Snow man හදපු හැටි | Snow trip in Australia | Mt Buller snow trip

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
    In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
    Please subscribe to my channel and join the family!
    Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 6කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
    මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
    Shopping Vlogs: • Shopping Vlogs
    Home Life:
    • Home Life
    Meal Prep Videos:
    • Meal Prep
    About me:
    මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
    Teacher Life: • Teacher Life
    මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
    Student Visa: • Student Visa

ความคิดเห็น • 448

  • @dshinedancestudio7088
    @dshinedancestudio7088 2 ปีที่แล้ว +80

    දඟකාර Anji ට, ලියමි....
    හැඩකාර Sly ට, පුදමි....
    මෙල්බන් දැන් හරි ලස්සනයි වෙනදාටත් වැඩිය...
    ඇස ගැටෙනවා දෙන්නාගේ දගකාරකම් වලට....
    සුන්දර ගුරු යුවතියක්,
    ඇයට සවි ගෙනෙන
    " Sly" ඔබ සැබැවින්ම ,
    ස්වභාවධර්මයේ අපූර්ව දායාදයක්...
    ලගක නැතත් ,හදවතේ ජීවත් වෙන සුන්දර යුවලක්.....
    175k හදවත් සොරාගත් අපූරු මායාවක්...
    මටනම් නෑ ඉවසුමක්....
    දැකගන්න 200k රසිකයන්ගේ ආදරයක්.....
    පතන්නම් එක පැතුමක්....
    ඉටු විය යුතුයි ජීවන ප්‍රාර්තනාවන්....
    තියනවා පොඩි ආසාවක්...
    හම්බෙන්න එක වරුවක්...
    බොනගමන් රස තේකක්...
    ජාඇල දී ,හම්බුනොත් අවස්තාවක්...
    Thaරූ..❤

  • @thelifeacer2485
    @thelifeacer2485 2 ปีที่แล้ว +51

    හැමදාම අලුත් විදිහේ හොද Content එකක් හදන ඔයාලා දෙන්නටම ජය වේවා..හිමේ සෙල්ලම් කරන්න හීන මවන් ඉන්න අය මේ කොනට..

  • @ashabandara6339
    @ashabandara6339 2 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්නත් ලස්සනයි වගේම හදපු snow man නම් මම දැකපු ලස්සනම එක්කෙනා… අනේ එයානම් හරිම ලස්සනයි..

  • @savidyagaspe4663
    @savidyagaspe4663 2 ปีที่แล้ว +31

    අනේ අක්කිත් ලස්සනයි ❤️
    ස්නොව් මෑනුත් ලස්සනයි ❤️
    අපිටත් හිම තිබ්බනම් කියලා හිතෙනවා
    මමනම් හරිම ආසයි හිම වලට කවද හරි රට යනවනම් මම නම් යන්නෙ හිම බලන්න 🔥👍❤️💔

  • @dhanushkanalaka2354
    @dhanushkanalaka2354 2 ปีที่แล้ว +6

    පලමුව සුබ පැතුම් ඔබ හට
    එක්ලක්ෂ හැත්තෑ පන්දහස කඩ ඉම ජය ලැබු නිසා
    ලැබු ජය ගැන සතුටුයි හද පත්ලෙන් ම
    දින දින ජය ලැබේවා ඔබ වැනි අයට
    කවදාවත් යන්නට බැරි දුර රටක
    හිතින් පමනක් යන්න හීන මවන
    මගේ සිතට ඒ සැනසුම ගෙන ආවේ
    අක්කේ නුඹේ රුවයි නුඹේ හඬයි
    යන්නට බැරි බව දැන දැනම
    නමුත් යන්න ආස කරවන ඔබේ කතාව
    ඔබත් එක්ක එකම රටක එකම තැනක
    ජීවිතේ ගෙවනවා වගේ දැනේ මට
    බලා හිඳිමි නරඹන්නට අලුත් පිටුවක්
    අඩුවක් නැතුව සැමදේ තේරුම් කරන නිසා
    ජීවිතේ අලුත් ඡේදයක්‌ අරඹන්නට සැරසෙන
    අක්කේ පැතුම් ඔබ දෙපළට සුබ මංගලම්
    නිහතමානී ඔබ වැනි කෙනකුගෙන්
    ගුරුහරුකම් ලබන්නට
    පින් මදි ඇති අප රට ලමුන්
    නමුදු ලක් වැසියන් කිසි දින අමතක නොකරන
    ඔබ වැනි අය මව්බිමට ගෙන ඒවි මහිමය
    නොහැකි නමුත් මා හට යන්නට පිටරට
    ඔබ වැනි අය නොසඟවා සැමදේ පවසන හින්දා
    සිතේ කිසිම බියක් නැතිව යම් දිනයක
    මගේ පැතුම මගේ චුටි දූ එහි යවන්නට

