Open University of Sri Lanka (OUSL) Degrees | BSc Degree (OUSL)- 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 195

  • @tinula
    @tinula 9 หลายเดือนก่อน

    මේකෙට දස දහස් ගාණක් කඹුරලා ඒකෙන් එකෙක් දෙන්නෙක් ගේ success stories දානවා එහෙම චාන්ස ලැබෙන්න‌ේ දහස් ගානකටත් එකෙක්ට. එක්කෝ කැම්පස් සිලෙක්ට් වෙලත් ගිහිල්ලා නැති ටිකක් දක්ස අය මේකෙ කරනවා කාලය දුර සහ තවත් සමහර හේතු හින්දා (සියලුම දේ සදහන් කරන්න දිග වැඩියි) හැබැයි මම දන්නා ගොඩාක් ගාණක් ඉන්නවා ඉතාම පහල රැකියා සහ රැකියා නැහැ මේකෙ උපාධි කරලා. තාවකාලික රැකියා තමයි ඹ්පන් එකේ ලැබෙන්නෙත් දැන් කොළඹ කැම්පස් එකේ එම් එස් සී කරනවා සමහරු එතකොට තමයි තේරිලා තියෙන්නේ ඹ්පන් එකේ වැඩක් නැති විකාර තමයි කියලා. සමහරු බොරු බේගල් දැම්මට ඇත්තම තත්වය මේක. දැනට ඉන්න අය සිය ගානක් මේකට පට්ටම විදියට බනිනවා වියදම් කල මුදල් කාලය නිසාවට කරන්න සිදුවෙලා තියනවා ලෙක්චස් ගොඩක් අන්තිමයි මගපෙන්වීම් නැහැ අඩුම තරමින් විභාග මධ්‍යස්ථානය වත් දන්වන්නේ නැහැ සමහර විභාග වලට කි මී 1 ක් විතර ශාලා වල ඇවිදලා තමයි මධ්‍යස්ථානය හොයාගන්නේ. සමහර විභාග පැය 1/2ක පරක්කු වෙලා කීප දෙනෙක්ට විතරක් තියලා තියනවා පේපර් නියමිත ගාන පින්ට් කරලා නැතිව (මේව හිතලු නෙමෙයි අත්දැකීමෙන් කියන්නේ. බනින අය ගැන විස්තර නොකියන්නේ ඇයිද යන්න තේරුම් ගන්න. උපාධියක් කරන්න වෙනත් තැනක් නැත්නම් ඹබ ගොඩක් දක්ෂ නම් මේක කරන්න ඒ්ත් මේකෙ කවුන්සලින් වලින් දෙන ගොන් උපදෙස් පිලිගන්න එපා සමහරු සබ්ජට් මොනවද කියලා වත් දන්නේ නැහැ ගොඩක් සත්‍ය සිදුවීම් තියනවා කියන්න නමුත් කාලයත් එක්ක අමාරුයි සවිස්තරව කියන්න. මේක බිස්නස් කරන තැනක් විනා නිවරැදිව අධ්‍යපනය ලබා දෙන තැනක් නොවෙයි

    • @ROBIN2.0472
      @ROBIN2.0472 9 หลายเดือนก่อน

      මාත් මේකෙ කරන්න හිතන් ඉන්නවා මොකද කරන්නෙ🙃

    • @tinula
      @tinula 9 หลายเดือนก่อน

      ලොකු අවුල් ගොඩක් තියනවා පොත් ක්ලාස් වෙලාවට දෙන්නේ නැහැ විභාග විතරක් තියනවා සමහර ඉගැන්වීම් අන්තිමයි. සමහර හොදම අයත් ඉන්නවා. ගනිත අංශයේ යම් දක්ෂතාවයක් තියනවා නම් අනුකලනය අවකලනය පුලුවන් නම් හොදටම කරන්න ලාභ බඩුවේ හිලක් වගේ තමයි ඉතිං ගාන අඩු වාගේම අවුල් ගොඩක් තියනවා. පලමු වසරේ අවුලක් නැති වෙන්න පුලුවන් අවසන් වසරේ අන්තිමම අන්තිමයි දිග්ගැහෙනවා ප්‍රයිවට් එකක කරන්න පුලුවන් නම් වඩා හොදයි

    • @ROBIN2.0472
      @ROBIN2.0472 9 หลายเดือนก่อน

      @@tinula visthere dene ganne oyage whatsapp nmb ekk denne puluvnd mage nmb ek dennd?

