pattana desana14| පට්ඨාන දේශනා 13|අධිපති ප්‍රත්‍ය කු+බ්‍යා|කු+කුබ්‍යා|ven dhammagawesi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • අතට පත් නිවන් සැප පසෙක ලා, ලෝ සතුන්ගේ විමුක්තිය පතා, අහසේ තරු පරදවා ඇස් උපුටා දන් දෙමින්, සයුරේ ජල පරදවා ලේ දන් දෙමින්, උතුම් සම්බුද්ධත්වයට පත් වී, දේශනා කරන ලද, අමිල නිමල වූ ශ්‍රි සද්ධර්මය ලොවින් අතුරුදහන් වීමේදී ප්‍රථමයෙන්ම අතුරුදහන් වන පට්ඨාන දහම ආරක්ෂා කර ගැනීම පතාත්,ඒ දහමින් ජීවිත සනසාලීම පතාත්, සිදු කරනු ලබන පඤ්හාවාරයෙන් ආරම්භ කරන ලද ලංකාවේ ප්‍රථම පට්ඨානය දේශනා මාලාව (මෙය ලංකාවේ ප්‍රථම පට්ඨාන දේශනා මාලාව නොව... මෙය පඤ්හාවාරයෙන් ආරම්භ කරන ලද ලංකාවේ ප්‍රථම පට්ඨාන දේශනා මාලාව ය.)
    හා සම්බන්ධ වීමට හා ලිපි ලේඛන ලබා ගැනීමට ඔබටත් අවශ්‍ය නම් පහත whatsapp හා telegram සමූහය හා සම්බන්ධ විය හැකිය .
    මේ උතුම් දේශනා බුරුම රට සිට සිදුකරනු ලබන අතර
    පෙර පිං ඇති ඔබටත් ඒ හා සම්බන්ධ විය හැකිය
    ටෙලිගෑම් t.me/egamtyu
    whatsapp chat.whatsapp....
    #pattana# patthana #
    #පට්ඨාන දේශනා # අභිධර්මය#
    #abhidhamma#ven dhammagawesi #

ความคิดเห็น • 25