සැවත් නුවර , පුර්වාරාමය කොට වෙහෙර , ලාහුගල - පලමුවන කොටස.Shakyawansa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 71

  • @shamaliw
    @shamaliw 11 วันที่ผ่านมา

    අදත් පැහැදිලි අනාවරනයක්..බොහොම ස්තුතියි ඔබ තුමාට..ඒ වගේම බොහෝම පිං..තෙරැවන් සරනයි

  • @sunilhewage1684
    @sunilhewage1684 12 วันที่ผ่านมา +1

    ඔබ තුමා ට බොහොම ස්තූතියි ❤❤❤

  • @ruwans.g4660
    @ruwans.g4660 11 วันที่ผ่านมา

    ඔබතුමාට දීර්ඝාෂ පතමි. මේ කරන සේවයට බෙහෙවින් ස්තුතියි. බුදු සරණයි..!

  • @Janbuddeepa965
    @Janbuddeepa965 12 วันที่ผ่านมา +3

    බොහොම වටිනවා ඉදිරිපත්කිරිම

  • @ThinkOthers
    @ThinkOthers 11 วันที่ผ่านมา

    ස්තුතියි 🌻🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 12 วันที่ผ่านมา +3

    යහපත්කම වේවා ඔබතුමාට 🎉🎉🎉

  • @AziSamah
    @AziSamah 12 วันที่ผ่านมา +5

    මෙි වෙහෙසට බොහෝ පිං ඔබ තුමා ඇතුලු සැමට..ඉතාමත් කැමැත්තෙම් බලන වැඩසටහනක් මෙය. . එල්ලාවල මේදානන්ද හිමි බුදුන් වහන්සේ⁣ මෙි හෙළ බිමෙහි බව නොපිළිගන්නා බවයි පවසා ඇත්තේ ..නමුත් මෙි තරම් තොරතුරු රැස් කරන්න උන්වහන්සේ ගත් මහත් වෑයමට අප සදා ගෞරව ප්‍රනාමය සිදු කල යුතුය .ඉතා දුෂ්කර කර්තව්‍යය ක් .උන්වහන්සේට සදා ආයුර්වාරෝග්‍ය සම්පත්තිය චිර ජිවනය ලබත්වා...!!! යි අපේ අධිෂ්ඨානය...

    • @samankanishka
      @samankanishka 12 วันที่ผ่านมา

      Truth danagena ethuma wasan kara ennawa.. 😢😢.. තව වැඩි කාලයක් Enna බැරි වෙයි..

    • @GaminiWijerathna-o8l
      @GaminiWijerathna-o8l 12 วันที่ผ่านมา

      බදුහිමියන් හෙලබාමේ පුත්‍රයකු ලෙස නොපිළි ගන්නේ ඇයි. හේතුව පුරාවිද්‍යා චක්‍රවත්තියන පදවිය අහෝසි වන නිසා. සුද්දන් වැසූ හෙල ඉතිහාසය වැරදි යැයි පිළිගැනීමට සිදුවන නිසා විය හැකියි.

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 5 วันที่ผ่านมา +1

    මම සමරකෝන්,..... විජිත මහත්තයෝ ඔබතුමා ගේ විග්‍රහය ඉතාමත් අගේයි. ඉතිං ඔබ‍ට සුද්දා ගේ අද්‍යාපනය ක්‍රමය යටතේ මහාචාර්ය උපාදියක් නැති නිසා,!!!!!!!පුරාවිද්‍යායන්සේලාට ඔබව පෙන්නේ නයාට අඳුකොළ වගේ. ඕක තමයි තිත්ත ඇත්ත. ඔබ‍ට බොහොම පිං.

  • @tilakAthukoralalage
    @tilakAthukoralalage 12 วันที่ผ่านมา +3

    ස්තුතියි ඔබ තුමාට

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 12 วันที่ผ่านมา +3

    ඔබතුමා කරන මෙහෙවරට අනෙක වාරයක් ස්තුති!

