වාහනයක් Scan කරන්නේ මෙහෙමයි | How to scan a vehicle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มี.ค. 2021
  • ඔබගේ වාහනයේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
    Here I'm showing you the procedure of scanning a vehicle. Enjoy.
    Subscribe to my second channel: / @achithabodhaka6122
    Follow me on Facebook: / achitha.panagoda
    Like Garage 97 page to keep you updated: / garage-97-110425964421011

ความคิดเห็น • 154

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 ปีที่แล้ว +8

    හොඳ ආරම්භයක් ...ඉතාම පැහැදිලියි ... මේ ගරාජ් වැඩ හීනෙන් කිරි කනවා වගෙ ..මොකද්ද උනේ කියල දන්නෙ නෑ . මේ වගේ අපට සාමාන්‍ය දැනීමක් ලබා දීම වංචා කාරයොන්ගෙන් නිදහස් වෙන්න ලොකු පිටුවහලක් ස්තූතියි මිත්‍රයා ...

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว +9

    පැහැදිලියි ,සරලයි ,තව වීඩියෝ දාන්න

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว +6

    සෑහෙන දැනුමක් ලබාගත්තා.. ස්තූතියි ඔබට

  • @sudeerarathnasooriya3723
    @sudeerarathnasooriya3723 ปีที่แล้ว +5

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියේ 💪 දිගටම කරන යමු ජය වේවා....!!!!!

  • @99gen69
    @99gen69 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් පැහැදිලි කිරීම අල්ල ගන්න එක 100% Good job !!

  • @d.b.bandulasena5889
    @d.b.bandulasena5889 2 ปีที่แล้ว +4

    Your lecture is out standing and excelante

  • @jeewanthathusharaekanayake6636
    @jeewanthathusharaekanayake6636 2 ปีที่แล้ว +2

    ඔබට ස්තුතියි මේ දැනුම ලබාදුන්නට.

  • @pushpakumara7755
    @pushpakumara7755 2 ปีที่แล้ว +1

    Godak sthuthie ayye hakinam scaning gana thawa vidioes aran enna godaak prayojanawath wena aththatama oya godak hodata explan karanawa thank you . බුදුසරණයි

  • @none-ic3gr
    @none-ic3gr ปีที่แล้ว +2

    සෑහෙන්න දෙයක් ඉගෙනගත්ත ස්කෑන් වීඩියෝ තව ඕනේ .සුබ පැතුම් ඔබට 💐

  • @sarathwijesinghe518
    @sarathwijesinghe518 2 ปีที่แล้ว +1

    නියමයි දිගටම කරගෙන යමු

  • @rmrathnayake9518
    @rmrathnayake9518 ปีที่แล้ว +1

    හොද දැනුමක් දුන්නා ජය,

  • @prasathjayasingha6302
    @prasathjayasingha6302 2 ปีที่แล้ว

    Vedio eka supiri❤️digatama karan yamu good luck mcn

  • @rohithamahamalage3050
    @rohithamahamalage3050 2 ปีที่แล้ว +1

    Very Informative, Thanks

  • @indikajanaka2855
    @indikajanaka2855 3 ปีที่แล้ว +1

    ඒක නියමයි..

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว

    Tnx so much.. kiya Dima patta pahadelei! Good Luck!

  • @roshanmendis2430
    @roshanmendis2430 2 ปีที่แล้ว

    Thanks danuma dunnata. Digatama vade karan yanna bs 🙏

  • @Short_Cricket99
    @Short_Cricket99 ปีที่แล้ว

    ඒක සුපිරි video එක ❤️

  • @mohanthangavelu4745
    @mohanthangavelu4745 ปีที่แล้ว

    very good you are explaining very well any one can understand very easyly

  • @pasandayawansha3376
    @pasandayawansha3376 3 ปีที่แล้ว +1

    Meka Supirii Aiye..💪❤️❤️🔥

  • @dumindupabasara8167
    @dumindupabasara8167 2 ปีที่แล้ว +1

    Thanks for sharing your knowledge

  • @rasikabethmage2552
    @rasikabethmage2552 2 ปีที่แล้ว

    Very helpful video malli
    Thanks lot

  • @EmilSilva
    @EmilSilva 2 ปีที่แล้ว +1

    Great Video! listening at 2x is also possible ;)

