ගෙදර හදන සබන් පදම් කරන හරිම විදිහ ඔබ දැන සිටියේ නෑ නේද?.You didn't know how to make homemade soap ,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 51

  • @hashinithilakarathna627
    @hashinithilakarathna627 ปีที่แล้ว +1

    අතපය හතර වාරු නැති මිනිස්සු කරන්න දෙයක් නෑ කියල බලන් ඉන්නවා ඒත් ඔයා වගේ ආදර්ශමත් චරිතයක්, හිතේ හයියෙන් ජීවිතේ ලස්සනට ගෙවන ඔයා ගැන මාරම ආඩම්බරයි ❤

    • @sandhya5521
      @sandhya5521  ปีที่แล้ว

      Thence.ආදරෙයි හැමදාම

  • @hansicool2106
    @hansicool2106 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටිනවා මිස්. මං නොදන්න දෙයක් කෙනෙකුගෙන් ඇහුවා. එතකොට කියලා දෙනවාට රැපියල් 3500/ දාන්න කියලා එකවුන්ටිි නම්බර් එක දැම්මා. ඊට පස්සෙ කියලා දෙන්නම් කිවුවා. එහෙම බැලුවාම මිස් ගුරු මුෂ්ටියක් තියා නොගෙන සියලු දේ පැහැදිලිව කියලා දෙනවා. ⁣නිදුක් නීරෝගී වාසනාවන්ත සැපවත් දුකින් තොර වු ලස්සන අනාගතයක් ලැබේවායි පතනවා. තෙරැවණ් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබටත් පවුලේ සියලු දෙනාටමත්💐💐💐💐🙏🙏🙏

    • @sandhya5521
      @sandhya5521  9 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 👍💪❤.අපි කවුරුත් දවසක මැරෙන මිනිස්සු ඒ නිසා කිසිම දෙයක් හංගගෙන ඉන්න ඒකේ කිසිම තේරුමක් නෑ.

  • @Kenul_Akya
    @Kenul_Akya หลายเดือนก่อน

    Budusaranai.hitekahatak nativ deyak kiyal denvt

    • @sandhya5521
      @sandhya5521  27 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබතුමියට

  • @loachanaa331
    @loachanaa331 18 วันที่ผ่านมา

    ස්තූතියි මිස්

  • @RuwanChaminda-q8j
    @RuwanChaminda-q8j ปีที่แล้ว +1

    Mehema karana aeken balaporoththu wenne suwada radawa ganna aeka vitharada, neththam thawa monawa hari thiyanawada

    • @sandhya5521
      @sandhya5521  ปีที่แล้ว

      සුවද රදව ගන්න එක විතරක් නෙමෙයි සබන් කැටය හුලං වැදිලා සවුත්තු වෙන එක නතර කරන්නත් එක්කයි.

  • @AmilasadaruwanAmilasadaruwan
    @AmilasadaruwanAmilasadaruwan ปีที่แล้ว +1

    Tnxxx😊😊😊

  • @gayaniiroshika3521
    @gayaniiroshika3521 6 หลายเดือนก่อน

    Soda ash kochcharakda Danna ona

    • @sandhya5521
      @sandhya5521  6 หลายเดือนก่อน

      පොල් තෙල් 275ට නම් 20g දාන්න

    • @gayaniiroshika3521
      @gayaniiroshika3521 6 หลายเดือนก่อน

      Thank you .......

  • @rohanaariyawansha3354
    @rohanaariyawansha3354 ปีที่แล้ว

    අපේ සුභ පැතුම් ඔබ තුමියට

    • @sandhya5521
      @sandhya5521  ปีที่แล้ว

      බොහොම ස්‍තූතියි

  • @JADJayathungaDon
    @JADJayathungaDon ปีที่แล้ว +1

    Saban hadanakota ikmanata ganawenne ai

    • @sandhya5521
      @sandhya5521  ปีที่แล้ว

      පොල් තෙල් වල ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන් .දිගටම ඒ වාගේ වෙනවානම් මට කෝල් එකක් ගන්න .