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 12 วันที่ผ่านมา +2

    මේ තරමට විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරලා පැහැදිලි කරල දෙන අපේ හෙළ ඉතිහාසය සිංහලයට තේරුම් ගන්න බැරීනම් එය අපේ සිංහල ජාතියේ අබාග්‍යයි ඔබතුමාට ස්තුතියි දැනුවත් කරාට තෙරුවන් සරණයි.

  • @roshanmadusanka3052
    @roshanmadusanka3052 12 วันที่ผ่านมา +3

    ජය වේවා ❤

  • @ShiromiDamayanthi-vg5nt
    @ShiromiDamayanthi-vg5nt 12 วันที่ผ่านมา +1

    ඔබතුමාට අනේක වාරයක් බොහොම පිං මහත්මයා 🙏🙏

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 12 วันที่ผ่านมา +1

    ඔබතුමා ඇතුලු පිරිස ගන්නාවූ වෙහෙස මහන්සිය අගයමි. ඔබතුමා ඉදිරිපත් කරන මේ තොරතුරු මුද්‍රිත පොතක් ලෙස අපට ලබාගත හැකානම් අගනේය. එසේ ලබාගත හැකානම් ඒ කෙසේදැයි පහදන්න. ඔබතුමා ඇතුලු පිරිසට විශ්ව මාතාවගේ ආසිර්වාදය, ශක්තිය ලැබේවා. මිගාරමාතු ප්‍රාශාදය පිහිටි ස්ථානයට ගොස් සියල්ල පටිගත කර ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා.

  • @ranuranu1234
    @ranuranu1234 12 วันที่ผ่านมา +2

    මග බලා සිටිනවා ස්තූතියි

  • @arunadma5296
    @arunadma5296 12 วันที่ผ่านมา +19

    රාජ් සෝමදේව මහත්තයෝ මේ විස්තර වැරදි නම්.. කරුණා කරලා නිවැරදි කරන්න..... නේපාලයේ සල් ගහක මුල් කැබැල්ලකින් ලුම්බිණිය කියලා තහවුරු කළා වගේ නෙමෙයි නේ මේක... ඇත්තටම මේ ත්‍රිපිටකය ලංකාවේ දී රචනා කලේ ලංකාවේ සිදුවූ න දේ විය හැකියි නේ... ගුවන් යානා.. අදිවේගී දුම්රිය ඒකාලේ තිබුනේ නැනේ මුළු ඉන්දියාවේම ඇවිදලා ඇවිල්ලා මේ තරම් කරුණු ලංකාවේදී ලියන්න... එසේ නම් ඇයි ඉන්දියාවේ කිසිම කෙනෙක් බුද්ධ චරිත ය ගැන ඉන්ධියාවේදී රචනා නොකළේ?😮

  • @mayuramana
    @mayuramana 12 วันที่ผ่านมา +1

    Excellent presentation. Theruwan saranai!

  • @urumayasl
    @urumayasl 12 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @keerthirathna-v4j
    @keerthirathna-v4j 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි මහත්තයා

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 11 วันที่ผ่านมา

    ඇත්තටම මේ රටේ තවදුරත් පුරාවිද්‍යාදෙපාර්තමේන්තුව,ඉතිහාසය,පුරාවිද්‍යා ආචාරියො මහාචාරියො තවදුරත් මහජන බදු මුදලින් නඩත්තු කිරිම අපරාධයක්

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s วันที่ผ่านมา

    🌹🌹🌹
    👍👍👍
    ❤❤❤

  • @suvinitharupasinghe2294
    @suvinitharupasinghe2294 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @SanjanaRathnayake-z4n
    @SanjanaRathnayake-z4n 12 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr 12 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @senawirathna6147
    @senawirathna6147 12 วันที่ผ่านมา +4

