යුරෝපයේ දියුණුව හා අපේ දි‍යුණුව | Neth fm Unlimited History Sri Lanka 156 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ค. 2023
  • ​ @HistoryTubelk #UnlimitedHistory, #7daysInSigiriya
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 71

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +7

    රටෙ සෑම කෙනාටම මේ කතාව අසන්ඩ ලැබේවා , එය ඔවුන්ට වැටහේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ඔබ දෙපලට බොහොම පින්.

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 ปีที่แล้ว +6

    ඕස්ට්‍රේලියාවේ බහුතරයක් physio therapist ලා ගාවම සිද්ධාලේප තියෙනව . ලංකාවෙ බෙහෙත් ගැන මෙහෙ අය ගොඩාක් උනන්දුයි. සමහන්, පස්පංගුව වගේ දේවල් ගැනත් ඖෂධීය තෙල් වර්ග ගැනත්

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +4

    ඔබ දෙපලට ජාතියෙ ප්‍රනාමය ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mrmillieyt2659
    @mrmillieyt2659 ปีที่แล้ว +3

    අප රට,ජාතිය,සංස්කෘතිය,ආගමික සංහිඳියාව,ජාතික එකමුතුව,වැනි දේ රැක ගන්නට මෙවන් පුද්ගලයෝ තව තව මේ හෙළයේ ඉපදේවා🙏❤

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +10

    මෙම විස්තර සොයා ගැනීමට ඔබතුමන්ලා වන මහන්සිය කොයි කරම් විය හැකිදැයි සිතා ගත නොහැකි යි. අප වෙනුවෙන් වන මේ මහන්සියට අපි ඔබට පින් දෙමු.

  • @Athapaththu88
    @Athapaththu88 ปีที่แล้ว +9

    අප ඉතිහාසය ඉගෙන ගත්තාට ඇත්තටම ඉතිහාසයෙන් ඉගෙන නොගත්තෙමු.යුරෝපීයන් එතැන තමයි ලොකු වෙනසක් කලේ.උන් ඉතිහාසයෙන් ඉගෙන ගත්ත.අපි ඉතිහාසයෙන් ඉගෙන ගත්තෙ නෑ කියල තමයි අපිට දැනෙන්නෙ.

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      100% ❤

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว +2

    Views expressed by prof are vital for Sri Lanka and we must accept that people in Sri Lanka needs thinking logically and develop free expression.

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 ปีที่แล้ว +2

    ස්තූතියි නුවන් සහ මහාචාර්ය
    මහා විහර සාම්ප්‍රදාය සහ සංස්කෘතිය තුලින් යහපත් සාම්ප්‍රදායික සමජය ක් බී හි උනත් අපේ මිනිස්සු කුලේ, , දේවල් වලට මුහුණ දීමට සිදු වූ නේ,සහ තවමත් සාම්ප්‍රදායික රාමුවෙන් පිටතට දැකීම ට සිතීමට නොහැකි ජනතාව ක‍් සිටිනවා , කියලා මට හිතෙනවා

  • @dharmasene6459
    @dharmasene6459 ปีที่แล้ว +8

    පොඩි සංශෝදනයක් කලොට් හොඳයි වාගේ සිංහලේ විශිෂ්ටත්වය ගැන,, තිබු සංවිධිත භාවය ගැන හැදියාව සිල්පශාස්ත්‍ර ගැන කියන අතරම සමහර විට එදා තිබුබුනේ වැඩවසම් ''ක්‍රමයක් යයි කියනවිට එයින් සමහරු අඳුනා ගන්නේ යුරෝපයේ තිබු දුෂ්ට වැඩවසම් පාලනයක් කියලයි එවැනි වහල් සමාජයක් නොතිබූ බවත් ඔබ විසින්ම පැහැදිලි කරදී තිබෙනවා මීට පෙරත්. නමුත් අදත් කියවුනා ''වැඩවසම් යුගයක ''සිටි එදා මිනිසුන් '' නුතනත්වයට ගෙනඒ මක් ගැන .මේ පටලැවිල්ල ටිකක් ලිහා දැම්මොත් හොඳයි නැත්නම් '''අරයලා 'ආයෙත් කියයි '''ඕකනේ අපි කිව්වේ සුද්දෝ තමයි සිංහලයෝ ශිෂ්ටාචාර කලේ ''කියල සොමදෙවගේ කටින්ම පිටවුනා නොදැනුවත් වම කියලත් ''..වැඩවසම් යයි කිවහැකි ලක්ෂණ වෙනත් විදිහකින් තිබුනා වෙන්නැති ද ?ඒවා නියම වැඩවසම් ලක්ෂණද ?''

