නිල් කටරොඩු මල් ගොමුවේ, යූරිය හෙලනා බඩ්ඩක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------
    සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
    chng.it/4Cjd97...
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    Sudaa studio පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 879

  • @roshananthony4610
    @roshananthony4610 ปีที่แล้ว +55

    මුට හරියනම නම කියන්නේ සේපාල් මහත්තයා ..
    "කැලැ බුරැවා "

  • @kamalpriyantha706
    @kamalpriyantha706 ปีที่แล้ว +40

    මරු බඩ්ඩ නියමයි සුදා

  • @ffnoob4761
    @ffnoob4761 ปีที่แล้ว +152

    අපි නම් ඒ කාලෙම කිව්වා මූ හෙන කම්බ හොර තක්කඩියෙක් කියල 😄 රෙදි කරෙ තියන් ඇවිත් අපිට බැන්නා සමහරු

    • @ashokagamagea5310
      @ashokagamagea5310 ปีที่แล้ว +6

      සත්තකින්ම ඔව්

    • @thanushkamanju
      @thanushkamanju ปีที่แล้ว +3

      සහතික ඇත්ත

    • @swarnafernando604
      @swarnafernando604 ปีที่แล้ว +5

      අපේ හරක් තාම මුන්ගේ පස්සෙන් දුවනවා

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj ปีที่แล้ว +3

      මැස්සෝ යන්නෙ ගූ ගොඩටමනේ උන්ව හදන්න බෑ

  • @lasangaprasad4107
    @lasangaprasad4107 ปีที่แล้ว +42

    ඔය වගේ අය තමයි සාසනයේ ව්නාසය ඒ උනාට අපේ මෝඩයෝ ඔයපස්සෙත් ඉන්නව

  • @aselapathmakumara7414
    @aselapathmakumara7414 ปีที่แล้ว +22

    මේ ඉන්නෙ අනිත් හොර චීවරදාරියෝ ටික.මුන් තමයි රටේ මිනිස්සු ගොනාට අන්දල වැඩ කරන විරුව ගෙනත් රටට කෙලෙව්වෙ.සුදා අයියත් කඩේ ගියාට දැන් හරි ඇත්ත තේරුම් ගෙන හරි පැත්තට ආපු 1 ටහොදයි.

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 ปีที่แล้ว +20

    මරැ බඩ්ඩ ... කටරොළු බඩ්ඩ

  • @heluwa6013
    @heluwa6013 ปีที่แล้ว +35

    සමන්ත බඩ්ඩ වල් ඌරා ගැන අහල ඇතිවෙලා, සුදා අයියේ. මුන්ව එලවන්න යමක් කරමු.

  • @manojruwan4244
    @manojruwan4244 ปีที่แล้ว +7

    හරියට හරි අය්යේ.මුන් ශාසනයට මාර හානියක් කරන්නෙ.ඔයාට ගොඩාක් පින් මුන්ගෙ නිරැවත හෙලි කරාට

  • @aselapathmakumara7414
    @aselapathmakumara7414 ปีที่แล้ว +133

    මේ වගේ හොර චීවරදාරින්ට කඩේ යන්නෙත් රටේ ඉන්න දනවත්ම මිනිස්සු.උන්ට සල්ලි තිබ්බට මොලේ නෑ ඒකයි.

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Unge mole thinne puke

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj ปีที่แล้ว

      😎

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj ปีที่แล้ว +1

      ගොබ්බම හැත්ත තමයි උගෙ පස්සෙ යන්නෙ

    • @pandoraphoenix
      @pandoraphoenix ปีที่แล้ว

      පිපී ඇත මලක්
      පූදින කලකට වරක්
      පතුරා සුවඳ දස දෙස
      සැමට මෙත් වඩා එක ලෙස
      දෑස් කඩතුරා දරමින්
      ඇතැම් මනුසත්වයින්
      අගුණ වයයි වදනින්
      මල පරවූ දා දැනෙනු ඇත
      අගය මලේ පසක් වනු ඇත
      පොදුය අටලෝ දම
      සුළු දෙයටත් නින්දා වැසි නැත පුදුම
      දිවි ඇති තෙක් මල වැජඹෙනු ඇත
      සුවඳ පතුරා දස අත

  • @norbertmathew4321
    @norbertmathew4321 ปีที่แล้ว +64

    හරිම හොද වැඩසටහනක්...කැලෑ බූරැවගේ බයිලා ගැන කියලා දුන්නට.....

  • @madurangapathirana1675
    @madurangapathirana1675 ปีที่แล้ว +50

    විවේචන විතරක් මදි මහත්තයෝ රටක් දියුණු දියුණුවීමට අවශ්‍ය මූලික දැක්ම ද සමාජගත විය යුතුයි

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj ปีที่แล้ว +1

      සිව්රට අදාල නෑ එව්ව

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +4

      හරියට හරි .... පහුගිය කාලයේ මොනවාහරි සින්දුවක් කියමින් කෙනෙක්ව promote කරකර සරමකුත් ඇදගෙන ඔය විදිහටම ඇබරුනු හැටි මතකයි.

    • @ගිම්හානසංකල්ප
      @ගිම්හානසංකල්ප ปีที่แล้ว +5

      @@chathuragunathilaka8638මෙයා පට්ට ආත්මාර්ථකාමී යුටූයුබ් කාරයෙක්. කාලෙන් කාලෙට එක එක දේශපාලකයට කඩේ යන මනුස්සයෙක්. මේ වගේ මිනිස්සුන්ව සමාජෙන්ම අහක්කරන්න ඕනෙ අය. මේ රට අමාරු තැනක තියෙන්නෙ. ඒත් අපි හොයන්න ඕනෙ රට ඉස්සරහට ගෙනියන්න ධනාත්මක දේවල්. වැරදි දේ කියන එක වරදක් නෑ නමුත් රටට එක එක චීත්ත කතාවලින් වැඩක් නෑ

