Deweni Inima (දෙවෙනි ඉනිම) | Episode 1635 | 03rd August 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • Deweni Inima (දෙවෙනි ඉනිම) | Episode 1635 | 03rd August 2023
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Deweni Inima ( දෙවෙනි ඉනිම )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Ishani Wijethunga, Anjula Rajapakse, Thrishala Nathashi, Aruni Mendis, Himali Sayurangi, Shalini Fernando, Emasha Senavirathna, Nayanathara Wickramarachchi, Himaya Bandara, Vidushi Uththara, Nethmi Roshel, Dilki Dissanayake, Sachini Wickramasingha, Dev Surendra, Theekshana Manaram, Raveen Kanishka, Richard Weerakkodi, Sahan Ranwala, Sarath Kulanga, Nirukshan Ekanayaka, Dineth Epiliyana, Keshan Shashindra, Ryan Marlon Varnooyen, Ishara Madushan, Palitha Silva, Tharushi Perera, Hirushi Perera, Anjalee Liyanage, Nilwala Wishwamali, Chamara Bandaranayake, Sudath Anthony, Prabath Chathuranga, Milinda Madugalle, Denuwana senadhi, Rex Kodippili, Dharmapriya Dias, Sameera Eriyagama,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #samanedirimuni #sarangamendis

ความคิดเห็น • 96

  • @RachaliMadusha
    @RachaliMadusha ปีที่แล้ว +65

    ආක්ශා දැන් kiss හතරක් පහක්ම අනුහස්ට ණයයි සමන්මුනි🥰🥰
    මේ වෙලාවේ අනුහස්ට ඒ 💋එක ඕනෙමයි
    Waiting for that 💋

  • @nethushibandara297
    @nethushibandara297 ปีที่แล้ว +94

    චූටි බබෙක් වඩාගෙන එනවා වගේ
    Very adorable & emotional scene 😍🥰😥

  • @sks8961
    @sks8961 ปีที่แล้ว +29

    R&R❤

  • @user-vw3bc5wi5w
    @user-vw3bc5wi5w ปีที่แล้ว +90

    මොකද්ද අප්පා දැන් කොයි කාලේ ඉදන්ද මේ දෙන්නාව අඩවන්නේ🥺 ඒ දෙන්නාගේ ජිවිත වලට සතුට දෙන්නකෝ අනේ🥺 අනුහස් ගේ ආදරේ නම් පුදුමාකාර ආදරයක් ඒ වගේ ආදරයක් හැම කෙනෙක්ටම ලැබෙනවා නම්🥺❤️

  • @binurialwis1830
    @binurialwis1830 ปีที่แล้ว +100

    රවීන්ගේ smart personality එකත් එක්ක රොශෙල්ගේ elegant beauty එක හරිම ලස්සනට blend වෙනවා❤️❤️
    What a fantastic screen couple 💯💯💯

  • @RachaliMadusha
    @RachaliMadusha ปีที่แล้ว +46

    ලතාවක් සේ වෙලී සියොලග
    පතමි රැකවරනය ඔබෙන්
    සදා දෝතින් මලක් සේ ඔබ වැලද ගන්නෙම් හදවතින්..... ❤️
    හදවතින්....... ❤️

  • @aptlyrics1
    @aptlyrics1 ปีที่แล้ว +70

    කියන්න වස්තුවේ...... ❤
    ඔබ මගේ වස්තුවයි...හදවතේ පිළිරුවයි
    විශ්වයක් වූ තරම් ආදරෙයි...මං සදා ආදරෙයි
    අනුහස් ❤

  • @Lifeinthevillagecookingchannel
    @Lifeinthevillagecookingchannel ปีที่แล้ว +44

    මේ අසනීපය ඇද්ද ඇති වගේ නේද 😢 දුක විතරමයි නෙහ්

  • @nethushibandara297
    @nethushibandara297 ปีที่แล้ว +75

    1027 episode එක මතක් වුනා අදත් එදා වගේම ආදරෙන් ආක්ශව දෝතට අරන් ආවත් එදා ඒ හිත් වල තිබ්බ සතුට වෙනුවට අද දෙන්නාගෙම හදවත් පැලෙන්න තරම් දුකකින් පිරිලා 💔💔
    අනේ දැන් ඇති නේද ඇඳිරිමුනි😥

