Aga Pipi Mal (අග පිපි මල්) | Episode 01 | Wasanthi Chathurani Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 97

  • @hawatalk
    @hawatalk 11 วันที่ผ่านมา +11

    ගොඩාක් ඉස්සර බැලුවෙ හරිම ලස්සන කතාවක්. කාලෝචිත මාතෘකාවක් ආයිත් බලන්න ගත්තා. ❤️

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 2 วันที่ผ่านมา

    වසන්ති.චතුරාණි හරීම ලස්සනයි ,දැන් ඉන්න නිලියන්ට ලං වෙන්න බෑ ඒ රගපෑමට,ඒ ලස්සනට

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 12 วันที่ผ่านมา +6

    ෂා. පැටව් දෙන්නගේ රගපෑ ම සුපිරි.❤❤❤❤

  • @puspokumara2111
    @puspokumara2111 13 วันที่ผ่านมา +12

    මාත් බැලුවා අවසානේ රොජර් දුක්වෙනවා දික්කසාදෙට

  • @Aaa-ki5et
    @Aaa-ki5et 12 วันที่ผ่านมา +4

    වසන්ති ආන්ටිගේ ලස්සන. මගේ ආසම කතාවක් 🥺❤

  • @wathsalakodagoda720
    @wathsalakodagoda720 8 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි! බලන්න ආසම නාටයක් ඔබ විසින් මෙලෙස විකාශනය කලාට.🌹

  • @sanurebopage3587
    @sanurebopage3587 15 วันที่ผ่านมา +11

    Thank u for uploading this most awaited tele drama ❤

  • @ayeshamadhuwanthi3549
    @ayeshamadhuwanthi3549 13 วันที่ผ่านมา +3

    මේ කතාව හෙව්ව තරමක්.ස්තූතියි ❤

  • @ranjanimanike1341
    @ranjanimanike1341 15 วันที่ผ่านมา +16

    හරිම සංවේදී කතාවක්

  • @kumarigoonatilake2743
    @kumarigoonatilake2743 11 วันที่ผ่านมา +2

    Thanks . මගේ ආසම කතාවක් .🎉🎉🎉

  • @Srimalee.v
    @Srimalee.v 14 วันที่ผ่านมา +18

    මේවා දෙනවා අපිත් ආශාවෙන් බලනවා .මගදි මෙයාලා නතර කරනවා .ඉතින් අපිට කේන්ති යනවා

    • @rashmilakmini9643
      @rashmilakmini9643 13 วันที่ผ่านมา

      සහතික ඇත්ත, මගදී කතාව නතර කරනවා. මන් තාම හොයනවා

  • @comarimo5993
    @comarimo5993 14 วันที่ผ่านมา +6

    ලස්සන. කතාව. පොඩ්. දෙන්නා. ෂෝක්. අනේ. හොදට.. රග. පානවා❤❤❤❤

  • @w.brumesha.4188
    @w.brumesha.4188 10 วันที่ผ่านมา +3

    ඉස්සර තිබුන කතා කොච්චර හොඳද.ඒකට දැන් බලනකොට මනස අවුල් වෙනවා

  • @SanjeewaniDilrukshi-u4v
    @SanjeewaniDilrukshi-u4v 13 วันที่ผ่านมา +2

    බොහෝම ස්තුතියි කතාව ලබා දුන්නාට 🙏

  • @lyndagedara4351
    @lyndagedara4351 15 วันที่ผ่านมา +15

    මේකේ ඉතිරි ඒවා දාන්න පුලුවන්ද කරැනා කරලා ලස්සන කතාව ❤🎉

  • @nethmi2015
    @nethmi2015 13 วันที่ผ่านมา +4

    හොය හොය හිටපු කතාවක් 🙏❤️

  • @ShiromiJayasekara-k5o
    @ShiromiJayasekara-k5o 13 วันที่ผ่านมา +4

    මෙිකතාව බලනබලන මොහොතක් පසා මම අඩනවා

  • @wolfboygaming-nm4ok
    @wolfboygaming-nm4ok 5 วันที่ผ่านมา +2

    දික්කසාද ඉතා භායනක වචනයක්

  • @ChamariAlwis-q9m
    @ChamariAlwis-q9m 14 วันที่ผ่านมา +5

    කෙළිමඬල කෝ, මේකත් මගින් නවත්වන්න එපා 😢

  • @epicgaming253
    @epicgaming253 8 วันที่ผ่านมา

    Thanks so much for posting these old teledramas.. not like ones now .

  • @walkwithme6450
    @walkwithme6450 2 วันที่ผ่านมา

    One request Plz me kathawa magadi nathara karanna epa digatama upload karanna 🙏🏼♥️

  • @hiruminiyasadhara3567
    @hiruminiyasadhara3567 14 วันที่ผ่านมา

    මේක හොය හිටියේ. ගොඩක් ස්තූතියි ❤❤❤❤❤

  • @rashmilakmini9643
    @rashmilakmini9643 13 วันที่ผ่านมา +2

    කතාව මගදී නතර නොකර ලෙස ඉල්ලමි

  • @peshalapela8136
    @peshalapela8136 15 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @nalinikumarage9744
    @nalinikumarage9744 2 วันที่ผ่านมา

    ප්‍රදීප් සේනානායක දැන් කෝ???

