ගහ පිරෙන්න මල් ගන්න බෝගන්විලා මුල සිට සරලව | නිවැරදිව | Bougainvillea | Ceylon Agri | Episode 249

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • බෝගන්විලා ලබා ගැනීමට සහ උපදෙස් ලබා ගැනීමට දියත උයන කුටි අංක 09 දී හැකියාවක් ඇත. 0777-631517 - Katana Nursery
    ගහ පිරෙන්න මල් ගන්න බෝගන්විලා මුල සිට සරලව | නිවැරදිව | Ceylon Agri | Episode 249
    #boganwilla #ceylonagri #flowerplants

ความคิดเห็น • 134

  • @CeylonAgri
    @CeylonAgri  2 ปีที่แล้ว +18

    බෝගන්විලා ලබා ගැනීමට සහ උපදෙස් ලබා ගැනීමට දියත උයන කුටි අංක 09 දී හැකියාවක් ඇත. 0777-631517 - Katana Nursery

    • @ashokawithanage8216
      @ashokawithanage8216 2 ปีที่แล้ว +1

      Athu kappadu karannedda ethakota? E gena qwe nehene....

    • @blessingchurch3348
      @blessingchurch3348 6 หลายเดือนก่อน

      .😊😅H⁷⁷@@ashokawithanage8216

  • @crishanthaattapattu5796
    @crishanthaattapattu5796 2 ปีที่แล้ว +13

    ඔබ දෙපලගේ ඉතාමත් සරල පැහැදිලි කිරීම තුලින්, මෙම පැල වගාව පිළිබඳව තිබූ ප්‍රශ්න රැසකට සාර්ථක පිළිතුරු ලැබුණා. බෙහෙවින්ම ස්තූතියි !

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 2 หลายเดือนก่อน +1

    ආච්චි අම්මේ ඔබකරන මේ ඉතාමත් අගනා මෙහෙයට ඔබතුමියට නීරෝගිමත් වී දීර්ඝායුශ ලැබේවා.....

  • @baddramannapperuma5282
    @baddramannapperuma5282 2 ปีที่แล้ว +5

    ඔබතුමියගේ මිල නොහැකි හැකියාවට...දිරිය කාන්තාවකට හිමි විය යුතු ආශිර්වාදය ගරු කටයුතු බව මගේ හඩවතින්ම ඔබ්තුමියට පිරි නමනව.
    නිරෝගි බවත් තුණුරුවන්ගේ ආශිර්වදයත් නිරතුරු ලැබේවා...

  • @siriyalathaamarasingha2937
    @siriyalathaamarasingha2937 2 ปีที่แล้ว +12

    ගොඩක් කාලෙක ඉදන් මේ පිලිබදව දැනුමක් බලාපොරොත්තුවෙන් හිටියෙ .ගොඩක් ස්තුතියි ඔබට ..

  • @jeewanthabakmeegahawaththa4246
    @jeewanthabakmeegahawaththa4246 2 ปีที่แล้ว +7

    ඔබ දෙපලටම නිදුක් නීරොගී දීර්ඝායුෂ වේවා....!

  • @fullbloom7934
    @fullbloom7934 2 ปีที่แล้ว +11

    බොහොමත්ම ස්තූතියි. නොදැන හිටපු කරුණු රැසක් දැනගත්තා, එතුමිය පැළවලට සාත්තු කල විදියෙන්, ඒ පැළ ගැන කතා කල විදියෙන් මට නම් තේරැණේ පැළ ගැන තියන අවංක ලෙංගතුකම 🥰 දිගාසිරි වේවා! 🙏🏻

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว

      🙏

    • @KushiGeethma
      @KushiGeethma 2 ปีที่แล้ว

      bohoma sthuthi apiwa danuwath kallata athumiyata budu sarni

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටින අදහස් ටිකක් දැනගත්තා පැල අරන් හිටවන්න ඕන ඇත්තටම බෝගන් විලා ඒපා වෙලා තිබුනේ ගොඩක් ස්තුතියි

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 ปีที่แล้ว

      වටිනා උපදෙස් ඔබදෙදෙනාටම,බොහොම ස්තුතියි !

