ඉඩමක් මිලදී ගැනීමේදී නීතිය පිලිබඳ ඔබ දැනගතයුතු කරුණු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 59

  • @HelaLee
    @HelaLee 2 ปีที่แล้ว +43

    නිවේදිකාවගේ ප්‍රශ්න ඇසීම ඇත්තටම අති විශිෂ්ට ප්‍රායෝගික ප්‍රශ්නයි. ඉඩමක් සොයන මට මෙම වීඩියෝ එකෙන් නොදත් කරුණු බොහොමයක් දැන ගත්තා ස්තූතියි

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 ปีที่แล้ว +6

    ඉතාම පැහැදිලිව මේ ඉඩම් සමිබන්ධව දුන්න උපදේශ වලට සහ අපිව සියලුම දෙනාට ගොඩක්ම වැදගත් කරැණු රාශියට බොහොම ස්තුතියි. ඔබලා දෙපලට හදපිරි ස්තූතියි🙏🙏🙏

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 ปีที่แล้ว +14

    ගෞරී මිස් හරිම නිරවුල් ව ඇත්තටම අපිට ඇතිවන ප්‍රශ්න 100% බොහොම පැහැදිලි ව විමසුවා එත් පිළිතුරු පොඩ්ඩක් මදි මේවට පිළිතුරු ගෞරී මිස්ම දුන්න නම් සුපිරි

    • @dushanrathnayaka4431
      @dushanrathnayaka4431 ปีที่แล้ว +1

      පිලිතුරැදිම නමි පුමානවත් මදි...වැඩ සටහන හොඳයි .මිටත් වඩා හොඳ කෙනෙකු මෙයට යොමු කරගන්න ......🤔🤔🤔🤔🤔

  • @kapilakusumsiriudayarathna834
    @kapilakusumsiriudayarathna834 2 ปีที่แล้ว +6

    ඉඩම් මිලදී ගැනීම සම්බන්දව ඉතා වැදගත් වීඩියෝවක්. මෙය පලකිරීම වෙනුවෙන් බොහොම ස්තූතියි.!!!

  • @randikajayarathna7121
    @randikajayarathna7121 ปีที่แล้ว +4

    ගොඩක් ගොඩක් පැහැදිලිව තෙවුරැම් කර දුන්නට ගොඩක් පිං බුදු සරණයි 🙏🙏🙏 ❤️

  • @piyuminisansala1256
    @piyuminisansala1256 5 หลายเดือนก่อน +4

    ඉතාමත් දක්ශ නිවේදිකාවක් බුද්දිමත්ව අවශ්‍ය දේ පැහැදිලිව අහනව අපිට ඉතා පහසුයි ඒක

  • @nkdamasec8889
    @nkdamasec8889 ปีที่แล้ว +4

    ඉතා වැදගත් සාකච්ඡාවක්

  • @Malika-l5q
    @Malika-l5q 7 หลายเดือนก่อน

    වැදගත්ම කතිකාවක් ,ගොඩක් පින් !

  • @Danidugaming2014
    @Danidugaming2014 2 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත්...🙏

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබලාට 💥💥💥👍🏾💞💞💕💕💕💕💕💕💞💞💞💞🙏🙏🙏👍🏾💪

  • @LaksiriHerat-eu9pj
    @LaksiriHerat-eu9pj ปีที่แล้ว

    Excellent 👌 program and it gives the actual situation how to purchase a land without any legal issues.
    Thanks 👍 so much.

  • @HansaAththanayaka
    @HansaAththanayaka 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏ගොඩක් වටිනවා🙏🙏🙏

  • @sampaththarindu5
    @sampaththarindu5 2 ปีที่แล้ว +1

    බෙ⁣ාහොම ස්තුතියි

  • @HasthiPawura
    @HasthiPawura 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @hashinirajapaksha9470
    @hashinirajapaksha9470 11 หลายเดือนก่อน

    Thank u oba depalatama.....

  • @arathnayaka60
    @arathnayaka60 10 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක්

  • @sasankagimhana
    @sasankagimhana 11 หลายเดือนก่อน

    හොඳ වැඩසටහනක්

  • @ALL-g1t6f
    @ALL-g1t6f 3 หลายเดือนก่อน +1

    Watinawa. Supiriyata pashna ahuwa.❤❤❤🙂

  • @jiwanabevikrama1234
    @jiwanabevikrama1234 ปีที่แล้ว

    ඉතාම අගයනවා🙏🥰

  • @marinacaniziya5782
    @marinacaniziya5782 4 หลายเดือนก่อน

    Eides trataka. Inna kenek lohomad ganne?

  • @DeepalSarathe-jx2ip
    @DeepalSarathe-jx2ip ปีที่แล้ว

    Godak watinwa mis thank mis ta sa nithipathi thumata

  • @rathnasiribandara5847
    @rathnasiribandara5847 4 หลายเดือนก่อน

    Tanks

  • @nimeshfernando2606
    @nimeshfernando2606 ปีที่แล้ว

    Thanks

  • @chathurangachathuranga7677
    @chathurangachathuranga7677 2 ปีที่แล้ว

    Godak vadagath sakachchavak. Thank you

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว +2

    ජය භූමි ,බලපත්‍ර ඉඩම් මිලදි ගන්න බෑ ද

  • @pushpakumararajapaksha7920
    @pushpakumararajapaksha7920 ปีที่แล้ว

    Very nice

  • @pradeepsenarathna
    @pradeepsenarathna 9 หลายเดือนก่อน

    දුරකථන අන්කය ලබා දෙන්නකො

  • @chinthakagarusinghe7181
    @chinthakagarusinghe7181 ปีที่แล้ว +1

    ප්‍රවේණි ඉඩමක අයිතිය තහවුරු වෙන්නෙ කොහොමද ඉඩම හදපු කෙනාටද අයිති

  • @chathurasamaranayake4506
    @chathurasamaranayake4506 2 ปีที่แล้ว

    What happened if the deed get reported from the land registry?

