ක්ලබ් වසන්තට වෙඩි තැබූ අය සොයන්න මහජන සහය ඉල්ලන පොලීසිය - තොරතුරු තියෙනවා නම් කියන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 270

  • @sagaranilantha4019
    @sagaranilantha4019 หลายเดือนก่อน +35

    වෙඩි තියපු ඈයො කෙසේ වෙතත් ලොකු පැටි නම් නිකං 11 වසරේ කොල්ලෙක් වගේ

  • @katsrk3039
    @katsrk3039 หลายเดือนก่อน +52

    මොනව අල්ලන්ටද😂😂.
    😂😂😂😂😂😂 දැන් මාසයක් විතර ගිහිල්ල. මෙයාල දැන් පෘථිවියෙන් පිට වෙන මන්දාකිණියකටත් ගිහිල්ල ඇති. ගමේ රා පෙරන උන් අල්ලන්ටනන් එක කෝල් එකෙන් විනාඩි 5න් ජිප් එක එනව😂😂😂

  • @amithakumarasri2092
    @amithakumarasri2092 หลายเดือนก่อน +57

    ඕක කවදාවත් අල්ලන්න බැරි එකක් මොකද පොලිසිය දේශපාලකයන් මේකට සම්බන්ධ නිසා

    • @pcgaming-wy7fd
      @pcgaming-wy7fd หลายเดือนก่อน

      ow aththatama un thama okkoma karanne

    • @user-ym6eu9kg6x
      @user-ym6eu9kg6x หลายเดือนก่อน

      Niwa😂

  • @asiripereraofficial
    @asiripereraofficial หลายเดือนก่อน +11

    බන්ධනාගාරයේදී මැරුණු රැඳවියෝ දෙන්නෙක්ගේ පින්තූර දැම්මා.ආයේ හොයන්න වෙන්නේ නෑ ඉතින්😂😅

  • @capitalland1071
    @capitalland1071 หลายเดือนก่อน +45

    🤣🤣🤣🤣🤣🤣🤣 දැන් මුන්ගේ මොනා අල්ලන්නද බන් මුන් දැන් රටින් පැනලා ඇති 🤣🤣🤣🤣 දැන්ද පොටෝ දන්නේ 🤣🤣🤣🤣🤣

  • @Amarasinghage.25
    @Amarasinghage.25 หลายเดือนก่อน +50

    තුවක්කු බෝම්බ වලින් චන්ඩිකම් පෙන්වන මෙවැනි බයගුලු අමනයන්ට සමාවක් නොදිය යුතුමයි😡😡😡😡😡

    • @enjoylife996
      @enjoylife996 หลายเดือนก่อน

      ඔයා දෙන්න පුක.

    • @enjoylife996
      @enjoylife996 หลายเดือนก่อน +2

      @@Amarasinghage.25එතකොට අපෙන්පඩි අරන් මිනිස්සුන්ට බලු වැඩ කරන පොලිසිය .මැති ඇමතිවරු ගැන මොකද කියන්නෙ..ඔය නිල ඇදුම් අදින උන්ම තමයි උන්ව ඒ තත්වෙට ඇදල දාන්නෙ..ඇත්ත තිත්තයි යාලු..😪

    • @thiwamorfy-ef9es
      @thiwamorfy-ef9es 28 วันที่ผ่านมา

      අයි එතකොට චන්ඩි කම් පෙන්නන්න ඕනේ කඩු පොලුවලින්ද පින්නයෝ😂

  • @lakkithadiyagamage7797
    @lakkithadiyagamage7797 หลายเดือนก่อน +21

    ලොකු පටී කියල ලීලසේනගෙ පොටෝ එක දාල ඇය්

    • @KomariFaisal
      @KomariFaisal 22 วันที่ผ่านมา

      😂😂😂

  • @user-hc5oc1us3g
    @user-hc5oc1us3g หลายเดือนก่อน +11

    ඔය ඉන්නෙ අහිංසකයො තුන් දෙනෙක් වෙන්නඇති අනිවාර්‍යෙන්ම ....මෙච්චර කල් ගියා අදුරගන්න... 😂😂 සීන් එක සරලව මෙහෙමයි... ගහපු උං දැන් මෙහෙ නෑ ලොවෙත්... උං ගහල එදාම අනිවා පනිනවා.... පොලිසියට දැන් උන්ව අල්ලන්න බෑ... පොලිසියට දැන් නෝන්ඩිය... පොලිසියේ ඊලග පියවර 3ක් ඇල්ලුව... එකෙක් රියදුරා අනිත් උං දෙන්න වෙඩික්කරුවො කිව්ව... ෆයිල් එක වැහුවා. කතාව ඉවරයි. සමහර විට ඔය උන් තුන්දෙනා ජීවිතේට වෙපන් එකක් අල්ලලවත් නැතුව ඇති...😂😂😂

