Costco Shopping Vlog | ලංකාවට අරන් යන්න චොකලට් ගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
    In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
    Please subscribe to my channel and join the family!
    Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
    මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
    Shopping Vlogs: • Shopping Vlogs
    Home Life:
    • Home Life
    Meal Prep Videos:
    • Meal Prep
    About me:
    මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
    Teacher Life: • Teacher Life
    මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
    Student Visa: • Student Visa

ความคิดเห็น • 229

  • @ruwantharatnayake5004
    @ruwantharatnayake5004 2 ปีที่แล้ว +71

    කොච්චර අමාරුකම් තිබුනත්, ලංකාවේ ඉන්න අයට බඩු මොනව හරි යවන එකයි, අරන් යන එකයි හරියට වටිනවා.
    මගෙත් රට ඉන්න යාලුවෙක් (ෆෙරන්) එව්ව ටොපි චොකටල් වගයකට පොඩි අය හරියට ආස උනා! කොටින්ම අදටත් පොඩි අය යාළුවව මතක් කරනවා!

  • @PN1486
    @PN1486 2 ปีที่แล้ว +30

    පරිස්සමෙන් එන්න අක්කා...💙🌼
    ලංකාව⁣ට ඇවිල්ලාත් vlog එකක් කරන්න ඉතිං...🤭🙈

  • @tharushimahagamage5816
    @tharushimahagamage5816 2 ปีที่แล้ว +17

    අක්කි ඔයා අනිත් රට ඉන්න අය වගේ නෙවේ හරිම නිහතමානී

  • @pabodhaliyanage4779
    @pabodhaliyanage4779 2 ปีที่แล้ว +11

    නිහතමානීව දැනුම බෙදාගන්නා චරිතයක් ❤️

  • @Wifechef88
    @Wifechef88 2 ปีที่แล้ว +38

    පෙට්‍රල් බෝතලයකුත් අරන් එන්න වෙයි හොඳේ😁😁

  • @gayanjayasooriya7800
    @gayanjayasooriya7800 2 ปีที่แล้ว +3

    බලන්නකෝ තියෙන නිහතමානිකම 😘 great 👍😇

  • @denukawickramasinghe4475
    @denukawickramasinghe4475 2 ปีที่แล้ว +1

    Thank you akke..shopping video එකක් දැම්ම ට..oya hondata පෙන්නලා පැහැදිලි කරලා කියලා දෙනව..oya harima hondai akke...😍

  • @ayosquilling4353
    @ayosquilling4353 2 ปีที่แล้ว +40

    මම ආසම අක්කගෙ shopping vlogs බලන්න ❤

    • @denukawickramasinghe4475
      @denukawickramasinghe4475 2 ปีที่แล้ว +1

      මමත් එහෙම්මම යි..තැන්ක්ස් akke..1🥰

    • @gzone3967
      @gzone3967 2 ปีที่แล้ว

      Math

  • @dekanayake2397
    @dekanayake2397 2 ปีที่แล้ว +16

    Nice vlog dr, please do a video about the opportunities for those who are having master of education management

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +4

      Is it in SL?

    • @dekanayake2397
      @dekanayake2397 2 ปีที่แล้ว +3

      @@LankaninMelbourne yes dr, I d like to know about the opportunities for education management field , I v heard about the posts like school supervisor ,educational advisor etc in australia ..
      Thanks for your reply , you are really humble 😊

  • @janithaperera8971
    @janithaperera8971 2 ปีที่แล้ว +3

    පරිස්සමෙන් ගිහින් එන්න. දෙවි පිහිටයි ඔයාල සැමට.
    චීස් ගෙනියන්න පුළුවන්, මමත් ගෙනියලා තියෙනවා මොනවත් වෙන්නේ නෑ. burger cheese slices මම ගෙනිහින් තියෙනවා.