    • @luxurydream2600
      @luxurydream2600 ปีที่แล้ว

      Maduranga pathirana oyage kathawa hari

  • @anusharahman7106
    @anusharahman7106 ปีที่แล้ว +22

    මම නම් දැනගෙන හිටියා සිවුර දාන් ගිහි ජිවිතය ගෙවන මොහුගෙ බොරැව ලොකුකම ලගදිම ඒලි වෙයි කියල...තනිකරම මිනිසුන්ව අැන්දුවනෙ මෙ මිනිසා

  • @pohodhikabopage1400
    @pohodhikabopage1400 ปีที่แล้ว +60

    අපිට මාද්‍යට කියාගන්න බැරි දේ ඔබ නිසිලෙස ඉටු කරමින් පවතී. බොහොමයක් ස්තූතිඉ ඔබට 🙏🙏🙏

    • @DSD394
      @DSD394 ปีที่แล้ว

      🙏

  • @amilaromesh9534
    @amilaromesh9534 ปีที่แล้ว +21

    සුදත්ත මල්ලි මරු කවිය බම් 😀😀🤣🤣🤣

  • @Gihan284
    @Gihan284 ปีที่แล้ว +39

    මුල ඉඳල මම දැනගෙන හිටිය.මොකක් හරි අව්ලක් යයි කියල.වැඩි කල් රඟන්න බෑ..

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 ปีที่แล้ว +18

    සුදත් අයියේ සත්‍ය හෙලිදරව් කරාට ගොඩක් පින් ස්තුතියි

  • @Japanbariya
    @Japanbariya ปีที่แล้ว +35

    අනිත් හාමුදුරුවො කියන උනුත් සියුර දාන් හැමනෙන උන්නෙ උන් හරියට හිටියා නම් මේ වගේ වෙන් නෑනෙ

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว +1

      Honda haamuduru varuth innavaa.
      Haemoma eka wage neveyi.

    • @Japanbariya
      @Japanbariya ปีที่แล้ว

      @@chandrakulupana6972 හොද හාමුදුරුවො ඉන්නව පොත් වල නම්

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว

      @@Japanbariya Ehema kiyanna epaa. Honda haamuduru varu innava.
      Haamuduru faru narak vena ekata gihiyoth wagq kiyanna ona. Gihiyange upqkaaraya naethuva honda ho naraka haamuduru varunta paevaethmak nae. Naràka haamuduru varunta paevaethmak thiyenne moda gihiyange andha bhakthiya saha daham daenuma naethi kama nisaa.

    • @radhavimoksh
      @radhavimoksh ปีที่แล้ว +2

      @@Japanbariya
      ගොබ්බ ගෑනු ආසයි දන්න බව පෙන්නන්න. උන්ට දොඩවන්න දීලා පාඩුවෙ ඉන්න දරුවො

  • @dhjjgjj6726
    @dhjjgjj6726 ปีที่แล้ว +49

    මේ වගේ උන්ට ඕනෙම භාෂාවකින් ඇමතීමේ කිසිම වරදක් නැත සමන්ත් බඩ්ඩ කියන්නෙ දේවදත්තගෙ අනුගාමිකයන්

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 ปีที่แล้ว +5

    Niyamai සුදත් aiye .ජයවේවා

  • @Raumawate
    @Raumawate ปีที่แล้ว +26

    ට්‍රැවල් විත් බඩිඩ ,එක මරු 😂😂😂😂

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 ปีที่แล้ว +25

    මට න්ම් මුලදිම හිතුනා පට්ට තක්කඩි යෙක් කියලා ...මූන බැලුවා ම තේරුම් ගන්න පුලුවන් ...මෙයා බොරු කරන්නේ කියලා

  • @sinhalaya9029
    @sinhalaya9029 ปีที่แล้ว +57

    නියම කතාවක් සුදා,ටී ශර්ට් එක ලස්සනයි

  • @saumyaperera6788
    @saumyaperera6788 ปีที่แล้ว +92

    අන්තිම කෑල්ල නම් පට්ට සුදා අයියේ "හොඳ මොල තියෙන අය අතරේ අපි වගේ හරකුත් ඉන්න ඕනනෙ" ඒක හරියටම ගැලපෙන්නේ අපේ රටේ දේශපාලුවන්ට🐂🐂

    • @sanjeewaanura6941
      @sanjeewaanura6941 ปีที่แล้ว

      Buddagama kanawa pake hamuduruwo

    • @anomamanganleka7417
      @anomamanganleka7417 ปีที่แล้ว +1

      Anunga opa dupa hoyannatuwa oyath wadak karanawako kabaneka ho moawadala ho wadak karanawada oyalawaga you teeub hadala opa dupa keyala hamba karanmamna

    • @susanthiebandara3822
      @susanthiebandara3822 ปีที่แล้ว +1

      @@sanjeewaanura6941 සුදත්ත තෝ උමන්දාවේ සමන්ත බද්‍ර හාමුදුරුවන්ට බැන්න නේද. මෙන්න අපේ හාමුදුරුවන්ගේ වැඩ. You are next Sudaa , පරිස්සම් වෙයන්. සුදත්ත උඹ තමඊ ඊගාවට හිරේ යන්නේ. කන්ජිපානි ඉම්රාන් හොර රහසේම ලංකාවට ගෙන්නලා. සුද පරිස්සම් වෙයන්. Go to Australia, driver a taxi or a road bus and live with your family. මුන් ලංකාවට ඇවිල්ල කෛවාරු ගැහුවට ඔස්ට්‍රලියාවේ අන්ත දුප්පත්. Dole වලින් තමඊ ජීවත් වෙන්නේ. සුදත්තට ඉංග්‍රීසි බැරි නිසා රස්සාවල් ගන්න හරි අමාරුඉ

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +3

    Sahathika attha Sudantha 🙏 ්‍ඔබ තමයි එකම මාධ්‍ය ෙව්දියා ඇත්ත සමාජයට එලි දක්වන ඒ ව ෙග්ම බුදුදහම ආරාක්ෂා කරන්න කටයුතූ කරන . ෙගාඩක් පින් 🙏🙏🙏

