ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අඩු ගාණකට බැටරි අලුත්වැඩියාව Battery Repairs SL CRACK ELECTRONIK සිංහලෙන්ම Basic Electronic Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2022
  • දන්න නොදන්න හැමෝටම සරලවම දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැන කියල දෙන ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
    BASIC ELECTRONIC
    Basic Electronic sinhala
    Telegram group
    t.me/joinchat/y9_9DeM_Q1NkOWE1
    Facebook group
    / 3047591172141734
    SL CRACK PRODUCTION
    / @slcrackproductions9266
    Facebook page
    / sl-crack-electronics-1...
    Tools මිලදීගැනීම සදහා
    slcrackelectronic.blogspot.com/
    whatsapp group
    chat.whatsapp.com/KtjTMl18hEM...
    SL Crack Basic Electronic Sinhala Part (1)
    • Basic Electronic sinha...
    #SLCRACK​​​​​​​​ #Electronic​​​​​​​​ #sinhala​

ความคิดเห็น • 286

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว +5

    හොද විඩියෝ එකක් අරන් ඇවිල්ලා
    ලස්සනයි වැදගත් ස්තුතියි

  • @kavindu354
    @kavindu354 2 ปีที่แล้ว +52

    සත්තු නැති තැනක් බලල අයින් කරන්න කියන්නෙ.. ඒ වගේ අදහසක් කියන්න පුලුවන් පිං කාර කෙනෙක්ට විතරයි.. මාත් අනිවාර්යයෙන් උනු වතුර ටිකක් විසි කලත් උඩට විසි කරන්නෙ ඉහිරිලා යන්න. එතකොට නිවිලනෙ බිමට වැටෙන්නෙ..

    • @kavindulakshan5918
      @kavindulakshan5918 2 ปีที่แล้ว +5

      🙂🙂 මමත්

    • @KumaraKumara-zp6yj
      @KumaraKumara-zp6yj 2 ปีที่แล้ว +4

      Mamath ehemai

    • @sureshweerasinghe2548
      @sureshweerasinghe2548 2 ปีที่แล้ว +7

      බැට්ට්‍රි වතුර අයින් කරන විට අලු හුණු සමග මිශ්‍ර කර අයින් කරන්න කියලා කියනවා නේද

    • @udayabandara1426
      @udayabandara1426 ปีที่แล้ว +2

      ඒවුනාට ඒ ඇසිඩ් හොඳේ... 🤔

    • @chandanaekanayake6989
      @chandanaekanayake6989 ปีที่แล้ว

      Kaarunika hadawath walata aniwaryenma mathak wenawa..

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +4

    Thank for sharing my friend
    Good job ❤

  • @janpeiris1376
    @janpeiris1376 2 ปีที่แล้ว +6

    BRILLIANT EXPERIENCE WELL DONE

  • @wipulgunawardana4858
    @wipulgunawardana4858 2 ปีที่แล้ว +2

    සුපිරිම වීඩියෝ එකක්

  • @menakamadushan2045
    @menakamadushan2045 2 ปีที่แล้ว +3

    සුපිරිම වැඩක් brother ජයවේවා

    • @keveenprasanna2266
      @keveenprasanna2266 ปีที่แล้ว

      Niyama wadak mageth b.t ekak thiyanawa ahaka dala wade karala balla kiyannam

  • @Anojasamarasiri
    @Anojasamarasiri ปีที่แล้ว +1

    Niyamai හොඳට kiyala දෙනවා

  • @udayabandara1426
    @udayabandara1426 ปีที่แล้ว +1

    නියමයි අහ්...
    Thanks malli.

  • @dinushikahansini8819
    @dinushikahansini8819 2 ปีที่แล้ว +3

    Supiri..👍👍%%%

  • @wanuradhaw
    @wanuradhaw ปีที่แล้ว +1

    Satthu nathi thanak balala ain karanna kiwwa eka marama watinawa. Godak aya hithanne nathi deyak eka ❤

  • @lghanshika
    @lghanshika 2 ปีที่แล้ว +24

    හැම එකම ප්ලෑන් කර කර කරන්න බෑ...වැඩක් සෙට් උනා දැනුම බෙදා ගත්ත...තේරෙන එකාට තේරෙනවා.නිය්මයි වැඩේ ජය වේවා

  • @VTR._Ruwan
    @VTR._Ruwan ปีที่แล้ว +1

    සුපිරි 👍👍❤️

  • @shanumagiliya2065
    @shanumagiliya2065 ปีที่แล้ว +4

    මරු මරු😘😘😍

  • @diw111
    @diw111 2 ปีที่แล้ว +3

    Great 👍🏼

  • @geviduomal6424
    @geviduomal6424 2 ปีที่แล้ว +2

    Good job ....

