රුපියල් 25ට මේ වගේ පැලයක් !!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 310

  • @sharmilarahubadda4856
    @sharmilarahubadda4856 4 ปีที่แล้ว +37

    ගොඩක් ස්තුතියි ස්තූතියි ඔබ තුමාට . මෙච්චර කල් අපි කරලා තියෙන්නේ සල්ලි නාස්ති කරන එක . ඔබතුමාගේ සියලුම ව්‍යාපාර කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .මලින් පිරුණු ජීවිතයක් ඔබතුමාට හිමි වේවා .

  • @Dilukshinalika-d1j
    @Dilukshinalika-d1j 5 วันที่ผ่านมา

    හොඳයි නෙවෙයි ගොඩක් හොඳයි me vedio eke.dawasa gane oyage vedio වලින් අලුතින් දේවල් ඉගෙන ගන්නවා .ගොඩක් ස්තුතිය ❤❤

  • @warunichanchala1337
    @warunichanchala1337 3 ปีที่แล้ว +6

    ස්තූතියි නිර්ලෝභීව දැනුම බෙදා දුන්නට...

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 3 หลายเดือนก่อน +1

    පට්ටම පට්ට, කියලා වැඩක් නැහැ. දැක්කම ආසයි. හිතත් පිරිලා, ගතත් පිරිලා. ජයෙන් ජයම වේවා. ආදරෙයි හැමදාමත්. බුදුසරණයි, ජේසු පිහිටයි.

  • @ramyakumara7276
    @ramyakumara7276 3 ปีที่แล้ว +3

    නියමයි සහෝදරයා ගොඩක් දෙවල් ඉගෙනගත්තා කපූරැ ගැන ඔයාට බොහෝම පිං

  • @chandrajayawardhana7136
    @chandrajayawardhana7136 3 ปีที่แล้ว +2

    ඉතාමත් හොදට පැහැදිලි කළා ස්තූතියි.

  • @tamarataranga9201
    @tamarataranga9201 7 หลายเดือนก่อน +1

    නොදන්න දෙයක් පැහැදිලිවම තේරුම්කර දිිමගැන ඔබ තුමාට බොහොම ස්තුතියි.පින්...

  • @deepanisumithra9896
    @deepanisumithra9896 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ..හරිම පැහැදිලියි ..

  • @mihiranipreethika4307
    @mihiranipreethika4307 4 ปีที่แล้ว +16

    සුපර් මල්ලි....මාත් කපුරැ පැල හිටෙවිවා ඔයාගේ වීඩියෝ බලලා..අද පසුබිමි සංගීතයට හිත යනවා වැඩියි..ඔයාගෙ කතාවට වඩා..ලයිටි මියුසික් එකක් දැමිමා නමි ලස්සනයි..😊

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  4 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි .ඊලග වීඩියෝ වල බැක්ග්‍රව්න්ඩ් මියුසික් අඩු කරන්නම්.

  • @rasikakumari9100
    @rasikakumari9100 3 ปีที่แล้ว +2

    Oyaqa video harima watinawa Malli oya kiyala Dana da niyamatama kiyala danawa.

  • @PrinczAzula
    @PrinczAzula 4 ปีที่แล้ว +2

    Thanx bro. හොඳටම ඉගෙන ගත්තා කපුරු පැලයක් ලස්සනට හදාගන්න.

  • @nilanthimanel5712
    @nilanthimanel5712 8 หลายเดือนก่อน

    ඇත්තටම හොදම මල් වගාවකට මග පෙන්වීම ගැන ස්තුතියි

  • @Dilukshinalika-d1j
    @Dilukshinalika-d1j 5 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතිය mn mal hitawanne ඔබතුමා ge vedio balala.❤❤❤

  • @DeepaLakshmi-m3x
    @DeepaLakshmi-m3x 2 หลายเดือนก่อน

    ගොඩක් හොද විස්තරයක් ස්තුතියි

  • @ChandiSudarshani-xh6pp
    @ChandiSudarshani-xh6pp ปีที่แล้ว +1

    සුපර්.....කියන්න වචන නෑ.....ඔබට ජය !!!!!!!!

