නුවරඑළියේ නිවාඩුවට යන ඔබට, අඩුම අඩු සුපිරි හෝටලයක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2023
  • #sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya#nuwaraeliya #hotels #travels
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • පෙබරවාරි 4 වෙනිදට කළු ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • මමත් එතන හිටියා.. වසන්...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • අගමැතිට පොලීසිය දඩ ගහය...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 136

  • @Tharinduratnayake.
    @Tharinduratnayake. ปีที่แล้ว +26

    සුදත්ත අයියා සල්ලි ගන්නේ නැහැ කියන එකට මම සාක්ෂි දරනවා. ගියපාර නුවරඑළියෙ ආපු වෙලාවේ තරංග අයියාගේ ගෙස්ට් හවුස් එක වගේම වගාව ගැනත් වගේම තව ගෙස්ට් හවුස් එකක් ගැනත් program කරේ නොමිලේ ඒ වගේම සල්ලි අරගෙන මඩ ගහනවා කියලා ලොකු චෝදනා හා එන්තරවාසි පවා ආපු පිරමීඩ ජාවාරම් program එක මාත් එක්ක කරේ සතයක්වත් ගන්නෙ නැතුව රට වෙනුවෙන් 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +38

    හිතුන ගමන් හිතුනු තැනක තමුන්ගෙම වාහනේ නැගලා ගිහින් කැමති තැනක විවේකය ගත කරලා ලස්සනට ජීවිතේ ගෙවන්න අපේ තරුණ දරුවො කොච්චර හීන දකිනව ඇතිද? අපේ රටේ අහිංසක දරුවන්ගෙ හීන උදුර ගත්තු පාර්ලිමේන්තු පෙරේතයො සැප විඳිනවා. උන්ගෙ දරුවො පවුල් පිටින් සැප විඳිනවා. සාප නොවේවිද උන්ට ?

  • @landlessmate
    @landlessmate ปีที่แล้ว +13

    මෙය ඇත්තෙන්ම නුවරඑළියේ පිහිටි කුඩා ලස්සන නවාතැන් ස්ථානයකි. කාර්ය මණ්ඩලය සෑම විටම මිත්රශීලී විය. අනික සුදා කියපු විදියටම අපි හැමෝම මෙහෙ කෑම ගොඩක් රස වින්දා. කෙටියෙන් කිවහොත්, එය සමාන කාණ්ඩයේ වෙනත් බොහෝ හෝටල් සමඟ සැසඳීමේ අධික පිරිවැය ගැන කරදර නොවිය යුතු සාධාරණ ස්ථානයකි. මෙම ස්ථානය විකිණීමට ඇති බව දැන ගැනීම කණගාටුයි. ස්තුතියි සුදා.

    • @shiromizoysa2961
      @shiromizoysa2961 ปีที่แล้ว +1

      Kohmda mekea ganna rooms weala ganna

    • @landlessmate
      @landlessmate ปีที่แล้ว

      @@shiromizoysa2961 me video eke oyata contact karanna puluwan email address ekek thiyenawa, phone nr. ekakuth athi.

  • @udeeridler1901
    @udeeridler1901 ปีที่แล้ว +5

    Very nice hotel and good hospitality 2 times I visited there. Chef Sabesh is very kind person and he helped us lot to travel nuwraeliya. Thanks 🙏

  • @travelwithmanju
    @travelwithmanju ปีที่แล้ว +17

    මේ තරම් ලස්සන රටක් ❤❤❤

  • @chinthika87
    @chinthika87 ปีที่แล้ว

    Mr. සුදත්ත ලස්සනට video එක කරලා තියෙනවා . ජයවේවා!

  • @princess6614
    @princess6614 ปีที่แล้ว +3

    Thank you me wage program, digatama genna

  • @ranasinghebandaegallegedar5426
    @ranasinghebandaegallegedar5426 ปีที่แล้ว +2

    සුපිරියි සුදා අයියා

  • @bernymunaweera3512
    @bernymunaweera3512 ปีที่แล้ว +1

    Very nice place. We were been there twice. Food really superb 👌

  • @hanifahamed1692
    @hanifahamed1692 ปีที่แล้ว +5

    කෑම උයන කොට හිස්වැසුමක් පැලදීම අනිවාර්යයි. 👍👍👍එය පිළිපදින්න 👍👍👍👍හෙළ හෙළ.

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +5

    අවංකවම ලංකාවෙ රට ඇතුළෙ තියෙන තවත් ලස්සනම සුන්දර රටක් කියුවොත් නිවැරදියි.

