Homemade Dog Food Recipe Sinhala /බලු සුරතලාට ගෙදරදීම හදන කෑම වේලක් දෙමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 134

  • @mypets9192
    @mypets9192  3 ปีที่แล้ว +15

    දැනුවත් කිරීමකි
    මෙම වීඩියෝවේ මා එකතු කරන කුලුබඩු දිනපතා දීමෙන් වලකින ලෙස දැනුම් දෙනවා.

    • @nipuniwasundara5856
      @nipuniwasundara5856 3 ปีที่แล้ว +1

      සරප්ප කුඩු කියන්නේ මොනවද? ඒවා කොහෙන්ද ගන්න තියෙන්නේ?

    • @hansi2801
      @hansi2801 3 ปีที่แล้ว

      Wayasa kochchara ynknda

    • @himashaerandana3432
      @himashaerandana3432 2 ปีที่แล้ว

      @@nipuniwasundara5856 සරක්කු කියන්නෙ තුන පහ

  • @sandunikavithanage5864
    @sandunikavithanage5864 11 หลายเดือนก่อน

    Oyata godak pin.. Nodanna deval hamotama share karanavata..👌🤝😊

  • @slpubg3064
    @slpubg3064 4 ปีที่แล้ว +11

    මම ඉල්ලපු වීඩියෝ එක ☝☝❤️❤️👍

  • @somaratna4083
    @somaratna4083 4 ปีที่แล้ว +2

    Thank you
    ගොඩක් වටිනවා

  • @vinodyakalpani457
    @vinodyakalpani457 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා විඩියෝ එකක්🙏❤️

  • @rumeshakavindi4382
    @rumeshakavindi4382 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව thank you

  • @thakshilasubash8298
    @thakshilasubash8298 ปีที่แล้ว

    Me elawalu halui malui nathuwa calawam karala figh eke kochchara dawasak thiyanna puluwanda. malui halui nathuwa.

  • @SitharaLakmali-c9j
    @SitharaLakmali-c9j 5 หลายเดือนก่อน

    Mn lga inna kena kannem chiken witharai wena mkt kann ne.eyt chiken witharak dennath hoda ne hemadama neda

  • @mikilacolombage7311
    @mikilacolombage7311 3 ปีที่แล้ว +1

    Thanks aiye godaak 😊❤️

  • @dlmusiccollection8568
    @dlmusiccollection8568 3 ปีที่แล้ว +1

    Man lagadi labrador puppy කෙනෙක් ගේන්න yanna koheda me curfew ne

  • @chathuranganidayarathna9028
    @chathuranganidayarathna9028 2 ปีที่แล้ว +1

    ස්තුති ❤️

  • @nishanthigamage7628
    @nishanthigamage7628 4 ปีที่แล้ว +1

    Niyamai

    • @mypets9192
      @mypets9192  4 ปีที่แล้ว +1

      මට ඔයාගේ Comment එක ගොඩක් වටිනවා❤️❤️👍👍Tank you

  • @HumerHive9585
    @HumerHive9585 2 ปีที่แล้ว +1

    Salt balonta hoda neha

  • @damithmanjula6415
    @damithmanjula6415 ปีที่แล้ว

    Thank you☺😊👍

  • @vajirajanaki1234
    @vajirajanaki1234 ปีที่แล้ว

    Math danna widihata ballange kama walata lunu danne na ethakota eyalage lom godak yanawa math issara damma eta passe godak lom giya dan nawathuwa

  • @ruvinijayasundara9891
    @ruvinijayasundara9891 ปีที่แล้ว

    Thanks ❤

  • @maxchannel2416
    @maxchannel2416 4 ปีที่แล้ว +3

    Thanks yaluwa

    • @mypets9192
      @mypets9192  4 ปีที่แล้ว +1

      Oyage comment eka mata godak වටිනවා 💪💪💪💪Thankyou

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 4 ปีที่แล้ว +5

    miris kidu lunu kudu denna hoda nhe kedney fail wenwa
    oya video eka edit krla hdnna