  • @neranjanlakmal9834
    @neranjanlakmal9834 ปีที่แล้ว +8

    මොඩනිටි, හා අක්බාර් ගේ ස්මාර්කය හැරුණු විට අද කතා කල බොහෝ දේවල් නැවත නැවත නැවත සදහන් කල කරුණු.
    ඒවා වටිනවා තමා. ඒත් පළමුවන වැඩසටහනේ සිට අද දක්වා නොනවත්වාම නරබන අපිට පැය එක හමාරක් තුල එකම දේ රිපීට් වෙද්දී සවන් දෙන්න අමාරුයි. ඒ නිසා කරුණාකරලා ඔබ කියන කරුණු මතකයේ තබා ගෙන නැවත නැවත සදහන් කිරීම හැකිපමණ අඩු කරමු. ජය ❤️

  • @NoMadLKofficial
    @NoMadLKofficial หลายเดือนก่อน

    අද වැඩසටහන නම් හරිම වැදගත් සර් 🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +2

    ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි. ජයවේවා!

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว +1

    I agree with the ideas of Prof.

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว +2

    Victoria රැජින කාලයේ එංගලන්තයේ සාමාන්‍ය ජනතාව කොතරම් දුහ්කිත තත්ත්වයේ සිටියාද කියා ඉතිහාසයේ පේනවා. ඇත්තටම රජ පවුල කතා කලේ ජර්මන් හා ලතින් බාසා වග හෙළි වෙනවා.
    මගේ අම්මා මාව ඕ තුමියගේ මහ ගෙදර පෙන්නන්න අරගෙන ගියා. ඒ ගෙය හතරැසට වටේ කාමර සහ මැද මිදුලක් තිබුනා. ඇතුල් වුන විටම වමේ තිබුන කාමරයේ බාල්කයෙන් එල්ලුන කඹයක් තිබුනා. අම්මා කිව්වා ඒ කාමරය තිඹිරි ගෙයයි, ළමයෙක් හම්බුවෙනකොට ඒ අම්මා ඒ කඹය අල්ලාගන බිම ඉඳගෙන ඉන්නවා කියලා.

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 ปีที่แล้ว +1

    L.jaya 👍👍👍👍

  • @savinduvidanage8001
    @savinduvidanage8001 ปีที่แล้ว +7

    සර් ඔය ඔය ජාතිවාදී අරගල පටන්ගත්තේ සුද්දගෙ කාලේ ඉදන්. නැතුව අපි ජාතිවාදී නෑ. සුද්ද තමයි දැනටමත් ඔය ජාතිවාදී අරගල වලට ප්‍රමෝට් කරන්නේ. සිංහල මිනිස්සුගේ ඉඩම්වල මලබාර් කම්කරුවන්ව පදිංචි කරලා උවමනාවෙන් 1830-1850 කාලේ උතුරේ නැගෙනහිර . ඊලාම් කියලා යුදෙව් සුද්දෝ fund කරපු යුද්ධයක් තිබිලා ඉවර කරලත් තාම ඉන්න දෙන්නේ නෑ😂😰

