මේ Kiss එකක් නිසා මට ප්‍රශ්නෙත් අමතක වුනා | Fishing for Answers with Yureni & Kalana.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 169

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +206

    කලන ට මොනවා හිතෙනව ඇත්ද , 😂😅 ඒත් මන් ආසම නිලියන් අතරින් කැමති ම නිලියක් තමයි යුරේනී , ඇයි ඉතින් කියන්න තියෙන දේ මූනටම කියනවා නේ ❤️🌼

    • @sujeewasampath6454
      @sujeewasampath6454 2 ปีที่แล้ว +5

      @Akila Shahan ඒ වගේ දෙයක් වෙන්න තරම් දේවල් වුනේ නැහැනෙ 😒 , ඇත්තටම ඒ වගේ දේවල් වෙන්න ගෑනියෙක් ගේ කකුලක් දැක්කත් ඇති අයත් ඉන්නවා ,, එහෙනම් ඉතින් ඔය මෝල් වෙනවා කියන්නෙ උන්ට රගපාන්නත් බෑනේ , 😂😅 , කොච්චර acting තියෙනවා ද , 😂😅 , ඔයා වගේ හිතන අය නම් හැබැයි , මොනවාහරි වචනය ක් ඇහුවත් මෝල් වෙන සයිස් එකේ ඉන්නේ 😂😅

    • @sujeewasampath6454
      @sujeewasampath6454 2 ปีที่แล้ว

      @Akila Shahan ඔව් නේ 😂😅

    • @dinushasamarasekara9308
      @dinushasamarasekara9308 ปีที่แล้ว

      Yuteni❤

  • @namalibolongha3659
    @namalibolongha3659 2 ปีที่แล้ว +85

    යුරේනිගේ සමහර කතාවලට කලණ අපහසු තාවයට පත්වුනා වගේ. ඒ මොනවා කිවුවත් මම යුරේනිට හරි කැමැතිය්. ඇත්ත චරිතයක් අපේ තරුන කාලෙ සංස්කෘතිය ත් එක්ක ගත්තම ගොඩාක් වෙනස්. ඒත් බොරුව නැතිව ඇත්ත ඇතිසැටියෙන් ජීවත්වන යුරේනිට මම හරි ආදරෙය්.

    • @sujeewasampath6454
      @sujeewasampath6454 2 ปีที่แล้ว +5

      ඔව් , සමහර වචන නිසා කලන අපහසුතාවයට පත් වුනා තමයි , මාත් හරිම කැමතියි , යුරේනී ට , කට කෑවත් ඇත්ත කතා කරනවා

  • @asini00
    @asini00 2 ปีที่แล้ว +67

    යුරේනිට එක එක එවුන් එක එක කතා කියාවී ඒත් එයා මගේ favorite කෙනෙක් 💕

  • @NICO-ov8hh
    @NICO-ov8hh 2 ปีที่แล้ว +43

    YURANI පට්ට OPEN TALK කරන එකට තමා කොල්ලො කැමති☺️☺️☺️

  • @sayurisiyambalapitiya180
    @sayurisiyambalapitiya180 2 ปีที่แล้ว +15

    යුරේනි මරු අප්පා 😚 කියවිල්ල තමයි වැඩි . ශෝක් හැබැයි

  • @sithuharshani934
    @sithuharshani934 2 ปีที่แล้ว +66

    ආසම ඩබලක් තමයි ..දෙන්නගෙම අවංක හිනාවට මම මාරම ආසයි

  • @avishkajayawardana4854
    @avishkajayawardana4854 2 ปีที่แล้ว +68

    කලන & යුරේනි.. කැමතිම නළුවයි/නිලියයි එකම තැනක 😉❤️..

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +23

    කලන හරි වැදගත් යුරේනිගෙ ගතිගුන හොඳ උනාට කියෝනව වැඩියි ඒක නිසා බෝරින් ඒත් සීරියස් කතාකරනකොට අහන් ඉන්න ආසයි.අද එයාගෙ ඇඳුමත් විනීතයි.

