මගුල් මුදු ගන්න යමු | wedding ring shopping | Lankan in Melbourne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 316

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 ปีที่แล้ว +61

    ලස්සන වෙඩින් එකක මුදු මාරැ කරන වෙලාවට සුභ මොහොතින් අපිට ඒ මුදු දෙක පෙන්නන්න හදවතින්ම සුභ පතනව, කෙනෙක් කතා කරන කොට අනිත් කෙනා නිශ්ශබ්දනම් හැමවෙලේම ඇහුම්කන්දෙන්න කෙනෙක් ඉන්නවා ඒක ඔය දෙන්න ගැලපෙන්නේ ඒ නිසයි දෙවිපිහිටයි!

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 2 ปีที่แล้ว +20

    අක්කිව දැක්කත් හරි සතුටු හිතෙනවා අනේ 😍😍😍 ඒ තරම් ආසයි අක්කිගෙ videos බලන්න. හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දෙන්නටම ❤️❤️❤️

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +13

    දුව ගේ සිනහා පිරි මුහුණ හැමදාම දකින්නට ලැබේ වා .සියලු වැඩ කටයුතු සාර්ථක වෙවා .දුව ට හා පුතා ට දිර්ගායු වේවා .👍👍👍👍♥️♥️♥️♥️♥️♥️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +11

    දැන් වෙනදාටත් වඩා ලස්සනයි නංගී ඔයා මම හිතනවා ඔයාට කොන්ඩෙ පැත්තට පීරලා දැම්මාම තවත් ලස්සනයි කියලා වෙනසකටත් එක්ක නංගී ♥️♥️♥️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +5

    අදත් විඩියෝ එක හරිම ලස්සනයි ..හරිම ආසවෙන් බැලුවා .ඔබලා දෙදෙනාගේ ඉදිරි අනාගතය සිතුම් පැතුම් ඉටු වෙන වාසනාවන්ත සුබම සුබ අනාගතයක් .

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว +8

    Congratulations අක්කා and Ayya🎊🎉🎊🎉 Australia වල ලස්සන wedding එකක් බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා 💝🤗

  • @manelpriyanthi755
    @manelpriyanthi755 2 ปีที่แล้ว +15

    සුභ පැතුම් දුව,පුතා ඔයාලගේ සියලු කටයුතු සාර්ථක වේවා!!! ඔයාගෙ වීඩියෝ එකක් එනකම් මම බලාගෙන ඉන්නේ.දෙවි පිහිටයි!

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake8196 2 ปีที่แล้ว +1

    Yellow Gold was a good decision in buying your wedding rings, it’s a symbol of enteral love and commitment,
    which reminds you of your promise made on your wedding day….. It’s good to get your wedding day engraved inside your your ring, it’s just an idea, your wish.

  • @nethmi2995
    @nethmi2995 2 ปีที่แล้ว +19

    ඉදිරි අනාගතයට හදවතින්ම සුබපතනවා akki❤️❤️😘😘

    • @kamanthidoolwala9549
      @kamanthidoolwala9549 2 ปีที่แล้ว

      Wedding eka sambanda wishara kiyanna epa akki.math ohoma wisthara kiyala godak karadara una.wedding eken passe kiyanna

  • @nakeebamubarak1860
    @nakeebamubarak1860 2 ปีที่แล้ว +5

    Congratulations anji & sly 🙏💐❤may ur plans for the future be fulfilled blessings 😍❤waiting for the wedding vlog 💒, may God bless you both 🙏

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +10

    අක්කා අයියා දෙන්නාටා සුබ පැතුම් හැමදාමත් සතුටින් ඉන්න
    💚💚🖤🖤💗💗

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว

    වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා සුබ පතනව නන්ගී සිතන පතන හැමදේම සාර්ථක වෙන්න ඕනේ ඔයා දැන් ගොඩාක් ලස්සන වෙලා ආදරෙයි ඔයාල දෙන්නට හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 😘😘😘😘😘