  • @dulippieris3162
    @dulippieris3162 ปีที่แล้ว +60

    සුදා බඩ්ඩ ඔයා තමා හොදටම කරන්නේ ... 🤗

    • @aroshshavindaperera3309
      @aroshshavindaperera3309 ปีที่แล้ว +2

      sudaa dan thamage bada purawaganna views tika ganna sangayawahanselata apahasa karanna epa. Me manussayata rata gana adarayak thiyenawa, eka nisane umandawa lassanata piliwelata thiyenne. Thamuse monada karala thiyenne mala peretha sudaaa😂

    • @upendregamage007
      @upendregamage007 ปีที่แล้ว

      ​@@aroshshavindaperera3309 😂😂😂

    • @upendregamage007
      @upendregamage007 ปีที่แล้ว

      😂😂😂

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +39

    සමන්ත බඩ්ඩ 🤣🤣🤣 මරු නම අයියෝ

  • @withanagedhammika8666
    @withanagedhammika8666 ปีที่แล้ว +17

    Brilliant explanation. Thank you Sudantha

  • @dumithmadusanka3958
    @dumithmadusanka3958 ปีที่แล้ว +4

    ඇත්තටම සුදා අයියේ මේ සිරිදම්මනම් බුදුදහම විනාශ කරන මහා දේවදත්තයෙක්.වැඩේ කියන්නේ මේවට රැවටෙන මිනිස්සුත් ඉන්නවනේ.ඒකට හේතුව දැන් මිනිස්සු බුදු දහම දකින්නෙ භෞතික වස්තූන් වලින්.බුදු දහම කියන්නේම සිත පිලිබදව දේශනාකරපු ධර්මයක්.මට බය මේ උමන්දාවේ ගොඩනැගිලි ඒ ඉදිකිරීම් අනාගතයේ අපේ සංස්කෘතිකාංග බවට පත්වෙයි කියල.ඒ දේවල් එක්ක මේ අපේ බුදුදහම කියල මිනිස්සු පිලිගනීවි.කරුමෙ කියන්නේ දැන් රාජ්‍ය අනුග්‍රහය මේ හොරුන්ට බොරුකාරයින්ට ලැබෙන එක.කවද හරි මුන්ට ඕන අය පාලකයො බවට පත්කර ගත්තොත් බුද්ධ ශාසනයට මොනවගේ කලක් යයිද.උමන්දාවේ වීඩියෝ වලට වැටෙන කමෙන්ට් දිහා බලනකොට පුදුම සංවේගයක් දැනෙන්නේ.මෙයාගෙ බොරුව රටට හෙලිකරන ඔයාට පිං අයියේ.

  • @asokap.h9409
    @asokap.h9409 ปีที่แล้ว +87

    දැන් ඇත්ත එලිවුනා.සත්‍ය කවදා⁣හෝ ජයගනී .

    • @LahiruErandaSL
      @LahiruErandaSL ปีที่แล้ว +6

      අඩෝ උබ මී හරකෙක්නෙ බන් , මුන් කියන ඒව උබලා එහෙමපිටින්ම පිලිගන්නවද ?

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj ปีที่แล้ว

      @@LahiruErandaSL උබ උමංදාවෙ මන්දබුද්දිකය කියන එක පිලිගන්නවා ද🐄🐄🐄🤣🤣

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +3

      @@LahiruErandaSL මට මේ video එක බලද්දී හිතෙනවා මේ සුදත්ත කියන පුද්ගලයා මේ video එක කරද්දී මොනවා හරි පානය කරලා තියෙනවා කියලා.🤪

    • @ngamage3836
      @ngamage3836 ปีที่แล้ว

      @@chathuragunathilaka8638 ඒ මටත් හිතුනා..සිහියෙන් නෙවෙය් පොර ඉන්නේ ..

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 ปีที่แล้ว +28

    සුදා මල්ලියේ ඔයා නම් සුපිරියි ඔයාගේ විඩියෝ අතිවිසිස්ටයි සමන්ත බද්දරගෙ රෙදි ගැලවෙයි සුදා මල්ලියේ ඔයයි ඇපල් කඩේ නුවනුයි සේපාල් අයියයි සමාජය යහ මගට ගන්නට කරන කැප කිර්‍රිම බෙහෙවින් ම අගය කරනවා පුරවැසියන් ගේ සාමකාමි ආදරයේ අරගලයට ජයවෙවා

  • @chathurasampath5964
    @chathurasampath5964 ปีที่แล้ว +3

    සුදෝ ඔයා නම් සුපිරි baddak. නියමෙට program එක කරනවා. Buba ගමන්

  • @niranjalaweera6837
    @niranjalaweera6837 ปีที่แล้ว +4

    ලස්සනයි ඔයාගේ සිංදුව

  • @wickypriyan7654
    @wickypriyan7654 ปีที่แล้ว +6

    අලුත්ම ජාතක කථා වස්තුව , උමංදාව රහත් බඩ්ඩ and යූරියා ගොම.

  • @Gihan284
    @Gihan284 ปีที่แล้ว +45

    සුදෝ ...මරු...අනාගතේ වෙන්න ගිය මහා විනාශයක් නවත්තන්න මුල පිරුවා..අපගේ පිංවත් ස්වාමීන් වහන්සේලා ගොවියන් කරන්න හැදුව මේ කෙනාව කව්ද කියල අද පෙන්නුවා...ඔහේට පිං හොඳේ...යකෝ මුලින් මම ටිකක් භය වුනා..😂😂😂

    • @Japanbariya
      @Japanbariya ปีที่แล้ว +1

      පි0 වත් ස්වාමින්වහන්සේලා අතේ ඇගිලි ගානට විතර ඇති මහ නායක කියන් ඉන්න ඔක්කොම තක්කඩ් දේශපාලන වහල්ලු සියුර විතරයි

  • @sureshkumara8416
    @sureshkumara8416 ปีที่แล้ว +23

    සුදාා අයියා පරිස්සමින්!