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 ปีที่แล้ว

      මෑනියනි ඔබටනිදුක් නීරෝගි භාවය චිර ජි්වනය ලැබේවා !!!

  • @zeenathharoon6485
    @zeenathharoon6485 2 ปีที่แล้ว +8

    ගොඩාක් වටිනා වැඩසටහනක්.මම හොයමින් හිටියේ.ගොඩාක් ස්තුතියි 🙏 🙏 ඔබ දෙදෙනාටම දීර්ගයු ලැබේවා !!!

  • @tolive615
    @tolive615 2 ปีที่แล้ว +5

    වැදගත් ලස්සනයි සර් ඔබතුමාගේ පැහැදිලි කිරීම්. හොද දැනුමක් ලබාගන්න පුලුවන්

  • @malkisilva6672
    @malkisilva6672 2 ปีที่แล้ว +3

    වැදගත් දේවල් godak ඉගෙන gatta..theruwansaranai oba thumiyata

  • @srimapathmini2244
    @srimapathmini2244 2 ปีที่แล้ว +5

    බෝගන්විලා ගැන නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ස්තුතියි

  • @dhammikah.t.3434
    @dhammikah.t.3434 2 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබ දෙපළටම

  • @dsagdt383
    @dsagdt383 2 ปีที่แล้ว +5

    බලාපොරොත්තුව සිටි හොද විඩියෝවක් බොහොම ස්තුතියි

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @yashintharanuka9247
    @yashintharanuka9247 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති නොදන්නා දෙවල් බොහොමයක් දැනගත්තා

  • @samankumara2326
    @samankumara2326 2 ปีที่แล้ว +9

    නියමයි.ගොඩාක් වට්නවා

  • @ElephantSoul
    @ElephantSoul 2 ปีที่แล้ว +6

    අපේ ආච්චී අම්මට බුදුසරණයි

    • @ElephantSoul
      @ElephantSoul 2 ปีที่แล้ว

      th-cam.com/users/WasgamuwaSOUL

  • @OshadiDulakshi-jf2ye
    @OshadiDulakshi-jf2ye 2 หลายเดือนก่อน +1

    Gidak watinwa.. oba depalt බෙහෙවින්ම isthuthi..

  • @malijayaraj7130
    @malijayaraj7130 8 หลายเดือนก่อน

    ගොඩක් ගොඩක් වටිනා වැඩසටහන ඔබදෙපලටම බෙහෙවින්ම ස්තුතියි නොදන්නා දේ කියා දුන්නට සියල්ලම දෙවියන්ගේ පිහිටයි ❤

  • @aquaticartlasindu5013
    @aquaticartlasindu5013 2 ปีที่แล้ว +4

    Very important video uncle. Thank you very much. 🙏🙏🙏💚💚💚

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +4

    දෙදෙනාටම හුගක් ස්තුතියි . හුගාක් දේ ඉගෙන ගත්තා .

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +2

    ලස්සන මල් වත්තක් ඔබතුමාටත් එතුමිය ටත් දැනුවත් කිරීම පිළිබඳව ගොඩක් ස්තුතියි නොදන්න දේ ගොඩක් ඉගෙන ගත්තා තෙරුවන් සරණයි 🙏🙏🙏👍👍👍👍🌷🌷🌷🌷

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 ปีที่แล้ว +1

      ඔබ තුමාගෙ මෑනියන් ද කියල අපට සිතුනා ඔබ දෙදෙනාටම නිදුක් නි්රෝගි භාවය චිරජි්වනය ලැබෙිවා
      තෙරැවන් සරණයි !!!

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 ปีที่แล้ว

      , 🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය.....ගොඩාක් වට්නවා

  • @shinestar1589
    @shinestar1589 หลายเดือนก่อน

    අනේ ඒ හොදම අම්මා කෙනෙක් කිසිම රහසක් නැතිව ම කියලා දුන්න අනේ සර් ආයේ වීඩියෝ එකක් ඒ අවංක හොද අම්මා ගේ වීඩියෝ වක් ගෙන්න බුදුසරණයි සියලු දෙවි රැකවරණයි.

