Seth Fm - ජේසුතුමන්ගේ ශ්‍රී ගල්ලෙන නුවානය - Novena Prayer To the Holy Cross

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 255

  • @nightstars6118
    @nightstars6118 ปีที่แล้ว +14

    හිතේ සැනසීම නැති වෙලා ජේසු තාත්තේ
    මාව මේ වේදනාවෙන් ගලව ගන්න ජේසු තාත්තේ
    ආමේන්

  • @dammikai9686
    @dammikai9686 ปีที่แล้ว

    Jesu piyanai. Oba wahaseta pasansawewa gurawa wewa. Sthuthi wewa. Aneka warayak sthuthi pasansa wewa fawasen dawasa obawahasege hasthsyata bara karami jesuge le walin paeithra kala manwe aleluya inthr nsme of jesus1😭🤲😭🤲😭🤲😭🤲😭🤲😭🤲😭

  • @jacinthagunasekera1748
    @jacinthagunasekera1748 ปีที่แล้ว

    I prays you jesus love you jesus ,ado jesus i 🙏 (thank ) you jesus (bless my children my family jesus )

  • @GaminiAppuhamiRanatunga
    @GaminiAppuhamiRanatunga 10 วันที่ผ่านมา

    Adara jesuni mage putha arakssa kala menawa🙏❤

  • @yvonnefernando9506
    @yvonnefernando9506 ปีที่แล้ว

    Devipiyanani obavahanseta stuthi 🙏 jesuni obavahanseta stuthi 🙏❤️ shuddhmayanani obavahanseta stuthi 🙏❤️🙏🌹 apta aathma galava geniimata mavathak sada dunnu nisaa sthuthi devi piyanani 🙏❤️🙏🌹🙏🌹🙏❤️🙏

  • @SandeepaniDias
    @SandeepaniDias วันที่ผ่านมา

    මගේ මුලු ආත්මයෙන්ම මම ප්‍රාර්ථනා කරන , මගේ මුලු හදවතින්ම ආදරය කරන, මගේ එකම ආදරය වන්නේ දිනෙත් විතරමයි. මාව මගේ සදාදරනීය ජේසු පියානන්ට ලන් කරපු ඒ පින්වත් ආදරය මගේ ආදරනීය දිනෙත් ජේසු පියානන් ගේ ආශිර්වාදයෙන් මගේ වී අවසන්..ඒ ආශිර්වාදයට මගේ ජේසුට ස්තූති වේවා..ප්‍රශංසා වේවා..ඔබවහන්සේගේ පින්වත් ආශිර්වාදය හැමදාමත් මගේ ප්‍රේමයට ලැබේවා..මුලු විශ්වයේම ආශිර්වාදය , මගේ ජේසු අම්මගේ ආශිර්වාදය දිනෙත්ටයි මටයි සදාකාලිකවම ලැබේවා..අපේ ආදරය සදාකාලිකවම රැකගෙන ජීවිතයේ ඉදිරියටම යන්න වාසනාව අපි දෙන්නටම ලැබේවා...ශුද්ධ වු . අන්තෝනි මුනිදුනී අපේ ආදරය සදාකාලිකවම රැකගෙන ජීවිතයේ ඉදිරියටම යන්න දිනෙත්ටයි මටයි සදාකාලිකවම ඔබවහන්සේගේ පින්වත් නිර්මල ආශිර්වාදය ලබාදෙනු මැනව..අපි වෙනුවෙන් ජේසු පියානන් ඉදිරියේ යාඤ්ඤා කල මැනව යාච්ඤා කළ මැනව..මුලු දිවිය පවතින තුරාම දිනෙත්ගේ ආදරනීය බිරිඳ , ප්‍රේමණීය ආදරය මම විතරමයි..ඔහු මගේම විතරයී..දිනෙත්ගේ පිවිතුරු ආදරය දසදහස් වරක් මට උරුම වේවා✝️🥺🦋🌻🥺✝️❤️🙏🕊️
    ජේසුට මං හරි ආදරෙයි ❤️🙏

  • @dr.sandykumari3148
    @dr.sandykumari3148 7 หลายเดือนก่อน

    Lord my God thank you for each and everything you have given us, Holy Spirit guide us, heal my daughter and provide finances for her studies in Jesus name. Amen!!

  • @athulayasakeerthi6166
    @athulayasakeerthi6166 2 หลายเดือนก่อน

    Mage daruwara athiwi thbennawu me silaluma prashna walata sadarana pilithuru obawahansege arshirwadayen lebewa amen

  • @LovelyBread-uo8qh
    @LovelyBread-uo8qh 7 หลายเดือนก่อน

    Thanks Mage adara jesuni dun nodun siyaluma deyata amen mage adara jesuni amen

  • @LovelyBread-uo8qh
    @LovelyBread-uo8qh 7 หลายเดือนก่อน

    Adara jesuni asarana Mata pihita wenna mage adara jesuni amen thanks mage adara jesuni Mage Jesu jiwamanai amen ❤

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu ปีที่แล้ว +4

    ශිු කුරැසියනි අප පවුලේ අගහිලනමි දුරැකරලුව මැනව අමෙන්

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว

    Jesus help us to have a house of my own need shelter of our own cover us with the Blood of Jesus and protect me and my children Amen

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว +1

    Thank you my Lord Jesus Bless my son with good helth protect his job extended his Visa cover him with the Blood of Jesus protect him from all danger Amen give him clear eyesight thank you my Lord Jesus Amen

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 ปีที่แล้ว

    Jiwa mana jasuna oba wahnsata frsansa wawa mahmya wawa amen 🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว +2

    Give my son good health cover his eye with the Blood of Jesus and protect his eye give us peace thank you my Lord i ask all Blessings in Jesus name Amen

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว

    Bless my son give him good helth cover him and his wife with the Blood of Jesus protect them from all danger i know you bring victory to my sons family Bless us with the house of my own need peace need shelter need money to build my house thank you my Lord Jesus for your love Amen

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว

    My Lord Jesus you know me well what i went through and going through i need you help your protection your love your peace need shelter need a house of my own good helth thank you my Lord Jesus Amen

  • @Idk_573
    @Idk_573 8 หลายเดือนก่อน

    Anee jesuni mage mahatthyata hoda Rekivak lebenna...mage hithata sahanyak labadenna jesuni....