  • @-sciencelab5882
    @-sciencelab5882 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

  • @hirampeter5467
    @hirampeter5467 2 ปีที่แล้ว +2

    Very good.

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว +1

    Jayawewa

  • @janitharanjan5648
    @janitharanjan5648 2 ปีที่แล้ว +1

    ඒක හොඳයි

  • @channamalwanasinghe4403
    @channamalwanasinghe4403 ปีที่แล้ว +3

    මමත් වැඩේ කලා. ඒත් වාහනේ ස්ටාර්ට් කරන්න බැහැ. ඇම්පියර් මදි. ඒකට මොකද කරන්නේ

  • @buddikamedawala5370
    @buddikamedawala5370 2 ปีที่แล้ว +3

    Kade thiyana soda walin hodala karanna puluwanda
    Good job 👏

  • @slfreefire8842
    @slfreefire8842 2 ปีที่แล้ว +3

    Niyamai

  • @ruwanmini
    @ruwanmini ปีที่แล้ว

    සුපිරි

  • @maheshchandana1788
    @maheshchandana1788 ปีที่แล้ว +1

    නියමයි

  • @manel2343
    @manel2343 2 ปีที่แล้ว

    wooooooow niyamai

  • @tharinduprabodha4104
    @tharinduprabodha4104 2 ปีที่แล้ว +1

    godak davasakin aiya

  • @user-zy6nu1td4j
    @user-zy6nu1td4j 7 หลายเดือนก่อน

    Wellawayedi dakala thiyenawa good luck

  • @Alevelwithvenush
    @Alevelwithvenush ปีที่แล้ว +3

    අයියේ මේකට වතුර රස්නේ පිට නෙමේ නේද දාන්නේ.cell පිච්චෙනවානේ.යාලුවෙක්ට එහෙම වෙලා තිබුනා

  • @nizansirajmohamad4362
    @nizansirajmohamad4362 ปีที่แล้ว

    Super brother ♥️

  • @rvliveshow5464
    @rvliveshow5464 ปีที่แล้ว

    Ayye Aqua MF bike battery barnd eka hodaida bike ekata platina 100ES ekata.

  • @maheshperera4430
    @maheshperera4430 ปีที่แล้ว +1

    Mama kara oya vidiyata den masa 8 venasa thama aulak nea mage 3 well ake betarya thibbath vada hodai

  • @kusumsirihandun2578
    @kusumsirihandun2578 ปีที่แล้ว +1

    Thanks sir Very Good silva Corea Ambassy Roma Italy

  • @supunwithanage6650
    @supunwithanage6650 ปีที่แล้ว +1

    Supiri wadak 👍

  • @thilakaastro5861
    @thilakaastro5861 2 ปีที่แล้ว

    Thanks

  • @nalinsanjeewa3527
    @nalinsanjeewa3527 ปีที่แล้ว +3

    ,ගොඩක් වැදගත් වීඩියෝ එකක්,හරිම පැහැදිලියි...

  • @anuralenora7027
    @anuralenora7027 2 ปีที่แล้ว +1

    Oya vidiyata motor eka duwane neah.amper madi. Amper vadi kara gane kohamada

  • @shanthapathirana3173
    @shanthapathirana3173 2 ปีที่แล้ว +5

    Thank you very much bro...

  • @anuralenora7027
    @anuralenora7027 2 ปีที่แล้ว +2

    Amper vedivene neah .amper vedi kara gane kohamada

  • @aroundworldwithbc5894
    @aroundworldwithbc5894 ปีที่แล้ว

    Mage car eke battery eka hodatama sauththui 12v 30
    Puluwan weida mewage karanna

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 2 ปีที่แล้ว +1

    Real Funny Job.
    Real Funny Job.

  • @electronicwadda
    @electronicwadda 2 ปีที่แล้ว

    Boruwanee charger eka galawala short karahama ohoma wenna dawask withara charge කරන්න ඕනෙneeee

  • @surangavaas5351
    @surangavaas5351 2 ปีที่แล้ว

    Bat eke she'll narak wela thibunoth oya weed hariyaida??

