Deweni Inima ( දෙවෙනි ඉනිම ) | Episode 1476 23rd December 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Deweni Inima ( දෙවෙනි ඉනිම ) | Episode 1476 23rd December 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK#deweniinma

ความคิดเห็น • 214

  • @RR-iy2iu
    @RR-iy2iu ปีที่แล้ว +70

    හැමදාම අනුහසුයි ආක්ශායි පුටු උඩ 😪
    උබලට මේකට වියදම් කරන්න බැරි නම් මේ රෙද්ද දෙසැම්බර් 31 වෙනිදට නිමි කියලා දාහන්. කිසිම තේරුමක් නැතිව චරිත විනාස කරනවා 😏 උබ ලියන කතාවක් නම් එදිරිමුනි ආයේ ජීවතේට බලන්නෑ 😏

  • @madushirathnayake6553
    @madushirathnayake6553 ปีที่แล้ว +42

    ඒක නම් ඇත්ත මේ ප්‍රශ්න මදිවට ටීචර් මල කරදරයක් පරාල ඇනයක් වුනානේ 😖😠
    කාලයක් එක්කෙනෙක් පොලොස් ගෙඩියක් උස්සගෙන "අම්මා" කියාගෙන ගෙට රිංගුවා අනුහස්ගේ දුක සැප හොයන්න දැන් "අම්මා" කියාගෙන ටීචර් බඩගානවා අනුහස්ගේ හිත හදන්න

  • @tharindunirmal3357
    @tharindunirmal3357 ปีที่แล้ว +64

    දැන් තමයි එදිරිට මතක් wala tiynna anuksha seen danna 🙂

  • @binurialwis1830
    @binurialwis1830 ปีที่แล้ว +36

    හරිනම් උදේනියි මේ වෙලාවේ අනුහස්ට තදින් ඉන්න ඕනේ තීරන ගන්න ඕන වෙලාවෙදි හරි කෙලින් තීරන ගත්තා කිව්වට මේ වෙලාවෙදි කරන්නේ ප්‍රශ්නේ වීසදන්න එක එක්කෙනාට බෝලේ පාස් කර කර වැලපෙන එක සදුදට සේරම කුනු ආක්ශා පිට පටවන්න වගේ හදන්නේ

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 ปีที่แล้ว +33

    අවන්ත ❤

  • @nethushibandara297
    @nethushibandara297 ปีที่แล้ว +27

    ආපු දවසේ ඉදලම ආක්ශව කන්න පටන් ගත්තා club යන කෙල්ලෙක් කලා උදේනිගේ theory එකට අනුව උයන්න , මහන්න , රෙදි හෝදන්න, මදින්න, රෙදි ඉඹින්න, නමන්න, වලන් පිගන් හෝදන්න, බැරි කෙල්ලෙක් කලා පොලොස් ගෙඩියක් උඩ දාගෙන කරන්න පුලුවන් සේරම අපහාස කලා සේරම විසදගෙන wedding එක ගන්න යනකොට අසාධ්‍ය ලෙඩෙක් කලා ඒ නිසාම අනුහස් බේබද්දෙක් පිස්සෙක් නිකමෙක් ආක්ශා ගැන කිසි හැගීමක් නැති කෙනෙක් කලා දැන් ආක්ශා අනුහස්ට බනින නීතීදාලා control කරන්න හදන අනුහස්ව එපා වෙච්ච දුෂ්ඨ චරිතයක් කරලා
    කරන සාධාරනයනම් උපරිමයි අති විශිෂ්ඨයි😕☹️😖

  • @Nimasha13456
    @Nimasha13456 ปีที่แล้ว +38

    අනුක්ෂා දැන්වත් ලස්සනට ලියන්න .....🥺❤️

  • @adithrichandrabashini5545
    @adithrichandrabashini5545 ปีที่แล้ว +73

    අනුහස් බදින්න ඉන්න කෙනා එයාගෙ ගෑනි තමා 😏😏 අනෙ මන්දා ඔහොම දෙයක් වත් තෙරෙන්නෙ නැති ගොබ්බයොද බන් මේ 😂😂