  • @sandrafernando5760
    @sandrafernando5760 2 หลายเดือนก่อน

    Amen 🙏 🙏 🙏 praise the lord 🙏

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว +2

    I beg u my Jesus give me a house to stay need a house Bless my sons family protect them from all danger thank you Jesus Amen

  • @lakmalpiyantha2933
    @lakmalpiyantha2933 ปีที่แล้ว

    Jesuni mama mage jesuta hamadama adarei eka wage🙏🙏🙏🙏 amen

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว +2

    Bless me with good helth cover me with the Blood of Jesus and protect me from all danger I believe no sickness in my body I'm heal by the Blood of Jesus now I came to hospital to see the doctor be with me my Lord Jesus Amen

  • @prasadshamanfernando5440
    @prasadshamanfernando5440 3 หลายเดือนก่อน +1

    අහෝ ශුද්ධවු ජුසේ මුණිද්‍රයාණනි මා ඉල්ලූ සියල්ල මා වෙත ලාබාදුන්නාට ස්තූතී වේවා ආමේන් 🙏🙏

  • @bmdasa9189
    @bmdasa9189 ปีที่แล้ว

    Amen haleluiya deviyan wahanseta prasansa wewa 🙏🙏🙏🙏

  • @JagathManju-x3y
    @JagathManju-x3y 11 หลายเดือนก่อน

    Siyaluma Leda roga walin apa araksha kala manawa amen 🙏🙏🙏

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว +2

    Protect my sons job give him good helth cover him with the Blood of Jesus and take him in your way Amen Bless me with a house of my own need peace need shelter right now Amen

  • @MalaAaaa-zq5dz
    @MalaAaaa-zq5dz ปีที่แล้ว +3

    ජේසු පියානනි ඔබවාහන්සේ මගේ සියලුම පැතුමි ඉටුකර බැවි. ස්තුති. වෙිවා. ආමෙන්

  • @ritafernando179
    @ritafernando179 2 ปีที่แล้ว +9

    මුලු ලෝකයේම රක්ෂණය වන ජේසුනී මාගේ පවුල තුල රක්ෂණ ය වුවමැනව. අපසැමගේ පව්වලට කමාවුව මැනව. අපෙ අවශ්‍යතා ඉටුකරදුන මැනව ආමෙන් ස්තුති ජේසුනී

  • @gaminiwarnakulasooriya7197
    @gaminiwarnakulasooriya7197 ปีที่แล้ว

    Thànk you my lord i know god will kep us helthiy kep us happy thak you lord amen

  • @TharangaNeranjan
    @TharangaNeranjan 9 หลายเดือนก่อน

    Jisus piyananghi namayta pasansa wewa amin👃👃👃👃👃❤❤👏👏halaluya

  • @SigithiSewwandi
    @SigithiSewwandi 9 หลายเดือนก่อน +1

    අප ගේ කරදර දුක් ඔබ වහන්සේ අප ආරක්ෂා කර මැනව ..ආමෙන්🙏💐

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว +2

    Give my son good health his chaste pain get out from his body and give him a good life cover him with the Blood of Jesus and take him in your way Amen

  • @ChammikaLandrum
    @ChammikaLandrum 11 หลายเดือนก่อน +3

    Aadareyi jesuni ❤🙏🌹❤🌹🙏

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 6 หลายเดือนก่อน

      දැනගන්න සහ තේරුම් ගන්න.… {The Tower of Babel will, once again, be erected and presented as a temple of God
      April 21, 2013 Maria Divine Mercy fatherofloveandmercy }
      …මගේ අවශේෂ පල්ලිය, සාක්ෂිකරුවන් දෙදෙනා, එළිදරව් පොතේ සඳහන් කර ඇත
      අප්‍රේල් 15, 2012 මාරියා දිව්‍ය දයාව පියතුමා සහ දයාව
      මගේ ආදරණීය දියණිය, මෙම පණිවිඩවලින් සමහරක් ඔබට තේරුමක් නැති බව මට වැටහේ, නමුත් ඔබ මා කෙරෙහි විශ්වාසය තැබිය යුතු අතර එළිදරව් පොතේ අන්තර්ගතය මා හෙළි කළ යුතු බව දැන සිටිය යුතුය, එවිට ආත්මයන් මෙම කාලවලදී අපේක්ෂා කළ යුතු දේ දැන ගනී.
      කුඩා ඇදහිල්ලක් ඇති නමුත්, මෙම අනාගතවක්තෘවරයා හරහා ඔබට ලබා දී ඇති මගේ වචනය පිළිගන්නා අයට, මා කෙරෙහි ඇති නිර්මල ආදරයෙන් උපන් ඔබේ නිහතමානීකම සහ ආශාව ඔබව මගේ ශුද්ධ හදවතට සමීප කර ඇති බව දැන ගන්න.
      ඔබ මගේ ඉතිරි පල්ලියයි. ඔබ එළිදරව් පොතේ සඳහන් වන සභාවයි.
      මාගේ ශුද්ධ වචනය ප්‍රකාශ කිරීමටත් සත්‍ය ශුභාරංචි දේශනා කිරීමටත් ඔබ හුදකලා වී සිටින නමුත් එකා මෙන් එකමුතු වන කාන්තාරයට හෙළනු ලැබූ පුරුෂයෙකු බිහි කළ ස්ත්‍රියගේ නිෂ්පාදනයකි.
      ස්ත්‍රිය මගේ සැබෑ පල්ලිය, මගේ විශ්වාසවන්ත රැළ බිහි කරයි, ඔවුන් බොරු අනාගතවක්තෘවරයා විසින් නොමඟ නොයනු ඇත.
      ඔබ, මගේ පල්ලිය, දින 1,260 ක් කාන්තාරයට පසෙකට දමනු ලැබේ, ඔබ රැකවරණය ලබනු ඇත. නමුත් ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය සමඟ, ඔබ මගේ ප්‍රේමයේ ඵලවලින් පෝෂණය වනු ඇත.
      මගේ පල්ලිය එකට තබා ගැනීමට සිදු වන්නේ මගේ ශුද්ධ වූ සේවකයන් සහ බොරු අනාගතවක්තෘවරයාව ප්‍රතික්ෂේප කරන මගේ අනුගාමිකයින් ඇතුළු මගේ ක්‍රිස්තියානි පල්ලිවල විශ්වාසවන්ත සාමාජිකයන්ය.
      බොරු අනාගතවක්තෘවරයාගේ පාලනය යටතේ දිව්‍ය පූජාව හඳුනාගත නොහැකි ලෙස වෙනස් වන බැවින් ඔබට රහසේ මට ගෞරව කිරීමට සිදුවනු ඇත.
      ඔබ මාගේ සැබෑ අනුගාමිකයින් වන අතර ඔබගේ වටිනා ආත්මයන් මත ස්වර්ගයේ සියලු කරුණාව වගුරුවනු ලැබේ........... ඔබේ ජේසුස්.