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +1

      ඔව් එහෙම තමයි .
      සුද්දො යුදෙව්වන්ට මෙහේ නැගෙනහිර පලාත දෙන්න පවා 1940 ගනන්වල ගිහින් තියෙනවා. උන් එදා 1815 ගත්තු සිංහලේ රට ආපසු දීලා ගියා නම් ඔය ගැටලුව එන්නේ නැහැ . මේ රටේ ශිශ්ථාරය සංස්කෘතිය භාශාව ගොඩ නගලා ලේ දහඩිය හෙලලා ආරක්ශා කරපු ඒ උරුමය විනාශ කරලා ශ්‍රිලංකා කියලා භාශාවක් නැති , සංස්කෘතිය ශිශ්ථාරය නැති කල්ලතෝනී ජාතියක් බිහි කරලා ගියා . රටක් දිවුනු කරන්න නම් රටේ මුල් උරුමය අනන්‍යතාවය ආරක්ශා කිරිම එහි ජීවත් වෙන සෑම කෙනෙක්ගෙම වගකීමක් කරලා නිතිය ගෙනල්ලා ජාතිවාදි වෙලා දගලන උන්ට පාඩම් උගන්වන්න ඕනෑ . බටහිර රටවල් වල ඔය නැටිලා නැහැ . ද්විත්ව පුරවැසියන් රටේ දගලන්න ආවොත් වෙන්නේ පුරවැසිකම තහනම් කරලා මුල් රටට එලවන එකයි කරන්නේ .
      ඒවගේම කරන්න ඕනෑ ලොකුම දෙයක් තමයි ද්විත්ව පුරවැසිකම මේ රටට තහනම් කරන්න ඕනෑ .මේ රටේ පුරවැසිකම අයින් කර ගත්තු කෙනෙකුට නැවත පුරවැසිකම දීම නොකල යුතුයි. මේ රට තුල ජාතිවාදය ඔය පෝශනය කරන්නේම ඔය ද්විත්ව පුරවැසිකම ගත්තු විදේශ වල ඉන්න අයම තමයි . ඔවුන් එහේ සැපට ඉන්න මෙහේ ගිනි අවුලන්නේ.

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +1

    Many thanks to both of you for the great service!

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +2

    බොහොම වටිනා වැදගත් වැඩසටහනක්

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 ปีที่แล้ว +2

    ඔටෝමන් අදිරාජ්‍යයේ බලපෑම නිසා එතිහාසික පුරාවිද්‍යාමක Jerusalem රීශ්‍රයල් වරුන්ගේ යුදෙව් රාජ්‍යයට අසාධාරණයක් සිදුවිය.ඔටොමන් තුර්කියේ ඒකාධිපති වියරු පාලකයන් සලයිඩීන් වගේ අන්තවාදීන් නිසා යුදෙවිවන්ගේ ආගමික රාජ්‍යක් විනාශකර යුරෝපයේ වයිකින් වරුන්ගේ සහ මුස්ලිම්වරුන් අතර එතිහාසික Nationalism බල අරගලයක් ආරම්භ විය. ඔටෝමන් කුරිරු පාලනය සහ චීනයේ අදිරාජ්‍යයවාදය ලෝක දේශපාලන තුල බොහෝසංස්කෘතික විනාශයන් සදහා මග පෑදූබව මේ සාකච්ඡාව තුල නොපෙනෙන අතර යුරෝපයේ එනම් පෘතුගාල රාජ්‍යයේ සහ පාප් තුමාගේ ගෝලීය ආගමික සංකල්පය පමණක් විවේචනයට ලක්වෙන බවක් පෙනේ😢 නමුත් සැබෑ සත්‍ය මුලුමහත් ඉංදියානු මානව සංස්කෘතියම ඔටෝමන් කුරිරු පාලනය නිසා විනාශ විය ඒනිසාම හිංදු ආගම මෙන්ම බුදුදහමද ඉංදියානු Nationalism සංස්කෘතියෙන් අතුගා දැමීමට මේ ඔටෝමන් නැගිටීම හේතුවිය පුරාණ බැක්ටීරියාව සම්පූර්ණ විනාශ වූ අතර ඇෆ්ගනිස්තානය මෙයට හොදම උදාහරණයක් ඒවගේම ලංකාවටද මේ ආදිපත්‍ය පැමිණෙමින් තිබූ අතර ආක්‍රමණයක් ලෙස එය මතු නොවන්නේ දකුණු ඉංදියානු රාජ්‍යවල තිබූ බලවත් බව නිසාය. චීනය ඇත්තවශයෙන්ම ඒකීය රාජ්‍යක් නොවන බව ඉතාමත් පැහැදිලි අතර එය රාජ්‍ය 3 ලෙස පැවති අතර කොරියාව සහ ජපානයේ නිරන්තර බලපෑමට ලක්වූ රාජ්‍යවේ සමකාලීනව මේ රාජ්‍ය පිලිබදව සාකච්ඡා කරන ලෙස ආදරයෙන් ඉල්ලාසිටිමි. මේ සාකච්ඡාව තුල චීනය සහ ඔටෝමන් වරු පිලිබදව ඒකපාරිශීයව සාකච්ඡා කිරීමෙන් වෑලකී සමකාලීනව රිශ්‍රයල් යුදෙව් රාජ්‍ය සමග එතිහාසිකව යුරෝපයේ තිබුනු බැදීම සහ ඒවෙනුවෙන් සිදුවූ එතිහාසික කුරුස යුද්ධය පිලිබදව සාකචාකරන්න one of the best program unlimited history ❤❤❤