  • @chathunawodya1531
    @chathunawodya1531 ปีที่แล้ว +21

    TH-cam ආවම suggest උන නිසා දැක්කෙ අද අවන්ත ඉන්නව.ළඟ දවස් වල තිබුනු episode වල අවන්තට dark blue 👕 එකමයි.( fp වල තිබුන අවන්තගෙ photo වල දැක්කෙ dark blue 👕 එක විතරයි.වෙන ඒව තිබුනද මන්ද).මං කලිනුත් කියලා ඇති drama එක කරන්න සල්ලි නැත්නම් derana head office එක ඉස්සරහ හිගාකෑවනම් හරි සාරමුනි ඩබල.
    කරුනාකරලා මේ කරුමෙ ඉවර කරන්න එදිරි.කේශ්තාරා මේකෙන් නිදහස් වෙනව දකින්න ඕන අපට.
    බාල්දි පෙරලුවෙ ගිය අවුරුද්දෙ 21.දැන් තමයි විසදන්නෙ.ඒකෙන්ම හිතා ගන්න පුලුවන් සාරමුනිගෙ script එකේ ගොබ්බකම්.බාල්දිය පෙරලපු එක තමා කරපු ගොන්ම වැඩේ.අඩුම තරමෙ ඒ ගොන් වැඩෙන් පස්සේ මාසයක් ඇතුලත ප්‍රශ්නයේ විසදුව නම් හරි.ඒකත් නෑ.බඩ වැලක් වගේ අවුරුද්දක්ම ඇද්දා.ඒකෙන් උනේ දෙවන්ත fans ලා කතාව අතෑරපු එක.අන්තිමට කතාව බැලුවේ දෙවන්ත purposal එක.episode එකට වඩා වෙනම upload කරපු video එක.✌️.
    ගොඩක්ම සතුටුයි දෙවන්ත fans ලා ගොඩ දෙනෙක් comment නොකරන එක.මං උනත් comment කලේ අහම්බෙන් අවන්තව thumbanail එකේ දැකපු නිසා.

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +2

      TH-cam ආවම suggest උන නිසා දැක්කෙ අද අනන්න ⁣ඉන්නව..ළග දවස් වල තිබුනු episode වල අවන්තටdark blue 🤣 එකමයි. ( fp වල තිබුන.අවන්තගෙ photo වල දැක්කෙ dark blue 🤣 එක විතරයි..වෙන ඒවා තිබුනද මන්ද )මං කලිනුත් කියලා ඇති drama එක කරන්න සල්ලි නැත්නමි derana head office. එක ⁣ඉස්සරහ හිගාකෑවනමි හරි සාරමුනි ඩබල..

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 ปีที่แล้ว +1

      💐💐💐🌸🌸🌸🌸🌺🌺🌺🌻🌻🌻🌻🧗‍♀💯💯💯💯

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +1

      ❤️

  • @hansikahiruni9172
    @hansikahiruni9172 ปีที่แล้ว +37

    Anuksha ❤️🥰

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 ปีที่แล้ว +73

    ආක්ශා ආපු දවසේ ඉදන් රන්ඩු වෙවී අක්ශාව පරිස්සම් කරපු අනුහස් ආදරය කරපු අනුහස් ,කරදරයකදී දුකකදී හෙවනැල්ල වගේ ලගින් හිටපු අනුහස් අසනීප වුනාට පස්සේ අල්පෙනෙත්තේ ඉදලා හැම දේම හොයලා බලලා ශක්තියක් වෙච්ච අනුහස් අද අහසට පොලොව වගේ කතාව නම් පට්ට තාත්විකයි 🥱🥱🥱

  • @firozafir2969
    @firozafir2969 ปีที่แล้ว +45

    අනුශ්කා ❤️❤️

    • @lasanthagayan6817
      @lasanthagayan6817 ปีที่แล้ว

      අනුශ්කා කියන්නේ කාටද?