  • @sandayashiyamani5106
    @sandayashiyamani5106 ปีที่แล้ว

    Sri kurusiye jesu thumeni obawahanseta sada sthuti prasansa wewa🙏🙏

  • @ajithshanakafernando1300
    @ajithshanakafernando1300 ปีที่แล้ว +6

    ආදර ජේසුනි ඔබ වහන්සේ මාගේ බිරිඳගේ අසනීපය ඉක්මනින් ම සුව කර දුන මැනව. ඔබවහන්සේ ට ප්‍රශංසා වේවා ස්තූතියි ජේසුනි....
    ආමෙන්

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 6 หลายเดือนก่อน

      දැනගන්න සහ තේරුම් ගන්න.… {The Tower of Babel will, once again, be erected and presented as a temple of God
      April 21, 2013 Maria Divine Mercy fatherofloveandmercy }
      …මගේ අවශේෂ පල්ලිය, සාක්ෂිකරුවන් දෙදෙනා, එළිදරව් පොතේ සඳහන් කර ඇත
      අප්‍රේල් 15, 2012 මාරියා දිව්‍ය දයාව පියතුමා සහ දයාව
      මගේ ආදරණීය දියණිය, මෙම පණිවිඩවලින් සමහරක් ඔබට තේරුමක් නැති බව මට වැටහේ, නමුත් ඔබ මා කෙරෙහි විශ්වාසය තැබිය යුතු අතර එළිදරව් පොතේ අන්තර්ගතය මා හෙළි කළ යුතු බව දැන සිටිය යුතුය, එවිට ආත්මයන් මෙම කාලවලදී අපේක්ෂා කළ යුතු දේ දැන ගනී.
      කුඩා ඇදහිල්ලක් ඇති නමුත්, මෙම අනාගතවක්තෘවරයා හරහා ඔබට ලබා දී ඇති මගේ වචනය පිළිගන්නා අයට, මා කෙරෙහි ඇති නිර්මල ආදරයෙන් උපන් ඔබේ නිහතමානීකම සහ ආශාව ඔබව මගේ ශුද්ධ හදවතට සමීප කර ඇති බව දැන ගන්න.
      ඔබ මගේ ඉතිරි පල්ලියයි. ඔබ එළිදරව් පොතේ සඳහන් වන සභාවයි.
      මාගේ ශුද්ධ වචනය ප්‍රකාශ කිරීමටත් සත්‍ය ශුභාරංචි දේශනා කිරීමටත් ඔබ හුදකලා වී සිටින නමුත් එකා මෙන් එකමුතු වන කාන්තාරයට හෙළනු ලැබූ පුරුෂයෙකු බිහි කළ ස්ත්‍රියගේ නිෂ්පාදනයකි.
      ස්ත්‍රිය මගේ සැබෑ පල්ලිය, මගේ විශ්වාසවන්ත රැළ බිහි කරයි, ඔවුන් බොරු අනාගතවක්තෘවරයා විසින් නොමඟ නොයනු ඇත.
      ඔබ, මගේ පල්ලිය, දින 1,260 ක් කාන්තාරයට පසෙකට දමනු ලැබේ, ඔබ රැකවරණය ලබනු ඇත. නමුත් ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය සමඟ, ඔබ මගේ ප්‍රේමයේ ඵලවලින් පෝෂණය වනු ඇත.
      මගේ පල්ලිය එකට තබා ගැනීමට සිදු වන්නේ මගේ ශුද්ධ වූ සේවකයන් සහ බොරු අනාගතවක්තෘවරයාව ප්‍රතික්ෂේප කරන මගේ අනුගාමිකයින් ඇතුළු මගේ ක්‍රිස්තියානි පල්ලිවල විශ්වාසවන්ත සාමාජිකයන්ය.
      බොරු අනාගතවක්තෘවරයාගේ පාලනය යටතේ දිව්‍ය පූජාව හඳුනාගත නොහැකි ලෙස වෙනස් වන බැවින් ඔබට රහසේ මට ගෞරව කිරීමට සිදුවනු ඇත.
      ඔබ මාගේ සැබෑ අනුගාමිකයින් වන අතර ඔබගේ වටිනා ආත්මයන් මත ස්වර්ගයේ සියලු කරුණාව වගුරුවනු ලැබේ........... ඔබේ ජේසුස්.

