Melbourne City එකේ රවුමක් යමු!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 234

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 2 ปีที่แล้ว +115

    මේවා දකිද්දි රට යන්න තියන උණ තවත් වැඩිවෙනවා 😌😒 Thank you akki for letting us see all these things.. ❤️❤️

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy 2 ปีที่แล้ว +2

      Ow aneee

    • @CeylonBoy4643
      @CeylonBoy4643 2 ปีที่แล้ว +1

      Try karanna Bari na lesi

    • @anuradhawijethunga5880
      @anuradhawijethunga5880 2 ปีที่แล้ว

      @@CeylonBoy4643 lesi salli thiyanawa nam 😐

    • @CeylonBoy4643
      @CeylonBoy4643 2 ปีที่แล้ว +1

      @@anuradhawijethunga5880 ow try karanna Bari na math next month yanawa .oyata Bari na

    • @anuradhawijethunga5880
      @anuradhawijethunga5880 2 ปีที่แล้ว

      @@CeylonBoy4643 good luck and thank you ❤️

  • @MJTheStoryteller
    @MJTheStoryteller 2 ปีที่แล้ว +33

    Melbourne miss වෙනවා!! 😍😍 ලඟදීම එනවා! ❤️❤️

    • @AP-hu8eg
      @AP-hu8eg 2 ปีที่แล้ว

      Hi MJ

    • @MJTheStoryteller
      @MJTheStoryteller 2 ปีที่แล้ว

      @@AP-hu8eg haloo kohomada Anushika!!! thawa tikakin hambemu 😍

    • @AP-hu8eg
      @AP-hu8eg 2 ปีที่แล้ว

      @@MJTheStoryteller Ok.Waiting for a new video...

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම ලස්සනයී .ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබලාට බොහොම ස්තුතියි .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .බුදු සරනයී .

  • @Yasmikawindya
    @Yasmikawindya 2 ปีที่แล้ว +10

    හැමදාම වීඩියෝස් බලනවා අනිවාර්යයෙන් ඒත් comment කරන්න බැරිවෙනවා ඒත් අද comment නොකරම බෑ ඒ තරම් ලස්සනයි වීඩියෝ එක.අක්කි හරිම වාසනාවන්තයි ඒවගේම කතා කරන විදිය හරිම ආසයි අහන්න.අක්කි තව ලස්සන වීඩියෝස් දාන්න.ඉවසිල්ලක් නෑ part 2 බලන්න 🥰 love you akki ❤️😘

    • @technophile741
      @technophile741 2 ปีที่แล้ว

      අක්කා "වාසනාවන්තයි" කියනවට වඩා ගොඩක් "උත්සහවන්තයි" කියලා මට හිතෙනවා 🙂

  • @user-tp4ur9zr8d
    @user-tp4ur9zr8d 2 ปีที่แล้ว +6

    City Tours ගොඩක් ඕනි කියන අය කෝ.... 😍😍

  • @jeewanthiharshaniliyanarac2260
    @jeewanthiharshaniliyanarac2260 2 ปีที่แล้ว +3

    අනේ ඔයා හරි sweet... මන් හිතන්නෙ ඔයාගෙ වීඩියෝ වලින් මන් ආසම මේකට.. මේකෙත් library එකෙ ටිකට.. ඔයා එකෙදි whisper කල විදිය හරිම sweet 😁😍😘

  • @lak..6435
    @lak..6435 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අක්කියෝ.....👍🔥💞Part II ඉක්මනටම ඕනේ.❤❤💖💖😍🌟

  • @saduniimalsha5425
    @saduniimalsha5425 2 ปีที่แล้ว +4

    අද vedio එක නම් ගොඩක් ලස්සනයි අක්කා 😍, Library එක මාරයි❤️☺️

  • @centerlife3355
    @centerlife3355 2 ปีที่แล้ว +3

    ඔන්න අද නම් upload කල ගමන් ආවා 😍😍😍

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +2

    Apith giya wage oyath ekka....😊😊
    Parissamin mask eka dan yanna. 🥰

  • @tharakakumara9583
    @tharakakumara9583 2 ปีที่แล้ว +1

    Ane shok akkiyo asa hithenawa thawa godaaaak vidiyo ona hode ❤❤❤

  • @luvromi
    @luvromi 2 ปีที่แล้ว +5

    Library was one thing I missed visiting while I was in Melbourne few years back..!! Interior is gorgeous.. it has a British feel to it doesn’t it

