අතහැරීම | Ven. Mawarale Bhaddiya Thero | bana | dharma deshana | ධර්ම දේශනා | බණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 120

  • @Malki-o7w
    @Malki-o7w ปีที่แล้ว +78

    මාත් ඒම තමයි හිතුවෙ මට ජීවිතේ එපවීම තෙරුන් කරල දුන්නෙ ම්ගෙ මහත්ත්ය එයා දැන් වෙන ගෑනු කෙනෙක් එක්ක ගිය මට තම 22yi .මගෙ තත්තා නැතිවෙලා මස තුනයි ගියෙ . ඒත් මන් ම්ගෙ මහත්තයට වෛර කරන් නෑ හැමදාම මෙ ජිවිතේ දුකක් කිඋඅල හිතුවට අපි එක අවබොධ කරගත්තෙ නෑ .එයා එක මට අවබෝධ ක්රගන්න උදව් කරා . මන් දැන් මහණ වෙන්න ඉන්නෙ .ඒත් තාම කතා කරපු අරමෙන් මට කතා කරෙ නෑ .ඔයාල මට ප්‍රර්තනා කරන්න එ උතුම් මහණ ප්දවියට යන්න වසනව ලැබෙන්න කියල . ඔයලට ගොඩක් පින් . බුදුසරණ යි

  • @rishani411
    @rishani411 2 ปีที่แล้ว +13

    ඔබවහන්සේගේ ධර්ම දේශනා අහලා අත් හැරීම මම ටික ටික හුරුවෙමින් සිටිනවා , ඔබ වහන්සේට ගොඩක් පිං, මම අනුන්ට උදව් කරලා බොහෝ සේ ව්දවමින් සිටියේ , දැන් සිත ටික ටික සැහැල්ලු වෙමින් පවතිනවා..බුදුසරණයි !

  • @siriyakanthi5520
    @siriyakanthi5520 5 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @Neranjala-wk1mg
    @Neranjala-wk1mg 6 หลายเดือนก่อน

    sadu,sadu,sadu තේරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේ..🌺🌺🌺🌺

  • @RoshiniKumari-cq8wg
    @RoshiniKumari-cq8wg ปีที่แล้ว

    Sadhu sadhu sadhu siyalu he athhreemata ma hata shaktiya labewa

  • @wathsalasubashani3763
    @wathsalasubashani3763 ปีที่แล้ว

    Ana ou ape සුවාමින් වහන්සේ sadu sadu sadu

  • @thilanmadhusanka
    @thilanmadhusanka ปีที่แล้ว +4

    මතක හරී ආදරෙන් රකින්න පුලුවන්..."එත් රකින මතක වල විදින වේ.දනාව "මා.රා න් ති කයි!

  • @ayshakumary2103
    @ayshakumary2103 3 ปีที่แล้ว +6

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @cellcell9127
    @cellcell9127 ปีที่แล้ว

    ඔබ වහන්සෙගෙ මේ බණ පද තවත් මට මගේ ජීවිතේ තේරුම් ගන්න උදව් කරනවා පාසල් දරුවෙක් හැටියට මන් තාම මේවා තේරුම් ගන්න උත්සහා කරන ගමන් ඉන්නෙ ඔබවහන්සේට බොහොම පිං අපිට මේ දේවල් වටහාගන්න පිහිට වෙනවට 🙏🤍

  • @liyanagesudarshani5748
    @liyanagesudarshani5748 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට, බොහොම, පින්,සාදු සාදු, සාදු සාදු සාදු සාදු

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 ปีที่แล้ว +4

    මෙතෙක් මා ඇසූ ධර්ම දේශනාවලින් මා එය පිළිපදිනවා මයී. මා එය දාරණය කර ගන්නවමයි, කියලා දැඩි අධිෂ්ඨානයක් ඇති උනා, පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා, ධර්මයෙන් නිවි සැනසීමට මේ දේශනාව මනා පිටුවහලක් උනා, සත්‍යයිී,

  • @vdsy1234
    @vdsy1234 ปีที่แล้ว +5

    මේ ඇසු බනපදය මට ධර්මය අවබෝධය වේවා

  • @geethadayani10
    @geethadayani10 7 หลายเดือนก่อน

    සතුටු සිතින් යුතුව දෙයක් දුන් වීට සීතට ලැබෙන සතුට වීදීන්න....🙏🙏🙏

  • @kumaripuspara9102
    @kumaripuspara9102 ปีที่แล้ว +5

    අති ගෞරවනීය වන්දනීය පූජනීය බද්දිය ස්වාමීන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා !!!
    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා !!!
    නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    🇱🇰 සාදු 🙏🙏🙏🌹 🇰🇼