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +10

    සිවුරු දාගත්ත තව තව පිස්සු වැඩ කරන බණ කියන කුණුහරුප කියන මුදල් ගරන අය කොයි තරම්ද??? ලංකාවෙ....
    දැන් සිවුරු අස්සෙ ඉන්නෙ හොරු තමයි. කට වහගෙන ඉන්න අයයි කට මැත දොඩවන අයයි තමයි සිවුර දාගත්ත අය කොරන්නෙ.
    කලබල නොවන්න. මෙයා වගාවක් හරි කරනවා. රටට ගිය කලදසාව!!!!මහනායකලා නිහඩ නම්.......අපි මක් කොරන්නද???

    • @gggghsjttyyy2187
      @gggghsjttyyy2187 ปีที่แล้ว

      කවුද නම් වශයෙන් කියන්න

  • @praneethlahiru5793
    @praneethlahiru5793 ปีที่แล้ว +3

    සුද්ද අයියේ නියමයි 🔥🔥

  • @ashokelayaperuma2338
    @ashokelayaperuma2338 ปีที่แล้ว +4

    Api meka hari widihata wenas karamu jaya wewa sri Lanka

  • @nuwangamacharige6600
    @nuwangamacharige6600 ปีที่แล้ว +46

    ඔය පොහොර කාමරය විවෘත්ත කරන කොට හිටපු නිලධාරීන් සමග වීඩියෝවක් කරානම් හොඳයි.

    • @nishadhiekanayake497
      @nishadhiekanayake497 ปีที่แล้ว +1

      Meyath ekakwath atha kiyanne na

    • @nishadhiekanayake497
      @nishadhiekanayake497 ปีที่แล้ว +3

      Pora kamara pennuwanam api aththa kiyala terum gannawa

    • @anojaariryadasa774
      @anojaariryadasa774 ปีที่แล้ว +4

      Oyala mewa pili ganna epa. Wahal bawen midenna th epa. 😭😭

    • @radhavimoksh
      @radhavimoksh ปีที่แล้ว +1

      @@nishadhiekanayake497
      පෝර කාමරේ පෙන්නන්නද?

    • @manojsamarasinghe6927
      @manojsamarasinghe6927 ปีที่แล้ว

      @@radhavimoksh e news eka giye mona channel ekeda thiyena kenek mekata link ekak share karanna,,,,thank you.

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife ปีที่แล้ว +5

    Aththatama kiwot math me hamuduruwanwa vswasa Kala. Aththatama kabanika wagawak karanne kiyala. Thank you mehema aththa pahadanawata me Chanel ekata. Thawa podden desana karana Banat ahanawa kiyala hithan hitiye.

  • @sajithkumara6908
    @sajithkumara6908 ปีที่แล้ว +4

    ඇත්තම කතාව. ලංකාවේ ගොඩක් මිනිස්සු බිස්නස් කරයිං ටීකකට හහු වෙලා. පුළුවන් තරම් සල්ලි තියෙන මිනිස්සු. හාමුදුරු හොරුන්ට සල්ලි දෙනවා කොටි ගණන්. රටේ හී කන්න නැති මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට බත් වෙලාවක් දෙන්නැති මිනිස්සු. අහිංසක ළමයි ඉන්නවා අනාථ නිවාස වල. අම්මා තාත්තා ඉන්නවා මහාලු මඩ අං වල. ඒ අහිංසක මිනිස්සුන්ට බත් පර් සලයක් දෙන් නැති මිනිස්සු. මේ කපටි හාමුදුරු කියාගත්. කපටි කල්ලීය කට රැවේටිලා. සල්ලි දෙනවා. කෝටි ගණන්. කෝටි ගනන් බැංකු ගිණුම් වල සල්ලි තියෙනවා. කියන හාමුදුරු හොරුන්. අහිංසක ළමයෙකුට පැන්සලක් අරං දෙන්නැති හාමුදුරු හොරුන් ඉන්නවා. ඒ තරමට තංනාවේ න් පිරිහිලා ඒ මදිවට. උපාසක අම්මලා මිනිහා දහදිය මහන්සියෙන් හම්බ කරන සේ සතය. කපටි හාමුදුරු හොරුන්ට දෙනවා. අර උපාසක අම්මලාට. මතක් වුන් නැහැ අර අහිංසක මිනිසුන්ට බත් පාර්සල් ඒකක් දෙන්න. අර අහිංසක ළමයෙකුට පැන්සලක් අරං දෙන්න. පන්සිල් වල ගෑණුන් පිරිලා. ගෑණු ගිල්ලා ගෙදර තියෙන ප්‍රශ්න විසඳගන්න ලොකු හාමුදුරුවොත් එක්ක කියල. හාමුදුරුවෝ ඉතිං කියනවා හාමුදුරුවන්ට තියෙන ධනයයී බලයයි ගෑණුන්ව රවට්ටන්න ගෑනුත් ඉතිං රවට්ටන්න ඉස්සෙල්ල රැවටෙන්න බලාගෙන ඉන්නේ😢

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 ปีที่แล้ว +60

    මට මූව. එදා ඉදන්ම පේන්න බැහැ.මූ පසුපස යන උන් මොන ගොන්නු ද.

  • @gouri5866
    @gouri5866 ปีที่แล้ว +5

    Well said 🙏🙏

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 ปีที่แล้ว +10

    මල්ලි තව ලුණු ඇඹුල් madi උඹට තියන සිල් ඌට නැහැ baya වෙන්න ඕනෑ නැහැ .ubai මමයි gihiyo, රහත් වෙලා නැහැ .නිඩහසේ වචන කියන්න පුලුවන් .පුලුවන් නම් මේ ගොන් හඑත්තට බනකුත් කියපන් මල්ලි මම පිරිකර ඩෙන්නෙ.👍👍👍👍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @riswanshaheed
    @riswanshaheed ปีที่แล้ว +7

    අම්බෝ සුදා ....❤

  • @heluwa6013
    @heluwa6013 ปีที่แล้ว +25

    අන්ද භක්තිකයින් සහ හරක් සුදා අයියේ.

