Dan owa Genna denna Bari nisa oba tumata barida Inna duppat janawatata duwana vahana tika hada spare parts aduwata ewanna Anika vahana gewanna dunnama oya sale karyo apita echara adreta aduwata vahana den naaa Dan Tami apiwa puduma karawanna hadanne
Minissunge as danvath arapalla api okkoma me pahara ballonge vahalu vela marenakam vidavanavada natham menna me kalakanni naki hampada ballonta viruddava pelagahenavadaaa...munge asuchi kana ballo dan me janadi pathiyekta marenava eu munge asuchi kana balloooo...
පොඩ්ඩක් ඉන්න අපි ඒ වගේ රටක් හදනවා මාලිමාවට ජය වේවා!
බලමුකො කරන විදිය අපිත් ඉදීනේ පනපිටින්
Anura kiwada mewa genna denawa kiyala?
homben ynn wenne.unge aarthika prathipaththi gena dannawada?gobba katha nokiya inna.
Anura kiyanne public transport service eka hadanawa kiyala
පාලකයො සැප විදිනවා, අපි දුක් විදිනවා, මුන්ට .. . .ගහනවා . මලිමාවට ජය❤
aniwa
ඔබතුමා රටට සම්පතක්
මේ පාදඩ දේශපාලනය නිසා සාමාන්‍යය මිනිසුන්ගේ අනාගත සිහින බොදවෙලා මාලාමාව වටා එක් වෙමු..🙏🙏😼
අනිවා අපේ එක මාලිමාව.😊😊😊❤❤❤
දෙසපාලුවන්ට මෙව පෙනෙවා ලංකාවට හොදනායකයකු පත්වෙවා සතරවරම් දෙවියන් ලක්බිමදෙසබලා හොද නායකයකු රටට පත්වෙවස්
ලංකාව දියුණු වෙනවට ලංකාවේ ගොඩක් පාලකයෝ කැමති නෑ.100%
Hiriyatahiri
ඔබමිනිසෙක් ඇත්තමකතාකරනවා ඔබවගේ අයරටට ආඞම්‍බරයක්
අපි තවම වීල්බැරෝ එකක්වත් හදාගන්න බැරි තැනක ඉන්නේ. උපාලි ඉඳලා තිබුණොත් අද අපි වාහන අපනයනය කරනවා ඒකාන්තයි. ඒ මනුෂ්‍යයාව නැති කෙරුවේ පුතානොගෙ තාත්තා පියානොයි සිරිසේන කුරෙයි 1982 දී. 1975 හේ මම උපාලි මෝටර්ස් හෝමාගමට ගිහින් තියෙනවා...................
අපිට වටින මිනිස්සු කීදෙනක් නැති කලාද නේ අය
කෝ මිල.😊
rajapakshala rtata keliyata hemoma pali nea.ehemai kiyala moda aarthika deshapalanika dekmak tyana jeppo moda relakata dunnoth un danawaadayata wiruddaine..japan uk wage ratawal thakshanaya ekka yana ratawal.rajapakshala rata walapallata yewwata diunu wena loke issara rata hoda thenaka thibbe.jeppoth me rata winasa karanna daayaka una.biliyan gaanakin.
Send this to NPP Mr Anura kumara definitely he will respond
Aththatama obathumaata deergaayusha lebewa anunge sathuta gena hithana hoda mahathmayek thunuruwan saranai ❤❤❤
Awanna oya mahata
මාලිමාට ඡන්දය දුන්නා වාහන ගන්න පුළුවන්
@@ranjithdesilva7665 kauda kiwe ban 😥
ඇත්තටම මේ ජාති මේ පොඩි වාහන ගොඩක් ජපන් වාහන තියෙනවාද ශක්තිමත් වාහන හොඳ පැසිලටිස් වාහන තියෙනවා. මේවා ලංකාවට ඇත්තට ගෙනත් දෙන එක ලොකුයි නමුත් දැන් ලංකාවේ අයියේ ඩොලර් නැහැනේ. ඩොලර් නැති නිසා ඉන්දියාවට අත අතපාණන් අතපාණන්ම අතපාණන් අතපාණන්මෙන්අපිට පිහිටවෙන්නෙ අල්ලපු රටේ විතරයි අල්ලපු රට පිහිටවෙන්නේ කවදා හරි කොටසක් අයිති කරගන්නමයි. ණය කරන්නම තමයි අල්ලපු රට අපිව බලන්නේ. ඉතින් ඒක මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්නම් මොනවද කරන්නේ කරන්නේ?
@@cosinhalkathakarata.thansk5413 ඇත්ත කතාවක්
අපි මේව කාට කියන්නද ? මේක ජඩ දේශපාලනයක් තියෙන වාසනාවන්ත ම රටක්..😢
මේක.ලංකාට.ඇවේත්තියෙනවාද.එවගේම.ගෙවන්න.දෙනවාද.ගෙවන්නදෙනවානමි.එකොමද.මට.වේස්තර.කියාන්න.මමත්.වහානයාක්.ගන්න.ආසවේන්.ඉන්නේ.
එක පවුලකට මේ එකක් ගන්න දුන්න නම් 😢
Excellent explanation and program ❤❤❤❤
Many thanks!