    ඉන්දියන් මායාදේවිගෙ මාලිගාව පුස්කනවළු..
    දුම්වෑදිල ළු
    දූවිලි වදිනවළු..
    යුනෙස්කෝවට කියන්නෙ හඬාවෙටෙමින් ළු..
    සාදුල..
    තිබෙන සාදක ඉදිරිපත්කර විසදුමක් ගන්න දේසපාලන විසදුමක් ගන්න එකනම් ඉක්මංකරන්න වෙනව..
    සියළු සාදක එක්තැන්කරන්න ..
    බලයලත් නිලදාරින්ට පෙන්නමු..
    නැත්නම් කනින්හෑම්ගෙ මුනුපුරා හොයාගත්තු ලී කෑල්ල ඉදිරිපත්කරයි.😮

  • @nilanthagamage4955
    @nilanthagamage4955 12 วันที่ผ่านมา +1

    Mama Arugam Bay,atta wata ha Gena godak Kal
    Me wadasataHana ta jaya

  • @mr_dintharu
    @mr_dintharu 11 วันที่ผ่านมา

    මේ කරුණු තේරුම් ගන්න පෙර පින් තිබිය යුතුය

  • @VinukaYunanal
    @VinukaYunanal 10 วันที่ผ่านมา

    🎉

  • @Kelum_R
    @Kelum_R 12 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 12 วันที่ผ่านมา +1

    💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @sanjeewawaduge905
    @sanjeewawaduge905 11 วันที่ผ่านมา

    Raj somadewa , please learn about Buddhist culture and Sri Lankan History from this people and give them regards. We appreciate truth not the things selling for money, Mr raj soma deva you need to be honest to hand over your Professor rank back to the Nation.

  • @kumaripaththiniwasam4957
    @kumaripaththiniwasam4957 12 วันที่ผ่านมา

    Ape minissunta wela thiyenne hari kiyala methek thibu mathaya wenas Kara geneemata ethi lejjawa.

  • @dananjayakalinga6881
    @dananjayakalinga6881 12 วันที่ผ่านมา

    ඔබ තුමාගේ වෙහෙසට මාගේ ප්‍රනාමය එකෙක් හරි මේව තේරුම් ගන්නව නම් ඔබතුමාගේ මහන්සිය අපතේ යන්නෑ

  • @sanjeewawaduge905
    @sanjeewawaduge905 11 วันที่ผ่านมา

    Ellawala medanandda is still not believe that Buddun born in India and how we can thrust this person’s explanations are correct????????

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 11 วันที่ผ่านมา

    Raj somadewa visvas karanna ba.

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 12 วันที่ผ่านมา +1

    එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ හෘද සාක්ෂියට එකගව කල්පනා කරල බැළුවොත් සක් සුදක් සේ උන්නාන්සේ දන්නවා භාග්‍යවත් තථාගතයාණන් වහන්සේ මේ DSRSL කියල අද හදුන්වන දීපයේ පහළ උන බව !
    මට තියන ප්‍රශ්ණෙ ඇයි ඒක නොකියන්නෙ 🤷
    භූ දේශපාලනික ප්‍රශ්ණයක් ද නැත්නම් වෙන දෙයක්ද (හීනමානය) ?

  • @MadushaPeiris-z1s
    @MadushaPeiris-z1s 12 วันที่ผ่านมา +1

    Mawa vinaasa kala kawda

  • @nilanthagamage4955
    @nilanthagamage4955 12 วันที่ผ่านมา +1

    Nilagiri viharaya mk

    • @shakyawansa
      @shakyawansa  12 วันที่ผ่านมา

      ඉදිරියේදී නීලගිරි සෑය හා නීලගිරි ගල් ලෙන ගැන කියන්නම් ,,

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 12 วันที่ผ่านมา

    මහත්මානනි ජේතවනාරාමයත් කිට්ටුව තිබෙන්න ඕන නේද?

    • @shakyawansa
      @shakyawansa  12 วันที่ผ่านมา +1

      ජේතවනාරාමය තමයි ලාහුගල මගුල් මහා විහාරය , ඒ vedio එක බලන්න

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 12 วันที่ผ่านมา

    විශාකාව ලෙන් 1000 හැදුවලු නේද.