    • @user-Mc-buddy
      @user-Mc-buddy ปีที่แล้ว +1

      සුදා කියන්නෙත් හරකෙක් තමයි දහමයි ආගමයි පටලවගත්ත හැංගි හැංගි විවෙචනය කරන..

  • @DSD394
    @DSD394 ปีที่แล้ว

    ෙහාද ෙදයක් ඔබ බුද්ධ දර්ශනයට හා තතාගත දහම ආරාක්ශා කරන්න ෙම් කරන්ෙන්. 🙏

  • @thusithabandara8011
    @thusithabandara8011 ปีที่แล้ว +5

    Rajapaksha නිකායේ මහණ una සමන්ත බ........

  • @WECanOn
    @WECanOn ปีที่แล้ว +3

    සුදා පුලුවන්නම් සාක්ෂි එක්ක පෙන්නපන්. සාක්ෂි නැතුව ඕන එකෙකුට ඕන දෙයක් දොඩවන්ඩ පුලුවන්.

    • @notigaming9503
      @notigaming9503 ปีที่แล้ว +1

      මම නම් ඔය කියන හාමුදුරුවො රහත්ද නැද්ද දන්නෑ ඒත් ඉතිම් ඔය බනින එකෙක්වත් පන්සිල් පද පහවත් රකින උන් නෙමෙයි නේ🤭❤️‍🔥ඕව ගැන වැඩිය හිතන්න එපා

  • @pathiyagodadissanayaka7794
    @pathiyagodadissanayaka7794 ปีที่แล้ว +2

    නියම i suda

  • @pussellayayechandima2395
    @pussellayayechandima2395 ปีที่แล้ว +5

    An Excellent explanation

  • @chamindaprasad9216
    @chamindaprasad9216 ปีที่แล้ว +73

    Talk with sudaththa ඉස්සර ආසාවෙන් බලපු වැඩසටහන. දැන් නම් බලන්න කම්මැලී. දැන් ඕප දූප විතරයි. අරයගෙ මෙයාගෙ මගුල් විතරයි කතා කරන්නෙ. ඉස්සර වගේ ටිකක් වැදගත් වැඩසටහන් ටිකක් කරන්නකෝ ඉස්සර වගේ. ඔයත් දැන් අර හඩ්සන් සමරසිංහ වගේ වෙලා. වැඩසටහන අහගෙන ඉන්න අප්පිරියයි. ඔයාම බලන්න ඔයාගෙ මීට අවුරුදු එක හමාරකට විතර කලින් කරපු වීඩියෝ වල තියෙන දේවලුත් එක්ක දැන් තියෙන දේවල්. ඇත්තටම අපරාදෙ

    • @Soduru_Baashaa_Iscole
      @Soduru_Baashaa_Iscole ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත

    • @ranjansmusic1706
      @ranjansmusic1706 ปีที่แล้ว +2

      Yes

    • @ch2rlly454
      @ch2rlly454 ปีที่แล้ว +2

      මේවා මීඩියා ගේම් බන් අපිට ආදරේට කරන දේවල් නෙවෙයි

    • @isusriyarathna8318
      @isusriyarathna8318 ปีที่แล้ว +2

      සිරාවටම බන්. වැදගත් දෙයක් නම් දැන් යන්නෙම නෑ

    • @isharasadaruwan6603
      @isharasadaruwan6603 ปีที่แล้ว +6

      උබලට පෙන්නන්ඩ නැද්ද අර ගනයෝ බුද්ධාගම ව්නාස කක උබට ඕන උබලට නම් වැදගත් නැතුව ඇති

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +15

    Absolutely Brilliant Explanation Brother. Think person unbelievable way Acting 🎭. It, s unbelievable Such a Deverlop Country like Australia 🇦🇺. Only unconscious, Stupid people go After him. For fantasy. Samantha Badra knows how to change the Channel when Something goes wrong. Now he will talk ( Pure Buddhism ). that trick he plays from long time. Suda Brother!!. Jayawewa, jayawewa. Jayawewa 👌👏🎊🥳💯💙🤣

  • @rohanwijesingha7554
    @rohanwijesingha7554 ปีที่แล้ว +1

    අපේ නිරාල සෙට් එක දැන් රසායනික පොහොර වලට love කරනවා.

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +2

    නියමයි ....ලස්සන කවිය ...මේ මිනිස්සු බුදුන්ගෙ නිමල ධර්මය විනාශ කරනවා ...අක්කර 50,60 ක් තියෙනවනම් කාටද වවන්න බැරි ..

    • @alwaysbelieveyou928
      @alwaysbelieveyou928 ปีที่แล้ว

      Sirama bn.Akkara 50- 60 k wagema weda karanna hamudawath innawane bn monawada bn karanna beri ethakota

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 ปีที่แล้ว +3

    Sampurna aththa great

  • @inimartin3707
    @inimartin3707 ปีที่แล้ว +2

    Hariyata hari kiyapu hema deyakma,,sudantha,

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว +1

    මේ වගේ හොර වැඩ කරන ප්‍රසිද්ද හාමුදුරැවරැ කීප දෙනෙක් ඉන්නවා.මුන් හාමුදුරැවරැ නෙමේ සංග මුදලාලිලා මුන් පස්සේ යන මීහරකුන්ට දෙයියන්ගේ පිහිටයි

  • @hsameera7885
    @hsameera7885 ปีที่แล้ว +4

    දෙයක් කියනවනම් ශාක්ෂි සහතිව කියන්න. අරයා දැක්කා, මේයා දැක්කා කියලා කියන්නේ නැතුව. මොකද එහෙම කියනවනම් සුදා, සුදාගේ, තාත්තාගේ නෙමෙයි කියලත් කියන්න පුළුවන් නේ, dna test 1ක් කරනකම්, තොපි එන්න එපා එහෙම නෑ කියාගෙන. අනික එකකාගේ යටට අදින එක හොයන්නේ නැතුව, මේ වෙලාවේ මේ රටේ අසරණ මිනුස්සු වෙනුවෙන් යමක් කරහල්ලා. ඔප්පු කරන්න බැරි ලබ්බවල් දන්නේ නැතුව. එකෙනුත් කරන්නේ youtube 1ක හරහා කීයක් හරි හොයාගන්න හදන එක, මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ data ටිකට කෙලවලා. ඒ අස්සේ කියන එකාවත් හරියට දන්නේ නැති, කියන එකාටවත් ඔප්පු කරගන්න බැරි, මුගේ මේ විකාර අහන්න Patreon එකටත් පුලුවන්නම් පලයල්ලා අතිනුත් ගෙවලා...!!

