Interview Dress code for ncoe | විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණය සඳහා අවශ්‍ය කරන ඇඳුම් මොනවාද?
ฝัง
- เผยแพร่เมื่อ 21 ส.ค. 2024
- විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමේදි තමන්ගෙ ඇඳුම සකස් කරගන්නා ආකාරය දැනුවත් වීමට මෙම විඩියෝ පටය භාවිතා කළ හැකිය
join out whatsapp group chat.whatsapp....
Thank you for watching
subscribe for more videos
#vidyapeeta
#governmentjobs
#teacher
#teaching
විශ්වාසයෙන් කියන්න පුලුවන් මේ චැනල් එකේ කියන දේවල් විත්‍රයි විශ්වාස කරන්න පුලුවන්.
❤️❤️
හරිම වටින විඩියෝ එකක්... ❤channel එකේ තියන සෑම වීඩියෝවක්ම හරිම ප්‍රයෝජනවත් ❤
Thank you❤️❤️
ගොඩක් පින් අයියේ 🙏
ගොඩක් පිං සර් 🥺🙏❤
Godak pin sir.
අනේ thank you aiye.danaknmai hitiye me video eka.
❤️❤️
Thank u sir ....😍❤️
Godaak pin sir🙏💗
I was expecting.thanks
Thank you sir
Ape sir 🤩🤩 bagena hitiye vedio ek enkam
❤️❤️
Godk pin sir🙏
Godak pin sir
Me channel ake godak hodei
Light colour saree යක් කමක් නැද්ද
Sir inteviwe dekakata giyama e deken ekakatada apiwa selected wenne...nethnm dekatama selected wenawada....
Sir, පීට වලින් දැනට letters එවලා ඉවරද?😞 විද්‍යාපීට 19 න්ම Letters එවලා ඉවර උනාම අපිව දැනුවත් කරනවද ..?🙏
Ha
ඒ කියන්නේ තවම හැම එකෙන්ම ලෙටර් එවල නැ නෙ
@@sagarikasandamali8231 na hloo
@@vijithapriyadharshini4167 ඒකනෙ අපි කලබල නොවි ඉමුකො..අපෙ ලංකාවේ තැපැල් සේවය දන්නවානෙ ඉතිං
@@vijithapriyadharshini4167 ආවෙ නැත්නම් ජීවිතේ මැරෙන්නැ නෙ..වෙන දෙයක් ගැන හිතල ජීවිතේ හදාගමු.හැමදේම වෙන්නේ හොදටනෙ ඉතිං 😥
First interview eken select una kiyala kohomada danaganne second interview akat gennanne first interview eken thoragatta ayada
සර් english වලට එකවරම සම්මාණයක් අරන් තියෙන්න ඕන ද සර් english course ekt..මට english වලට letters awa හැබැයි scond shy C එකක් තියෙන්නේ .A/l නම් english එකවරම පාස්..මාව riject krid සර් ...සර් ලමයෙක් ඊයේ අයින් කරලා එයා දෙපාරක් ම o/l fail 3 වෙනි පාර තමයි o/l පාස් වෙලා තියෙන්නේ ඒ නිසා .
Gsset eke tyenw nm plweni prinma c ekk oni kyl. Ehem unoth reject krnw
අපි තෝරගත්ත පාඨමාලාව english medium නම් තෝරගත්තෙ..interview කරන්නෙත් english walinmada..
❤️
Sir ganu lamai aniwaryenma thani kaluma sereppu dekak dann oneda?? Duburu pata wge dekk prashnayk weida.wdiya usa nthi samanya dekak.
Awlk na
මට පස්දුන්රට විද්‍යාපීඨයෙ විෂයන් තුනකට, දවස් තුනකදී තමා interview එන්න කියල තියෙන්නෙ. පලවෙනි දවස තියෙන්නෙ ජනවාරි 26 වෙනිද. එතකොට මට එදාම අනිත් විෂයන් තුනේ interview වලටත් ඉන්න පුලුවන්ද නැත්තම් දවස් තුනක්ම යන්න ඕනිද.
3k ynn oni
Sir, 2021 UGC register eka cancel karala 2020 widya pita yanna barida?
Registration ek cancel krgen thm
Sir api wisin sahatika karanna one lekana monawad?samavinisurutuma sahatika karanna one lekana monwada
1) Sir, z ek sadahan prathipala sahathiya kynneth Al results sheet ekatamai neda..?
2) al prathipala sadahan sahathikei, z ek sadan sahathikeyi kyl dekk gemn kyl thiyenwne..ethkota api geniynne original Al results sheet ekai , principalta kyl true copy krgena kee paratada kyl lyl sign karapu copies dekkui neda..