  • @crazydevil3090
    @crazydevil3090 2 ปีที่แล้ว +16

    Pirates of the caribbean walata asai kiyna ekenma tarenwa dial eka patta charithyak kiyla. Respect ❤

  • @ThpawaninethsaraliyanageThpawa
    @ThpawaninethsaraliyanageThpawa 2 ปีที่แล้ว +23

    අනෙ අම්මො යුරෙනි අක්කා නම් කෙලින්ම තමා කතා කරන්නෙ

  • @puppieshome4329
    @puppieshome4329 2 ปีที่แล้ว +6

    යුරේනි මරු අප්පා❤❤

  • @sathilaranatunge
    @sathilaranatunge 2 ปีที่แล้ว +30

    ප්‍රියන්ත මහඋල්පතගමගේ ❤️

  • @vijithapriyani6663
    @vijithapriyani6663 6 หลายเดือนก่อน +2

    මට කලනගෙ mood එක තේරෙනවා...😂😂

  • @spearhead8908
    @spearhead8908 2 ปีที่แล้ว +11

    Yurenita thiyennema wal hithamai 🤣😂😂

  • @spidy249
    @spidy249 2 ปีที่แล้ว +48

    කොටියගොඩ සුනිල් තමා කලන අය්ය කරල තියෙන මම දැකපු සුපිරිම චරිතෙ

  • @ayeshhitibandara7432
    @ayeshhitibandara7432 ปีที่แล้ว +6

    fav ❤ කලණ ගුණසේකර 😍

  • @kalhanabeysuriya
    @kalhanabeysuriya ปีที่แล้ว +6

    All-time favourite yureni 😩❤️‍🩹

  • @bakesbygoldenfloor550
    @bakesbygoldenfloor550 2 ปีที่แล้ว +2

    Kamthima lankawe inn දක්ෂම naluwek saha kala ,and යුරේනි mage hmmmmm crush eka

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 2 ปีที่แล้ว +44

    ප්‍රියන්තයි හිරුනී 🖤🌻

    • @Deshaa_R
      @Deshaa_R 2 ปีที่แล้ว +2

      Kumbiyo 😌❤

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 2 ปีที่แล้ว +27

    කලනය නිහඩව ඉදගෙන මාර ආතල් එකක් ගන්නෙ 😂

  • @rkkavinda7617
    @rkkavinda7617 2 ปีที่แล้ว +37

    🖤ආසම නලුවෙක් හා නිලියක් දෙන්නටම ආදරෙයි පැලෙන්න...🖤

  • @DJaySL
    @DJaySL 2 ปีที่แล้ว +15

    උදේ නැගිට්ට ගමන් බලන සයිට් එක ? පෝර්න් හබ් ද? 😂

  • @rupikaudumulla9905
    @rupikaudumulla9905 2 ปีที่แล้ว +19

    Udema ptn ganne mona app ekend🤣🤣🤣

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +5

    Yureni is my favorite 👍♥️

  • @thuruligamage7607
    @thuruligamage7607 2 ปีที่แล้ว +18

    yureni akka shok 😂

  • @vishminavodi8541
    @vishminavodi8541 2 ปีที่แล้ว +6

    Youreni ragapapu kidurangana drama eka thamai mama asama drama eka

  • @sanjula2158
    @sanjula2158 2 ปีที่แล้ว +16

    සුන්නා ❤️‍🔥

  • @maheshmaduranga1743
    @maheshmaduranga1743 2 ปีที่แล้ว +4

    yureni akkita mage husband marama asai

  • @sampathkumara1685
    @sampathkumara1685 ปีที่แล้ว +1

    Mage hithata denuna marama neda... hari aka hemona dannawane 😉 lassanama kellek adarei ❤️😍😍

  • @wishwajithfernando2857
    @wishwajithfernando2857 2 ปีที่แล้ว +16

    😂 akka yureni

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 ปีที่แล้ว +11

    සුන්නා ❣️❣️❣️❣️❣️

  • @chanchalabalasooriya1379
    @chanchalabalasooriya1379 4 หลายเดือนก่อน

    Man Adatath asa primalge Fantasyata. Aththatama pissuwak. Eya karapu anik charitha ekka ahasai pulawai wage. Kalana sir aththatama oyawa hambela katha karana eka mata hinayak.❤