  • @ereshkumar7994
    @ereshkumar7994 ปีที่แล้ว +5

    නියමයි සුදා අයියෙ මුංගෙ නිරුවත හෙලි කරන්න ඕනමයි

  • @filaxgaming
    @filaxgaming ปีที่แล้ว +1

    අද මුලින්ම දැක්කෙ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරා. සමාජය දැනුවත් කරන්න මේ වීඩියෝ ගොඩක් වැදගත් .දීලා තියෙනවා ලෙෆ්ට් වෙන්නම . 🔥🔥❤️❤️

  • @chandanaseneviratne
    @chandanaseneviratne ปีที่แล้ว +1

    Sudath, the dhamma is not wrong. We very like you. Your knowledge is very week in dhamma.

  • @AchiraPeshan
    @AchiraPeshan หลายเดือนก่อน

    අයියෙ ඔයා එදා අවා පස්පොට් පොලිමට මම එ video එක දැක්කා අපි වෙනුවෙන් ඔයා අපෙ අගම වෙනුවෙන් රට වෙනුවෙන් මොඩ මිනිස්සුන්ට හොඳට වටහා දෙනවා සියලු දෙනාම සුදා අයියා වෙනුවෙන් ඉන්න ඔනෙ

  • @SuperErosh
    @SuperErosh ปีที่แล้ว

    Great talk Suda brother. so many hora gana hatha

  • @champikaa80
    @champikaa80 ปีที่แล้ว +2

    (උමන්දාව වගේ ඒකක් බලලන්න ) යමිකිසි ආරමිබය යක්වත් නැතුව කයිය ගහලා වැඩක් නැ
    1971 -2022 වෙනකන් අක්කර 10කවත් නිෂ්පාදන කෘෂි කර්ම මොඩලයක් හදන්න බැර් වුනා ......මම කියන්නෙ ැඅනින් පක්ෂ වලාට බැර් වුණා
    ඉතින් ඒව වාසිය ගන්න බැරි වුනා ැඅාමිදලා කරන්නෙ වැඩක් කරන්න බැරිම ටාසන් අය.....
    (උමන්දාව වගේ ඒකක්න්බලන්න jvp වලට බැරිවුණා කරන්න 1971 ඉදන් හැදුවානමි මොකක්ද කැට හොල්ල කළේ
    වැඩක් කලා නමි අද කෙළින්ම කියන්න පුළුවන් මෙන්න JVP ැඅපේ මොඩල් ඒක) සංචාරක ව්‍යපාරය නිෂ්පාදන ..... උමන්දාව වගේ
    1971 ඉදන් 2022 වෙනකන් (උමන්දාව වගේ ඒකක්න්බලන්න jvp වලට බැරිවුණා කරන්න 1972 ඉදන් හැදුවානමි මොාාකදද කැට හොල්ල අද කෙළින්ම කියන්න පුළුවන් මෙන්න ැඅපේ මොඩල් ඒක) කැ ගඑහන්න පුළුවන් කරලා පෙන්නන්න උමන්දාව වගේ
    1971 ඉදන් 2022 වෙනකන් වැඩ ‍කළා නමි $ හොයන්න මොනවාද කළේ යකො වැඩක් කරලා පෙන්න
    උමන්දාවෙි හමුදුරැව දන්නවා $ හොයන්න ක්‍රමය ...
    මොනවාද කළේ යකො වැඩක් කරලා පෙන්නන රඡයක් ඔනැමද ?
    රඡයකටත් බැනේ හොදම උදා ගොටාභය නැව
    හොදම උදාහරණය . දැ න් උමන්දාව......
    මිලානො ඔසිටේ‍ලියාව ප්‍රංශය ඡර්මිණිය මෙිකට අවශ්‍යය කෘෂී උපකරන උමන්දාවා ඒවන්න
    ඉඩමි ගන්න .......ස්වයමි අහාර නිෂ්පාදනය විශාල පිර්වණ වලට හොද විකල්පයක් .................
    දේශපාපනයට කිසිම වෙිලාවකට දෙන්න රටක් හදන මිනිහෙකුට උදවි කරන්න කටින් බතල
    හිටවන අයට වැඩ බැ...............

  • @nadiya7942
    @nadiya7942 ปีที่แล้ว +8

    අම්මෝ travel with බඩ්ඩ .අම්මෝ බන් අයියෙ මුන් රහත්තුද මුන්ට වදින කාලක්න්නි රට පුරා ඉදකින්

  • @anurajayamaha3195
    @anurajayamaha3195 ปีที่แล้ว +8

    100%ක් ඇත්ත සහෝදරයා , බුද්ධ චීවරය දරාගෙන මේ මිනිහ කරන බොරු වැඩවල නිමක් නැහැ . ඒ මිනිහ මොනව කරත් කමක්නෑ ඒක මිනිහ ප්‍රසිද්ධ වෙන්න හරි උත්පත්තියේ හැටි හරි කියල කියමුකො . ඒ මිනිහගෙ පස්සෙ වැඳ වැටීගෙන යන අපේ මී හරක් රැල , ඒ හන්ද තමයි උන් දවස ගානෙ අලුත් වෙවී රඟපාන්නෙ. ඌට නෙවෙයි ගහන්න ඕන උගෙ පස්සෙ වැඳවැටී ගෙන යන අපේ ඔල මොට්ටල මෝඩ හරක් පට්ටියට. මුන් බුද්ධ ශාසණය විනාශ කරනව කාලකන්නි හැත්ත .

    • @ideamart8883
      @ideamart8883 ปีที่แล้ว

      Anek ewunta Bana Bana inne nathuwa wada karapan.
      Thopila wage harak nisa thamai me rata me thathweta uda une.

