ලෝකේ ලොකුම මගී නෞකාවේ රුපියලක්වත් වියදම් නොකර නොමිලේ රවුමක් යමුද ? | World's Largest Cruise Ship

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • World's Largest Cruise Ship
    Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 66

  • @cruisingwithsohan
    @cruisingwithsohan 7 หลายเดือนก่อน +23

    Cruise ship එකක වැඩ කරන කෙනෙක් විදියට මම මාරම අත්දෑකීමක් ලබනවා මේ පිලිබදව . මේ ගැන මාත් ලස්සන විඩියෝ එකක් කලා.

  • @Hashanhistory
    @Hashanhistory 7 หลายเดือนก่อน +61

    මේ නැවේ යන්න ආස අය කෝ බලන්න...😇

    • @chamilanilmini-nu9zf
      @chamilanilmini-nu9zf 7 หลายเดือนก่อน +4

      මම

    • @PremeeshachamaraWithanawasamge
      @PremeeshachamaraWithanawasamge 7 หลายเดือนก่อน +2

      යන්න පුලුවන් සල්ලි තිබ්බනම් ❤

    • @Suicide_Poor_Muslims
      @Suicide_Poor_Muslims 7 หลายเดือนก่อน +3

      ලංකාවෙ හිගන කාලක්න්නින්ට යන්න බෑ😂😂මූසලයො ටිකක්.
      කනව ,බොනව,රෙනවා,නිදියනවා,උකනව,මැරෙනවා😂😂

    • @naviyaentertainment8089
      @naviyaentertainment8089 7 หลายเดือนก่อน +2

      කොහොම හරි යනවා සර් ❤

    • @naviyaentertainment8089
      @naviyaentertainment8089 7 หลายเดือนก่อน +3

      ​@@Suicide_Poor_Muslims උබේ daily life එක ගැන කවුරුත් ඇහුවෙ නැ 😂😂

  • @shashediri544
    @shashediri544 7 หลายเดือนก่อน +14

    cruise ship සහ ocean liner කියන්නේ නැව් වර්ග 2ක්.cruise ship කරන්නේ වැඩි කාලයක් මුහුදේ රැදී ඉදල ගමන්ගන්නන්ට උපරිම විනෝදයක් දෙන එක .cruise ship වල වේගයත් සාපේක්ෂව ගොඩක් අඩුය් .17knots (31kmh )වගේ උපරිම .Icon of the Seas කියන්නේ cruise ship එකක්.නමුත් Ocean Liner කියන්නේ මගී ප්‍රවාහනයට හදපු නැව් .Titanic කියන්නෙත් Ocean Liner එකක්.Titanic නැවේ වේගය 21knots (38kmh ).දැනට ලෝකේ ලොකුම Ocean Liner එක Queen Mary 2 නැව ඒක 31knots (56kmh ) වේගයක් තීනවා.වැඩි වේගයක් තීන නිසා රටවල් අතර ගමන් වලට සාමාන්යෙන් ගන්නේ Ocean Liner .ඒ නිසා cruise ship එකක් ocean liner එකක් කරන්න බැහැ .

    • @DashParrOfficial
      @DashParrOfficial 7 หลายเดือนก่อน

      ඔව් ඔයා හරි ❤

  • @madhuramallika9828
    @madhuramallika9828 7 หลายเดือนก่อน +1

    අපිත් ගියා පොඩි ට්‍රිප් කීපයක් ..සාමාන්‍ය නැව් වල.ඊජිප්තුවේ ...සූවස් බලන්න යන ගමනත් විනෝදයි..