  • @udenichandrika2027
    @udenichandrika2027 3 ปีที่แล้ว

    පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා.. බොහොම ස්තුතියි..

  • @sudinnaz
    @sudinnaz 4 ปีที่แล้ว +4

    ගොඩාක් පින්, දැනුම ලබාදුන්නට

  • @samadhidilukawijesundara2519
    @samadhidilukawijesundara2519 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි... හුගාක් හොද video එකක්.හරිම වටිනවා.ඒ වගේම හරි ම පැහැදිලි යි. තවත් වටිනා videos කරන්න.හුගාක් පිං... ජයෙන් ජයම වේවා!!!

  • @pavithrachathurangani214
    @pavithrachathurangani214 2 ปีที่แล้ว +1

    Thank you soo much, apita hari de a widihatama kiyala dunnata, obage wayaparaya diunuwen diunuwatama pathwewa!!!

  • @DisnaRanjani-d4s
    @DisnaRanjani-d4s 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති මම නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා

  • @KumaraIndrajith
    @KumaraIndrajith 4 ปีที่แล้ว +2

    නියමයි නියමයි මචන්.. වැඩේ ලස්සනයි. ජයවේවා !

  • @roxzara5451
    @roxzara5451 3 ปีที่แล้ว +1

    ගොඩක් ප්‍රයෝජනවත් වැඩ සටහනක් ගොඩොක් ස්තුතියි

  • @prasadinianuradha
    @prasadinianuradha 4 ปีที่แล้ว +4

    රෝස පිලිබද ව වීඩියෝ එකක් කරන්න.....හොදින් පැහැදිලි කරනවා ගොඩක් ස්තූති ....වැඩ කටයුතු සාර්ථක වේවා !!!

  • @samadhidiluka4128
    @samadhidiluka4128 3 ปีที่แล้ว +1

    හුගාක් වටිනා video එකක්..👍👍👍හරිම පැහැදිලි යි. හුගාක් පිං වගේම හුගාක් ස්තුති යි. ජයවේවා!!!💞💞💞

  • @nadeeshasewwandi5146
    @nadeeshasewwandi5146 11 หลายเดือนก่อน

    Gadaak sthuthi.kisima thenaka getaluwak nethi wenna kiyadunna.harima pehedili.❤

  • @realityoflife7152
    @realityoflife7152 3 ปีที่แล้ว

    මරැ .සේරම පැහැදිලිව කියලා දුන්නට ස්තුතියි

  • @prasannaaiya5852
    @prasannaaiya5852 2 ปีที่แล้ว +2

    godak hodata kiyala dunna bs

  • @somalathagamage4372
    @somalathagamage4372 3 ปีที่แล้ว

    ඉතාමත් ප්‍රයෝජනය් බොහොම ස්තුතිය්

  • @nssubhashini3866
    @nssubhashini3866 2 ปีที่แล้ว

    Supiri attatama godak hodata kala istutii⭐⭐

  • @mohammednawshad3134
    @mohammednawshad3134 3 ปีที่แล้ว +1

    Very good explanation thank you so much.

  • @ranjanekaldera7001
    @ranjanekaldera7001 3 ปีที่แล้ว +4

    ස්තුති ජෙසුපිහිටයි ..