  • @Bikeservice50
    @Bikeservice50 2 หลายเดือนก่อน

    ජයවේවා ! 😍❤️

  • @chathurangaweerasena2181
    @chathurangaweerasena2181 ปีที่แล้ว

    Great honestly knowledge teacher 🙏🙏💕💕

  • @nishanthawijerathna9956
    @nishanthawijerathna9956 2 ปีที่แล้ว +1

    Niyamai supiri Ela Ela Very good

  • @shevonfernando5484
    @shevonfernando5484 2 ปีที่แล้ว +1

    watina pahadilikireemak. thanks

  • @Madusanka1993
    @Madusanka1993 2 ปีที่แล้ว

    Good job sahodrya🤟🤟👍

  • @chandanajayalal4327
    @chandanajayalal4327 ปีที่แล้ว

    Very Good Video,s. Thanks, Sir
    .

  • @gnanadasaliyanagamage8607
    @gnanadasaliyanagamage8607 2 ปีที่แล้ว +1

    Good explanation

  • @kalharagayan2
    @kalharagayan2 ปีที่แล้ว

    Aiye me scanning gena wenama video series ekak gennako. Video eka hodai ❤️

  • @mahindajayaweera7506
    @mahindajayaweera7506 2 ปีที่แล้ว

    Thanks apita dena upades walata

  • @nilankasenarathna3762
    @nilankasenarathna3762 2 ปีที่แล้ว

    Aiye oyage wade niyamai mama danaganna amathi 4t engine ekaka rectfieyer eka gana

  • @dilshanruchila7290
    @dilshanruchila7290 ปีที่แล้ว

    සුපිරි 👍

  • @oliverwijesooriya2067
    @oliverwijesooriya2067 ปีที่แล้ว

    Excellent explanation

  • @deshansadaruwan1877
    @deshansadaruwan1877 ปีที่แล้ว

    සුපිරි ❤️

  • @jayanthabalasuriya4671
    @jayanthabalasuriya4671 ปีที่แล้ว

    නියමයි 👍

  • @gaminewimal4840
    @gaminewimal4840 2 ปีที่แล้ว

    Nice introduce .thanks

  • @roshanhamantha852
    @roshanhamantha852 9 หลายเดือนก่อน

    Niyamai thawa vidiyo danna aiye

  • @a.m.thilinadilshan4702
    @a.m.thilinadilshan4702 2 ปีที่แล้ว

    Bohoma sthuthi obage danuma bedadima sambandawa

  • @kasunkaushan827
    @kasunkaushan827 2 ปีที่แล้ว

    වටිනවා

  • @commercialtv5161
    @commercialtv5161 2 ปีที่แล้ว +1

    එක නියමයි... ත්‍රීවීල් එකේ cdi යුනිටි එකක ඩයග්රැම් නැද්ද

  • @praveenbandara2997
    @praveenbandara2997 6 หลายเดือนก่อน

    Give us more brother. your are great❤

  • @bimalmaduranga7571
    @bimalmaduranga7571 3 ปีที่แล้ว +1

    Great work malli ❤️❤️

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      Thanks aiya❤️

  • @anushkanethmi2701
    @anushkanethmi2701 2 ปีที่แล้ว

    Videos godak hodai

  • @dinukamuthukumarana3886
    @dinukamuthukumarana3886 ปีที่แล้ว

    very good. thank you sir

  • @thevoiceplus6054
    @thevoiceplus6054 2 ปีที่แล้ว

    niyama video eakak

  • @tilakranasinghe896
    @tilakranasinghe896 2 ปีที่แล้ว +2

    thank u son..so valuble...im 70 year old and learnd about new tecnology about sanner

  • @sunilwikcramasekara6761
    @sunilwikcramasekara6761 ปีที่แล้ว +1

    පැහැදිලිව කියනවා ❤️

  • @yomaljude213
    @yomaljude213 2 ปีที่แล้ว +1

    Bike ekak scan karanna puluwanda puluwan nam karanne kohomada kiyala danuwath karanna

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 ปีที่แล้ว

    Nissan ad wagon Y10 1996 auto ekata OBD 1 ekak kohenda ganna puluwan kandy area eken? Scan keranna puluwan tenak unat kamakne…

  • @srilanaka9503
    @srilanaka9503 2 ปีที่แล้ว

    ගොඩක් පිං

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 ปีที่แล้ว

    Thanks sar apiwa danuwath kirima.