  • @Rasikasspace
    @Rasikasspace ปีที่แล้ว +2

    මට නම් පෙන්නේ සුද්දා ආවට පස්සේ ලාංකිකයන්ගේ තර්ක බුද්ධිය සුන් වෙලා!

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 ปีที่แล้ว +2

    ඉන්දියාව ලෝකයට ඇදුම ම් නිර්මාණය කලේ කපු වලින් පමණක් කමක් නෑ afghanistan ඉඳලා හිමාල දිගේ යනකොට විවිධ සතුන් ගෙ කොටස් වලින් නිර්මාණය කරලා තියන සැප ඇදුම් දැක්කා ම පිස්සු හැදෙනව තවමත් පුරාණ කාලයේ සිටම නිර්මාණය සිදුවීම අතිශයින් ම පුදුමාකාර යක් දැනෙනවා

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +1

    ල0කාවේ ඉතිහාසය කතා කරනකොට ඒ වන විට බටහිර රටවල පැවති තත්වයන්ද සන්සන්දනය කරමින කතා කිරීම වැදගත් ඒ තුලින් ගොඩනැගෙන දැනුම විශාලයි

  • @sanitharajapaksha1857
    @sanitharajapaksha1857 ปีที่แล้ว

    Good program 😊

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว

    Thank you sir🙏

  • @user-rr5mq4em5w
    @user-rr5mq4em5w ปีที่แล้ว +1

    යුරොපයේ කාලය අවසන්, බලන්න අද ඔවුන්ගේ රටවල් වල තිබෙන බෙදිම් හා ප්‍රශ්න... තව අවුරුදු 10 කින් ගොඩක් දුරට පලවන, දෙවන හා තෙවන ලොකය අතර ඇති වෙනස ගොඩක් අඩු වෙයි....
    ඉටපස්සෙ අපි ලියමු පොත් උන් ගැන.....

  • @jkspsp1601
    @jkspsp1601 ปีที่แล้ว

    මේ වෙනෙත් බටහිර මිණුම් වලින් පෙරදිග සමාජය හැදියාව සංස්කෘතිය මැනීමක් වැනක් නිසා; අපේ මිමිවලින් බටහිර සංකෘතිය මැනලා සංසදනාත්මකව විග්‍රහ කිරීමෙන් පූර්ණ චිත්‍රයක් දැකගනීමට හැකිවේයයි සිතේ.

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว +2

    Modernity have been in Sri Lanka and it was covered by capitalist attitudes.

  • @supunrajantha8005
    @supunrajantha8005 ปีที่แล้ว

    ❤❤❤

  • @gaminiperera2968
    @gaminiperera2968 ปีที่แล้ว

    රයිගම තුල රාජ්‍ය පාලනය මුලින්ම ආරම්බ වීම හා රයිගම් රාජධානිය අවසාන ගැන වැඩසටහනක් පුලුවන්නම් කරන්න...