  • @amithahettiarachchi2059
    @amithahettiarachchi2059 2 ปีที่แล้ว +36

    අනේ පොඩි ලමයි දෙන්නෙක් වගේ අනේ ඔය දෙන්නා...ඇත්තටම හුරතල් අනේ.....😻

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy 2 ปีที่แล้ว +1

      ඔව්ව්...❤️

    • @hasanwaidyarathne8127
      @hasanwaidyarathne8127 2 ปีที่แล้ว

      පොඩි එකෙක් ජීවිතේ ට එනකං අලුත් ජෝඩු එහෙම තමයි

  • @gaya3meedeniya626
    @gaya3meedeniya626 2 ปีที่แล้ว +30

    අක්කගේ මේ අවුරුද්දේ එක goal එකක්.. ගිය අවුරුද්දේ ඉදන් vision board එකටත් දාගෙනනේ හිටියේ... අනිත් goal ටිකත් ඉක්මනට සාර්ථක වේවා❤❤❤❤❤🙏🙏🎉😍

    • @nayanaalagoda9108
      @nayanaalagoda9108 2 ปีที่แล้ว

      Tnx darling! Maath aus giya wage thama den. 🤗🥰

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 ปีที่แล้ว +7

    ඒක නම් ලස්සන වැඩක් ඔයාට ස්තූතියි!අපිවත් එක්ක ගියානෙ ඒ අත්දැකීම ආසාවෙන් බැලුවේ ඔය දෙන්නට හැමදාම ආදරණීය අනාගතයක්

  • @pathumsuba2551
    @pathumsuba2551 2 ปีที่แล้ว +2

    අක්කි මම අක්කාගේ බලපු ආසම කරන vlog එකක් තමයි මේක ....😍🤩

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 2 ปีที่แล้ว +10

    අනේ අක්කිගෙ සතුට 🥺😍❤️අක්කිගෙ හිනාව නම් හරිම ලස්සනයි 😍😘😘 හිම දැක්කම ආස හිතුනා snowman ලස්සනයි 😍 තව පාරක් බලන්න හිතුනා video එක 🤩 දෙන්නාම ශෝයි පරිස්සමින් ඉන්න හැමදාම ❤️❤️❤️

  • @lasanthifernando7161
    @lasanthifernando7161 2 ปีที่แล้ว +2

    ලස්සනයි හරිම සුන්දරයි .මම කැමතිම ඔයාගෙ අවංක කමට යි අව්‍යාජ සුන්දර හිනාවටයි ගොඩක් සතුටින් ඉන්න පුළුවන් දෙන්නෙක් සුබපැතුම් !

  • @weerakoon5874
    @weerakoon5874 2 ปีที่แล้ว +9

    ඔයාලගෙ සතුට පේනවා මූනූ වලින්ම..හිම බබාත් ලස්සනයි.හිනාවෙලා ඉන්නේ.හැමදාම සතුටින් ඉන්න

  • @Thisuma_Dissanayake
    @Thisuma_Dissanayake 2 ปีที่แล้ว +5

    Slyත් help කරා නෙමෙයි Slyනේ හැදුවේ 😁❤️

  • @babysavilifeevents7740
    @babysavilifeevents7740 2 ปีที่แล้ว +2

    අනේ..... මං හරිම ආදරෙයි ඔයාලා දෙන්නට.. ඔය වගේම හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ 🥰🥰🥰🥰🥰🥰
    ☃️⛄️මෙයත් ලස්සනයි.... ඒ ඔයාලා දෙන්නා ගොඩක් ආදරෙන් හදපු නිසා

  • @ashalankie8231
    @ashalankie8231 2 ปีที่แล้ว

    හරිම සුන්දරයි ❤️මං ඉන්නත් ඉතාලි වල මං ඔයාගෙ වීඩියෝ නිතරම බලනව.

