How to Build a Budget Gaming PC in Sri Lanka - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • How to Build a Budget Gaming PC in Sri Lanka - Sinhala Explained Video by Chanux Bro. How much would it cost to build a cheap gaming PC? How Much Should building a gaming PC cost? Is it cheaper to build or buy a gaming computer? Can I build a gaming PC
    ..
    Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
    මෙන්න ලින්ක් එක ➡️
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 1.5K

  • @madura18
    @madura18 3 ปีที่แล้ว +2071

    20 000 ට අඩුවෙන් PC එකක් ගන්න හිතන් බලපු උන් සිරා පෞ... 😢😢

  • @dulankasadaham6607
    @dulankasadaham6607 3 ปีที่แล้ว +53

    Build එකනම් පට්ට.❤️❤️casing එකනම් පොඩ්ඩක් ගනන් වෙන්ඩ ඇති නේද.

  • @pasinu3712
    @pasinu3712 3 ปีที่แล้ว +443

    ryzen 5 එක ගත්ත ගමන්ම මගෙ බජට් එක:
    එහෙනම් කොල්ලො අපි ගියා 😥

  • @rashmikapathum8663
    @rashmikapathum8663 3 ปีที่แล้ว +18

    3200g=24000 lkr apu+ b450(unlock Ed) =18000 lkr will be enough on 720p low at 60 fps for casual gaming /Total 42000 (around) for main 2 components
    No need of external gpu vega 8 will be a great choice.

  • @subodikapathirana153
    @subodikapathirana153 3 ปีที่แล้ว +47

    මාත් pc එකක් හදන්න කියලා ඉන්නේ ලක්ෂ 2 වගේ , සුපිරි chanux අයියේ 😘😘

  • @chulithaekanayake8391
    @chulithaekanayake8391 3 ปีที่แล้ว +2

    මේකේ කමෙන්ට්ස් දැක්කම ඔක්කොම තියෙන්නේ negetive කමෙන්ට්ස්. උබලට බැරි නෑ බං. පුලුවන් පොඩි තැනින් පටං ගනිං. කෑල්ලෙන් කෑල්ල ගෙනල්ලා හදහං. සල්ලි එකතු කරගනිම් හිමීට හිමීට. පුලුවන් හැමෝටම බැරි නෑ. Positive හිතපං ඔක්කොටම ජය ❤️🍃

  • @turbogaming1570
    @turbogaming1570 3 ปีที่แล้ว +552

    අනේ ඉතිම් අවුරුදු ගානක් පීසී එකක් හදන්න ඉන්න මම.😞අයියට මේවා බජට්..🙏😞

    • @lakinduchamathsenarathna8619
      @lakinduchamathsenarathna8619 3 ปีที่แล้ว +29

      සිරාවට එයාට බජට් ඔහොම නම්...නෝමල් pc එකක් හැදුවනම්..බජට් නැතුව හිතාගන්නවත් බෑ

    • @mr.deadpoolsl7187
      @mr.deadpoolsl7187 3 ปีที่แล้ว +26

      Budget onenm sl pc lk blnna.mewa budget koheda

    • @lakinduchamathsenarathna8619
      @lakinduchamathsenarathna8619 3 ปีที่แล้ว +8

      @@mr.deadpoolsl7187 thanks brother mt nm pc rkak thiyanwa....et ochara loku ewa nm newei

    • @malithstefan440
      @malithstefan440 3 ปีที่แล้ว +6

      @@mr.deadpoolsl7187 හ්ම්ම් recommended

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว +6

      @@lakinduchamathsenarathna8619 අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ

  • @Darshana316
    @Darshana316 3 ปีที่แล้ว +310

    මම වගේ හිගන්නෙක්ට ඉතින් හින තමයි..pc එකක් හැදුවොත් ගැනිටයි ලමයටයි කන්න අදින්න නැතිව තමයි ඉන්න වෙන්නේ..ලබන ආත්මෙවත් බලමු.

    • @micalpoul2411
      @micalpoul2411 3 ปีที่แล้ว +13

      sl pc lk channel eka balanna

    • @senurarupasinghe9359
      @senurarupasinghe9359 3 ปีที่แล้ว +45

      කසාද බැදල ලමයිත් ඉන්න එකාට මොන gaming pcද බන් 😂💔

    • @Darshana316
      @Darshana316 3 ปีที่แล้ว +26

      @@senurarupasinghe9359 අඩෝ පෙන්ටියමි 2 ඉදලා ram 64 ඉදලා පාවිචි කරන්නේ..මැරෙනකන් pc උන නැතිවෙන්නේ නැ..