    • @tinula
      @tinula 9 หลายเดือนก่อน

      if no other option and ur very talented at math do it. but don't keeps support that much. very poor academic support not like conventional university. no that much reputation better than nothing. select chemistry and physics, cs networking, Software engineering okey. few subjects you must care when selecting. do this if no other options. vocational training is better than this. know are doing after complete this degree since its valueless. if have chance try to go abroad or target to go @@ROBIN2.0472

  • @user-tp4ur9zr8d
    @user-tp4ur9zr8d ปีที่แล้ว +6

    මේ 2022 sep results ආපු කෙනෙක්ට bio fail නම් foundation course එක කරන්න කීයක් විතර යනවද මුලු ගාන ? 😢😢

  • @IshuLaksha-cq3fl
    @IshuLaksha-cq3fl 11 หลายเดือนก่อน +1

    අනේ දන්න කෙනෙක් කියන්න English "S" තියෙන කෙනෙක්ට පෙන්ඩින් රිසාල්ට්ස් දීලා ඩිග්‍රි එක කරන්න පුලුවන්ද ඕපන් යුනිවර්සිටි එකේ. නැත්තන් C එක තියෙන්නම ඕනිද.

  • @thilinamadusanka93
    @thilinamadusanka93 9 หลายเดือนก่อน +5

    අයේ 1st shy එකේ results වලින් open එකට ගිහින් 2nd shy results එකෙන් අපිට වෙන රජයේ campus එකකට යන්න පුලුවන්ද

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 8 หลายเดือนก่อน

    Maths side subjects are okey like Physics , chemistry but not CS some subjects. don't follow counseling wrong guidance given at registration.

  • @kaveeshakumari3562
    @kaveeshakumari3562 ปีที่แล้ว +1

    Aiye 2022 A/l kala mama..ABB result eka..mage common eka 30ta adui..open university ekatath eka balanawada

  • @KelumDisanayaka-cg5dg
    @KelumDisanayaka-cg5dg ปีที่แล้ว +2

    Aiye 2022 a/l results apu aya kohomada llb eka krnna apply kranne. Applications call kranne koi kale wageda

  • @vt156
    @vt156 ปีที่แล้ว +12

    ඔයා වීඩියෝ මූලික කරුනක් වැරදි .මෙක සම්පූර්ණ රාජ්‍ය ජාතික විශ්වවිද්‍යාලය වලින් එකක්.උපාධිය අනික් රාජ්‍ය විශ්වවිද්‍යාල හා සර්වසමයි

  • @wijeasankawijerathnna6318
    @wijeasankawijerathnna6318 ปีที่แล้ว +1

    Mata A/L bio karala s s ( 2S) thiyanne.. Mata natural sceine hari agricutural hari digree ekak karanda puluwan weida

    • @carnolyJecyca
      @carnolyJecyca ปีที่แล้ว

      Puluwan. Foundation course ekak karan vei. Fail una subject ekata. One year vage. Lagama thiyena regional center ekata gihin details ganna

  • @tharushaperera1259
    @tharushaperera1259 ปีที่แล้ว +3

    *ශ්‍රී ලකංකා විවෘත විශ්වවිද්‍යාලය අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාලක් නෙමේ එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිනිකේෂන් සභාවට අයිති යුනිවර්සිටි 17 එකක් එක පූර්ණ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් UGC වෙබ්සයිට් එකකට ගියාම ඒකබලා ගන්න පුලුවන්
    අනිත යුනිවර්සිටි වල වගේ මහපොල යුනිවර්සිටි බසරි වගේඑවත් තියෙනවා

    • @SLGADGETS
      @SLGADGETS  ปีที่แล้ว +3

      ඔව්.. Hbi eka semi government wenne apita fully free education nmi. Government university wla dena siyaluwam scholarship eke ladenwa