  • @ඇසටමිහිරක්
    @ඇසටමිහිරක් 2 ปีที่แล้ว +1

    ආදරණීය සැම්යෙක් .සතුටින් ඉන්න හැමදාම .තෙරුවන් සරණයි

  • @sitharasammani2355
    @sitharasammani2355 2 ปีที่แล้ว

    අනේ ආස හිතුන දැක්කම snow man ශෝයි හිනාව තමයි ලස්සන

  • @jithmikavindya6881
    @jithmikavindya6881 2 ปีที่แล้ว +2

    Snow man ලස්සනයි අක්කේ. ⛄❄

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 2 ปีที่แล้ว +1

    හොද Boy frend කෙනෙක් ලැබිිමේ ප්රතිපල හැමදාම සතුටින් ඉන්න 👍👍💞💞💞💞💞💘💘💘💘💓💓💓💓

  • @yoshibaba1026
    @yoshibaba1026 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ❤️❤️ දැන් අයියත් වීඩියෝ වලට හොදට ෆේස් කරනවා😍😍😍

  • @sewwandirajapaksha5603
    @sewwandirajapaksha5603 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං අක්කේ මේ වගේ වීඩියෝ එකක් අරන් ආවට..කවදාවත් යන්න බැරි උනත් හිතින් ආවා ඒ තැනට..ආදරෙයි අක්කේ ඔයාලා දෙන්නාටම බුදු සරණයි ❤

  • @tharusha_rajarathna
    @tharusha_rajarathna 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අක්කි, අය්යා..අද video එක වෙනස් හරිම සතුටුයි..අක්කිගෙ හිනාව ෂෝයි..snow man ලස්සනයි, cute..love u both ♥️

  • @shehenadilki4610
    @shehenadilki4610 2 ปีที่แล้ว +7

    Me vlog eka enakan thamai mechchara kal balan hitiye.Thank you akki🥰

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 2 ปีที่แล้ว +6

    wow 😍😍නියමයි අක්කේ. ...ගොඩක් සීතල ඇති නේද. .🤩🤩😏🤔

  • @Nature32135
    @Nature32135 2 ปีที่แล้ว +7

    ශා අද vlog එකනම් මරේ මරු අක්කි 😍💖.අක්කි ඒ ඇදුමට ලස්සනයි.අක්කියි,අයියයි හදපු snow man නම් හරිම ලස්සනයි ❤️.ස්ලයි අයියා අක්කිට හරිම ආදරෙයි නේද 😍.හැමදාම ඒ වගේ ආදරෙන්,සතුටින ඉන්න අක්කි 💞.

  • @k__dee__ek
    @k__dee__ek 2 ปีที่แล้ว +2

    Wow ♥️ අනේ ඒ snow man 🥹♥️♥️හරිම ලස්සනයි, cute 🥹♥️♥️ අක්කයි අයියයිත් shokk 🥰♥️ බුදුසරණයි දෙන්නාටම 💫

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන Vlog එකක් .. හිම දැක්කහමත් ආසයි .. හුඟක් හොඳට හැම දෙයක්ම පෙන්නලා පැහැදිලි කරලා දෙනවා ඔයා ඇන්ජි .. ඔයාටයි Sly ටයි ගොඩාක් ස්තූතියි අපිව හිම බලන්න අරන් ගියාට .. අපිත් ඔයදෙන්නත් එක්ක ගියා වගේ හැඟීමක් හිතට දැනුනා ... ඔයාල දෙන්නගේ Snow Man හරිම ලස්සනයි ❤️ තවත් ලස්සන Vlog එකක් එනකල් අපි බලාගෙන ඉන්නවා ... පරිස්සමින් ඉන්න .. ඔය දෙන්නටම ජේසු පිහිටයි ... 🙏❤❄️❄️❄️☃️☔😘😍👍

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 2 ปีที่แล้ว

    ❄☃හරිම ලස්සන විඩීයො එකක් අක්කේ... අම්මෝ ඔයාගෙ තියෙන සතුට... අපිටත් සතුටුයි...😊😄😄

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +3

    කාලෙකින් ඔයාගේ vlog එකක් බලන්න ඉඩ ලැබුනේ..ගොඩක් ශෝක් ❤️

  • @sajinishashikala6150
    @sajinishashikala6150 2 ปีที่แล้ว +4

    අපිටත් පලවෙනි වතාවට ගියහම අක්කට වගේම පිස්සු හැදෙයි 😁🤭

  • @malsharanapana1836
    @malsharanapana1836 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කෙ ඔයාගේ videos.... ඔයාට සුබ පතනවා අක්කෙ....