  • @yasithasandaruwan9378
    @yasithasandaruwan9378 ปีที่แล้ว +3

    වැඩේ නියමයි.... කරලම බලලා කියන්නම් අයියේ...❤❤💪💪

  • @kavindulakshan5918
    @kavindulakshan5918 2 ปีที่แล้ว +3

    Ayye ikmanatama electronic vedio ekek karanna ............☺️☺️
    Mata electric sic eka hadhila thiyenne me dhawas wala
    බුදු සරණයි අය්යේ...........🙏🙏🙏

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 ปีที่แล้ว +1

      කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

  • @dananjanuwanwijesekara5909
    @dananjanuwanwijesekara5909 ปีที่แล้ว

    Batterya hodala e unu wathura age gawunoth mkada karanne?

  • @dammikaudugampola8066
    @dammikaudugampola8066 2 ปีที่แล้ว +1

    Hodana hot water wala temperature eka keeyak wageda?.

  • @DEsmarthome
    @DEsmarthome 2 ปีที่แล้ว +1

    Bro unu wathura dammahama battery sauththu wenawa neda. Unu wathura dala heduwata kamak nadda

  • @mahindaweerasinghe5788
    @mahindaweerasinghe5788 2 ปีที่แล้ว +14

    ඔබ‍ට ඉස්තුතියි.වැදගත් දෙයක් ඉගෙන ගත්තා.
    අද කාලයට. හරි වටිනවා.
    ඉදිරියටත් ඔබගෙන් මෙවන්
    Vidio බලන්න ලැබේවා.

  • @nuwansandaruwan4334
    @nuwansandaruwan4334 ปีที่แล้ว +1

    Brother wade nam niyamai, mage battery eka shell ekak gihila thiuene, oyaa wade karath ayee hahanayata dala wada karanna puluwanneda?

  • @dilhanrangana4334
    @dilhanrangana4334 2 ปีที่แล้ว

    Natana unuwathurekakda ganna saho... Thxz

  • @menakaprabath1422
    @menakaprabath1422 ปีที่แล้ว

    Mage laga theyena battery eka wathura dana ekak ekata ohoma kalata kamaknathda

  • @upali66
    @upali66 2 ปีที่แล้ว +3

    Good Job Guys, Battery acid kiyanne monawada? HCL da H2SO4 da? Lankawe thibunata apata nehe

  • @kusalnimsara8919
    @kusalnimsara8919 ปีที่แล้ว

    Ayye mage battry eka awrudu 2i wennne. Eke kolapata balb eka paththu wenawa e unata charge eka madine start motor eka karakawanna ai ee battry eke karant eka allala hitinnane

  • @amalsuranga2014
    @amalsuranga2014 2 ปีที่แล้ว

    Moter circle betery ekatath oya kramaya harida

  • @pradeepsandaruwan5510
    @pradeepsandaruwan5510 ปีที่แล้ว +1

    UPS battery walata mehema karanna puluwanda? 🤔🤔🤔

  • @samanthacolombage279
    @samanthacolombage279 ปีที่แล้ว

    Mage battery Eka carj karana wita chager eke peuse yanawa eyata hetuwa?

  • @heismyshield2330
    @heismyshield2330 ปีที่แล้ว +1

    Charge eka hitinawada kiyala kiyanna puluwanda..?

  • @shanherath1314
    @shanherath1314 2 ปีที่แล้ว +19

    මෙ ක්‍රමය හොදයි ටික දවසකට ඒත් ශෙල් සවුත්තු වෙලානම් චාර්ජ් එක රැදිල තියෙන්නෙ නැනේද.

  • @jayalathsamarawickra5464
    @jayalathsamarawickra5464 2 ปีที่แล้ว +6

    හොඳ වැඩක්

  • @thilinamadushanka1126
    @thilinamadushanka1126 2 ปีที่แล้ว

    Shell aken acid uthuranne mokada?+ paththen ahema wenawa.

  • @wijesinghesonsagro239
    @wijesinghesonsagro239 ปีที่แล้ว +8

    බල්බ් නම් පත්තු වෙයි ඉතින් ඒත් වාහනයක් ස්ටාට් කරන්න අමාරු වෙයි..වාහනේ ස්ටාටර් මොටරේට කරන්ට් ගන්නවා වැඩියි..බල්බ් වලට නම් ඕන එකක්.👍👍

  • @dinithsuranjan4710
    @dinithsuranjan4710 2 ปีที่แล้ว

    හුග කාලය කින් supiri අයියේ

  • @viddyangaproboda7952
    @viddyangaproboda7952 2 ปีที่แล้ว +1

    Batriye sel pichchilanam me wade karama hariyaida

  • @dhammikaprasad2120
    @dhammikaprasad2120 2 ปีที่แล้ว +4

    උණු වතුර රස්නේ කොච්චර තියෙන්න ඕනද?
    නිවිච්චි උණු වතුරෙන්ද සෝදන්න ඕන යාලූවේ.