    • @tharushaperera1259
      @tharushaperera1259 ปีที่แล้ว +3

      සල්ලි කොටසක් ගන්නවා කියලා සෙමි ගවමට් වෙන්නෙ නෑ එහෙම බැලුවොත් KDU එක ප්‍රයිවට් යුනිවර්සිටි එකක් වෙනවා මොකද එකේ හමුදාවට නොයා ඉගෙන ගන්නවනම් මුලු මුදල ගෙවන්න ඕනි උපදියේ ඒත් එක අයිති සම්පුර්ණයෙන් රජයට වෙනසකට තියෙන්නෙ UGC එකෙන් නෙමේ නඩත්තු වෙන්නෙ ආරක්ෂක අමාත්‍යාංශයට open university eka student la 35000+ වගේ ඉන්නවා ඒ අයගේ සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරැයි ඒ නිසා තමා තමා උපාදියෙන් 25% ක් වගේ ගන්නෙ අපිත් open එකට එකකොට හිතන් හිටියේ සෙමි ගවර්මන්ට් කියලා පස්සෙ තමා දැනගන්න ලැබුනේ සම්පූර්ණ රාජ්‍ය විශ්වවිද්‍යාලක් කියලා
      අපේ උපකුලපති මේ ලගදිත් ටීවී වැඩසටහනකට එකතු වෙලා එයත කිව්වෙ මේක පූර්ණ රාජ්‍ය විශ්වවිද්‍යාලක් කියලා
      ඔයාගේ වීඩියෝ එකේ තියෙන්න අනිත් කරැනු නම් ඔක්කොම හරි 😍

    • @SLGADGETS
      @SLGADGETS  ปีที่แล้ว +1

      @@tharushaperera1259 බොහොම ස්තුතියි ඔයා දැනුවත් කලාට❤️🙌

    • @thikshanaashen2338
      @thikshanaashen2338 ปีที่แล้ว

      @@SLGADGETS ow savi government නෙමෙයි සම්පූර්ණ රාජ්‍ය විශ්ව විද්‍යාලය

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +1

      ඔව් ඒක 1978 රාජය විශ්ව විද්‍යාල පනත යටතේ පිහිටවපු 100 % රජයේ විශ්වවිද්‍යාලය ක්. ලංකාවෙ හයවෙනියට හදපු විශ්වවිද්‍යාලය.

  • @slbroo8523
    @slbroo8523 10 หลายเดือนก่อน +2

    Open university එකේ management degree එකක් කරන්න කියක් වගේ යයිද

  • @SujithLasantha-z3t
    @SujithLasantha-z3t 5 หลายเดือนก่อน

    A/l fail unath BA උපාධිය krama rajayee scleka teacher kenek wenn පුළුවන්dha

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා අයියා ❤

  • @sulakshana4906
    @sulakshana4906 ปีที่แล้ว +2

    Vedio eka gdk wadagath...thank you

  • @tinula
    @tinula 9 หลายเดือนก่อน +2

    මේක දැන් පට්ටම චාටර් කිහිප විටක් හිතලා වෙනත් විකල්පයක් නැති නම් විතරක් ඹ්පන් එකේ දෙයක් කරන්න පොත් නැහැ

  • @RimzanMohomad-s5j
    @RimzanMohomad-s5j ปีที่แล้ว +1

    2022 A/L kare man. Dan application dann puluwanda.wayas simavak thiyanvada mekat apply karann.

  • @paraminew4924
    @paraminew4924 ปีที่แล้ว +2

    Mama AL liyla results enkn inne ethkota mekta apply krnn one results Apu gmnd ehma puluwnd

  • @itndu6012
    @itndu6012 ปีที่แล้ว +6

    අයියෙ open එක රජයේ නිදහස් අද්‍යාපන ප්‍රතිපත්තියට අයිති නෑ නේද සල්ලි ගන්න නිසා?

  • @preethiColambage-x5g
    @preethiColambage-x5g ปีที่แล้ว +6

    Boru kiyanna epA oya lamayinta , mamath ousl igenagattu kenek.
    Api 100% rajaye campus ekak. Api UGC yatate inna government campus ekak. Fees diha balalada oya campus ekak government da nadaa kiyala balanne. Campus gana danne nattam nikan inna boru nokiya .