    • @rpsaman9356
      @rpsaman9356 3 ปีที่แล้ว +1

      ahen nane aiye

  • @lasinduchamod8197
    @lasinduchamod8197 3 ปีที่แล้ว

    eka parakata hadala serin sere dunnata kamk nedda

  • @laksmankarunarathne3940
    @laksmankarunarathne3940 4 ปีที่แล้ว +1

    Meka niyamai api nodanna deal God danaganna puluwan pate Danna Inna aya balanna kohomada

    • @mypets9192
      @mypets9192  4 ปีที่แล้ว +1

      මට ඔයාගේ Comment එක ගොඩක් වටිනවා 💪💪💪💪Thankyou ...

  • @kavindyahapangama9026
    @kavindyahapangama9026 3 ปีที่แล้ว

    Masa ekahamaark wagee balu patiykta komada denne

  • @janadeepachirath2211
    @janadeepachirath2211 3 ปีที่แล้ว

    thank you.bro

  • @nilanthikalubowila8291
    @nilanthikalubowila8291 3 ปีที่แล้ว

    oka labrador breed ekatath hodanda

  • @chathuranga6381
    @chathuranga6381 4 ปีที่แล้ว +1

    Thanks saho

    • @mypets9192
      @mypets9192  4 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූති මගේ වීඩියෝ බලනවට..මට ගොඩක් වටිනවා මේ comment එක

  • @sithjayalanka2761
    @sithjayalanka2761 4 ปีที่แล้ว +1

    Ela

  • @mohanchanduka9106
    @mohanchanduka9106 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @deenadilakshi1499
    @deenadilakshi1499 4 ปีที่แล้ว +2

    Jaman sapart ballawa mahath karan vetamin monawada

    • @mypets9192
      @mypets9192  4 ปีที่แล้ว +1

      th-cam.com/video/YUcBqfrbttM/w-d-xo.html

  • @sandunrajawardana6470
    @sandunrajawardana6470 3 ปีที่แล้ว +1

    Kulu badu hodaida

  • @dilrukshiarachchige7055
    @dilrukshiarachchige7055 3 ปีที่แล้ว

    නියමයි බන්😅😅

  • @wethminranuraka2961
    @wethminranuraka2961 4 ปีที่แล้ว +1

    පොමනේරියන් බලු පැටිකකුට හොඳ කැම වෙලක් ගැන vidos එකක් දන්නකො ?

  • @mihiranirajakaruna2542
    @mihiranirajakaruna2542 3 ปีที่แล้ว

    Thunapaha warga lunu ahema denna hoda nea neda

  • @pasinduheshan1843
    @pasinduheshan1843 4 ปีที่แล้ว

    Malli 35000kata rottweiler female patiyek ganda thanak nadda

  • @nilupadasanayaka944
    @nilupadasanayaka944 ปีที่แล้ว

    Bul dik wenna මොනාද 🐕ta denna oni....

  • @isurulasantha1909
    @isurulasantha1909 4 ปีที่แล้ว

    dachshund latat me food eka denna puluwanda

  • @KumuduThushari-fb4pt
    @KumuduThushari-fb4pt 21 วันที่ผ่านมา

    කහකුඩු විෂයි කියල මම අහල තියෙනවා

  • @Y3526-d1p
    @Y3526-d1p 3 ปีที่แล้ว

    5 week ekkenektath mehemadha hadhanne sahoo

  • @public8211
    @public8211 3 ปีที่แล้ว +3

    Mage puppy ලගදි ඉදන් කෑම කන්නෙ පොඩ්ඩයි මොකද කරන්නෙ

  • @Nimalgunathilaka-c8q
    @Nimalgunathilaka-c8q 2 หลายเดือนก่อน

    කෑම එක බාන්න කිට්ටුව මුදවපු කිරි දාලා කලවම් කරන්න, එතකොට එයාලා කෑම එක ඉක්මනට කාලා දානවා...