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +1

    ඒ snow man හරි අහිංසක පාටයි අනේ...🥺😘 ⛄

  • @Rasanganii2002
    @Rasanganii2002 2 ปีที่แล้ว +2

    අනේහ් හරිම ලස්සන යි අක්කියෝ ❤️

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 2 ปีที่แล้ว

    දුවගෙ අද වීඩියෝ එක හොදට රස වින්ද දුචත් එක්ක මමත් ගියා වගේ දැනුන ජයවේවා

  • @NirooL
    @NirooL 2 ปีที่แล้ว

    එකනම් නියමයි අක්කා.Snow man ලස්සනට හැදුවා.ආසයි බලන් ඉන්න.😍❤️❤️❤️❤️

  • @lilamaniperera8212
    @lilamaniperera8212 2 ปีที่แล้ว +1

    The Snowman has a cheerful expression! Glad that you had a lovely snow experience. 😍😃🤗

  • @senumiaseka4272
    @senumiaseka4272 2 ปีที่แล้ว +1

    beautiful video . thank you akki

  • @travelwithmom5597
    @travelwithmom5597 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වීඩීයෝ එකක්. අපිත් ස්නෝ වයිට්ලා ඉන්න සුරන්ගනා ලෝකයකට ගියා වගේ..ඔයාගේ පැහැදිලී කිරීම් කොයිතරම් තාත්විකද කියනවා නම් අපිත් හිම අතගෑවා වගේ හැගීමක් දැනෙනවා. සමාන් අදහස් තියන දෙදෙනෙක් එකතු උනාම ජීවිතය මොනතරම් සොදුරුද කියන එකට ඔයාලා දෙන්නා හොදම උදාහරනයක්..ඉතින් ආයේත් ඔයාලාගේ ලස්සනම ලස්සන වීඩීයෝ එකක් බලන්න නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා. තෙරුවන් සරනයි කුරුලු ජෝඩුවට..💑 💕

    • @silva38.7
      @silva38.7 2 ปีที่แล้ว +1

      මට හිතුනේ මම හිතින් ආදරේ කරන කෙනත් එක්ක ඇවිදින්න ගියා වගේ 🥺😒♥️

  • @traveller4262
    @traveller4262 2 ปีที่แล้ว

    මේ channel එකේ දැකපු ලස්සනම travel vlog එක😍

  • @kadcvjayarathna7942
    @kadcvjayarathna7942 2 ปีที่แล้ว +4

    Balanna asawen hitapu vlog ekak... thank you akkiyo.. ❤️❤️❤️

  • @snishu8451
    @snishu8451 2 ปีที่แล้ว +1

    Wow..shoiii ane😍❤️

  • @lak..6435
    @lak..6435 2 ปีที่แล้ว +1

    Video එකක් thama damme na neda kiya kiya බලාගෙන hitiye.......✌️😍 ලස්සනයි akkiyooo....සතුටින් පරිස්සමෙන් ඉන්න......❄️❄️☃️💕💗❤💐💚

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 2 ปีที่แล้ว +2

    ඈත දුරු රට හිම වරුසා මැද සෙනෙහස දෝර ගලා...පියමනිනා සඳ දෑසේ උතුරන සොම්නස මිහිරි ඉතා.....🤗

  • @kamalmalmala1233
    @kamalmalmala1233 2 ปีที่แล้ว

    ඔයාලා දෙන්නා හරිමලස්සනයි ඒවගේම ඔයාලගෙ මේ වීඩියෝ එකත් හොදයි මේවගෙ තව ලස්සනදේවල් කරන්න බුදුසරණයි

  • @rasikavinodani3632
    @rasikavinodani3632 2 ปีที่แล้ว

    මම හරිම රස වින්ද වීඩියෝවක් ස්තුති දුව ඒ ලස්සන තැන් අපිට බලන්න සැලැස්සුවට

  • @Saumperera
    @Saumperera 2 ปีที่แล้ว +1

    Oya dennage hinawata hitha pirenawa... ❤️❤️❤️

  • @dulashichamathka4646
    @dulashichamathka4646 2 ปีที่แล้ว

    චූටි බබාලා දෙන්නෙක් වගේ අක්කියි අය්යයි...🤗🤗..
    ⛄ හරිම ලස්සනයි ...💖💖..
    ආසාවෙන් බැලුවා vedio එක..