  • @aptlyrics1
    @aptlyrics1 ปีที่แล้ว +48

    වඩාලා දෝත පුරාලා
    පරෙවි කුමාරිය සේ
    සුගන්ධ මල් යහනාවේ
    හොවා පෙමින් සිතුසේ
    පවන් සලා ඔබ සනසම්
    ලදල්ලකින් සුවසේ
    සුරූපී දේහ විලාසේ
    මැවේ මැවේ නයනේ...
    අනුහස් ❤

    • @aptlyrics1
      @aptlyrics1 ปีที่แล้ว +2

      @@abcabc-ch2pf ❤❤❤

  • @sunshineuse
    @sunshineuse ปีที่แล้ว +74

    එකෙන්ම රතු රොස මලක් 🌹
    රතු පාට ගවුම් පොඩිත්තට තවත් ලස්සනයි ගැලපෙනවා
    අනුහස්ගේ ආදරය ❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +33

    කතා වට‍ උණ ත්අනුහස් ගේ ආදරේ පුදුමා කාරආදරයක් පවු අනුහස් අක්සා ට හැම දේම හන් ගේනවා අවන් තඅයියා ගේ හැම දේ ටමලගින් ඉන්න වා බුදුසරණයි ❤❤❤❤

  • @Ruwandiperera
    @Ruwandiperera ปีที่แล้ว +57

    දැන් නම් ආක්ශගෙන් අනුහස්ට 💋 එකක් ඕනෙමයි
    spread වුනාට serious වුනාට කමක් නෑ වෙන රටකට ගිහින් හරි ආක්ශව සනීප කරගන්න ඕනේ
    මාර දොස්තරලා reports හොද නැත්තම් ලංකාවෙදි කරපු operations, treatments ,success නැත්තම් පිටරට ගෙනියන්න permission නොදෙන්නේ ඇයි

  • @madushirathnayake6553
    @madushirathnayake6553 ปีที่แล้ว +75

    හැමෝම සතුටින් හැමෝගෙම ප්‍රශ්න විසදෙනවා හැමෝටම සනීප වෙනවා
    ඒත්....අනුහස් ආක්ශා හැමදාම දුකින් කිසිම බලාපොරොත්තුවක් නෑ 😢💔🥺

  • @maheshiferdinand9611
    @maheshiferdinand9611 ปีที่แล้ว +26

    කිසිම comments එක්ක වත් හිතට එන්නෑ හිතම එතැනම නතරවේලා පව් අනුක්ෂා

  • @dineththeekshana4555
    @dineththeekshana4555 ปีที่แล้ว +34

    අනේ ආක්ශටයි & අනුහස්ටයි තවත් දුක් දෙන්න එපා....😢😢💔💔

  • @pasindudilhara2990
    @pasindudilhara2990 ปีที่แล้ว +171

    අනුහස්ගෙයි ආක්ශගෙයි සීන් එක බලන්න ආවේ.. මොනා උනත් උන් දෙන්නා නිසයි මේ මගුල අමතක කරන්න බැරි 💔 ඒ දෙන්න හිටියෙ නැත්තම් මේ කතාවට තිත තියල ගොඩක් කල් 😒💔

    • @wathssathsarani3847
      @wathssathsarani3847 ปีที่แล้ว +17

      ඇත්ත 👍

    • @geesaraHettiarachchige
      @geesaraHettiarachchige ปีที่แล้ว +3

      ඔහොම කියන්න එපා whoත්තො අරූ තවත් ලෙඩේ ඇදගෙන යාවි😂

    • @pasindudilhara2990
      @pasindudilhara2990 ปีที่แล้ว +5

      @@geesaraHettiarachchige ow habay ehem krnn barikmk na. 😂

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 ปีที่แล้ว +67

    කවදා වෙනකන් මේ දෙන්නව අඬවන්නද හදන්නේ 🥺🥺
    රට ගෙනියන්නත් permission දෙන්න තව සති දෙකක් යනවලු😲😯
    ආගමන විගමන දෙපාර්ත්මේන්තුවේද දොස්තර වැඩ කරන්නේ 😡😠

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +4

      Eka hari

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 ปีที่แล้ว +70

    අනුහස්, ආක්ශව කොච්චර ආදරෙන් පරිසමින් බලාගන්නවද, දුකක් නොදැනෙන්න සතුටින් තියන්න මොනතරම් දේවල් කරනවද,
    කතාවක් වුනත් ඒ ආදරේට ලෝබ හිතෙනවා
    කියන්න වස්තුවේ.......😍
    අනුහස්ගේ මැනිකනේ, වස්තුවනේ❤️
    කොයිවෙලේත් මැනික කියාගත්ත ගමන්නේ 🥰👍