  • @ash4440
    @ash4440 3 ปีที่แล้ว +3

    Good explanation. Describe how to grow from seeds

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 3 ปีที่แล้ว

    Godak sthuthi.godaaaak watinawa video aka .harima agei.👍👍👍👍

  • @dilmanimthara9597
    @dilmanimthara9597 3 ปีที่แล้ว +5

    නියමයි ❤

  • @Wild_edits-c5s
    @Wild_edits-c5s 3 ปีที่แล้ว +1

    Malli .kapuru pala bima hitawanna berida

  • @shinestar1589
    @shinestar1589 8 หลายเดือนก่อน +1

    ඇත්තටම මාත් දැනගෙන හිටියේ නෑ අනුපාතේ කීවාම මොකක්ද කියලා පැහැදිලි කළාට ස්තුතියි 🌹

  • @PremaGunawardhana
    @PremaGunawardhana 3 หลายเดือนก่อน

    Mamath balanna hoyapu wiidiyoowak thank s

  • @rafeekaanis9930
    @rafeekaanis9930 3 ปีที่แล้ว +1

    Niyamai thanks. Orchid ganakiyala denna. Please

  • @asankamanoj4837
    @asankamanoj4837 4 ปีที่แล้ว +3

    thank u sahooo...godak watina video ekak

  • @ShnilmahindaPannilarathna
    @ShnilmahindaPannilarathna 6 หลายเดือนก่อน

    ස්තුතියි ,නිර්ලෝභීව කියාදුන්නාට

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 4 ปีที่แล้ว

    Harima pahadili sthuthi budusaranai

  • @rohanpriyantha-f3r
    @rohanpriyantha-f3r 8 หลายเดือนก่อน

    Great Ideas ...😍😍😍😍

  • @nadeeraabeygunawardena7384
    @nadeeraabeygunawardena7384 หลายเดือนก่อน

    Obata godak sthuthi pahadiliwa siyalu wisthera nosagawa idiripath kala. Obata yahapathakma wewa ! Mal pala laba ganna puluwanda .?

  • @indunilashen9023
    @indunilashen9023 4 ปีที่แล้ว +5

    සුපිරියි අයියා
    ජයවේවා ...!

  • @ash4440
    @ash4440 3 ปีที่แล้ว

    Subscribed. Very clear explanation

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l 8 หลายเดือนก่อน +1

    කපුරු පැල කිරිම පිලිබදව පැහැදිලිව මුල සිට කියා දුන්න ඔබට ගොඩක් ස්තුතියි .වෙන අයගෙ කපුරු වගාව පිලිබදව බැලූ වීඩියෝ මොනවද කාලය කාදමාගෙන බැලුවේ .

  • @nishanthabandara6795
    @nishanthabandara6795 3 ปีที่แล้ว

    Obanam harima hodai apawa hodin danuwath karanawa .

  • @lalithsamaranayake7700
    @lalithsamaranayake7700 4 ปีที่แล้ว +4

    Excellent thanks

  • @sudarshanaperera9991
    @sudarshanaperera9991 4 ปีที่แล้ว

    Thanks .very good explanation .

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 4 หลายเดือนก่อน

    Supiriy thanks oyata ❤❤❤❤

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 2 ปีที่แล้ว

    Very nice thanks ❤

  • @prasadchaturanga9583
    @prasadchaturanga9583 3 ปีที่แล้ว

    මම අදය් දක්කෙ හොදට කරා thanks

  • @padmahettiarachchi7733
    @padmahettiarachchi7733 2 หลายเดือนก่อน

    Goma wenuwata compost hoda nadda pls

  • @nh6405
    @nh6405 4 ปีที่แล้ว +3

    Thank you. I have several of these plants outside and planning to do some cuttings and plant them inside before the Spring.

    • @christiancaden1278
      @christiancaden1278 3 ปีที่แล้ว

      You all probably dont give a damn but does anybody know of a way to get back into an Instagram account??
      I somehow lost the password. I love any assistance you can offer me

    • @masonleonardo2855
      @masonleonardo2855 3 ปีที่แล้ว

      @Christian Caden Instablaster =)

    • @christiancaden1278
      @christiancaden1278 3 ปีที่แล้ว

      @Mason Leonardo I really appreciate your reply. I found the site through google and Im in the hacking process atm.
      Seems to take quite some time so I will get back to you later with my results.

    • @christiancaden1278
      @christiancaden1278 3 ปีที่แล้ว

      @Mason Leonardo It worked and I actually got access to my account again. Im so happy!
      Thank you so much you saved my ass !

    • @masonleonardo2855
      @masonleonardo2855 3 ปีที่แล้ว

      @Christian Caden You are welcome =)

  • @pamudikavidanagamage6363
    @pamudikavidanagamage6363 3 ปีที่แล้ว +1

    Me pala walata krumi haani wadi. Ewa walakwa ganne kohomada?

