ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මන් හරිම ආස නිලියක්. රගපෑමේ අති දක්ෂයෙක්. මන් පොඩි කාලේ මේ කතාවට කැමති උනේ නෑ ඒත් ඒකේ රස පිරුන තැන් තෙරෙන්නේ මේක බලද්දී. සෙදෝනාගේ රගපෑමේ විශිෂ්ඨකම නිසම තමා අස් දෙකෙන්ම කදුලු එන්නේ. හරිම ලස්සන කතාවක් ❤❤❤.
කියලවත් කරගන්න බැරි වැඩක්..අනේ මේ කතාව දාන්න හිත පහල උන කෙනාට නම් බොහොම ස්තූති❤❤❤❤❤
@@CBU0000 eka aththa ane..maath ආසාවෙන් බලාගෙන හිටියේ meka balanna
ඉස්සර මිනිස්සු වී ගෙදර තම්බල ගෙදර කොටලා කමට ගත්තෙ ලස්සන කතාවක් බලන්න දුන්නට ❤ස්තූතියි පෙරළා teledrama.❤
අපේ දැනුත් එහමයි
ස්තුතියි වසන්ති චතුරානි ආසම නිළියක් දිගටම කතාව දාන්න
මං මේ කතාව මුලින් ම බලද්දි මං 4 වසෙර් වගේ මතක ❤ අනේ අවුරැදු 20 විතර පස්සේ ආයෙමත්❤මගෙ අම්මා තාත්තා හරිම ආසයි මේ කතාවට දැන් එයාලත් නැ😢😢😢 Thank you so much kthawa denawata ❤❤❤❤
❤😢
ඉතින් ඔයට තාම 28නේ ඇයි එයලා ට මොකද වුනේ
@ nethi una
මම චූටි කාලෙ එහෙන් මෙහෙන් බලපු ටෙලිඩ්‍රාමා එකක් .ඒත් හරියටම මතක නැහැ .ආයෙත් බලන්න ආශාවෙන් හිටියෙ.ගොඩක් ස්තුතියි ❤❤❤
ගොඩාක් පින් මේක රස විදින්න දුන්නාට.යකඩ දෝ ලි ඕනේ
අප්පොච්චියේ..ඇති යන්තම් සෙදෝන දාල..❤❤❤❤❤❤❤❤❤❤ තැන්කියු තැන්කියු...
මේ නාට්‍ය දානයක් බලන් හිටියෙ ❤❤❤🎉🎉🎉 ස්තූතියි ඔබට
මේවගේ පරණ ගැමි කථා ටිකක් දාන්න.. නියමයි 😊😊😊😊
ෂා නියම කතාව .ගොඩාක්ම පින් මේ කතාව දැමීමට .
ස්තුතියි 🌹🌹
අලුත් කතා වලට වඩා මේ පරණ කතා ලස්සනයි ගොඩක් මං ආසාවෙන් බලනවා❤❤
දෙවැනි පාරටත් බලනව,ඒ තරම්ම විදින්න පුළුවන් කථාවක්❤
Mrs.wasanthi chathurani man aasama Actress kenek.hamadamath aadarei ❤🎉
ආසම නාට්‍යයක්😍😍
Ane mn meka godak hewwa.pothath hewwa hamba une ne..thank you me kathwa dunnata❤
ආසම කතාවක්
Thank you
Anee harima lassanai
ලස්සන කතාවක් ❤️😍👍
❤❤❤❤❤ sedona teledrama
I thawath lassana kathawak
Wasanthi chathurani ❤❤❤❤
Good .
❤❤
අනේ මට පොඩි උදව්වක් කරන්න මම පැරනි ටෙලි නාට්ටියක නම හොයනව දන්න කෙනෙක් උදව් කරන්න ඒකේ ආනන්ද වික්ක්‍රමගේ අමින්ත විරසිංහඇතුලු තව අය ඉන්නව නම් මතක නැහැ ඒකේ අම්ම පලා වට්ටිය හිස තියාගන ගිහිල්ලා විකුණල ජිවත් උනේ ආනන්ද වික්ක්‍රමගේ පොඩි කාලේ ඉදලම කජු පුවක් අහුලල විකුණල විකුණල ලොකු වෙලා ලොකු මගුලක් කනව අවසානෙට මගුල් ගෙදරදි හිත් අමනාපයක් නිසා අමින්ත විරසිංහ බඩිගින්නෙම මගුල් ගෙදරින් පිටවෙලා එනව
මවකගෙ ගීතය ,නවල් එකෙන් හදපු ටෙලි නාට්‍ය,මවකගෙ ගීතය තමා නාට්‍ය යේ නමත්
🙏❤️❤️🇱🇰❤️❤️👍
🎉🎉🎉🎉
❤
😍😍
මගදි නතර නොකර දිගටම කතාව දාන්න.අනේ thank u
👍👍👍👍
mehema thibba lankawe kalawata wela thiyana de.api harima awasanaawantha paramparawak. ape ammala thaththala hari wasanawanthayo
Anee ow sendonaaa
Parana tele drama danna ples
👍
අනේ මේ කතාව ගොඩක් හෙව්ව ...😢😢😢😢🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Giri kula balana harima lasaniiii
Ada hawasa girikula balala iwaune.ewage kathawak hoyala sedona balanna dan awe😊
නාන කාමරය ටෙලිඩ්‍රාමා එක යූටියුබ් නැ නේද ?
මීට කලිනුත් යූ ටියුබ් එකේ තිබිල මං බැලුව
9:04 දී පෙන්නපු පිරිමි ළමයා වසන්ති චතුරාණියගේ ඇත්තම පුතා නේද? මම හරි නම් ඔහු විය යුතුයි....