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 6 หลายเดือนก่อน +2

    මොන තරම් පින් කරල තියෙන්න ඕනද මේ වගේ නැවක යන්න 😢

  • @Nova6-b8z
    @Nova6-b8z 7 หลายเดือนก่อน +5

    ඇමරිකාවෙ සුපිරි බඩු තමයි🇺🇲🇺🇲🇺🇲🇺🇲💟💟

    • @BuddikaKumara-uj9ln
      @BuddikaKumara-uj9ln 7 หลายเดือนก่อน +2

      USA🇺🇲🥰 වැඩක් කලොත් next level❤

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 6 หลายเดือนก่อน +1

    මේ ආත්මෙ කරන පින් වලින් ලබන ආත්මෙවත් අනිවාර්යෙන් ඔය වගේ නැව්වල යන්න ඉන්න ලැබේවා 🥺

  • @asi9009
    @asi9009 7 หลายเดือนก่อน +12

    මේ කටහඬ ට පට්ට ආදරෙයි ❤❤❤

  • @DashParrOfficial
    @DashParrOfficial 7 หลายเดือนก่อน +4

    ලංකාවෙන් ගිය දවසට ඕකෙන් යනවා ❤😊

  • @8daudiostudio131
    @8daudiostudio131 7 หลายเดือนก่อน

    Captain Jack Sparrow ගේ, black perl එකට කැමති අය කවුද 😂😂😂

  • @Shashiiboi
    @Shashiiboi 7 หลายเดือนก่อน +2

    මුලින්ම කිව්ව කතාවනම් මරු 😂

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 7 หลายเดือนก่อน +1

    නෙලුම් කුලුණ ගැන වීඩියෝ එකක් කරන්න

  • @kushaneranda6168
    @kushaneranda6168 7 หลายเดือนก่อน +2

    ආයෙත් සුපුරුදු කටහඩ😘❤

  • @visportsclub
    @visportsclub 7 หลายเดือนก่อน +1

    යමන් අපේ බෝට්ටුවේ රුපියල් 20😂

    • @ShanukaShanu-bz5mq
      @ShanukaShanu-bz5mq 7 หลายเดือนก่อน

      තෙල් පොච්චි ටකරන් 🤣

  • @helithaedirisinghe8815
    @helithaedirisinghe8815 7 หลายเดือนก่อน +9

    Best voice is back❤

  • @TH4RUX
    @TH4RUX 7 หลายเดือนก่อน +4

    සුපිරි🎉🎉🎉🎉

  • @amarasirird750
    @amarasirird750 7 หลายเดือนก่อน +1

    AIDA Cruise Line ගැන video එකක් කරන්නකො ❤

  • @UnknownUser-ni9iz
    @UnknownUser-ni9iz 7 หลายเดือนก่อน

    Titanic කියන්නෙ Ocean liner එකක්. ඇයි මේ නැව Ocean Liner එකක් එක්ක සසඳන්නෙ. නොදන්න කම නිසාද🤔

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 7 หลายเดือนก่อน +3

    Wow!That's Nice.

  • @Suicide_Poor_Muslims
    @Suicide_Poor_Muslims 7 หลายเดือนก่อน +1

    ලංකාවෙ හිගන කාලක්න්නින්ට යන්න බෑ😂😂මූසලයො ටිකක්.
    කනව ,බොනව,රෙනවා,නිදියනවා,උකනව,මැරෙනවා😂😂

    • @sieno-xtt6196
      @sieno-xtt6196 7 หลายเดือนก่อน

      ow maha kalakanni inne lankawe minissu

  • @pradeeperanga8958
    @pradeeperanga8958 7 หลายเดือนก่อน +1

    Kiyak denava kiuwath cruis ship wala yanne na wada karana container ship hodai

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 7 หลายเดือนก่อน +3

    😒මෙහෙමයි විශ්ම ලෝකයෝ....
    ඕක කොච්චර සුපිරි උනත්,
    ඔය නැවත් ටයිටැනික් නැව ගියපු තැනටම 😂යන්න වාසනාව ලැබේවා කියන එක තමයි 😅ලංකාවේ අප සියලුදෙනාගෙම ඒකායන පරමාර්ථය 😆නම් වේ.👍
    බායි බායි.....ටා ටා

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 7 หลายเดือนก่อน +1

      😒අනේද කියන්නේ අමෙරිකාව මුලු ලෝකෙම ගිනි තිය තියා🔥🌍🌎🌏🔥🔥🔥අධික සැප ගන්නවා.
      ඇත්තටම හිතේ කිසිම තෙතමනයක් නැති මහා ජරා මිනිස්සු කොට්ඨාසයක්..
      නොදකින් විතරක්.

