Why some vehicles need 2T oil in Sinhala | with English sub | Knowledge lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 36

  • @akilasenevirathna9890
    @akilasenevirathna9890 3 ปีที่แล้ว +3

    ගොඩක් කට්ටිය නොදන්නා කතාවක් මේක.💛👍

  • @sadunrok.5962
    @sadunrok.5962 2 ปีที่แล้ว +1

    පෙලක් අය 4ස්ටොක් වහන වලටත් 2Tඔයිල් එකතු කරනවා ඉන්ධන සමග ඉන්ධන ටැංකි දිරා යැම වලක්වා ගැනිමට

  • @samanbandara821
    @samanbandara821 3 ปีที่แล้ว

    Patta bro.thawa oni

  • @tharusdiaries
    @tharusdiaries 4 ปีที่แล้ว

    අදයි දන්නේ . Great video

  • @sandaruwanweerasinghe2543
    @sandaruwanweerasinghe2543 3 ปีที่แล้ว

    Niyama pahadili kirimak.. thank u...♥️

  • @All-wg5hs
    @All-wg5hs 2 ปีที่แล้ว

    💞 වාහනයක් 2 ස්ටොක් වාහනයක්ද 4 ස්ටොක් වාහනයක්ද කියල කොහොමද අඳුර ගන්නෙ.

  • @funnyvideos-kj9ur
    @funnyvideos-kj9ur 3 ปีที่แล้ว

    Bike wlata 2t petrol demmoth weradida

  • @slmusic2919
    @slmusic2919 2 ปีที่แล้ว

    Bike akkata damot aull yaida

  • @allaallah8232
    @allaallah8232 4 ปีที่แล้ว

    2 stroke 3 port treweel clach akata koccara pramanayakda oil danna oni plez Ripley

    • @knowledgelk9615
      @knowledgelk9615  3 ปีที่แล้ว

      ඒ ගැන නම් මට ලොකු අවබෝධයක් නෑ...කාර්මික ශිල්පියෙක්ගෙන් අහල දැනගන්න එක වඩාත් හොඳයි කියල මම හිතනව...sorry...

    • @surangagamage4555
      @surangagamage4555 3 ปีที่แล้ว

      30 ml per Petrol 1 liter

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว

    එතකොට බයික් වල තියෙන්නේ 2 stroke ද 4 stroke ද?

  • @rukmanvidusara109
    @rukmanvidusara109 3 ปีที่แล้ว +1

    බයික් වලට දාන්න හොදයිද

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 2 ปีที่แล้ว

    ඇත්ත ටම හොදයි මල්ලි .මට දැන ගන්න පුලුවන් ද two stroke threewheel එකකට ප්‍රධාන ටැංකි යට 2t නොදා වෙනත් ක්‍රමයක් තියෙනවා ද

  • @Jaquilla69
    @Jaquilla69 4 ปีที่แล้ว

    එලම❤❤👌👌

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 2 ปีที่แล้ว

    මම නිතරම පෙට්‍රල් ටැන්කිය ෆුල් තියාගන්නව ටික ටික අඩුවෙන හැටියට තමයි මම පෙට්‍රල් ගහන්නෙ එතකොට 2t දාන්න ඔන පුමානය හිතා ගන්න බැනෙ

  • @pragunachandrasekara8922
    @pragunachandrasekara8922 4 ปีที่แล้ว

    Great bro

  • @sanjeewakumara6990
    @sanjeewakumara6990 2 ปีที่แล้ว

    ටු ස්ට්‍රොක් වීල් එකකට 2t වෙනුව්ට 4t දාන එක අවුලක් නැද්ද. කොපමන ප්‍රමානයක් දාන්න ඔනද

  • @udaramadhusanka4502
    @udaramadhusanka4502 4 ปีที่แล้ว +1

    Three wheel akata 2T danne netiwa diwwoth mokd wenne ?

    • @knowledgelk9615
      @knowledgelk9615  3 ปีที่แล้ว

      2T oil පෙට්‍රල් සමඟ මිශ්‍ර කරලා දාන්න ඕනෙ 2 stroke engine තියෙන three wheeler වලට විතරයි.ඒව⁣ගේ engine එකකට 2T නොදා හෝ නියමිත ප්‍රමාණයට අඩුවෙන් යොදල දීර්ඝ කාලයක් ධාවනය කලොත් ඔය වීඩියෝ එකේ දක්වල තියෙනව වගේ පිස්ටන් එකට සහ සිලින්ඩර් එකට හානි වෙනව ඝර්ෂණය නිසා...

  • @kavindaravishan1166
    @kavindaravishan1166 4 ปีที่แล้ว

    Thisal boi ♥️

  • @dananjayayapa2163
    @dananjayayapa2163 2 ปีที่แล้ว

    Mate බයික් එකට පෙට්‍රල් බාගෙට 2t කාලක් වැටුනා.දැන් මන් mk

  • @sonofmothernature6263
    @sonofmothernature6263 2 ปีที่แล้ว +1

    4 ස්ටෝක් වාහනවලට 2t දාන්න හොඳ නැද්ද ඒ කියන්නෙ.අපෙ බයික් වලට අපි දානවනෙ.සර්විස් එකෙ ඩයල් එකම තමා කිව්වෙ.හැබැයි ෆුල් ටැන්ක් ගහපු වෙලාවට අර 30ml පැකට් එක්කින් බයික් දෙක්කට දානව.එහෙම අවුල්ද

    • @slgamingdiluka8583
      @slgamingdiluka8583 2 ปีที่แล้ว

      එහෙම අවුලක් නෑ පොඩ්ඩක් දුම දානව එච්චරයි
      2t දාන එක එන්ජිමටත් හොදයි

  • @kbt3831
    @kbt3831 2 ปีที่แล้ว

    2T වෙනුවට 4T යොදන්න බැරිද? ප්‍රමාණය අඩු කරලා.

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 2 ปีที่แล้ว

    Petrol 1L 2t oil කොච්චර danna oneda

  • @srilankantours98
    @srilankantours98 2 ปีที่แล้ว

    2t 4strock එකකට දැම්මොත් Engine එක හානි වෙනවද.

    • @mohamedimran422
      @mohamedimran422 2 ปีที่แล้ว

      Spark plug pichchei. Duma danda patangai. Piston hiravennath ida thiyenava

  • @gayashanamith4949
    @gayashanamith4949 4 ปีที่แล้ว

    gg brohhhh

  • @asbpowertech2662
    @asbpowertech2662 4 ปีที่แล้ว

    Oyawa sabe kala matath ekak denna saho please th-cam.com/video/nKvlp6DDgFc/w-d-xo.html