  • @nayanakumari8626
    @nayanakumari8626 2 ปีที่แล้ว +8

    Congratulations both of you❤️

  • @chrysanthisiribaddana9595
    @chrysanthisiribaddana9595 2 ปีที่แล้ว +3

    Best Wishes❤️🌹 Dear Anji & Sly, Really happy for both of you
    May your plans for the future be fulfilled & blessings for all your future endeavors
    God Bless ❤️🙏
    Thanks for sharing your experiences with us.❤️🥰🌹

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +2

    අනේ wedding එක ඉක්මනින් ඕනේ...ආදරෙයි අක්කේ...🥰🥰🥰

  • @suranjinilmini9360
    @suranjinilmini9360 2 ปีที่แล้ว +2

    ඉදිරි ජිවිතේ සාර්ථක වේවා කියලා සුබ පතනවා ඔයාට

  • @achinimadhusha2681
    @achinimadhusha2681 2 ปีที่แล้ว

    හරිම නිහතමානී අක්කි ඔයා 🌹😍 ආදරෙයි❤️😚 හැමදෙයක්ම හිතනවටත් වඩා සාර්ථක වෙන්න ඔන😍 හදවතින්ම විශ් කරනවා මන්🌹🌹🌹🌹🌹🌹

  • @harshanidissabandara
    @harshanidissabandara 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි අක්කි 😍
    අපිත් බලාගෙන ඉන්නවා ඉක්මන් ජනවාරි එනකන් ❤️

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    Harima sathutui❤❤❤❤ dawasin dawasa oyage lassana dawas lan wenwa neda.😊munen sathuta uthuranwa.oyage munen penwa eka.e sathuta hamadamath thiyenna oni.oyalge wedding ekta kalin dawase mudu dekma oyala wadina budu madure thiyala ammalata kiyala hari pirith tikk kiyala ashirwada karaganna.budusaranai hamadama sathutin prissamin adaren inna ❤❤

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 2 ปีที่แล้ว

    ඔබ දෙදෙනාට සුබ පතන අතර සිතන පරිදි සැම දෙයක්ම ඉටුවේවා ජයවේවා

  • @dilhanperera3431
    @dilhanperera3431 2 ปีที่แล้ว +3

    හැමදේම සාර්ථක වෙවා නංගී ...♥️♥️♥️♥️♥️

  • @sriyanganisiriwardana7768
    @sriyanganisiriwardana7768 2 ปีที่แล้ว

    ජය ශ්‍රි දුව පුතා ඔය දෙදෙනාගේ සියළු බලාපොරොත්තු සාර්ථක වේ‍වා!! විවාහ උත්සවය සාර්තකව කරගැනිමට වාසනාව ලැබේ‍වා!!

    • @sriyanganisiriwardana7768
      @sriyanganisiriwardana7768 2 ปีที่แล้ว

      මුදු දෙක ලස්සනයි නේද පුතා දුව. සුභ මොහොතින පලදින දිනට අපට video එතකකින් පෙන්නන්න

  • @Ausi_girl
    @Ausi_girl 2 ปีที่แล้ว

    Woow nice video. And congrats for your marriage. Which video editor do you use for editing your videos? Plzzz tell me akki

  • @avishnafernando3065
    @avishnafernando3065 2 ปีที่แล้ว +1

    Love u akki and slyiyaa ... harim sathutuiii oyalage wedding updates dakiddii ..... 🥰🥰❤❤

  • @praveen_brother
    @praveen_brother 2 ปีที่แล้ว +1

    මම හිතන්නේ දෙවෙනි පාර giya shop එකේ පලවෙනි මුද්ද වෙන්න ඇති...