  • @Thilinijayasinghe0125
    @Thilinijayasinghe0125 2 ปีที่แล้ว

    හරි ලස්සනයි අක්කේ.. ආසාවෙන්ම බලපු වීඩියෝ එකක්. මොකද හිම දකින එක මගේජීවිතේ උඩින්ම තියන හීනයක් 💞❄️☃️

  • @ishanishanika1
    @ishanishanika1 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කී අද නම් ශෝයි 😍😍😍😍❤හිම දකින පලවෙනි පාරට මටත් ඔහොම වෙයි අක්කී,පිස්සුවෙන් වගේ සෙල්ලන් කරයි🙄😉😉

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy 2 ปีที่แล้ว +2

    Vlog එක මරු අක්කී.....stay happy and safe

  • @ayeshnuwan5078
    @ayeshnuwan5078 2 ปีที่แล้ว

    අනේ හිම ගහගන්න හැටි පොඩි ලමයි දෙන්නෙක් වගේ. හරිම ලස්සනයි දෙන්නම .❤️

  • @amandaratwatte50
    @amandaratwatte50 2 ปีที่แล้ว +1

    මාත් ආසම ගන්න ආසාවෙන් ඉන්න ෆීලින් එකක්..ඉක්මනින් ඉශ්ට කර ගන්න බලාපොරොත්තු වෙනවා ඒක නම්😍

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 2 ปีที่แล้ว

    Oya nisa apith sathutin innawa akke. Thank you lassana dewal apith ekka bedagannawata ❤️❤️❤️

  • @MG-vz7rw
    @MG-vz7rw 2 ปีที่แล้ว +1

    innocent looking snow man

  • @blossom1381
    @blossom1381 2 ปีที่แล้ว +1

    අක්කි මාත් එනව Australia..මට ඔයාලව කවදහරි හම්බවෙනකන් ඉවසිල්ලක් නෑ..🥺❤️

  • @amazinglifesl
    @amazinglifesl 2 ปีที่แล้ว +1

    ආසම හීනයක්😍😍

  • @malaniratnayake6278
    @malaniratnayake6278 2 ปีที่แล้ว

    මමත් ඔයාලගෙ video s ආසාවෙන් බලන කෙනෙක්.හරිම සතුටුයි තෙරුවන් සරනයි

  • @chandhima1237
    @chandhima1237 2 ปีที่แล้ว +3

    ශෝක් අක්කෙ
    ස්නො මෑන් හදපු එක තමයි මරු 😁😋👍☃️⛄
    ගොඩක් සීතල ඇති නේද 🥶🥶❄️
    ඒ උනාට ශෝක් 😃
    අපිට නෑ නි ඉතිං හිම ☹️

  • @kawiweerasinghe2591
    @kawiweerasinghe2591 2 ปีที่แล้ว +1

    Ane maru akki apith ekkan giyata thanks akki. Hemadamath sathutin parissamin enna dennama adarei hemadamath ❤❤❤

  • @jeewanihasanthi1553
    @jeewanihasanthi1553 2 ปีที่แล้ว

    ඇන්ජි ඔයාට සුබ පැතුම්...හැමදාම සතුටින් ඉන්න.

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +1

    පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි,, , ,😍😍😍🌻😘

  • @chandranigunarathna522
    @chandranigunarathna522 2 ปีที่แล้ว

    මමයි මගේ සිතූලි මිණිබිරියි තිවෙන් මුනුබුරයි ඔයාලගේ වීඩියෝ එක බැලුවා ජයවෙවා

  • @sriyanthiimaduwavithana3118
    @sriyanthiimaduwavithana3118 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි දුව ..අපිත් හිම බලන්න ගියා වගේ දැනුනා...