  • @danusbj
    @danusbj ปีที่แล้ว

  • @telestore626
    @telestore626 ปีที่แล้ว

    ❤❤❤❤

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว

    🙏🙏🙏

  • @thilakmuthukuda6654
    @thilakmuthukuda6654 ปีที่แล้ว +1

    මෙහෙම ගම් මන්ඩියක් සොරබොර වැව කිට්ටුව මමත් දැකල තියනවා

  • @kavindusulakkana2915
    @kavindusulakkana2915 ปีที่แล้ว +1

    ටිකිරි කුමාරයා ගැන කතා කලේ නෑනේ😴😴

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว

    ❤️🙏👍💐

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @thishanbasnayake3498
    @thishanbasnayake3498 ปีที่แล้ว

    🇱🇰

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    ❤️❤️🇱🇰🇱🇰🌞🌙

  • @chandimayatawara3415
    @chandimayatawara3415 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udayarathnayake
    @udayarathnayake ปีที่แล้ว

    1

  • @vishmioshadika4834
    @vishmioshadika4834 ปีที่แล้ว

    University research ekakata sir ge contact number eka denna puluwanda sir?

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍🌾🌾🌾🌾💐

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +3

    ඉතිහාසය කියන්නෙ නීරස විශයක්. ඒ උගන්වන ගුරුවරු නීරස පුද්ගලයෝ නිසා .ඉතා සුලු පිරිසයි ඉතිහාසය විනෝදයෙන් උගන්වන්නේ. ඒ වගේම බහුත්ස්‍ර ඉතිහාස ගුරුවරු පොතේ ගූරුවරු මිස හිතීමේ හැකියාවක් නැති අය නෙමේ.හොදම උදාහරනය තමයි මේකට වැටෙන like ගනන. ලංකාවේ පාසැල් ගනන හා ඉන්නා ඉතිහාසය විශය උගන්වන ගනන ගත්තාම අඩුම Like ගනන 1000 ක් වෙන්න ඕනි. මා කලින් ගුරුවරයෙක් වී සිටියා. මා මේ Unlimited History ගැන කතා කලාම මා දන්නා ඉතිහාස ගුරුවරු මේක ගනන් ගත්තේ නැහැ. ඒ වුනාට බහුතරයක්. කතා කරන්නේ කිසිම මූලාස්‍රයක් නැති රාවනා ගැන. සමහරු රාවනාව ඇහෙන් දැක්කාව්ගේ කතාකලා.

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      ඒක හරි මේකට නිසා ගොඩක් මේ වගෙ ශාස්ත්‍රීය video වලට like,comment අඩු

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว

    අද යක්ශි හමුවුනා...

  • @nilminihewa1106
    @nilminihewa1106 ปีที่แล้ว +1

    සර්, මට මේ ගැටලුව ඔබෙන් අහන්න ඕනෑ . මගේ ගවේෂණය තුල සොලි මිනිස්සු කියන්නේ ග්‍රික් සම්භවක් කියලා .
    දැන් එතකොට ඔය අපේ මූලාශ්‍ර වල කතා කරන සොලි කියන්නේ දකුනු ඉන්දියාවේ උන්න කියලා ඉන්දියාවේ ශාක්ශි තියෙනවා ද? චෝල, කියන්නේ සොලීන්මයි කියලා හෝ ඉන්දියාවේ සොලි පාලනයක් තිබුනා කියලා හමු උනු මූලාශ්‍ර මොනවාද,
    සොලිකරය කියන්නේ ලංකාවේ එකක්ම වෙන්න බැරිද? ග්‍රික් තුර්කි සොලීන් වෙලදාම් හරහා මේ රටට ඇවිත් මේ රටේම කොටසක සොලි කරය ගොඩනගා ගත්තා වෙන්න බැහැ ද?
    ඔබතුමාගෙන් මේ සොලී ගැන දැන ගන්න කැමති . මොකද සොලි කියන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවලින් එන දෙයක් කියලා තමයි මට හමු උනේ. ඉන්දියාවේන් එහෙම එකක් මට හම්බ උනේ නැති හින්දා අහන්නේ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      "සොලි කියන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවලින් එන දෙයක් කියලා තමයි මට හමු උනේ."
      මොකේද ඒක තිබ්බේ . ඒ තිබ්බ මූලාශ්‍රය කියන්න පුලුවන්ද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      දෙමළ ත්‍රස්තවාදීන්ට සොලීකර මෙහෙ හදල දෙන්න දඟලන බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න මරු විකල්ලෙන් දඟලන මේ th-cam.com/video/SPiHyh66vYE/w-d-xo.html වසලයත් කියන ඔය සොලී කරයමද ඔබත් අටවන්න හදන්නේ තටම තටම මෙතන??????