    • @menakaamarasinghe6741
      @menakaamarasinghe6741 7 หลายเดือนก่อน +2

      Don't be jealous 🥵😡🤬

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 7 หลายเดือนก่อน +1

      😢අනේ මං ඉංග්‍රීසි දන්නේ නැහැ.
      😭සිංහලෙන් කියන්නකෝ........

    • @Suicide_Poor_Muslims
      @Suicide_Poor_Muslims 7 หลายเดือนก่อน

      හිගන් බලු අපත්‍යො තොපි මැරියංකො ඉරිසියා කරන් නැතිව🤮😡😡

    • @BuddikaKumara-uj9ln
      @BuddikaKumara-uj9ln 7 หลายเดือนก่อน

      කුහකයා😂😂😂

  • @dhammikasenanayaka9065
    @dhammikasenanayaka9065 7 หลายเดือนก่อน +4

    Thank you for the video ❤❤
    And you have a nice voice too
    💐💐💐

  • @pererastores9509
    @pererastores9509 7 หลายเดือนก่อน +2

    Tnx 🎉🎉

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 7 หลายเดือนก่อน

    Titanic නැව මතක් උනේ කව්ද

  • @bestviw2343
    @bestviw2343 7 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍

  • @avishkabharatha
    @avishkabharatha 7 หลายเดือนก่อน

    ඕකෙ යන අයට ටටා...😊

  • @dineshfernando5327
    @dineshfernando5327 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @slo1220
    @slo1220 7 หลายเดือนก่อน +1

  • @Seedewi.halaya
    @Seedewi.halaya 7 หลายเดือนก่อน

    3Rd comment

  • @indunadason301
    @indunadason301 7 หลายเดือนก่อน

  • @EVIL.-YT893
    @EVIL.-YT893 7 หลายเดือนก่อน

    Mama 4🎉🎉🎉🎉

  • @vejasundaramanoj2376
    @vejasundaramanoj2376 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @shehanjayasekara8859
    @shehanjayasekara8859 7 หลายเดือนก่อน +3

    ලංකාවේ ඒවා හදල තියෙන්නේ පු අමාරුවටද උබ කියන්නේ අනුන්ගේ වීඩියෝ දාලා බක් කටක් හොයා ගන්න උබල වගේ උන් නිසා තමයි ලංකාව ට කෙල වෙන්නෙ😢

    • @DashParrOfficial
      @DashParrOfficial 7 หลายเดือนก่อน +2

      ඔය කුලුනෙත් ඇති වැඩේ මොකද්ද බං 😂 තාම ඒකට ණය ගෙවනවා 😂

    • @BuddikaKumara-uj9ln
      @BuddikaKumara-uj9ln 7 หลายเดือนก่อน

      ඉරිසියාද😂

  • @RanilHewage
    @RanilHewage 7 หลายเดือนก่อน

    Cameron boys gana video ekak hadamu

  • @roshaniaroma2835
    @roshaniaroma2835 7 หลายเดือนก่อน

    Ur voic too nice ..💐 and thank u for the video 💐💐

  • @sadinamanthika6044
    @sadinamanthika6044 7 หลายเดือนก่อน

    T

  • @Suicide_Poor_Muslims
    @Suicide_Poor_Muslims 7 หลายเดือนก่อน

    හිගන් ලංකාවට නැවක් තියා බෝට්ටුවක්වත් හදන්න බෑ😂😂

  • @Suicide_Poor_Muslims
    @Suicide_Poor_Muslims 7 หลายเดือนก่อน +3

    Finland වගෙ මිලියන 5 ක කුඩා ජනගහනයක් ඉන්න රටක් ලෝකෙ ලොකුම් නැව හැදුවා😊❤❤
    ඒකට මිලියන් 22 ක් ඉන්න මෝඩ හිගන ලකෙ පංකාව

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 7 หลายเดือนก่อน +1

      ලංකාවේ ඉන්නෙ හිඟන්නො කියන එකේ තේරුම ඔයයි ඔයාගේ පව්ලේ අයයිත් හිඟන්නෝ කියන එකනේ. ඇයි ඒක ඔයාම කියන්නෙ? 😂😂💔

  • @Seedewi.halaya
    @Seedewi.halaya 7 หลายเดือนก่อน