  • @bluewater7245
    @bluewater7245 ปีที่แล้ว +46

    පවුල් දෙකටම ඉන්න එකම ශක්තිය එකම රැකවරනය අනුහස්
    මේ වගේ වෙලාවක අනුහස්ගේ චරිතය මොනතරම් වැදගත් සහ වටින විදිහට ඉස්මතු කරන්න පුලුවන්ද? 💔
    මදි පාඩුවට ආක්ශගේ චරිතෙත් කනවා 😥

  • @tishinisima1906
    @tishinisima1906 ปีที่แล้ว +24

    Apoo අනුහස් ආක්ෂා චරිත 2 කාලම දාලනේ. අනුහස්ට මොකද්ද මේ කරල තියෙන්නේ. මෙහෙම චරිත කන්නේ නැතුව ඉවර කරලා දාපන්. ලස්සනට ලියන්න තිබ්බ love story කාලම දාලා වගේ.රවීන් මේකේ අවුරුදු ගානක් ඉන්නවානේ ඒ ගරුත්වයට වත් අනුහස්ට සාධාරණයක් කරපන්.

  • @dpt7062
    @dpt7062 ปีที่แล้ว +61

    අම්බෝ දැන් නම් ටිකක් විතර කතාව හොද අතකට ගමන් කරනවා.. දෙවන්තලාට වගේම අනුක්ශලාටත් සාධාරණයක් කරන්න ඉක්මනින් 🥺

  • @Nimasha13456
    @Nimasha13456 ปีที่แล้ว +77

    අනුහස් ආක්ෂා කියන ලස්සන ආදරය විනාශ කරන්න එපා එදිරි ....🥺😡 සමහර අයට අනුහස් ආක්ෂාට ගෑනි කිව්වා කියලා රිදිලා හිනා වෙනවා... ආක්ෂා කියන්නේ අනුහස් බදින්න ඉන්න කෙනා ඒ කියන්නේ අනුහස්ගේ ගෑනි ... ඒක කිව්වා කියලා ඔච්චර රිදෙයි කයලා හිතුවේ නෑ ... 😂 අනිත් එක අනුහස්ට බෝතලයක් ගෙන්න කිව්⁣වේ ආක්ෂාගේ අනුහස්⁣ට තියෙන ආදරය නිසයි ...🥺 අනුහස් ආක්ෂා ආපු ගමන් ඇහුවේ කෑවද බෙහෙත් බිව්ව ද කියලා ...🥺❤️

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว

      ලස්සනටයි

    • @Alwaysonthetop777
      @Alwaysonthetop777 ปีที่แล้ว +4

      Ane ai bn me hali liyanne

    • @Nimasha13456
      @Nimasha13456 ปีที่แล้ว +6

      @@Alwaysonthetop777 මට ඕන නිසා ...😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว

      හ්මි

    • @thayodsathnim4510
      @thayodsathnim4510 ปีที่แล้ว +5

      බ්‍රේකින් නිවුස්...
      දෙවෙනි ඉනිම බලන ගොබ්බ ෆෑන්ස්ලව අත්අඩංගුවට ගනු ලැබේ 😌

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 ปีที่แล้ว +13

    අනුක්ශා🥰🥰🥰🥰 ලස්සන කොටසක් ඕනෙ

  • @deshanikumarasingha6956
    @deshanikumarasingha6956 ปีที่แล้ว +24

    Anuksha 💕

  • @ishu7091
    @ishu7091 ปีที่แล้ว +56

    දෙව්මි නැනේ මේ ටිකේම 🤷‍♀️ without her very boring 😴 just watching this drama because of dewmi.

    • @satisfying5266
      @satisfying5266 ปีที่แล้ว +1

      She has some exams to face these days

  • @rr12-v6m
    @rr12-v6m ปีที่แล้ว +52

    මේ කතාවත් එපා කරලා චැනල් එකත් එපා කරලා රගපාන නලු නිලියොත් එපා කරවපු ලංකාවේ එකම කතාව මේක වෙන්න ඇති😂😂
    මේක දැන්වත් ඉවර කරලා දක්ෂ චරිතවලට වෙන අවස්තා ලබලා දෙන්න...මේක මම කියන එකක් නෙවෙයි බහුතරයක් අය කියන දේවල්🤚

