Matath malageval vla giyama math a vge ennavane davasaka kiyala hithenava🙏 Me boru deval val passe api as vahagena yanne modayo vge kiyala hithenava🤔 Oba vahanseta me aththa apita kiyadena akenma Mathu oba vahanse budu wenna me pin hethu vasana weva👌🙏🙏🙏
සාදු සාදු ....... 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....
මගේ හිත ගොඩක් හදා ගත්තේ ස්වාමින් වහන්සේගේ බණ අහලා.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට උතුමි වු අමා මහ නිවන හේතු වේවා වාසනා වේවා 🙏☸
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
නමෝ බුද්ධාය
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට උතුම් නිදුක් නිරෝගි සුව ලෙබේවා සම්මා සම්බුදු සරනයි ස්වාමීනි 🙏🙏🙏🙏🙏
සංසාර බිය දැක එයින් අත් මිදිමට ගුරු හරැකමි දෙන ඔබ වහන්සේට ඒ උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය බොහෝ දුර නොවේවා!!!!!!🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස මගේ සැමියාගේ වියෝවන් ඉන්න මට ඔබ වහන්සේගේ ධර්මය මට සැනසිම ගෙනෙ දෙත්වා මෙි ධර්ම දේශනාව නිවනට පහන් ටැබක් වෙිවා ඉක්මන් භවයක සසර ගමන කෙටිවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane ඇත්ත අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 ඔබ වහන්සේට දිරඝායු සම්පතියම ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා sadu sadu sadu mage namaskaraya වේවා අපේ පින්වත් හාමුදුරුවන්ට sammaa sambudu saranai 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐
තෙරුවන් සරණයි... ස්වාමිින් වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා... සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි
සංසාරේ අනිත්‍ය බව තේරුම් ගන්න මේ බණපදය මටපිටුවහලක් වේවා පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය අවබෝධ වේවා සාදු සාදු සාදු
ටෙ
සම්මා සම්බුදු සරණයි ගරු ස්වාමින් වහන්සේට. මේ දෙසූ උතුම් ධර්මස්කන්ධය ඔබ වහන්සේට නිර්වාණය පිණිසත්, පෘථග්ජන අපට දෙලොව සැපත පිණිසත් හේතු වේවා.වාසනා වේවා...සාදු සාදු සාදු🙏🙏🙏
🙏🙏🙏SAADHU !!!🙏🙏🙏 SAADHU!!!🙏🙏🙏 SAADHU !!!🙏🙏🙏
සාදු!! සාදු!! සාදු!! 🙏🙏🙏
ඔබ වහන්සේ අසරණ අපට සත්‍යය අවබෝධ කරන පිං සසර පුරා මෙතෙ මුනිදු දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා!!!සාදු 🙏🌼🌼🌼🙏 සාදු 🙏 සාදූ
Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය බුදු සරණයි සාදු සාදු සාදු සාදු තෙරුවන් පින් වත් ස්වාමීන් වහන්සේ ටත් නන් අයුරින් උදව් උපකාරක කළා වු.සැමත්.නිදුක්වෙත් නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා
පින්වත් ස්වාමින් වහන්ස..,ඔබ වහන්සේට ගොඩක් පින්.🙏🙏
බුදු සරන්න ස්වමින් වහන්ස🙏🙏🙏හිතට සහනයක් ඔබ වහන්සෙගෙ බන🙏🙏🙏🙏🙏🙏
Mage jevitaya raka dun
මගේ විවහා ජීවිතේ රැක දුන්
ඔබ වහන්සේට මගේ නමස්කාර ය
වේවා........ 🙏🙏🙏🙏🙏🙏🙏yy
Theruwan saranai oyage pawle siyalu denatama.b.s
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මා රැස් කර ගත්තා වු සියලුම පින් කුසල් මාගෙ මියගිය මහෙෂ් පුතුට අනුමොදන් වේවා .කිසි දිනක නැවතත් මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා 🙏🙏🙏😭😭😭සාදු🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
මගේ ළමයි 3 දෙනා ගේ
ජීවිතය රැක දුන් ඔබ වහන්සේට
මගේ නමස්කාරය වේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට පින් මේ අම්මගේ හදවතින්ම ඔබට නිවන අවබොද wewaඉ ආශීර්වාද පතමි......... 🙏🙏🙏🙏🙏
සාදු ...සාදු ...සාදු ... !!!! 🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි .... !!!! 🙏🙏🙏