  • @dilanthadilu9451
    @dilanthadilu9451 ปีที่แล้ว

    Ela ela sudantha supiri hode

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +19

    සත්‍ය කවදා⁣හෝ ජයගනී .

  • @NATUREBYNAMITA1963
    @NATUREBYNAMITA1963 ปีที่แล้ว +10

    පරිස්සමින් වචන පාවිච්චි කරන්න මල්ලි. විශ්වයෙන් පරිස්සමි විය යුතුයි. එපමණයි දැනට😭😭😭

    • @nisalhawendro7067
      @nisalhawendro7067 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @chandrapalaamadoruge
      @chandrapalaamadoruge ปีที่แล้ว

      මෝන මගුලකටද යකෝ විශ්ව යෙන් පරිස්සම් වෙන්නේ.
      යකෝ උබ හිතන් ඉන්නේ සිරිධම්ම කියන එ කටවාචාල යාගේ සිව්රයි තට්ටේ යට බුදු කෙනෙක් ඉන්නා කියලාද රහතෙක් ඉන්නා කියලාද බෝල.
      යකෝ සිරිධම්ම කියන්නේ බුදු දහම විනාශ කරන පල්හෝරෙක් බෝල.

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 ปีที่แล้ว +5

    අපේ ශ්‍රීලංකා වට, මෙහෙම වෙලා තියෙන්නේ, මිනිස්සු හැම yellow pet කෙනෙකුට ම අහු වෙන නිසා.

    • @radhavimoksh
      @radhavimoksh ปีที่แล้ว +1

      ඇත්ත ඒක නෙවෙයි. හොඳින් හිටිය හාමුදුරුවරුන්ට සල්ලි දීලා වාහන දීලා ඉස්සෙල්ලම දේසපාලුවන්ගේ දැලට කොටු කරගන්නවා. ඊට පස්සේ හාමුදුරුවන්ගෙ පෙරේතකමෙන් ප්‍රයෝජන ගන්නවා. හාමුදුරුවො ලවා උන්ගෙ වාක්‍ය මිනිස්සුන්ට කියවනවා. හාමුදුරුවො කියන නිසා මිනිස්සු විශ්වාස කරනවා. හාමුදුරුවොත් අපේ පැත්තට කියලා පෙන්නුවාම මිනිස්සුත් උන්ගෙ පැත්තට හැරෙනවා. ඇම ගිලලා ටික කලකට පස්සෙයි තේරෙන්නෙ හැමෝම හැම පැත්තම විනාශ වෙච්ච බව. ඒක තමයි දේශපාලනය. තමන්ට රැකෙන්න, හොරකම් කරන්න පවුල් රකින්න, මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගන්න ඕන. ඒ වෙනුවෙන් උන් නොකරන ජඩ වැඩක් නෑ.

  • @jayalathgnanasiri3506
    @jayalathgnanasiri3506 ปีที่แล้ว +2

    Niyami.suda.jayawewa

  • @mangalanishantha5451
    @mangalanishantha5451 ปีที่แล้ว +2

    බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් නිගණ්ඨයො හිටියනම් සමන්ත භද්‍රට අනුගාමිකයො ඉන්න එක පුදුමයක් නෙමෙයි.

  • @Dhammamega
    @Dhammamega ปีที่แล้ว

    Suwa,path wewa ..tawa..taraha..wadikara ..ganna

  • @alfabonde5054
    @alfabonde5054 ปีที่แล้ว +10

    ඔය එලිවෙන්නෙ මුන්ගෙ හොර වෙලාවට තව ඉදිරියට තව හොර ගනයි ඉන්නවා කිරුලපනයා වගේ එවුන්

    • @ranasingdil873
      @ranasingdil873 ปีที่แล้ว +1

      Ai කිරිබත්ගොඩ aspuve ලොකු tana

  • @janakapriyalal7590
    @janakapriyalal7590 ปีที่แล้ว +5

    සමන්ත බඩ්ඩ
    අපේ ආගම, ජාතිය, සංස්කෘතිය කන හොර තක්කඩි කහ කඩ කාරයෙක්...

  • @renukaperera5722
    @renukaperera5722 ปีที่แล้ว +4

    සුදත්ත thanks for your explain . චීවරදාරී නොවෙයි චීවර වේශදාරි කියලා අමතනවනම් හොදයි

  • @nuwanperera8140
    @nuwanperera8140 ปีที่แล้ว +7

    සුදා....ඌ බන් මනස ඔල්මොරොන්දම් වුනු මානසික රෝගියෙක් නේ..පුලුවන්නම් ඕකාව මානසික රෝහලකට අරන්.පලයන් ...සාමකාමී පරිසරයට මුදාහැරීම ලොකු විනාසයක්

  • @mdchandana
    @mdchandana ปีที่แล้ว +2

    100% correct..

  • @sajeewaperera2034
    @sajeewaperera2034 ปีที่แล้ว +11

    අයියෙ අරගලයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว

      මේකද ඔයාලා බලාපොරොත්තු වෙන අරගලය .🙄

    • @amilalakmal9037
      @amilalakmal9037 ปีที่แล้ว

      රනිල් රාජපක්ෂ නිකායේ පලමු රහතන් වහන්සෙ.

  • @Epsilon_2598
    @Epsilon_2598 ปีที่แล้ว +61

    ඔබ ඔිවා ජනතාවට තේරැමි කර දිම ගැන මට පුදුම සතුටක් තියෙන්නේ

  • @ranjanasujeewa7876
    @ranjanasujeewa7876 ปีที่แล้ว +1

    හාමුදුරුවෝ Negative marketing..ගැන උගන්වනවා........සුදා කරල පෙන්නනවා..(12.min . වෙළද දැන්වීමක් වගේ)..........මෝඩ සෙට් එක ඒවා අහල බැන බැන ප්‍රචාරනය කරනවා....තව සෙට් එකක් හොද කිය කියා ප්‍රචාරනය කරනවා......ඒ අස්සේ බඩ්ඩ හොඳ ම මොළ ටික බානවා....