  • @piyuminisansala9949
    @piyuminisansala9949 2 ปีที่แล้ว +2

    Congratulations අක්කි💐💐💐
    හැමදෙයක්ම ලස්සනට කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💖💖💖

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +1

    5:11 cuite 😍😍😅

  • @malaniratnayake6278
    @malaniratnayake6278 2 ปีที่แล้ว +11

    සාමාන්‍යයෙන් ලංකාවේ රත්තරන් වලට වඩා ගනන් අඩුද .ගාන ටිකක් කියන්න පුලුවන්ද.මොකද මගේ පුතාත් ඉන්නෙ aus වල.මෙහෙන් ගන්න එක ලාබයිද

    • @anshkadesilva2399
      @anshkadesilva2399 2 ปีที่แล้ว +6

      මේ Cartier,Tiffany & Co කියන brand දෙක luxury brand...cartier කියන්නේ ලෝකේ තියෙන හොදම ජුවලරි brand එකක්...මේකේ ජුවලරි හරිම ගනන්...ලංකාවේ පවුම් ගානට ග්‍රෑම් ගානට ජුවලරි ගන්නවා වගේ නෙවෙයි...මේ brand නම තමයි වටින්නේ...ඒකයි මේ වගේ luxury brand shop එකකින් ගන්න හැම බඩුවකටම authenticity card එකක් serial number එකක් දෙන්නේ...ඒ රටවල්වල මිනිස්සුන්ට පවා මේ වගේ shop එකකින් බඩුවක් ගන්නවා කියන්නේ ගොඩක් ලොකු දෙයක්...එයාලත් ගොඩක් වෙලාවට wedding ring විතරයි මේ shop වලින් ගන්නේ...එක මුද්දක් ලක්ෂ 2,3 පන්නනවා...Cartier එකේ normal design(love bracelet) බ්‍රේස්ලට් එකක් රුපියල් ලක්ෂ 15ක් 20ක් විතර වෙනවා...ඒ රටවල මිනිස්සු මේවා ගන්නේ ආයෝජන විදියට...

  • @shalikamadushani6482
    @shalikamadushani6482 2 ปีที่แล้ว

    Sly and anji congratulations ,mama balagena inne wedding ake vlog aka anakal,harima lassanai ,oyage selection කොහොමත් lassanaine

  • @aneelashenali1326
    @aneelashenali1326 2 ปีที่แล้ว +5

    Congratulations akki. Wish you all the best with your future life and always stay happy❤❤

  • @chandanchandan3098
    @chandanchandan3098 2 ปีที่แล้ว

    Attenma harima nihathamani kanthawak.wadagath widiyata haduna daruwek.husband eyatama hariyanawa.harima nihadai.suba pathanawa oyalata

  • @pradeeproshan6820
    @pradeeproshan6820 2 ปีที่แล้ว

    Sathutui dennatama Suba Pathanawa..jesus bless

  • @iroshirathnayake4400
    @iroshirathnayake4400 2 ปีที่แล้ว

    Wedding එකේ වැඩ කටයුතු සාර්ථකත්ව කරගන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 2 ปีที่แล้ว

    Hamadama oya dennata lassanata sathutin adarayen inna thunuruwange ashirwadaya lebewa 🥰❤️❤️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว

    කාලයක් ඉඳල ඔයාගෙ වීඩියෝස් බලන නිසා ඔයාගෙ ටේස්ට් එක කොයි වගේද කියලා තෙරෙනවා ඒ නිසා මගුල් ගේත් ලස්සනට තියෙයි අනිවාර්යයෙන් බලාගෙන ඉන්නවා ඒ දවස එනකන්.....