  • @dhammi8602
    @dhammi8602 ปีที่แล้ว +3

    නියමයි 👍👍👍❤️

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 ปีที่แล้ว +2

    Wow malliya mama Nuwara Eliya iñnawawage daenènawa nice video thank you malliya b s

  • @fazilnizar3875
    @fazilnizar3875 ปีที่แล้ว

    Supiri.. clear explanation

  • @chinthanaprabath4708
    @chinthanaprabath4708 ปีที่แล้ว +3

    ,පොල් අතු කඩෙන් රසම රස කැම ගන්න නුවරඑලියෙ අබේවෙල පාරෙ මීපිලිමානෙන් .අපි ඔබට ආරාදනා කරනවා උදේ 7සිට රාත්‍රි 9දක්වා

  • @nilukasandaruwan1140
    @nilukasandaruwan1140 ปีที่แล้ว +2

    Good work ❤️❤️❤️❤️

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +2

    සුපිරි

  • @ndeep7152
    @ndeep7152 ปีที่แล้ว +14

    අවුරුදු අටක් ඒක තැන වැඩ කියන්නේ හාම් පුතා හොදටම සලකනවා ඇති ❤️👌 හෝටේල් ඒකත් ගොඩ දාලා රටත් ගොඩ දන්න දායක වෙන්න සබේර් 👍🎉🌋🍽

    • @gunarathfernando9915
      @gunarathfernando9915 ปีที่แล้ว

      Katata kela unanawa Sudaa.
      Mama podikaale 70s wala Grosvenor Hotel eka kale mage Thaththa. Ohe aapu welaawaka ennam Sudaa. Jaya wewe American Star.

  • @anuramanjula9359
    @anuramanjula9359 ปีที่แล้ว +26

    කෑම උයනකොට හිස්වැසුමක් පලදිමු 🙏❤️❤️.

  • @premaandagasen1554
    @premaandagasen1554 ปีที่แล้ว

    Mmmm රස බලන්න api lagedima enewa sudu malli tanks budusarenei 🌹 from germany 🌹

  • @nishaniperera2683
    @nishaniperera2683 ปีที่แล้ว

    Tasty food n friedly staff.good place for family reservations.

  • @slnewsgossip1103
    @slnewsgossip1103 ปีที่แล้ว

    GOOD WORK.

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว

    Wow very nice good luck congratulations 🌹🌹🌹🌹🌹🌹🌹

  • @dushanthadayal7612
    @dushanthadayal7612 ปีที่แล้ว

    නියමයිනේ 👌

  • @clmbro6057
    @clmbro6057 ปีที่แล้ว +2

    Supiri

  • @balakrishnansuresh1756
    @balakrishnansuresh1756 ปีที่แล้ว +1

    God bless

  • @anojaathugala8740
    @anojaathugala8740 ปีที่แล้ว +12

    Its a very nice hotel ,The staff are very friendly, අපි last month නුවරඑළියේ ගියපු වෙිලේ නතර උනේ ඔය හොටෙල් එකේ ,BBQ දාන්න සුපිරි තැන,අනික කැම ටික super ,The price is also very reasonable, හිතාගන්න බැහැ මෙි කාලෙ හැටියට එච්චර අඩු මුදලට දෙන්නෙ කොහොමද කියලා ,හරිම නිස්කලංක තැනක් ,ඇත්තටම american star hotel එක කියන්නේ නිවාඩුව නිවාඩුවක් විදිහට ගත කරන්න හොදම තැනක්,කැම ටික best ,🔥❤

    • @koralagedineshawatsala
      @koralagedineshawatsala ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @andyandy7194
      @andyandy7194 ปีที่แล้ว

      කියන්නකො සාමාන්‍ය දල වශයෙන් මිල ගනන්.

    • @anojaathugala8740
      @anojaathugala8740 ปีที่แล้ว

      @@andyandy7194 මන් හිතන්නේ 3500 ඉදලා 8500 වෙිනකල් rooms තියෙනවා 8500 මන් හිතන්නේ family rooms .

    • @andyandy7194
      @andyandy7194 ปีที่แล้ว +1

      @@anojaathugala8740 අනේ මිස් බෙහෙවින්ම ස්තූතියි .ඔයාට මටත්ලමයි එක්ක යන්න ඕන.තෙරුවන් සරණයි ඔයාට.