  • @amazingclick7395
    @amazingclick7395 2 ปีที่แล้ว +1

    ha17324a ic aka wenuwata LM324 ic aka danna puliwanda

  • @Ratta-rasa
    @Ratta-rasa ปีที่แล้ว +1

    Batariya binduvatama bahala chaj karata chag eka thiyena mokada karanna ona ekat

  • @supunsampath153
    @supunsampath153 2 ปีที่แล้ว +4

    සර් කාලෙකින්..🤘❤️

  • @Geethalkalindu
    @Geethalkalindu 2 ปีที่แล้ว +3

    ආ අය්යේහ්. දැන් බිසී වගේ නේහ්....💙💙

  • @dhkdrkumara.6316
    @dhkdrkumara.6316 2 ปีที่แล้ว

    Repeir ekata kiyak ganna onada

  • @wijesinghesonsagro239
    @wijesinghesonsagro239 ปีที่แล้ว +2

    බැටරි ෂෝට් කරද්දි පරිස්සමෙන් මම චාජ් කරලා.කරන්ට් එක චෙක් කරන්න ෂොට් කලා.වයර් එක ඇලුනා..බැටරිය කුඩු කැලි කැලි.බොම්බයක් ගැහුවා..වගේ..බැටරිය හොදටම චාජ් වෙලා තිබිලා ඒත් බැටරිය ඉවරයි.😢👍

  • @TT-yx8wh
    @TT-yx8wh ปีที่แล้ว

    lap top vala charger valin bariveida oya vade karaganna

  • @upulsamanpriya1662
    @upulsamanpriya1662 ปีที่แล้ว +1

    උණු වතුර වලට බොන වතුර උණු කරල ගත්තම හරි ද, නැත්නම් battery වතුර ගන්න ඕන ද

  • @onlinebusinesssrilanka3115
    @onlinebusinesssrilanka3115 ปีที่แล้ว +1

    Charge karapu gaman aulk na dawask giyata passe charge eka alla hitinne na

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    👍🏻👍🏻

  • @rexrahaman764
    @rexrahaman764 2 ปีที่แล้ว +2

    Ups battery ත් ඔය විදියටද කරන්නේ?

  • @luckywijeratne1955
    @luckywijeratne1955 ปีที่แล้ว +1

    ඉතා හොඳ වීඩියෝ එකක්.කරුනාකර බැට්‍ට්‍ර් ඇසිඩ් කොහෙන්ද ගන්න පුලුවන් කියල කියන්න පුලුවන්ද.

    • @dongayan9053
      @dongayan9053 ปีที่แล้ว

      Battery කඩවල තියෙනවා. හාර්ඩ්වෙයාර් වලත් තියෙනවා.

  • @hashanrambukkana1944
    @hashanrambukkana1944 2 ปีที่แล้ว

    Ithin bn dawasak witra charge kralama video 1e demmanan elane

  • @aluthwagawa2085
    @aluthwagawa2085 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩාක් වැදගත් වීඩියෝ එකක් .ස්තුතියි ඔයාට ..ජයවේවා ..පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @chaniweerasuriya5178
    @chaniweerasuriya5178 ปีที่แล้ว +1

    මල්ලි අපේ වොක්ශ්වැගොන් කාර් එකේ බැට්රියක් අලුත් ඇම්පියර් 90 එකක් ,ඒක ගලවල අවුරුදු 2 විතර පැත්තකින් තියලා වාහනේ හදන්න දැම්ම බැට්රිය ගෙදර තියෙනවා ඒක ගන්න බැ කියල බාස් කෙනෙක් කිව්ව ඒක ඇත්තද අවුරුදු 2 විතර අලුත් බැට්රියක් පැත්තක තිබ්බම මොකද වෙන්නෙ මල්ලි ඒක Exside බැට්රියක්

  • @achinthanelushan3127
    @achinthanelushan3127 ปีที่แล้ว +1

    Sell ekak aul wela tibbot aulda oya wada karahama

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 2 ปีที่แล้ว +1

    Wede hodai came eka hariyata allanna wate pite tiyena awa as karala enna .piliwelakata wede karanna ethakota tam manussayek ta balanna puluwan

    • @slcrackelectronic6945
      @slcrackelectronic6945  2 ปีที่แล้ว

      thanx. ehema thamai man karanne meka hadissiyema karapu ekak. oya mage anith video baluwada

  • @sanwadaya6655
    @sanwadaya6655 2 ปีที่แล้ว

    Oms Volts වලට හරවන්නේ කොහොමද ?