නමෝ බුද්ධාය ..... !!!!! 🙏🙏🙏
භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏
ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාව අපට මනාව කියාදෙන අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️❤️❤️
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සසර ගමනින් එතෙර වන්නට මේ දර්මානුකූල පිංකම හේතුවක්ම වේවා..🙏🙏🙏🙏
පිිඩනයෙන් හිටපු මට අමා වැස්සක් ...බොහෝ පින් අපේ ස්වාමීන් වහන්සේ
Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 dergau ape hamuduruwanta thawa thawath darma desana pawath wemata shakthiya dahirya labewa hethu wasana wewaaaa
🙏සාදු සාදු සාදු පින්වත් 🙏ස්වාමින් වහන්ස තවමත් හිත හදගන්න බැ රුව ජිවත් වෙන මට මෙ ධර්මය ශ්‍රවනය කරන හැම දිනකම ඔබ වහන්සෙට ගොඩක් පින් ...🙏🙏🙏
Oba wahanseta Uthum U Nirwanaya Boho Dura Nowewaaa......Ape Jeewitha hada geninata oba wahasege Dharma Deshaba boho watinawaaa........ theruwan Saranaiii Haamuduruwane.. 🙏🙏🙏🙏
🙏🙏🙏...sadu...sadu..sadu...
මගේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
සාදු සාදු සාදු බුදු සරනයි අපේ ස්වාම්න් වහන්සේට
🙏🙏🙏 marnya urumyak misa arumyak niwema nea 🙏🙏🙏 Siyaluma satung marnya sathya wadathwai 🙏🙏🙏
තෙරැවණ් සරණයි අපේ හාමුදුරුවනේ .....සාදු..සාදු....සාදු....
සාධූ🙏සාධූ🙏සාධූ 🙏 තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏
Mama oba wahansege bana asa godak aththa therum gaththa. Oba wahanseta godak pin. Oba wahanse niwan dakithwa.
මගෙ හුරතලා මාව දාලා ගියා.මට වයස 17 යි. මට ගොඩක් ලොකු දුකක් ඒක.මම් ඔබවහන්සේගේ බණ අහලා හිත හදගන්නවා කොහොමහරි
සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 තෙරුවන් සරණියි
🙏🙏🙏🙏නමෝ බුද්දාය 🙏🙏🙏🙏තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි🙏🙏🙏
Sadu sadu sadu 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻 obawahanseta deergayusha labewa swaminwahansa 🙏🏻🙏🏻🌹🙏🏻🌹 obawahanse methe budun daka niwan dakiwa 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻 mage jeewithe hamuuna budun obawahanse 🙏 mata jeewithe thiyena prashnawalata wisadumak labewa 🙏🏻 obawahansege bana pada asa mage jeewithe yahapath kalayak udawimata patan gaththa 🙏🏻🙏🏻🙏🏻💮🌼🌺🏵️🌻🌸🌷🌹🌺🌼💮🏵️🌻🌸🌷🌹
සාදු සාදු සාදු ......
පිං වත් ස්වාමින් වහන්සේ ගෙ සත්‍ය බණ දේශනාව අපේ ජීවිත දිගුකාලීනව සිතන්නට පහන් කරයි.... තෙරුවන් සරණයි 🙏🙏
මම කතෝලික ඒත් මන් මේ බන කතා අහලා හිත හදාගන්නවා
තෙරුවන් සරනයි 🙏අපේ ස්වාමීන්වහන්සේට
කාලීන ධර්ම දේශනාවක්... ඔබට පින් 🌼
සාදූ සාදූ 🙏🙏🙏
Ape pinwath swamin vahanseta
Mage namaskara wewa.........
Sadu🙏sadu🙏sadu🙏sadu🙏sadu🙏
Pinwath suwamin wahansege ba na MA MA aurudu 5 thisjhse ahanawa godak watinawa Pinwath suwamin wahanseta thurunuwa nge pihitaii
නමෝ බුද්ධාය 🙏🙏🙏
සාදු සාදු සාදු
Sadu Sadu Sadu niduk wawa nirogi wawa dirgayusa labawa tharuwan saranai apa samin wahansa
ස්වාමීන්වහන්ස ඇත්තටම මමත් ජීවිතය අත් වින්ද දුක් වේදනාවන් නිසාම මරනය නියතයකි.කියා තේරුම් අරන් ඉන්නෙ.මැරෙන්න ඇත්තටම බය නෑ ජීවත් වෙනව කියන්නෙ තවත් කරුම රැස් වෙනවා.පමණි අපි මුකුත් නැතිව ආවා වගෙ යද්දී මහා පවු කන්දක් අරන් යන්නේ...🙏🙏🙏🙏
Ape hamuduwanta me tharam watina daham karunu apata kiyadenwata godak pin oba wahansetah hati ekmanin uthum u niwana labewa...