    • @sachini6031
      @sachini6031 9 หลายเดือนก่อน

      smnyen kiyak withr gewnn onid maset

    • @nayanimadushika8925
      @nayanimadushika8925 6 หลายเดือนก่อน

      කොහොමද මේකේ degree ඒකක් කරන එක හොදද? පිටරට පිලිගැණීමක් තියනවද කියන්නකෝ.

  • @RashmiIroshikurukulasooriya
    @RashmiIroshikurukulasooriya 9 หลายเดือนก่อน +1

    අය්යේ ousl එකේ early chilhood education degree එක ගැන කියන්නකෝ

  • @apsara3170
    @apsara3170 ปีที่แล้ว +1

    Ayye open university akata applications demmata ganna parakku wenawa kiyala kiynawa aka gena podfk kiynnako .. ahema parakku wimak wenawada

  • @sadeepniranjana1654
    @sadeepniranjana1654 ปีที่แล้ว

    Aiye mata kiynn puluwanda aiye software engineering ekt enne monawa wage prashnada kiyl

  • @kayysheeee
    @kayysheeee 8 หลายเดือนก่อน

    your videos give important information. but im kindly asking you to speak a little quicker without stammering and repeating the same thing over and over again. maybe practice what you have to say prior to recording the clip. short and simple is the best way to speak in a video like this. it saves time and the viewer can grasp the information much quicker and easily. its not about lengthening the duration of the video to earn more, its about giving rapid and accurate information to your audience. that's how you grow faster as a channel. good luck.

  • @AngelHub443
    @AngelHub443 ปีที่แล้ว

    Aiye mn a/l liuwa result awe na ..mata digree ek krnn puluwnda mn commerce kare ehem unoth mona paththenda ynn oni

  • @nethu4345
    @nethu4345 ปีที่แล้ว +1

    Kawruhari kiynnko open eke Management degree ekk complete krgnn amaruida? Management ektath Lectures aduida?

  • @agcarvision359
    @agcarvision359 ปีที่แล้ว +2

    මුගෙ බොරු 😂Open එක Semi government ලු.... 😂 බොල වීඩියෝ එකක්වත් කරද්දි හරි තොරතුරු දාන්න. 100% Government

  • @SewwandiBandara-o9q
    @SewwandiBandara-o9q ปีที่แล้ว

    1:46 aiye Open university eken teaching digree ekk gaththama primary scol witharayda teach karnna puluwan.O/L clz walata teach krnn barida..😢 ane poddak kiynnko.😢

    • @isankapiumal3703
      @isankapiumal3703 10 หลายเดือนก่อน

      Meka gena vistryk dena gttd

    • @thrilaksha.....401
      @thrilaksha.....401 8 หลายเดือนก่อน

      මට ත් ප්‍රශ්නයක් 🥺

  • @sathsaramadu4407
    @sathsaramadu4407 ปีที่แล้ว

    Aplication eka fill karat passe.location ekath select kart passe.apita kamathinam test eka pass unat passe apit location eka maru kra gnna puluwan d

  • @cricketpissa2097
    @cricketpissa2097 ปีที่แล้ว +3

    Ayye hospitality manhandiyata gana video ekk krnnko 🤗

  • @nimsarathemiya8154
    @nimsarathemiya8154 ปีที่แล้ว +2

    අයියේ hospitality and hotel management කෝස් එක කොහොමද

  • @deshanisuru5857
    @deshanisuru5857 ปีที่แล้ว +2

    A/l gt frel nam meke course krnn berid government job ekak karanna

  • @Hansanirathnasooriya
    @Hansanirathnasooriya หลายเดือนก่อน

    Open university eke praimary ediucation digriya karanna puluwanda

  • @cute616
    @cute616 ปีที่แล้ว +3

    2023 open university new intake addmission details about plzz?