  • @MR.-kt2gp
    @MR.-kt2gp หลายเดือนก่อน +12

    සේරම පැත්තකින් තියල එකට ලොකු පැටීට කන්න ටිකක් දෙන්න යන් කියන අය කෝ😂😂මන්දපෝශන පැටී😂😂

    • @enjoylife996
      @enjoylife996 หลายเดือนก่อน

      @@MR.-kt2gp ඇග පතෙන් මනින්න එපා යලු .මොරාල් එක..බ්‍රෘස්ලි දැක්කම එය ගැන නොදන්නවනම් ඔයාටහිනා යාවි නේද.🤔

    • @999nilu
      @999nilu หลายเดือนก่อน

      හම්බකරාට වැඩක් නෑ කාලා බීලා ඉන්නේ නැති ලෝබ මිනිස්සු 😂

    • @KomariFaisal
      @KomariFaisal 22 วันที่ผ่านมา

      😂🎉🎉🎉😅😅

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 หลายเดือนก่อน +8

    තෙල්දෙනිය පොලිසියේ ඉයෙ ලොකු අපරාධයක් ඇල්ලුවා.ගගේ මාලු අල්ලපු කොල්ලෙක් බිලි පිත්තත් එක්ක ඇල්ලගෙන ගියා..

    • @chandimaharshani995
      @chandimaharshani995 หลายเดือนก่อน

      😂😢

    • @danushkadanushka1481
      @danushkadanushka1481 หลายเดือนก่อน

      අඩේ දෙරනේ සර්නවාහිනිවල කීවේ නෑනේ..සුපිරි වැඩ්ඩෝ ටිකක් ඉන්නේ පොලිසියේ..බිලි පිත්ත අතඩංගුවට ගත්තද..අනේ හොදයි පොලිස් මහත්තරු ..ඔය වගේ ලොකු අපරාද අල්ලන්න වැඩි වැඩියෙන් ලැබේවා..ඔය මිනිමැරුම් වගේ පොඩි දේවල් හොයන්න අපේ උදව් ඉල්ලනවා නේද. අපි උදව් කරමු..මොකද අරවගේ ලොකු අපරාද කාරයෝ අල්ලද්දි වෙලාව මදි ඇති...

    • @ChamindaSenarathna-s9x
      @ChamindaSenarathna-s9x 27 วันที่ผ่านมา

      Huuuu

  • @DahamnimaDaham
    @DahamnimaDaham หลายเดือนก่อน +17

    😂😂😂😂පවි අනෙ..දැන් මතක් වෙලා තියෙන්නේ

  • @enjoylife996
    @enjoylife996 หลายเดือนก่อน +6

    පුක දෙන්න අපිට එච්චර අමාරුවක් නෑ..ඔකුන්ම අන්තිමේදි ඔත්තුව දීපු එකා පාව දීල කියක් හරි අරන්..අන්තිමට ඔත්තුව දීපු එකා මැරුම් කන්න වෙනකොට ශෝඉනෙ ඕකුන් දන්නෙ අතට අහු උනාම අරන් ගිහින් මරන්නයි..අහින්සක මිනිස්සුන්‍ට .අතින් ගන්ජ කුඩු දාල හිර්‍රේ දාන්නයි ඒ නිසා ඕකුන්ට පුක දෙන්නෙප

  • @ackumudinikumudu8233
    @ackumudinikumudu8233 หลายเดือนก่อน +14

    කොහෙන්ද දැන් අපි හිනා වෙන්න ඕනෙ.😂

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 หลายเดือนก่อน +6

    දැන් නීතිඥ යින් ගුවන් තොටුපොළ අසල ගැවෙසෙනවා ඇති මොහුන් එනකල් ,තම සේවාදායකයා කරගන්ට ,හොද ගානක් කපාගන්ට පුලුවන්