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 ปีที่แล้ว

    Akki කතා කරණකොට තේරෙනවා හදවතින් තමා කතා කරන්නේ කියලා තේරෙනවා ආදරෙයි හැමදාම

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +1

    සුබ පැතුම්,,හැමදේම සතුටින් පරිස්සමෙන් කර ගන්න ලැබේවා,, නංගි, මල්ලි, ජේසු පිහිටයි

  • @amaliwickramaarachchi3704
    @amaliwickramaarachchi3704 2 ปีที่แล้ว

    ඔයාගේ video මං ගොඩක් ආසාවෙන් බලනවා, congratulations ❤️❤️

  • @ish5369
    @ish5369 2 ปีที่แล้ว +2

    Oyage vlog ekak enakal balagena inne.oyala dennage anagathayata suba pathanawa.love you akki❤

  • @saduishu5128
    @saduishu5128 2 ปีที่แล้ว

    Wedding ekath vlog oni hode akki🙈🙈💗💗

  • @anushajayathilake5951
    @anushajayathilake5951 2 ปีที่แล้ว +2

    Congratulations nangi💐💐💐

  • @osharisandaruwani9428
    @osharisandaruwani9428 2 ปีที่แล้ว +1

    Notification එක දැක්ක ගමන් ආවා.....hi akki.

  • @sewwandisewwandi4747
    @sewwandisewwandi4747 2 ปีที่แล้ว

    Hamadama asawen balana chaneel eka oya streaw berry farm ekats giya dawase idala balanna gaththe ethakota ouage sly na ne eda idala hamadama balanawa anjiyoo

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 2 ปีที่แล้ว

    Suba pathana dedenatama..... thank you vedio ekata harima satutin baluwa... Godbless 🥰

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +1

    සුභම සුභ අනාගතයක් වේවා ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @inoshiabeykoon6242
    @inoshiabeykoon6242 2 ปีที่แล้ว +4

    Akki This is something besides the subject.🥺 Can you please tell me how to select subjects for masters program? Can I still do master of business analytics since I have a business management degree?

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว

      Yes i know students who have done that. But its better if u hve IT diploma too. Sometimes ur agent will say come for an MBA and then chanhe from here. Thats also possible.

    • @inoshiabeykoon6242
      @inoshiabeykoon6242 2 ปีที่แล้ว

      @@LankaninMelbourne thank you akki. I just got my Coe. And I'm excited 🙈

  • @kasundiwijethunga6980
    @kasundiwijethunga6980 2 ปีที่แล้ว

    Harima sathutui akki oya gana oyage hama ashawakma ekakma ekin eka ishta wenw dakinkot harima sathituiii...

  • @bottom0043
    @bottom0043 2 ปีที่แล้ว

    Akki first wedding band and then stone ring top other way around 😬

  • @movindu_withana
    @movindu_withana 2 ปีที่แล้ว +1

    Akke oya record krana device ek mokkd?

  • @marieanjanabandara3965
    @marieanjanabandara3965 2 ปีที่แล้ว

    Congratulations dear May God bless you abundantly 💕💕🎉🎉

  • @p.s.abothejue6881
    @p.s.abothejue6881 2 ปีที่แล้ว

    All the very best for your future, God bless you all ,Anji now you are so beautiful, Good luck,

  • @shakirabanu4941
    @shakirabanu4941 2 ปีที่แล้ว

    mehe jewellery shop vala jewellery gaththot vitharai milk pack / nescafe ekak hamba venne

  • @thathsaranikumarika4627
    @thathsaranikumarika4627 2 ปีที่แล้ว

    අක්කිව දැක්කත් හරිම සතුටුයි.ආදරෙයි අක්කී..♥️😘

  • @chamilafernando5941
    @chamilafernando5941 2 ปีที่แล้ว

    Wish you all the Best 💖🌷

  • @ireshaperera1515
    @ireshaperera1515 2 ปีที่แล้ว +1

    Congratulations nangi

  • @madhuathauda
    @madhuathauda 2 ปีที่แล้ว +2

    So Happy For You Two! 😊💕

  • @Sanjayaranasigha
    @Sanjayaranasigha 2 ปีที่แล้ว +1

    Carter branded gold.wow congratulations both of you

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว

    Congrats...! Fulfill your expectations..!!