  • @AsnaaIshek
    @AsnaaIshek 5 หลายเดือนก่อน +1

    Thank you ! ❤️✨️☺️

  • @sathirasamadith5750
    @sathirasamadith5750 ปีที่แล้ว +2

    Ayye open univercity eke deggry ek ganna gaman govenment campus ekk degree ekk krnn plwnd ek nethyanukulada

    • @shani0127
      @shani0127 ปีที่แล้ว

      Matath eka dana ganna ona

  • @PimoshiBashila
    @PimoshiBashila 25 วันที่ผ่านมา

    Thanks 👍

  • @devindyasandeepani8245
    @devindyasandeepani8245 ปีที่แล้ว +2

    Aiye NAITA eke part time it course eke certificate eke value ek kohomd

  • @h.a.chinthaswarnamali3203
    @h.a.chinthaswarnamali3203 ปีที่แล้ว +2

    University college yana gmn open university ekata aply krnn plwnd

  • @sumeshinethmika1507
    @sumeshinethmika1507 ปีที่แล้ว +3

    Government university akat yana gamn open university ake degree akak karanna puluwanda

  • @senaruberu4567
    @senaruberu4567 ปีที่แล้ว +3

    don't waist to your time it's going to take forever to finish Degrees.
    reason is
    so many universities strikes and delays.
    go to good private university
    that's better than OUSL

    • @grizzy2610
      @grizzy2610 ปีที่แล้ว +7

      No its not lyk that this is my 2 nd year in open uni still we didnt had any strikes or delays
      If the student study properly pass the xams can finish it quickly
      Its all depends on students only

  • @ruwanthikamanahari67
    @ruwanthikamanahari67 ปีที่แล้ว +1

    Anee aiya a/l result bbc ......සාමාන්‍ය දැනීම ෆේල් ........අව්ලක් නැද්ද .........අනේ කියන්නකෝ

  • @viranganimnada
    @viranganimnada ปีที่แล้ว +1

    Thank you aiye

  • @CookwithCK-d1d
    @CookwithCK-d1d 2 หลายเดือนก่อน

    Ane ethakota after o/l ayata foundation course eka karal dregee ekakata ynn barida

  • @ShashiniWeerasingha-oz4oh
    @ShashiniWeerasingha-oz4oh 9 หลายเดือนก่อน

    Thank you

  • @EMYoonusYoonus
    @EMYoonusYoonus 9 หลายเดือนก่อน +1

    Bro i did a english course in open university they did not give certificate

  • @dhanukavinodh6317
    @dhanukavinodh6317 9 หลายเดือนก่อน +1

    Application call karana dawas කොහොමද danaganne 🙄

  • @thilinichamodya4247
    @thilinichamodya4247 ปีที่แล้ว +1

    පරිපාලන විබාගය slas exam එක කරන්න .උපාදියක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනිනේ .එතෝට ඕපන් යුනිවසිටි එකේ උපාදි පිලිගන්නවද ඒ සදහා . ඒකට ගැලපෙන dgree එකක් කියන්නකෝ

  • @lakshankeerthirathna6906
    @lakshankeerthirathna6906 9 หลายเดือนก่อน +1

    Meke TEC karana ayata danna puluwanda agri karana Apita

  • @Amrasinghe
    @Amrasinghe 10 หลายเดือนก่อน

    Thansk ❤

  • @pinkdream1308
    @pinkdream1308 ปีที่แล้ว +1

    Ayya electrical engineering degree eka kiynne electrical & electronic engineering degree ekada

  • @nimeshshaminda4031
    @nimeshshaminda4031 ปีที่แล้ว +1

    Good Work 👍

  • @claudiashanen9641
    @claudiashanen9641 ปีที่แล้ว +1

    Aiye government university ekaka dgreeyak follow krana gaman kranna puluwan degree program gana video ekak kranna puluwan da🤗

  • @dr1617
    @dr1617 ปีที่แล้ว +2

    Mama danata rajaye campus ekaka inne. Rag nisa mama university eken ain wenna theernaya kara. Den mata Open university ekata yanna puluwanda😢

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      😑

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      @@michaelrosen6969 mekth rag thiynwda

    • @Lasithwe
      @Lasithwe ปีที่แล้ว +1

      ​​@@notto45336rag nethi campus nedda

    • @thizh__
      @thizh__ ปีที่แล้ว

      ​@@michaelrosen6969 open uni එකෙත් රැග් තියනවාද බං

    • @_ks_2053
      @_ks_2053 ปีที่แล้ว +1

      ​@@michaelrosen6969බොරු කියන්න එපා 🙄 open එකෙ රැග් නෑ අපිට නම්

  • @shehanmaduwantha775
    @shehanmaduwantha775 ปีที่แล้ว +2

    OUSL eke digre eka USA , New zealand , canada wage ratawal wala piligannawada

  • @ishansubhasinghe3413
    @ishansubhasinghe3413 ปีที่แล้ว +1

    OUSL eke degrees walata piliganimak thiyenwd hoda? Software Engineer degree eka karoth ehema hoda job ekkata yanna puluwan weida?

