සති අන්තේ පාසිකුඩා ගමන | The calm resort pasikudah |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 371

  • @YasuriPrabuddika
    @YasuriPrabuddika 8 หลายเดือนก่อน +43

    අහම්බෙන් සෙට් උනේ channel එක ඊටපස්සේ එදා ඉදන් බලනවා,තාමත් සේලර්ගේ ඔක්කොම වීඩියෝ බලලා ඉවර කරන්න බැරි උනා, මොනා උනත් පට්ට⚡️🔥
    ආසම තුන් දෙනා
    මං සරන්නා 💙
    Solo hiker 🍃
    The sailor 😍
    ආදරෙයි බොසා 😙♥️

    • @buddhikapradeep267
      @buddhikapradeep267 8 หลายเดือนก่อน +3

      මාත් ආසම සෙට් එක.❤️
      තව එක්කෙනෙක් මෙතෙන්ට එන්න ඕන Dinesh A Pathum (DAP)💚

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +4

      ❤️ thankyouu ❤️❤️

    • @sanjuchathuranga9961
      @sanjuchathuranga9961 8 หลายเดือนก่อน

      ම්ම්ම් බලන්න බලන්න ඔක්කොම වැදගත් වීඩියෝ තියෙනවා මමනම් ඔක්කොම බලලා තියෙන්නෙ එපා වෙන්නෙ නැ කොච්චර බැලුවත් 😍😍🙏😌

    • @MTechcom
      @MTechcom 8 หลายเดือนก่อน

      ❤❤

    • @mdoman6937
      @mdoman6937 8 หลายเดือนก่อน +1

      Matath okkoma ewarakataganna bari una balagena yanwa aththatama godak hoda lassana vedios ...

  • @mashi2444
    @mashi2444 8 หลายเดือนก่อน +7

    මගේ ආදරේට දැන් අවුරැදු 13ක් විතර වෙන්න ලගයි.දැන් අවුරැදු 8කට විතර කලින් අපි දෙන්නා ගියා පාසිකුඩා ගිහින් දවස් 3ක් හිටියා.මේ කාලේ ඇතුලත ලන්කාවේ කොච්චර තැන් වලට ගියත් මගේ ජීවිතේ අමතක නෙවෙන දවස් ඒ ටික.පුදුම සතුටින් පුදුම ආසාවෙන් හිටපු දවස් 3ක්.අදටත් පුදුම ආදරෙයි.❤❤❤ දැන්නම් අපි ඈත් වෙලා ඒත් ආදරෙයි ❤❤❤❤❤

  • @Aluthmedia
    @Aluthmedia 8 หลายเดือนก่อน +22

    32:21 ඇගත් එක්ක හිරි වැටුනා 😮 පරිස්සමෙන් Bro. BS

  • @SaliyaDinush
    @SaliyaDinush 8 หลายเดือนก่อน +6

    වෙනදා වගේම අද video එකත් perfect 😊 Sailor ❤️

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      🤘❤️

  • @hasithmadhuranga135
    @hasithmadhuranga135 8 หลายเดือนก่อน +3

    අම්මෝ අයියා දැක් කල් තවත් සුපිරි වීඩීයෝ එකක් ❤❤❤ sailor

  • @ayeshudayasiri716
    @ayeshudayasiri716 8 หลายเดือนก่อน +1

    මේ වගේ තැන්වලට තාම අපිට යන්න බැරි උනත් ඔයාලා හින්දා හරි මේවා දකිනවා අයියා අක්කා...බොහොම ස්තුතිය,තව මේ වගේ විඩියෝ ඔනී

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      ❤️🤘

  • @randikasameera5275
    @randikasameera5275 8 หลายเดือนก่อน +14

    අමිමෝ sailor බොසා දැකපු කාලයක් .. විඩියෝ එකක් දකින්නත් ආසයි .. කොහොම හරි විභාගටිට ගොඩදාගෙන 2th ඉන්ජිනියස්වෙලා නැවෙිදි සෙටිවෙමු බොසා .. නැවෙ විඩියෝ එකක් දකින්නත් ආසයි.. ජයවෙිවා 💕💕 දෙන්නටම .. විඩියෝ එක සුපිරි

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +2

      😁❤️ elaa

  • @mdoman6937
    @mdoman6937 8 หลายเดือนก่อน

    ❤❤denatama adarei me vedio ekath baluwa..jesu phitai...wela thiyana hamawelekama oyage vedio. Balannawa... exam walata hodata lakunu labila 3rd engenneer widihata nawata gihin apita ayath muhude naw wala vedio danna aththatama godak ewa nawe wena dewal eke history danagatta aththatama godak thanks... jesu phitai phitai oyala denatama