  • @lovelynovels
    @lovelynovels 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දුවේ . පැහැදිලි කිරීම ඉතා හොඳයි. මේ පිළිබඳ දැනුවත් කිරිම ගැන ගොඩාක් ස්තූතියි ඔයාට . සුභ දවසක් වේවා !! තෙරුවන් සරණයි දුවේ .. 🙏🙏👌👌👌💐💐💐💐❤❤❤❤

  • @harshanidissabandara
    @harshanidissabandara 2 ปีที่แล้ว +14

    නියමයි අක්කි 🤩
    පරිස්සමෙන් ලංකාවට එන්න ❤️

  • @Nadeeranishani87
    @Nadeeranishani87 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️ අදනම් පිස්සු වගේ වීඩියෝ එක බලල බඩු දැකල 😍

  • @lak..6435
    @lak..6435 2 ปีที่แล้ว +55

    අයියා ලංකාවට එන්නේ නැද්ද අක්කේ???🤗❤❤❤

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 2 ปีที่แล้ว +6

    පරිස්සමින් ලංකාවට එන්න අක්කි 😍❤️

  • @nadunphotos807
    @nadunphotos807 2 ปีที่แล้ว +1

    මෙහෙ නම් Costco එකේ බඩු වෙන shops වලට වඩා ගනන්. ලොකු collection එකක් නම් තියෙනවා

  • @gavee4565
    @gavee4565 2 ปีที่แล้ว +3

    අක්කට සූටි බිස්නස් එකකුත් පටන් ගන්න පුලුවන්🙈😁අපිත් ආසයි ඔව්වා ගන්න අනේ..

  • @savithma4021
    @savithma4021 2 ปีที่แล้ว +7

    අපි ආසාවෙන් ඉන්නේ අක්කා ලංකාවේ එන නිසා 🥰🥰🥰

  • @pasindipabashawasudewa6401
    @pasindipabashawasudewa6401 2 ปีที่แล้ว

    Aththatama math harima asaven akkage me videos balanne...math imaginate karagnnava Ausi vala thina deval gana... maath godak asaven inne ehe enna... ekaii me vlogs hamadaama vage balanava lassanaiii oyaa🥳
    Me vagee lassana videos thava karanna akkiyoooo dnma enna vennaaa asa unaata...oyage video bala bala thamaii heene mathak karagena vada karanne

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 2 ปีที่แล้ว +16

    ඔසී වල චොක්ලට් මාර රසයි... අපිත් ආසයි ඉතින් 😋😋😋

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 2 ปีที่แล้ว

      OSI mean people from Australia always people use wrong. country Oceania

    • @bhanuka_18
      @bhanuka_18 ปีที่แล้ว

      @@prasannawanigabaduge8984 Aussie,not osi

  • @Lalani168
    @Lalani168 2 ปีที่แล้ว +2

    Wish you a safe and happy journey to our motherland Srilanka ❤❤⭐⭐🌺🌺🌼🌼🙏🙏

  • @veronicaperera547
    @veronicaperera547 2 ปีที่แล้ว +3

    If you are with a member even if you are not the owner of the 2nd card. You can use their card and buy.

  • @naveenkalpadissanayaka3517
    @naveenkalpadissanayaka3517 2 ปีที่แล้ว +14

    ගෙදර අයත් තෙක්ක Vlog එකක් ඕනෙ 😍🤪

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha8188 2 ปีที่แล้ว +1

    Thank you akke.. shopping ekn giyata apiwath.. parissmin lankawata enna. Budusaranai 🙏♥️♥️♥️🙏

  • @yashivaji
    @yashivaji 2 ปีที่แล้ว +1

    Your smile is beautiful dear

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +1

    🖤🖤🖤🖤🖤🖤 ලස්සනයි අක්කා ජය වේවා පරිස්සමෙන් වැඩ කර ගන්න 💗💗💗💗

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 2 ปีที่แล้ว +6

    දකින්නත් සතුටුයි අක්කි මේ වගේ ලස්සන රටවල්. ලංකාවට ඇවිත් ඉක්මනට යන්න අඩුම තෙල්වත් නෑ කොහෙවත් යන්න... පරිස්සමින් එන්න ❤️❤️❤️

    • @silunisadewni818
      @silunisadewni818 2 ปีที่แล้ว

      වෙින රටවල ගොඩාක් අය රාජපක්ශවරැ යනකන් සල්ලි ඒවන්නැලු.උන්ඩියල් විදියටලු ඒවන්නේ.මෙි රටට කෙල කරන අය කොහෙ ගියත් ඒකයි.තව ලංකාවට අැිල්ලා ඉන්න ඒපාලු.තව ඩොලර් නැතුව කෙලවෙනනේ තමන් මෙි ඉන්න රටෙි.