    • @TechInsider-wf9if
      @TechInsider-wf9if ปีที่แล้ว +1

      Digree eka karanna lectures la support ekak denne na bro. Books tika print karala denawa. Echara thama. Days schools melo rahak na. Anithimata exams tiyagena tiyagena yanawa melo deyak liya ganna ba. Kisima support ekak na lectures la gen.

    • @ishansubhasinghe3413
      @ishansubhasinghe3413 ปีที่แล้ว +1

      @@TechInsider-wf9if ehemada? Oya karada? Wadak nadda eka?

    • @TechInsider-wf9if
      @TechInsider-wf9if ปีที่แล้ว

      @@ishansubhasinghe3413 ow bro mm open eke thama digree eka continue karanne. Enisamai mn recommend karanne na open eka

    • @FathimaRiska-c5y
      @FathimaRiska-c5y 11 หลายเดือนก่อน

      Aiye earlychildhood degree ekk thiynvda ousl eke.

  • @Nisansalajayakodi-n8q
    @Nisansalajayakodi-n8q 4 หลายเดือนก่อน +1

    Z - score eka balannathi cose monad aiya

  • @HarshiNethmini-r6b
    @HarshiNethmini-r6b ปีที่แล้ว +1

    2023 ta english teaching diploma eka patan ganne kawdd

  • @sandunikaushalya1992
    @sandunikaushalya1992 ปีที่แล้ว

    Tnx❤

  • @tharushiindumini5508
    @tharushiindumini5508 ปีที่แล้ว +3

    A/l karala results enakam inna onida mekata join wenna

    • @dewmiii
      @dewmiii ปีที่แล้ว

      pending results dla entrance liynn pluwan

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali ปีที่แล้ว +2

    Ane dan ousl eke apply krnn tiyena degree courses monwda

  • @thirdeye4297
    @thirdeye4297 ปีที่แล้ว +16

    OUSL semi government newei eka government fully aithiya thiyenawa

  • @kavindichamodya7394
    @kavindichamodya7394 ปีที่แล้ว +1

    Hnd accountancy diploma eka krl degree eka dakwa ynn puluwn d ousl eken

  • @binushahasini956
    @binushahasini956 ปีที่แล้ว

    course ek part timed ful timed... chuttk lecture shedul ek gena podi adhsk dennko

  • @rashmichamodani-cx2td
    @rashmichamodani-cx2td ปีที่แล้ว +2

    Commerce krapu kenekt krnn hoda degree 1 mokkd

  • @Charu900
    @Charu900 ปีที่แล้ว +1

    Aiye social science eka gana dana ganna one eka kwada වගේ ගැසට් වෙයිද

  • @chethanamadumali8662
    @chethanamadumali8662 ปีที่แล้ว +1

    Aiye 2023 application call karanne kawada wageda

  • @lakmalichathurangani786
    @lakmalichathurangani786 ปีที่แล้ว

    2023 early childhood degree patan ganne kawadda

  • @sansalawijayalath
    @sansalawijayalath ปีที่แล้ว +4

    Gdk wedgth gdk pin aiye. 🙏🏻

    • @SLGADGETS
      @SLGADGETS  ปีที่แล้ว

      ❤️🎈

    • @d.h.harindikavishini4106
      @d.h.harindikavishini4106 8 หลายเดือนก่อน

      ​@@SLGADGETS denata open university eke register wela inna kenek government university ehekata select wen nedd

  • @sanjeewanilakmali7044
    @sanjeewanilakmali7044 27 วันที่ผ่านมา

    Ol al dekema english fall nam meka karanna berida

  • @maneeshaprasadanee8078
    @maneeshaprasadanee8078 ปีที่แล้ว

    Maths krla CSS wge tynwa nm hofa corse monawda.. ee result eken olwn weida...