  • @upekshakalhari1615
    @upekshakalhari1615 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏

  • @rachelstar4609
    @rachelstar4609 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු තොරෑචන්සරනයි සරණයි සරණයි දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් සරණයි නමෝඛුද්ධාය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට ගොඩක් පිං ජාති ජාතිත් ඔබ වහන්සේ ගේ බණ අසා දර්මාවබෝදය ලැබේවා ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ සම්පත නිරතුරුව ලැබේවා !!!!

  • @asankajayamaha648
    @asankajayamaha648 ปีที่แล้ว

    අතහැරිම දූෂ්කර දෙයක්ලු
    කවුරු වෙනුවෙන්නත් සැලෙන්න එපා
    අපේ ජිවිත අනිත්‍යයි
    අපි වැරදි පාරේ යන්න හොද නැහැ
    මේ ශරීරය අනිත්‍යයි

  • @Wathukandedewanand
    @Wathukandedewanand 9 หลายเดือนก่อน

    සාදුසාදුසාදු

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @chamikafernando2279
    @chamikafernando2279 3 ปีที่แล้ว +1

    Pinva suvanmin vahansa oba vahan seta nirogi suvaya labeva sadu sadu
    🙏🙏🏼🙏🏽🙏🏿

  • @sachiniranawaka3058
    @sachiniranawaka3058 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🌸🙏

  • @liyanagesudarshani5748
    @liyanagesudarshani5748 ปีที่แล้ว

    තේරුවන්, සරණයි අපෙ හාමුදුරුවනේ,

  • @KumariKumari-d9h
    @KumariKumari-d9h ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා ,,,,

  • @maneldesilva7132
    @maneldesilva7132 ปีที่แล้ว +1

    Oba wahansewa banak ahana eka tharam Mata wena sanasimak na

  • @darshaneechandima2413
    @darshaneechandima2413 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @mawellemawelle8549
    @mawellemawelle8549 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ❤

    • @rmgsudarshana5140
      @rmgsudarshana5140 6 หลายเดือนก่อน

      P

    • @rmgsudarshana5140
      @rmgsudarshana5140 6 หลายเดือนก่อน

      ය්ට්‍ය්ය්ංහ්ංංහුක්‍ය්හ්‍යෙස්වෘඑස්ග්ග්ස්ස්ජ්ග්ක්ද්ඩ්ග්ඩ්ධ්ශ්හ්හ්හ්හ්හ්ජ්ශ්

  • @rajapaksha9775
    @rajapaksha9775 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @amithamarahela8058
    @amithamarahela8058 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබේවා ඔබ වහන්සේට .තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @hiroshaperera6481
    @hiroshaperera6481 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!

  • @kaveeshawijerama4638
    @kaveeshawijerama4638 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ මාගෙ නමස්කාර ය වේවා

  • @kantil2761
    @kantil2761 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

    • @chamikafernando2279
      @chamikafernando2279 3 ปีที่แล้ว

      🙏🏿🙏🏻🙏🙏🏼🙏🏽🙏🏾 sadu

    • @user-pr9jl7sk5r
      @user-pr9jl7sk5r ปีที่แล้ว

      Hitha niwene bank pinsiduwei obe wahansete 🙏🏼🙏🏼🙏🏼

  • @lalaniabhayathunga1073
    @lalaniabhayathunga1073 ปีที่แล้ว

    Oba.wahanseta.nirwanaawabodaya..labewa.budusaranai

  • @IshaNuwan
    @IshaNuwan ปีที่แล้ว

    ටික ටික ඉගෙන ගන්නවා.❤

  • @mudithabandara8575
    @mudithabandara8575 10 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe9138 7 หลายเดือนก่อน

    magea sowamin wahaet niduk nirokigi suwya labewa ☺

  • @nishadimanamendra8859
    @nishadimanamendra8859 2 ปีที่แล้ว

    තෙරැවන්සරණයි ඔබ වහන්සේට

  • @dammikadasanayake-df1xy
    @dammikadasanayake-df1xy ปีที่แล้ว

    සාදූ....සාදූ...සාදූ.....ත

  • @deepikaranasingha169
    @deepikaranasingha169 ปีที่แล้ว

    Boho pin oba wahanseta.

