෝපලය අරාබි සහ මධ්‍යම ආසියානු මිශ්‍ර ඔටෝමන් තුර්කි කියන අදටත් හරිහමන් අනන්‍යතාවයක් නැති තිරිසන් මිලෙජ්ජයින් අල්ලගෙන බලෙන් ඉස්ලාමියකරණයට ලක්කලා එය නැවතුනේ දෙවන යුරෝපිය ශුද්ධවු ලීගය විසින් දියත් කරාපු යුද්දෙන් ඉන්පසුව 1800 ගනන් වෙද්දි වර්තමාන තුර්කිය ඇරුනම ඔක්කොම නැවත ශුද්ධවු ලීගය අල්ලගත්තා

  • @NayankaBandara
    @NayankaBandara หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 หลายเดือนก่อน +7

    මමත් කැමතියි රුසියාවෙ සංචාරයකට!!!!!"

  • @pasindukanishka7504
    @pasindukanishka7504 หลายเดือนก่อน +1

    බයිසැන්ටියන් අධිරාජ්‍යයෙන් උරුම වුනු විශිෂ්ට ඉතිහාසයක් ඇති නැගෙනහිර යුරෝපීය ස්ලාවික්වරු, කලුමුහුද ආශ්‍රිතව විසු හිතුවක්කාර දඩබ්බර කොසැක්වරු දුඹුරුවන් හිසකෙස් සහ නිල්වන් දෑස් සහිත ශක්තිසම්පන්න කොකේසියානුවෝ දැඩි ශීත කාලගුනයට ඔරොත්තු දෙන්න පුලුවන් ආර්ටික් ජනවර්ග සහ ලෝකයේ දැවැන්තම අධිරාජ්‍යය බිහිකරාපු මොන්ගෝලියානු යන ප්‍රධාන ජනවර්ග කිහිපයෙන් බිහිවුනු ජාතියේ නම තමයි මහා රුසියානු ජාතිය එහි මුල්ම අගනුවර වන්නේ කිව් මොස්කව් ඇතිවුනේ ඊටපසුව රුසියානුවන්ගේ බිහිවීම ස්ථාපිතවීම සහ කලාපයේ වේගයෙන් පැතිරුනේ කිව් නිසා.

  • @isuruudara2907
    @isuruudara2907 หลายเดือนก่อน +2

    St pitersburg gena one. Napoleon ge russian attack eka mula idan ma one napoleon dinapu wars me attack ekata background eka haduna heti wge idan iwara wela war eke anhimata una de wenakalma

  • @chamithathukorala1985
    @chamithathukorala1985 หลายเดือนก่อน +3

    ක්‍රිම්ලින් එකේ විශේශත්වක් තියනවාද
    (වින්සර් එක වගේ)
    නැත්තන් බකින් හැම්වගේ එකක්ද

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  หลายเดือนก่อน +2

      @@chamithathukorala1985 ක්‍රෙම්ලිනයක් කියන්නෙ නගරයක තියෙන බලකොටුවක්. මොස්කව් ක්‍රෙම්ලිනයෙ තමයි දැනට රුසියාවෙ පාලන මූලස්ථානය තියෙන්නෙ.

  • @thanotorious7561
    @thanotorious7561 หลายเดือนก่อน

    wow

  • @chamithathukorala1985
    @chamithathukorala1985 หลายเดือนก่อน

    Ayyee sithiyam danakota google map eka screenshorts ekak gahala edit karala dannakooo

  • @arunashantha898
    @arunashantha898 หลายเดือนก่อน

    Kiv කියන්නේ දැං ukraine වල තියන එකද?

  • @සිරිසඟබෝපිරිවෙන.අඹගහපැලැස්ස

    🤘🤘🤘🤘❤

  • @Tlcrokyyoutube
    @Tlcrokyyoutube หลายเดือนก่อน

    ❤️

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 หลายเดือนก่อน

    ❤❤❤

  • @madhuranga5447
    @madhuranga5447 หลายเดือนก่อน

  • @lordpakeer7922
    @lordpakeer7922 หลายเดือนก่อน +1

    ඉන්දියාවෙ වරනාසි (බරනැස්) තරම් පැරනි නැද්ද ?😢

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  หลายเดือนก่อน +1

      @@lordpakeer7922 නැහැනෙ

  • @sunethmihiranga-b6s
    @sunethmihiranga-b6s หลายเดือนก่อน

    🇷🇺🇷🇺🇷🇺🇷🇺❤️

  • @vidushasandupama2532
    @vidushasandupama2532 หลายเดือนก่อน

    🇷🇺😇❤️

  • @piyumalkavinda6039
    @piyumalkavinda6039 หลายเดือนก่อน +2

    බොරෝදිනෝ සන්වත්සරය අද නේද

  • @Russia_SriLanka
    @Russia_SriLanka หลายเดือนก่อน +1

    අයියා ත්සාර්ග්‍රාද් කියල නේද රුස්සො කොන්ස්තන්තිනෝපලයට කියන්නෙ

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  หลายเดือนก่อน +1

      @@Russia_SriLanka ඔව්. 🙏

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara8990 หลายเดือนก่อน +1

    moscow vl mek celebrate krnvd ?

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  หลายเดือนก่อน +1

      @@bhanukasooryabandara8990 ඔව්. සාමාන්‍යයෙන් වාර්ශිකව සමරනව.

    • @PraveenZV
      @PraveenZV หลายเดือนก่อน +1

      ​@@ChamaraSumanapala රැස්සෝ කොහොමත් රටේ දේවල් ලොකුවට සමරනව.නේ

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 หลายเดือนก่อน

    නොව්ගොරද් කියන එකේ රුසියානු තේරුම "නවනගරය" කියන එක. විලේකි කියන්නෙ ශ්‍රේෂ්ඨ (great) කියන එක. එතකොට විලේකි නොව්ගෝරද් කියන්නෙ ශ්‍රේෂ්ඨ නව නගරය. දල්ගොරුකි කියන්නෙ දිගු බාහු ඇත්තා කියන එක..මොස්කව් කියන එකේ තේරුම "ශෛලමය සෙවණ" වගේ එකක්..අවුරුදු 900 කට කලින් වගේ ඈත කාලයක එතරම් ශීත දේශගුණයක මිනිස් ජනාවාස හා ජන ජීවිතය කෙතරම් දුෂ්කර වන්නට ඇතිද? 🤔

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  หลายเดือนก่อน +1

      ඔව්. දිගු බාහු ඇත්තා කියන නම එන්නෙ අර කියන සිද්ධිය නිසා කියලා තමා විශ්වාසය​