  • @tharakakarunathilaka-f7l
    @tharakakarunathilaka-f7l หลายเดือนก่อน

    මම ඉල්ලීම කරේ නෑ...😂😂

  • @awkularathna2891
    @awkularathna2891 4 ปีที่แล้ว +1

    Supiri canal aka sub kara

    • @mypets9192
      @mypets9192  4 ปีที่แล้ว +1

      මට ඔයාගේ Comment එක ගොඩක් වටිනවා❤️❤️👍👍Tank you

  • @ayeshafernando2377
    @ayeshafernando2377 4 ปีที่แล้ว +1

    Me wel kiyakatada?

    • @mypets9192
      @mypets9192  4 ปีที่แล้ว +3

      Mage loku rottweiler dogta ...dawasata wel 2i denne ee wel dekata meka athi ...

    • @ayeshafernando2377
      @ayeshafernando2377 4 ปีที่แล้ว

      Thank you

  • @HyperGaming-li7rv
    @HyperGaming-li7rv 4 ปีที่แล้ว +1

    Sarappu kudu kiyanne monawada

    • @mypets9192
      @mypets9192  4 ปีที่แล้ว +1

      Ewa dannama ona na

  • @oshikaroshanabekoon2573
    @oshikaroshanabekoon2573 ปีที่แล้ว

    2:21

  • @imeshlakshan6626
    @imeshlakshan6626 4 ปีที่แล้ว

    Puglatath meka denawada

  • @kaeenpehesara-nh1tf
    @kaeenpehesara-nh1tf ปีที่แล้ว

    Labrador patiyekta hodada😂❤😊

  • @hitoflanka308
    @hitoflanka308 4 ปีที่แล้ว +1

    Special ...

  • @සංසිකුලරත්න
    @සංසිකුලරත්න 3 ปีที่แล้ว

    Ballonta dinapatha yoghurt dima sudusuda...

  • @nilankadharshana8413
    @nilankadharshana8413 ปีที่แล้ว +1

    කව්ද බං අන්තිමට කෑගුව එකා...😁😁

  • @travelwithnirmal
    @travelwithnirmal 3 ปีที่แล้ว +2

    මේ කෑම වේල රොට්වයලර් පැටියෙකුටත් සුදුසුද

  • @wmnswickaramasinha1961
    @wmnswickaramasinha1961 3 ปีที่แล้ว +2

    අයියේ ජමන්ශපට්ලට කටු දෙන්න හොඳ නැද්ද

    • @mypets9192
      @mypets9192  3 ปีที่แล้ว +2

      කාටවත් කටු දෙන්න එපා...හොදට හපලා කනවනම් දෙන්න ඉදල හිටල..ආමාශේ තැන්පත් වෙන්න ඉඩ තියෙනවා

  • @lochanaprabash4244
    @lochanaprabash4244 3 ปีที่แล้ว +3

    රතු බත්ද හොද සුදු බත්ද
    පොෂදායි බල්ලට දෙන්න හාල් වර්ග ටිකක් කියන්නෙකෝ 🥺🥺🥺🥺🥺

  • @masonmatt9117
    @masonmatt9117 25 วันที่ผ่านมา

    එලවලු දාපුවම බල්ලො බත් කන්නෙ නෑ බං.
    අනික මිරිස්, ගම්මිරිස් එහ්ම් දාපුවම උන් මිරිස් දැවිල්ල නහයට ආවම උන් කන්නෙ නෑ..
    අනික අපිටවත් කන්න එලවලු නෑ බං. එලවලු ගිනි ගනන්.
    මාලු නම් ඉතින් පොඩි මාලු හරි දෙන්න පුලුව්න්

  • @easymathematics8285
    @easymathematics8285 3 ปีที่แล้ว

  • @disnaprajanthi8502
    @disnaprajanthi8502 3 ปีที่แล้ว +9

    මිරිස් තුනපහ හොද නෑ ,ඒවයින් බල්ලගෙ ආමාශය තුවාල වෙනෝ 😥

    • @ruwaniudeshika2871
      @ruwaniudeshika2871 2 ปีที่แล้ว

      එතකොට කොහොමද දෙන්නෙ අනෙ මට කියන්න දන්නෙ නැහැ

  • @diaryofalovelycouple7146
    @diaryofalovelycouple7146 3 ปีที่แล้ว +1

    Kauda e kegehuwe

    • @mypets9192
      @mypets9192  3 ปีที่แล้ว +2

      Mistake ekak ....yaluwek

  • @kumaraperera1289
    @kumaraperera1289 3 ปีที่แล้ว

    Okay.madi.thawa.godak.de.denna.o.ne.