  • @TheSuresoft
    @TheSuresoft 2 ปีที่แล้ว +6

    Yureni kella my favorite girl

  • @sachinirukshani3567
    @sachinirukshani3567 2 ปีที่แล้ว +4

    සුන්නා😍💓✨️

  • @saheshijayasekara9082
    @saheshijayasekara9082 2 ปีที่แล้ว +6

    Love you Ureni

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 2 ปีที่แล้ว +6

    මහඋල්පතක් ❤

  • @hesh130
    @hesh130 2 ปีที่แล้ว +2

    Piumi hansamali Wath eyaaa ekkath me wageee program akak karanna

  • @supunsankalani9393
    @supunsankalani9393 2 ปีที่แล้ว +4

    Youreni සුපිරි

  • @youcenon
    @youcenon 2 ปีที่แล้ว +46

    යුරේනිවයි ෆිල්ටිවයි දාපන් මේකට 😂

  • @liah9598
    @liah9598 ปีที่แล้ว +2

    ආසම දෙන්නෙක්.....😍

  • @supunakalanka5271
    @supunakalanka5271 2 ปีที่แล้ว +11

    සුන්නගෙ එක තමයි ලස්සනම

  • @kulekule2494
    @kulekule2494 2 ปีที่แล้ว +5

    Aneee mage ahinsakaya 😒❤️

  • @Di_Laz_music
    @Di_Laz_music 2 ปีที่แล้ว +2

    සුන්නා 💚

  • @dihanthenura5330
    @dihanthenura5330 2 ปีที่แล้ว +27

    සයිට් එක හබ් එක නේද😋

    • @Mashi_Silva
      @Mashi_Silva 4 หลายเดือนก่อน

      😂කියපු එකනම් ඒක තමා .. යුරේනි ඕවා කියන්නෙ බොරුවට එන්ටටේන් කරන්න. කරන මනුස්සයෙක්නම් කියන්නෙත් නෑ . 😂😂

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 2 ปีที่แล้ว +2

    Hachi math baluwa🥺🥺🥺😍🥰🤩

  • @user-jy9ug9oo8o
    @user-jy9ug9oo8o 2 ปีที่แล้ว +6

    සුන්නා❤️

  • @user-hb5lz1rg5c
    @user-hb5lz1rg5c 3 วันที่ผ่านมา

    Sunnaa ❤

  • @mrdilieepa8032
    @mrdilieepa8032 2 ปีที่แล้ว +7

    අර ටික් කියලා කියන කචනේ මුකක්ද

  • @anojisuru3425
    @anojisuru3425 2 ปีที่แล้ว +2

    කල්නට හරියන්නේ සුන්නා තමයි ඉතින් ❤😘

  • @mandiralakshitha762
    @mandiralakshitha762 2 ปีที่แล้ว +7

    My dream yureni meet❤️

  • @mrdilieepa8032
    @mrdilieepa8032 2 ปีที่แล้ว +6

    සමනලී පොන්සෙකා

  • @ariyansholdings7918
    @ariyansholdings7918 2 ปีที่แล้ว +1

    සුන්නා...😎ආදරෙයි.❤️😍👊

  • @achintharavindu1877
    @achintharavindu1877 2 ปีที่แล้ว +63

    ප්‍රියන්ත මහඋල්පතගම උබලට මතකද?😂

    • @namalibolongha3659
      @namalibolongha3659 2 ปีที่แล้ว +4

      ඒයා ,ඒ චරිතය අමතක වෙන්නෙ නැහැ ඒ ගමන ඒ අහින්සක හිනාව.

    • @achintharavindu1877
      @achintharavindu1877 2 ปีที่แล้ว +2

      @@namalibolongha3659හ්ම්ම්.😒

    • @jashjayasingha1
      @jashjayasingha1 2 ปีที่แล้ว

      සුන්නා බං

  • @miuru87
    @miuru87 2 ปีที่แล้ว +7

    shok ane....

