Hari mama liyanm mta oni kiyana..oyage wois tata wagema.. me nagaraya...eka patta..e katahada tamai tiyenne amalta Ekath patta..e ugura e nisai adare obata..
Ammo Chinthal,oyage bana talks.Maara prabudda katha ne kiyanne oya.Ochchara sensitive hadawathak thiyana oya ara Matara oyage clientslata loku polu thiyala eyalage wedding albums nodi gahana game eka mokadda kiyalath kiyanna."Preach what you practice and practice what you preach" - adugaane mekawath therum aragena hitiyanam thamai honda.
කතා wa හරියට ma harie මට අවුරුදු 38 ie mage husband නැති වෙනකොට .පුතා la දෙන්න බලන්iddie මට අනntha wa hitune.primiyek ජීවත් wa ඉන්නවා කියන්නේ හරියට ma harie God Bless පුතා .❤
අමලෝ...උඹ වැඩ්ඩෙක් මචෝ මමනම් උඹට ආදරෙයි..උඹත් එහෙමයි මටත්.උඹ අවංකයා...අනිත් දේවල් මට අදාල නෑ උඹ ගායකයා...එච්චරයි..👍
අමල් මගේ පාසැල් කාලේ මිතුරෙක් ඒ නිසා කියනවා නෙමෙයි මූව සමහර උන්ට ඇරියෙස් මූ එදා ඉදලා කෙලින් කතා කරන එකෙක් .මු ඔය තැන හිටියත් මුගේ හිත හරිම සංවේදීයි අසරණ දරුවන්ගේ දුක ඉදිරියේ මූගේ ඇස්වලින් පව කදුලූ හලන එකෙක්.ක්ෂේත්‍රයේ දක්ශයෙක් මූ වැඩ්ඩෙක් වගේම හිත හොද එකෙක්. 👍👍
සර්ව සම්පූර්ණ ගායකයෙක්.හැබැයි ඉතින් අවුරුද්දකට සැරයක්වත් " මල්පිට මල්" / " ප්‍රංශ යුවතියන්" වගේ සිංදුවක් රිලීස් කලානම් තව මරු......! 🔥❤
මං හරි කැමැතියි අමල්ගෙ කතා විලාසයට. මට ගිය අවුරුද්දේ සිඩ්නිහිදී හමුඋනා. හරිම හිතවත් කලා කාරයෙක් ❤ ❤
මම කැමතියි අමල් මුලදි කියපු කතාවට " මම මගේ දුලා දෙන්නා නිසා, මගේ ජිවිතය වෙනස් කලා" මිනිසුන් වැරැදි කරනවා/ පිස්සු කෙලිනවා. නමුත් වයසත් එක්ක වෙනස් කරල යුතුයි. ඒකට කියන්නේ පරිනත වෙනවා කියන්නේ.
