Why some vehicles need 2T oil in Sinhala | with English sub | Knowledge lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • #Why #2Toil #Knowledgelk
    Follow Knowledge lk on Facebook : / knowledgelkhome
    ඔබ දැකලා ඇති ත්‍රීරෝද රථ, තණකොළ කපන යන්ත්‍ර වගේ යන්ත්‍රෝපකරණ වලට ඉන්ධන යොදද්දී ඒ සමඟ 2T oil නම් යම් oil වර්ගයක් මිශ්‍ර කරලා යොදනවා.නමුත් හැම යන්ත්‍රයකටම එහෙම යොදන්නේ නැහැ.ඒ ඇයි? එහෙනම් ඇයි මේ සමහර උපකරණ වලට විතරක් 2T oil යොදන්නේ? මොකක්ද ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය?
    ඒ වගේ ගැටලු ඔබටත් තියෙනවා නම් මේ වීඩියෝ එකෙන් ඒ ගැටලුවලට පිළිතුරක් ලබාගන්න හැකිවේවි...
    මේ වීඩියෝ එක අවසානයේදී ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පහළින් comment කරන්න.ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක් වෙනුවෙන් share කරන්න.තවත් මේ වගේ වටිනා වීඩියෝ බලන්න දැන්ම Knowledge lk subscribe කරන්න...
    You would have seen that, when filling fuel to some machines like three wheelers, grass cutting machines, a kind of oil called "2T oil" is mixed with them.But they don't use in every machine.But why? If so, why only some machines use "2T oil"? What's the purpose of them?
    If you have questions like these, you'd get answers to them by viewing this video...
    After watching this video, please leave a comment saying your ideas about this video. Also share this video for another one.Please subscribe Knowledge lk for more interesting videos like this...

ความคิดเห็น • 36

  • @akilasenevirathna9890
    @akilasenevirathna9890 2 ปีที่แล้ว +2

    ගොඩක් කට්ටිය නොදන්නා කතාවක් මේක.💛👍

  • @sadunrok.5962
    @sadunrok.5962 2 ปีที่แล้ว +1

    පෙලක් අය 4ස්ටොක් වහන වලටත් 2Tඔයිල් එකතු කරනවා ඉන්ධන සමග ඉන්ධන ටැංකි දිරා යැම වලක්වා ගැනිමට

  • @samanbandara821
    @samanbandara821 3 ปีที่แล้ว

    Patta bro.thawa oni

  • @sandaruwanweerasinghe2543
    @sandaruwanweerasinghe2543 3 ปีที่แล้ว

    Niyama pahadili kirimak.. thank u...♥️

  • @tharusdiaries
    @tharusdiaries 4 ปีที่แล้ว

    අදයි දන්නේ . Great video

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 2 ปีที่แล้ว

    ඇත්ත ටම හොදයි මල්ලි .මට දැන ගන්න පුලුවන් ද two stroke threewheel එකකට ප්‍රධාන ටැංකි යට 2t නොදා වෙනත් ක්‍රමයක් තියෙනවා ද

  • @sonofmothernature6263
    @sonofmothernature6263 2 ปีที่แล้ว +1

    4 ස්ටෝක් වාහනවලට 2t දාන්න හොඳ නැද්ද ඒ කියන්නෙ.අපෙ බයික් වලට අපි දානවනෙ.සර්විස් එකෙ ඩයල් එකම තමා කිව්වෙ.හැබැයි ෆුල් ටැන්ක් ගහපු වෙලාවට අර 30ml පැකට් එක්කින් බයික් දෙක්කට දානව.එහෙම අවුල්ද

    • @slgamingdiluka8583
      @slgamingdiluka8583 2 ปีที่แล้ว

      එහෙම අවුලක් නෑ පොඩ්ඩක් දුම දානව එච්චරයි
      2t දාන එක එන්ජිමටත් හොදයි

  • @All-wg5hs
    @All-wg5hs 2 ปีที่แล้ว

    💞 වාහනයක් 2 ස්ටොක් වාහනයක්ද 4 ස්ටොක් වාහනයක්ද කියල කොහොමද අඳුර ගන්නෙ.