  • @tharusha345
    @tharusha345 2 ปีที่แล้ว +2

    Ponehub kiyalane kiwuwe

  • @songfirst1667
    @songfirst1667 2 ปีที่แล้ว +6

    මරු

  • @indikapradeepowala9225
    @indikapradeepowala9225 ปีที่แล้ว

    Yureni godak dakshai

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +19

    Pornhub අම්බෝ අම්බෝ යුරේනි... 🤣😂

  • @sadu8816
    @sadu8816 ปีที่แล้ว

    Akki harima sehelluwen inne neda😊❣️

  • @circainidi7839
    @circainidi7839 ปีที่แล้ว

    ඇයි apartment neighbour scene එක

  • @mrdilieepa8032
    @mrdilieepa8032 2 ปีที่แล้ว +5

    අර ටික් එකේ කියන්නෙ මුකක්ද දන්න කෙනෙක් කියන්න

  • @pcrideryt3482
    @pcrideryt3482 2 ปีที่แล้ว +2

    කොටියාගොඩ සුන්නා ❤️

  • @bavinduakalanka
    @bavinduakalanka ปีที่แล้ว

    වැඩියෙන් යන්න කැම්ති රට ලන්ඩන්😂 එංගලන්තෙ නගරෙ😂

  • @malsha3860
    @malsha3860 2 ปีที่แล้ว +2

    සිනේමා චිත්‍රපටියෙ මේඝ නයනතාරා ගේන්ඩකෝ

  • @DeMon-nr5uj
    @DeMon-nr5uj 2 ปีที่แล้ว +1

    Ada kalana lock welw

  • @hesh130
    @hesh130 2 ปีที่แล้ว +1

    Nice

  • @kaushanichethananilukshi5646
    @kaushanichethananilukshi5646 2 ปีที่แล้ว +4

    💝

  • @circainidi7839
    @circainidi7839 ปีที่แล้ว

    Kollo baya karana ureni

  • @kawindaperera6929
    @kawindaperera6929 2 ปีที่แล้ว

    Plzz deppge charitenm epa🙏🙏

  • @CHERRYMUSICK
    @CHERRYMUSICK 2 ปีที่แล้ว +6

    ammoo bonne na kiwwa neda ??? Haako

  • @vidathkariyawasam6502
    @vidathkariyawasam6502 2 ปีที่แล้ว +4

    🔸❤️

  • @ayeshasanjeewanie5520
    @ayeshasanjeewanie5520 ปีที่แล้ว

    kalana 😘

  • @drilteamwest9424
    @drilteamwest9424 ปีที่แล้ว

    Unda malayalam movie

  • @akiladenuwan625
    @akiladenuwan625 2 ปีที่แล้ว

    Mu kiyana film tika mokakda

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว

    අඩො සුන්නා.

  • @himalwerasingha1638
    @himalwerasingha1638 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kazz1033
    @kazz1033 2 ปีที่แล้ว +1

    Yureni passak danna deyak na msg karala hadanna Hoda passak

  • @heshandinuka.1983
    @heshandinuka.1983 2 ปีที่แล้ว +9

    සම්පූර්ණයෙන්ම මාකටින් පාරක් 😂

  • @aselakamathegedara9983
    @aselakamathegedara9983 ปีที่แล้ว

    Hunda nemei junda

  • @janithnipuna
    @janithnipuna 2 ปีที่แล้ว +5

    ❤️😁

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +30

    කලන හැසිරෙන්නේ හරියට porn hub බලලම නෑ වගේනේ. විකාර 🤮

    • @luckindudee4636
      @luckindudee4636 2 ปีที่แล้ว +3

      oya balala tiyenawa wage hondata

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +14

      @@luckindudee4636 ඔව් මන් බලනවා. ඇයි ඔයා බලලා නැද්ද අනේ නිකන් බබා පාර්ට් නොදා හිටහන්

    • @kavi6577
      @kavi6577 2 ปีที่แล้ว +10

      අනේ මේ කළණට අනං මනං කියන්න ලෑස්ති වෙන්න එපා 😏🧐👿

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +5

      @@kavi6577 ඇයි කලන ඔයාගේ හොර මිනිහද?

    • @kavindamaduranga9024
      @kavindamaduranga9024 2 ปีที่แล้ว +11

      @@dilmiperera8827 ඇයි හොර මිනිහෙක් වෙන්නම ඕනේද මනුස්සයෙක්ට පක්ශපාතිව කතා කරන්න...