මමත් මෙලෙසින්ම ජිවත් උන කෙනෙක්, නමුත් මගේ දුලා දෙන්නා නිසා ජීවත්වන ස්ටයිල් එක වෙනස් කරා 😃😃
අමල් අයියෙ උඹ ගැන ලස්සන විග්‍රහයක් දෙනවා අපේ බන්දුල නානයක්කරවසම් අයියා..ඒකට මම පට්ටම එකඟයි.උඹගෙ වොයිස් එක ඒ range එක පිස්සුවක් 🥹❤️
අමල් ඉන්න ඕනෙම ප්‍රෝග්‍රෑම්මේ එකක් අනිවාර්යෙන් බලනවා.. අකමැති වැඩසටහන් වල අමල් ඉන්නවනම් previews බලනවා... එ තරම් කොන්ද කෙලින් තියෙන කියන්න ඕනෙ දේ අමුවෙන් අපේ බාසාවෙන් මුනට කියන කැමතිම චරිතයක්... බොරු පොෂ් ඒක තියන් රගන ඩයල් එකක් නෙවේ... Adarei හැමදාමත්... ජයමවේවා
අමලා කියන්නෙ අපේ සම්පතක් මල් පිට මල් voice කරද්දී මාත් අහම්බෙන් ගියා විශ්ව වැඩ කස්සා නිදි වගේ අහන් ඉන්නවා අමල් shirt එක ගලවන් voice කරනවා ..ජයවේවා ඔබ දෙපොලටම..❤
පෞද්ගලික දේවල් අදාල නෑ.ලංකාවේ ලස්සනම කටහඩක් ❤
අමල් පෙරේරා කියන්නෙ නියම නිහතමානී කොන්ද පණ තියෙන්නෙ චරිතයක්.කියන්න තියෙන දේ ලුණු ඇබුල් ඇතුව කෙලින් කියන නියම පිරිමියෙක්.ලංකාවේ ගොඩක් උන් හරි දේ කතා කරන්න බයයි.අනුන්ට මඩ ගහන්න බලන් ඉන්න පිරිසක් ඉන්නවා.මම පෞද්ගලිකවම මිල්ටන් මල්ලවාඅරච්චිගෙන් පස්සෙ ගොඩක් ආස කරන චරිතයක් තමයි අමල් පෙරේරා කියන්නෙ.ඒ voice එක පිස්සුවක්.අති දක්ෂයෙක්.ජයෙන් ජයම වේවා අමල් අයියේ ඔයාට තෙරුවන් සරණයි☸️🙏ජේසු පිහිටයි✝️🙏
අමල් පෙරේරා කියන්නේ කෙලින්ම කතා කරන මනුෂ්‍යයෙක්.....හොදහැකියාවක් තියෙන කලාකරුවකු ...👍👍👍👍💖💖💖💖
කෙලින් කතා කරන මිනිසුන්ව සැමදාමත් ගැරහීමට ලක් උනා........ඒත් මේ තමයි අමල්.......ඒ ගායකයාට ආදරෙයි....ඔය හිතුවක්කාරකමත් ඔබටම ආවේනික වූවක්....ඒ තමයි ඔබව අපි හදුනා ගන්නා ලක්සනය........ජයමවේවා ❤
කෙලින් කාතා කරනවා කියන්නේ ඇත්තම නෙමෙයි.කෙලින් බොරුත් කතාකරන්න පුලුවන් ඒ..කත් ඔලුවෙ තියාගන්න.safety frist dan na😁
අමල් කියන්නේ කොච්චර සුන්දර හදවතක් තියෙන සුන්දර මනුස්සයෙක් කියලා දන්නේ දන්න අය විතරයි ...❤❤❤❤හැමෝටම love නෑ love කලොත් අතහරින්නේත් නෑ ...මේ හදවත දිනන්න ලේසිනෑ දින්නෝත් දින්නම තමයි ..සෙට් උනොත් ඉල්ලුවොත් හදවත හරි ගලවලා දෙන එකෙක් දෙපාරක් හිතන්නේ නෑ ....පට්ට ආදරණීය මිනිහෙක් ..❤❤❤❤❤ ගොඩක් මිනිස්සු දන්නේ නෑ අමල් පෙරේරා කියන්නේ කව්ද කියලා .....ආදරෙයි අයියේ ජය ශ්‍රී ❤❤❤❤
අමල් සොඳුරු ම මනුෂ්‍ය යෙක් 👍👍👍👍
නදීමාල් තාත්තා ගැන කතා කරන හැමවෙලාවෙම හරිම සංවේදී.ඒ තරම් තාත්තට ඔහු ආදරෙයි.ඇත්තටම ඒකෙ පුදුමයක් නෑ කියලා මට අද මේ කතා ඇහුවට පස්සෙ හිතුනා.ඔහුත් වාසනාවන්තයි මෙවන් පියෙක් ලැබීමට 🤍