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 14 วันที่ผ่านมา +1

    Aiyoo. Ithiri. Kotasa danna hari lassanii kthawa ❤❤

  • @chathuchathuranga7616
    @chathuchathuranga7616 9 วันที่ผ่านมา +1

    ආසම කතාවක්

  • @chamudisuranjana8167
    @chamudisuranjana8167 14 วันที่ผ่านมา +4

    මමත් හරි කැමැතියි මේ ටෙලි නාට්‍යය ට

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 14 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤Lassan kathawa mn balala na mula sitama danna adawen api balanwa thank u👍👍👍🥺🥺

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 3 วันที่ผ่านมา

    Eisode 14 15 danna ko. මේක බාගයයි නෙ කොටස් ඔක්කොම දෙන්නකො.

  • @sanurebopage3587
    @sanurebopage3587 15 วันที่ผ่านมา +5

    Please also upload කටු කුරුල්ලො tele drama ❤️❤️

    • @chandrakanthichandu
      @chandrakanthichandu 14 วันที่ผ่านมา

      පාට කුරුල්ලො තියෙනවනෙ

  • @kasunkulanga
    @kasunkulanga 11 วันที่ผ่านมา +1

    Kohomada nanda malanige voice eka❤❤❤

  • @dinushasadamali2634
    @dinushasadamali2634 15 วันที่ผ่านมา +6

    ආසම ටෙලියක් ❤❤

  • @pradeerkw
    @pradeerkw 13 วันที่ผ่านมา +3

    Oh දරුවෝ 😢😢😢😢

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 8 วันที่ผ่านมา

    බලද්දි තේරුමක් නැතිවනේ වෙන් වෙලා තියෙන්නෙ 😢😢

  • @sumuduwijesiri979
    @sumuduwijesiri979 12 วันที่ผ่านมา

    Ammo man aasawen balagena hitapu naattiyak thank youuuu

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 12 วันที่ผ่านมา

    මේක lagdi ගියා mama බැලුවා

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 14 วันที่ผ่านมา +26

    එකනේ.කෙළිමඩල.කොටස්.නවයයිදුන්නෙ.එක.නැවත්තුවා.මෙිම.කතාවත්.එහෙම.වෙිවිදන්නෙ.නැහැ.අප.බලන්නෙ.කුවෙිටි.එකේ.සිට

    • @VarunaVaruna-ch7hk
      @VarunaVaruna-ch7hk 14 วันที่ผ่านมา +2

      Mamath...apita tiyena akama විනෝදාංශය okkoma danna....wasanatha cathurani inne supiri kathawala

    • @sunithafernando7638
      @sunithafernando7638 14 วันที่ผ่านมา +2

      කෙලිමඩල දේශපාලන නාට්‍යයක් .ඒකයි නතර කලේ

    • @cookiemonstertana297
      @cookiemonstertana297 13 วันที่ผ่านมา

      Kellimadala UpTo 12 episode on kandak seema sumithra rahubadda u tube watch it there ... but the rest missing

    • @MayumirajeshBhagat
      @MayumirajeshBhagat 9 วันที่ผ่านมา

      Ekane

    • @RohiniPriyangika-sr3ew
      @RohiniPriyangika-sr3ew 9 วันที่ผ่านมา

      Aeka thamai

  • @RohiniSenewirathna-e3e
    @RohiniSenewirathna-e3e 13 วันที่ผ่านมา

    Ammo kalayak thisse mm meka hewwa itapasse bhagayak balana habuna aya nathuwa baanna widihak hoya hoya hitiye asama kathawak meka ❤

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj 13 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤

  • @CharuRathnayaka-v3p
    @CharuRathnayaka-v3p 12 วันที่ผ่านมา

    Anedukai ama gana....gaanu hithwa adare...harima dukai

  • @ayaf5457
    @ayaf5457 15 วันที่ผ่านมา

    ❤️❣️❣️❣️❣️❣️Hode teli yak hoye hoye hitiye.

  • @chinthajayasooriya235
    @chinthajayasooriya235 13 วันที่ผ่านมา

    Thanks ❤

  • @tharushiperera-nk8xl
    @tharushiperera-nk8xl 14 วันที่ผ่านมา

    Thank you ❤

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 13 วันที่ผ่านมา

    Wonderful teledrama ❤

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 15 วันที่ผ่านมา

    Thank you for uploading ☺️

  • @user-ky6qw6jh9h
    @user-ky6qw6jh9h 10 วันที่ผ่านมา +1

    මගදි නතර කරන්න එපා .කරුනාකරල.

  • @LM-no4sz
    @LM-no4sz 13 วันที่ผ่านมา +1

    දරුවෝ 😢

  • @subhaharshanee6421
    @subhaharshanee6421 10 วันที่ผ่านมา

    මේ කතාව මම කලින් නරබල තියෙනව. පුදුම වශී වීමක් අදටත් එහෙමයි. නැවතත් නරඹන්න ලැබීම සතුටක්.