    • @percivalfernandu2047
      @percivalfernandu2047 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +3

      අනිවාරියයෙන්ම

    • @krish-fl9ds
      @krish-fl9ds ปีที่แล้ว

      අන්න මගේ පැත්තේ ඉන්න කෙනෙක් වැලලීගෙන comment දාන උනුත් ඉන්නවානේ මේ කතාව බලන උන් අතරේ 😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว

      Bya

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 ปีที่แล้ว +17

    අඩේ අනුහස්ට පිස්සු හැදිලා වගේනෙ😂 හැබැයි පුදුමයකුත් නෙමේ මේ කතාව බලන අපිට මෙහෙම පිස්සු වගේ නම් රගපාන අයට කොහොම ඇතිද 😁 මේක තව ඇද්දොත් අනුහස්ට විතරක් නෙමේ රගපාන බලන ඔක්කොටෝම අන්ගොඩ ඉන්න වෙයි 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +31

    අනුහස් ආක්ෂා කියන ලස්සන ආදරය විනාශ කරන්න එපා එදිරි.....🥺😡 සමහර අයට අනුහස් ආක්ෂාට ගෑනි කවියා කියලා රිදිලා හිනා වෙනවා.... අක්ෂා කියන්නේ බදින්න ⁣ඉන්න කෙනා ඒ කියන්නේ
    අනුහස්සේ ගෑනි...... ඒක කිව්වා කියලා ඔචිචර රිදෙයි කයලා හිතුවෙි නෑ..... 🤣 අනිත් එක අනුහස් බෝතලයක් ගෙන්න කිවිවෙි ආක්ෂාගේ අනුහස්ට තියෙන ආදරය නිසයි........ 🥺 අනුහස් ආක්ෂා ආපු ගමන් ඇහුවෙි කෑවද බෙහෙත් බීවිව ද කියලා.... 🥺💔

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 ปีที่แล้ว +61

    අදට හරියටම අවුරුද්දයි Dewantha ට දැම්ම බාල්දියට... 🥲❤ හොද වෙලාවට අවුරුද්දක්‌ යන්න කලින් ප්‍රශ්නේ විදුන එකට සතුටුයි... 🙂

  • @smrttips2750
    @smrttips2750 ปีที่แล้ว +17

    රදීශ් අක්කට කනේ පාරක් ගහනකම් බලන් ඉන්න අය

  • @shehan592
    @shehan592 ปีที่แล้ว +24

    එදිරිට ලියන්න දෙයක් නැති කමට අනුහස්ව කනවද නැත්නම් අනුහස්ගෙ වෙනම පැත්තක් තියෙනව කියල පෙන්වන්න හදනවද

    • @krish-fl9ds
      @krish-fl9ds ปีที่แล้ว

      😂😂😂😂 මගුලක්. තව ටිකක් කතාව ඇදලා කියක් හරි හම්බ කරගන්න උන් හදන්නේ අපිත් මෝඩයිනේ හැමදාම බලනවා කරන්න දේකුත් නැතිකමට 😂

    • @shehan592
      @shehan592 ปีที่แล้ว

      @@krish-fl9ds කියල වැඩක් නෑ බන් මොනව කරන්නෙ වෙන දාන්න දෙයක් නැති කමට දැම්මෙ රවීන් නිසා බලනව

  • @shehan592
    @shehan592 ปีที่แล้ว +28

    රවීන් අයිය කිසිම ආයාසයක් නැතුව act කරන විදිහනම් මාරයි මොනා නැතත්👌 ඒ උනාට එදිරි අනුහස්ට මොනා කරන්නද මන්ද යන්නෙ💔

  • @mohammadrashad9082
    @mohammadrashad9082 ปีที่แล้ว +25

    මේක නම් මහ පිස්සුවක්. අනුහස්ට මොංගල්ද ඩාලින්....

