Lassana wadagat katawak awot ekmanata ewara wenawa et me drama eka ewara wenne kawadda monama terumak wat na mala wikarayak ane p l.z meka ewara karanna ko wena deyak wela meka dan ati terumak na
Meka Dan vikarayak. Man me katawa patan gatta dawase edan baluwe fon aken hari asawen at Dan vinadi 2ken katawa yawa yawa balanne. Akko aksha ain karanna one maruna kiyala nati nam opresan karanna one. Meka na katawen. 3.2 canser aka gana. Asawen minissu balana kata. Dan balannet na minissu ohoma karaddi. Varadi deyak Liya una nam sorry hode😊😊
අනුහස් විදපු දුක , ආක්ශගේ ලෙඩේ market කලා ඇති ඔච්චර දුක් විදපු කොල්ලට දැන් වත් සාධාරනයක් කරන්න
හිත හදන්න ඇවිත් සමයං කියවනවා ආක්ශා කියන්නේ අනුහස්ගේ ජීවිතේ ඒක වැරදිනොත් අහිමිවුනොත් තව දාහක් දේවල් හරි ගියාට වැඩක් නෑ
ඔය ආනන්ද කියන කිසිම දෙයක් අනුහස්ට කැමැත්තෙන් බන්දේසියක තියලා දීපු දේවල් නෙවෙයි විදින්න පුලුවන් නින්දා අපහාස ඔක්කොම විදලා අහන්න පුලුවන් කුනු කතා ටික සේරම අහලා රවියාගෙන් ඌගේ පුතාගෙන් කනේ පාරවලුත් කාලා හිරේ විලංගුවෙත් වැටිලා ලබා ගත්ත දේවල්
අනේ පල පල ආනන්ද යන්න අනුහසාට දුකම තමයි
දැන් මස්සිනා ලොකු වෙලා දගලනවා
බන්කොලොත් කොම්පැනිය හින්දා වින්ද දුකක් අපහාසයක්
ආයේ වෙලාවක් තිබ්බොත් රවීනුයි රොශෙලුයි ශූටින් එයිනේ එතකන් ජෝකර්ලා දාලා කතාව අදිමු සැමන්සමන් 🤣😅😆
යකෝ ආනන්දට ගිය කලක් එක එකා ලව්වා දැන් රවියටයි උගේ පවුලේ එවුන්ටයි සුදු හුනු ගානවා දැන් අනුහස් කරපු දෙයක් විදපු දුකක් නෑ ආනන්දට කුපෙන් කතා කරන්න dialouges ටිකක් දීලා😅🤣🤭
පත්තර ඇන්ටි scene එකට වුනා කියන්නේ තව මාසෙකටවත් anuksha couple scene එකක් නෑ🥺😟😕😦😥
අනුක්ශා❤❤❤
ආක්ශගේ funeral එක ශූට් කලා කියලා කතාවක් යනවා🥺
Please දන්න කෙනෙක් කියන්න ඒක ඇත්තක්ද 😢😥
Koheda kiyala thibune?
@@aptlyrics1රවීන්ගේ අලුත් vedio එකක comments වල දාලා තිබ්බා (මලෙන් උපන් සමනලී)
Raveen kanishka fan club
හැබැයි ඒක රවීන්ට දාපු insulting comments දෙකක්
@@nethushibandara297 Thanks kivvata...
හැබැයි එක දෙයක් අනුහස් තාත්තගේ කොම්පැනියට ගිය නිසා ආපහු ලස්සන ආදරයක් පන වගේ ආදරය කරන කෙල්ලෙක් අලුත් ජීවිතයක් බලාපොරොත්තුවක් නම් ලැබුනා ❤❤❤
හරියට අනුහස්ගේ ඉ රිතැලිලා වේලිලා ගිය ජීවිතයට මල්වැස්සක් වැටුනා වගේ
අනුක්ශා ආයෙ නෑනේ සැමන්😂
අපෝ මයික්නම් අප්පිරියයි
Enough repeating. Aksha,s cancer ??????
That's so true get her better ❤❤❤
Yes. It's sickening watch
It's already been a year since aksha had got cancer, what the heck Ediri??!!
The story is becoming boring due to this cancer scene.
Heart touching song!!!
එප්පාවල මෙ කතාව
Lassana wadagat katawak awot ekmanata ewara wenawa et me drama eka ewara wenne kawadda monama terumak wat na mala wikarayak ane p l.z meka ewara karanna ko wena deyak wela meka dan ati terumak na
❤❤❤❤
අපෝ මෙක ඉවරයක් වෙන්නෙ නැද්ද
මේවා නම් ඉවර වෙන්නේ නෑ දැන් ම.අද අපේ පැත්තේ ඉස්කෝලේ කට ආවා දෙවනි ඉනිම 2 ෂූට් කරන්න.ඒක බලාගෙන ඉදලා මං මේ ජීවිතේ ප්රථම වතාවට දෙවනි ඉනිම කියලා සර්ච් කරලා බැලුවේ.
.me kathawa ekathena wedi
Akshage lede nam dannam athi
Meka iwara wenne ndd bn
Quip weep bY I greaT
😢
Ai oyala me kathawa blnne😂😂
Meka Dan vikarayak. Man me katawa patan gatta dawase edan baluwe fon aken hari asawen at Dan vinadi 2ken katawa yawa yawa balanne. Akko aksha ain karanna one maruna kiyala nati nam opresan karanna one. Meka na katawen. 3.2 canser aka gana. Asawen minissu balana kata. Dan balannet na minissu ohoma karaddi. Varadi deyak Liya una nam sorry hode😊😊
thopi kiyawana ewa karala pennanna kiypiya oka hadapu ekata.uta mongalda. uta amu kavilada.
Paka
Edirimuni.drama.ake.pradhana.charitha.walta.sadharanayk.karanne.ne.mun.🪓🪓🪓🪓🪓🪓