  • @chandanawijekumara545
    @chandanawijekumara545 23 วันที่ผ่านมา +1

    අපේ පෑතේ පොලිසිය ත් මහා ලෝකු හොරැ ටිකක් ඇල්ලුවා ..සිනි රා ළග තබා ගැනීම ...නිවසක් හදන්න වෑලි ටිකක් ගොඩ දාපු .. කිසිම සහනයක් නෑ හිරේ 😂😂😂 කොහොමද..දක්ෂ කම

  • @rakithasampath518
    @rakithasampath518 หลายเดือนก่อน +11

    ලොකු පැටීගේ පොඩි බලපන්කෝ....😂😂

    • @chandimaharshani995
      @chandimaharshani995 หลายเดือนก่อน

      ekat boru photo1k bn

    • @user-ue3lw1dw5k
      @user-ue3lw1dw5k หลายเดือนก่อน

      Loku patiii newei ykooo mii patii😂😂

  • @chanukadinuk1618
    @chanukadinuk1618 หลายเดือนก่อน +9

    අපේන් සහය පතන්නේ පොලිසියේ ඒවුන් නිදිද්

    • @hansihnsi3909
      @hansihnsi3909 หลายเดือนก่อน

      ඒක ඇත්ත.උන් නිදි ඒකනෙ අපේ රටට මේ කල ගිහිල්ලා තියෙන්නෙ

  • @Roshan-or9er
    @Roshan-or9er หลายเดือนก่อน +18

    ලොකු පැටි මි පැටියෙක් වගෙ

  • @iroshiiro4599
    @iroshiiro4599 หลายเดือนก่อน +16

    මාරයි උන්ට පැනල කාලය දීල දැන් තමයි උන්ගෙ මූනත්තහඩු පෙන්නන්නෙ ම

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 หลายเดือนก่อน +1

    ලොකු.කරල බලන කණ්ණාඩියක් අරගෙන හතරවටේ බැලුවනං පෙනෙයි.
    විකාර වල හොඳ එක.

  • @sajithsandaru6390
    @sajithsandaru6390 หลายเดือนก่อน +9

    වසන්ත විතරයිද මේකෙන් මැරුනේ 😂😂😂

    • @user-cg4ek2tv1g
      @user-cg4ek2tv1g หลายเดือนก่อน +2

      ඇයි, නයන වාසුල

    • @d.uthpalani3416
      @d.uthpalani3416 หลายเดือนก่อน +2

      මුන් කෝමාවෙලා ඉදලා තියෙන්නේ ඊයේ සිහිය ඇවිත් ගනන් ගන්න එපා🤣 එල්ටීටීඊය සම්බන්ධ නැති ගම් නම් පින්තූර ටිකක් ඊයේ හවස හම්බෙලා තියෙන්නෙ 🤣😁

  • @Nasaraniya131
    @Nasaraniya131 หลายเดือนก่อน +24

    යකෝ ලොකු පැටී දෙකේ පන්තියේ පොඩි එකෙක් වගේනේ

  • @ChandiChandralatha
    @ChandiChandralatha หลายเดือนก่อน +6

    ලොකු පැටිද චුට පැටිද😢😢

  • @suwarank9065
    @suwarank9065 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් මුන් රටින් ගිහින් ඇති.දැන් .තමා .මුන් අල්ලන්න මතක් වෙවා තියෙන්නේ .නාට්‍යයක්

  • @hirushanathmina2666
    @hirushanathmina2666 หลายเดือนก่อน +19

    මොකාද බන් අර ලොකු පැටියා 😂😂😂😂😂😂😂

    • @sadunarunamiusic8298
      @sadunarunamiusic8298 หลายเดือนก่อน

      ලොකු පැටීගෙ පොඩි😂

    • @roshanwijesuriya-q3p
      @roshanwijesuriya-q3p หลายเดือนก่อน +4

      ඌට මන්දපෝෂණයද කොහෙද

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 หลายเดือนก่อน +1

      Ssssssss sssssssss kata kata😂😂😂😂😂

    • @user-cg4ek2tv1g
      @user-cg4ek2tv1g หลายเดือนก่อน

      @@hirushanathmina2666 ඒක තමයි මමත් බැලුවෙ. 11 වසර පොඩි එකෙක් වගේ 🤣🤣

    • @SanjeewaniGunarathne-lw8kl
      @SanjeewaniGunarathne-lw8kl หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @HmbvTharaka-df9sc
    @HmbvTharaka-df9sc หลายเดือนก่อน +9