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +73

    අදට හරියටම අවුරැද්දයි Dewantha ට දැමිම බාල්දියට...🥺❤️ හෙද
    වෙලාවට අවුරරද්දක් යන්න කලින් ප්‍රශ්නේ විදුන එකට සතුටුයි.....🥺

  • @thusharagayathri8203
    @thusharagayathri8203 ปีที่แล้ว +5

    දෙරණ 31st night එකටත් මේ සැරේ රවීන් රොෂෙල් එකට dance කරන scene එකක් නැද්ද.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +15

    අමිබෝ දැන් නමි ටිකක් විතර කතාව හොද අතකට ගමන් කරනවා...
    වෙන්තලාට වගේම අනුක්ශලාටත් සාධාරණයක් කරන්න ⁣ඉක්මනින්
    🥺

  • @nimagunawardana220
    @nimagunawardana220 ปีที่แล้ว +11

    Lihini apahu kathawata genna ediri...♥️

    • @laki7164
      @laki7164 ปีที่แล้ว +2

      ❤❤❤❤❤

  • @tamarahaikal2505
    @tamarahaikal2505 ปีที่แล้ว +7

    Ko dewantha cupal aka adri. A para mokada dewantha ta monva da karna inny.😅😍😍

  • @chandrikaswarnalathachandr9008
    @chandrikaswarnalathachandr9008 ปีที่แล้ว +5

    Anu has.kudu.gahala.wage.monawa.ane.me.katha..dewantha.chuttak.pennuwa.deumi.na.🥰🥰🥰🥰🥰🥰🌷🌷🌷♥️♥️♥️♥️♥️👍

  • @chamilabandara7199
    @chamilabandara7199 ปีที่แล้ว +7

    අනේ එදිරි මුනියෝ මොන්ටිසොරි යන ලමයි මිට වඩා ලස්සනට කතා හදලා කියනවා බන් තෝත් පල හෙටම ලගම තියන මොන්ටිසොරියට ප**

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 ปีที่แล้ว +20

    අද අනුක්ශා🥰🥰🥰🥰 සීන් එක ලස්සනයි

  • @pasindunavodya75
    @pasindunavodya75 ปีที่แล้ว +18

    මේ ආක්ශා තමා කතාවට ගහපු හෙනේ 🤣🥴💔

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +3

    සැමටම ෙතරුවන් සරණයි

  • @nilminikumari5104
    @nilminikumari5104 ปีที่แล้ว +2

    මේ කතාව අමු විකාරයක්.එක්කො ඉවරයක් කරල බලන්න පුළුවන් අර්ථවත් කතාවක් දාන්න ඕන

  • @Ahinsam
    @Ahinsam ปีที่แล้ว +7

    අනුහස් අයිස් වලට ඇබ්බැහි කරේ දෙරනෙන් ද

  • @thayodsathnim4510
    @thayodsathnim4510 ปีที่แล้ว +11

    ඔය වගේ ගොබ්බ කතා බලන්නැතුව k drama එකක් බලපම්ලකො😌 දෙවෙනි ඉනිම.මොනාද all of us are dead, sweet home , big mouth.... වගේ කතා එක්ක බලද්දි 😌

  • @Pinsara.
    @Pinsara. ปีที่แล้ว +5

    මයිකා තාම බයයි සර්ට😹💔

  • @nuwanbuddika226
    @nuwanbuddika226 ปีที่แล้ว +13

    මෙලෝරහක් නැති කතාවක්..

    • @krish-fl9ds
      @krish-fl9ds ปีที่แล้ว +1

      අඩෝ මගේ පැත්තේ එකෙක් ඉන්නවා මේක ඉවර වෙනව බලන්න කැමති නෙහ් මරු 😁

  • @dipanicvvv4021
    @dipanicvvv4021 ปีที่แล้ว +1

    Ammooo me අම්මා 😀😀😀😀

  • @pubuduekanayake
    @pubuduekanayake ปีที่แล้ว +11

    අනුහස් මේ විදිහට හැසිරෙන්නේ අාක්ශගේ අැත්ත දැනගෙන වෙන්නත් පුලුවන්නේ 😀 එහෙම උනොත්නම් කතාවේ මුලක් මැදක් අවසානයක් තියෙයි💞💞 නැත්තම් ඉතිං ප්‍රධාන චරිතය වෙන අනුහස් අාක්ශගේ බොරුවට වංචාවට රැවටිලාම කතාව ඉතාමත් අසාර්ථක අවසානයක් දකියි 😂😂

