ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැන් july නෙමෙයි august🙉 ආක්ශා ගේ birthday එකට ඒ දෙන්නාට ලස්සන සින්දුවක් දෙන්න🤗 අනුහස් ආක්ශා ට propose කරනවා ත් දෙන්නකෝ🥺🤗
හැමෝම වට මේස සාකච්චා තියන්නේ ආක්ශා මැරුනට පස්සේ අනුහස්ගේ හිත හදන විදිහ ගැනනේ මොනවද අද අනූශයි ආනන්දයි අවන්තයි කියෙව්වේ ආක්ශගේ අතට මරන සහතිකේ දීලා දිනේ දාන්න බලන් ඉන්නවා වගේනේඅනුහස්ගේ හිත හොද වෙන්න බොරුවට අරන් යන එකේ තේරුමක් නෑලු අනුහස්ට කෙල්ලෝ හරි යන්නේ නෑලු Dictorsලා උත්තරයක් දෙන්නේ නෑලුදැන් අනුහස් ආක්ශව සනීප කරගන්න එක give up කරලද කලපනා කරලා බලන්නම් කියලනේ කියලා තියෙන්නේ
දැන් ඇති මේ කතාව ඉවර කරන්නේ කවදද?
සමල්කා මහනවුන දවසෙ අනුහස්ගෙ ඇස්වල දැකපු කඳුලු අමතක කරන්න බැරිව කතාව නොබලා නැවතත් ආක්ෂා ආවට පස්සෙ ආසාවෙන් බලාගෙන හිටිය අනුක්ෂාට මොකද මෙහේම උනේ අනුහස් ❤ආක්ෂා ගැන අපිමවපු හින එක දිගටම බොදවිගෙන යනවා වගේම දෙන්නා දෙපැත්තට වෙලා අඬනවා දකිද්දී හිතට දැනෙන වේදනාව කොහොම කියන්නද
ඇයි දැන් ආක්ශව වෙන රටකට ගෙනියන්න බැරි Second chance ගන්නේ නැත්තේ ඇයි මෙහේ doctorsලා නඩු දානවද 😲😯
කොච්චර ලස්සනට ලියන්න පුලුවන් කතාවක්ද මේ කන්නෙ....
Me kathawanam den epa wenwa
ඒකනම් ඇත්ත ඈ....................... අපිට දුන්නනම් මීට වඩා ලස්සනට ළියනවා
කොහොමත් දැන් ලංකාවේ hospital ගැන doctorsla ගැන sure කරන්න බෑ ඒ නිසා දෙපැත්තට වැනි වැනි එක තීරනයක් දෙන්න බැරි දොස්තරලා කියන බයිලා අහන්නේ නැතුව ආක්ශව treatment වලට රට ගෙනිච්චනම් ඉවරයිනේ
දෙන්නම දුකෙන්......මේ දෙන්නට කවදාවත්ම සතුටක් නැද්ද?......💔හංගා ගමි ගැඹුරේම හදෙහිමං ආදරේ උහුලා ගනිමිමන්දාරමේ අඳුරේම තනිවීදුන් හාදුවේ මතකේ සිඹිමි අනුක්ෂා 💔
බැදීම් දුක කර්මය එදිරි අනුහස් ආක්ශා ආදර කතාව පටන් ගත්තේ අන්තිමට අපිට අනිත්‍ය මෙනෙහි කරවන්නද😢😥
සමල්කා මහන වෙනකොට කොහෙවත් ඉන්න කුන්ඩවාලෙකට අනුහස්ව බලාගන්න බාර දීලා ගියා වගේ ආක්ශත් මැරෙනකොට කොහෙන්හරි පාත් වෙච්ච උඩැක්කියකට අනුහස්ව බාර දීලා යයි බලාගන්න කියලා😡😠 ඊට පස්සේ පුලුවන්නේ තවත් ආදර කතාවකින් සෝප් එක ඇඟේ උලාගෙන ඇදගෙන නාන්න 😖😖😖
Comment balana ekath maru appa. Kiyapu de nam sahathika aththa. Me Edirimuni monawa karanawada manda chewing gum ekak kara kara
අපෝ මේ අනිත් මිනිස්සුන්ට දෙන දෙබස් නම් අන්තිමයි😵💫 මනුස්සයෙක්ට ලෙඩක් හැදුනම ඔහොම දේවල් කියනවද අනේ😒😏
දෙයියනේ preview එකදෙන්නාගේ ලස්සන R&R🌹ඒ ආදරේ ලස්සන💘හිතට දැනෙන ආදරනීය හැගීම❤
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