    ලොකු පැටී කියද්දි මං හිතුවෙ හෙන ලොකු පොරක් කියල යකෝ. 🤣

  • @ravvlog8819
    @ravvlog8819 หลายเดือนก่อน +2

    මුන් දැන් ලංකාවෙන් පැනලා ඇති. එකයි මුන්ව media වලට දැම්මෙ 😂😂

  • @raymondbasil6691
    @raymondbasil6691 หลายเดือนก่อน +4

    යන්තන් පොටෝට්කක් දානවා වගේ වැන් චන්දෙත් ලගනේ

  • @thiwamorfy-ef9es
    @thiwamorfy-ef9es 28 วันที่ผ่านมา

    තොරතුරු දෙයි දන්න එකෙක් උනත් බලන් හිටපන්🤣

  • @hansihnsi3909
    @hansihnsi3909 หลายเดือนก่อน +1

    ලැජ්ජයි බං ලන්කාවෙ පොලිසිය ගැන.රෙදි ඇදන්ද බං මේ මහජන සහය ඉල්ලන්නෙ.🤮🤮🤮

  • @GoldenLands-eg8ux
    @GoldenLands-eg8ux หลายเดือนก่อน

    පොලිසියෙ වුන්ගෙ කොන්ද පණ නෑ.. උන් ඉන්නෙ හෙල්මට් ලයිසන් නැති එවුන් අල්ලන්න විතරද

  • @suneethagallage4359
    @suneethagallage4359 หลายเดือนก่อน

    අපේ පොලිසියේ කෙරුවාව . මගජනයා ට සොයන්න ලු මිනිමරුවන්. කොහොමද ලංකාවේ නීතිය .😂.

  • @subatheja7574
    @subatheja7574 หลายเดือนก่อน

    පොලෝසියෙන් ඇහුව නම් හොඳයි ...කියාවි ඉන්න තැන ...😅😅😅😅

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 หลายเดือนก่อน +1

    😂😂😂😂කේ සුජීවා සහ අංජලී අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ප්‍රශ්න කළා නං ඔච්චර අඬන්න දෙයක් නෑ. පව් අර නයන වාසුලගෙ හත් දවසෙ දානෙවත් මේ මිනීමරු යක්ෂණියො දීලා නෑ. කොහොමද සුදු රෙදි ඇඳගෙන කරපු බෞද්ධ රංගනය 😂😂😂😂😂

  • @user-rj9qs3zy9s
    @user-rj9qs3zy9s หลายเดือนก่อน +3

    ඕකත් ඔහොම්මම යට යයිද දන් නැ

  • @sahasdulmina4783
    @sahasdulmina4783 หลายเดือนก่อน +10

    කක්ක සුජීවට බිම දාල පයින් ගහපියව්.
    එතකොට කව්ද කියල කියයි.👌

    • @preethiperera9261
      @preethiperera9261 หลายเดือนก่อน

      කැරි සුජීව ඕකි පන්නල ඇති උන්ව ඉන්දියාව ට

  • @user-cg4ek2tv1g
    @user-cg4ek2tv1g หลายเดือนก่อน +4

    1:25 මූද ලොකු පැටී. මම හිතුවේ වසන්ත වගේම බතලයෙක් කියලා. 😂

  • @osha7277
    @osha7277 หลายเดือนก่อน

    මට හිතා ගන්න බෑ පොලිසිය මෙච්චර ඇයි ක්ලබ් වසන්තගේ සිද්ධිය හොයන්නේ කියලා .ගොඩාක් උන් බෝත්ල් ගත්තේ ක්ලබ් වසන්තගේන් තමයි .ඒත් මෙච්චර කිසිම මනුස්සයෙක් මැරුනට මෙහෙම search කරල නෑ