    • @Air4Flyers
      @Air4Flyers 3 ปีที่แล้ว +2

      Hi
      visit us to see the comparisons among the airlines

    • @Air4Flyers
      @Air4Flyers 3 ปีที่แล้ว +1

      Hi
      visit us to see the comparisons among the airlines

  • @sanjusuraj2224
    @sanjusuraj2224 2 ปีที่แล้ว +12

    ඕවා ගනන් වැඩියි කුරුණෑගල කේල් ලංකා එකේ Price ගොඩක් අඩුයි අනික මචන්ලා i3 i5 pc වලත් නියමෙට ගේම්ස් play කරන්න පුලුවන් 30000 යයි උපරිම.

  • @hsgehhhdhin2681
    @hsgehhhdhin2681 3 ปีที่แล้ว +7

    R.s. 30000 විතර pc එකක් හදාගන්න හිතපු උන් මෙ පැත්තට

  • @mrblast2003
    @mrblast2003 3 ปีที่แล้ว +301

    PC එක තියන්න තැනක් නෑ 🙂 4n එකම හොඳයි
    (හුදෙක් හිත සනසාගැනීමටයි🙂)

    • @goodluckwijesooriya2434
      @goodluckwijesooriya2434 2 ปีที่แล้ว +12

      තරු පේනවා , total දැක්කම........🤕🤒

    • @memehub2725
      @memehub2725 2 ปีที่แล้ว +3

      @@goodluckwijesooriya2434 kiyada

    • @hmp7398
      @hmp7398 2 ปีที่แล้ว +3

      Yea

    • @gamingwithghost9146
      @gamingwithghost9146 2 ปีที่แล้ว

      Sira bn ithim

    • @slmrazura7381
      @slmrazura7381 ปีที่แล้ว +2

      මමත් මේ ඉඩ නැති නිසා ඉන්නෙ නැත්තම් මෙලහකට මිලියන බාගෙ එකක් වත් හදල හුම්😒👍

  • @GAMING_KIKIYA
    @GAMING_KIKIYA 3 ปีที่แล้ว +118

    ඔය වගේ එකක් හදන්ඩ අපිට අවරුදු ගානක් රට ඉන්ඩ වෙයි බ්‍රෝ😣😣😣🥺😭

    • @nirmalpremu471
      @nirmalpremu471 3 ปีที่แล้ว

      th-cam.com/video/lGb2lglf7ZQ/w-d-xo.html

    • @pantjaya1855
      @pantjaya1855 2 ปีที่แล้ว

      siravatama

    • @goutham_chamod
      @goutham_chamod 6 หลายเดือนก่อน

      කවදාවත් උත්සහය අතහරින්න ඒපා

  • @-soththiya4012
    @-soththiya4012 3 ปีที่แล้ว +157

    කවුරුහරි මට වහ ටිකක් ගෙනත් දීපල්ලා.😅 මරු බජට් පීසී එක. 😑🤕

    • @kamalnandipala2617
      @kamalnandipala2617 3 ปีที่แล้ว +3

      Pc guide බලපන්

    • @mrgameing5115
      @mrgameing5115 3 ปีที่แล้ว +1

      🤣😂😅

    • @-soththiya4012
      @-soththiya4012 3 ปีที่แล้ว +1

      @@kamalnandipala2617 blnw bn

    • @hardline1723
      @hardline1723 3 ปีที่แล้ว

      Ammo ow bn vaha bonna venne😭😭😭

    • @vihangahirusha6879
      @vihangahirusha6879 3 ปีที่แล้ว +2

      Sl pc lk channel eka balanna bro.ewa thamai budget pc

  • @hirushahansana
    @hirushahansana 3 ปีที่แล้ว +183

    Phone එකෙන් මේ වීඩියෝ එක බලන අය මේ පැත්තට,

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว +25

    නියමයි....කේසින් එක නම් ෆට්ට....❤️❤️❤️❤️👌

  • @shadow4440
    @shadow4440 3 ปีที่แล้ว +45

    අයියට විතරයි අයියෙ බජට්🥺💔

  • @yasirudissanayake4448
    @yasirudissanayake4448 3 ปีที่แล้ว +24

    අපි හදන්නේ ultra legend low budget pro max builds... ඔය වගේ low budget එකක් හදන්න තව ටිකක් කල් යයි😐😂😂😂😂😭💯

  • @shotoniphone1841
    @shotoniphone1841 3 ปีที่แล้ว +100

    මදැයි රු.10000 ට විතර හදාගන්න ආවා 😅

    • @dinethpasindu
      @dinethpasindu 3 ปีที่แล้ว +6

      Sl pc lk channel එකේ බලන්න.