  • @Oshadi5163
    @Oshadi5163 2 ปีที่แล้ว +26

    Hithuwe නැති වේලාවක video ekk .🌸❤️

  • @sandunirajapaksha5043
    @sandunirajapaksha5043 2 ปีที่แล้ว +1

    Akka oya thaniyama ada shopping karath enjoy eke vediyo eka karanawa.mn asa akkage hinawata

  • @erandiesayumika1813
    @erandiesayumika1813 2 ปีที่แล้ว +11

    හිත දමනය කරලා ද ඉන්නේ අක්කේ ❤😁 මේවා බල බල අහක බලාගෙන එන්නේ කෝම ද 😬

  • @ot13happiness
    @ot13happiness 2 ปีที่แล้ว +1

    Akki ane mge request eketh complete krannakooooooooooo plzzzzz. Ane Australia 🇦🇺wl රෑ කොහොමද කියල vlog ekk daannakooooooooo plzz.... night time vlog ekk oniiiiiiiiii

  • @raviharirajakaruna8354
    @raviharirajakaruna8354 2 ปีที่แล้ว +9

    පාරවල් වල උනත් ගොඩක් සෙනග නෑ නේද, තාම covid නිසාද,?
    798 වෙනි like එක මගෙන්...
    16:39 CUTE 🤗
    අක්කිගේ voice එකට තමා ආසම
    ❤️🤗❤️🤗❤️🤗❤️🤗❤️🤗❤️

  • @shyamalikumudu1690
    @shyamalikumudu1690 2 ปีที่แล้ว +1

    ලංකාවේ නම් මෙහෙම ලස්සනට හදාගන්නේ දේශපාලනයට අදාල ඒවා විතරයි

  • @manelpriyanthi755
    @manelpriyanthi755 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි දුව. ඔයාගෙ වීඩියෝ බලන්න මම හරි අාසයි.ස්තූතියි ඔයාට,දෙවිපිහිටයි.

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 2 ปีที่แล้ว

    Dan nam vedio godaai.ayyage support eka nisa thamai.neh akki

  • @harshanisenarath3122
    @harshanisenarath3122 2 ปีที่แล้ว +3

    හිතුමතේ life .I like it very much.you look so happy akki.❤️❤️

  • @buthmibudara2528
    @buthmibudara2528 2 ปีที่แล้ว +1

    Woow superb video 👌 Thank u so much Akkiyoooo 😃

  • @weerakoon5874
    @weerakoon5874 2 ปีที่แล้ว +16

    අදනම් ශෝක්... කලින්ම ඇදපු නිල්පාට ගවුම ලස්සනයි නංගි..සතුටින් ඉන්න හැමදාමත් ❤

  • @chamanibaishara2500
    @chamanibaishara2500 2 ปีที่แล้ว +10

    අද නම් නියමයි.වෙනස්ම vlog එකක්.city එකේ ගොඩක් දේවල් දැක්කා.part-2 එකත් ඉක්මනට ඔනේ...☺️

  • @tharushiamaduni5291
    @tharushiamaduni5291 2 ปีที่แล้ว +3

    Wow lassanayi akke 😍😍

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว

    Good job akke parissamen Inna

  • @hansanierandika59
    @hansanierandika59 2 ปีที่แล้ว +1

    E library eka...😍😍😍Thankyou so much akkiyo oy apita mewage dewal genawata.love you...❤❤❤

  • @shashikasenevirathna7954
    @shashikasenevirathna7954 2 ปีที่แล้ว

    Akki oy video ekak danakan balan hitiye...... Part 2 ikmnt danna 💞😍 Love You Lankan In Melbourne 💞

  • @methumyasmitha8313
    @methumyasmitha8313 2 ปีที่แล้ว +5

    ලොකු ආසාවක් තියෙනවා කවදාහරි මේ වගේ රටකට ඇවිත් ජීවත් වෙන්න
    ඒත් හිත යටින් බයක් තියෙනවා ලංකාවෙන් නොමිලේ ඉගෙනගෙන ඇවිත් පිටරටකට සේවය කළ කියලා කවදාහරි පසු තැවෙන්න වෙයි කියලා😔😔