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว

    I need a miracle in my life my problem need financial help a house of my own thank you my Lord Jesus Amen

  • @elsietabirao7510
    @elsietabirao7510 ปีที่แล้ว +1

    Jasuni mata laba dun hamadakatama obata stuthi 🙏

  • @kanthiperera6218
    @kanthiperera6218 10 หลายเดือนก่อน +5

    ආදරෙයි ජේසු තාත්තේ මගේ හැමදාමත් දැන් මගේ ජේසු ඔබේ මට දුන්නු හැමදටමත් නොදුන්නු හැමදටමත් ගොඩක් ස්තුතියි පියනනි ජිවිතේ අයේ කවදවත් මන් වැටේන්නැ මගේ ජේසු මාසමග ඉන්න නිසා මගේ මුලු ලොකේම දැන් ජේසු තම ආදරෙයි මන් ගොඩක් පියනනි ජේසු පිහිටයි ❤😔🙏🙏🙏🙏💕

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 6 หลายเดือนก่อน

      දැනගන්න සහ තේරුම් ගන්න.… {The Tower of Babel will, once again, be erected and presented as a temple of God
      April 21, 2013 Maria Divine Mercy fatherofloveandmercy }
      …මගේ අවශේෂ පල්ලිය, සාක්ෂිකරුවන් දෙදෙනා, එළිදරව් පොතේ සඳහන් කර ඇත
      අප්‍රේල් 15, 2012 මාරියා දිව්‍ය දයාව පියතුමා සහ දයාව
      මගේ ආදරණීය දියණිය, මෙම පණිවිඩවලින් සමහරක් ඔබට තේරුමක් නැති බව මට වැටහේ, නමුත් ඔබ මා කෙරෙහි විශ්වාසය තැබිය යුතු අතර එළිදරව් පොතේ අන්තර්ගතය මා හෙළි කළ යුතු බව දැන සිටිය යුතුය, එවිට ආත්මයන් මෙම කාලවලදී අපේක්ෂා කළ යුතු දේ දැන ගනී.
      කුඩා ඇදහිල්ලක් ඇති නමුත්, මෙම අනාගතවක්තෘවරයා හරහා ඔබට ලබා දී ඇති මගේ වචනය පිළිගන්නා අයට, මා කෙරෙහි ඇති නිර්මල ආදරයෙන් උපන් ඔබේ නිහතමානීකම සහ ආශාව ඔබව මගේ ශුද්ධ හදවතට සමීප කර ඇති බව දැන ගන්න.
      ඔබ මගේ ඉතිරි පල්ලියයි. ඔබ එළිදරව් පොතේ සඳහන් වන සභාවයි.
      මාගේ ශුද්ධ වචනය ප්‍රකාශ කිරීමටත් සත්‍ය ශුභාරංචි දේශනා කිරීමටත් ඔබ හුදකලා වී සිටින නමුත් එකා මෙන් එකමුතු වන කාන්තාරයට හෙළනු ලැබූ පුරුෂයෙකු බිහි කළ ස්ත්‍රියගේ නිෂ්පාදනයකි.
      ස්ත්‍රිය මගේ සැබෑ පල්ලිය, මගේ විශ්වාසවන්ත රැළ බිහි කරයි, ඔවුන් බොරු අනාගතවක්තෘවරයා විසින් නොමඟ නොයනු ඇත.
      ඔබ, මගේ පල්ලිය, දින 1,260 ක් කාන්තාරයට පසෙකට දමනු ලැබේ, ඔබ රැකවරණය ලබනු ඇත. නමුත් ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය සමඟ, ඔබ මගේ ප්‍රේමයේ ඵලවලින් පෝෂණය වනු ඇත.
      මගේ පල්ලිය එකට තබා ගැනීමට සිදු වන්නේ මගේ ශුද්ධ වූ සේවකයන් සහ බොරු අනාගතවක්තෘවරයාව ප්‍රතික්ෂේප කරන මගේ අනුගාමිකයින් ඇතුළු මගේ ක්‍රිස්තියානි පල්ලිවල විශ්වාසවන්ත සාමාජිකයන්ය.
      බොරු අනාගතවක්තෘවරයාගේ පාලනය යටතේ දිව්‍ය පූජාව හඳුනාගත නොහැකි ලෙස වෙනස් වන බැවින් ඔබට රහසේ මට ගෞරව කිරීමට සිදුවනු ඇත.
      ඔබ මාගේ සැබෑ අනුගාමිකයින් වන අතර ඔබගේ වටිනා ආත්මයන් මත ස්වර්ගයේ සියලු කරුණාව වගුරුවනු ලැබේ........... ඔබේ ජේසුස්.

  • @LovelyBread-uo8qh
    @LovelyBread-uo8qh 7 หลายเดือนก่อน

    Mage paula jesuge detha matha tabami amen mage adara jesuni amen

  • @Vinudifrancis
    @Vinudifrancis 11 หลายเดือนก่อน +8

    මාගේ පව්ලේ ඇතුළු හැම කෙනෙක්ම නීරොගි වී දිගු කාලයක් ජීවත් වේවා....වේවා!!!