😊😊😊😊😊😊😊😊😊😊
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
😊😊😊
Nothing special to comment. Only sadness as usual of Anuksha couple 😥😢😥however anxiously waiting for tomorrow's episode ❤
පන වගේ ආදරේ කරපු කෙනෙක් නැති උනාම ඒ වේදනාව දන්නෙ ඒක වින්ද කෙනෙක් විතරයි 😥😥
Anuksha ..එයාලාට තමයි දුක් දෙන්නෙ .තව ඉන්නේ කපල් උන්ට මොකුත් නෑ
හෙටවත් ආක්ශාගෙන් 💋 එකක් ලැබෙයිද
අනේ අපේ කපල් එකට තවත් දුක් දෙන්න එපා 😢 💔
ආක්ශා ඉක්මනට හොඳ කරන්න
සමහර කමෙන්ටි දැක්කම හිතෙනවා මුන් කතාව ජීවිතේ කරගෙන , හෙට මොනාවෙයිද හිත හිතා ගෙදර දොර වැඩ නොකර කලිපනාකරනගානට වැටිලා... පවි අපේ මිනිස්සු ... එයාලගෙ ජීවිතත් කතාවෙ විදියට දුක්බර කරගනී වගේ 😂😂
ලස්සනයි කතාවක් ඉක්මනින් සුවය වේවා අක්කාට අනුවස් අයියා පව් අනෙ
Awantha and anuhas ge acting akak ada ❤ lassanai. ❤❤❤ adri monva karida. ❤ dew ge awantha ge acting akak danko.❤❤❤
පව් අනු ව්ස්,, ඇක්ෂ, අසනීප නිසා ගොඩක් ද්‍ර ක්, විදිනවා,
දැන් ඇති මේක...නැවැත්තුවනම් ලොකුදෙයක්...😂😂
අවන්ත වටේ යවනවා. දෙව්මි අවන්ත ආදර සීන් පේන්නවත් නෑ. මේ කතාව බලා අපට stress වැඩිවේ
Yes ❤❤❤❤❤❤
ගලා යන ගගේ ලස්සනයි
Ana ada deweni inima ganko dukai anuhas aksha mataka wala atrman wala aksha anuhas mataka wala atrman wala avantha niyma mali kanak tamaga aiya adraya araka karana avantha good usa karanawa aka tami nima badim aiya mali anuhas avantha reween kanishka kashan shashinndra 👬 👬 👬 👬 👬 👬 👬 👬 👬 👬 👬 👬 👬 👬 👬 👬 👬 👬 👬 👬
නාට්‍යයකට උනත් පිලිකාව කියලා කියනකොට නියත වශයෙන්ම ලෙඩේ හැදෙන්න පුළුවන් .
පිස්සු කතාවක් දැන් නම් ආක්සත් කතාවෙන් අයින් වෙයි නේද😂
පිළිකා තියෙන මිනිස්සුත බය වෙනවා මේක බලන විට
❤
කතාව එපා කරන්න එපා
මේ කතාව අන්තිම ජරා කතාවක් පවු කාර ලෙඩක් අල්ලන් මේ ගැනියෙක් මරන්න හදනවා අනුහස් ශෝකෙන් මුසපත්වෙලා. මේ කතාවට මේ මාතෘකා දෙක විතරයි හැමදාම තියෙන්නේ
api hithanwa kathawe anthimatath anuhasgeyi akshageyi love story eka thiyeyi kiyala ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
රදීෂ් 💖💖💖
Kesh ❤
Very beautiful nice tele drama
ayi mehema anuhas character ekata mehama karanne .akshawa anuhasta himi naddaa❤️🩹❤️🩹❤️🩹❤️🩹
Kawdda mall Yaya pipenne aiyyo❤😊
දෙවැනි ඉනිම විතරයි දේශපාලන නැතුව යන එකම කතාව ekath epa කරවන්න epa hode adirimuni
Lassanata awasanayak denna pulluwan kathawakata ay mehema karanne..😢😢😢😢....