    • @sdwckavee7497
      @sdwckavee7497 2 ปีที่แล้ว +4

      නෑ පසු තැවෙන්නෙ නෑ...... ඔයා කරන්න ඒ දේ....❤️

    • @lakmalirajapaksha5528
      @lakmalirajapaksha5528 2 ปีที่แล้ว +1

      A athara lankawatath ythukam itu karanna putha

  • @yasiru8810
    @yasiru8810 2 ปีที่แล้ว

    ඊයෙත් video එකක් දාලා අදත් video එකක් දානවාට ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @nddula1874
    @nddula1874 2 ปีที่แล้ว +28

    "අදනම් ඩයට් කැලේ"🥲😂😂😂අම්මෝ අක්කි❤️😂

  • @shr7839
    @shr7839 2 ปีที่แล้ว

    maru vedio eka balannath asai So beautiful country part 2 ona akki 🔥❤😍

  • @tharushi1018
    @tharushi1018 2 ปีที่แล้ว +1

    Library eka ගොඩක් ලස්සනයි 😍😍

  • @nadeewettewa7567
    @nadeewettewa7567 2 ปีที่แล้ว +1

    Nice sis 💜💖👍 thank you so much

  • @Ranuli_Shalinya
    @Ranuli_Shalinya 2 ปีที่แล้ว +1

    Post the second part soon ...❤

  • @life-yy2qe
    @life-yy2qe 2 ปีที่แล้ว +2

    Ada vlog ekka niyamaiii ......👌👌👌👌👍👍👍👍👍😍

  • @hiranyamalwala1259
    @hiranyamalwala1259 2 ปีที่แล้ว +4

    Nice vlog akki..❤️❤️❤️

  • @devbubulu3223
    @devbubulu3223 2 ปีที่แล้ว

    Madam
    Background music is too loud….should it have been a very light slow music for ears…

  • @induranga_1997.
    @induranga_1997. 2 ปีที่แล้ว

    Nice vlog anji akke ❤️
    Library eka ❤️

  • @navodsaminda3980
    @navodsaminda3980 2 ปีที่แล้ว

    Wow akke, the super video, thanks to give this opportunity to see the amazing library ❤❤❤

  • @nsadamali6589
    @nsadamali6589 2 ปีที่แล้ว +8

    එහෙම තමා ඉන්න ඕනා අක්කි මොනා කරන්නත් ආස දෙවල් කලා ඉන්න ඔනා සතුටින් ඉන්න 😍😍😍😍😍😗😗😗😗😗😗

  • @malinduashan1405
    @malinduashan1405 2 ปีที่แล้ว +2

    Nice vlog akke

  • @sandunmadushkasithuruwan4375
    @sandunmadushkasithuruwan4375 2 ปีที่แล้ว +1

    Harema lasanai akke balanna asa hitenawa ,part 2 heta danna 😁😇👍❤🎊️

  • @samadhibatagalla4573
    @samadhibatagalla4573 2 ปีที่แล้ว

    Aththatama city eka nam godak hondai. State library ekanam maarama lassanai.

  • @TranquilTales568
    @TranquilTales568 2 ปีที่แล้ว

    Godak kalekata passe Akki shopping vlog ekak damme❤️

  • @manushakankanamge1105
    @manushakankanamge1105 2 ปีที่แล้ว

    Thank you sooo much akka😍😍😍😘😘

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 2 ปีที่แล้ว

    Very nice i enjoyed watching this video

  • @skhaputhantrihaputhantri7235
    @skhaputhantrihaputhantri7235 2 ปีที่แล้ว

    Ada nm vlog eka superb...👌👌

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว

    Super exciting preparation content thanks for your time and afford stay safe. Say helo to your husband. Thanks 😊

  • @dhanujayawardana2423
    @dhanujayawardana2423 2 ปีที่แล้ว

    😍 හරිම ලස්සනයි video eka 😍 thank you akka 💝

  • @k.k.d.sandamini1661
    @k.k.d.sandamini1661 2 ปีที่แล้ว

    අද vedio එක නම් නියමායී.. ❤️🥳😘😍❤️

  • @renujasandiya3950
    @renujasandiya3950 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි අක්කි

  • @Nisalisanuliya
    @Nisalisanuliya 2 ปีที่แล้ว

    අනේ අක්කි අක්කි නම් ෂෝක් හරිම වැදගත් videos කරන්නේ.......... මම ausi එන්න කමැත්තෙන් ඉන්නේ

  • @praharshawishwa101
    @praharshawishwa101 2 ปีที่แล้ว +2

    Australia වල Christmas day එක දවසෙත් වීඩියෝ එක්ක් ඕනෙ නැන්දෙ 🙈❤️

  • @janushakodikara9732
    @janushakodikara9732 2 ปีที่แล้ว

    Interesting video . Waiting for part 2.