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 6 หลายเดือนก่อน

      දැනගන්න සහ තේරුම් ගන්න.… {The Tower of Babel will, once again, be erected and presented as a temple of God
      April 21, 2013 Maria Divine Mercy fatherofloveandmercy }
      …මගේ අවශේෂ පල්ලිය, සාක්ෂිකරුවන් දෙදෙනා, එළිදරව් පොතේ සඳහන් කර ඇත
      අප්‍රේල් 15, 2012 මාරියා දිව්‍ය දයාව පියතුමා සහ දයාව
      මගේ ආදරණීය දියණිය, මෙම පණිවිඩවලින් සමහරක් ඔබට තේරුමක් නැති බව මට වැටහේ, නමුත් ඔබ මා කෙරෙහි විශ්වාසය තැබිය යුතු අතර එළිදරව් පොතේ අන්තර්ගතය මා හෙළි කළ යුතු බව දැන සිටිය යුතුය, එවිට ආත්මයන් මෙම කාලවලදී අපේක්ෂා කළ යුතු දේ දැන ගනී.
      කුඩා ඇදහිල්ලක් ඇති නමුත්, මෙම අනාගතවක්තෘවරයා හරහා ඔබට ලබා දී ඇති මගේ වචනය පිළිගන්නා අයට, මා කෙරෙහි ඇති නිර්මල ආදරයෙන් උපන් ඔබේ නිහතමානීකම සහ ආශාව ඔබව මගේ ශුද්ධ හදවතට සමීප කර ඇති බව දැන ගන්න.
      ඔබ මගේ ඉතිරි පල්ලියයි. ඔබ එළිදරව් පොතේ සඳහන් වන සභාවයි.
      මාගේ ශුද්ධ වචනය ප්‍රකාශ කිරීමටත් සත්‍ය ශුභාරංචි දේශනා කිරීමටත් ඔබ හුදකලා වී සිටින නමුත් එකා මෙන් එකමුතු වන කාන්තාරයට හෙළනු ලැබූ පුරුෂයෙකු බිහි කළ ස්ත්‍රියගේ නිෂ්පාදනයකි.
      ස්ත්‍රිය මගේ සැබෑ පල්ලිය, මගේ විශ්වාසවන්ත රැළ බිහි කරයි, ඔවුන් බොරු අනාගතවක්තෘවරයා විසින් නොමඟ නොයනු ඇත.
      ඔබ, මගේ පල්ලිය, දින 1,260 ක් කාන්තාරයට පසෙකට දමනු ලැබේ, ඔබ රැකවරණය ලබනු ඇත. නමුත් ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය සමඟ, ඔබ මගේ ප්‍රේමයේ ඵලවලින් පෝෂණය වනු ඇත.
      මගේ පල්ලිය එකට තබා ගැනීමට සිදු වන්නේ මගේ ශුද්ධ වූ සේවකයන් සහ බොරු අනාගතවක්තෘවරයාව ප්‍රතික්ෂේප කරන මගේ අනුගාමිකයින් ඇතුළු මගේ ක්‍රිස්තියානි පල්ලිවල විශ්වාසවන්ත සාමාජිකයන්ය.
      බොරු අනාගතවක්තෘවරයාගේ පාලනය යටතේ දිව්‍ය පූජාව හඳුනාගත නොහැකි ලෙස වෙනස් වන බැවින් ඔබට රහසේ මට ගෞරව කිරීමට සිදුවනු ඇත.
      ඔබ මාගේ සැබෑ අනුගාමිකයින් වන අතර ඔබගේ වටිනා ආත්මයන් මත ස්වර්ගයේ සියලු කරුණාව වගුරුවනු ලැබේ........... ඔබේ ජේසුස්.

  • @monikahettiarachchi2970
    @monikahettiarachchi2970 ปีที่แล้ว +1

    Amen jesu 🙏🙏💕💕🙏🙏🙏🙏❤❤❤🙏🙏❤️🙏🙏

  • @iranganiwasanthi7149
    @iranganiwasanthi7149 วันที่ผ่านมา

    Adara jesuni Mata pihita wenna.

  • @sandrafernando5760
    @sandrafernando5760 7 หลายเดือนก่อน

    Thank you lord for your blessings ❤

  • @tyrreldavid
    @tyrreldavid 7 หลายเดือนก่อน

    Lord Jesus Christ bless us all Amen

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว +1

    Bless me and my children come together and keep us happy in your way Amen

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว

    Need a house of my own thank you my Lord Jesus Amen

  • @renudisanayaka5983
    @renudisanayaka5983 ปีที่แล้ว +3

    ආමේන් 🙏 🙏 🙏 🙏 ❤️ ❤️ ❤️ ❤️❤️❤️

  • @radikasumithraarachchi3222
    @radikasumithraarachchi3222 7 หลายเดือนก่อน

    Jeauni mage mahaththayata subway laba denna amen

  • @chithradesilva6925
    @chithradesilva6925 ปีที่แล้ว

    Jesu pihitai piyayathumeni.