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 2 ปีที่แล้ว

    Ane harima lassanai.oya dennata thawa thawath sathuten,adarayen jeewithe windinna ashirwada karanawa ❤️❤️❄️👩‍❤️‍💋‍👩⛄️☃️

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +2

    ලස්සනයි . ❤❤❤❤️sly හරියට සායිෆ් වගේනේ බොලේ. ඒ උනාට සමහර වෙලාවට සිනා සෙන්නෑ. හැබැයි අද සිනා සුනා..😂😂👩‍❤‍👩 නියමයි ..💐💐💐💐💐💐💐💐💐🏄 ⛄ ⛄⛄⛄⛄⛄⛄⛄⛄⛄⛄⛄⛄⛄

  • @nisansalamoraes5988
    @nisansalamoraes5988 2 ปีที่แล้ว

    Wooooooow Anji.... ඔයා මෙච්චර කල් දාපු videos සේරම හරිම ලස්සන ඒවා වුණත් අද එක තමයි මට නම් ලස්......සනම. ඔය දෙන්නා එක්ක මමත් ගියා වගේ දැනුණා. මයා හරිම පැහැදිලිව වීඩියෝ කරලක් තියෙනවා. අර ගසකින් හිම කඩන එක .... හරිම ෂෝක්.. දෙන්නටම තෙරුවන් සරණයි..

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 2 ปีที่แล้ว

    අක්කිගෙ vlog එකක් බැලුවොත් cmt නොකර back වෙන්න හිතෙන්නෙම නෑ.. ගොඩක් ආදරෙයි හැමදාම.. 🥰🥰🥰❤

  • @sasankapurnima6176
    @sasankapurnima6176 2 ปีที่แล้ว

    හරිම ශෝක් ...! ඔයා හිනාවෙනකොට මටත් සතුටුයි. මමත් කොහොම හරි හිම බලන්න යනවා ❄️ ⛄️ හිම වැටෙන රටකම ජීවත් වෙනවා..

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 2 ปีที่แล้ว +2

    Sly ලගට ආවොත් බලන් ඉන්නෙ ඔයාට kiss එකක් දෙන්නෙ කොයි වෙලේද කියලා..😂😂😂😂

  • @sulakshidesilva1564
    @sulakshidesilva1564 2 ปีที่แล้ว

    Thank you very much for sharing your beautiful video, and a memorable experience..

  • @bhagyadewmini972
    @bhagyadewmini972 2 ปีที่แล้ว +1

    Ane shoi ane....akki oyge voice eknm mara lassanai ....

  • @surangadickson5739
    @surangadickson5739 2 ปีที่แล้ว

    අමුතුම අත්දැකීමක් අපිට.බොහොම ස්තුතිය

  • @silva38.7
    @silva38.7 2 ปีที่แล้ว +1

    The background music touches the heart ♥️ nice video

  • @osharisandaruwani9428
    @osharisandaruwani9428 2 ปีที่แล้ว +1

    Blannat kalinma like kala...akkige vlog ekak blna welawa thma mm asama welawa..stay happy together forever

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 2 ปีที่แล้ว

    අනේ ඒ ⛄ snow man හරිම ලස්සනයි අක්කි😍😍😍

  • @subodi43
    @subodi43 2 ปีที่แล้ว

    Anji ada oyage konde lassanai ... enjoy 😍 snowman ☃️marama lassanai...🤩🥶❄️☃️

  • @chalikabandara2424
    @chalikabandara2424 2 ปีที่แล้ว

    හරිම ලස්සන අහිංසක snow man.

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි වගේම හැමදාම සතුටින් ඉන්න ලැබෙවා දෙන්නටම ජෙසූ පිහිටයි 💝💝💝🌺🌺🌺🌻🌻🌻🌹🌹🌹💐💐💐

  • @chinthasenadira3220
    @chinthasenadira3220 2 ปีที่แล้ว +1

    Snow man mara handsome ,sly වගේමයි .

  • @priyadharshanijayawardhana7858
    @priyadharshanijayawardhana7858 2 ปีที่แล้ว +3

    Maa thamai mulinma baluwe.......❤️‍🔥😚😚

  • @gaweshdilshan7840
    @gaweshdilshan7840 2 ปีที่แล้ว

    Snow man හරි අහිංසකයි 🙂💙🤟

  • @silva38.7
    @silva38.7 2 ปีที่แล้ว

    අනේ ඒ snow man අහිංසක පාටයි 🙂♥️

  • @travelgirl5789
    @travelgirl5789 2 ปีที่แล้ว +2

    Beautiful snowman 🥰

  • @ireshajayakody315
    @ireshajayakody315 2 ปีที่แล้ว +10

    Waiting for your videos akki ❤️ Lovely couple 😍 Stay blessed forever

  • @jananicharithawya814
    @jananicharithawya814 2 ปีที่แล้ว +4

    අයියට හිමදාලා හදන්න තිබ්බේ snow man ව 😁❤️ ඔලුව අවුල් වුන වෙලාවක බැලුවේ ඔලුව සැහැල්ලු වුනා වගේ දැනෙනවා අක්කේ thank you ❤️