  • @ranjanindrasena2689
    @ranjanindrasena2689 ปีที่แล้ว

    Appreciate the prices if you can find out. Thats vv important to the cusomers

  • @harithgunasekara5024
    @harithgunasekara5024 ปีที่แล้ว +1

    Mama lankahrwata German ayya gennenawa mahha ennahhamm.Budjet kiyanne nathhe ahai????

  • @chiranjayathu8989
    @chiranjayathu8989 ปีที่แล้ว +5

    මාගස්තොට ඉඳන් ටවුන් එකට කිලෝමීටර් පහක් නෑ අඩේ..කිලෝමීටර් දෙකක් වගේ තියෙන්නෙ

  • @anunarendra397
    @anunarendra397 ปีที่แล้ว +1

    Niyamaiii

  • @h.r.g.priyadarsheni6530
    @h.r.g.priyadarsheni6530 ปีที่แล้ว +27

    සුදත් මහතාණනි, ඔබ දැන් රටේ ප්‍රශ්න ගැන කථා කරන්නේ නැතුව මොකද මේ වෙන වෙන දේවල් ගැන හොයන්නේ. දැන් රට හොදවෙලද? අපි ඉල්ලා සිටිනවා මේ තීරණත්මක මොහොතේ ඔබේ සහය රට නව දිශාවකට හරවන මාලිමාව ට ලබා දෙන්න කියලා.

    • @sujithmunasinghe4670
      @sujithmunasinghe4670 ปีที่แล้ว +1

      NGO Sudath malli working fir NGO games, no for Sri Lanka.

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +1

    Wow

  • @sanjpe1
    @sanjpe1 9 หลายเดือนก่อน

    Nice hotel. Nice food too,

  • @paliwalisadeera
    @paliwalisadeera ปีที่แล้ว

    SUDA GOOD MORNING. OYA KATA KIYANA WACHANA PATTAMA SUPIRI .MONA UNATH SAHODARAYA PRAWESAMIN JESUPIHITAI

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +3

    good luck... from UK

  • @harsharuwan2293
    @harsharuwan2293 ปีที่แล้ว +2

    💓💓💓

  • @AnushaAnusha-hw1ci
    @AnushaAnusha-hw1ci ปีที่แล้ว +3

    Nuwara eliya ❤️❤️❤️❤️

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 ปีที่แล้ว +1

    Dawasak enna kiyak gannawada kiyala kiyanna puluwanda sir

  • @JeehanAbeywickrema
    @JeehanAbeywickrema 4 หลายเดือนก่อน

    Sudath how can do a ad on ur you tine channel

  • @balakrishnansuresh1756
    @balakrishnansuresh1756 ปีที่แล้ว

    Good spot

  • @asithadesilva3692
    @asithadesilva3692 ปีที่แล้ว

    සුදා ඔය desapaluwanta kadee yanawata wada mee video eka supar ban

  • @manjumanju8680
    @manjumanju8680 ปีที่แล้ว +2

    Stutiyi aiya♥️♥️♥️♥️

  • @whatsmindstatus2225
    @whatsmindstatus2225 ปีที่แล้ว

    Sudaa travel eke dammanam hari

  • @roshanthirimanne29
    @roshanthirimanne29 ปีที่แล้ว +2

    Ithamath hondata manager mahathmiya pahadili kala hema dema.godak rasai kema.godak vishesha sthana walata me hotel eke indala godak langai yanna.

  • @balakrishnansuresh1756
    @balakrishnansuresh1756 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sandyakumari7563
    @sandyakumari7563 ปีที่แล้ว

    ❤❤❤

  • @tharindueranga2819
    @tharindueranga2819 ปีที่แล้ว +6

    Me rooms wala ganan damanam thamai honda

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว

    👍👍👍

  • @PatmasiriSanaka
    @PatmasiriSanaka 27 วันที่ผ่านมา

    ❤❤

  • @sahanmadhawag
    @sahanmadhawag ปีที่แล้ว

    Description eke google map pin ekkuth danna. neththan hoyaganne kohomada ?

  • @chaminipriyadarshani4069
    @chaminipriyadarshani4069 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @anuruddamorage7421
    @anuruddamorage7421 ปีที่แล้ว

    Lassana thana video eka niyamai jaya wewa🇯🇵

  • @manoja2k22
    @manoja2k22 ปีที่แล้ว

    Sabesh bro ❤️

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 3 หลายเดือนก่อน

    සුදා ඒ දවස්වල තිබුණු දේශගුණය අද නුවර එලියෙ නෑ , හැම තැනම හෝටල්.😢

  • @chandana537
    @chandana537 ปีที่แล้ว

    සුදා අය්යා perth එන්නේ නැද්ද?