  • @ashansandeepa1949
    @ashansandeepa1949 3 ปีที่แล้ว +1

    සතියට කීපාරක් දෙන්න ඕනෙද

  • @kravidusansarga670
    @kravidusansarga670 3 ปีที่แล้ว +1

    ලුනු දාන්නේ න¿ද්ද?

  • @ashansandeepa1949
    @ashansandeepa1949 3 ปีที่แล้ว +3

    මෙහෙම හැමදාම කෑම දෙන්න ඕනෙද

    • @mypets9192
      @mypets9192  3 ปีที่แล้ว +1

      එහෙම අනිවාර්යයෙන්ම දෙන්න ඕන නෑ

  • @harleyquinn1395
    @harleyquinn1395 3 ปีที่แล้ว

    sarakku සරක්කු kudu kiyanne monada

    • @januphonesetting9323
      @januphonesetting9323 3 ปีที่แล้ว

      කොත්තමල්ලි,සූදුරු,මහදුරු ,එනසාල්,කරාබු නැටි ඒවා එකතුව කුඩු කරලා

  • @samithsugandika172
    @samithsugandika172 4 ปีที่แล้ว +1

    oya dena dog foot eka mokadda

    • @mypets9192
      @mypets9192  4 ปีที่แล้ว +2

      දැන් දෙන්නේ pedigree ...

    • @samithsugandika172
      @samithsugandika172 4 ปีที่แล้ว

      @@mypets9192 tnx aiye

  • @rushheadler24
    @rushheadler24 4 ปีที่แล้ว +1

    yalu help ekk ona moko kiyanne✅

    • @mypets9192
      @mypets9192  4 ปีที่แล้ว +1

      මොකක්ද ???

    • @rushheadler24
      @rushheadler24 4 ปีที่แล้ว +1

      Man rottweiler channel ekk karanne mage channel eke podi video kallak dala mata sup ekk denna puluwanda

    • @mypets9192
      @mypets9192  4 ปีที่แล้ว +1

      Ok karala dennam

    • @rushheadler24
      @rushheadler24 4 ปีที่แล้ว +1

      Kohomada ethakota api inbox katha karamud

    • @mypets9192
      @mypets9192  4 ปีที่แล้ว +1

      @@rushheadler24 ok ...0764898002 whatsapp message ekak danna

  • @මහින්ද-ඛ5ළ
    @මහින්ද-ඛ5ළ 3 ปีที่แล้ว +23

    මන් දන්න විදියට ලුනු හොද නැ

    • @avishkamadushan1424
      @avishkamadushan1424 3 ปีที่แล้ว +3

      ලුනු හොද නෑ තමා.....❤️

    • @Noname-er4do
      @Noname-er4do 3 ปีที่แล้ว +3

      Aduwen dammata awlk na

    • @Srilankanatura1037
      @Srilankanatura1037 3 ปีที่แล้ว +1

      ඔව් ලුණු,මිරිස් මුකුත් හොද නෑ

  • @surangsarath4195
    @surangsarath4195 3 ปีที่แล้ว

    Aiye rottweiler ballek kiyak wenawadaaaaaa

  • @OK_-seeyou
    @OK_-seeyou 2 ปีที่แล้ว

    තෝ කියන්නේ ලුනු හොදය් කියලද
    හොද ඇති මෙච්චර ගොඩක් අනික
    මගේ රොට්වයලර් ලට නම් මම ලුනු දෙන්නෑ😐🤔🤔

  • @piumisandarekha4428
    @piumisandarekha4428 ปีที่แล้ว +2

    බෝන්චි,නිවිති ඔහොම දාන්න හොද නැ ඒවා දන්න ඕන බත තැම්බිලා cook වෙලා ඉවර උනාම. නැත්තන් ඒකේ ගුන නෑ තව බතල දන්න ඕන.බ්ටර් නැතත් ඔලිව් ඔයිල් දාන්න..මන් හදනවා බත් එක මගේ ශිට්සු බබාලාටයි අම්මටටි තාත්තටයි..