  • @shinestar1589
    @shinestar1589 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී භාවය සහ දීඝායු සම්පත්තිය නිරතුරුවම පතමි තෙරුවන් සරණයි අම්මේ. සර් ටද එසේම වේවා යි පතමි කරුණා කර තව වීඩියෝ එකක් මේ ගුණවත් මව්‍ තුමිය සමගින් ගෙන එන ලෙස ඉල්ලා සිටිමි. බොහොම ස්තුතියි.,

  • @dilukshikavijeweera8300
    @dilukshikavijeweera8300 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතිය ...

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +3

    නොදන්න ගොඩක් දේවල් දැනගත්තා...👍💐

  • @k.ddhammika5249
    @k.ddhammika5249 3 หลายเดือนก่อน +1

    ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @himallakshan608
    @himallakshan608 2 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @jayaminisandya6805
    @jayaminisandya6805 2 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබ දෙපලටම.

  • @menakanilanthi822
    @menakanilanthi822 8 หลายเดือนก่อน

    වැදගත් කරුණු ගොඩක් ඉගෙන ගත්තා ඔබ දෙපළටම ස්තුතිය

  • @indiararandeny8999
    @indiararandeny8999 2 ปีที่แล้ว +3

    Thank you miss.

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි 🙏

  • @sndfamily5831
    @sndfamily5831 ปีที่แล้ว

    ගොඩක් පිං ඔබ දෙපලටම.නිදුක් නීරෝගි සුවය ලැබේවා .බුදු සරනයි

  • @kamarypop65
    @kamarypop65 28 วันที่ผ่านมา

    💐හොද පැහැදිලි කිරිිමක් අම්මෙ බුදු සරනයි නිරොගි සුවය ලැබේවා අමිමට 🙏🙏🙏🙏

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔබලාට දීර්ඝායුස ලැබේවා jasu phitay budusaranay ❤️🙏

  • @suwanweerawardana7897
    @suwanweerawardana7897 2 ปีที่แล้ว +1

    I am very happy about both of your lesson very nice .i learn lot of thing s from you god bless you both .

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว

      Thank you so much

  • @nishanthinisenathirajah9376
    @nishanthinisenathirajah9376 2 ปีที่แล้ว +2

    Very very useful video thank you so much.

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනා වැඩසටහක්.
    ඔබ තුමාටත්,
    ප්‍රවීන උපදේශීකා සිල්වා මහත්මියටත් ගොඩාක් ස්තුතියි...
    සියලු දේ ඉතා පැහැදිලි ලෙස විස්තර කළා. තෙරුවන් සරණයි ❤️❤️

  • @vijitharajaratne9314
    @vijitharajaratne9314 2 ปีที่แล้ว +2

    Excellent. Thank u so much both of u. God bless u.

  • @kanthiherath7590
    @kanthiherath7590 ปีที่แล้ว +1

    ගොඩක් වට්නා වීඩියෝ එකක් ඔබ දෙපලට බොහොම ස්තුතියි .

  • @rdsiriannrmialathan3659
    @rdsiriannrmialathan3659 2 ปีที่แล้ว +1

    Bohoma pin anti obadapatalama bohoma pin ,,harima pahadili dan tMai hariyatama danna dapalatama dirgayu tharuwan saranai
    H

  • @sandamaliedirisinghe9560
    @sandamaliedirisinghe9560 2 ปีที่แล้ว +2

    Very important video. Thank you very much...💐

  • @senethfernando8612
    @senethfernando8612 2 ปีที่แล้ว +2

    dakinnath asa hithuna obathepalatama budusaranai

  • @anomaudayasiri6969
    @anomaudayasiri6969 2 ปีที่แล้ว +2

    Oba tumiyata godak stuti.taruwan saranai.

  • @nalaniramanayaka6247
    @nalaniramanayaka6247 2 ปีที่แล้ว +3

    Thanks Ceylon. Agri.

  • @damayanthinonis6942
    @damayanthinonis6942 2 ปีที่แล้ว +1

    thanks both of you

  • @champaperera1794
    @champaperera1794 ปีที่แล้ว +2

    පරිසරයට ආදරය කරන ඔබ දෙපලටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව

  • @aishamariyam4586
    @aishamariyam4586 2 ปีที่แล้ว +2

    Thank you .