  • @youngforever149
    @youngforever149 2 ปีที่แล้ว

    ⛄ දකිද්දී mouse drama එක මතක් උනා..🙂
    Beautiful Video
    Stay happy forever ❤

  • @suweni3730
    @suweni3730 2 ปีที่แล้ว +1

    Any way you are a talented girl also educated
    Very beautiful and attractive Snow Man
    GOD BLESS TO BOTH OF YOU

  • @dilanimarasingha3392
    @dilanimarasingha3392 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි vlog එක.මමත් එන්ජොයි කරා.මං ඉන්නෙ ඉතාලියේ අපිට හිම වැටෙන්නේ දෙසැම්බර් ජනවාරි වගේ මාස වල.ඒත් අවුරුදු ගානකින් හොදට හිම වැටුන්නැහැ.හිම අත්දැකීම හරිම සුන්දරයි❤️

  • @bhagya9562
    @bhagya9562 2 ปีที่แล้ว

    ඒකටනම් ආසම ආසා හිතුනා අක්කි. 😍😍😍😍😍😍

  • @madushaniwellalage2430
    @madushaniwellalage2430 2 ปีที่แล้ว

    Ada video ekath godak lassanai Akka... mamath oyalath ekka innawa wage denuna.. eththamai hinath una oyala dennath ekka.. hemadama oya dennata sathutin inna lebenna kiyala prarthana karanawa... stay safe...

  • @ayeshajinadari8010
    @ayeshajinadari8010 2 ปีที่แล้ว

    Akka hari ma lassana wela.... ❤maath godak asai hima balanna ...maai mage mahaththayai dawasaka අනිවාර්යයෙන් enawa hima balanna ...❤

  • @ayosquilling4353
    @ayosquilling4353 2 ปีที่แล้ว

    Wow අක්කි හරිම ෂෝක් ❤❤
    අන්තිම photo එක හරිම ලස්සනයි ❄️☃
    මම කාලයක් හිතන් හිටියා මම ආස winter එකට කියලා පස්සෙ මම තේරුන් ගත්තා මම ඇත්තටම ආස Autumn 🍁🍁🍂 එකට කියලා

  • @jaaniathukorala2524
    @jaaniathukorala2524 2 ปีที่แล้ว

    Oyl dnnanm shooii akkoo....❤️❤️❤️love both of you & stay happyyy forever.....🤗🤗

  • @Lshani935
    @Lshani935 2 ปีที่แล้ว

    Oyata meet una fan mage friend kenek anji 😊😊 Nice vlog … 😍😍😍

  • @devinya570
    @devinya570 2 ปีที่แล้ว

    ඔයාගේ හිනාව වගේමයි snow මෑන්ගෙ හිනාවත්...😁 සතුටින් ඉන්න නංගී. මාත් holiday එහෙකට මෙල්බර්න් ආපු පාර mount bow bow වල snow බලන්න ගියා.

  • @thettiarachchi6966
    @thettiarachchi6966 2 ปีที่แล้ว +1

    Akki, when u smile we automatically smile tooo. Enjoy akki. ❤️🤩

  • @rosemarypriyadarshani5054
    @rosemarypriyadarshani5054 2 ปีที่แล้ว

    Harima lassanai snowman.&snow(math awrudu10 wenawa cyprus wala ath thama bari una snow balanna..balanna yanawa kiyala hithagana eddi covid awa anisa aka karanna bari una.mama enne main city ake nisa meheta hima watenna..mountan side akata yanna one hima balanna..next year wath try karanaw yanna..mehe snow karanne..desember,january.february...thanks this video sharing us..god bless both of u!tc❤

  • @sameerazoysa7996
    @sameerazoysa7996 2 ปีที่แล้ว

    වටිනා දැනුවත් කිරීම ක්

  • @chrysanthisiribaddana9595
    @chrysanthisiribaddana9595 2 ปีที่แล้ว +2

    Hi Dear Anji & Sly it was nice watching your experiences on snow really enjoyed the whole thing. ❤️❤️❤️
    God Bless you all

  • @kamaldesilva9379
    @kamaldesilva9379 2 ปีที่แล้ว +1

    Nice snow man. Beautiful creation. May gods bless you two!!