  • @kalyanidesilva6965
    @kalyanidesilva6965 2 ปีที่แล้ว

    Nice as always . Waiting for the part 2.

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe2125 2 ปีที่แล้ว

    Great video enjoyed it thank you🙏🙏

  • @naturegirl9852
    @naturegirl9852 2 ปีที่แล้ว +2

    1 st ❤️

  • @manojeebandara7192
    @manojeebandara7192 2 ปีที่แล้ว

    Oyge vidio okkoma mama balanawa ada vidio harima lasani oya gatha frok aka lasani passey adala pennanna 🤗🤗🤗🤗🤗💕💕💕❤️

  • @sewwandikaushalya4208
    @sewwandikaushalya4208 2 ปีที่แล้ว

    Akki nm shooi.eka digta apit vedio aran enw dn.adrei❤

  • @bestvediomaker8549
    @bestvediomaker8549 ปีที่แล้ว

    Kamthima TH-cam channel ekak Sydney ena hithan ine ilga year awoth akki balna enawa kohomhari❤

  • @ravindiweerapperuma3756
    @ravindiweerapperuma3756 2 ปีที่แล้ว

    Akki oya ohoma eliye video kraddi oya pawichchi krna equipment monadaaa????

  • @methumyasmitha8313
    @methumyasmitha8313 2 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකේ වෙනදාට වඩා අමුතු ලස්සනක් තියෙනවා❤️

  • @tharushi7781
    @tharushi7781 2 ปีที่แล้ว +1

    I think this is my one of the favorite videos akki♥️

  • @umayadulmini7124
    @umayadulmini7124 2 ปีที่แล้ว

    Wow Akki e shop eke tibba okkoma ganna hituna, library ekat mru 😍❤

  • @s.sadeeshi4100
    @s.sadeeshi4100 2 ปีที่แล้ว

    Lassanai Vlog Eka Akki ♥️
    Much Loveee Always ♥️
    Take Care ♥️

  • @pramithkumara9799
    @pramithkumara9799 2 ปีที่แล้ว

    ගැම්මක් තමා 😋😎

  • @pandasjournal
    @pandasjournal 2 ปีที่แล้ว

    Such a nice video 😍🤩

  • @nipuni4718
    @nipuni4718 2 ปีที่แล้ว

    Akke DFO එකෙ හැමදාම සේල් තියෙනවා ද

  • @hasanka729
    @hasanka729 2 ปีที่แล้ว

    Very Nice and interesting video akka😍😍😍😍

  • @Daysofpragee
    @Daysofpragee 2 ปีที่แล้ว +2

    Wow akkiii 🖤🌸🥳🥳

  • @nadeeshaniperera2799
    @nadeeshaniperera2799 2 ปีที่แล้ว

    Akki ohe enawanam api monada hadaganna ona . English onada oyata giya wiyadama kohomada lankawe mudalin

  • @AP-hu8eg
    @AP-hu8eg 2 ปีที่แล้ว

    අක්කි New Year එකට 2022 diaries online sell karannako please......