  • @rukmanvidusara109
    @rukmanvidusara109 3 ปีที่แล้ว +1

    බයික් වලට දාන්න හොදයිද

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว

    එතකොට බයික් වල තියෙන්නේ 2 stroke ද 4 stroke ද?

  • @pragunachandrasekara8922
    @pragunachandrasekara8922 4 ปีที่แล้ว

    Great bro

  • @Jaquilla69
    @Jaquilla69 4 ปีที่แล้ว

    එලම❤❤👌👌

  • @kavindaravishan1166
    @kavindaravishan1166 4 ปีที่แล้ว

    Thisal boi ♥️

  • @sanjeewakumara6990
    @sanjeewakumara6990 2 ปีที่แล้ว

    ටු ස්ට්‍රොක් වීල් එකකට 2t වෙනුව්ට 4t දාන එක අවුලක් නැද්ද. කොපමන ප්‍රමානයක් දාන්න ඔනද

  • @slmusic2919
    @slmusic2919 2 ปีที่แล้ว

    Bike akkata damot aull yaida

  • @kbt3831
    @kbt3831 2 ปีที่แล้ว

    2T වෙනුවට 4T යොදන්න බැරිද? ප්‍රමාණය අඩු කරලා.

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 2 ปีที่แล้ว

    මම නිතරම පෙට්‍රල් ටැන්කිය ෆුල් තියාගන්නව ටික ටික අඩුවෙන හැටියට තමයි මම පෙට්‍රල් ගහන්නෙ එතකොට 2t දාන්න ඔන පුමානය හිතා ගන්න බැනෙ

  • @udaramadhusanka4502
    @udaramadhusanka4502 3 ปีที่แล้ว +1

    Three wheel akata 2T danne netiwa diwwoth mokd wenne ?

    • @knowledgelk9615
      @knowledgelk9615  3 ปีที่แล้ว

      2T oil පෙට්‍රල් සමඟ මිශ්‍ර කරලා දාන්න ඕනෙ 2 stroke engine තියෙන three wheeler වලට විතරයි.ඒව⁣ගේ engine එකකට 2T නොදා හෝ නියමිත ප්‍රමාණයට අඩුවෙන් යොදල දීර්ඝ කාලයක් ධාවනය කලොත් ඔය වීඩියෝ එකේ දක්වල තියෙනව වගේ පිස්ටන් එකට සහ සිලින්ඩර් එකට හානි වෙනව ඝර්ෂණය නිසා...

  • @funnyvideos-kj9ur
    @funnyvideos-kj9ur 3 ปีที่แล้ว

    Bike wlata 2t petrol demmoth weradida

  • @dananjayayapa2163
    @dananjayayapa2163 2 ปีที่แล้ว

    Mate බයික් එකට පෙට්‍රල් බාගෙට 2t කාලක් වැටුනා.දැන් මන් mk

  • @allaallah8232
    @allaallah8232 3 ปีที่แล้ว

    2 stroke 3 port treweel clach akata koccara pramanayakda oil danna oni plez Ripley

    • @knowledgelk9615
      @knowledgelk9615  3 ปีที่แล้ว

      ඒ ගැන නම් මට ලොකු අවබෝධයක් නෑ...කාර්මික ශිල්පියෙක්ගෙන් අහල දැනගන්න එක වඩාත් හොඳයි කියල මම හිතනව...sorry...

    • @surangagamage4555
      @surangagamage4555 3 ปีที่แล้ว

      30 ml per Petrol 1 liter

  • @srilankantours98
    @srilankantours98 2 ปีที่แล้ว

    2t 4strock එකකට දැම්මොත් Engine එක හානි වෙනවද.

    • @mohamedimran422
      @mohamedimran422 2 ปีที่แล้ว

      Spark plug pichchei. Duma danda patangai. Piston hiravennath ida thiyenava

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 2 ปีที่แล้ว

    Petrol 1L 2t oil කොච්චර danna oneda

  • @gayashanamith4949
    @gayashanamith4949 4 ปีที่แล้ว

    gg brohhhh

  • @asbpowertech2662
    @asbpowertech2662 4 ปีที่แล้ว

    Oyawa sabe kala matath ekak denna saho please th-cam.com/video/nKvlp6DDgFc/w-d-xo.html