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මල්ලි වීඩියෝ එක නම්.හැමදාම ත් ගේන වීඩියෝ කවදත් ලස්සනයි .අගෙයි ..තෙරුවන් සරණයි මල්ලි ,නංගි .දළදා සමිඳුගේ පිහිටයි ❤

  • @mdoman6937
    @mdoman6937 8 หลายเดือนก่อน

    Aththatama tawa ekak kiyannama ona oya harima awanka boru nathi thawath kenek sathuten thiyanna ladsanata vedios karanawa... chuti nangi oyatath suba pathum ❤❤ denatama jesu phitai

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 8 หลายเดือนก่อน +1

    Oyala denna shoook ane😊♥️ adareiii... Chuti akka hena chandi rejina ... Akkawa kenthi gassana wade nm hodata karanawa 🤭🤭🤭🤭🤭 shoook . budusaranai. Hodata education weda tika karanna♥️

  • @dilanpramantha2870
    @dilanpramantha2870 8 หลายเดือนก่อน

    උදාරයි උදාරයි 😁😍 kalekin Vlog ekk 🤩 much enjoyed.
    Hotel eke Sponsored neme neda , ehnam kiynna pulwnda food & service gena kohomada , attama hodaida. 🤔
    Eka neme 6:21 ko meke result kiwwe nehene😂

  • @DiasMilan
    @DiasMilan 4 หลายเดือนก่อน +1

    Ahamben set una machn ma channel aka supiriyak okkma wega uba video thama balanwa .jaya wawa macho❤.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 8 หลายเดือนก่อน +1

    ගොඩක් dawasaken na අයියා බුදුසරණ dawe pehetai .good job

  • @nilumnimaja
    @nilumnimaja 8 หลายเดือนก่อน +1

    අම්බෝ කාලෙකින් සුපිරියක් තමයී විඩියෝ එක දැක්කම දැනෙන සතුට කියලා නිම කරන්න බෑ😊❤

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +1

      Thankyou brother 🤘❤️

  • @gayanjayasundara6786
    @gayanjayasundara6786 5 หลายเดือนก่อน +1

    Nice channel .
    චූටි හරි දගයි වගේ

  • @noelpatrick2349
    @noelpatrick2349 8 หลายเดือนก่อน

    මොකෝ බ්‍රෝ වීඩියෝ ලේට් ආ...එල එල ඉගෙනීම් වැඩ වගේ ජය වේව ❤

  • @IsuruDahanayaka-nd9xr
    @IsuruDahanayaka-nd9xr 8 หลายเดือนก่อน +1

    ජයවේවා ඩබලටම😍😍😍🌺🌺

  • @namalherath6247
    @namalherath6247 7 หลายเดือนก่อน +1

    ඇත්තටම ලිස්සුවා කියලා හිතුවේ හිරී වැටිලා ගියා 😮 පරිස්සමෙන්

  • @senakabandara4711
    @senakabandara4711 7 หลายเดือนก่อน

    Nice vlog sailor aiya❤

  • @SlAninim2024
    @SlAninim2024 8 หลายเดือนก่อน +4

    Shan ayya dkke na klekin eyth ekk video ekk krnn

  • @Sangeeth0730
    @Sangeeth0730 8 หลายเดือนก่อน

    calm resort and spa 🥺 eka wenwma ekak supiryak marama sathutak tiyenne ayema mathaka aluth wenakota ❤️

  • @haritha_gaweshaka
    @haritha_gaweshaka 8 หลายเดือนก่อน

    වෙනද වගේම නියමයි 😍 waiting for next one 👉👈

  • @SashenNimarshana
    @SashenNimarshana 8 หลายเดือนก่อน

    Godak kalekin.oyalage vedio ape gedara aya C channel ekenuth balanawa.❤❤❤❤❤

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 7 หลายเดือนก่อน +1

    මරු

  • @TinTin-im4qc
    @TinTin-im4qc 8 หลายเดือนก่อน +1

    Mm adareine eee kella thama lassanama ❤

  • @nagahawattaprasanna6813
    @nagahawattaprasanna6813 8 หลายเดือนก่อน

    Godak දවසකින් video aka .❤❤❤❤

  • @mano-qo6ix
    @mano-qo6ix 8 หลายเดือนก่อน

    Hi Bro, your Pasikuda video is very nice, thanks for sharing.