  • @gishanj1563
    @gishanj1563 10 หลายเดือนก่อน

    April season eke kitchen ekath room ekak.

  • @ruwanchaminda4166
    @ruwanchaminda4166 ปีที่แล้ว

    wagonr ekaka da giye sudu pata mama dekka kitulgala hariyedi

  • @priyantharathnayake4124
    @priyantharathnayake4124 ปีที่แล้ว

    Supiri thenak apith enawa.

  • @lankapalipanna6363
    @lankapalipanna6363 ปีที่แล้ว +1

    Lassana wadak.. ath mila ganan kiwe nane?

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 ปีที่แล้ว +37

    මිල ගණන් කිව්වොත් තමයි වඩා හොඳ

    • @dsb6638
      @dsb6638 ปีที่แล้ว +2

      Ganan dannoo

    • @vishulab5533
      @vishulab5533 ปีที่แล้ว +1

      Ow date ekath ekka price kiwwa nam hari

  • @sumindajayathilaka995
    @sumindajayathilaka995 ปีที่แล้ว

    Gesu pihitai

  • @amalchaminda5760
    @amalchaminda5760 ปีที่แล้ว

    💝💘💗💖

  • @prasannaperera5190
    @prasannaperera5190 ปีที่แล้ว

    This is a low rated hotel in Google map. Please refer guests' comments at Google map for a better comparison.

  • @gishanj1563
    @gishanj1563 10 หลายเดือนก่อน

    Lucky 7

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 ปีที่แล้ว +1

    Area PHI should visit this place.

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 ปีที่แล้ว

      Why? Any negative inputs on this place? We are looking for places in general to send our children on vacation. 🇺🇸

    • @anojaathugala8740
      @anojaathugala8740 ปีที่แล้ว

      We went last month and it's a really nice place,The food is also good.I mean, it's a very nice place.

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 ปีที่แล้ว

      @Anoja Athugala thank you for the update cause I saw one negative comment on may be about food being posted 🇺🇸

    • @anojaathugala8740
      @anojaathugala8740 ปีที่แล้ว

      @@piyalgalagedara2513 your welcome The food is really good,The staff is also very kind.Actually, it's a nice place.,.

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 ปีที่แล้ว

      @@anojaathugala8740 Appreciated you clear my doubts 🇺🇸

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +1

    පට්ට සිතලේ කුල් බොනකොට කොහොමද සුදා

  • @hengodagepalitha7789
    @hengodagepalitha7789 ปีที่แล้ว +1

    🙏🙏🙏💕💕💕

  • @supri4356
    @supri4356 ปีที่แล้ว

    මඩේ නැතිව මේ video වගේ වැඩක් මරු ...

  • @NuwanKumara-rn5oz
    @NuwanKumara-rn5oz ปีที่แล้ว

    Api jeewitaya widenna pin karala naa aka natekala diyawannawa aya mama hare Baal satutu wannam

  • @wowcookist3051
    @wowcookist3051 2 หลายเดือนก่อน

    Kiyada room ekata

  • @sujeebasitha1776
    @sujeebasitha1776 9 หลายเดือนก่อน

    අපිට කොහෙන්ද සුදෝ. තොරමාලු හැමදාම පරිප්පු සමග සම්බොල.

  • @chandanachandana2251
    @chandanachandana2251 ปีที่แล้ว

    Dan yana enaman naha naeda gahapan tawa mada umabdawata kalakanniya

  • @chinthika87
    @chinthika87 ปีที่แล้ว

    Apith giyapara Nuwara Eliya giya wele mehe hitiya. Godak rasa kama thiyanawa. Rooms echchara ganan ne.

  • @kamanihandunge6578
    @kamanihandunge6578 ปีที่แล้ว

    Ida hitala hari mehema deyak penwana eka me dawaswala hari sathtak

  • @sehanduudaneth1177
    @sehanduudaneth1177 ปีที่แล้ว

    🍾

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +1

    Pls share phone contact information abt this place. Oh y already shared. Thnx .

    • @anojaathugala8740
      @anojaathugala8740 ปีที่แล้ว +1

      contact number available on the video.

    • @DSD394
      @DSD394 ปีที่แล้ว

      @@anojaathugala8740 thnx. I found it.

    • @anojaathugala8740
      @anojaathugala8740 ปีที่แล้ว

      @@DSD394 👍👍

  • @vansaslawous227
    @vansaslawous227 ปีที่แล้ว

    Ko ganan kiyanne beri de?????