  • @user-uo7gb4ol8z
    @user-uo7gb4ol8z ปีที่แล้ว +47

    අනුහස් ආක්ෂා නිසාමයි මේ කොටස බලන්න ආවේ ..පව් ඒ දෙන්නා..😮‍💨

  • @wathssathsarani3847
    @wathssathsarani3847 ปีที่แล้ว +56

    ❤ANUKSHA❤️

  • @Ruwandiperera
    @Ruwandiperera ปีที่แล้ว +45

    සමන්මුනිට මැන්ඩිස්ට ආක්ශගේ situationඑක එක දශමයක්වත් positive පැත්තට ලියලා තාමත් ලස්සන ආදර ගීතයක් දෙන්න බැරිවුනාට කවි කතා නිසදැස් ගීත ඕන තරමක් ඕනෑම අවස්තාවකදී හරි අපූරුවට ගලපන්න පුලුවන් අංගසම්පූරන ආදර කතාවක් තමයි ...
    ❤අනුක්ශා❤

  • @San-qd5vs
    @San-qd5vs ปีที่แล้ว +30

    පව් අනුහස්සුයි අක්ෂායි අනෙ අක්ෂා අක්කට මුකුත් වෙන්නැ

  • @sunshineuse
    @sunshineuse ปีที่แล้ว +40

    සැමන්ටින් R&R කියන තුරුම්පුව අතේ තියාගෙන ලස්සනට game එක play කරනවා

  • @nethushibandara297
    @nethushibandara297 ปีที่แล้ว +46

    දෙයියනේ රවීන් හොදටම අඬනවා මූනත් රතු වෙලා 🥺🥺🥺🥺

  • @Aaaad25
    @Aaaad25 ปีที่แล้ว +29

    හෙට preview එකේ ❤❤
    අවන්ත❤දෙව්මි🌹
    අවන්ත ඔයා දැක්කාද🤔

  • @SarathVijepala
    @SarathVijepala ปีที่แล้ว +7

    මෙ කාතාව ලස්සන යි❤❤❤

  • @MadoMado-gq1zt
    @MadoMado-gq1zt ปีที่แล้ว +18

    😢😢අනුවස් පව් ආදරේ නිසා ගොඩක් ද්‍ර කේ න්,, ඉක්මනින් අක් ශ, සනීප කරන්න,,

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 ปีที่แล้ว +8

    Aksha anuhs ❤️😊

  • @pasindunimshan3708
    @pasindunimshan3708 ปีที่แล้ว +21

    Akshata Mehama karanna epa ane pae kella ❤

  • @wathssathsarani3847
    @wathssathsarani3847 ปีที่แล้ว +74

    දැන් නම් අනුහස් ආක්ෂා ව ඇඩෙව්වා ඇති නේද 😥

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 ปีที่แล้ว +6

    Aksha anuhs ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 ปีที่แล้ว +27

    අවන්ත
    කෝ ඔයාගේ රෝස මල දෙවිමි🌹❤
    අවන්ත ඉන්න කොට දෙවිමි නැහැ ..😂
    දෙවිමි ඉන්න කොට අවන්ත නැහැ ..😂
    එදිරි විසින්
    දෙවන්ත සීන් අතුරුදහන් කර අැත ...😂

    • @Aaaad25
      @Aaaad25 ปีที่แล้ว +8

      අවන්තගෙ 🌹හෙට ඉන්නවා .❤

  • @SarathVijepala
    @SarathVijepala ปีที่แล้ว +6

    ❤❤❤❤❤❤Adaeei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prathapasinghakumari8513
    @prathapasinghakumari8513 ปีที่แล้ว +16

    අනේ අවන්ත දෙව්මි ආදරෙන් හමුවීම. එකනම් හොඳයි. ඒත් දැන් කතාව කිසිම අර්ථයක් න වගේ මීට කලින් අවන්ත දෙව්මි ආදර කතාව හරිම සතුටි න් ගලා ගියා