  • @angelonugara3125
    @angelonugara3125 12 วันที่ผ่านมา +1

    බුදුහිමි ඉපදුනේ ලංකාවේ කියලා හිතන අය ප්‍රශ්න නොකරන නිසා,ඒ පැත්තෙන් මම හිතන විදියට ප්‍රශ්ණයක් නම්, ඔබතුමා සදකඩපහනේ විකාශණය අනුව, පූර්වාරාමයේ තිබිය යුත්තේම මේ වගේ සදකඩපහනක් කියා තර්කයක් ගේන්නේ අර අනුරාධපුරය සැවත් නුවර කියලා ගේන තර්කය බොරු කරන්න නේද? නමුත් ඒ තර්කය එසේම ගන්න බැහැ කියලා මේ අහන ඇයි ප්‍රශ්න නොකරන්නේ. පූර්වාරාමය උනත් කාලෙන් කාලෙට ප්‍රතිසංස්කරණය වෙන විට ඕවා වෙනස් වෙන්ඩ පුලුවන්. හියුංසාන් හිමිලා ආවෙත් බුද්ධ කාලෙට අවුරුදු දහකට පසු වගේනේ.

    • @shakyawansa
      @shakyawansa  8 วันที่ผ่านมา

      හිමි වරුන්ගේ ගමන් විස්තර වලින් ස්ථානවල හදුනාගැනීමේ සලකුණු හා දිසාව උපයෝගී කරගන්නවා , අපේ රටේ ස්තුපවල බුද්ධ කාලයට සමාන වන මුල් යුගයේ සලකුණු (සදකඩ පහන හා යුප ස්ථම්භය ජත්‍ර ගල ) අනුව එහි පැරණි බව කිව හැකි වේ.

  • @angelonugara3125
    @angelonugara3125 12 วันที่ผ่านมา +3

    කෝශලයේ තිබෙන්න ඕන නම් ජේතවනාරාමය ,පූර්වාරාමය,සැවත,සාකෙත,මාතිගාමය,පංකධා,සක්කර නිගමය,පන්ඩු පුරය,සේතව්‍යපුරය,උක්කට්ඨා,ඉච්ජානංගල,ථුන,ශාලාවතිකා,ඔපසාද,සාලා,නගරවින්ද,මනසාකට,වේනාගපුර,දණ්ඩකප්පක,කේසපුත්ත වගේ නම් ගම්. අපේ පැරණි මිනිස්සූ මාර වැඩ කරලා තියෙන්නේ. එයාලා කොටලා තියෙන්නේ වෙන නම්😂😂😂

    • @shakyawansa
      @shakyawansa  12 วันที่ผ่านมา +1

      බොහොම හොඳයි ඔබගේ අදහස් , මම කැමතියි ඔබගෙන් කොසොල් රජු ගේ නම දැනගන්න , ඒ වගේම ඔහුගේ පුතාගේ නමත් කියන්න පුලුවන්ද?

    • @angelonugara3125
      @angelonugara3125 12 วันที่ผ่านมา +1

      @@shakyawansa ඒ ගැන මම දන්නේ නැහැ. නමුත් අටුවා ඉඩ ලැබෙන විදියට බලනවා. හැබැයි ඉන්දියාවේ අභිලේකන තියෙනවා පසෙනදි කොසොලෝ කියලා. ඇයි මහත්මයා පූර්වාරාමය තිස්ස විහාරය කියලා අපේ මුතුන්මිත්තන් නම් කලේ? ඒ වගේ උත්තම නමක් අපේ අය වෙනස් කරයිද?