Raween ඇයි dream stars දැන් එන්නෙ නැත්තෙ
Lassanata tibba kathawa kala iwarai.den views nene.issara trending.aksha anuhas caple ekth marann hadanne.
Isharata honda debas tikak dammanm hondai.... Hamadaama andana kalakirena debas galapennaaa ayyata... Acting honda naluwekgen wadak ganna danne naha ne😏
කරන්න දෙයක් නැති නිසා බලනවා,ඔයාලා ඩ්‍රාමාdrama කරනවා නෙමෙයි නානවා චිකේයියා
Edirumuni..king.&.queen.wan.karanna.ape.anuksha.couple.lassana.jivitayak.danawako.eduri.nathnam.mama.🗡🗡🗡🗡.
අපි මේ කතාව අවුරුද්දකට වැඩි කාලෙකින් බැලුවේ නෑ මොකද නම් මතකත් නෑ .ලිහිණි කැපුවට පස්සෙ ආපු චරිතයේ ලොකු ෂීන් ඒ චරිතෙ කතාවට ආශම නෑ .නමත් ආශා නේ ඒක හොල්මනක්
රදීශ් ටීනව එක්කං යන්න ලිහිනි ඉන්න බෝඩිමට පස්සෙ දෙන්නම එක්ක කියන්න ටීනට විස්තරේ ...පස්සෙ අම්මයි අක්කයි සප්‍රයිස් වෙයි 🎉🎉🎉
Akshage lede ikmanata Suwawenna
❤❤❤❤❤❤
😢😢😢
Aksha ta achchara amaru ledak amma paththa palathe na. Anika lede hatiyata penume wath wenasak na.
තම්මේල් එක😢
Lihini baanne aksha marenakan anuhasgeage ellenna.
Appachi suwa madura danne nadda saman edirimuni.dannawanam ahe gihinuth kathawa adiwi
Kathawa winasa karanawa
නොදකින් ජරා ඒකාකාරි ගොන් කතාවක්.
s❤h❤❤o❤❤❤❤d❤ a❤r❤r❤❤❤❤a❤y❤❤ a❤❤❤❤❤❤❤❤❤
තුක් නොදකින් අප්පිරියයි ...
ඇත්තටම ආක්ෂාට රගන නිලියට පිලිකාවක්ද? ඇයව මහරගමට ගෙන ගියාද?
Ey. Me.teli Nathan mehema yonne.
ආක්ෂා මැරෙයි කියන අය මේ කොනට 🙄
අක්ශාට අල්ලන් පුකෙ අරි බලන් ඉදාම්
ආක්ශා මරෙනවස් ඒකයි කතාවෙ අවසානය😂😢😢😢
❤❤❤😂
Dan nam kathawa epa wenwa
❤❤❤❤❤❤❤❤❤
❤❤
දැන් july නෙමෙයි august🙉 ආක්ශා ගේ birthday එකට ඒ දෙන්නාට ලස්සන සින්දුවක් දෙන්න🤗 අනුහස් ආක්ශා ට propose කරනවා ත් දෙන්නකෝ🥺🤗
හැමෝම වට මේස සාකච්චා තියන්නේ ආක්ශා මැරුනට පස්සේ අනුහස්ගේ හිත හදන විදිහ ගැනනේ මොනවද අද අනූශයි ආනන්දයි අවන්තයි කියෙව්වේ
ආක්ශගේ අතට මරන සහතිකේ දීලා දිනේ දාන්න බලන් ඉන්නවා වගේනේ
අනුහස්ගේ හිත හොද වෙන්න බොරුවට අරන් යන එකේ තේරුමක් නෑලු
අනුහස්ට කෙල්ලෝ හරි යන්නේ නෑලු
Dictorsලා උත්තරයක් දෙන්නේ නෑලු
දැන් අනුහස් ආක්ශව සනීප කරගන්න එක give up කරලද
කලපනා කරලා බලන්නම් කියලනේ කියලා තියෙන්නේ
දැන් ඇති මේ කතාව ඉවර කරන්නේ කවදද?