  • @VG11779
    @VG11779 28 วันที่ผ่านมา

    අනේ බන් ඇයි තව ටිකක් පරක්කු වෙලා දාන්න එපැයි. කුපිරි පොලීසිය ලංකාවෙ 😂

  • @CiaoBella-by6xl
    @CiaoBella-by6xl หลายเดือนก่อน +1

    අර ලොකු පැටී කියන එකා නිකන් හූනෙක් වගේ නේ බන්.මටත් ගහන්න පුලුවන් ඌට දෙකට කැඩෙන්න.මුන් මේ ආයුධ කෑල්ලක් තියාගෙන පාතාලේ කියලා රගන පොඩි එවුන්නේ.මුන් පාතාලේ කියලා වෙන රටවල උන්ට පෙන්නන්න එපා.උන් අපිට හිනාවෙයි...😅😂😅😅

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 หลายเดือนก่อน +1

    මුං මහ අමු කාලකන්නි පාටයි

  • @DeshapriyaKannangara
    @DeshapriyaKannangara หลายเดือนก่อน

    පව් පොලිස් බබාල ටික

  • @shammihaththalla2551
    @shammihaththalla2551 16 วันที่ผ่านมา

    ඔතන ළමයෙක් වඩා ගෙන ඉන්න එකා දන්නවා ඇති..ඌ ඔත්තු බලන එකෙක් වෙන්න ඇති..නැතිනම් පහලින් තුවක්කු අරන් එනවා බලාගෙන බය නැතුව ඉන්නවානේ...😂

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 28 วันที่ผ่านมา

    අපිටදකියන්නේ.පොලීසියතියෙන්නේබොරූවට

  • @wathsalawiccramasinha484
    @wathsalawiccramasinha484 หลายเดือนก่อน +8

    කඩිනමින් ගෙන්වා ගෙන ආයෙත් ඇප දීලා පනින්න දීපල්ලා

  • @kumarigamage5125
    @kumarigamage5125 หลายเดือนก่อน

    ඔහොම දැම්මම කොහොමත් හොයන්න බැ මොකද මුන් දැන් දන්නවා මුන්ව හොයන්න අදුන ගන්න මහා ජනතාවට දැනීම් දීලා කියලා. දැන් මුන් කරන්නෙ වෙස් මරු කර ගනී එක ෂුවර්. එක්කෝ හොර නාමකින් රට පනී 😂😂මේවගේ දේවල් කරන්න ඕනේ රහසිගතව

  • @TosareTosare
    @TosareTosare หลายเดือนก่อน

    පොලිසිය.හැත්ත.අනිවාර්යෙන්.සමිබන්දයි.දෙස.පලනය.සමිබන්දයි.හිතක්.පපුවක්.නැති.මිනිස්සු.ලස්සනට.හිටපු.පවුලක්.විනාස.කෙරලා.දැමිමා.එ.මනුසයෙ.මරනඩ.උදවු.කෙරපු.හැම.එකාටම.සුබදාර්මය.පල.දෙනිඩ.ඔනා.පවු

  • @truefeelings3174
    @truefeelings3174 หลายเดือนก่อน +1

    මේ හදිසියේ 😅🤮

  • @chameeraudayanga1016
    @chameeraudayanga1016 หลายเดือนก่อน

    මෙයාලා දැනට ඉන්නේ බ්‍රහස්පති කියන ග්‍රහලෝකේ මට දවසක් හමු උනා😄😃😀

  • @samithjayangaperera4076
    @samithjayangaperera4076 หลายเดือนก่อน +1

    පාස්කුට වුණ ඒකේ අණීක .

  • @d.uthpalani3416
    @d.uthpalani3416 หลายเดือนก่อน +3

    මාසයක් කෝමා වෙලා හිටියද කට්ටිය මහජන සහය පතන්න..? උන් රටින් ගියාට පස්සේ අපිද උන්ව අල්ලලා දෙන්න ඔනේ..?
    මන් හිතන්නෙ නම් ගම් ටිකකුයි පින්තූර ටිකයි හදා ගන්න කල් මදිවෙන්න ඇති.
    එත්කොට එල්ටීටීඊය හිටපු මොකෙක්ගේ හරි, මඩකලපු පැත්තේ කගෙ හරිවත් චූටි හරි සම්බන්ධයක් ඇත්තෙම නැතිව ඇති නේහ්..? 🤣