ලංකාවේ තියෙන්නේ බිස්නස් මාපියාවක් බහුතරයක් අනිකගෙ රීරි මාංසෙ උරා බොන්න බලන් ඉන්නෙ
වැගන් ආර් කියන්නේ වායනයක්ද කියපන්කෝ නෑ අපේ රටේ උන්ට වැගන් ආර් නිකම් මුතු මැණික් වාගේ 😂
Fetish--පූජා භාණ්ඩය--අර්චන කාමය "වාහනයක් නෙවෙයි ,මුතු මැණික් "වගේ, තේරෙනවද මන්දා?
Wahana gennanna wada piliwelak hadanna,anika aduwata denna balanna
මාලිමාව ආවාම රුපියල් ලක්ශකට ගන්න බලාගෙන ඉන්නේ.
Balamu
ඔබට පුලුවන් නම් ම්නිසුන්ට අරන් දෙන්න පින්
Dan owa Genna denna Bari nisa oba tumata barida Inna duppat janawatata duwana vahana tika hada spare parts aduwata ewanna Anika vahana gewanna dunnama oya sale karyo apita echara adreta aduwata vahana den naaa Dan Tami apiwa puduma karawanna hadanne
@@pradeepduminda724 ඔව් ඇත්ත ඔකෝමලා එකතු වෙලා අපිට ඇරියා
කොක පෙන්නුවත් වැඩක් නැහැ පොටො විතරයි අඩවුනත් ලස්සන උනත් අපිට මොකොද පුළුවන් නම් ගෙනත් දෙන්න
❤
ගාන කිවෙ නැහැ නේද සහෝදරයා ....කියන්න කෝ...
When vehicle parts get less after some time these vehicles will become obsolete. Demand and supply sales
සර් මටත් වාහනයක් අරන් දෙන්න ලක්ෂ පහළොවකට
Bisa ekak gahanna aiyye api innawa ekenma
ඔ්ක ගොං කතාවක්! රජයට එකතු කර ගත හැකි සමස්ත රටේ බදු අාදායම කීයද? වැඩි වන වාහන වල ට මහ පාරවල් ඔරොත්තු දායිද? පාරවල් කොච්චර පලල් කරන්න වෙයිද? කොච්චර බෝක්කු ගනනක් කඩලා පලල් කරන්න වෙයිද? පාලම් කීයක් කඩලා නැවත පලල් කරන්න වෙයිද ? එ්වා සේරම කරන්න වැය වෙන මුදල් රජය හොයන්නේ කොහොමද? රටේ නිදහස් අධ්‍යාපනයට/නිදහස් සෞඛ්‍යයට වැය කරන්න තව කොපමන මුදල් ්‍රඔ්නෑ වෙයිද? කාර් වෙනුවට ඉදිිරියට ගන්න ඔ්න සෞඛ්‍ය සහ අධ්‍යාපනය නෙවෙය්ද? ඩොලර් හොයන්න අපේ අපනයනය වැඩි කරන්න නිශ්පාදනය වැඩි කරන්න , යටිතල පහසුකම් වැඩි කරන්න රජය කොච්චර මුදල් හොයන්න වෙයිද? රටක් කරන එක ජෙප්පෝ හිතන තරම් ලෙහෙසි නැහැ කියලයි හිතන්න වෙන්නේ!
අයියේ අපි අල්ලපු රටේ පරිප්පු ටික කනකං කවදාක්වත් අපිට ගොඩ එමක් නෑ. අල්ලපු රටින් අපිව හැඩල් කරන්නේ අයියේ මේක අවබෝධ කරගන්න
ටක් ගාලා ලංකාවට ගෙන්නන්න අපිට ගන්න අඩු ගානට
❤😭😭😭😭😭😭😭
Minissunge as danvath arapalla api okkoma me pahara ballonge vahalu vela marenakam vidavanavada natham menna me kalakanni naki hampada ballonta viruddava pelagahenavadaaa...munge asuchi kana ballo dan me janadi pathiyekta marenava eu munge asuchi kana balloooo...
Anuradha pure yaddi geniyak Aran yanwa
Thanks for your help news
Welcome
Apita wahnyk genna gnna berid.
Patta hora ranila rajapaksale janateva mea rata bimata sama talae karenae
jeppanta biliyan ganaksalli tyanawa..un salli huurankanne..danawaadi ratawala mahansi wela weda karana minisungen.e ratawala inna minissu me wage gobbayan path karanne nea.hebei lankawe indala giya un munta salli denawa samajawade hadanna .un ekek ne kiwbawe ehema.jeppange lamai inneth e ratawala.jeppanta unge thaakshanaya deshapalanaya gena ahala balanna kiyana moda katha denaganna...eath eeta wada moda chanda daayakayanta unge katha maarakathaa..issara rajapakshalage moda katha wage..raja katha
Npp jvp aka apuvamavata gamu
Ape rete 🐕🐕🐕 no chance
Pissuda mahatmaya sepa vidinna one Rajapaksha paulai mathi amathi un vitharai.minissu API unge Naya gevanna one.okunta henama wadinna one