සමල්කා මහනවුන දවසෙ අනුහස්ගෙ ඇස්වල දැකපු කඳුලු අමතක කරන්න බැරිව කතාව නොබලා නැවතත් ආක්ෂා ආවට පස්සෙ ආසාවෙන් බලාගෙන හිටිය අනුක්ෂාට මොකද මෙහේම උනේ අනුහස් ❤ආක්ෂා ගැන අපිමවපු හින එක දිගටම බොදවිගෙන යනවා වගේම දෙන්නා දෙපැත්තට වෙලා අඬනවා දකිද්දී හිතට දැනෙන වේදනාව කොහොම කියන්නද
ඇයි දැන් ආක්ශව වෙන රටකට ගෙනියන්න බැරි
Second chance ගන්නේ නැත්තේ ඇයි මෙහේ doctorsලා නඩු දානවද 😲😯
කොච්චර ලස්සනට ලියන්න පුලුවන් කතාවක්ද මේ කන්නෙ....
Me kathawanam den epa wenwa
ඒකනම් ඇත්ත ඈ....................... අපිට දුන්නනම් මීට වඩා ලස්සනට ළියනවා
කොහොමත් දැන් ලංකාවේ hospital ගැන doctorsla ගැන sure කරන්න බෑ ඒ නිසා දෙපැත්තට වැනි වැනි එක තීරනයක් දෙන්න බැරි දොස්තරලා කියන බයිලා අහන්නේ නැතුව ආක්ශව treatment වලට රට ගෙනිච්චනම් ඉවරයිනේ
දෙන්නම දුකෙන්......මේ දෙන්නට කවදාවත්ම සතුටක් නැද්ද?......💔
හංගා ගමි ගැඹුරේම හදෙහි
මං ආදරේ උහුලා ගනිමි
මන්දාරමේ අඳුරේම තනිවී
දුන් හාදුවේ මතකේ සිඹිමි
අනුක්ෂා 💔
බැදීම් දුක කර්මය
එදිරි අනුහස් ආක්ශා ආදර කතාව පටන් ගත්තේ අන්තිමට අපිට අනිත්‍ය මෙනෙහි කරවන්නද😢😥
සමල්කා මහන වෙනකොට කොහෙවත් ඉන්න කුන්ඩවාලෙකට අනුහස්ව බලාගන්න බාර දීලා ගියා වගේ ආක්ශත් මැරෙනකොට කොහෙන්හරි පාත් වෙච්ච උඩැක්කියකට අනුහස්ව බාර දීලා යයි බලාගන්න කියලා😡😠
ඊට පස්සේ පුලුවන්නේ තවත් ආදර කතාවකින් සෝප් එක ඇඟේ උලාගෙන ඇදගෙන නාන්න 😖😖😖
Comment balana ekath maru appa. Kiyapu de nam sahathika aththa. Me Edirimuni monawa karanawada manda chewing gum ekak kara kara
අපෝ මේ අනිත් මිනිස්සුන්ට දෙන දෙබස් නම් අන්තිමයි😵💫 මනුස්සයෙක්ට ලෙඩක් හැදුනම ඔහොම දේවල් කියනවද අනේ😒😏
දෙයියනේ preview එක
දෙන්නාගේ ලස්සන R&R🌹
ඒ ආදරේ ලස්සන💘
හිතට දැනෙන ආදරනීය හැගීම❤
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
😊😊😊😊😊😊😊😊😊😊
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
😊😊😊
Nothing special to comment. Only sadness as usual of Anuksha couple 😥😢😥
however anxiously waiting for tomorrow's episode ❤