  • @s.ranjani7875
    @s.ranjani7875 2 ปีที่แล้ว +3

    පරිස්සමින් ලංකාවට එන්න අක්කි😍🤗

  • @rohini9599
    @rohini9599 2 ปีที่แล้ว +6

    බලා සැනසෙම්😢😢😢

  • @silversprings6771
    @silversprings6771 2 ปีที่แล้ว +2

    Hope you'll be meet up with your followers in Sri Lanka. It will be nice to see you .😊

  • @suranjanaliyanage1402
    @suranjanaliyanage1402 2 ปีที่แล้ว +2

    මේක බලන අක්කගෙ නෑදෑයො set එක😋😁

  • @amilaprasad6807
    @amilaprasad6807 2 ปีที่แล้ว +5

    අයියට sly නෙවෙයි shy කියලා නම දාන්න තිබ්බෙ...😁😁😁

    • @Junk_Bin
      @Junk_Bin 2 ปีที่แล้ว

      😂

  • @RK-kb2gj
    @RK-kb2gj 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️thankyou for the shoping vlog

  • @champikakuruwita7551
    @champikakuruwita7551 2 ปีที่แล้ว +1

    කාඩ් එක අයිති කෙනා එක්ක තව කෙනෙකුට ගිහින් දෙන්නම බඩු අරං කාඩ් එක අයිති කෙනාගෙ බිලටම බඩු දාලා පස්සෙ වෙන කර ගන්න පුලුවන් නේද ? කැශියර්ම පෑනෙන් ඉරක් ගහලා වෙන් කරලා දෙනවාලු නේද ?

  • @tharutharu6554
    @tharutharu6554 2 ปีที่แล้ว

    harima lassnai akkki vedio ek ayya akki dennm parissamen inna love you akkiyo

  • @nirupasriyani4309
    @nirupasriyani4309 2 ปีที่แล้ว +3

    wisky godak labayi oyabottle eksk dan 35000....katja wefiyi

  • @hwirose3267
    @hwirose3267 2 ปีที่แล้ว

    Anthon Berg half way liquor fill karala thiyana bottle eka hade chocolate ekak. And very tasty.

  • @wasanthikumari9082
    @wasanthikumari9082 2 ปีที่แล้ว

    Ane දකින්නට අසයි හොදින් parisian anna budu saranai

  • @HiruniLorensuhewa
    @HiruniLorensuhewa 2 ปีที่แล้ว

    Simply your today vlog drive us crazy akki 😵‍💫💯

  • @sandaniadikari9162
    @sandaniadikari9162 2 ปีที่แล้ว +2

    Chemist eke video eka nam aniwaryen oni akke😚

  • @sashikawedisinghe9195
    @sashikawedisinghe9195 2 ปีที่แล้ว +2

    Welcome to Sri Lanka....Have a safe journey dear😍😍

  • @dineshasamarasekara4186
    @dineshasamarasekara4186 2 ปีที่แล้ว +4

    Nangi, have a safe flight to Sri Lanka....😘😘😍😍

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +1

    Dn oya ඇවිත් ethi නේද .අපිට chocalat ගේන්න අමතක වෙයිද .budusaranai පරිස්සමෙන් එන්න .

  • @theshiningstar1758
    @theshiningstar1758 2 ปีที่แล้ว

    TV wage ewa ewaddinam parisam wenna one. Mn danna kenekge aluthma TV ekak . Hondama ekaka screen eka sampoornen bindila thibba

  • @sujathawijesundara5554
    @sujathawijesundara5554 2 ปีที่แล้ว

    happy about you duwa

  • @navodaweerakoon8737
    @navodaweerakoon8737 2 ปีที่แล้ว +1

    Akki,
    Chocolate unboxing video ekk one...? 😁

  • @chamindikaherath8774
    @chamindikaherath8774 2 ปีที่แล้ว

    Ringwood Costco 1ta neda gihin thiyenne Akke? Have a safe and enjoyable time with your family Akke! God bless you all!❤️

  • @ruwinthamara5774
    @ruwinthamara5774 2 ปีที่แล้ว +1

    Akke interior designer kenek ta pr pathway eka kiyanna ko Australia wala, please 🙁✨️❤️

  • @malinduashan1405
    @malinduashan1405 2 ปีที่แล้ว +2

    Flight eke vlog ekath danna akke

  • @lankika1985
    @lankika1985 2 ปีที่แล้ว +1

    Cheese lankawata geniyanna puluwan cool bag ake. Mamath geniccha Canada edan.