  • @gayaniiroshika3521
    @gayaniiroshika3521 6 หลายเดือนก่อน

    Saban eke bara adu wenawata monada karanna one

    • @sandhya5521
      @sandhya5521  6 หลายเดือนก่อน

      සෝඩා ඈෂ් ටිකක් දාන්න

  • @janithmadushanka2852
    @janithmadushanka2852 ปีที่แล้ว

    Mewa hadanna badu ganne kohenda

    • @sandhya5521
      @sandhya5521  ปีที่แล้ว

      බඩු හොයාගන්න නැතිනම් මට කතා කරන්න 0764092208

  • @SwarnaGamagee
    @SwarnaGamagee 10 หลายเดือนก่อน

    Oya ta godaak isthuthi mis

    • @sandhya5521
      @sandhya5521  10 หลายเดือนก่อน

      හරි ❤

  • @gayanudayananda-pz7gk
    @gayanudayananda-pz7gk 4 หลายเดือนก่อน

    මේවා ගෙන්ව ගන්න කොහොමද

    • @sandhya5521
      @sandhya5521  4 หลายเดือนก่อน

      ගෙවන්න දෙන්නේ නැහැ

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 11 หลายเดือนก่อน

    මමත් සබන් හදනවා

    • @sandhya5521
      @sandhya5521  11 หลายเดือนก่อน

      බොහොම හොඳයි

  • @anuradhaamarasinghe6125
    @anuradhaamarasinghe6125 ปีที่แล้ว

    jayavea aobthumiyata

  • @tmcbandara9815
    @tmcbandara9815 ปีที่แล้ว

    සබන් ඉක්මනින් දියවෙන එක අඩු කරගන්නෙ කොහොමද

    • @sandhya5521
      @sandhya5521  ปีที่แล้ว

      ටැල්ක් දාන්න

  • @sumithragomes-gr8qs
    @sumithragomes-gr8qs 7 หลายเดือนก่อน

    අතින් හදන සබන් වලට s.l.s.සහතිකය,ගත හැකි ස්ථාන ගැන දන්න කෙනෙක් කමන්ට් එකක් දාන්න.ඒසදහා.ගතවන,කාලය,මිල ගනන් ගැනත් කරුණාකර සදහන් කරන්න.

    • @sandhya5521
      @sandhya5521  7 หลายเดือนก่อน

      A G ඔපිස් එකට ගිහින් විස්තර දැනගන්න පුලුවන්

  • @rohanaariyawansha3354
    @rohanaariyawansha3354 ปีที่แล้ว

    👍

  • @ranasinghebanda1527
    @ranasinghebanda1527 ปีที่แล้ว

    සබන් කැට 1000 ක් හැදුවොත් පදම් කරන්නේ කොහොමද ?

    • @sandhya5521
      @sandhya5521  ปีที่แล้ว +1

      මේ විදිහට පෙට්ටිවලට අහුරලා තියන්න දවස් 14 ක්.

  • @raveenishan3986
    @raveenishan3986 ปีที่แล้ว

    Waradi.... Saban walata hodata hulan wadinna oni padam wenna...wathura enne nathi widihata wenama kamareka hodata hulan wadinna oni dawas 14k yanakam

    • @sandhya5521
      @sandhya5521  ปีที่แล้ว

      ඒ ඔයාගෙ විදිහ වෙන්න ඇති මං කියලා දෙන්නේ මං ඉගෙන ගෙන ඉන්න විදිහ හා මං අත් හදා බලපු දේවල් .මේ විඩියෝ එක බලලා සාර්තකව සබන් හදපු අය මට කතා කරලා ස්තූතී කලා මං කියා දුන්නු විදිහ හරි කියලා.ලොකු සමාගම් මැසින් වලින් හදන සබන් වලට නම් ඔයා කියන විදිහ හරි යායි ඒත් කෝස්ට්ක් සෝඩා යොදා ගෙන හදන සබන් වලට නම් හරියන්නේ නෑ.🤣🤣

    • @raveenishan3986
      @raveenishan3986 ปีที่แล้ว +1

      @@sandhya5521 handmade soap හදන විදිහ තමා මාත් කිව්වේ අපහසයට නෙමේ.... වැරැද්ද වැරැද්දමයි.... කරුණාකර ITI, industrial devlopment board වැනි පිළිගත් ආයතනකින් විමසන්න...

    • @kchandralatha3798
      @kchandralatha3798 26 วันที่ผ่านมา +1

      O😅​@@sandhya5521

  • @nadeekadevika4075
    @nadeekadevika4075 ปีที่แล้ว

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 ปีที่แล้ว

    සබන් කොල ඔයා හදනවද

  • @Sanjayaruvi
    @Sanjayaruvi 8 หลายเดือนก่อน +1

    සබන් හදන්කොට පොල් තෙල් ටිකට කෝස්ටික් සෝඩා දාපු ගමන් එක පාරට ගන වෙන්නෙ ඇයි අච්චු වලට වක්කරන්නවත් බෑ ගොඩක් ගන වෙනව විනඩි 4ක් වගෙවත් කලවම් කරන්න කලින්

    • @sandhya5521
      @sandhya5521  8 หลายเดือนก่อน

      පොල් තෙල් එකේ අවුලක් .තෙල් එක මරූ කරලා වෙන තෙල් එකකින් හදන්න

    • @Sanjayaruvi
      @Sanjayaruvi 8 หลายเดือนก่อน

      @@sandhya5521 ආ හරි

  • @RgMadhu-xn5cr
    @RgMadhu-xn5cr 5 หลายเดือนก่อน

    වට්සප් ලොග් වෙන්න බැහැනේ සබන් අච්චුගන්න ඔනි

    • @sandhya5521
      @sandhya5521  5 หลายเดือนก่อน

      පුළුවන් ආයෙත් බලන්න