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      Thank you too

  • @sugithkumarage9567
    @sugithkumarage9567 8 หลายเดือนก่อน +1

    Malli parissamen...mama bayauna galen wetuna kiyala.

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 8 หลายเดือนก่อน

    Adarei hemadamath, satutin inna budu saranai.. parissamin malli..🎉🎉🎉🎉🎉🎉💙💞😁😁🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @chandramalkanthi571
    @chandramalkanthi571 8 หลายเดือนก่อน +1

    කාලයකින් දැක්කේ.ජය!

  • @kavindamunasingha
    @kavindamunasingha 8 หลายเดือนก่อน

    Kalekata passe ..maru
    Sound poddak madi wage malli ..
    Supiri ❤
    Jayawewa 🙏🙏🙏🙏

  • @SithuminiHettiarachchi
    @SithuminiHettiarachchi 8 หลายเดือนก่อน +1

    Happy to see both of you ❤..have done your exam well brother ?

  • @nuwanchinthaka7858
    @nuwanchinthaka7858 8 หลายเดือนก่อน +1

    චුටිටත් අදරේයි

  • @TheDknj
    @TheDknj 8 หลายเดือนก่อน

    Nice video. I miss Srilanka a lot.
    Good luck son.

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      ❤️ thankyou

  • @AsikaSuraweera
    @AsikaSuraweera 8 หลายเดือนก่อน +2

    Vlog එක 👌👌👌👌
    ඔයා දාන් ඉන්න Watch එක මොකක්ද ?
    ජයවේවා මල්ලි ❤

    • @RaViNdU_1_15
      @RaViNdU_1_15 8 หลายเดือนก่อน

      Watch eka gana wenama video ekak karad kohed meya🤔

  • @Osandaomal1062
    @Osandaomal1062 8 หลายเดือนก่อน +1

    අම්මෝ අය්යා දැකපු කල් ❤❤

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      ❤️🤘

  • @rahmanrahzLVE
    @rahmanrahzLVE 8 หลายเดือนก่อน

    Ape Gama ❤ Mama Eheliyagoda Ape thaththa Oddamavadi

  • @bubbysl
    @bubbysl 8 หลายเดือนก่อน +3

    ඔච්චර මතකනම් මං මෙතන ඉන්නෑ අනේ.. යසයි චූටි එකී කිව්ව කතාව.😝

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      😂😂

  • @SashenNimarshana
    @SashenNimarshana 8 หลายเดือนก่อน

    Oyala hodata karanawa❤❤❤❤❤❤❤congrats

  • @KasunSuranjaya
    @KasunSuranjaya 8 หลายเดือนก่อน

    කාලෙකින්.
    හැමදාම වගේ සුපිරි.
    ජය! ♥️💪

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @sachinthawickramasinghe5361
    @sachinthawickramasinghe5361 5 หลายเดือนก่อน

    ආරුගම්බේ මේ දවස් වල ෆුල් බිසී ❤️මෙහෙට හයි සීසන් 😉

  • @dasunhansaka2396
    @dasunhansaka2396 8 หลายเดือนก่อน +2

    adath lassanai💗

  • @Supunijayamana
    @Supunijayamana 8 หลายเดือนก่อน

    Adaraniya sailor maga brother oyaga videos hamadama patta

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      Thankyouuu 🤘

  • @k.m.peditz3051
    @k.m.peditz3051 8 หลายเดือนก่อน

    Oya hotel eka mage gedra wage mn hama masema yana thanak restaurant manager mr.bandara harima friendly General manager th ehemai man harima kamathi dennek ♥️♥️ mara nidahas hotel ekak 🇱🇰♥️

  • @NilushaJayakody-h7x
    @NilushaJayakody-h7x 8 หลายเดือนก่อน

    Superb Bro!!!👌👍👍

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      Thanks ✌️

  • @TravelWeekend
    @TravelWeekend 8 หลายเดือนก่อน

    after long time. Good Job malli

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      Lets meet soon ayye 😁🤘

  • @manojpriyankara1010
    @manojpriyankara1010 8 หลายเดือนก่อน

    Ape gewal pahu kranne ghin thiyenne.. dnnwanm polonnaruwe thiyena hoda hidden place tikakta ekkn ynwane

  • @Yomalwageesha06
    @Yomalwageesha06 8 หลายเดือนก่อน +1

    Aaaa aiya goda kalekin❤

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +1

      ❤️

  • @totikofficial2198
    @totikofficial2198 7 หลายเดือนก่อน

    සෙරෙප්පු දෙකත් දාලම ලොක් කරන්න තිබුනේ අයියේ 😅😊

  • @AsankadevPura
    @AsankadevPura 8 หลายเดือนก่อน

    Hello hello brother 👋🤗
    All the best for your education,
    Further yours exam 👍

  • @ValiantSpirits69
    @ValiantSpirits69 8 หลายเดือนก่อน +7

    I went to that place too hospitality is high on the roof cheers mate🫶❤️

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +1

      🤘❤️

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 8 หลายเดือนก่อน

      What is the name

    • @harshalankathilaka6949
      @harshalankathilaka6949 8 หลายเดือนก่อน +1

      The calm resort ❤❤ our group of company 🤎..