  • @avasusil4542
    @avasusil4542 2 ปีที่แล้ว

    2008 kyron SUV එකට හරියන OBD scanner එක මොකක්ද

  • @user-kt3xj2oc9e
    @user-kt3xj2oc9e 4 หลายเดือนก่อน

    Mage Corolla 121 g grade eke check light eka on wenne ne
    Mokadda awula

  • @senakajayasinghe3033
    @senakajayasinghe3033 ปีที่แล้ว

    saw by chancel love to learn thanks

  • @dilshananushka5322
    @dilshananushka5322 ปีที่แล้ว +1

    ජිවිතෙ උගන්න ගුරුවරු ❤

  • @mohamedakram613
    @mohamedakram613 ปีที่แล้ว

    Thanks of lot,more videos for vheicles

  • @nishshankananayakkara6486
    @nishshankananayakkara6486 11 หลายเดือนก่อน +1

    Can we find a OBD tool which can be used with phone for CB400 bike (EFI)

  • @sajithpriyankaragunawardan4530
    @sajithpriyankaragunawardan4530 3 ปีที่แล้ว

    superb!!!

  • @sampathjayamini9810
    @sampathjayamini9810 ปีที่แล้ว

    ඔබ තුමා හරි දන්න මහත්මයෙක් හරි කියන්නකො හොදම ස්කෑනර් එකක් වර්ගයක්

  • @samanediriarachchi4520
    @samanediriarachchi4520 ปีที่แล้ว

    Very good thanks

  • @user-dz7vo8mx4r
    @user-dz7vo8mx4r ปีที่แล้ว

    Supiri bro ❤❤

  • @kinniyakabeer1083
    @kinniyakabeer1083 2 ปีที่แล้ว

    Hi bro oyage video balanawa apita ns200 pulsar bs 4 5 6 cdi wiring photo thenda puluwanda sthoothi

  • @roshanwaruna1958
    @roshanwaruna1958 ปีที่แล้ว

    Thank you...💜️

  • @automantec7664
    @automantec7664 2 ปีที่แล้ว +1

    මේ ස්කෑනර් එක ගැන විස්තරයක් දාන්න පුළුවන්ද.
    OBD1 වලටයි Bick වලටයි ඇඩැප්ටර්ස් ගහල පාවිච්චි කරන්න පුළුවන් ද

  • @sharada-cz3tq
    @sharada-cz3tq 2 ปีที่แล้ว +1

    fi efi kiyanne dekakda?????danna kenek kiyannako

  • @gayan400
    @gayan400 2 ปีที่แล้ว

    battery remening only error, toyota prius 2013. whats that? c u explain?

  • @wipul1021
    @wipul1021 2 ปีที่แล้ว

    හොදයි හොද දැණුමක් ලබාගත්තා

  • @Pererashiran2003
    @Pererashiran2003 2 หลายเดือนก่อน

    Ty sir ❤

  • @sameeralakmal3485
    @sameeralakmal3485 2 หลายเดือนก่อน

    Ac පද්ධති ගැන වීඩියෝ එකක් දාන්න

  • @HesaraJayawardhana
    @HesaraJayawardhana 4 หลายเดือนก่อน

    ත්‍රීවිල් වල එන efi වීඩියෝ එක කරන්න බැරිද

  • @jagathhathurusinghe9750
    @jagathhathurusinghe9750 ปีที่แล้ว

    Thank you

  • @randikalakshan1643
    @randikalakshan1643 2 ปีที่แล้ว +2

    Scanning ekakadi hama part ekakma scan wenawad?