  • @Dope.Hiru9
    @Dope.Hiru9 ปีที่แล้ว +8

    අවන්ත ❤

  • @GGSadeeJayakodi
    @GGSadeeJayakodi ปีที่แล้ว +5

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 ปีที่แล้ว +24

    අනේ ආක්ෂට මොකුත් වෙන්න එපා 😢😢😢

  • @PrakashPawan-ne1rg
    @PrakashPawan-ne1rg ปีที่แล้ว +4

    Ane mukuth wenna denna epa aakshata paw anuhas ❤❤❤❤❤❤❤❤

  • @dma.dissanayake1975
    @dma.dissanayake1975 ปีที่แล้ว +15

    යකඩෝ මේ පිළිකාවෙන් මැරෙන්න වැටිලා ඉන්න කෙල්ලගෙ අම්මාවත් නැද්ද🤣🤣🤣🤣

  • @priyangikapushpakumari6389
    @priyangikapushpakumari6389 ปีที่แล้ว +2

    ❤😢

  • @nishen_sandaruwan7992
    @nishen_sandaruwan7992 ปีที่แล้ว +21

    Ane manda oya asanipe adda athi wage nadda. Hariyata baluwoth deweni inime wadiyema dukwidinne.

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 ปีที่แล้ว +3

    අම්මෝ මේ වගේ බොරු කියන අම්මා කෙනෙකුයි අක්කා කෙනෙකුයි රදීශ්ට ඉන්නවද ? 😊 🤔

  • @amilaprasath7350
    @amilaprasath7350 ปีที่แล้ว +5

    radishge ammai duwai kathawen ain karanna oni😠😠

  • @sharalahansini1284
    @sharalahansini1284 ปีที่แล้ว +6

    එදිරිමුනි දෙව්මි, අවන්ත එක්ක තරහද😢.. කිසිම romantic ගතියක් නෑ. වැඩක්ම නෑ දැන් නම්

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 ปีที่แล้ว +1

      Dewantha is the trump card eaka ne. Once week only.

  • @dipanicvvv4021
    @dipanicvvv4021 ปีที่แล้ว +2

    අයියෝ maka mala gadra wagamii

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +6

    Kawadda අප්ප දෙව්මි වෙඩින් eka 🥰😂😄

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 ปีที่แล้ว

      Once a week you can see a 2.7 min; clip of Dewantha. That is all.

    • @bmdk211
      @bmdk211 ปีที่แล้ว

      Thibbe ndd thw 🥲👀

  • @sunethraudayanthi8089
    @sunethraudayanthi8089 ปีที่แล้ว +7

    Aksha mareyda😢😢

  • @priyadarshanitilina5809
    @priyadarshanitilina5809 ปีที่แล้ว +2

    හම්මෝ මරු ammai දුවි කිඅනන්න බොරු

  • @dipanicvvv4021
    @dipanicvvv4021 ปีที่แล้ว +1

    අම්මා දුව aytama ඇවිල්ලා මඟුල් hadnna

  • @adikariadikari8938
    @adikariadikari8938 ปีที่แล้ว +2

    Ane akshata sanipa una nam

  • @piyumalkulasinha6164
    @piyumalkulasinha6164 ปีที่แล้ว +8

    Apo Aksha apuda idala may kathawa gon.

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว +2

    Ane meya epadune koheda danna wikara ganu mala samayan

  • @chamilishika5812
    @chamilishika5812 ปีที่แล้ว +2

    Dan nam epa wela thiyenne

  • @ranjitsingh2283
    @ranjitsingh2283 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +2

    කොහෙද අනේ සුදු හමක් තියෙන්නේ

  • @AsokaDisanayaka-k6u
    @AsokaDisanayaka-k6u ปีที่แล้ว +3

    Apoo me kayawe peenna bari radeshge ammai akkai wikate dakiddith katawa epa wenawa

  • @SaduniNimesha-hd5xq
    @SaduniNimesha-hd5xq 9 หลายเดือนก่อน

    මෙහෙමත් අම්මලා ඉන්නවද පුතා ආදරය කරන කෙනව බන්දල දෙන්න නිකම් පවු දෙන්න එපා පවු රදීශ්😂😂

  • @ashokaroopasingha4447
    @ashokaroopasingha4447 ปีที่แล้ว +1

    Mpda ammai moda akkai gonnu

  • @idkuwait4249
    @idkuwait4249 ปีที่แล้ว +3

    Ane.anuhas.adanna.apa.ma.apith.adanawa.♥️♥️.🙏🙏

  • @nimminadeesha1633
    @nimminadeesha1633 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹

  • @namaljayawardhane2039
    @namaljayawardhane2039 ปีที่แล้ว

    😢😢😢😢

  • @sarathchandra7444
    @sarathchandra7444 ปีที่แล้ว +1

    Akshge Amma Mariladla Dies Ganaa Balan Natte

  • @jagathchethiya3942
    @jagathchethiya3942 ปีที่แล้ว +4

    Anuhasta kello hariyanne.....