  • @madushahansani4842
    @madushahansani4842 2 ปีที่แล้ว

    Congratulations akki darling..asa hithenawa 😍😍

  • @lalithahettiwatta3254
    @lalithahettiwatta3254 2 ปีที่แล้ว

    Hondata thoranna oyalata haki mama ekata kamathiy.sarala wenna wena jeewitha saralawa sathutin gewanna oya dennatama labewa.

  • @ishaneranda9626
    @ishaneranda9626 2 ปีที่แล้ว

    හදවතින්ම සුභ පතනවා අක්කේ ඔයාලා දෙන්නටම සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා ❤️

  • @chandanisamarasekera4324
    @chandanisamarasekera4324 2 ปีที่แล้ว +3

    Congratulations ❤🌹❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +3

    Congratulations නංගියෝ මල්ලි සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️

  • @shanthikodippiliarchchi6268
    @shanthikodippiliarchchi6268 2 ปีที่แล้ว

    Thanks apita wisthara dunnata.wedding eke wada sarthakawa karaganna labewa.

  • @dshinedancestudio7088
    @dshinedancestudio7088 2 ปีที่แล้ว +9

    දඟකාර Anji ට, ලියමි....
    හැඩකාර Sly ට, පුදමි....
    මෙල්බන් දැන් හරි ලස්සනයි වෙනදාටත් වැඩිය...
    ඇස ගැටෙනවා දෙන්නාගේ දගකාරකම් වලට....
    සුන්දර ගුරු යුවතියක්,
    ඇයට සවි ගෙනෙන
    " Sly" ඔබ සැබැවින්ම ,
    ස්වභාවධර්මයේ අපූර්ව දායාදයක්...
    ලගක නැතත් ,හදවතේ ජීවත් වෙන සුන්දර යුවලක්.....
    175k හදවත් සොරාගත් අපූරු මායාවක්...
    මටනම් නෑ ඉවසුමක්....
    දැකගන්න 200k රසිකයන්ගේ ආදරයක්.....
    පතන්නම් එක පැතුමක්....
    ඉටු විය යුතුයි ජීවන ප්‍රාර්තනාවන්....
    තියනවා පොඩි ආසාවක්...
    හම්බෙන්න එක වරුවක්...
    බොනගමන් රස තේකක්...
    ජාඇල දී ,හම්බුනොත් අවස්තාවක්...
    Thaරූ..❤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +1

    Congratulations .❤❤💐💐😘😘💍💍💕💕💕💕💕

  • @ireshajayakody315
    @ireshajayakody315 2 ปีที่แล้ว +1

    Wish you a great life ahead akki...❤️

  • @niluperera3063
    @niluperera3063 2 ปีที่แล้ว +2

    Beautiful Video

  • @Crazy-i1z
    @Crazy-i1z 2 ปีที่แล้ว

    Akki I watch all your videos especially I love watching your videos you are really nice 😍congratulations akki🎁🎊

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +1

    අනා😍😍 congratulations akke😍❤️

  • @dulmikalpana7202
    @dulmikalpana7202 2 ปีที่แล้ว

    Congratulations anji akki😍🥰💖
    ,dn nm math Melbourne innawa wge.hamdam oyage videos balala

  • @KyotowithNS
    @KyotowithNS 2 ปีที่แล้ว +2

    Stay happy and safe akki and aiya😍God bless you☸️✝️♥️♥️

  • @harshanitharakawijesundara9139
    @harshanitharakawijesundara9139 2 ปีที่แล้ว

    Suba pathum dennatama...hama daama sathutin inna..tc.. bye 💐😍

  • @inushijayanga9697
    @inushijayanga9697 2 ปีที่แล้ว +1

    Wish you the best & happiness forever 😊♥️
    Love u akki & ayya ♥️

  • @gretaniegodawatta4993
    @gretaniegodawatta4993 2 ปีที่แล้ว

    Wedding necklace ganne nadda

  • @sthuminimalki4859
    @sthuminimalki4859 2 ปีที่แล้ว

    Ane akki ohe thiyena dog shop ekak pennannako

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 2 ปีที่แล้ว

    Good luck to both if you !! 💐

  • @pereraindi6964
    @pereraindi6964 2 ปีที่แล้ว

    Congratulations ♥️♥️♥️♥️🧑‍🤝‍🧑🧑‍🤝‍🧑👭👬🧑‍🤝‍🧑👭👬nangi....😍😍😍

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว

    I wish best for you both 🌹❤️❤️🇬🇧

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว

    සුබ පැතුම් නංගියො ...ඔයාල දෙන්නට හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️