  • @punchisripaday9862
    @punchisripaday9862 ปีที่แล้ว +5

    ඔබේ විවේචනය ඉතා හොඳ යි

  • @surangapushpakumar6100
    @surangapushpakumar6100 ปีที่แล้ว +3

    අර උමංදාවේ පොර මැෂිම තමා එයාගේ අම්මා එක්කල බුදියල එයව හදලා තියෙන්නේ ඒක තමා සම්පූර්ණ ඇත්ත

  • @sujeewadesilwa6315
    @sujeewadesilwa6315 ปีที่แล้ว +8

    මූනෙම්ම පේනවා මහ කටිට කයිරාටික කපටියෙක් කියල කෝටි පනහේ ඒවා දෙන්න තරමි වත්කමක් කොයින්ද මෙි චිවරදාරියාට

  • @ruwansirilulbaddawaduge9179
    @ruwansirilulbaddawaduge9179 ปีที่แล้ว +3

    Nice program

  • @sureshkumara2774
    @sureshkumara2774 ปีที่แล้ว +4

    සහතික ඇත්ත සුදා. අහුවෙලා ඉන්න උන්ට බුදුසරණයි ...
    නිල්කටරොඩු මල්ගොමුවේ යූරියා හෙලනා බඩ්ඩක්🤣🤣🤣🤣🤣

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +4

    කාලය මැව් වෙනසක අරුමේ , බෞද්ධ දර්ශනය , විනාශ වෙමින් පවතී. අනුන් ගැන සොයන්න කාලය ගත කිරීම අඩු කරන්න , තමා ගැන සොයන්න , නැත්නම් නිවෙරදි දහම , අතුරුදන් වේවි.

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t ปีที่แล้ว +8

    මේක ඇත්තනම් අනිව photo ekk thiyenna one...😂එහෙම නැත්තන් මේක පට්ටම බොරු...

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว

      🤣🤣🤣 අමුතු ඇටේ අමුතු මිනිස්සු

  • @aselapathmakumara7414
    @aselapathmakumara7414 ปีที่แล้ว +11

    බුද්දශාසනය විනාස කරන්නෙ මේ වගේ හොර චීවරදාරියෝ තමයි.මේ හොරු පස්සෙත් මිනිස්සු යනවනෙ.

  • @judepieris9674
    @judepieris9674 ปีที่แล้ว +27

    අනිත් ඒවනම් මම දන්නෙ නෑ... හාමුදුරුවන්ගෙ දේශනානම් මට හරිම පැහැදිලි.. තාම මමනම් ගිහිල්ලත් නෑ.... අරගලයට ජය වේවා .... විප්ලවයට ජය වේවා ... NPP 👏👏👏👏👏👏👏👏 💖💖💖💖💖

    • @senakahiyarage9799
      @senakahiyarage9799 ปีที่แล้ว +1

      මමත් එයාගෙ බණ ඇහුවා මුලදී හිතුවා ඒවා හොදයි කියලා නමුත් පස්සේ තේරුම් ගියේ එයාට හොද කතිකතවයක් තිබුනට බණ කියන්නෙත් අඩුපාඩු ඇතුව

    • @radhavimoksh
      @radhavimoksh ปีที่แล้ว +4

      මෝඩයට පිස්සන්ගෙ බන ඇත්තක්

  • @jayaruwansd1757
    @jayaruwansd1757 ปีที่แล้ว +8

    Ammo😁😁😁😁😁

  • @gaminigama3781
    @gaminigama3781 ปีที่แล้ว +1

    Uba tama bn niyama hora

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +8

    youthub එකෙ සමහරක් ගෙ හාගය‍වතුන් වහන්සෙ 🤣 බුදුන් වහන්සෙට අපහාස වන ලෙස කට මැට දොඩ වන උන් ප්‍රවෙසමෙන්

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 ปีที่แล้ว +5

      අතන මෙතන රතන,මාගල් බේගල් කන්දේ සුදත්ත,මුරැත්තෙට්ටුවේ මහින්දා+නන්ද,
      පාහියංගල සාගරානන්ද,සිත්තරමුල්ලේ බාලරතන,
      නංගමුවේ බේලක,
      ගලගොඩ අත්තේ ඇදගෙන නානසාර
      පිටිදූවේ ධරිසිම්ම
      අරී+හත් සමන්තබඩ්ඩ,
      සුනේත්‍රා දේවිගේ අබේතිස්ස,කොල්ලුපිටියේ මහින්ද රක්ඛිත,මේ ලඟදීම රං ඔටුන්න දාල දියසේන වුන ජයසේන, යනාදී සාසන කාපාලු චී.. චී.. චී.. වරධාරීන්
      නිර්මල බුදු දහම වනසමින් කරන සාපරාධී අපරාධයන්ට අද අදම දිට්ඨධම්ම වේදනීය කර්ම පලදේවා........
      යන්නේ කොහේද පොල්ලෙ මල්.

    • @AchiraPeshan
      @AchiraPeshan หลายเดือนก่อน

      ඔයා ගොඩාක් බුද්දිමත් කොල්ලෙක් ජයවෙවා සහොදරයා 🙏

  • @priyarasadari6936
    @priyarasadari6936 ปีที่แล้ว +5

    Thank you Sudaththa.we should be shame on these people.

  • @renoka5626
    @renoka5626 ปีที่แล้ว +5

    නියමයි අයියා.ඔකුන්ට ඔහොම කියන්න ඔනි

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 ปีที่แล้ว +6

    නියම පැහැදිලි කිරීමක් 😀😀😀

  • @priyankaperera3251
    @priyankaperera3251 ปีที่แล้ว +5

    👍👍👍👍💖💖💖

  • @dilrukshidil5338
    @dilrukshidil5338 ปีที่แล้ว

    සුදා අයියෙ ඔයා නම් නියමයි 😂😂👍👍

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 ปีที่แล้ว

    Andure athapatha ganawunta alokaya penwima sandaha oba ganna uthsahaya agayami.😊