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว +23

      හැනුලි මානසික ලෙඩ්ඩුන්ගෙ පිස්සුව හොඳටම වැඩිවෙලා දැන්🤣🤣🤣🤣

    • @pubuduekanayake
      @pubuduekanayake ปีที่แล้ว +6

      @@Hello-sd9dl අනුක්ශා හෙන්චයියොනම් මුල ඉදලම මානසික ලෙඩ්ඩුනේ 😂😂

    • @nadeetharangaa1405
      @nadeetharangaa1405 ปีที่แล้ว +6

      @@pubuduekanayake අමෝ අමෝ බං එ්ක 👌 අාක්ශගේ මන්ද මානසික හෙන්චයියෝ ටිික මෙතනටත් කඩා පැනලා නේද 😂😂

    • @mohamedsafin1771
      @mohamedsafin1771 ปีที่แล้ว +3

      Mokadda yako uba aaksha ge atha kiyala kiyanne.

    • @mohamedsafin1771
      @mohamedsafin1771 ปีที่แล้ว +3

      Ape aaksha ta boru katha hadanne nathuwa paduwr inna.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +5

    දැන් තමයි එදිරිට මතක් wala tiyaan anuksha seen danna 🥺

  • @harshalakmal7692
    @harshalakmal7692 ปีที่แล้ว +6

    අනුක්ශා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @aurora0534
    @aurora0534 ปีที่แล้ว +6

    මොන ජරා කතාවක්ද මේ. 2017 ද කොහෙද මේක පටන්ගත්තෙ . මේක තාම යනවද ඕයි 💔🤣🤣

    • @ksenarathne
      @ksenarathne ปีที่แล้ว

      2017 , 2018 , 2019 , 2020 , 2021 , 2022 අම්මො අවුරුදු 6ක්😶තව සතියකින් 2023ත් වෙනවා .එතකොට අවුරුදු 7ක්😂

    • @hansikajayathissa
      @hansikajayathissa ปีที่แล้ว

      Janawari iwaraiii

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว +1

      ඔව් මල ජරාව💩🤮🤮🤮

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว

      @@hansikajayathissa එහෙනම් සමහරු කියන්නෙ අප්‍රේල් කියලා😡😡🤮🤮🤮🤮

    • @hansikajayathissa
      @hansikajayathissa ปีที่แล้ว

      @@Hello-sd9dl nah janawari iwarai kiyla hamoma kiyanawa

  • @Kaveen267
    @Kaveen267 ปีที่แล้ว +7

    මම හොඳටම බයිනවා අනුහස්ට😂😂🤭

  • @tharu7059
    @tharu7059 ปีที่แล้ว +5

    Lihien where

  • @chandanicolomboga5274
    @chandanicolomboga5274 ปีที่แล้ว +3

    ආක්ශව අයින් කරන්න බෑද මේ කතාවෙන් 😒

  • @anandawellappili9767
    @anandawellappili9767 ปีที่แล้ว +15

    මහා මූසල ජරා කතාවක් . නොදෝමකින් දෙරණ තොපේ වැඩවගේ තමයි තොපේ ටෙළිනාට්‍යත්.

  • @upulgunawardhana7846
    @upulgunawardhana7846 ปีที่แล้ว +1

    Drwni inima බලන්නේ na aye deawni inime cricket ko ape kale aparade

  • @indikalakmal2383
    @indikalakmal2383 ปีที่แล้ว +2

    මේ ලබ්බ තාම තියනවද 😂

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු ปีที่แล้ว +2

    මෙ රම්නියි දුවයි අප්පිරියායි සමන්ගෙගැනිද මන්දා

  • @ushanshashi2326
    @ushanshashi2326 ปีที่แล้ว +30

    අක්සා කියන චරිතේ නිසා උදේනි අම්මා දුක් වෙනවා

    • @hemahema4411
      @hemahema4411 ปีที่แล้ว +2

      Ane ou lihini ekka anuhas set unanam mehema wennani

    • @tharushinishara552
      @tharushinishara552 ปีที่แล้ว +2

      Ane ou aksha hnd me kthw knw

  • @udenigeethamali8313
    @udenigeethamali8313 ปีที่แล้ว +1

    Weri Good

  • @dinushakumuduni4315
    @dinushakumuduni4315 ปีที่แล้ว +12

    අප්පෝ දැන් නම් කාතාව වැඩක් නැ එපා වෙනවා……..