හොද තාත්තා කෙනෙක් අමල් අයියා ❤
ප්‍රභාකරන් කියන්නෙත් හොඳ තාත්තා කෙනෙක්
Mr.. amal dont worry so.. sad සිරි ලංකාවේ ඉන්නෙ තාම සමහරක් ගෝත්‍රික ජනපිරිසක්..❤❤🎶🎵🎧🍷💐🙏🙏
අමල්, කසුන් දෙන්නම තාත්තා අම්මා වෙන්කර වෙනම brand එකක් හැදුවා. ක්ෂේත්‍රයේ පතාක අයගේ ළමයින්ට අලුත් ගමනක් යන්න වෙනම talent එකක් තියෙන්න ඕනෑ
Gayan hondi
තමන් ගැන දන්නෙම තමන් පමණමය් අමල් අය්යට හරිම ආදරෙයි ඔබ ඔබේ පව්ලේ අය පමණක් ම විස්වාස කරලා හොදින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ජයවේවා ❤️❤️❤️❤️❤️cyprus මාද්‍ය පුදුම බලුය් ලංකාවේ ❤❤
මගේ නං හදවතේ ගායකයා ... ❤දවසක හම්බවෙලා කතා කරන්න ආස චරිතයක්. ❤ආදරෙයි පැලෙන්න ❤
නියම වැඩසටහනක් අසවෙන් බලුවා.අමල් ට ලෙඩ එනවා කලෙන් කලෙට එවත් එක්ක ලස්සනට එවත් එක්ක ලස්සනට යනවා.වැඩිය හිතන්න එපා ම්නවා ආවත් ගනන් ගන්න එපා.අලුත් සින්දුවක් කිව්වොත් මොකද පුතා එක්ක.
යකාට හරි කෙලින් කතා කරන එකෙක් අමල් අයිය ඌව හැමෝටම තේරුම් ගන්න බෑ ඒකයි අවුල.
එහෙම දෙයක් තියෙනවා
The best singer ever that has come to this world. U re a legend to us. I have met u once in Qatar and realized how down to earth u re. A BIG SALUTE
ආසම වැඩ්ඩෙක් ,,,දවසක් හරි සෙටමෝල්ට් වෙන්න ආස පොරක්,,,සුපිරි වොයිස් එකක්,,අවංකයා 🎙️🎵🫅❤❤❤🤘
තාත්තාගේ හඩ තියෙනවා...තව අළුත් දේවල් එකතු කරන් තියෙනවා.. ගායනයේදී සාර්ථකයි...අනිත් ඒවා ඇත්තටම එයාම කියන කරන දේවල්නේ....😂😂😂
ආදරෙයි මචං... මං ආසම උඹගෙ අමු හෙළුවට.. ඒක මේ රටේ බොහෝ උන්ට දිරවන්නෙ නෑ... ඒක අදාළත් නෑ කොහොමත්...තාත්තා කියන්නෙත් සුපිරි මනුස්සයෙක්.. මාතර රාහුලේ ශෝ එකකට ඇවිත් එළියෙදි හම්බ වෙලා කතා කරද්දී මම මා සනසා සිංදුව ගැන ඇහුවා එයාගෙන්... පුතා ඒක මෙයාලා ( බෑන්ඩ් එක) බලලද දන්නෙ නෑ කිව්වා... ඒක ලිස්ට් එකේ තිබ්බේ නෑ.. ඒත් මනුස්සයා ඉල්ලීමක් තියනවා කියලා මියුසික් නැතුව ඒකෙ ටිකක් කිව්වා... ඒක මට අමතක නොවෙන මාරම දැනිච්ච සීන් එකක්....උඹ අදහන්නෙ නෑ මම..ඒත් උඹ මට ලෙජන්ඩ් එකක් ..මේකෙ පකයලට මනුස්සයෙක් මැරුනම තමයි වටින්නේ... මුණගැසීමක් ලියවිලා තිබ්බොත් හමුවෙමු දවසක.. 😇👌💜
❤❤
Hari mama liyanm mta oni kiyana..oyage wois tata wagema.. me nagaraya...eka patta..e katahada tamai tiyenne amalta
Ekath patta..e ugura e nisai adare obata..