  • @dmrdisanayaka306
    @dmrdisanayaka306 หลายเดือนก่อน

    අම්මො🙊 ලොකු පැටි 😂😂

  • @challengerzmusic
    @challengerzmusic หลายเดือนก่อน

    මැද එකා කෝලියා වෙන්න බැරිද...නැත්තන් උගේ නෑයෙක්

  • @sihara.walgama
    @sihara.walgama หลายเดือนก่อน

    ලොකු පැටී කිව්වට පොඩියිනෙ😅

  • @GayanBandara-g6r
    @GayanBandara-g6r หลายเดือนก่อน

    රටින් පන්නල .දැන් කියනව මහජන සහය පතනව කියල ... ඉදපල්ල ඉදපල්ල සම්පූර්ණ සිස්ටම් එකම මාට්ටු කරනව මේ රටේ ජනතාව

  • @tharangasanjeewa3665
    @tharangasanjeewa3665 หลายเดือนก่อน

    ප්‍රශ්න කරන විදිහ ,සැකකරුවන් අත්අඩංගුවට ගන්න විදිහ ,තොරතුරු ප්‍රසිද්ධ කරලා දැන් හොයනවා සැකකරුවන් 😂

  • @R.A.T.wasthsala
    @R.A.T.wasthsala หลายเดือนก่อน

    පොලිසියේ අලුත්ම ඩ්‍රාමා එක 🙄

  • @annekarunaratne4274
    @annekarunaratne4274 หลายเดือนก่อน

    දැන් මේ ක්ලබ් වසන්තගේ මරණය ඇරුනම වෙන දෙයක් ඇත්තේම නැද්ද කියන්න? දැන් මාසයක් තිස්සේ මේ පාතාලයින්ට පුදුම ප්‍රසිද්ධියක්, ප්‍රචාරයක් නෙ දෙන්නේ ! ස්වර්ණවාහිනීය ප්‍රවෘත්ති හිගා කනවා.

  • @user-we9bo6of4r
    @user-we9bo6of4r หลายเดือนก่อน

    යකො ලොකු පැටිද ලීලසෙනද මේ. මුන් අන්තිමට මිනි මරුවො කියලා කොහෙ හරි ඉන්න ඇටයො දෙන්නෙක් තුන්දෙනෙක් අල්ලලා හිරේට දායි. මුන් තුවක්කුවක් තියා රතිඤා කරලක් පත්තු කරලා නැතුව ඇති

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 หลายเดือนก่อน

    ඉන්දියාවේ මහා ජනාතාවගේ සහාය පැතුවානම හරිනෙ මොකටද මේ මසායක් විතර ගඅයාට පස්සෙ මෙහෙ මිනිස්සුන්ගෙ සහාය පතන්නෙ 😂😂😂😂

  • @romeshjayathilake
    @romeshjayathilake หลายเดือนก่อน

    භහිරවයා අල්ලන්න ඉතින් කොහොමත් පොලීසියේ මහත්තුරුන්ට බැරි වුනා ...
    ගුරුන්නාන්සේ .කෙනෙක් ට පුළුවන් වේවී භහිරවයා අල්ල ගන්න ඒත් නිදානයට අරක් ගත්තු එකෙක් නම්.....😂😂😂😂😂😂

  • @gihanjayasooriya9809
    @gihanjayasooriya9809 หลายเดือนก่อน

    මේ කලින්‍ මැරිච්ච උන් දෙන්නෙක්ගෙ ෆොටෝ 2 ක්ද දන්නෙත් නෑ...එහෙව් වැඩනේ පොලිස්කාරයො කරන්නෙ

  • @TosareTosare
    @TosareTosare หลายเดือนก่อน

    අැයි.පොලිස්.බල්ලෙ.ඉන්නෙ.දාලා.හොයන්ඩ.පුලුවන්.අනිත්.එවා.හොයනවා.නමි.අැයි.එකට.පොලිස්.බල්ලෙ.දාන්ඩ.බැරි