  • @kalhararavidu594
    @kalhararavidu594 8 หลายเดือนก่อน

    මමයි පලවෙනියටම බැලුවේ ❤❤

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      😁🤘

  • @tharindu8996
    @tharindu8996 8 หลายเดือนก่อน

    නියමයි අයියා🌿🍃💚

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      🤘🍃

  • @ceylonbusvlogger8902
    @ceylonbusvlogger8902 8 หลายเดือนก่อน

    Another nice video after a long time 😍❤️🌿

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +1

      ❤️ yeah after a while

  • @Rajithashanika
    @Rajithashanika 8 หลายเดือนก่อน +1

    Sailor ⚓️. . . . . ❤ . . . . . . ❤🔭

  • @kawshiwickramasinghe6424
    @kawshiwickramasinghe6424 8 หลายเดือนก่อน

    Ammoh athi yanthan vlog ekak dala 😍

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +1

      😁🤘

  • @nihalpalitha5068
    @nihalpalitha5068 8 หลายเดือนก่อน

    ගොඩක් කලකින් b.s ❤❤❤

  • @randikakesara
    @randikakesara 8 หลายเดือนก่อน

    Nice ❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 8 หลายเดือนก่อน

    Godak dawasakin.lassanai.video eka.❤

  • @DN3_BhashiYh
    @DN3_BhashiYh 8 หลายเดือนก่อน +2

    කමක් නෑ මං වෙන කෙනෙක් බදිනව..😁 අම්මො එහ් වචන ටික🙃❤️

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      😂😂😂

  • @manojrathnayake9177
    @manojrathnayake9177 8 หลายเดือนก่อน +1

    Video hodatama parakkuy 🛇🛇🛇

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      😁🤘

  • @CBU0000
    @CBU0000 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤ Great.....

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      😁❤️🤘

  • @sasikanamal5245
    @sasikanamal5245 8 หลายเดือนก่อน +1

    Exams සේරම හොඳින් කරගන්න ලැබේවා 🙏

  • @malithjayasundara5128
    @malithjayasundara5128 8 หลายเดือนก่อน

    Finally hena kalekin ❤❤

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      Eekanee 🤘

  • @Eashika_Ashubod
    @Eashika_Ashubod 8 หลายเดือนก่อน

    හැම තැනම clear පෙන්න නිසා අපිත් ඔයාලත් එක්ක ගමන ඇවිල්ලා වගේ හිතෙන්නේ.!