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    ආයුබෝවන් onna මමත් ආවා

  • @sharada-cz3tq
    @sharada-cz3tq 2 ปีที่แล้ว

    ayin karana acid bottle ekkata dala wale danna

  • @praveenkulathunga7194
    @praveenkulathunga7194 2 ปีที่แล้ว +1

    Bike battary ekak goda daganna vidihak nadda

  • @sellathurairamachandran4960
    @sellathurairamachandran4960 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි. බැටරිය ඇතුල සෝදන්න බේකින් සෝඩා දානවා මම දැකලා තියෙනවා එහෙම හොඳ නැද්ද

  • @ravindukavinga3618
    @ravindukavinga3618 8 หลายเดือนก่อน +1

    උනු වතුරෙන් සොදන්න එපා, බැටරි වතුරෙන් හොදට සොදලා අයින් කරලා, ඇසිඩ් දාලා චාජ් කරන්න

  • @duminda93
    @duminda93 2 ปีที่แล้ว +1

    batry water kiyanne acid ekak da? mama ahala thiyna widiyata distilled water

  • @nilanthapushpakumara4008
    @nilanthapushpakumara4008 2 ปีที่แล้ว +3

    Battery acide witharak dammata awlak nadda?
    Battery වතුර සමග එක්කල යුතුද?

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว +5

    Your program is 👍. Can you please tell me how to make a 12v-6v battery charger in simple explanation? Thanks 🙏

  • @slyzer_
    @slyzer_ ปีที่แล้ว +1

    SOLAR PANEL EKKATA ME BATTERY EKA DAMMATA KAMAK NADDA

  • @chamindasenarath2750
    @chamindasenarath2750 2 ปีที่แล้ว +3

    කාලෙකකින් නේ brother❤

    • @aivonabeywardana4213
      @aivonabeywardana4213 2 ปีที่แล้ว

      හරිම හොදයී වටිනවා වීඩියෝ එකක් .

  • @samanpushpakumara5123
    @samanpushpakumara5123 2 ปีที่แล้ว

    Betari wathura daanna one nedda

  • @lahirulahiru1720
    @lahirulahiru1720 2 ปีที่แล้ว

    Ane aiye masa 3 video ekak damme ne ehema karanna epooo🙏🙏🙂

  • @rajendramsammugam6662
    @rajendramsammugam6662 2 ปีที่แล้ว +1

    Gd

  • @kamal92606
    @kamal92606 2 ปีที่แล้ว +1

    Charging voltage kiyakda dunne?

  • @nishanthapamasiri9176
    @nishanthapamasiri9176 2 ปีที่แล้ว +10

    මුලින්ම පෝන් ස්ටෑන්ඩි එකක් ගනින් බුදු අයියේ ඔලුවත් රිසදනව......🤕

    • @kapilsds7
      @kapilsds7 2 ปีที่แล้ว +2

      බෑ බන්, දැන් ට්‍රයිපොඩ් එකක් ඉස්සර ෆෝන් එකක ගාන වෙනවා.උබවත් ගිහින් කැමරාව කරකවපන් 🙃

  • @chiranthadewakawijayasena
    @chiranthadewakawijayasena ปีที่แล้ว +8

    උනුවතුර දාල සේදුවම සෙල් ශෝට් වෙලා සවුත්තු වෙනවා කියලා අහල තියෙනවා. එහෙම අවුලක් නැද්ද...

    • @user-zy6nu1td4j
      @user-zy6nu1td4j 7 หลายเดือนก่อน

      Na

    • @dilanthenuwara2279
      @dilanthenuwara2279 4 หลายเดือนก่อน

      Eka aththa math ehema dala battery sauththu wela thiye💔

    • @avishkadilan4452
      @avishkadilan4452 3 หลายเดือนก่อน

      Battery unu wathura dala hodanne na.unu thiya al wathurawath danne na.battery wathura walinma thama battery eka hodaganna ona

  • @indikaniroshan7904
    @indikaniroshan7904 2 ปีที่แล้ว +1

    බැටරි වලට අඑතින් ශෙල් දාන්න හදාගන්න විදිය කියලා දෙන්න පුඑවන්ද.