  • @kyler8022
    @kyler8022 ปีที่แล้ว

    Mokdda site eka

  • @hade.2683
    @hade.2683 2 ปีที่แล้ว

    Ara kollage mada kipenwa athi

  • @shehanithilakasiri5707
    @shehanithilakasiri5707 2 ปีที่แล้ว +2

    Kalanata merenda hithila inda athi 🤣🤣🤣🤣🤣

  • @ameeshathisaranee4846
    @ameeshathisaranee4846 2 ปีที่แล้ว +1

    ammo 😂😂❤❤

  • @shahidahamed1826
    @shahidahamed1826 2 ปีที่แล้ว

    Kotiyagoda sunna 😌

  • @IamRideR_
    @IamRideR_ 2 ปีที่แล้ว

    bonne nha kiuvata gini awi sha gini keli eke kaspiu biuve hodatama😂😅😅😅

  • @josephweerasinghe9219
    @josephweerasinghe9219 2 ปีที่แล้ว

    PUHU SAMMAJAWADDIYA

  • @umayangakarunarathne3527
    @umayangakarunarathne3527 2 ปีที่แล้ว

    Mona moda ganiykd mee😂😂

  • @sugathlal911
    @sugathlal911 2 ปีที่แล้ว +10

    අයියෝ නිකන් චොර වෙනවා අර කූඹියෝ එකේ මොනතරම් ප්‍රතිභාවක් පෑවද මුන් දෙන්නම..😥😥😥😥😥😥

    • @5760anushka
      @5760anushka 2 ปีที่แล้ว +10

      යකෝ උන් රඟපෑවා ඒකෙ. එච්චරයි 😂

  • @LKSreenivasan
    @LKSreenivasan ปีที่แล้ว

    කලන නම් මට සෙට් වෙන්නෙම නැති නලුවෙක්. මොනවා බැලුවත් කලන කලන වගේමයි පේන්නෙ දැනෙන්නේ. නලුවෙක් උනාම ඔහු රගපාන චරිත වලින් අපිට ඇත්ත පුද්ගලයා අමතක වෙලා ඒ චරිතය ඇත්ත වගේ දැනෙන්න ඕනේ. එහෙම දෙයක් මෙයාගෙන් එන්නේ හරි කලාතුරකින්.

  • @matheeshaheshan
    @matheeshaheshan 2 ปีที่แล้ว +1

    කොටියාගොඩ කොටියා සුනිල් අමරසිංහ 😉

  • @wasanadamayanthi5045
    @wasanadamayanthi5045 ปีที่แล้ว

    කලන කියන්නේ කවුද කියලා දන්නෙ නැත්තේ මම ම විතරයි ද😊😊😊😊

  • @wardana2
    @wardana2 2 ปีที่แล้ว +17

    මෙ වෙද්දා කවුද bn

    • @gihankavinda4741
      @gihankavinda4741 2 ปีที่แล้ว +14

      Iyaaa lankawe nemeida inne uttho 😂

    • @gihankavinda4741
      @gihankavinda4741 2 ปีที่แล้ว +15

      Ubala වගෙ ලිං මැඩියො දන්නෙ නැ ඉතිම් ඔවා 😂

    • @kavi6577
      @kavi6577 2 ปีที่แล้ว +3

      කූඹියෝ බලලා නැද්ද අනේ 🥴

    • @kavikavi4149
      @kavikavi4149 2 ปีที่แล้ว +9

      දෙවෙනි ඉනිමෙ fan kenekda oya 🥴😒

    • @Pasandew
      @Pasandew 2 ปีที่แล้ว +6

      මොකෙක්ද යකො මේ 🤣💔 වැලලියන්

  • @dilrukshi356
    @dilrukshi356 2 ปีที่แล้ว

    Lasanai

  • @k.a.bandara3501
    @k.a.bandara3501 2 ปีที่แล้ว +10

    පාරවල් අයිනෙ වේලි වේලි හිටපු මැස්සෙක් නලුවෙක් වෙලි ගිය උඩ කිව්වලු. 😂🖕

    • @tharakakarunarathne2420
      @tharakakarunarathne2420 2 ปีที่แล้ว +21

      Typical Sri Lankan reply. godak un aasa minissu weeli weelima innawa nam jiwitha kaalema. alu gasala daala poddak udata enakota samaharunta katu anenawa wage.

    • @mycraft4316
      @mycraft4316 2 ปีที่แล้ว +2

      තොගෙ අප්ප වගෙ කියලා හිතුවද

  • @Cristianoronald09-b1x
    @Cristianoronald09-b1x ปีที่แล้ว

    යුරේනී ❤️🤪

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว

    😍