  • @kumaritennakon4192
    @kumaritennakon4192 2 ปีที่แล้ว +5

    MAGE DARUWAGE DARU UPATHATA ARAKSHAWA SALASA DUNNU JESUNI,STHTHI WEVA.PRASANSA WEVA.MAHIMAYA WEVA.AMEN

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 6 หลายเดือนก่อน

      දැනගන්න සහ තේරුම් ගන්න.… {The Tower of Babel will, once again, be erected and presented as a temple of God
      April 21, 2013 Maria Divine Mercy fatherofloveandmercy }
      …මගේ අවශේෂ පල්ලිය, සාක්ෂිකරුවන් දෙදෙනා, එළිදරව් පොතේ සඳහන් කර ඇත
      අප්‍රේල් 15, 2012 මාරියා දිව්‍ය දයාව පියතුමා සහ දයාව
      මගේ ආදරණීය දියණිය, මෙම පණිවිඩවලින් සමහරක් ඔබට තේරුමක් නැති බව මට වැටහේ, නමුත් ඔබ මා කෙරෙහි විශ්වාසය තැබිය යුතු අතර එළිදරව් පොතේ අන්තර්ගතය මා හෙළි කළ යුතු බව දැන සිටිය යුතුය, එවිට ආත්මයන් මෙම කාලවලදී අපේක්ෂා කළ යුතු දේ දැන ගනී.
      කුඩා ඇදහිල්ලක් ඇති නමුත්, මෙම අනාගතවක්තෘවරයා හරහා ඔබට ලබා දී ඇති මගේ වචනය පිළිගන්නා අයට, මා කෙරෙහි ඇති නිර්මල ආදරයෙන් උපන් ඔබේ නිහතමානීකම සහ ආශාව ඔබව මගේ ශුද්ධ හදවතට සමීප කර ඇති බව දැන ගන්න.
      ඔබ මගේ ඉතිරි පල්ලියයි. ඔබ එළිදරව් පොතේ සඳහන් වන සභාවයි.
      මාගේ ශුද්ධ වචනය ප්‍රකාශ කිරීමටත් සත්‍ය ශුභාරංචි දේශනා කිරීමටත් ඔබ හුදකලා වී සිටින නමුත් එකා මෙන් එකමුතු වන කාන්තාරයට හෙළනු ලැබූ පුරුෂයෙකු බිහි කළ ස්ත්‍රියගේ නිෂ්පාදනයකි.
      ස්ත්‍රිය මගේ සැබෑ පල්ලිය, මගේ විශ්වාසවන්ත රැළ බිහි කරයි, ඔවුන් බොරු අනාගතවක්තෘවරයා විසින් නොමඟ නොයනු ඇත.
      ඔබ, මගේ පල්ලිය, දින 1,260 ක් කාන්තාරයට පසෙකට දමනු ලැබේ, ඔබ රැකවරණය ලබනු ඇත. නමුත් ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය සමඟ, ඔබ මගේ ප්‍රේමයේ ඵලවලින් පෝෂණය වනු ඇත.
      මගේ පල්ලිය එකට තබා ගැනීමට සිදු වන්නේ මගේ ශුද්ධ වූ සේවකයන් සහ බොරු අනාගතවක්තෘවරයාව ප්‍රතික්ෂේප කරන මගේ අනුගාමිකයින් ඇතුළු මගේ ක්‍රිස්තියානි පල්ලිවල විශ්වාසවන්ත සාමාජිකයන්ය.
      බොරු අනාගතවක්තෘවරයාගේ පාලනය යටතේ දිව්‍ය පූජාව හඳුනාගත නොහැකි ලෙස වෙනස් වන බැවින් ඔබට රහසේ මට ගෞරව කිරීමට සිදුවනු ඇත.
      ඔබ මාගේ සැබෑ අනුගාමිකයින් වන අතර ඔබගේ වටිනා ආත්මයන් මත ස්වර්ගයේ සියලු කරුණාව වගුරුවනු ලැබේ........... ඔබේ ජේසුස්.

  • @dammikai9686
    @dammikai9686 ปีที่แล้ว

    Achchita nirogi suwaya labewa awedinna kama kanna puluwan wewa..ma rakiya karana sthanye bossge karunawa dayawa labewa..amen jesu pihetai paster..

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว

    Bless me with a house of my own bring my daughter in law touch her mind to come and stay with us and respect me and speak to me I know you only can give victory to our family Amen

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว +2

    Bless my sons family and protect our family need a house of my own thank you my Lord Jesus Amen

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 11 หลายเดือนก่อน +6

    ජේසුනි ඔබේ දිවැසින් බලා මාගේ පුංචි පුතා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව මගෙ පුතා ආරක්ෂා කරන්න හුස්ම ගන්න වේගය නෝමල් වෙලා පපුවෙ සද්දයක් සිදුරක් නොමැති වේවා මොලේ තියෙනවා කියලා කියන විශ බීජේ විදින බෙහෙත් වලින් සදහටම ශරීරයෙන් අයින් වේවා කෙදිරි ගාන්නෙ නැතිව නිරෝගීව පෙනහලු වකුගඩු නීරෝගීව කිරි වමනෙ යන්නෙ නැතිව නිරෝගීව මගෙ පුතා ආරක්ෂා කරන්න අවුරුදු 10 ක පෙරුම් පුරපු බලාපොරොත්තුවක් තමයි මේ ආයෙ නම් ඉස්පිරිතාල ගානෙ දුක් විදින්න සිද්ද වෙන්න දෙන්න එපා මගෙ රංකද ආරක්ෂා කරන්න ජේසුනි මගෙ අසරණ ඉල්ලීම ඉශ්ට කර දෙන්න අසරණ අම්මෙක්ගෙ ඉල්ලීම ඉශ්ට කර දෙන්න ජේසු පිහිටයි අසරණ මට පිහිට වෙන්න

    • @jayanthiperera3260
      @jayanthiperera3260 10 หลายเดือนก่อน +1

      ADARA JESUNI OBAWAHANSEGE DIWYAMAYA SRI RUDIRAYE BALAYEN DARU PATIYAWA SUWAKALA DENU MANAWA. SPARSHA KALA MANAWA , DIWYAMAYA SUWAYA LABEWA. STUTI PRASANSA WEVA, PIYANANI..HALELUIYA, AMEN.🙏🌸🌻🧚🌺