  • @harshanksandaruwan3016
    @harshanksandaruwan3016 หลายเดือนก่อน

    ඕකුං ගෙන්නන්න පුලුවන් නම් ගෙනත් ඉවරයක් කරන්නෝන නැත්තං උන් ආය එලියට ඇවිත් තවත් මේ වගේම දේවල්
    කරනවා

  • @dilshanweerasingha9724
    @dilshanweerasingha9724 หลายเดือนก่อน

    ලොකු පැටී කියන තරම් ලොකු නෑ වගේ.. මං හිතුවෙ දඩ පොරක් වෙන්න ඇති කියලා

  • @gayashanchandi708
    @gayashanchandi708 หลายเดือนก่อน

    ලොකු පැටී ගෙ නම ගෙනියන පොඩි පකාගෙ හැටි බලකො😂😂😂

  • @Chanakamms
    @Chanakamms หลายเดือนก่อน

    මුන් ටික රටෙන් පනිනකම් නේද හිටියේ මූනු ටික දාන්න 😂😂😂

  • @tharangasanjeewa3665
    @tharangasanjeewa3665 หลายเดือนก่อน

    දැන්ද හොයන්නේ,,පුදුම විමර්ශන මේවා,,

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 หลายเดือนก่อน

    ලොකු පැටියා රැට කැමට ගත හැකි මියො කන එකෙක්ට 😂😂😂

  • @technolk8221
    @technolk8221 หลายเดือนก่อน

    මේ comment පොලිසියෙන් බලනවා ඇති බං😂

  • @Alpha.sd10286
    @Alpha.sd10286 26 วันที่ผ่านมา

    අපෙන් අහන්නෙ මොකො තොපි දන්නවනෙ කව්ද තිබ්බෙ කියල පකෙ පොලීසිය 😂😂

  • @AndrasGraant
    @AndrasGraant หลายเดือนก่อน

    පොලිසියයි දේශපාලුවො යි එකතුවෙලා ගහන චිත්‍රපටි

  • @pathmakumara4256
    @pathmakumara4256 หลายเดือนก่อน

    මහා බැංකුව කඩපු එවුන්ද දන් නැ.

  • @Sudu-aiya
    @Sudu-aiya หลายเดือนก่อน

    100 million දෙන්න එතකොට කියයි රජෙට එහෙම නිකන් වැඩ කරන්න අය නැහැ නෙද

  • @ChamindaChaminda-pl6dw
    @ChamindaChaminda-pl6dw หลายเดือนก่อน

    පොලිසියට පූළුවන් කසිප්පු අල්ලන්න විතරයි

  • @sathishliston
    @sathishliston หลายเดือนก่อน

    ඕක 3මාසෙ දානෙත් දීලා දැම්මනම් හොද නැද්ද😂 ගොං මී හරක් ඉන්න රට අනීවාර්යයෙන්ම වෙනස් කල යුතුයි .ඒ වෙච්ච දවසෙ දැම්ම නම් මේ |ෙවනකොට බඩු ඇතුලේ😂

  • @sunethajantha1493
    @sunethajantha1493 หลายเดือนก่อน

    මමනම් ඉතින් දැක්කත් කියන්නේ නැ මොකද ලංකාවේ නීතිය ගැන අපි හොඳට දන්නව අද ඇල්ලුවා හෙට ඇප..

  • @shashikanishan1440
    @shashikanishan1440 หลายเดือนก่อน +1

    K sujeewa case eka piti passe inna seen ekak tiyenne

  • @BAd-q4z
    @BAd-q4z หลายเดือนก่อน

    සුජීවා.දෙමලියි.ගනිකාවියෙ.දෙන්නයි.අරපොන්නයයි.ගෙනල්ලා.අහගනිල්ලා.දක.තුනක්.ඇනලා....අසරන.කසුප්පු..කාරෙක්නම්.අල්ලාගෙන...බුරයි......මහජන..සහය...නොදකින්.පොලිසියයි..සී.අයි.ඩී..යයි.අර.වෙසියො.ලග..දණ.නවලා..නීතිය..රෙද්ද.අස්සෙ..හැංගි..මුත්තමි.කරනවා..බුද්ධි.අංශ.නැ..මන්ද.බුද්ධික.අංශ.නොදකින්.උඹලා