  • @Lasith2006
    @Lasith2006 8 หลายเดือนก่อน

    අම්මෝ දැක්කා කල් ❤️😍

  • @SupunRandika0413
    @SupunRandika0413 8 หลายเดือนก่อน

    ගිරිතලේ අපේ ගම ❤️

  • @ushanjinendra8855
    @ushanjinendra8855 8 หลายเดือนก่อน

    ලස්සනයි bs

  • @madusankasampath8649
    @madusankasampath8649 8 หลายเดือนก่อน

    ජය බෝ...බ්‍රෝ ❤️

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 8 หลายเดือนก่อน +1

    Athi yanthan you tube eka mathak wela❤❤

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +1

      😁🤘

  • @sanjayamadushan8699
    @sanjayamadushan8699 8 หลายเดือนก่อน

    අම්මෝ කාලේකින් නෙහ් 😊

  • @PasinduS22
    @PasinduS22 8 หลายเดือนก่อน

    සූපිරී 🤩✌️

  • @gihadusanupa5687
    @gihadusanupa5687 8 หลายเดือนก่อน

    dakapu kal sailor bosa🥰

  • @vimukthidilshan5794
    @vimukthidilshan5794 8 หลายเดือนก่อน

    පොලොන්නරුවේ අපි 😁🤍🎀

  • @shanukaliyanage4909
    @shanukaliyanage4909 8 หลายเดือนก่อน +1

    Sudu ❤🎉

  • @rohithanandasena2218
    @rohithanandasena2218 8 หลายเดือนก่อน

    Thanks

  • @PATHUMSALINDA-lc3mc
    @PATHUMSALINDA-lc3mc 8 หลายเดือนก่อน

    👍👍👍👍

  • @RathnayakaGunapala
    @RathnayakaGunapala 8 หลายเดือนก่อน

    මරු විඩියෝ එක ❤

  • @wasanthaperera6481
    @wasanthaperera6481 8 หลายเดือนก่อน

    Nice පුතා විමුක්ති පුතාව දන්නවා නෙද

  • @someone4351
    @someone4351 8 หลายเดือนก่อน +1

    aneh choooti akki nm harima lassani. Math maths karanne malith aiiye 2024 A/L aniwarayen me para 1st shy ekenma ruhune Marine Engeeniering gihin aiiyawai akkiwai balanna enawa. mokada aiiya thamai mage role model eka . Wish u all the best lovely couple!!

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +1

      Good luck to you ❤️🤘

    • @someone4351
      @someone4351 8 หลายเดือนก่อน +1

      @@thesailorlk Thank you soo much aiiye this means a lot for me!🥰

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva 8 หลายเดือนก่อน

    Patta 💚✌️

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 8 หลายเดือนก่อน

    ඉශාන් අයියා ❤

  • @CHILDRENlikeFUNNY
    @CHILDRENlikeFUNNY 8 หลายเดือนก่อน +2

    වෙළෙඳ නාවික ක්ශෙත්‍රයට japan හරි australia හොද Universitys තියනවාද. පාඨමාලාව අවසන් කරලා රැකියාවලට ගොඩක් පහුනොවී යන්න vacancy තියනවද..ඒක ගැන දන්න ටික කියන්නකෝ එහේ කෝස් එක කරොත් කොහොම වෙයිද

  • @Sahanweerasingha
    @Sahanweerasingha 8 หลายเดือนก่อน

    සුපිරි

  • @SandaruB.Perera
    @SandaruB.Perera 8 หลายเดือนก่อน

    චූටි ලස්සන වෙලා ...

  • @captainnemo3958
    @captainnemo3958 8 หลายเดือนก่อน +1

    ❤❤😊😊

  • @mithilawijesinghe6237
    @mithilawijesinghe6237 8 หลายเดือนก่อน

    After long time 😮😮😮😮

  • @harithasandakelum7475
    @harithasandakelum7475 8 หลายเดือนก่อน

    Superb❤

  • @AdeeshaNethmina-c9p
    @AdeeshaNethmina-c9p 8 หลายเดือนก่อน +1

    😮❤❤❤

  • @DaysOfShamal
    @DaysOfShamal 8 หลายเดือนก่อน +1

    අඩේ අපේ පැත්තෙන් ගිහින් ❤❤❤❤

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 8 หลายเดือนก่อน

    Goda Dawasakin vloge ekak demme neda supiri bs...

  • @Earth_fix_O
    @Earth_fix_O 8 หลายเดือนก่อน

    Goda kalekin ayya ❤❤❤

  • @Ceylon_Asia
    @Ceylon_Asia 8 หลายเดือนก่อน

    Pandara 3.00 video eka balala iwara weddi ❤😁

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      😁❤️🤘

  • @PrageethNisa
    @PrageethNisa 8 หลายเดือนก่อน

    කාලේකින් සේලර් කොල්ලා❤️❤️

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      😁🤘

  • @lahirumadushan8826
    @lahirumadushan8826 8 หลายเดือนก่อน

    Hello hello kaleken video ekak ❤️✌️

  • @KavishkalakshanPallethanna
    @KavishkalakshanPallethanna 8 หลายเดือนก่อน

    Aiya & akka💖💖

  • @Sachiya2.O
    @Sachiya2.O 8 หลายเดือนก่อน +1

    සුපිරි pajero eka තිබ්බනම් තවත් සුපිරි ❤

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +1

      😁🤘

  • @udeshishan96
    @udeshishan96 8 หลายเดือนก่อน +3

    අක්කා චාම් චරිදයක් ඔහොම තමයි කෙල්ලෙක් උනාම ඉන්න ඔනේ උදාරෙම්ම දෙන්නට ආදරෙයි

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +1

      ❤️❤️

    • @SandaruwanKumara-tn6hy
      @SandaruwanKumara-tn6hy 8 หลายเดือนก่อน +1

      යමක් කමක් තියෙන පව්ල් වල කෙල්ලෝ ඒම තමා බොරු සෝබන නෑ

  • @aspr4505
    @aspr4505 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