  • @inspirerise1.0
    @inspirerise1.0 ปีที่แล้ว +2

    ilaga part ekath ikamanata danna aiyye

  • @dilavlogs...5323
    @dilavlogs...5323 ปีที่แล้ว +3

    Oke bahira kriykrkm , festivals mukuth nethuwa 4yr krddi epa wenwane

    • @dinukarathnayaka67
      @dinukarathnayaka67 ปีที่แล้ว +2

      ඒක තමා ලොකුම ප්‍රස්නේ..නාවලයි..නුවරයි..ඇර අනිත් center එපා වෙනවා...මාත් stress වෙලා ඉන්නෙ

    • @janirutharushan873
      @janirutharushan873 ปีที่แล้ว

      ​@@dinukarathnayaka67hello mata podi wistara tikak danaganna puluwanda

  • @Harshadulangi
    @Harshadulangi 9 หลายเดือนก่อน

    2024 diploma pilibada
    Ekak. One

  • @renukaudayangani3777
    @renukaudayangani3777 ปีที่แล้ว +3

    Open university eken degree karala rata yanna puluwanda,

  • @esanimahisa827
    @esanimahisa827 5 หลายเดือนก่อน

    Ayiye meke ict diploma monada dgree ehema??

  • @hemasurangani2862
    @hemasurangani2862 4 หลายเดือนก่อน

    Meke teaching ehema krnn barida me university ekata gihin

  • @cute616
    @cute616 ปีที่แล้ว

    If you know 2023 new intake details please?

  • @fathimafaima3681
    @fathimafaima3681 ปีที่แล้ว +1

    Prrymary na courses openuniver city ake

  • @kaveeonline690
    @kaveeonline690 6 หลายเดือนก่อน

    Fashion disign degree ek gn kiynko

  • @sadu8816
    @sadu8816 ปีที่แล้ว +1

    Aiye open univesity eke hostal hamba wenawada apita

  • @sahanpramod1567
    @sahanpramod1567 ปีที่แล้ว +1

    OUSL එකට දැන් software engineering වලට apply කරන්න පුළුවන් ද?

    • @TechInsider-wf9if
      @TechInsider-wf9if ปีที่แล้ว +2

      Yanna epa bro. Awl eka

    • @sahanpramod1567
      @sahanpramod1567 ปีที่แล้ว

      @@TechInsider-wf9if හොඳ මොකක්ද

    • @thinukawilliam4349
      @thinukawilliam4349 ปีที่แล้ว +2

      may walin passe kiwwa habai dn ugannanne nathi case ekak ynawa neh 😢

    • @TechInsider-wf9if
      @TechInsider-wf9if ปีที่แล้ว

      @@sahanpramod1567 hoda mokakda kiyanna nm mn danne na bro. Mn open ekt register una, but epa una bro. Open eke lessons ehema na. Just books tika witharai print karala denne.

    • @TechInsider-wf9if
      @TechInsider-wf9if ปีที่แล้ว +1

      @@thinukawilliam4349 may 20 semester exa. Bro. Ekai dn leaves dila tiyenne

  • @nirmaleehashinika7340
    @nirmaleehashinika7340 ปีที่แล้ว

    Oniline da හැම degree එකක් ම යන්නෙ

  • @MKC816
    @MKC816 6 หลายเดือนก่อน

    Open university degrees pilignna tarawal monwd aiye

  • @jesuschristinlotus3161
    @jesuschristinlotus3161 ปีที่แล้ว +1

    Hello Sir A/L 4th attempt /A/L 4th Shy Can't I do the Open University course?

    • @SLGADGETS
      @SLGADGETS  ปีที่แล้ว +1

      No.. You can do

  • @ravilakshan2427
    @ravilakshan2427 ปีที่แล้ว

    කතිකාචාර්‍ය coses තියෙනවා ද

  • @HashaniPrabodhika
    @HashaniPrabodhika ปีที่แล้ว

    Grup ekta join wenna ona 2023

  • @nethugamage8608
    @nethugamage8608 9 หลายเดือนก่อน

    A/L pending results walin puluwanda

  • @gayashanigimhani6520
    @gayashanigimhani6520 11 หลายเดือนก่อน

    Ol karala mekata yanna puluwan ?