  • @aravindasampath292
    @aravindasampath292 ปีที่แล้ว

    Hoda pahadili kirimak 👍

  • @moonrelaxation
    @moonrelaxation 3 หลายเดือนก่อน

    කේවියට් එකක් කියන්නේ මොකක්ද

  • @sudharmadissayanake1377
    @sudharmadissayanake1377 ปีที่แล้ว

    Wadagath wadasatahanak ❤

  • @krishanthaaruna8138
    @krishanthaaruna8138 2 ปีที่แล้ว

    Thank u

  • @OshadhySathmini
    @OshadhySathmini 4 หลายเดือนก่อน

  • @nalaniperera203
    @nalaniperera203 ปีที่แล้ว

    🙏

  • @TharunHarshana-k9h
    @TharunHarshana-k9h ปีที่แล้ว

    මහත්තයා මට දැනගන්න ඔනේ මම ඉඩමක් ගත්තා ගන්න කොමගේ දරැවන්ට හා ජවිත බුද්දිය තියලා ගත්තේ මට දැනගන්න පුලුවන්ද දරැවන්ගේ කැමත්ත අනුව විකුනන්න පුලුවන් වයස

    • @taramadu5250
      @taramadu5250 ปีที่แล้ว +1

      Man danna tharamin 18wayasa 18di

  • @gaurimadu3993
    @gaurimadu3993 10 หลายเดือนก่อน

    👏👊

  • @wajayanath
    @wajayanath 2 ปีที่แล้ว

    very good explanation

  • @drpvtchamalirosi6435
    @drpvtchamalirosi6435 2 ปีที่แล้ว

    Good

  • @jmchaminda3447
    @jmchaminda3447 2 ปีที่แล้ว

    Online pattiru gate haakida

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 2 หลายเดือนก่อน

    1 kenma tayar akata

  • @Dimuthu-w8d
    @Dimuthu-w8d 11 ชั่วโมงที่ผ่านมา

    Militant dan miga gihin eidama niraul ekak newei baligahruppa me idama matara tiyenne dan

    • @Dimuthu-w8d
      @Dimuthu-w8d 11 ชั่วโมงที่ผ่านมา

      Dan eka vikunala eka pulaviye naduwa tibuna1 usaviyen niyogaya onine kabali karanna

    • @Dimuthu-w8d
      @Dimuthu-w8d 11 ชั่วโมงที่ผ่านมา

      Naduwata penihiyiye K.T viliya paminila karu milinona vittiya kokatiye hamu mahathtaya

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว

    මහතයා මට තියෙන පාුස්නය මම පිටරට ඉන්නෙ මම ඉඩසක් ගත්තා ගත්තේ ඉඩම අතලගින්ම අඅසුර කරන කේනෙක් ලග දැන් මම කිවිවා එ කේනාට ඉඩමයි ගෙදරයි මගෙ නමට මරවන්න කියලා එ කෙනා ක්යකවා මැරැනාම justice ගිහින් ⁣ලබා ගන්න කියලා මගෙ ලග සෙරම තියෙනවා ඔප්පු කරන්න මම දැනට ගෙදර හදලා ඉවරය් ගෙදර පදිංචි වෙලා ඉන්නෙ මම මෙහේ පුරවැස්භාවය තියෙනවා

  • @ahamedfazmin2888
    @ahamedfazmin2888 8 หลายเดือนก่อน

    බලපත්‍ර ඉඩම් කියන්නෙ මොනවද

  • @sunilpremathilaka7685
    @sunilpremathilaka7685 ปีที่แล้ว +1

    Jaela land for seal

  • @එස්එම්එස්සේනාරත්න

    මහත්මියනි තමන්ගෙ ඉඩමට වෙනත් අයෙකු හොර ඔප්පුවක් හදලා තියෙන බව දැනගන්න ක්‍රමයක් තිබේද?

    • @avishkafernando7545
      @avishkafernando7545 ปีที่แล้ว +1

      UkasTa thibba edama denne na ekata mokada karanne eyata pilethurak laba denna

  • @anushkadhananjani1218
    @anushkadhananjani1218 ปีที่แล้ว

    මේ doquments වල ඉංගිරිසි නම් මොනාද

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 ปีที่แล้ว

    Anee kunukarha pennanne netiva innavada niitiya kaatada niitiya kohida AI me srilankika gonrala meava thavama danne nedda kunukarha balana like karana evunta thalanna oone

  • @Telanimihirangi-k3b
    @Telanimihirangi-k3b 7 หลายเดือนก่อน

    Rph.santha...p9.1kadawatja.seram.mawatha.

  • @chirabira
    @chirabira ปีที่แล้ว

    ❤❤❤

  • @randikajayarathna7121
    @randikajayarathna7121 ปีที่แล้ว

    🙏🙏🙏

  • @udenimangalika973
    @udenimangalika973 ปีที่แล้ว

    Good