  • @kalingamadusanka496
    @kalingamadusanka496 ปีที่แล้ว +3

    Meka nawaththapanko kopi kadeta wada yanawa me magula 😂😂😂😂

  • @MaduwanthiWarnakulasuriy-so6rs
    @MaduwanthiWarnakulasuriy-so6rs ปีที่แล้ว +4

    Me adaer maraladanna epa katawak unath hari paw

  • @dhananjikapukotuwa1860
    @dhananjikapukotuwa1860 ปีที่แล้ว +9

    Ana ada deweni inima episode gogak duki anuhas aksha asnipa gan hamdama duk wana ada avantha anuhas hita hadala ikmnta avantha cricket paya karana kiyla kinko a wagama ada deweni inima episode adraya anuhas aksha wadagan ana kotasa 💞a wagama ikmnta dewantha viwahaya oni hamdama maga baluwa dewantha viwahaya dakina an anisa raviga pasnya ikmanta wisadan saman sir a karala dewantha viwahaya ikmnta oni a wagama ikmnta aksha katawa ain karana natam anuhas cairta sadarnyak karana apa hrimala dukan idi godak duki a nisa saman edrmune tira racka tumni snuhas adra katawa nawata waga anuli adare katawa? Dama waga anuksha adraya kota uda tira racka tumni anuhas ina dawasata aksha na aksha ina anuhas na avantha ina dawasata dewmi na dewmi ina avantha na mokada karanna ako aksha katawa ain karana natam anuhas cairta sadarnyak karana natam avantha dewmi viwahaya danko saman edrmune tira racka tumni tankas 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @RaweeshaSewmini-lw9tz
    @RaweeshaSewmini-lw9tz ปีที่แล้ว +2

    Hi

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว +7

    appo anuhas adanawa ma thamai. pissek ane. awantha niyamai niyama pirimiyk raga panawa niyamai awantha

  • @dhananjikaniroshani475
    @dhananjikaniroshani475 ปีที่แล้ว +1

    Karumakkara katha.mun vage eun monavata ipadenavada.ape kalava kanava hathikare

  • @janakijanaki282
    @janakijanaki282 ปีที่แล้ว

    Ammo me ammage duwage boru nodakin

  • @priyadarshana4044
    @priyadarshana4044 ปีที่แล้ว +1

    Mee kathava nam maha muusala kathavak kathava Puraavatama adaa vetena kadulu Vakkarana kathavakak ape muud Akath aul yanava meeva balala a vitharada evara venneth na koikaalayak thisse yana kathavakda?

  • @dimadima4631
    @dimadima4631 ปีที่แล้ว +1

    Appiriyai Dan meka iwarayak na malawikara ........

  • @emrpzoysa2766
    @emrpzoysa2766 ปีที่แล้ว +6

    අන්තිමට ලිහිනි විවාහ වෙන්නෙ අනහස්ව ලිහිනි ගෙ හිතේ තනියම විදවපු ආදරය

  • @nandaniwijeratne5802
    @nandaniwijeratne5802 ปีที่แล้ว

    Me tattoo lamainta penwanna epa lamaith ammala ekka mewa balanawa ne mewa e ayath kopi karannawa lamainge lassana atha paya kataha wennawa rasthiyadu penumak e ayata ai

  • @premalathajaya6949
    @premalathajaya6949 ปีที่แล้ว +2

    Mala vikara sick aksha

  • @user-sn8ih8ei2c
    @user-sn8ih8ei2c ปีที่แล้ว +1

    Anre මේ මහ හු ....නාට්‍ය ක්

  • @wasanthakumara1386
    @wasanthakumara1386 ปีที่แล้ว

    Lankawe.kaalakannima.teliya.thuppahi.chanel.eka

  • @dilushalakshan1285
    @dilushalakshan1285 ปีที่แล้ว +10

  • @wathssathsarani3847
    @wathssathsarani3847 ปีที่แล้ว +16

  • @nishaganga7247
    @nishaganga7247 ปีที่แล้ว

    ❤❤❤❤

  • @MalanTheekshana-uv3ux
    @MalanTheekshana-uv3ux ปีที่แล้ว

    🎉🎉