  • @jayanthakumara566
    @jayanthakumara566 2 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @sarathdesilva5372
    @sarathdesilva5372 2 ปีที่แล้ว

    Thk a lot.It was very useful.must thank the lady also for sharing her expertise knowledge .

  • @sandakan2452
    @sandakan2452 2 ปีที่แล้ว +2

    Godak watinawa sir . Thanks👍👍👍

  • @purnimawijesinghe2734
    @purnimawijesinghe2734 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබතුමියට..ගොඩක් දේ ඉගෙනගත්තා.

  • @cyrilgunasena6551
    @cyrilgunasena6551 2 ปีที่แล้ว +2

    Theruwan saranai oba thumiyata

  • @kumarikumari7136
    @kumarikumari7136 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි

  • @gunasingheprathapage2481
    @gunasingheprathapage2481 2 ปีที่แล้ว +3

    Weldone

  • @gayanikamlakshage5350
    @gayanikamlakshage5350 2 ปีที่แล้ว +2

    Bohoma pin danuwath kalata. Godak de kiyala dunna

  • @pavithranawodinie8706
    @pavithranawodinie8706 ปีที่แล้ว

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්.ඔබ දෙපළටම බොහෝම ස්තූතියි .🙏❤

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 2 ปีที่แล้ว +2

    Mata uwamanama welawe a upades labune obà dedenatama niduk neerogiwewa sthuthi

  • @senethfernando8612
    @senethfernando8612 2 ปีที่แล้ว +2

    budu saranai harima watinawa

  • @EnokaSandaya-xy9ho
    @EnokaSandaya-xy9ho 2 หลายเดือนก่อน

    Niduk nirogi wewa

  • @lakshikaweerasinghe4372
    @lakshikaweerasinghe4372 9 หลายเดือนก่อน

    thank you..well explained

  • @somalekam8712
    @somalekam8712 2 ปีที่แล้ว

    Obathuma ithmath peahadili kara dunnata pin theruwan saranai

  • @nilminiperera6274
    @nilminiperera6274 2 ปีที่แล้ว +1

    Thanks

  • @tharangamadushanka4860
    @tharangamadushanka4860 ปีที่แล้ว

    Harima pahadili watina video ekak bihima sthuthi

  • @sub-rb7zc
    @sub-rb7zc 2 ปีที่แล้ว +1

    great

  • @niroshadamayanthi5446
    @niroshadamayanthi5446 2 ปีที่แล้ว +1

    Godak isthuthi.hodata pahadili kala

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 ปีที่แล้ว +3

    Like 👍👍👍👍

  • @mallikamali3863
    @mallikamali3863 2 ปีที่แล้ว +1

    Tanku mis

  • @lashikakumariwijerathnakum2081
    @lashikakumariwijerathnakum2081 2 ปีที่แล้ว +4

    අනේ, ගහ කප්පාදු කරන විදිහ කියා දෙන්නකෝ.

  • @kwtkwwt5203
    @kwtkwwt5203 ปีที่แล้ว

    Thank you ❤. ❤ 👍

  • @fifteenseconds1487
    @fifteenseconds1487 2 ปีที่แล้ว +3

    ඇපල් පැල දෙකක් මාරම දුකක් විදල හදා ගත්තා...ඒවා ලොකු කරගන්න උපදෙස් ඕනි

  • @kwtkwwt5203
    @kwtkwwt5203 ปีที่แล้ว

    Oba denatama dirgau wewa theruwan saranai ❤. ❤

  • @lakshmigunawardhana4011
    @lakshmigunawardhana4011 2 ปีที่แล้ว +1

    Harima sthtùy obatagodak stuthiy lipinaya kiyanna

  • @pearshahaniffa5909
    @pearshahaniffa5909 2 ปีที่แล้ว +1

    Mahatmaya ape modulate hiru eliya labeanne naha dahawal 11.00 sits 2.00 wenakam hiru eliya labenne boganwilla walata athida pls God bless you

  • @binuri633
    @binuri633 3 หลายเดือนก่อน

    වැසි කාලයට බෝගන්විලා
    පැලයේ කොල හැලෙනවා.
    වැසි කාලයට මිදුලේ තෙමෙන්න තියන්න හොද නැතිද?
    එමෙන්ම මෙම පැලයේ මුල් පොලවට ඇදගැනීමක් සිදු වුව හොත් පැලයේ වැඩීම වේගවත් වෙනවා. එවිට මල් අඩු ව්නවා
    කරුණාකර දන්වා සිටින්න.