    • @freefirelovers6245
      @freefirelovers6245 3 ปีที่แล้ว +2

      Sira bn

    • @nirmalpremu471
      @nirmalpremu471 3 ปีที่แล้ว +2

      th-cam.com/video/lGb2lglf7ZQ/w-d-xo.html

  • @Ranmuthubathik
    @Ranmuthubathik 3 ปีที่แล้ว +129

    Casing එක ගත්ත ගමන්
    මගෙ පර්ස් එක :
    *ඇති මට හති*

  • @kamalnandipala2617
    @kamalnandipala2617 3 ปีที่แล้ว +10

    කවුරුහරි මූට කියලා දෙන්න බජට් කියන එකේ තේරුම.
    මේක දැකපු pc guide එකේ ප්‍රියදර්ශන අයියා වහ කන්න ගිහින් ලු
    2021 දී 8tb hard එකක් දාපු එක නම් මාර ස්මාර්ට් move එකක්.
    128GB nvme එකක් දාලා පත hard එකක් දාපු එක නම් සුපිරි
    Congratulations chanux bro. You won the joke of the year award
    Original එක block කරපු නිසා අලුත් එකක් හදාගෙන comment එකක් දාන්න ආවේ ආදරේට මහත්තයෝ

    • @drax1938
      @drax1938 3 ปีที่แล้ว

      Sirawata mu nam modayek

    • @kumaridissanayake5908
      @kumaridissanayake5908 3 ปีที่แล้ว

      Budjet ekak nan 50,000 ta adu wennone kiyana eke kauruhari meyata kiyanna plz

  • @slelectrotec677
    @slelectrotec677 3 ปีที่แล้ว +50

    chanux අයියේ මේ දුප්පත් කොල්ලට ඕක හීනයක් විතරයි

  • @hckpower3304
    @hckpower3304 3 ปีที่แล้ว +96

    බලාපොරොත්තු වෙන්නේ Top Level Gaming PC එකක් ,බජ්ට් එක නම් වැඩිම රුපියල් 30,000 යි.

    • @nirmalpremu471
      @nirmalpremu471 3 ปีที่แล้ว

      th-cam.com/video/lGb2lglf7ZQ/w-d-xo.html

    • @bimsaragurugamage3072
      @bimsaragurugamage3072 2 ปีที่แล้ว

      Top level නම් බැ low low end නම් පුලුවන් වෙයි පෙන්ටියම් වගේ එකක්

    • @hckpower3304
      @hckpower3304 2 ปีที่แล้ว

      @@bimsaragurugamage3072 ඒක තමයි

  • @comingsoonpc
    @comingsoonpc 3 ปีที่แล้ว +106

    මං යනව එල්ලිලා මැරෙන්න.මේව දැක්කම පිස්සු හැදෙනව බං.😢😢😭😭😭😭😭

    • @comingsoonpc
      @comingsoonpc 3 ปีที่แล้ว +2

      @H Hettiarachi✔ mata sub ekak dennako kollo

    • @adeeshasandep9639
      @adeeshasandep9639 3 ปีที่แล้ว +5

      😂 යකො next level සබ් හිඟන්නු

  • @amilaudayanga7788
    @amilaudayanga7788 3 ปีที่แล้ว +34

    Low budget කියලා නැති නිසා අවුලක් නෑ 🤭🤭😂

  • @chamathanupamaabeywickrama6260
    @chamathanupamaabeywickrama6260 3 ปีที่แล้ว +49