  • @kmscchandima160
    @kmscchandima160 ปีที่แล้ว

    බුදුසරණයි

  • @rangashyamanee6798
    @rangashyamanee6798 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @mayuratharanga8913
    @mayuratharanga8913 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ...!!

  • @shamaleechandrika7795
    @shamaleechandrika7795 ปีที่แล้ว

    Namo Buddaya

  • @dammikakulasiri9088
    @dammikakulasiri9088 ปีที่แล้ว +3

    සාදූ සාදූ ..🙏🙏🙏

  • @damayanthiperera6165
    @damayanthiperera6165 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏

  • @ireshamanage1000
    @ireshamanage1000 ปีที่แล้ว +2

    ඇතෑරලා බලන්න පුදුම සැනසීමක් තියෙන්නේ 🥰❤️

  • @rajantha100
    @rajantha100 2 ปีที่แล้ว +1

    Ada wenakota a kiyapu dewal aththa wela thiyanawa 🙏🏼

  • @janakasadaruwan-eg5wp
    @janakasadaruwan-eg5wp ปีที่แล้ว

    Sadu sadu sadu

  • @mahesh6225
    @mahesh6225 ปีที่แล้ว

    සාඩු සාඩු සාඩු🙏🙏🙏

  • @inokawijayasiri4575
    @inokawijayasiri4575 ปีที่แล้ว

    Namo buddaya🙏

  • @cedrickern6556
    @cedrickern6556 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏

  • @aroshamunasinghe9423
    @aroshamunasinghe9423 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Anuimantha
    @Anuimantha ปีที่แล้ว +1

    ❤❤❤

  • @ranulugejayathilaka2467
    @ranulugejayathilaka2467 ปีที่แล้ว +1

    🙏💯

  • @kanthiburke1117
    @kanthiburke1117 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🙏🙏🙏⚘🙏🙏🙏🌷🙏🙏🙏🌹

  • @IsharaWickramasingheas
    @IsharaWickramasingheas 4 หลายเดือนก่อน

    Math අවුරුදු 10 yaluwela badala... eth husband dan mata katha krnne na..mage salli walin rata yawala wedding aran.. hemadema kra..ada mn thaniyama...eya europe wala..man naya karayek.laksha 50 . Dan mata 30..man hambakarapu hemadema vikunuwa. Thawath laksha 20 nayai
    .

  • @sumudusumudu3799
    @sumudusumudu3799 2 ปีที่แล้ว

    ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @dineshsandaru7648
    @dineshsandaru7648 ปีที่แล้ว

    🌸🙏🙏🙏🌸

  • @oneclickshop8412
    @oneclickshop8412 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Wimukthini
    @Wimukthini ปีที่แล้ว

    Matath mage jiwithema epa wela thiyenne.

  • @lalanikumarage6261
    @lalanikumarage6261 ปีที่แล้ว

    😅😊😊

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @student9970
    @student9970 3 ปีที่แล้ว

    Hamuduruwane , apita labila thiyenne irisiyakara kuhaka ammek nm api athharima pawakda

  • @PiyumiNimansha-bw1ui
    @PiyumiNimansha-bw1ui 7 หลายเดือนก่อน

    Fgfeeszdfgjuur

  • @SuniweeraManthri
    @SuniweeraManthri 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @ruwanrasikajayasundara123
    @ruwanrasikajayasundara123 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.!!!

  • @shashiruwan1832
    @shashiruwan1832 9 หลายเดือนก่อน

    ❤️❤️

  • @priya83621
    @priya83621 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sudarshinilmini2754
    @sudarshinilmini2754 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar ปีที่แล้ว

    🙏🙏🙏

  • @JalaniRangika
    @JalaniRangika ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @weerathungaarachchikanthie133
    @weerathungaarachchikanthie133 ปีที่แล้ว

    🙏🙏🙏

  • @vihangianuththara9814
    @vihangianuththara9814 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilminiudayakanthi8879
    @nilminiudayakanthi8879 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nel150
    @nel150 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @LRNcreate8168
    @LRNcreate8168 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว

    🙏🙏🙏

  • @benishamanika4932
    @benishamanika4932 ปีที่แล้ว

    🙏🙏🙏