  • @virajfernando9018
    @virajfernando9018 2 ปีที่แล้ว +1

    Good job 👍👍

  • @dilshantha1713
    @dilshantha1713 3 ปีที่แล้ว +1

    Thank you.kapuru seeds walin Pala hadaganna puluwanda.pitonia , pancy wage ewath seeds walin Pala hadaganna widiha kiyala denna puluwanda

  • @shashikaladayananda7857
    @shashikaladayananda7857 ปีที่แล้ว

    Godak watina video ekk

  • @sumithramaladeni6656
    @sumithramaladeni6656 3 ปีที่แล้ว

    oba thuma kiyala dunna widiya pattai pehidili pirisidui.thanks

    • @kamanigoonatilleke6318
      @kamanigoonatilleke6318 3 ปีที่แล้ว

      ෙගාඩක් ස්තුතියි කපුරු වගාව ගැන විස්තර කරාට ඔයාලා කපුරු බාබන් ෙ ඩිසියා පැල විකුනන්ෙ න් නැද්ද

  • @nalakauggaldeniya7655
    @nalakauggaldeniya7655 3 ปีที่แล้ว +2

    මරිම හරිම හරි ලස්සනයි

  • @sandyalakmali3453
    @sandyalakmali3453 4 ปีที่แล้ว +1

    thank u .mama aluth pela godak hada gaththa oyage video eka balala.

  • @iranthimayakaduwa2253
    @iranthimayakaduwa2253 3 ปีที่แล้ว +2

    Thank you ☺️

  • @gallegalle3448
    @gallegalle3448 3 ปีที่แล้ว

    ෙනාදන්නා ෙද්වල් ෙගාඩක් ඉෙගන ගත්තා. ෙබාෙහාම ස්තැතියි මල්ලි.

  • @shenabraham981
    @shenabraham981 4 ปีที่แล้ว

    Best explanation tnx🌹🌸💐🌹🌸🌹

  • @rashmiraveena7160
    @rashmiraveena7160 3 ปีที่แล้ว +1

    ankura hitawala dawas 20 thula aai wathura daanna oneda

  • @amchandrani8624
    @amchandrani8624 4 ปีที่แล้ว +3

    නියමයි ස්තුතියි

  • @avanthijayarathne2325
    @avanthijayarathne2325 3 ปีที่แล้ว +1

    Thanks.godak awwa watena tanaka kapuru plant hadanna puluwanda..?

  • @oki1215
    @oki1215 ปีที่แล้ว

    Thank you soo much!

  • @mayurimadhubhashini480
    @mayurimadhubhashini480 3 ปีที่แล้ว +2

    ගොඩක් ලොකු දැනුමක් ගත්තා. ගොඩක් ස්තූතියි . මට දැනගන්න ඕනෙ කඩෙන් ගෙනාපු පැලවලින් ඉති කපන්නෙ කොහොමද කියන එක. කඩෙන් ගෙනාපු විදිහටම මල් පිපිලා තියෙනව. ඒකෙන් ආයෙ පැල ලබාගන්න ආසයි. මේ වීඩියෝ එකනම් හොදටම තේරුනා. මල් තිබුන ඉති කපලා ඔය විදිහටම මුල් අද්දවාගන්න පුලුවනිද? මල් පොඩ්ඩක් පරවීගෙන එන්නෙ, ඒ නිසා ඉක්මනින් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ඔබට පුලුවනිනම්. 😊

  • @user-zg9lt7jc3b
    @user-zg9lt7jc3b 3 ปีที่แล้ว +3

    කඩෙන් ගන්න පැල මේ විදියට
    කඩලා හදන්න පුළුවන් ද

  • @kusumalathadisanayaka8443
    @kusumalathadisanayaka8443 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි කපුරු පැල අව්වේ තියන්න ඕනෙද

  • @madusankaanjula9665
    @madusankaanjula9665 3 ปีที่แล้ว +10

    අවංක උනාම ඔයට පඩු වෙන්නේ නෑ, තව තව වැඩියෙන් ලැබෙනවා

  • @sadamalisadamali4835
    @sadamalisadamali4835 4 ปีที่แล้ว

    Niyamai aiye...aupiri

  • @vishusdiary2034
    @vishusdiary2034 3 ปีที่แล้ว +2

    පැල තවානක් දාන්න ආසයි.ඉගනගන්න තැනක් දන්නවනම් කියන්න පුළුවන්ද ..