    • @savinduvidanage8001
      @savinduvidanage8001 ปีที่แล้ว +1

      @@dtakamalakirthidissanayake9770 ඔයා ජම්බුද්වීපය හොයාගන්න 😂

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      Savindu Vidanage
      ලොව බෞද්ධයෝ , ජම්බුද්වීපය තියෙන්නේ කොහෙද කියන එක හොයාගෙන තියෙන්නේ,
      බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයෝ මෙහෙ අටව ගෙන තියෙන කොයි බුද්ධගයාවද?
      ඔබට ගැලපෙන්නේ.
      1. සිරිසෙන අධමම වසලයාගේ කෙලවෙච්ච හිරිවඩුන්නේ එකද?
      2. නාලන්දා ගෙඩිගේ එකද??
      3. ඇරිය මග්ග වසලයාගේ පලාගල එකද?

    • @dtaKamalakirthiDissanayake
      @dtaKamalakirthiDissanayake ปีที่แล้ว

      සොලීකරයෙ ගංගා මහ මුනියන්ගෙ හිස් මුදුනින් ගැලුවෙ වන්නිරාජාවලියෙ කවියකින් තියෙනව ඒ කියන්නෙ දකුණු ඉන්දියාවෙ ද්‍රවිඩයො සොලීන් නෙවෙයි එහෙ සොලීකරයක් තිබිල නෑ

  • @ajithupul540
    @ajithupul540 ปีที่แล้ว +1

    මහාචාර්යතුමනි වඩුවා කෙටූ ගල ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද? මට දැකගන්නට ලැබුණා ප්‍රවෘත්ති වලට නිදන් ගැනීම සඳහා ගල් කොරයක් පවත්වනවා බවට
    කලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොදීමටත් ගල් කොරය පවත්වාගෙන යාමට නැවත අනුමැතිය දීමට හේතු කවරේද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන නිලධාරීන් විසින් මුදල් ලබාගෙන ඒ අනුමැතිය ලබා දුන්නාද මට ලොකු අපැහැදිලි තාවයක් තියෙනව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන පුරාවිද්‍යා ස්මාරක විනාස කිරීම සඳහා අනුමැතිය දෙන බවට එහි පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳව ඔබතුමාට හැකියාව තිබේ නම් පැහැදිලි කිරීමක් කරන්න
    අපට පුළුවන්ද ඔබතුමා ඉතාලියේ දේශනා මාලාවක් සඳහා ගෙන්වා ගැනීමට අපි මොනාද කළ යුත්තේ එය පැහැදිලි කිරීමක් කරන්න ඔබ දෙපලටම තෙරුවන් සරණයි 🙏🙏🙏 මම ඉතාලියේ අජිත් උපුල්

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

    Tomb of Salim Chishti , en.wikipedia.org/wiki/Tomb_of_Salim_Chishti අක්බාර් රජු ගොඩ නැගු

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      Fatehpur Sikri: The Abandoned Imperial Capital, th-cam.com/video/Kt5xwMVBeMA/w-d-xo.html

    • @dtaKamalakirthiDissanayake
      @dtaKamalakirthiDissanayake ปีที่แล้ว

      🤢🤢🤢🤢🤢🤢

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      වසලයට මගේ ප්‍රොෆයිල් පික්චර් එක කොපි කර ගන්න බෑ නේද වසලයො...

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