ඔව්..ඒ පුතා තමයි
මේක ගියේ මොන වසරේ ද
2030😂😂
@@PRajapaksha-m5d😂😂😂
2048 🤦♂️🤦♂️
ඇහෙන්නෙ නෑ සද්දෙ හදන්න පුලුවන්ද
Koitram lassana katada.nwata me naluniliyo bihi Wenne naha dan ine seram katoon
Abudaruwo dannako
Ahanne naha handset walin
Put olu teledrama
❤❤❤❤
❤️
❤❤❤❤❤
❤❤❤
මන් හරිම ආස නිලියක්. රගපෑමේ අති දක්ෂයෙක්. මන් පොඩි කාලේ මේ කතාවට කැමති උනේ නෑ ඒත් ඒකේ රස පිරුන තැන් තෙරෙන්නේ මේක බලද්දී. සෙදෝනාගේ රගපෑමේ විශිෂ්ඨකම නිසම තමා අස් දෙකෙන්ම කදුලු එන්නේ. හරිම ලස්සන කතාවක් ❤❤❤.
කියලවත් කරගන්න බැරි වැඩක්..අනේ මේ කතාව දාන්න හිත පහල උන කෙනාට නම් බොහොම ස්තූති❤❤❤❤❤
@@CBU0000 eka aththa ane..maath ආසාවෙන් බලාගෙන හිටියේ meka balanna
ඉස්සර මිනිස්සු වී ගෙදර තම්බල ගෙදර කොටලා කමට ගත්තෙ ලස්සන කතාවක් බලන්න දුන්නට ❤ස්තූතියි පෙරළා teledrama.❤
අපේ දැනුත් එහමයි
ස්තුතියි වසන්ති චතුරානි ආසම නිළියක් දිගටම කතාව දාන්න
මං මේ කතාව මුලින් ම බලද්දි මං 4 වසෙර් වගේ මතක ❤
අනේ අවුරැදු 20 විතර පස්සේ ආයෙමත්❤
මගෙ අම්මා තාත්තා හරිම ආසයි මේ කතාවට දැන් එයාලත් නැ😢😢😢
Thank you so much kthawa denawata ❤❤❤❤
❤😢
ඉතින් ඔයට තාම 28නේ ඇයි එයලා ට මොකද වුනේ
@ nethi una
මම චූටි කාලෙ එහෙන් මෙහෙන් බලපු ටෙලිඩ්‍රාමා එකක් .ඒත් හරියටම මතක නැහැ .ආයෙත් බලන්න ආශාවෙන් හිටියෙ.ගොඩක් ස්තුතියි ❤❤❤
ගොඩාක් පින් මේක රස විදින්න දුන්නාට.යකඩ දෝ ලි ඕනේ
අප්පොච්චියේ..ඇති යන්තම් සෙදෝන දාල..❤❤❤❤❤❤❤❤❤❤ තැන්කියු තැන්කියු...
මේ නාට්‍ය දානයක් බලන් හිටියෙ ❤❤❤🎉🎉🎉 ස්තූතියි ඔබට
මේවගේ පරණ ගැමි කථා ටිකක් දාන්න.. නියමයි 😊😊😊😊
ෂා නියම කතාව .ගොඩාක්ම පින් මේ කතාව දැමීමට .
ස්තුතියි 🌹🌹
අලුත් කතා වලට වඩා මේ පරණ කතා ලස්සනයි ගොඩක් මං ආසාවෙන් බලනවා❤❤
දෙවැනි පාරටත් බලනව,ඒ තරම්ම විදින්න පුළුවන් කථාවක්❤
Mrs.wasanthi chathurani man aasama Actress kenek.hamadamath aadarei ❤🎉
ආසම නාට්‍යයක්😍😍
Ane mn meka godak hewwa.pothath hewwa hamba une ne..thank you me kathwa dunnata❤
ආසම කතාවක්
Thank you
Anee harima lassanai
ලස්සන කතාවක් ❤️😍👍
❤❤❤❤❤ sedona teledrama
I thawath lassana kathawak
Wasanthi chathurani ❤❤❤❤
Good .
❤❤
අනේ මට පොඩි උදව්වක් කරන්න මම පැරනි ටෙලි නාට්ටියක නම හොයනව දන්න කෙනෙක් උදව් කරන්න ඒකේ ආනන්ද වික්ක්‍රමගේ අමින්ත විරසිංහඇතුලු තව අය ඉන්නව නම් මතක නැහැ ඒකේ අම්ම පලා වට්ටිය හිස තියාගන ගිහිල්ලා විකුණල ජිවත් උනේ ආනන්ද වික්ක්‍රමගේ පොඩි කාලේ ඉදලම කජු පුවක් අහුලල විකුණල විකුණල ලොකු වෙලා ලොකු මගුලක් කනව අවසානෙට මගුල් ගෙදරදි හිත් අමනාපයක් නිසා අමින්ත විරසිංහ බඩිගින්නෙම මගුල් ගෙදරින් පිටවෙලා එනව
මවකගෙ ගීතය ,නවල් එකෙන් හදපු ටෙලි නාට්‍ය,මවකගෙ ගීතය තමා නාට්‍ය යේ නමත්
🙏❤️❤️🇱🇰❤️❤️👍
🎉🎉🎉🎉
❤
😍😍
මගදි නතර නොකර දිගටම කතාව දාන්න.අනේ thank u
👍👍👍👍
mehema thibba lankawe kalawata wela thiyana de
.api harima awasanaawantha paramparawak. ape ammala thaththala hari wasanawanthayo