සෝයාමීට් කරිය මගේ මවගෙ ක්‍රමයට | soya meat curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ค. 2024
  • සෝයාමීට් කරිය මගේ මවගෙ ක්‍රමයට | soya meat curry
    අවශ්‍ය ද්‍රව්‍යය
    * සෝයා මීට් 150 g
    * කරපිංචා
    * අබ 1/4 තේ හැඳි
    * පොල්තෙල් 2 මේස හැඳි
    * රම්පේ
    * සේර
    * ඉඟුරු
    * සුදුලූණු
    * ළුණු
    * කරදමුංගු
    * කරාබු නැටි
    * කුරුඳු කොළ
    * පොල් කිරි
    * දෙහි
    * වම්බටු කරල් 1
    * ලුණු 2 1/4 තේ හැඳි
    * කහ 1/2 තේ හැඳි
    * බැදපු මිරිස් 2 තේ හැඳි
    * මිරිස් කුඩු 1 තේ හැඳි
    * කළුකුඩු 2 තේ හැඳි
    * මස්කරි තුනපහ 1 තේ හැඳි
    * සියම්බලා ජූස් 2 තේ හැඳි
    * අමු මිරිස්
    * ගම්මිරිස් 1 තේ හැඳි
    * උම්බලකඩ 1 මේස හැඳි
    ingredients
    * soya meat 150g
    * curry leaveas
    * musted 1/4 tsp
    * coconut oil 2 tbsp
    * screwpine
    * lemon grass
    * ginger
    * garlic
    * onion
    * cardamom
    * cloves
    * cinnamon leaves
    * green chillie
    * brinjal 1
    * lime
    * coconut milk
    * maldives fish
    * pepper 1 tsp
    * roasted chillie powder 2 tsp
    * chillie powder
    * black curry powder 2 tsp
    * meat curry powder 1 tsp
    * salt 2 1/4 tsp
    * turmeric 1/2 tsp
    ‪@RasaiGunai‬
    #soyameat
    #soyameatcurry
    #soyarecipe
    #sinhala
    #srilanka
    මාගේ වෙනත් වීඩියෝ
    • මුං මස් කරිය හදන රසම ව...
    • මාළු කට්ලට් පිපිරෙන්නෙ...

ความคิดเห็น • 4

  • @udulasamarasinghe2032
    @udulasamarasinghe2032 หลายเดือนก่อน +1

    ඒක නම් නියමයි වෙනස් විදිහක් ❤👍

  • @priyankawijethunga392
    @priyankawijethunga392 หลายเดือนก่อน

    අනේ මම ආසාවෙන් බලන් හිටියෙ මේ වීඩියෝ එක දානකම්. ඔයාට ගොඩක් ස්තූතියි.❤❤❤

  • @SriyaniUdayakumari
    @SriyaniUdayakumari 15 วันที่ผ่านมา

    වාව් නියම කලු පාටට දැක්කම කන්න හිතෙනවා❤

  • @user-kt6gu9ki6m
    @user-kt6gu9ki6m หลายเดือนก่อน

    අපිත් හැදුව මේක බලලා