    අප්පගෙ budget එකක් එක😂😂😂

    • @KING-xo9tp
      @KING-xo9tp 9 หลายเดือนก่อน

      😂

  • @KNisH_
    @KNisH_ 3 ปีที่แล้ว +8

    Chanux අයියගෙ මිලියනයේ pc එකත් එක්ක ගත්තාම නම් ඕක බජට්

  • @SriHadaVideo
    @SriHadaVideo 3 ปีที่แล้ว +338

    නියමයි ❤️

    • @Ur7Cristiano_official
      @Ur7Cristiano_official 3 ปีที่แล้ว +10

      මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🧡

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว +3

      @@Ur7Cristiano_official අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ

    • @anjanakalhara1577
      @anjanakalhara1577 3 ปีที่แล้ว +1

      Alvin voice pipunada dura atha song th-cam.com/video/Nji4m3RUXOE/w-d-xo.html

    • @anjanakalhara1577
      @anjanakalhara1577 3 ปีที่แล้ว

      Alvin voice pipunada dura atha song th-cam.com/video/Nji4m3RUXOE/w-d-xo.html

    • @wishwayasoyanna995
      @wishwayasoyanna995 3 ปีที่แล้ว

      th-cam.com/video/nVsXIDG2YCY/w-d-xo.html

  • @sasinduwageesha4147
    @sasinduwageesha4147 2 ปีที่แล้ว +3

    Chanux අයියේ හැමෝටම සල්ලි නෑනේ අඩුවට තියෙන pc , laptop ගැන video එකක්වත් කරන්න . ඔයාට ගොඩක් කට්ටිය හොද කියයි . please හදන්න

  • @KavinduLakshan
    @KavinduLakshan 3 ปีที่แล้ว +14

    AMD Ryzen 5 3600 44000/=
    Asus TUF B450-PLUS Gaming 28000/=
    Corsair 8GBx2 16GB DDR4 3200Mhz 20000/=
    Adata Falcon 256GB NVME SSD 10000/=
    Seagate BarraCuda 2TB 12500/=
    Corsair CV550 550W 11000/=
    Corsair CV550 550W 11000/=
    ASUS TUF GTX 1660S 6GB 60000/=
    NZXT H510 Casing 15000/=
    TOTAL : 200,500/=

  • @ishannayanajith6847
    @ishannayanajith6847 3 ปีที่แล้ว +71

    මරු බජට් pc එක☝️😁

  • @siripaladeemalsha9781
    @siripaladeemalsha9781 2 ปีที่แล้ว +51

    Pc එකක් කියන්නේ හෙලවෙන මනස 🙂

  • @songslyrics4178
    @songslyrics4178 3 ปีที่แล้ว +8

    චනුක්ස් පට්ට🐧
    චනුක්ස්ගෙ වීඩියෝ පට්ට😂
    චනුක්ස්ගෙ ස්ටූඩියෝ පට්ට😂
    චනුක්ස්ගෙ කෲ එක පට්ට😂
    ඔක්කොටම වැඩිය ❤
    චනුක්ස්ගෙ content පට්ට 😍😍😍

  • @nisalnethsara4430
    @nisalnethsara4430 3 ปีที่แล้ว +7

    Sence.lk එකට වඩා සිය ගුනයක් හොදයි nanotec computer solutions එක.කස්ටමර් සර්විස් එකේ ඉදන් සේරම සියගුනයකින් විතර හොදයි..

  • @shonalfernando1024
    @shonalfernando1024 3 ปีที่แล้ว +2

    Engineer කෙනෙක් technician කෙනෙක් ඉස්සරහ දෙකට නැවෙද්දී ඔහොම මෝඩ නිර්මාණ බිහිවෙනවා

  • @thusharasampath6605
    @thusharasampath6605 3 ปีที่แล้ว +26

    Gaming pc vs ps5 video එකක් ගෙන්න අයියෙ

  • @SPIDEY959
    @SPIDEY959 ปีที่แล้ว +9

    මම බිලියන හතරක computer ඓකක් හැදුවා 😁😁

  • @dhanajalakshan313
    @dhanajalakshan313 3 ปีที่แล้ว +8

    යාලුවනේ සබ්ස්ක්‍රයිබ් 1000ට තව ටිකයි අඩු.. පුළුවන් අය උදව්වක් දෙන්නකො..❤❤🙏🙏🙏🙏..

  • @sumuditha_kariyawasam5666
    @sumuditha_kariyawasam5666 3 ปีที่แล้ว +5

    Budget 😐 One මිලියන් වටින PC තියෙන chanux අයියට නම් ඕක බජට් වෙන්න ඇති 😔🙂

  • @dhanajalakshan313
    @dhanajalakshan313 3 ปีที่แล้ว +15

    යාලුවනේ සබ්ස්ක්‍රයිබ් 1000ට තව ටිකයි අඩු.. පුළුවන් අය උදව්වක් දෙන්නකො..❤❤🙏🙏🙏🙏...