Ammo Chinthal,oyage bana talks.Maara prabudda katha ne kiyanne oya.Ochchara sensitive hadawathak thiyana oya ara Matara oyage clientslata loku polu thiyala eyalage wedding albums nodi gahana game eka mokadda kiyalath kiyanna."Preach what you practice and practice what you preach" - adugaane mekawath therum aragena hitiyanam thamai honda.
අමලා , චරියා , කසුවා.. බිමලා.. නිලා ... චාපා.. ගැට්ටා... නානා.. තාරකයා.. ඉස්සර පන්නිපිටියේ සුන්දර මතක... ❤
තාත්තා ගේ සිංදු වලින් ලොකු සතුටක් ලබපු කෙනෙක් මම .පස්සෙ අමල්ගේ සිංදුත් ඇහෙන්න ගත්තාම ඒ සතුට තවත් තිව්‍රර උනා ..අද අමල්ගේ ජිවිත කතාව අහලා ඇතිවුණේ.... මමත් හිතන්නේ අමල් හිතන දේවල් නේද ...(විශේෂ යෙන්ම දියනියන් ගැන )කියල ..සහෝදර බැම්මක් ගොඩනැගුනා ..ස්තුතියි අමල්...සහෝදරයා !....ජිවිතය දරුවන් නිසා වෙනසක් ඇති කරගත් ....
අමල් කියන්නේ සුපිරි චරිතයක් ❤❤🙏🙏🙏 ඒක එච්චරයි ..නියමයි..මාරයී...
ආදරනිය පියෙක්..❤❤❤
ඔක්කොටම නෙවෙයි හැබැයි සමහර දේවල් වලට එකග වෙන්න පුලුවන් අමල් දක්ශ ගායකයෙක් සමහර පුරැදු වෙනස් කර ගන්නවා නම් හොදයි මර්වින් පෙරෙරා කියන්නේ අද්විතීය ගායකයෙක් 👍
මර්වින් පෙරේරා කියන්නේ මගේ තාත්තගේ සංගීත ගුරුතුමා ❤️ අමල් අන්කල් ආසම චරිතයක් 🫶 ඇත්ත කතා කරනවා, සෝබන නෑ, ඒ වගේම ඒ කටහඬ 👌😍
තාත්තගෙ සිංදු නම් ලස්සනයි.
ගායනයක් කියල හරියට නොදන්න මිනිස්සු අමල් ගායනා කරද්දි සවන් දෙන්න... ඒක තමයි ගායනාවක් කියන්නෙ.❤❤❤
මම ජෙප්පෙක් ඩුප්ලිකේට් ජෙප්පෙක් නෙවේ ඔර්ජිනල් එකෙක් සහෝදරයා අමල් තාත්තා මගේ සංගීත ගුරුවරයා වෙදමුල්ල මහවිදුහලේ රනිල්ට ගීත කිව්වට කමක් නැහැ එක උබේ job එක උබේ අයිතිය හැබැයි මචෝ ඒ ගීතය තේරුමක් නම් නැහැ උබේ job එක සාර්ථකයි ජයවේවා උබට මචං
Amal you are correct ranil is number one ❤❤❤
දන්න උන් දන්නවා අමල් කියන්නේ හිත හොද එකෙක් කියල
😂😂kudda😂😂
පුක තියනවද උබෙ
@@NishshankaWijerathne-n6s ඇයි උබේ පුකේ ඇරියද
@@NishshankaWijerathne-n6s කාලකන්නි අවජාතක යා
ආදරෙයි තොට ඔය අමුවෙන් ජීවත් වෙන විදියට අමලෝ
අමල් අයියා! ඔයා ජනප්‍රිය වුනේ අවුරුරුදු 40 ත් පැනලා...ඒත් ඔයාගේ සංගීත ජීවිතය කුඩා කාලයේ සිටම ගලා ගෙන ගියා අතිශය දුෂ්කර විදියට...ඔයා තාත්තගෙ සිංදු කියම්න stage නගින්න වැඩිය ආවෙ නැහැ 90 දශකයේ...හේතුව අපිත් ඒකාලේ බෑන්ඩ් කරපු නිසා දන්නවා...තාත්තගේ සිංදු වලට ඔයා ආදරේට වඩා ගෞරව කලා..