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 12 วันที่ผ่านมา +1

      ඇන්ජලෝ නුගාරා සාතන්ගේ එකෙක්. විස්තර වලින් මිනිස්සුන්ගේ ඔලු කුරවල් කරන එකෙක්. හැබැයි දුකම දේ තමයි මොළය පොඩියි😢

    • @arunadma5296
      @arunadma5296 12 วันที่ผ่านมา +1

      ඔබ ඔය කියන නම් ඉන්දියාවේ පැරණි මිනිස්සු හරියට ලියා තිබුනාද? හොයා බලන්න...? ඔය කිසිම නමක් ඉන්දියාවේ ඉතිහාසය ක ලියවී නොමැති බව තමයි මම අසා ඇත්තේ..

    • @shakyawansa
      @shakyawansa  12 วันที่ผ่านมา +1

      @@angelonugara3125 අප‍ රටෙත් තියෙනවා කොසොල් රජුගේ නම අටුවාව අනුව සිලා ලේකනය සමග , පුතාගේ නමත් තියෙනවා , ඉදිරියේදී ඔබට ඒ ගැන බලාගන්න පුළුවන් වෙයි , කොට වෙහෙර කවුද සාදා නිමකලේ කියන එක සිලා ලේකන තුලින් හෙළි නොවේ , තිස්ස විහාර ලෙසට නම් කලේ කුටකන්න රජුගේ පුතා හා නාග රජු , ඉන්පසු ගජබා රජු දීගලක විහාරය ලෙසට නම් කරනවා , කාලෙන් කාලෙට එහෙම වෙලා තියෙනවා

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 12 วันที่ผ่านมา +2

    පින්වත්නි....අවිචි මහා නිරයට යන්න කැමති නමි බුදුහිමියෝ වැඩ සිටියෙ ලංකාවෙි කියන රංචුවට හවුල් වෙන්න

    • @arunadma5296
      @arunadma5296 12 วันที่ผ่านมา

      ඇයි ඔබ තුමා එහෙම කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ කියලා කියන්න ඔබ තුමා තුමා දන්න කරුණු කියන්න... "කනින්හම්" 1830 ගණන්වලදී පෙන්වපු කරුණු තමයි හරියටම හරි කියලා ද ඔබ තුමා කියන්නේ...

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 11 วันที่ผ่านมา +1

      නිරයට යන විදිය පැහැදිලි කරන්න බලන්න… මොකද භය කරල විශ්වාස කරවන හෝ අන්ධ භක්තියත් එක්ක යන දෙයක් නෙමේනෙ බුද්ධ ධර්මය !
      ඕකෙම අනිත් පැත්තත් හිතල බලන්න !

    • @warunafernando6787
      @warunafernando6787 11 วันที่ผ่านมา +2

      මොඩයා සුද්දා වල් වැදේන්න ඇරියා ඔක්කොම වැහැව්වා ක්‍රිස්තියානි දහම පතුරවන්න. මමත් කතොලික කෙනෙක් ඒත් දැන් මම බුදු දහමේ

    • @ThinkOthers
      @ThinkOthers 11 วันที่ผ่านมา

      මෙවැනි බරපතල කතා කියන්නේ වාසි ඇත්තෝම විය යුතුයි. අපිනම් කිසිම භයක් නෑ. මොකද ගොතම බුදුහිමියන් මේ දිවයිනේ බව ඔප්පු වෙලා. දැනට ඉන්දියාවේ කියල හිතාන ඉන්න බහුතරයට කිසිම උවමනාවක් නෑ සහ වෙලාවක් නෑ කරණු සොයා බලන්න .හැබැයි ඒ පිරිස බියවිය යුතු නැහ. දරණ අදහස අසත්‍ය කියල අවීචියට යන්නේ නම් නෑ. මොකද හිතාමතා දරණ අදහසක් නොවන නිසා.

    • @thantulagemelcomfernando3074
      @thantulagemelcomfernando3074 11 วันที่ผ่านมา

      Kisima nirayakata yanne na budun ipadune me deshayema thama.

  • @shashikanishan1440
    @shashikanishan1440 12 วันที่ผ่านมา +1

    ❤❤❤