  • @chocoboy.179
    @chocoboy.179 2 ปีที่แล้ว +1

    Akke ඩොලර් gana video ekak danno ko 😳😳🙂👍

  • @nklakshan1419
    @nklakshan1419 2 ปีที่แล้ว

    Thank so much akka for accepting tht request & showing gents wears love them ♥️🤩

  • @manjalihansika4157
    @manjalihansika4157 2 ปีที่แล้ว

    Niyamai akki😍😍❤❤👍👍🤗🤗

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 ปีที่แล้ว

    Oya ඇවිල්ල ඉන්නේ ගාණට වේලාවට aiya. මොනා hri කන්න අරන් දීලා inna vei vg. Badakini vg 😁😁

  • @ranudithalpawila3012
    @ranudithalpawila3012 2 ปีที่แล้ว +1

    akki astralia walata apu widiya gana thiyana video eke link eka danna puluwanda akki

  • @navodaweerakoon8737
    @navodaweerakoon8737 2 ปีที่แล้ว +1

    Diet Kaleeeee....... 🤣🤣🤣🤣🌯🥧🍰
    Yan yan gedar yan😂😂🍻
    ❤️❤️❤️❤️

  • @nimalinimanimali45
    @nimalinimanimali45 2 ปีที่แล้ว

    harima shoii sathutin enna hemadama...

  • @wageeshlakshitha1453
    @wageeshlakshitha1453 2 ปีที่แล้ว

    Ane matath enna හිතෙනවා akke. Maara lassanai Melbourne wala

  • @Emi-ty4fx
    @Emi-ty4fx 2 ปีที่แล้ว +3

    Akke secondary school science teaching krnna mona wge bachelors degrees da hoda?

  • @hansihansani5116
    @hansihansani5116 2 ปีที่แล้ว

    Akke dan konde dik wela neda tibunata ediya.. Lassnai....

  • @dipalsusantha9031
    @dipalsusantha9031 2 ปีที่แล้ว

    Dan akki meal prep කරන්නේ nadda .reply ekak ඕනේ

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 2 ปีที่แล้ว +3

    දැන් නම් රට එන ආසාව තවත් වැඩි උනා 😍😍😍❤️❤️❤️❤️❤️

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 2 ปีที่แล้ว

    Anee me wage vlogs thawath karannakooo akka.....price kiyaddi sl rs walin kiynnkooo

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว

    ඒක නියමයි අක්කා 💕💕💕

  • @poornimapoornima3061
    @poornimapoornima3061 2 ปีที่แล้ว

    Ada nm video eka maru akki ayeth visit video ekak krnnn hode crisms ekt night ekaka 🧡❤️💜️🧡

  • @ranganathathsarani6514
    @ranganathathsarani6514 2 ปีที่แล้ว

    Thnkuu ekaa name oyalata puluwnda ausi ina Api passport ekawth hdgba dnh ekaa gana kiyna ethkota thawath lesi mn kiyne.. Mulima passport krylaytw ynwa ethnin me gana Ahala ema

  • @senanisenevirathna6371
    @senanisenevirathna6371 2 ปีที่แล้ว +2

    It's fantastic .....free walk....be safe with 💙

  • @tharukavindi6612
    @tharukavindi6612 2 ปีที่แล้ว

    Ana mawa dakiddi pita rataka jivath wanna asa hithanawa akki

  • @Nisalisanuliya
    @Nisalisanuliya 2 ปีที่แล้ว +1

    Waiting for part two

  • @pushparani4595
    @pushparani4595 2 ปีที่แล้ว

    Ammo mara ලස්සනයි

  • @sriyaniranasinghe4319
    @sriyaniranasinghe4319 ปีที่แล้ว

    Duwa malbanwala bahath ganna doctor kanak kiyanna

  • @athapaththuathapaththu7528
    @athapaththuathapaththu7528 2 ปีที่แล้ว

    Akki mulin adapu laa nil pata dress eka lassanai akkiyata godak.

  • @mojetam6505
    @mojetam6505 2 ปีที่แล้ว +1

    ඩයට් කෝ...ශයි කෝ... අද

  • @malkilakshani6685
    @malkilakshani6685 2 ปีที่แล้ว

    අනේ අක්කියෝ අදත් video එකක ශෝයී අනේ 😘

  • @ranudithalpawila3012
    @ranudithalpawila3012 2 ปีที่แล้ว

    wow niyamai akki

  • @chamee8583
    @chamee8583 2 ปีที่แล้ว

    Fed square යන්නකො.. 🥳🥳

  • @thathsaranialahakoon6266
    @thathsaranialahakoon6266 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් ආයෙ එනකම් සතියක් විතර ඉන්න වෙයි කියල හිතුවෙ.. ලස්සනයි අක්කා... ඉක්මනට පාට් 2 එකත් ඕනී. ආදරෙයි දෙන්නටම...❤️😍