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +1

    ආස හිතෙනවා 😪❤️

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 2 ปีที่แล้ว

    Thanks akke ✌️🥳

  • @prabanurada6629
    @prabanurada6629 2 ปีที่แล้ว

    Safe flight akki!dan nam lakawata awillath athi!😍😍

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 2 ปีที่แล้ว

    Andum dekama hari lassanai...parissamen gihin enna....❤️❤️

  • @rashutv2374
    @rashutv2374 2 ปีที่แล้ว

    Akki godak lassanai ada video eka ❤🥰😍

  • @kanthikenthi3490
    @kanthikenthi3490 2 ปีที่แล้ว +2

    Thank you duva apita lankave idala hari oyavage deval balanna lebena akata

  • @gaindugayanuka9113
    @gaindugayanuka9113 2 ปีที่แล้ว +2

    Akke oya patte samsung A52 ekaka price ehema kohomada danne nane🙏

  • @ahjsgauah420
    @ahjsgauah420 2 ปีที่แล้ว

    Nice vlog akkii♥️

  • @mudithasilva4779
    @mudithasilva4779 2 หลายเดือนก่อน

    What is ur cargo service.r they doing un Germany too.ps reply thanx

  • @lakshanlakshan4133
    @lakshanlakshan4133 2 ปีที่แล้ว

    flying Vlog ekh oooneee akkee 👌👌

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว

    පරිස්සමෙන් එන්න නන්ගා ආවාහමත් වීඩියෝ එකක් කරන්න ආදරෙයි

  • @kusalani679
    @kusalani679 2 ปีที่แล้ว +2

    Apitath one 🤩🤩🤩🤩🤩

  • @leeshaameeni8750
    @leeshaameeni8750 2 ปีที่แล้ว

    Go to cambells its cheaper than costco

  • @inokawickramarachchi2901
    @inokawickramarachchi2901 2 ปีที่แล้ว +1

    Hello! I need to know some information about living in Australia as I am looking your videos these days.My son is now 17 and he is a post O/level student.What are the best courses in Australia to get an PR?Can you please reply me.Im looking forward to share ideas with you 🙏

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว

    Amzing good job budusaranai

  • @shehankoshala8688
    @shehankoshala8688 2 ปีที่แล้ว +1

    Akke puluwa lankawe mudalin kiyannako

  • @nishadifernando3867
    @nishadifernando3867 2 ปีที่แล้ว

    Mamnm dn addicted wela inne me vlogs blnna

  • @samadhibatagalla4573
    @samadhibatagalla4573 2 ปีที่แล้ว

    Lankawata aawamath aniwaryen vlog ekak onamayiiiiiiiiiiiiii..................

  • @amasabihela8306
    @amasabihela8306 2 ปีที่แล้ว

    Waiting

  • @minipotstory9521
    @minipotstory9521 2 ปีที่แล้ว

    Great...💛💛💛

  • @sandamalijayawardanne8092
    @sandamalijayawardanne8092 2 ปีที่แล้ว

    Wow akki superb❤👍

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +3

    අපිට ගේන්න chocalat nangi patiyo

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 2 ปีที่แล้ว +3

    Electronic බඩුත් අක්කේ bulk ද ගන්න ඕනෙ.. 🙄

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +2

      Naa ewa ekak ganna puluwan. Loka item nisa. Loku ganan nisa

  • @americanlifewithcami7611
    @americanlifewithcami7611 2 ปีที่แล้ว

    Beautiful video 👍👍

  • @lankeshdelpitiya7029
    @lankeshdelpitiya7029 2 ปีที่แล้ว +1

    Akki australia wala student kenekta work hours wala limit eka kiyada ?...