  • @hashenliyanaarachchi5108
    @hashenliyanaarachchi5108 ปีที่แล้ว +2

    Next part plzzzz

  • @sanuamameth3499
    @sanuamameth3499 ปีที่แล้ว

    2023 advance science certificate course patanganne kawadada

    • @VWR000C
      @VWR000C ปีที่แล้ว

      November wage wei ne bn...math blnwa

  • @madhumadhu-hp6dd
    @madhumadhu-hp6dd 9 หลายเดือนก่อน

    Me digree eka krt wdk ne kiynne aththads

  • @hashinibhagya5664
    @hashinibhagya5664 ปีที่แล้ว

    Jon ekak karana gaman meka krnna pluwanda

  • @amashinethmini7040
    @amashinethmini7040 ปีที่แล้ว

    Meke koi wage z-core ekak balanwada

  • @hiruniramosha
    @hiruniramosha 4 หลายเดือนก่อน

    Aiye open university eke bahira upadida karanne

    • @DivyanjaleeDivya
      @DivyanjaleeDivya 4 หลายเดือนก่อน

      Bahira upadi thiyenne kalaniya university eke

  • @maheshlahiru9513
    @maheshlahiru9513 ปีที่แล้ว +3

    ඇප්ලීකේෂන් ඩේට් අවසන් වෙන්නේ කවද්ද අයියේ ❤️

    • @TechInsider-wf9if
      @TechInsider-wf9if ปีที่แล้ว

      Digree eka karanna lectures la support ekak denne na bro. Books tika print karala denawa. Echara thama. Days schools melo rahak na. Anithimata exams tiyagena tiyagena yanawa melo deyak liya ganna ba. Kisima support ekak na lectures la gen

  • @ujfiverrbusiness7259
    @ujfiverrbusiness7259 ปีที่แล้ว +3

    Aiya Open university eke Software Engineering degree ekedi tiyenne BICT degree ekakda Aiya❤️❤️

    • @TechInsider-wf9if
      @TechInsider-wf9if ปีที่แล้ว +1

      Software engineering hons digree eka. But Digree eka karanna lectures la support ekak denne na bro. Books tika print karala denawa. Echara thama. Days schools melo rahak na. Anithimata exams tiyagena tiyagena yanawa melo deyak liya ganna ba. Kisima support ekak na lectures la gen

    • @023___24
      @023___24 ปีที่แล้ว +1

      ​@@TechInsider-wf9ifsft walatanam e aula tyemawa tama...but anit degree programmes tika shape..

    • @TechInsider-wf9if
      @TechInsider-wf9if ปีที่แล้ว

      @@023___24 මම open එකේ කරනවා බ්‍රෝ. එහින්දයි මන් කිව්වේ

    • @ddmpraveen3167
      @ddmpraveen3167 ปีที่แล้ว

      @@TechInsider-wf9if science degree eka nm hodai bro .engineering gena nm කවුරුත් hodai kiyl n thama

  • @binushahasini956
    @binushahasini956 ปีที่แล้ว +2

    thanks ayye...😊godak watinw..mt me pr apply kr... ❤

  • @ChamudiMalsha-b9s
    @ChamudiMalsha-b9s 2 หลายเดือนก่อน

    Onlined krnna thiyenne

  • @abeykoonhirusha5647
    @abeykoonhirusha5647 8 หลายเดือนก่อน

    aiye ousl eke lectures thiyenne online da?

  • @hemanthakumara3016
    @hemanthakumara3016 ปีที่แล้ว +2

    English teaching diploma tyenwa da

    • @pesadiprabhanjana5685
      @pesadiprabhanjana5685 ปีที่แล้ว +1

      english language diploma eka tyenw ned. eka complete karata psse english language teaching degree eka karanna puluwan

    • @chathurikakaushalya8442
      @chathurikakaushalya8442 ปีที่แล้ว

      @@pesadiprabhanjana5685 English language diploma eka awurudu kiyakda

    • @pesadiprabhanjana5685
      @pesadiprabhanjana5685 ปีที่แล้ว

      @@chathurikakaushalya8442 one year. Me auruddata thaama intake patan aran nh.

    • @chathurikakaushalya8442
      @chathurikakaushalya8442 ปีที่แล้ว +1

      @@pesadiprabhanjana5685 thanks