ඔයා රියලටි වල දෙන විනිශ්චයන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ...
කලාකාරයෙක් තුල තිබෙන සංවේදී සියුම් හදවතක් ඔයාට තියෙන්නේ....සුභ පැතුම් අමල් අයියා...ඔයා තාත්තගේ ප්‍රතිමූර්තියක්...හොද නිර්මාන ඉදිරියට ගේන්න...
@@ravindrahettiarachchi7993 හතලිහට අඩිය තිව්වම තමයි ගේම පටන් ගන්නේ... සැපම කාලේ...😇👌💜
මේ මනුස්සයාගේ කලාව ට ආදරේ කරන්න. පුද්ගලික දේ අපිට වැඩක් නෑ මොකක්ද මේ රටේ මිනිස්සු ගේ ගොන් කම
Amal u hv such a big personality ❤
මගේ සංගීත ජීවිතයේ වීරයා♥️🙏අමල් සර් ❤
ඉතාම සංවේදී සාකච්ඡාවකි. ඔබ යථාර්තයට වීරයෙක් වෙගේ මූණ දෙන මිනිසෙකි. ඔබ දෙපල ස්වාභාවිකව කරන කතා බහ ඉතාම ලස්සනයි. මේ සාච්ඡාවේ දී මතුවෙන ඔබේ සරලත්වය මම ඉතාම අගය කරමි. දෙපලටම ස්තූතියි.
අමුවෙන් ජීවත් වෙන තොට පට්ට ආදරෙයි අමලෝ
හරියටම හරි හෙළුවෙන් කථා කරන්න නම් ඒ අමල් ඔයා ඔයාම වෙන්න ඒ අමල්ට අපි ආදරෙයි ❤
අමල් පෙරේරා ගෙ සම්පූර්ණ වැඩසටහනම බලපු පළමු වතාව.👍🙏
තාත්තගේ සින්දු මං කිව්වහම තාත්තා අමරණීය වෙන්නේ නෑ. තාත්තා අමරණීය වෙන්න නම් තාත්තගේ සින්දු තාත්තගෙ හඬින්ම ඇහෙන්න ඕනේ... ඒක ගැඹුරු චින්තනයක ගැඹුරු තීරණයක්...🎉 මර්වින් පෙරේරට පෙම්බඳින්නෙක් හැටියට "අමල් ස්තූති ❤"
මගෙ ආසම කැරැක්ටර් එකක්.හේතුව අදටත් මට අහන්න නං ගායකයෝ බිහි උනේ මර්වින් පෙරේරා මහත්තයා ගෙ කාලෙ.අමල්ට තියෙන්නේත් ඒ ආදරේ මයි.මගෙ පෞද්ගලික ජීවිතේ ඔබට මත ගැටුම් ඇති .නමුත් කාගෙවත් පුද්ගලිකත්වය තුල මට කිසිම ගැටලුවක් නෑ .ඒ චරිත සුදුද කලුද අදාලම නෑ .පුද්ගලයෙක් වශයෙන් ආදරෙ කරන්න පුලුවන් ඔහු හෝ ඇයගෙ කටහඩ නං හෝ රගපෑම් නං අපි එහි රසිකයෝ වෙමු.අමල් කියන්නෙ සුන්දර මනුස්සයෙක්.ඒ ඇති
මන්නම් ආසම මනුස්සේක් 🌹🖤😌😊
දවසක සෙට් වෙන්න ආස සුපිරි චරිතයක් සල්ලි තියෙන කාලෙක අමල් පෙරේරමාමගේ ගිටාර් පාට් එකක් එක්ක ශොට් එකක් දාන්න මාරම ආසාවක් තියෙන්නේ ❤️ආදරෙයි බොස්
සම්පූර්ණයෙන්ම බැලුවා. දෙන්නටම ❤️
නිවේදකතුමාට මගේ ආචාරය බලන් ඉන්න ආසයි තප්පරයක්වත් skip කරේ නෑ.