    • @hpnk1603
      @hpnk1603 3 ปีที่แล้ว

    • @Ur7Cristiano_official
      @Ur7Cristiano_official 3 ปีที่แล้ว

      මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🧡

    • @dhanajalakshan313
      @dhanajalakshan313 3 ปีที่แล้ว

      @gaminghublk godak ස්තුති..❤❤

    • @Ur7Cristiano_official
      @Ur7Cristiano_official 3 ปีที่แล้ว

      @gaminghublk thanx

    • @dhanajalakshan313
      @dhanajalakshan313 3 ปีที่แล้ว

      @@matheecreationlk2655 aniwaren..❤

  • @ffkollamaliya3536
    @ffkollamaliya3536 3 ปีที่แล้ว +10

    මටත් තියෙනවා ලොකු හීනයක් මැරෙන්න කලින් ඔය වගෙ pc එකක් ගන්න බං

  • @VIMU920
    @VIMU920 3 ปีที่แล้ว +39

    Budget කිව්වට පොඩි දෙනෙක්ට විතරයි ඕක budget..🥺🥺😫😫😖

    • @nirmalpremu471
      @nirmalpremu471 3 ปีที่แล้ว

      th-cam.com/video/lGb2lglf7ZQ/w-d-xo.html

    • @VIMU920
      @VIMU920 3 ปีที่แล้ว +1

      @@nirmalpremu471 🤩🤩🤩🤩ftt

  • @ishher5605
    @ishher5605 3 ปีที่แล้ว +38

    රටට දැයට මෝඩයෙක් වෙන්න එපා චනුක්ස්.

    • @sanjusuraj2224
      @sanjusuraj2224 2 ปีที่แล้ว

      අනේද කියන්නේ

    • @ranabahu3672
      @ranabahu3672 2 ปีที่แล้ว

      Topi wage un balapan sl pc lk.awurudu 50k witar parana cpu dala 2017 game wath gahanna baruwa podi un rawattana video balapan😂😂

  • @Pokiee9780
    @Pokiee9780 3 ปีที่แล้ว +4

    graphics card එකක් ගත්තම මගේ buget එක හරි 😅😂

  • @hasindumalshan5159
    @hasindumalshan5159 3 ปีที่แล้ว +1

    මම කොහොම හරි සල්ලි හොයා ගත්ත දවසක..සුපිරියටම PC එකක් හදා ගන්න chanux අයියත් එක්ක එකට ගිහින්...හොද විදිහට chanux අයියගෙන් අහගෙන PC එකක් හදා ගන්න තිබිනනම් හොදයී...😥😥😥

  • @craziking7962
    @craziking7962 3 ปีที่แล้ว +9

    ගන්න සල්ලි නැත්තත් කට ඇරන් බලන් හිටියේ😢💝ආසයි ඔහොම pc එකක් තියාගන්න...😢🌸හීනයක් විතරයි ඉතිම් මට නම්.....

    • @Air4Flyers
      @Air4Flyers 3 ปีที่แล้ว

      Hi
      visit us to see the comparisons among the airlines

  • @haavii7629
    @haavii7629 3 ปีที่แล้ว +4

    අනේ..ලෝන් එකක් දාලා තමයි ඒ බජට් PC එක හදන්න වෙන්නෙ.!!

  • @Spencer_232
    @Spencer_232 3 ปีที่แล้ว +31

    Pc gaming vs console gaming ගැන video එකක් කරන්න. 🎮

    • @CJBalasooriya
      @CJBalasooriya 3 ปีที่แล้ว +5

      අනේ බං ඌ දන්නේ ගූගල් එකෙන් බලලා ඒක ට්‍රාන්ස් ලේට් කරලා සිංහලෙන් කියන්න

    • @prasadmaduranga3386
      @prasadmaduranga3386 3 ปีที่แล้ว

      @@CJBalasooriya 😂😂

  • @shavixtec99
    @shavixtec99 3 ปีที่แล้ว +8

    Useful video ✅

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 3 ปีที่แล้ว +10

    Ryzen 3500 එක select කරපු ගමන්ම budget එකක්ද නැද්ද කියලා හිතාගන්න පුළුවන් උනා chanux 😬❤️🤗

  • @w.vimukthiudara1169
    @w.vimukthiudara1169 3 ปีที่แล้ว +6

    අයියට මේවා බජට්.අපිට මේවා 🙄🙄 කියන්න වචන නෑ බං.pc එපා.😅😅 මොබයල් හොඳයි

  • @thisalacademy1739
    @thisalacademy1739 3 ปีที่แล้ว +10

    මේ Video එක එනකම් හිටියෙ Thanks 💖💖💖

  • @creationd6097
    @creationd6097 3 ปีที่แล้ว +5

    Budget කියන එකේ තේරුම වත් දන්නැද්ද🤨

    • @CJBalasooriya
      @CJBalasooriya 3 ปีที่แล้ว +1

      මූ ලංකාවේ නෙවේද කොහෙද

    • @rockyroad1003
      @rockyroad1003 3 ปีที่แล้ว +1

      Eeka thamai bn magule budget thamaa mewa🤣🤣

  • @januthchathuminasenevirath6292
    @januthchathuminasenevirath6292 3 ปีที่แล้ว +62