Theruwan saranai pinwath swamin wanseta sadu sadu sadu 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මම හැමදාමත් අපේ හාමුදුරුවන්ගේ බණ ඇහුවා .ඒක කරලත් මගේ දරැවා ඉපදුණු ගමන් මාව දාලා ගිය සෝකය තවම මට දරාගන්න බැ අපේ හාමුදුරුවනේ .
පින්වත් සුවාමින් වහන්ස ඔබවහන්සෙට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායු ලැබෙවා 🙏🙏🙏🙏
Namobuddhaya
Pinwath sawaninwahanseta chathuraryasathya darmaya awaboda wewa.
තෙරුවන් සරණයි…🙏🙏🙏
"සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
පිංවත් ස්වාමින් වහන්සේගේ සසර ගමන දිගු නොවේවා…තෙරුවන් සරණයි…🙏🙏🙏
Theruvan saranai ape swameenv vahanseta mage namaskaraya veva
sadu sadu sadu 🙏🙏🙏🙏
Ehemai ape garu swameen wahansa sadu sadu sadu saaaaaduuuuu Mata me att bawayedima ama maha niwan suwayama labewa
කොයි තරම් බණ අහලා හිත හදාගන්න උත්සාහ කලත් මට මගෙ අප්පච්චී ගෙ මරණය මතක් වෙලා ඇඩෙනවා හාමුදුරැවනෙ.ඇයි හාමුදුරැවනෙ හිත හදාගන්න ඒ තරම් අමාරැ
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
Ape Hamuduruwane godaak hoda deshanawak .aniwaryenma ape Hamuduruwane 7 dawase dane dawasa wenakota rs/ laksha 2ka mas malu pamanak genath thibuna. Apema nadagedarak .
සාධු! සාධු!! සාධු!!!
Theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි
සාදු ❤❤❤🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏☸️☸️☸️
Theruwansaranai Ape Hamuduruwane 🙏🙏🙏....
Hamuduruwnta dirga ahusha labewa.!
Matath malageval vla giyama math a vge ennavane davasaka kiyala hithenava🙏
Me boru deval val passe api as vahagena yanne modayo vge kiyala hithenava🤔
Oba vahanseta me aththa apita kiyadena akenma
Mathu oba vahanse budu wenna me pin hethu vasana weva👌🙏🙏🙏
Namo buddhaya
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
මගේ දෙවනි පුතා මහනවෙලා ඉන්නේ දැන් වසර 10 පමන වෙනව...ඔබ වහන්සේගේ බණ අසන හැම මොහොතේම මට මේ සසර ඉක්මනින් අවසන් වෙන එක ගැන දුක නෑ...මේ සසර මහ දුකක්
😢🙏
🙏🙏🙏🙏
Ape hamuduruwane mage duwath nathi una.mn hari wedanwakin inne ape hamuduruwane.jivithe kalakirila wedanawen jivath wena amma kenek mn
Sadu sadu sadu 🙏🙏🙏
Sadu...sadu...sadu.....!!!
sadu sadu
Sasare anithya bawa terum gattada mayakarii bawa terum gattada,gora katuka bawa terum gattada,wanchakari bawa terum gattada tamt ewa samaga porabada bada kadulu samaga jewt weemta sidu wee eta.ma hata in midi yamat utum darmaya iknin awaboda wewa
SADU SADU BUDUSARANAI
sadhu sadhu sadhu
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Bedim wedi wenakota duka wedi wenawa. Api kochchara adare kalath samaha minisunta eka therenne. Mamath boru adrekata rewatuna magema husban mawa rewettuwa. Eth man eyata waira karanne. Man giya athmedi karapu karmayak kiyala hitha hada gannawa. Mokada mage karmaya me athmedi iwara wei.
🙏🙏❤️
🙏☸️
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🙏❤️
🙏🙏🙏🙏🙏🙏🙏
Hmmmmmm.........................................................................................................
🌻🌻🙏🙏🙏🌻🌻
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