  • @chandhaniperera3100
    @chandhaniperera3100 9 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතිය

  • @kandyderana3258
    @kandyderana3258 3 ปีที่แล้ว

    Excellent explain bro

  • @priyangachandrasekara1165
    @priyangachandrasekara1165 4 ปีที่แล้ว +6

    Background music 1 titak sound adu karannako....😓
    Subscribed 😊

  • @virginiaacademy1674
    @virginiaacademy1674 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි thank you so much

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว

    Patta

  • @lunamariam8741
    @lunamariam8741 2 ปีที่แล้ว

    Kapuru wala kole Kalu paatai duburu paatai dots enne Ai? Kapuru walata ona karana awwa hewana wage dewal kohomada,podi paele idala Mal pirichcha ewa wenakam?

  • @champahegoda2894
    @champahegoda2894 ปีที่แล้ว

    Music nethuva krnna putha.ethakota video eka quality.daana pohora varga denagannath oone.🌹🌹🌹

  • @krisantinayagara4676
    @krisantinayagara4676 4 ปีที่แล้ว +2

    Hora boru natuwa hodatama kiyal denawa oya.oya yana gamana sarthaka wenna prarthana karanawa.gd blz you.........

  • @lahiruprabath1743
    @lahiruprabath1743 4 ปีที่แล้ว +2

    Thanks dear

  • @ashalakmali1445
    @ashalakmali1445 2 ปีที่แล้ว +1

    Godak watinawa

  • @HasanthiApsara
    @HasanthiApsara 8 หลายเดือนก่อน

    Beauty full

  • @KumariRanasinghe-mb2br
    @KumariRanasinghe-mb2br 3 หลายเดือนก่อน

    ඔම ස්තුතියි

  • @thilinianjana6504
    @thilinianjana6504 3 ปีที่แล้ว

    goma phora wenuwata elu phora hodha naddha.

  • @mrshaggy2009
    @mrshaggy2009 ปีที่แล้ว

    Me jathiye pala ganna thiyeda

  • @rashibeauty2334
    @rashibeauty2334 4 ปีที่แล้ว +3

    Thnkx aiya

  • @santhycolombo1513
    @santhycolombo1513 ปีที่แล้ว

    Budusaranei

  • @KithsiriSaman-ry5qc
    @KithsiriSaman-ry5qc 9 หลายเดือนก่อน

    Kapuru pale pochchiya endapu kalasimawe sita Mal kapana awasthawa dakwa Dana bahath pohora pilibadawa wistharayak dannako obathumata godak sthuthi

  • @vineethajayasekara2613
    @vineethajayasekara2613 ปีที่แล้ว

    මේවාගේ හොඳට පැහැදිලි කරලාදුන්නාට ගොඩාක් ස්තුති.

  • @harshamadushan1252
    @harshamadushan1252 3 ปีที่แล้ว +1

    Hiru Riya hodata oneda kapuru walata

  • @salmashiraz171
    @salmashiraz171 4 ปีที่แล้ว +1

    Thank you sooo much

  • @fathimasimra2320
    @fathimasimra2320 2 ปีที่แล้ว

    Mage pala kola godak podiy, pohottu tikak awilla pipenna patan aran, eth dan kola tika yata sita dumburu weegena enawa.. please kohomada mage palahadaganne. Eka kaden gathu palayak . Kalin kappadu karala mal pipuna. Please help me

  • @shalikaharshani3138
    @shalikaharshani3138 3 ปีที่แล้ว +1

    Oya pala wikunana thana kohedha

  • @retaperera6251
    @retaperera6251 4 ปีที่แล้ว

    Thanks putha

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว +1

    Godak sthuti 💐

  • @vistharaya3562
    @vistharaya3562 4 ปีที่แล้ว

    Thanks aiye ... apitath godak pashna thibuna kapuru gas sambandayen

  • @priyanganimanel2037
    @priyanganimanel2037 ปีที่แล้ว

    Athu rikili hitawaddi kohubath wala kahata ain karanna onida