    මේව මොන බජට්ද යකො😂හැමෝටම මෙහෙම හදන්න බැනෙ😒

  • @AlphaStreaming
    @AlphaStreaming 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් ❤️💯🔥

  • @heshankaumina3468
    @heshankaumina3468 3 ปีที่แล้ว +4

    CHANUX අයියෙ ANDROIDS 11 ගැන VIDEO එකක් GENNAKO

    • @Ur7Cristiano_official
      @Ur7Cristiano_official 3 ปีที่แล้ว

      මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🧡

  • @ravisubasinghe8031
    @ravisubasinghe8031 3 ปีที่แล้ว +11

    Chanuxගේ studio එකේ job එකක් හම්බෙනවට කැමති අය කවුද????

  • @SNNDS
    @SNNDS 3 ปีที่แล้ว +9

    Chanux අයියාගෙන් ❤️ බලාපොරොත්තුවෙන් ඉන්න අය මේ පැත්තට 👇

    • @samanthamarasinghe9759
      @samanthamarasinghe9759 3 ปีที่แล้ว

      mama

    • @Ur7Cristiano_official
      @Ur7Cristiano_official 3 ปีที่แล้ว

      මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🧡

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @@samanthamarasinghe9759 අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ.

  • @tharundamsara3573
    @tharundamsara3573 3 ปีที่แล้ว +1

    Niyamai. Supiri 👌👌👌😍😍😍

  • @nadijasadev973
    @nadijasadev973 3 ปีที่แล้ว +7

    Chanux ayyata කැමති aya me පැත්තට

    • @samanthamarasinghe9759
      @samanthamarasinghe9759 3 ปีที่แล้ว

      mama

    • @Ur7Cristiano_official
      @Ur7Cristiano_official 3 ปีที่แล้ว

      මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🧡

    • @thushan5336
      @thushan5336 3 ปีที่แล้ว +1

      කසාද බදින්ඩද...😅😅😂

    • @sumuditha_kariyawasam5666
      @sumuditha_kariyawasam5666 3 ปีที่แล้ว

      @@thushan5336 😂

    • @thushan5336
      @thushan5336 3 ปีที่แล้ว

      @@sumuditha_kariyawasam5666 😅 මගුලෙ කමෙන්ට් බන්.. වැදගත් දෙයක් ඇහුවනම් කමක් නෑ..

  • @thiwankasandaruwan6837
    @thiwankasandaruwan6837 3 ปีที่แล้ว +1

    patta ...habai mekata budget kiuwoth meka patta diyunu ratakne

  • @hser2368
    @hser2368 3 ปีที่แล้ว +4

    ස්කෝලෙ ඇරිල ආව විතරයි ......හොදම එක්කෙනෙක්ගෙ video එකක් සෙට් උනා 😂❤️❤️❤️

    • @Ur7Cristiano_official
      @Ur7Cristiano_official 3 ปีที่แล้ว

      මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🧡

  • @thushanthselvakumar8839
    @thushanthselvakumar8839 3 ปีที่แล้ว

    Very useful aiyeee thank you ❤️ always follow chanux bro 👍

  • @tiktokcollections329
    @tiktokcollections329 3 ปีที่แล้ว +19

    පලවෙනි like එක දාන්න ගියේ ඊට කලින් like 99 මම 100 දැම්ම 🤣🤣

    • @ishher5605
      @ishher5605 3 ปีที่แล้ว

      දැන් ඔයාට හතර මහා නිදානය ලැබුනද

  • @slgamez1839
    @slgamez1839 3 ปีที่แล้ว

    i Built my pc last ween at NANOTEC SOLUTION
    RYZEN 5 3600 (Pro)
    MSI B450 GAMING PLUS MAX (Mother board)
    GSKILL RJ5 2800 8GB x 2 (ram )
    ADDLINK S70 M.2 NVME 256GB (SSD)
    ASUS TUF GTX 1650 SUPER 4GB (VGA)
    CORSAIR CV450 80+BRONZE (power supply)
    GAMDIAS BOREAS M1 ARGB (PRO cooling)
    RaidMax RF120 RED x 3 for my casing
    me okkotama (170,000) giya (all parts 3 years worrenty)
    (pasekaleka hodata pc eka update karagannath puluwan hodata (me board eke gaphics card dekak puluwna ram slot 4 ..kisima aulk nehe. ! mekath mama godak recommend karanwa

