කපුරු පැලවලින් ගහ පිරෙන්න මල් ගන්න හැටි.How to Grow Chrysanthemum Flowers.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 47

  • @shashikadilshan3152
    @shashikadilshan3152 8 หลายเดือนก่อน +1

    කිසිම විඩීයෝ එකකින් නොලැබුන. වැදගත් කරුණු ගොඩක්. ඇත්තටම වටින උපදෙස් ♥️♥️♥️♥️

  • @sakuvlog-official
    @sakuvlog-official หลายเดือนก่อน +1

    අනේ ගොඩක් වටිනවා... ❤🥰

  • @zarawickramasinghe6812
    @zarawickramasinghe6812 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට... අවශ්‍ය පොහොර ජාති නම් වශයෙන් කියනවට ඉතාමත් පැහැදිලව කියල දෙනවට 💐❤️

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 3 หลายเดือนก่อน +2

    Big bud powder එක කපුරු පැල වලට හොදයිද?? සාමාන්‍යයෙන් වතුර ලීටර් දෙකකට ග්‍රෑම් එකක් දියකරන්න කියලා තියෙන්නේ.. ටිකක් වැඩිපුර දිය කලොත් PH වැඩිවෙලා ගහට හානි වෙයිද??? 🤔🤔

    • @rjagrihouse4761
      @rjagrihouse4761  3 หลายเดือนก่อน +1

      Ow Mal pipenna Danna puluwan wadipura Danna epa malpala walata hoda na. Yaramila target pohora eka Danna puluwanm Mal godak hodata hadenawa.

    • @KspEdirisinghe
      @KspEdirisinghe 2 หลายเดือนก่อน

      Up p"

  • @gayanthagaya4129
    @gayanthagaya4129 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි.කපුරු ගස්වල කොල මැරෙන්නේ ඇයි කියනවද

    • @rjagrihouse4761
      @rjagrihouse4761  หลายเดือนก่อน

      passe wathura wadi unahama, ira eliya godak wadi unahama, pitimakuno haniwalata, pohora wadi ho madi unahama kola halenawa.

  • @KawindiJayasooriya
    @KawindiJayasooriya ปีที่แล้ว

    ගොඩක් visthara ekama videos eke🤩

  • @oki1215
    @oki1215 ปีที่แล้ว +1

    Very clear thank you soo much!

  • @musicforrelax7219
    @musicforrelax7219 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා..... yaramila complex ekai...osmacott high 4 ...k44 demmata kmk nedda

    • @rjagrihouse4761
      @rjagrihouse4761  2 ปีที่แล้ว +1

      yaramila danna gaha hadenakam ita passe mal pipenna kale wenakota k44 osmocote yodaganna puluwan.

  • @shanthafernando647
    @shanthafernando647 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබට.....

  • @shinestar1589
    @shinestar1589 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මේ විදියට නම් කවුරුත් කියන්නේ නෑ

    • @rjagrihouse4761
      @rjagrihouse4761  5 หลายเดือนก่อน

      thank you 😊😊😊😊😊

  • @Sheronkenan
    @Sheronkenan 2 หลายเดือนก่อน +1

    Rapid root nathuwa pala karanna baridha?

    • @rjagrihouse4761
      @rjagrihouse4761  2 หลายเดือนก่อน

      puluwan komarika kallak aragena eka galath palakaraganna puluwan. nikamma palakaranakota mul adinawa aduy

  • @mohamedinthiyas336
    @mohamedinthiyas336 2 ปีที่แล้ว

    Thank u so much.supper explanation

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 3 หลายเดือนก่อน

    ස්තුතියි

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 หลายเดือนก่อน +1

    Hewaneda auwada ona kiyala jiyanhane

    • @rjagrihouse4761
      @rjagrihouse4761  หลายเดือนก่อน

      kapuru walata godak auwa hodanaha uda kaleta paya 2k 3k auwa watunahama ati hewana wadi wenna hodath na.

  • @musicforrelax7219
    @musicforrelax7219 2 ปีที่แล้ว

    මන් අද කපුරු ගස් කප්පාදු කළා...ඇල්බට් සොලුෂන්ත් දැම්මා ... යාරමිලත් දැම්මට කමක් නැද්ද?

    • @rjagrihouse4761
      @rjagrihouse4761  2 ปีที่แล้ว

      යාරමිලා දැම්මට කමක් නැහැ ගොඩක් දාන්න එපා තේ හැදි බාගයක වගේ ටිකක් දාන්න.

  • @sheltonwijesiri
    @sheltonwijesiri 2 ปีที่แล้ว +1

    හිරු එළියේ තියන්න හෙදද නැත්නම් සෙවණ තියෙන තැනක්ද හොඳ කපුරු ගස් තියන්න.තද අව්වට ගස් මැලවෙනවා.

    • @rjagrihouse4761
      @rjagrihouse4761  2 ปีที่แล้ว

      Kapuru palawalata uda hiru eliya labena tanaka tiyanna. nitarama hiru eliya watenna hoda na. godak rasni tanwala kapuru hadenne na. Sewana tiyana tanaka tiyana udata vitarak auwa watena tanaka.

  • @chandrikagamage7973
    @chandrikagamage7973 4 หลายเดือนก่อน

    Good vidio

  • @SandhyaDela
    @SandhyaDela ปีที่แล้ว

    Godak dewal danuwath una.sthuthi

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 ปีที่แล้ว

    Thanks ,

  • @dilanimadushika4644
    @dilanimadushika4644 ปีที่แล้ว +1

    Cut flowers valata ganna krishanthi pala nadda.ganna

  • @musicforrelax7219
    @musicforrelax7219 2 ปีที่แล้ว

    දීලීර නාශක දැම්මට කමක් වැද්ද වහින කොට...

    • @rjagrihouse4761
      @rjagrihouse4761  2 ปีที่แล้ว

      දිලීර නාශක වහින වෙලාවට දාන්න එපා වැස්ස නැති කාලයක හවස් වෙලාවක දිලීර නාශක දාන්න ඕන.

    • @musicforrelax7219
      @musicforrelax7219 2 ปีที่แล้ว

      @@rjagrihouse4761 රෝස වලත් එහෙමද?

  • @wasanthimalani1583
    @wasanthimalani1583 ปีที่แล้ว +1

    යාරමිලා ,ඔස්මකෝට් හොඳ නැද්ද ?

    • @rjagrihouse4761
      @rjagrihouse4761  ปีที่แล้ว

      Yaramila Complex N.P.K 12:11:18 Tiyana pohora ekath godak hoday.

    • @wasanthimalani1583
      @wasanthimalani1583 ปีที่แล้ว

      @@rjagrihouse4761 thanks for you

    • @shinestar1589
      @shinestar1589 5 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි

  • @himalikanadeeshani3009
    @himalikanadeeshani3009 2 ปีที่แล้ว

    👍👍

  • @DRStudyMore727
    @DRStudyMore727 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @mahinsahiroshani2772
    @mahinsahiroshani2772 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @pushpadayani4129
    @pushpadayani4129 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 ปีที่แล้ว

    Thanks ,

  • @DilkiNayanika-no7kj
    @DilkiNayanika-no7kj 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 ปีที่แล้ว

    Thanks ,

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 ปีที่แล้ว

    Thanks ,