Respect Mr.Amal ❤❤❤
Adarei ❤❤
සැහැල්ලු ලස්සන සංවාදයක්..💗💗
very genuine not a fake person , all the best you future, God bless
Amal aiyya no two words your are a person who always talk straight hope you can remember me
ආදරෙය් අමල්❤ sajitha anthony wa genna plz
Supiri amalo..daruvo gana hithana thattek… ape amala..🔥🔥 mama maggona shehange rosita
ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ සොයා මා ආවා මුළු ලොව පීරා මුවගින් පෑ සිනා මා සනසාලා අනන්තෙන් ආවා, ළංවී කීවා සැමදා මාගෙයි මගේමයි කියා
මා ගිය පා සටහන් මැකී ගියාවේ මන්දාරම දිනිඳු සගවන නියාවේ රැකගන් සිතුවම ඇගෙ මුවග සිනාවේ ගිනි ඇවිලීලයි හිරු එළිය ගෙනාවේ//
ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ සොයා මා ආවා, ළංවී කීවා සැමදා මාගෙයි මගේමයි කියා
සැඩ මාරුතයේ රළ පහර බිඳින්න ගංගාවට මුසුව සයුර සිපගන්න කුමරෙකු එන දවසට නුඹ ගෙනයන්න මේ ගීතය ආසිරි ගීයක් වන්න//
ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ...
චරිතයක් .... ආදරෙයි ... ❤️
Nice discussion with Amal 💐
ලංකාවේ ලස්සන කටහඬක් .. 🎧🖤
අපේ උන් දන්නේ කවුරු හරි මනුස්සයෙක් අතල් එකේ ඉන්වනම් උට ගහන්න 😂😂 අමල් අයියේ උබ මරු respect ❤️hiru star බලනකොට ඒක තෙරෙනව කොල්ලො කෙල්ලො ගේ එවට සන්වේදී වෙන එවගේ හොද මනුස්සයෙක් ❤️
කතා wa හරියට ma harie මට අවුරුදු 38 ie mage husband නැති වෙනකොට .පුතා la දෙන්න බලන්iddie මට අනntha wa hitune.primiyek ජීවත් wa ඉන්නවා කියන්නේ හරියට ma harie God Bless පුතා .❤
මධුෂ් අපිට කරපු ලබ්බක් නෑ..අමල් පේරේරා නිසා රටට කෙල වුන ලබ්බකුත් නෑ..පුද්ගලයෙක් විදිහට සුපිරිම සුපිරි වැඩ්ඩෙක්.මටනම් කමක් නෑ මධුෂ් ළඟ නෙවෙයි දෙමටගොඩ චමින්ද ළඟට ගිහින් සින්දු කිව්වත්.මොකද ඒ අමල්ගේ කැමැත්ත.