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 6 หลายเดือนก่อน

      දැනගන්න සහ තේරුම් ගන්න.… {The Tower of Babel will, once again, be erected and presented as a temple of God
      April 21, 2013 Maria Divine Mercy fatherofloveandmercy }
      …මගේ අවශේෂ පල්ලිය, සාක්ෂිකරුවන් දෙදෙනා, එළිදරව් පොතේ සඳහන් කර ඇත
      අප්‍රේල් 15, 2012 මාරියා දිව්‍ය දයාව පියතුමා සහ දයාව
      මගේ ආදරණීය දියණිය, මෙම පණිවිඩවලින් සමහරක් ඔබට තේරුමක් නැති බව මට වැටහේ, නමුත් ඔබ මා කෙරෙහි විශ්වාසය තැබිය යුතු අතර එළිදරව් පොතේ අන්තර්ගතය මා හෙළි කළ යුතු බව දැන සිටිය යුතුය, එවිට ආත්මයන් මෙම කාලවලදී අපේක්ෂා කළ යුතු දේ දැන ගනී.
      කුඩා ඇදහිල්ලක් ඇති නමුත්, මෙම අනාගතවක්තෘවරයා හරහා ඔබට ලබා දී ඇති මගේ වචනය පිළිගන්නා අයට, මා කෙරෙහි ඇති නිර්මල ආදරයෙන් උපන් ඔබේ නිහතමානීකම සහ ආශාව ඔබව මගේ ශුද්ධ හදවතට සමීප කර ඇති බව දැන ගන්න.
      ඔබ මගේ ඉතිරි පල්ලියයි. ඔබ එළිදරව් පොතේ සඳහන් වන සභාවයි.
      මාගේ ශුද්ධ වචනය ප්‍රකාශ කිරීමටත් සත්‍ය ශුභාරංචි දේශනා කිරීමටත් ඔබ හුදකලා වී සිටින නමුත් එකා මෙන් එකමුතු වන කාන්තාරයට හෙළනු ලැබූ පුරුෂයෙකු බිහි කළ ස්ත්‍රියගේ නිෂ්පාදනයකි.
      ස්ත්‍රිය මගේ සැබෑ පල්ලිය, මගේ විශ්වාසවන්ත රැළ බිහි කරයි, ඔවුන් බොරු අනාගතවක්තෘවරයා විසින් නොමඟ නොයනු ඇත.
      ඔබ, මගේ පල්ලිය, දින 1,260 ක් කාන්තාරයට පසෙකට දමනු ලැබේ, ඔබ රැකවරණය ලබනු ඇත. නමුත් ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය සමඟ, ඔබ මගේ ප්‍රේමයේ ඵලවලින් පෝෂණය වනු ඇත.
      මගේ පල්ලිය එකට තබා ගැනීමට සිදු වන්නේ මගේ ශුද්ධ වූ සේවකයන් සහ බොරු අනාගතවක්තෘවරයාව ප්‍රතික්ෂේප කරන මගේ අනුගාමිකයින් ඇතුළු මගේ ක්‍රිස්තියානි පල්ලිවල විශ්වාසවන්ත සාමාජිකයන්ය.
      බොරු අනාගතවක්තෘවරයාගේ පාලනය යටතේ දිව්‍ය පූජාව හඳුනාගත නොහැකි ලෙස වෙනස් වන බැවින් ඔබට රහසේ මට ගෞරව කිරීමට සිදුවනු ඇත.
      ඔබ මාගේ සැබෑ අනුගාමිකයින් වන අතර ඔබගේ වටිනා ආත්මයන් මත ස්වර්ගයේ සියලු කරුණාව වගුරුවනු ලැබේ........... ඔබේ ජේසුස්.

    • @GeethaPerera-i8q
      @GeethaPerera-i8q 6 หลายเดือนก่อน

      Jesus j💘

    • @sanduniupeksha1153
      @sanduniupeksha1153 2 หลายเดือนก่อน

      Jesu pihitai puthe ❤❤

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว

    Thank you Jesus I love you I trust you believe you you are my everything I know you bring our family together thank God Holy Spirit be with my son and with my daughter in law Bless the family

  • @dammikai9686
    @dammikai9686 ปีที่แล้ว

    Jesu galaum karayaneni akal manyen aoa galawa gatha manawe..jesupiheta paster. Jesus wahasege namaye ma bLanaachchita nirogi suwaya labewa..mage rakiywe. Stina bossge karunawa anukampawa nitharama pala wewa. Mage pade wade wewa sri rederaye balaye mage bala poroththu ituwewa

  • @L91nMK-vq8sz
    @L91nMK-vq8sz 6 หลายเดือนก่อน

    අනේ ජේසුපියාණනි මගේ මහත්තයා ට විදේශ ගත වීමට අවශ්‍ය මුදල් සොයාගන්න උදවු කරන්න ස්වාමිණී

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว +3

    Bless my son and daughter in law come together and to believe you Lord Jesus cover both of them with the Blood of Jesus and protect them from all danger Amen thank you my Lord Jesus Amen

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว

    I know you bring victory over victory to my sons family life Bless his job give him good people good salary to support his family good helth cover him with the Blood of Jesus and take him in your way Amen

  • @niroshawickramasinghe9683
    @niroshawickramasinghe9683 3 หลายเดือนก่อน

    Holy cross please let the course case be over on 6th August this year and we get the money before 15th August this year. Amen

  • @TharinduFonzeka-iv6on
    @TharinduFonzeka-iv6on หลายเดือนก่อน

    ආමේන් ජේසූ❤

  • @jayanthiperera3260
    @jayanthiperera3260 10 หลายเดือนก่อน

    ADARA JESUNI OBAWAHANSE MAGE AKKAMA RAKSHASTANAYA HA BALAKOTUWA WANA SEKA. OBAWAHANSE KEREHI MA MULU SITINMA WISHWASA KARAMI. JESU SAMIDUNI...OBA DIWYA PA MULE MA BATISITIN NAMADINNEMI. NAMASKARA WEVA, AMEN. 🙏🙏🌻🌸🧚🌺

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว +2

    Need your peace your love your protection for my sons family my daughter in law very rude please heal her mind not to hurt us make her to respect her husband and us too keep all of us happy in your way my Lord Jesus Amen

  • @thusharaamarasinghe808
    @thusharaamarasinghe808 ปีที่แล้ว +3

    Thank you Jesus for the blessings you gave me y Son 🙏🏽 Thank you awaiting for good news

  • @gaminiwarnakulasooriya7197
    @gaminiwarnakulasooriya7197 ปีที่แล้ว

    Thànk ýou mý lorď jesus bless my famiĺy ànd keep us hàppy àmen.