  • @thilininirosha7967
    @thilininirosha7967 3 ปีที่แล้ว +3

    මිරිස් තුනපහ හොදයිද 🙄

  • @dashvlogs100
    @dashvlogs100 ปีที่แล้ว

    ඉදපන් චුට්ටක් කිව්වෙ 😢

  • @mudithajayathunga1829
    @mudithajayathunga1829 3 ปีที่แล้ว +2

    Mkdda bn idapan kiyala...gedara waliyakkda?🤣

    • @mypets9192
      @mypets9192  3 ปีที่แล้ว

      Video karana eka...sorry 😓✋

  • @apsaramaduwanthi4786
    @apsaramaduwanthi4786 ปีที่แล้ว

    Me malli kiyana widihata thamnge sunakayata miris thunapaha dala kema welak denna epa.. mokada thange sunakaya ikmaninma leda wenwa..ලුනු ehema kohethma danna epa.. surthalawa lwda karaganna kamathi kattiya denna.. meya kiyna widihata kema dunnoth sunakayage akmawe saha bade thuwala athiwenwa.. 🙏

  • @kavinyarashmi6302
    @kavinyarashmi6302 ปีที่แล้ว

    සරප්පු කුඩු කියන්නෙ මොනවද

  • @kravidusansarga670
    @kravidusansarga670 3 ปีที่แล้ว +5

    සරප්පුකුඩු කියන්නේ මොනාද

    • @Dinuwan_kolambage
      @Dinuwan_kolambage 3 ปีที่แล้ว +1

      තුනපහ කුඩු වලට සරප්පු නෙමේ සරක්කු

  • @somaratna4083
    @somaratna4083 4 ปีที่แล้ว +2

    බටර් අනිවර්යය නෑ නේද

  • @amilaramani7187
    @amilaramani7187 ปีที่แล้ว

    ලුණු හොද නැ කියනවානේ 😮

  • @shiranigunawardena9381
    @shiranigunawardena9381 3 ปีที่แล้ว

    මම දන්න විදියට නම් මිරිස් වර්ග එකතු කරන්න හොඳ නැහැ

    • @mypets9192
      @mypets9192  3 ปีที่แล้ว

      Description box eka balanna

  • @Pmalintha00
    @Pmalintha00 4 ปีที่แล้ว +3

    ඇයි බන් උබ බල්ලට කිරි වේලක් දෙන සීන් එකක් කලින් වීඩියෝ එකක කිව්වේ

    • @mypets9192
      @mypets9192  4 ปีที่แล้ว +2

      Ow mama tama denawa....dog food ekath denawa....mama me video eken genawe rice eke recipe eka witharai

    • @Pmalintha00
      @Pmalintha00 4 ปีที่แล้ว +2

      @@mypets9192 මචන් බල්ලට කිරි එක හුරු වෙලා හින්දා හොදයි නැත්තම් lactos වලට loos motion එනවා

    • @mypets9192
      @mypets9192  4 ปีที่แล้ว +1

      @@Pmalintha00 ow ne..mama doctor gen ahuwa masa 3n 3ta panu bheth denawanam awulak na kiwwa

    • @Pmalintha00
      @Pmalintha00 4 ปีที่แล้ว

      @@mypets9192 එලම සහෝ

  • @niroshalalani1494
    @niroshalalani1494 3 ปีที่แล้ว +1

    ලුණු හොද නෑ කියලා අහලා තියෙනවා ...බල්ලන්ට

  • @chillbay54
    @chillbay54 3 ปีที่แล้ว +1

    👎🏻