  • @naveenmanaka7793
    @naveenmanaka7793 ปีที่แล้ว

    තනියෙන් සැපක් ගන්න විදිය මතක් වුනාම🤭😂

  • @anandakwt2199
    @anandakwt2199 ปีที่แล้ว

    අඩුවට කියන්නෙ කාමරයක් කීයද

  • @sampath9036
    @sampath9036 หลายเดือนก่อน

    ලාබයි කිවිවට කවුද දන්නෙ ගනන්

  • @janakacbernard1020
    @janakacbernard1020 ปีที่แล้ว

    Hotel number eka wada nahane

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว

    මිල ගනන් කියන්න පුලුවන්ද.

    • @anojaathugala8740
      @anojaathugala8740 ปีที่แล้ว +1

      Up 3500

    • @andyandy7194
      @andyandy7194 ปีที่แล้ว +1

      @@anojaathugala8740 ස්තූතියි සොයුරිය.

    • @udeshikasanjeewani-su5gx
      @udeshikasanjeewani-su5gx ปีที่แล้ว

      @@anojaathugala8740 කෑමත් එක්ක දවස් 2 කීයද

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว +2

    මම නුවර එළියේ එන්න අපේ ගෙදරත්

    • @hiroshiniwickramasinghe1349
      @hiroshiniwickramasinghe1349 ปีที่แล้ว

      Rooms price kiyada.nuwaraeliye koheda.apith enna inne.

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว +1

      @@hiroshiniwickramasinghe1349 මම රුම් දෙන්නේ නැ මම ඉන්නේ රෝහල කිට්ටුව

    • @hiroshiniwickramasinghe1349
      @hiroshiniwickramasinghe1349 ปีที่แล้ว

      @@mayasri609 sorry dear.athththatama enna ape gedarath kiyala tibunu Nisa mama ehema hithuwa.api inne nuwara.mage husband nuwaraeliye hotel ekaka chef kenek.ithin apitath hotel rooms labenawa.a unata pita rooms aragena innai puthai mamai kamathi.lagadi enna inna nisai ahuwe.sorry.

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว

      @@hiroshiniwickramasinghe1349 කමක් නැ අපි හැමෝම මනුෂ්‍යයන්

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 ปีที่แล้ว

    Kaama rasa paatai

  • @mingnonemanjula7364
    @mingnonemanjula7364 10 หลายเดือนก่อน

    No plz

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 3 หลายเดือนก่อน

    අනේ බං ඔතනට ගියා උඹ කියන තරං කොලිටි නෑ බං කෑම. ඉතාලිවල ඉදල ආවෙ.😂😂😂

  • @krishanthahmd2586
    @krishanthahmd2586 ปีที่แล้ว +1

    මෙච්චරයි අඩු අපිට. සේපාල නැති අඩුව පුරවන්න...

    • @wasanthakorala
      @wasanthakorala ปีที่แล้ว

      සේපාල වගේම තමා .දන්නෝ දනිති

  • @saajidreyal6848
    @saajidreyal6848 ปีที่แล้ว

    Ko ganan

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว +1

    Lankawata spusaning api Enwa suda male❤🍻🍷Ela 👌😋😋😋😋🌷

  • @chiranjayathu8989
    @chiranjayathu8989 ปีที่แล้ว +6

    අර ගෑණු කෙනා ආයුබෝවන් කියපු කැත ..😂😂🤣🤣🤣

    • @lalithka1805
      @lalithka1805 ปีที่แล้ว +1

      Bit of a show heh

    • @radhavimoksh
      @radhavimoksh ปีที่แล้ว +3

      ඔව් අනේ අහල පහල තිබුනු ඒවත් එක්කම අත් දෙක එකතු කරපු නිසා තමයි කැත. අර පස්සෙ ආයුබෝවන් කියපු නෝනා වගේ කලා නම් හොඳයි

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      @@radhavimoksh hamotama ohoma na baya nathiwa yanna

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 ปีที่แล้ว

    Mona bagetda. Gini ganan.samanya manussayek ta.normal room ekakgannath be.meeta wada lassana place tiye.godak aduwata.mala vikara.kisi lassanakwath ne.tea pektriyak wage😁😁😁😁😂😂🤣🤣🤣🤣

  • @princess6614
    @princess6614 ปีที่แล้ว

    Supiri

  • @sandyatissera2073
    @sandyatissera2073 ปีที่แล้ว

    👍👍👍👍👍