  • @kumaritennakon4192
    @kumaritennakon4192 ปีที่แล้ว

    ADA DAWASA OBAWAHANSETA BARAI JESUNI.AMEN

  • @ritafernando179
    @ritafernando179 2 ปีที่แล้ว

    ජේසුනී ඔබවහන්සේගේ දකුනු උරහිසේ ඇතිවුණාවු වේදනාකාරී තුවාල උදෙසා අපේ පවුලේ අයගෙන් වුණාවු සියලුම පව් වලට කමාකලමැනව ස්වාමිනී.🙏🙏🙏🙏🙏🙏🙏

  • @damsiluperera4120
    @damsiluperera4120 ปีที่แล้ว

    Mage putha 18 weni Dina naduwen nidahas kala menawa 🙏🙏 🙏

  • @NimalJude
    @NimalJude 6 หลายเดือนก่อน

    Amen.kiya..iwere.keranne..jesu.kiyanne.ay.samhare.aye.amen.jesu.kiyenewa.samehare.aye.amen.kiya.iwere.kerenrwa..ane..manda..pittha.putthreya.spritthu..nam.ay.aye.jesu.kiyanne..hary.de.kiyanne..jesu.pihitay

  • @ChayaChayaKumari-v9i
    @ChayaChayaKumari-v9i ปีที่แล้ว +2

    Thank you my lord Jesus Bless my boy with good helth ❤❤

  • @sandrafernando5760
    @sandrafernando5760 7 หลายเดือนก่อน

    Praise the lord

  • @senuwejeranna4046
    @senuwejeranna4046 2 ปีที่แล้ว +6

    ජේසු පිහිටයි පියතුමාට ත් දෙවියන් වහන්සේ ට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +3

    Thank you my Lord Jesus Bless me with a house of my own need peace in our family need your grace to run this family thank you my Lord I ask in Jesus's name Amen

  • @asokaadhikari7431
    @asokaadhikari7431 ปีที่แล้ว

    ජේසුනි ඔබවහන්සේට ස්තුති වේවා!!!❤❤❤🙏🙏🙏🙏🙏

  • @ruwanasampath6657
    @ruwanasampath6657 ปีที่แล้ว

    Apita rakiya laba denna jesuni.

  • @lucianord8626
    @lucianord8626 2 ปีที่แล้ว +5

    Please dear Lord forgive our sins. Help my son John and my husband u know what my needs are. Thank u Father

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว

    Thank you my Lord Jesus for your Blessings Amen

  • @leenaperis3595
    @leenaperis3595 ปีที่แล้ว +1

    ආමේන් ජෙසු 🙏🙏🙏🙏🙏

  • @anushisilva4635
    @anushisilva4635 ปีที่แล้ว +1

    Thank you for every things . Which i got in my life....❤love you jesu.... Praise the lord...🤍😇

  • @ChammikaLandrum
    @ChammikaLandrum 11 หลายเดือนก่อน +1

    🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤

  • @dammikai9686
    @dammikai9686 ปีที่แล้ว

    Aaho jesu thumani ma wada karana thana bossge karunawa labe pade wade wewa. Achchige wada wadei harawanna oni pita konda redenawa

  • @damsiluperera4120
    @damsiluperera4120 2 ปีที่แล้ว +1

    Ane jesuni heta donate athi naduwen mage putha nidahas Kara duna menawa jesu pihitayi 🙏🙏🙏

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +2

    My Lord Jesus I trust in you Bless me with a house of my own need your peace your love your protection for me and for my children protect my sons marriage keep husband and wife happy in your care Amen

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 6 หลายเดือนก่อน

    Jaysu.phitaie.✝️✝️✝️amy.🌷🌷🌷en

  • @rukmalrukmal6598
    @rukmalrukmal6598 3 ปีที่แล้ว +3

    Jesus phiti father mame balaprtu una yduma ade lbuna Jesus tasade prsansa weva amen jasu

  • @nimalperera-rc3go
    @nimalperera-rc3go 11 หลายเดือนก่อน

    Give thanks to the Lord !

  • @kavidudeshan107
    @kavidudeshan107 2 ปีที่แล้ว +13

    ජේසු පියානණී ඔබ වහන්සේ ට ස්තුතියි පියානණී 🙏🙏🙏❤️

    • @rupawanduragala2570
      @rupawanduragala2570 ปีที่แล้ว +1

      Jusus bless me with a house of my own protect my land build a house help me financial to build the house bring my daughter in law come to stay with me help her to kind to me Amen

    • @pawani8579
      @pawani8579 ปีที่แล้ว

      Ua

    • @SusilAyupala
      @SusilAyupala ปีที่แล้ว

      Presansawewa presansawewa amen ❤❤

    • @MilaniFernando-sw7ik
      @MilaniFernando-sw7ik 2 หลายเดือนก่อน

      😊😊😊

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +2

    Thank you my Lord Jesus Bless my family and keep us happy in your care Amen

  • @NelenOrerah
    @NelenOrerah 2 ปีที่แล้ว +2

    Jesu.pihitai.siyalum.denat..amen.amen.amen.j.p

  • @chanikadilinimunasinghe8324
    @chanikadilinimunasinghe8324 ปีที่แล้ว +1

    Jesuni🙂🖤

  • @AnuradhaBandara-mz6ze
    @AnuradhaBandara-mz6ze 11 หลายเดือนก่อน

    ආමේන්

  • @Ranuka-x1o
    @Ranuka-x1o 3 หลายเดือนก่อน

    Mage pamwatha mata me karan බොරු nawatha dena mgae jedu piyanani🙏🙏🙏 ඔහුගේ අනියම් සම්බන්ධ nawatha dena mgae jesu thatta mata උදව් karan amen♥️♥️♥️ amen♥️♥️♥️ amen♥️♥️♥️ 🙏🙏🙏

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +3

    Bless me with a house of my own Bless my sons family life both come together keep us happy in your way Amen

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +4

    Thank you my Lord Jesus Bless me and my sons family protect us and keep us happy in your way Amen

  • @jinaseelijinaseeli5293
    @jinaseelijinaseeli5293 ปีที่แล้ว +3

    Thank you dear Jesus Amen

  • @lamyafdo3470
    @lamyafdo3470 ปีที่แล้ว

    අමේන් 🙏

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว +1

    I know my Lord build my house thank you my Lord Jesus Amen

  • @kumaritennakon4192
    @kumaritennakon4192 2 ปีที่แล้ว +3

    Dewiyani mage amaruwelawe mata pihitawenu manawa.amen

  • @christinaamarasekara304
    @christinaamarasekara304 ปีที่แล้ว

    Thank ❤

  • @niroshawickramasinghe9683
    @niroshawickramasinghe9683 3 หลายเดือนก่อน

    Please let these money problems be over soon. Amen 🙏🙏