Patta charthayak kelin kathaawa, lankaawe inna Number one weddek thamai❤
අද දන්නෙ මල්පිට, ප්‍රංශ යුවතියන් කරේ කස්සා කියලා. ඒ ගිටාර් සද්දෙ කස්සට ඇර වෙන එකෙට්ට ගන්න බෑ. ඒකට නොදැවෙනි අමල් ගෙ හඬ ගිටාර් එකත් එක්ක කරට කර ෆයිට් කරද්දි වැඩේ ඉතින් ප්‍රංශයක්ම තමයි. ❤️
දීර්ඝායු අමල් ! ❤
මර්වින්/ අමල්/ නදිමල් කියන්නේ බොක්කෙන් අපි ආදරේ කරන කලා පවුලක්❤ ඕනේම සංදුවක් රහට කියන වැඩ්ඩෝ, Dubai සිද්දියෙදි පවා I felt sad, but අමල් අයියටත් කලින් media face කරේ නදිමාල් එකෙන්ම දක්ශ gossip වලට සැලෙන් නැති කොල්ලෙක්, දක්ශයන්ව වට්ටන්න බැහැ!! අපේ ආදරය නැතිවෙන්නෙත් නැහැ❤ස්තුති මතක පද!! Full open chat 👏❤️🎶🇰🇼🇰🇼
සැබෑ කලාකරුවන් මුදලට ආත්මය පාවා නොදෙයි.. සැබෑ කලාකරුවා නිරන්තරයෙන් පීඩිතයා වෙනුවෙන් පෙනි සිටියි.. ඔබ තාත්තගෙ පහනින් ඔබේ හැකියාවෙන් ගේම ගැසූ අයෙක්.. හැබැයි හැදියාව නිල්...😊😊😊
Was waiting for this❤
Pawudgalika jeewithe gena nam danne ne.
Supiri gayakayek.
Meyage brother thama bullet eka.
Shohan
ඔව් පරන අය බෙරුනෙ ශෝෂල් මීඩියා නැති නිසා❤
Amal Perera ❤️👌
ආදරණීය පොරක් , පට්ට ගායකයෙක් , open මිනිසෙක්...
💙💙💙💙💙💙💙
ආආආආආදරෙයි හැමදාම ..
💙💙💙💙💙💙💙
අමල් කියන්නේ කොච්චර සුන්දර හදවතක් තියෙන සුන්දර මනුස්සයෙක් කියලා දන්නේ දන්න අය විතරයි
එක් එක් ක්ෂේත්‍රවල දක්ෂකම් තියෙන අවස්ථාවාදී දැක්මක් නැති මිනිස්සු සමාජයේ සිටීම ස්වාභාවික දෙයක් .
THE...ගායකයා...❤❤❤❤❤❤
මම දන්න කාලේ ඉදන් කැමති personality එකක්. privet life එක වැඩක් නෑ. voice එකට කැමති. කාලයක් යන එන ගමනේදි පාරෙදි කඩේදි දැකලා තියෙනවා. හම්බෙලා තියෙනවා. හරිම නිහතමානී, මේ පොලවේ පය ගහලා ඉන්න කෙනෙක් කියලා ඒ දවස් වල දැකලා තිබ්බා.
අමල් අයියා හොද එකා! ❤
❤❤❤ela ela bro all the best ❤
AMAL hamadamath NO 1
සුපිරි වැඩක්❤.කසුන් කල්හාරවත් ගෙන්නමු
He is honstly revealing the truth if his life.
Bless you Mr Amal..
ආදරෙයි අමල් අයියේ❤
ආදරේයි අමලෝ❤
See the value of the word of education .....
niyamai amal aiyya
ආදරෙයි ආදරණීය අමල්...
Math asama kenek amal sir💐
අපේ අයියා Love you ❤️🫶
Legend ❤
Puduma Sahodarayek adaraneeya Hasathyak ❤❤❤
ආසම චරිතයක්❤
අනේ අමලෝ...ඔයාට අපි කොච්චර ආදරේද..❤ඒ නිසා ඔයා ත් ගැම්මත් දෙන්නා ම..මාලිමාවට දෙන්ඩ රත්තරනේ ...
වැටෙන්න දෙයක් නැ අපි වැටුනොත් වැටුනමයි අමල්ට තමන්ගේ හැකියාවෙන් ඕනම මුදලක් උපයා ගහ හැකියි අපට එහෙම බැ
asama gayakayek habai shiroshige life ekata karapu de nam aul..pau..asama gayakayrk❤
A kalin kathawa hamadama amalge dakka ❤
Amal kelin kathakarana baya nathi hitha hoda kalakaruwek❤
Adere aiya 😘 samith
Kauru kohoma kiuoth mata nam amail perera kiyanne waddaek ❤ minihekge inna vidihen maninna baha hadawathk ❤