  • @wdjlanka9145
    @wdjlanka9145 2 ปีที่แล้ว

    Oken puluwand toyota waahana scan krnna

  • @sagarajayathilaka
    @sagarajayathilaka ปีที่แล้ว

    Thanks

  • @user-pj2km5ez8s
    @user-pj2km5ez8s 5 หลายเดือนก่อน

    Thanks sir

  • @anuttaradewmi3302
    @anuttaradewmi3302 2 ปีที่แล้ว

    Aluth bike valath enavada obd ekk

  • @Sigmarule999k
    @Sigmarule999k ปีที่แล้ว

    kohomada oya tool eka araganne

  • @anushkanethmi2701
    @anushkanethmi2701 2 ปีที่แล้ว

    12 ,24 dekama karanna puluwanda

  • @randikachathuranga9577
    @randikachathuranga9577 ปีที่แล้ว

    Thanks👍

  • @diasprakash8882
    @diasprakash8882 2 ปีที่แล้ว

    godak vatinva sar

  • @dinethbandara6863
    @dinethbandara6863 9 หลายเดือนก่อน

    digatama me efi vahana gana video ona ayye

  • @ktasithara7085
    @ktasithara7085 ปีที่แล้ว

    මේක ලොකු වාහන (24v)වලටත් බාවිට්තා කරන්න පුලුවන්ද

  • @mithrakakulawansa871
    @mithrakakulawansa871 2 ปีที่แล้ว

    Thanks,

  • @gihankumarage7151
    @gihankumarage7151 หลายเดือนก่อน

    car A/c 1.scan karanna komada

  • @wdjlanka9145
    @wdjlanka9145 2 ปีที่แล้ว

    Scanner eka keeyd lankaawe tiyenwd

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna7459 10 หลายเดือนก่อน

    Kohomda oka miladee ganne

  • @ramithruberu9538
    @ramithruberu9538 2 ปีที่แล้ว +3

    මගෙ hyundai matrix car එක automatic transmission.දාවනය කරමින් පවතින අවස්ථාවක gear change වෙන්නැතුව ගියා.1st ගියරයේ සිට 2nd එකට නොවැටි 3rd එකට පමනක් මාරු වී ගමනාන්තය දක්වාම 3rd gear එකේ ගමන් කරයි.scan කලාම speed sensor error එකක් පැන්නුව.ඊට පස්සෙ speed sensor අලුතෙන් දැම්ම.ඒත් ලෙඩේ හරිගියෙ නෑ.බාස්ල තුන් හතරදෙනෙක් පරීක්ෂා කර බැලුවත් ලෙඩේ හොයාගන්න බැරි උනා.wiring වල වරදක් නැහැ කීව.සමහර අය කීවෙ tcm එකේ අවුලක් කියල.ඒකත් වෙන වාහනයක එකක් ගහල බැලුවත් ලෙඩේ ඒ විදියමයි.හැකි නම් මේක හදා ගන්න උදවු කරන්න.ස්තූතී

    • @akilasenevirathna9890
      @akilasenevirathna9890 ปีที่แล้ว

      Control valve body eke shift valves වල අවුලක් තියන්නේ.

  • @dayanandasudasinghe1419
    @dayanandasudasinghe1419 2 ปีที่แล้ว

    Oyage garag aka kohada thyanna

  • @kapilamanrhilaka856
    @kapilamanrhilaka856 ปีที่แล้ว

    Sha maru niyami

  • @dinethbandara6863
    @dinethbandara6863 9 หลายเดือนก่อน

    oya scanner eka kiyak vithara venavada

  • @sharada-cz3tq
    @sharada-cz3tq 2 ปีที่แล้ว +2

    how much.that scanning tool

  • @santhawikramarathn803
    @santhawikramarathn803 ปีที่แล้ว

    Super

  • @dharmasenaranasinghe9026
    @dharmasenaranasinghe9026 ปีที่แล้ว

    Thanks mallle

  • @rwgrpthilakarathna1915
    @rwgrpthilakarathna1915 3 ปีที่แล้ว

    Elama macn

  • @asithaindrejith4377
    @asithaindrejith4377 ปีที่แล้ว

    ත්‍රිවිල් වල කාබලෙටර් සම්බන්ධ වත් විඩියො එකක් කරලා දාන්නකො

  • @jinathhettigoda5925
    @jinathhettigoda5925 ปีที่แล้ว

    👌

  • @priyashanjayasankha2403
    @priyashanjayasankha2403 2 ปีที่แล้ว

    mm ada dvsm kre oyage channel eke vdo balapu ek. Godak vatina vdos tikak. Oya me sambavadava education gatte kohend, oya krn job ek mkkd

  • @tiranasela901
    @tiranasela901 2 ปีที่แล้ว

    👌👌

  • @helmalhasarangaweerasekara4057
    @helmalhasarangaweerasekara4057 3 ปีที่แล้ว

    🔥❤️patta boca

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      Thanks mchn❤️