  • @tr0llol677
    @tr0llol677 2 ปีที่แล้ว

    Costco wage than wala mulinma TV wage godak badu loku discount ekka dala thyana eka eyalage trick ekak

  • @shanthikodippiliarchchi6268
    @shanthikodippiliarchchi6268 2 ปีที่แล้ว

    And ASA hithuna chocolate tika dakkama lankawe nam loku ganak yanawane.thanks

  • @pasindusampath909
    @pasindusampath909 2 ปีที่แล้ว

    Niyamai akki

  • @ashafonseka
    @ashafonseka 2 ปีที่แล้ว

    Anji Costco membership is useful for fuel

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 2 ปีที่แล้ว +1

    නියම

  • @kaushinisamarakoon302
    @kaushinisamarakoon302 ปีที่แล้ว

    😊❤

  • @kavilife2004
    @kavilife2004 2 ปีที่แล้ว

    Favourite 😍

  • @daywithkala1666
    @daywithkala1666 2 ปีที่แล้ว +1

    Akkiyo...oyage video balanna aran tika kalayak..adarei oya lankawata eddi puluwan nam anuradhapura wandanawe enna..ape gewal paththata.. Enna 🥰🥰🥰🍫🍫🍬🍬🍭🍭😋😋😋🥺🥺

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy 2 ปีที่แล้ว +1

      එයා catholic ...අක්ක යන්නෙ church

    • @daywithkala1666
      @daywithkala1666 2 ปีที่แล้ว +1

      @@thelittleitsybitsy ehemada erth Anuradhapura church ekak thiyenoo ekae pray karanna enna..anika Anuradhapura wandanawe yanna temple agam bedayak na eyala kamathi nam...❤️❤️❤️🙏🙏🙏

    • @dindon8849
      @dindon8849 2 ปีที่แล้ว

      @@thelittleitsybitsy catholic nemei Christian

  • @siriniruwanya5873
    @siriniruwanya5873 2 ปีที่แล้ว +2

    💜️

  • @maleeshasanjana3822
    @maleeshasanjana3822 2 ปีที่แล้ว

    🤗❤️ wowww super .👍

  • @sadhanafernando7271
    @sadhanafernando7271 2 ปีที่แล้ว

    Welcome to srilanka, nangi, God bless u both

  • @abcd19898
    @abcd19898 2 ปีที่แล้ว +2

    මටත් ඕනි😝

  • @nim6148
    @nim6148 2 ปีที่แล้ว

    Akki liquor flight eke arn ynn plwanda eke packing krnn widiyath pennanko

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 2 ปีที่แล้ว +2

    ඔයාල දෙන්නම එනවද නංගී

  • @sayuridahamya
    @sayuridahamya 2 ปีที่แล้ว +2

    shoi ane ,parissemen enna sri lanka walata

  • @ishanishanika1
    @ishanishanika1 2 ปีที่แล้ว +1

    අක්කී😘😘😘

  • @KANEERA
    @KANEERA 2 ปีที่แล้ว +30

    ලංකාවේ නෑයො මේක දැක්කම... කලින්ම දන්නවා ගේන දේවල් 😁

    • @rashmi6206
      @rashmi6206 2 ปีที่แล้ว +1

      😂ou nee

    • @p.s.abothejue6881
      @p.s.abothejue6881 2 ปีที่แล้ว +4

      දැන් ඇවිත් ගිහිල්ලත් ඇති,එයා මෝඩ නෑ,

    • @rashmi6206
      @rashmi6206 2 ปีที่แล้ว +1

      @@p.s.abothejue6881 😂

    • @KANEERA
      @KANEERA 2 ปีที่แล้ว

      ඔව් නේද 😶

  • @kumarasingheravinath3594
    @kumarasingheravinath3594 2 ปีที่แล้ว

    සුපිරි

  • @dawndias4121
    @dawndias4121 2 ปีที่แล้ว

    Just like cosco in USA.I hv been there many times. So nice to shop there like Walmart. Pity cant find Cisco in dubai
    Good luck to ul

  • @salminutharupaba8471
    @salminutharupaba8471 2 ปีที่แล้ว +1

    Asa hithuna akki

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว

    Dark chocholate with sea salt 👌

  • @daharabypathum
    @daharabypathum 2 ปีที่แล้ว

    Bicycla parts ahema Nedda aduwata ganna.

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 2 ปีที่แล้ว

    පරිස්සමෙන් එන්න.බුදු සරණයි

  • @gaminigaminithilakasiri9362
    @gaminigaminithilakasiri9362 2 ปีที่แล้ว

    Love

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 2 ปีที่แล้ว

    Hii akka have a safe flight