Ane sir eka tkk pahadili krnnko
1 ow
2 ow
Ane sir principal , gramasewaka , gp , true copy karapu shashika api ayeth true copy karanna oneda taman visinma
Na
Ane aiye mata pasdunrata vidyapiten intaw awa primary teaching mage z core eka 1.3034 mawa select wena ekk nadda
Gdk durata ahu wei hriytama kynn ba
අර ඉන්ටවිව් එකට යද්දි චරිත සහතික තුනක් ඔනේ ද ඉස්කොලෙන් ගත්ත එකයි ග්‍රාමසේවක දෙන චරිත සහතිකෙයි විතරක් ඇති ද
Dekai oni
Aiye english interview eke monawa ganada ahanne
Aiye hnd apply karala vidya petath register unata kamak ndd.
sir thama 2020ayata nursing dala nehe neda.18/19neda gaththe aluthin.
Ow
Ayye mt thama letter ekak ave n.a. 1.3087 ta letters enne nathi veida please reply ayye
Gdk durt ei
Sir interview ekata school leaving certificate eke deweni pitapatha arn giyoth reject krnwda sir..
Na
Konde gediyk widiyt aniwarennma hadan ynn onida. Samnya widiyt ekathu krla bandata kmk ndda
Gediyk widiht oni
Aiye mge sariya tani sudu eath eke nil pata line ekk tiynwa saree ek tani sudu eka epda adinna interview
Daham pasal adin type eke ekk ned. Sudu ekk hoygnnma widihk nthnm eka adinn. Thni sudu adin eka thma wtinne
Ow aiya daham pasal ekak
Sir interview ekata aragena yana document wala list ekk apima liyala bara denna kiyl thiyanawa ne. Ek gana poddak kiyannako
List ekk hdla a4 koleka lyla denn oni
@@WaytoDistinction Thank you sir
@@WaytoDistinction aqwwe
Sir special education lettiewalada denaganni komada
Iwra na thama
sir,apita letters ewala thiyenawada kiyala call karala hari denaganna widiyak thiyenawada?letters awilla iwara unama apiwa puluwan nam denuwath karanna.202result walata nursing enna kochchara kal yayida sir.mara bayakin inne.puluwan nam megena kiyanna puluwanda.thank you.
Dngnn widihak na
සර් 0.7912 පීඨ එන්නේ නැද්ද
තවම ලෙටර් නැ.හැමදාම බලනවා වීඩියෝ ..හැමෝම කියනව පීඨ ඒවි ඉවසන ඉන්නයි කියලා 😥😥හරිම බයයි..1.1 z එකත් තියනවා 😥
🥲🥲
Gediyak badinna tharam konde naththan mokkd aiy krnne
Bun ekk tyla bdinna
sir gold para watch ekk kmak ndda
Kmk na
Sir aniwarenma kalu sereppu dekakma wenna onedha
Lagin yna patk hri kmk na. Rosa pata wge mm epa
Sir biological science wala z agaya _0.1021 peeta thereid
_ agayakata enne nathiweid
Hriytama kynn ba putha
@@WaytoDistinction ok sir thank you
Mte tama letters awe nane
Tie එකක් දැම්මට ප්‍රශ්ණයක් නැද්ද Sir?
Tie oni na
Mn apply kra interview awe na
Ikmnt ei
Peeta dala interview apu nathi aya innoda mn apply kra mta awe na result wadi ayata witharada awith thinne please reply me
අනෙ මට මං ඉල්ලුම් කරපු පාඨමාලාව මතක නැ මං කොහොමද ඒක දැනගන්නෙ
Download karaganna pdf eka oya laga nadda
@@sandaliweerasinghe4493 naa🥺
🥲🥲
Sir mt thawa letter awe na mage z core eka 0.9972 mt aye interview enne nethiweda
Ehem hriytama kynn amrui
Hari sir
aiye privte university giyama dip karala tibbama ekath aulak weida
Na
Awlk na
Ayye group ekata join wenna banee
Puluwn
Ayeth link ek danna puluwnda
Hri ayye join unaa.thnkyou
ගැහැනු ලමයිගේ හැට්ටේ එතකොට
Sir mata thawama letters awe na 0.6771 home science walin eida kiyannako badulla district eken please
Mn 0.7 mtth ne
Hriytama kynn ba putha
@@WaytoDistinction අපිට එන්නේ නැති වෙයිද
මේ Z ගනන්වලට පීඨ අරගෙනම නැද්ද 🥺🥺
@@WaytoDistinction thank you sir
ඔසරිය needa adinne
Athule adinn osariya
Letters thawama enwda ..
Ow
@@WaytoDistinction Thank you sir
Okkoma widyapita walin liwum awit iwarada
N
Osariya Andata kmk nadda ayye
Sariya puluwn nm hodai
sir siyane peeteniyi pulathisi peetenuyi letters ewala iwarada
Na
අයියේ primary eduction වල ඉන්ටවීව් කරන්නේ english වලින් ද😒
Na
Thanks sir
Aiye hnd apply karala vidya petath register unata kamak ndd.
Ehema krnn ba. HND registration cancel nkr vidyapeeta yann ba
Sir api true copy karanna oni monawada
Klin video ek chuttk blnn