  • @thisaththewnitha104
    @thisaththewnitha104 3 ปีที่แล้ว +6

    Super

  • @Lewaifu
    @Lewaifu 3 ปีที่แล้ว +1

    අම්මෝ චනුක්ස් අයිය වීඩියෝ එක සුපිරි ආ

  • @EXEONE360
    @EXEONE360 3 ปีที่แล้ว +11

    නියමයි ❤️👁👁❤️

  • @slwhyta7230
    @slwhyta7230 3 ปีที่แล้ว +2

    අපිට නම් බජට් මේ වීඩියො එක බලන්න එන්න දාන පැකෙජ් එකත් බන්. ඕවා හීනම විතරයි බන්.

  • @prasadweerasiri4364
    @prasadweerasiri4364 3 ปีที่แล้ว +4

    25000කට වගේ හොද normal pc එකක් හදන වීඩියෝ එකක් දාන්නකො

    • @akila7068
      @akila7068 2 ปีที่แล้ว

      Sl pc lk chanal එකේ තිනෝ එකෙන් බලන්න

  • @Noname-hl3zs
    @Noname-hl3zs 2 ปีที่แล้ว +3

    බලා සැනෙසිමි නෙලා ගනු බැරි gaming pc සිහිනේ 🙂😞

  • @geek_sLc
    @geek_sLc 3 ปีที่แล้ว +12

    400 comments chanux aiyee.👍😍super

  • @anycyclopedia
    @anycyclopedia 3 ปีที่แล้ว

    The Website is Very Important & also the Video

  • @kasunlive3528
    @kasunlive3528 3 ปีที่แล้ว +5

    😍❤️ Casing එක

  • @manuragajanayake478
    @manuragajanayake478 3 ปีที่แล้ว +1

    Can you do a review for Redmi not 10 please

  • @tharukagomez2175
    @tharukagomez2175 3 ปีที่แล้ว +6

    අඩේ bus එකේ speed එකත් බලන්න ඔනී bus එකක් නැත්තම් bus එකක් ගන්න ඔනිද pc එකක් හදන්න කලින් 😅😅😅

  • @jeevanarajaratne7827
    @jeevanarajaratne7827 3 ปีที่แล้ว +2

    The is a really good video. I am using blender. Is Intel core i5 going to be a good CPU

  • @RavijasWorldTech
    @RavijasWorldTech 3 ปีที่แล้ว +12

    Superb ❤️🤜🤛🇱🇰🇱🇰
    Gamers ලා කස්ටියම Like කරන් යමු 😊😊
    👇👇

    • @Ur7Cristiano_official
      @Ur7Cristiano_official 3 ปีที่แล้ว +1

      මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🧡

  • @snowball1
    @snowball1 2 ปีที่แล้ว

    the website is not loading the options

  • @chamilsasanga8809
    @chamilsasanga8809 3 ปีที่แล้ว +3

    මූට track බන් budget කියල මේ ම හදනවද ඕයී මිනියෙක් ට ගන්න පුලුවන් බඩු රිවිව් කරාන් පිට සක්කිලිලො

    • @ranabahu3672
      @ranabahu3672 2 ปีที่แล้ว

      Ubala wage moda pakai budget kiyanne dual core ewata sl pc lk eke eka wage😂.moda hatta

    • @chamilsasanga8809
      @chamilsasanga8809 2 ปีที่แล้ว +1

      @@ranabahu3672 budget kiyanne dual core neme pakayo😅 budget kiyanne budget ewa walata hutto chanux hadanne mid rage 😅

  • @dkwhacker5292
    @dkwhacker5292 2 ปีที่แล้ว +1

    අනේ අයියේ ඔයානම් මේ වගේ පිස්සු හැදෙන විඩියො ගේනවා ඒත් අයියේ අපිට ඔවා ගන්න හිත තිබ්බට සතයක්වත් අතේ නැනේ😭😭😭😭 සල්ලි නැතුව කොහොමද අයියේ ඔවා ගන්නේ 😭😭ඇත්තම කිව්වොත් ඩෙටා කඩ් එකක් ගන්නත් සල්ලි නැ😭😭 අපි ඉතින් ශ්‍රි ලංකාවේනේ

  • @ChaminduManusha
    @ChaminduManusha 3 ปีที่แล้ว +5

    මාර බජට් ආ....