  • @parklisacrystaljimin4314
    @parklisacrystaljimin4314 2 ปีที่แล้ว

    Very simple. Appreciate it very much. 🤗

  • @ishansachintha9131
    @ishansachintha9131 2 ปีที่แล้ว

    සුබ පැතුම් දුව පුතා සියලු බලාපොරොත්තු සපල වේවා බුදුසරණයි ❤❤❤🌹🌹🌹

  • @DSND
    @DSND 2 ปีที่แล้ว +1

    Congratulations guys 🥰

  • @gimhanikaushalya470
    @gimhanikaushalya470 2 ปีที่แล้ว +1

    Good luck akka 😍😍😍

  • @darshani183
    @darshani183 2 ปีที่แล้ว

    congratulations අක්කා..
    අලුත් ගෙදරත් බලලද තියෙන්නේ දැන්...😍😍

  • @wageeshadasanayaka9733
    @wageeshadasanayaka9733 2 ปีที่แล้ว +2

    Congratulations akkiiii 💚💝

  • @travalsari
    @travalsari 2 ปีที่แล้ว +1

    Sly අයියට වයස කීයද අක්කේ...?

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +4

    Akki Manika 💙💙💙💙

  • @dambureliyanageroshika5398
    @dambureliyanageroshika5398 2 ปีที่แล้ว +1

    Congradulation both of you!!!!!!

  • @renukapriyangani2031
    @renukapriyangani2031 2 ปีที่แล้ว

    ලස්සනයි 🙏🙏🙏🙏සුභ මංගල දෙදෙනාටම 🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰🥰

  • @jayanivithanage536
    @jayanivithanage536 2 ปีที่แล้ว

    සුබ පැතුම් හැමදාමත් සතුටින් ඉන්න ❤❤🥰

  • @dinendrisachintha
    @dinendrisachintha 2 ปีที่แล้ว

    Pls pvt life eke hemadema kiyanna yanna apa.oyage hodata man kiyanne.

  • @dilinishehani1879
    @dilinishehani1879 2 ปีที่แล้ว

    🥰😍🤩congratulations akki

  • @ashafernando1535
    @ashafernando1535 2 ปีที่แล้ว

    Congratulations both. Wish you all the best. God bless you both.

  • @isuriyahanikasenadhira1122
    @isuriyahanikasenadhira1122 2 ปีที่แล้ว

    Congratulations Akki

  • @shanthiherath8654
    @shanthiherath8654 2 ปีที่แล้ว

    සුභ පතනව නංගි ඔයාල දෙන්නටම. බුදු සරණයි.

  • @pradepapradepa3454
    @pradepapradepa3454 2 ปีที่แล้ว

    බුදු සරණයි දුවට🙏🙏

  • @lidep3992
    @lidep3992 2 ปีที่แล้ว +1

    සුබ පැතුම් නැණවත් ගුණවත් කෙල්ලේ

    • @iroshalokugamage9011
      @iroshalokugamage9011 2 ปีที่แล้ว

      Congratulations! Wish you both a very best for your future.

  • @Priyadarsha534
    @Priyadarsha534 2 ปีที่แล้ว

    Congratulation done putha💐❤️👍

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 2 ปีที่แล้ว +1

    ඔබ දෙපළට මගෙනූත් සූභ පැතුම් හැමදාම සතුටින් ඉන්න ලැබෙවා 🌹🌹🌹🌹❤️❤️❤️