  • @CiaoBella-by6xl
    @CiaoBella-by6xl หลายเดือนก่อน

    යකෝ අපෙන් තොරතුරු අහනවා නම් පොලිසියේ උඹලා ඉන්නේ මොකටද.ඔය ලොකු පැටීද මොකාද එකාව අල්ලගෙන නම් ඉන්නේ ඕකගේ ඇටේ මිරිකලා අහපන්කෝ අනිත් උන් ටික කොහෙද ඉන්නේ කියලා.ඒකත් මුන් අපෙන් සහය පතනවා.පොලිසියේ ආයුධ ටික අපිට දීලා උඹලා ගෙදර පලයන්.😂😅😂😅

  • @waliwitiyalakmal5107
    @waliwitiyalakmal5107 หลายเดือนก่อน

    ලොකු පැටී කිව්වට මූ වලිප්පුව හැදිච්ච එකෙක් වගේනේ

  • @InujsheharaDilmantha
    @InujsheharaDilmantha หลายเดือนก่อน

    වෙන එකෙක් කරානම් මෙලහකට අරගෙන😂😂

  • @asangajeewandara2109
    @asangajeewandara2109 หลายเดือนก่อน

    😂😂දැන්ද බං සහාය පටන්නේ 😂😂

  • @ishulakshan9397
    @ishulakshan9397 หลายเดือนก่อน

    අනේ අල්ලපු ගමන් මරන්න ❤️🙏

  • @user-cr3zs5zo2h
    @user-cr3zs5zo2h หลายเดือนก่อน +1

    😂😂😂 යෙ

  • @rambo-official9831
    @rambo-official9831 หลายเดือนก่อน

    ලොකු පෑටි 😂

  • @rishithadinuruwan1650
    @rishithadinuruwan1650 หลายเดือนก่อน

    ලොකු පැටීට සීනීද😂

  • @surangalakmal4187
    @surangalakmal4187 23 วันที่ผ่านมา

    මේ වගේ උන්ව ඉවර කරන උන්ව ජාතික වීරයෝ කරන්න ඕන හරිනම්😂

  • @preethiperera9261
    @preethiperera9261 หลายเดือนก่อน +1

    කැරි (කේ) සුජීව ගෙන් අහන්න

  • @FirstKuw-hv7xe
    @FirstKuw-hv7xe หลายเดือนก่อน

    චන්ඩිව මන් දන්නවා ඕකා අහුංගල්ලේ ඉන්නෙ . ඉස්සර අහුංගල්ලේ ඌරගහ පාරේ නිතරම ඉන්නවා

  • @user-zc6lu6zy4z
    @user-zc6lu6zy4z หลายเดือนก่อน

    මහජන සහ ඉල්ලනව ලැජ්ජාවෙ බෑ 🖕

  • @user-gf4kh8rd8c
    @user-gf4kh8rd8c หลายเดือนก่อน

    අරූද ලොකු පැටී😂..

  • @amithchuti1569
    @amithchuti1569 หลายเดือนก่อน +2

    Dn hoyanna puluwan awulk nha api hoyamu.ammage huththa hoyanna puluwan dn

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 หลายเดือนก่อน

    දැන් හොයපල්ලා පුපු...😀😀😀උන් රටෙත් නැතුව ඇති ඕයි..😀😀😀

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha หลายเดือนก่อน

    ක්ලබ් වසන්තම වලෙන් නගිටලා එව් මරපු උන්ව සොයන්න

  • @user-nn3rv4ne5y
    @user-nn3rv4ne5y หลายเดือนก่อน

    Loku pati kiyala ahala thibunata dakke adai..hithuwe godak loku athi kiyala☺️

  • @DayaniSooriyaArachchi
    @DayaniSooriyaArachchi หลายเดือนก่อน +1

    අඩ් අල්ලා ඉන්න එඋට ඇට කැඩ්වනම් හරි

  • @liyoshiyona
    @liyoshiyona หลายเดือนก่อน

    අජිත් රෝහණ දන්නෑ. How Sad 😂. පොලීසියට ගිහින් බලන්න. අජිත් රෝහණ ඇති 😂

  • @romeshdilhara-2715
    @romeshdilhara-2715 หลายเดือนก่อน

    මුන් මැරිලා බන්..

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl หลายเดือนก่อน

    Not public rivals will give tips to intelligence.