  • @mrpsl8054
    @mrpsl8054 3 ปีที่แล้ว +1

    Tanks lot for your hel brother

  • @dulinadamsith5808
    @dulinadamsith5808 3 ปีที่แล้ว

    ammo superb chanux aiye

  • @nimeshmadusanka8919
    @nimeshmadusanka8919 3 ปีที่แล้ว +6

    Nice ayye

  • @Disinulakidu
    @Disinulakidu 4 หลายเดือนก่อน

    Pcඑකක​ට add වෙන හොදම performance තියෙන බඩු ගැන video එකක් කරන්න පුලුවන්ද

  • @මිහිරංගමහෝද්ය
    @මිහිරංගමහෝද්ය 3 ปีที่แล้ว +4

    සුපිරි 👍👍👌

  • @nazreenanazreena966
    @nazreenanazreena966 3 ปีที่แล้ว +1

    අයියා මම එකේ ගනන් wadima එක වගේම high quality pc එකක් තමයි ගන්නේ

  • @ravidugiddawagedara876
    @ravidugiddawagedara876 3 ปีที่แล้ว +6

    අපිට නම් මේව හීන තමයි බ්‍රෝ.😥😥

  • @user-gs1wt6pc7g
    @user-gs1wt6pc7g 2 ปีที่แล้ว +1

    අයියේ ඔය gaming pc එකෙන් game ගහන්න විතරයි ද පුළුවන් අනිත් වැඩ කරගන්න බැරිද ?

  • @DEATHxZeUs
    @DEATHxZeUs 3 ปีที่แล้ว +5

    හිත හොද කොල්ලෙක් කියන්න තියන දේ කෙලින්ම කියනවා ජය වෙවා ඔහොම්මම කරගෙන යන්න 🙏

    • @Ur7Cristiano_official
      @Ur7Cristiano_official 3 ปีที่แล้ว +1

      මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🧡

  • @capitaldcinematics1054
    @capitaldcinematics1054 3 ปีที่แล้ว +1

    මගේ PC එකත් මේ components මයි තියෙන්නෙ. බට් මගෙ මදර් බෝර්ඩ් එක MSI B450 motar max. මොකද ASUS එක ඔවර් ක්ලොක් කරන්න බෑ පසුකාලීනව.
    ඒ වගේම කියන්න ඕනා. ඔබ Ryzen CPU එකක් යූස් කරනවා නන් අනිවාර්‍යෙන්ම liquid cooler එකක් යූස් කරන්න. Specially ඔයා ගේමින්ග් නන් කරන්නෙ ස්ටොක් කුලර් එක ප්‍රමාණවත් නෑ.
    ඇත්තටම ryzen කියන්නෙ සුපිරි CPU එකක්.
    මගෙ වීඩියෝස් ඔක්කොම මන් එඩිට් කරන්නෙ ඒකෙන්.

  • @nimthakakumara1188
    @nimthakakumara1188 3 ปีที่แล้ว +24

    ඒක නම් වැදගත් චනුක්ස්

  • @slshanbro308
    @slshanbro308 3 ปีที่แล้ว +1

    අනේ කෞරුහරි කියන්නකෝ slide එකක් slowly පහලට යවන්නෙ කියලා lag නැතිව chanux bro වගේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏pls

  • @kavindugimhana2734
    @kavindugimhana2734 3 ปีที่แล้ว +6

    ඕනම වෙලා තිබ්බ එකක්❤️❤️

  • @sugeethperera9716
    @sugeethperera9716 2 ปีที่แล้ว

    නියමයි chanux අයි‍යේ.

  • @shanimadushani6278
    @shanimadushani6278 3 ปีที่แล้ว +5

    ඔයාව අපිට වටිවා

  • @3broscollection113
    @3broscollection113 2 ปีที่แล้ว

    Niyamai chanux bro....dan pc එකේ full set එකක් තියේ daraz එකේ 26,000 ට හැබැයි nomal

  • @dasundinujaya1993
    @dasundinujaya1993 3 ปีที่แล้ว +4

    Onna apit awo chanux bro ta adare aya me kenata😍😍😍😘😘😘

  • @tharux2050
    @tharux2050 3 ปีที่แล้ว +1

    Sense.lk doesnt have much products and prices are relatively higher than nanotek

  • @geekboysl2309
    @geekboysl2309 3 ปีที่แล้ว +32

    මන් මුලින් බැලුවේ