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 5 วันที่ผ่านมา

    Harima dukai. 😢😢😢😢😢

  • @NandiN-f9m
    @NandiN-f9m 14 วันที่ผ่านมา +2

    බලමු. නේද. පරණ. අය. ඉන්නවා. හොදට. තියේවි

  • @zzzz1115
    @zzzz1115 9 วันที่ผ่านมา

    Mn mrma asa ekak❤

  • @nilaniperera8128
    @nilaniperera8128 15 วันที่ผ่านมา +7

    වැඩක් නෑ මගින් නවත්තනවනෙ

  • @UppalaErangi
    @UppalaErangi 11 วันที่ผ่านมา

    Ane me kathawa shok❤❤❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 13 วันที่ผ่านมา +3

    අසිත වෙන් වෙන්නෙ අනියම් සම්බන්ධයක් නිසා නේද 😢

  • @AngelaNanayakkara
    @AngelaNanayakkara 15 วันที่ผ่านมา +1

    Lassanai! First episode ekenma hadawathata denuna.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 5 วันที่ผ่านมา

    ❤❤❤😢

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 3 วันที่ผ่านมา

    Episode 13 ne.

  • @Ahinsa-k9r
    @Ahinsa-k9r 6 วันที่ผ่านมา

    මොකක්ද නංගි ඒ ඔයිල් එක කියන්න පුළුවන්ද මගේ කොන්ඩේ යනවා

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk 14 วันที่ผ่านมา

    Okkoma danna lassana kathawak

  • @anomadarshinie6343
    @anomadarshinie6343 15 วันที่ผ่านมา +1

    😍😍😍

  • @SalankaRuchitha
    @SalankaRuchitha 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ShamaliSandya
    @ShamaliSandya 15 วันที่ผ่านมา

    Lassanai hodai ♥️❤❤❤❤❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 13 วันที่ผ่านมา

    මේ කතාව යූටියුබ් එකෙන්ම බැලුවා මීට කලින්. ඇයි ඒවයෙන් ඩිලීට් කරලද මේ ආයෙ දාන්නෙ

  • @sunithafernando7638
    @sunithafernando7638 14 วันที่ผ่านมา

    මේක කලින් ගියා

  • @MelaniMelani-y2u
    @MelaniMelani-y2u 15 วันที่ผ่านมา +1

    Rojerge lassana❤❤❤❤

  • @JanakiKulathanthilage
    @JanakiKulathanthilage 14 วันที่ผ่านมา

    Sathiye dws wala ude 10.30 siyathe ynw ❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 11 วันที่ผ่านมา +1

    මේ වගේ සත්‍ය සිදුවීම් කොතෙක්ද

  • @zxphone6023
    @zxphone6023 14 วันที่ผ่านมา +1

    ඉතුරු කෝ

  • @rashmiwickramasinghe3740
    @rashmiwickramasinghe3740 11 วันที่ผ่านมา

    ඩිවොස් වෙන්න හේතුව මොකක්ද 😢

    • @ChandraJayah
      @ChandraJayah 5 วันที่ผ่านมา

      Asithata wena ganu kenek innawa

  • @UppalaErangi
    @UppalaErangi 11 วันที่ผ่านมา

    Ane danna ko meke ithiri kotas tika 😢😢😢😢aniwaryayen denna

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 5 วันที่ผ่านมา +1

    Amihata gamiyak Enna nisa Ara Gani boruvata diwos karanva..

  • @sandyakumari4930
    @sandyakumari4930 14 วันที่ผ่านมา

    Kathawen bagayak ewarai. Mula hadunwadima nisa. Aka danna apa. Ellimak.

  • @kavikandeyaya3424
    @kavikandeyaya3424 15 วันที่ผ่านมา

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 5 วันที่ผ่านมา

    Me vage vasla minissu..

  • @champikajayalath2039
    @champikajayalath2039 14 วันที่ผ่านมา +1

    Ko iten anith kotas

  • @MayumirajeshBhagat
    @MayumirajeshBhagat 9 วันที่ผ่านมา

    Ko kelimadala

  • @Ganga-n1d
    @Ganga-n1d 12 วันที่ผ่านมา

    Ma pode g.lamya wasnti vaga ayaga attama duwada🤔

  • @RumesMadushan-x6o
    @RumesMadushan-x6o 15 วันที่ผ่านมา

    ළස්සන

  • @mahindajayamanna3260
    @mahindajayamanna3260 14 วันที่ผ่านมา

    😂

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 14 วันที่ผ่านมา

    මේ කතාවෙ පුතාට ඉන්නෙ අර ශනුද්‍රි එක්ක ඩාන්ස් කරන පුතාද?

  • @Ganga-n1d
    @Ganga-n1d 12 วันที่ผ่านมา

    Dukakis.kardaryak.ht wadanwak...???💔 man enawa?

  • @majedahhh2044
    @majedahhh2044 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @sheshasriwick6644
    @sheshasriwick6644 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ShantiRathugamage
    @ShantiRathugamage 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