  • @ariyarathnamathangaweera7839
    @ariyarathnamathangaweera7839 3 หลายเดือนก่อน

    ස්ටොකිනටිි බෝගන්විලා වර්ගයේ දමිිපාට සහ සුදුපාට විතරයි ද තියෙන්නෙ

  • @SandhyaDela
    @SandhyaDela ปีที่แล้ว

    ❤Watina adahas.sthuthi.

  • @ceylonbuspissa4117
    @ceylonbuspissa4117 2 ปีที่แล้ว +2

    🤟🤟🤟💕💕💕

  • @prathibalakmali5484
    @prathibalakmali5484 2 ปีที่แล้ว +2

    💕💕💕💕💕🙏🏻

  • @malaniperera2839
    @malaniperera2839 2 ปีที่แล้ว +2

    Ralu weli ganne muhudu welida.pala ganna ethumiya inne koheda.

  • @priyankaweeramunda2651
    @priyankaweeramunda2651 2 ปีที่แล้ว +1

    Mahatyayage gedarata awoth pala ganna puluwanda ,number ekak denna puluwanda.

  • @nalaniramanayaka6247
    @nalaniramanayaka6247 2 ปีที่แล้ว +2

    Hemdama pehediliy ithama wedagat Hoda pehedili kireemak dedenatama thanks. Devi pitay. DIYTHa.

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 ปีที่แล้ว

    Hoda pahadili kerema thxu

  • @mohamadnusail848
    @mohamadnusail848 2 ปีที่แล้ว +2

    Obte godaak stuthee

  • @MG-wb4df
    @MG-wb4df 2 ปีที่แล้ว +1

    ජලය දවසක් ඇර දවසක් දැම්මම පහුවදා වෙනකොට කොල මැලවිල නෙ. වතුර දැම්මමයි හරියන්නෙ

  • @user-rw6qi3di2c
    @user-rw6qi3di2c 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Dhk607
    @Dhk607 6 หลายเดือนก่อน

    Oba thumiyata niduk neerogi bawa labewa

  • @kanchanikanchani5873
    @kanchanikanchani5873 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanjsomalatha6711
    @dilanjsomalatha6711 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Bro-sk8yb
    @Bro-sk8yb 2 ปีที่แล้ว

    ♥️

  • @theekshanahiruni6729
    @theekshanahiruni6729 ปีที่แล้ว

    Apita boganwila polawe hitawaganna puluwan neda.

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +3

    මහත්තයා මේ සතියේ දියතට ඵනවද.

  • @chandanichandani2278
    @chandanichandani2278 2 ปีที่แล้ว +2

    katana thiyenne koheda t.no please

    • @hshdgsgnxnxbnd1277
      @hshdgsgnxnxbnd1277 2 ปีที่แล้ว

      ස්තුතිය 👍👍කොහොමත් දහයියා කර දහයියා කර ගන්නේ දන්න කෙනෙක් කියනවද

  • @Savibro367
    @Savibro367 ปีที่แล้ว

    Kara dayya kiyanne monawasa

  • @hyacinthhaputhanthri1450
    @hyacinthhaputhanthri1450 2 ปีที่แล้ว +1

    Palace thawanata ena address denawada

  • @dilarasthiyadu4528
    @dilarasthiyadu4528 2 ปีที่แล้ว

    කරදහයියා.හදන්නෙ.කොහොමද

  • @ridmau17
    @ridmau17 ปีที่แล้ว +1

    Gaha lassanata hodata dalu dala hedila eth mal ne..mokada karanne...

  • @vajiraaponsu9995
    @vajiraaponsu9995 ปีที่แล้ว

    අතු කැබැල්ලක් කපා සිටුවා
    ගන්න ආකාරය කියා දෙන්න

  • @akarsaniye9146
    @akarsaniye9146 5 หลายเดือนก่อน

    මට බොගන් විල පැලගන්ට ඔනේ වස්සප් වැට කරනවාද