  • @anushapriyadarshani4351
    @anushapriyadarshani4351 ปีที่แล้ว +2

    Aksha kethawela.medden rode tiyala nisa

  • @Kavishan.01
    @Kavishan.01 ปีที่แล้ว +12

    රදීෂ්

  • @het99009197
    @het99009197 ปีที่แล้ว +1

    @Derana please remove the logo from bottom right, it is distracting when in full screen

  • @darkthunder3363
    @darkthunder3363 ปีที่แล้ว +2

    Wow dannam niyamai 😂😂😂 edirimunige gon ideas tika lassnata pennwa. Mahaloku ආදර්ශmath charithe 😂😂 prashnyk awama anuhasuth drinks aran veri wena prathamika charithayak 😂😂😂me kathwe eka character ekakinwath deyak igena gnna ba 😂😂 prashnyk awama bonwa ita psse gf babalata wage advice krnwa. Mona sihina lokada bn me 😂😂 ekama dene wenne. Nikmta yt wall eke thibba nisa play krla baluwa. Ado no 😂😂 anyway meke gonkama bala bala hinawenna apita අවස්ථාව hdla denwta thnks👻😂

  • @manulisasithma8036
    @manulisasithma8036 ปีที่แล้ว +2

    Rashli kiyanne pissuvak 😌🌺

  • @harshagamage9198
    @harshagamage9198 ปีที่แล้ว +1

    අම්මෝ 🙂 මේක ඉන්නේ උන් 😆

  • @mohamedsafin1771
    @mohamedsafin1771 ปีที่แล้ว +3

    Anuksha onee plsss❤❤❤❤❤❤❤❤❤

  • @manulisasithma8036
    @manulisasithma8036 ปีที่แล้ว +1

    Ane lihini akki oni

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ ปีที่แล้ว +2

    අනුහස් චරිතය කන්න එපා

  • @rohanranawaka9001
    @rohanranawaka9001 ปีที่แล้ว +1

    අයියෝ pavakne......

  • @pinbaralanka2513
    @pinbaralanka2513 ปีที่แล้ว +3

    තවම මෙ කතාව යනවද

  • @pibididulanija1025
    @pibididulanija1025 ปีที่แล้ว +3

    lihini nathuwa aul appa

  • @sumali8398
    @sumali8398 ปีที่แล้ว +1

    විනාඩි 5 කතාව බැලුවා 😋

  • @manikabahrain4678
    @manikabahrain4678 ปีที่แล้ว +2

    ආක්ෂා අනුහස් දැන්න්නම් මල වදයක්

  • @manulisasithma8036
    @manulisasithma8036 ปีที่แล้ว +1

    Mata dan devani inima lihini nathuva balanna ☹️ epa vela

  • @roothgunawardena7876
    @roothgunawardena7876 ปีที่แล้ว +4

    Boring thid drama awanth and deumi interesting

  • @dhammikapeiris4178
    @dhammikapeiris4178 ปีที่แล้ว +1

    සමහරුන් ලියනවා දැක්කම මට පස්ස පැත්තෙන් හිනා යනවා

  • @anulakanthi5511
    @anulakanthi5511 ปีที่แล้ว +1

    Ma ammai duwai denna ma kathaweta hariyanne naha

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +3

    මේක ⁣ඉවර වෙන්න තව මාසයයි නමි තියෙන්නෙ... සෙි වෙද්දී ආක්ශා ගෙ අසනීපෙ හොද දැනට එන්න ඹින

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @manulisasithma8036
    @manulisasithma8036 ปีที่แล้ว +1

    Man asama rashlit

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 ปีที่แล้ว +2

    හරි නම් කතාවක් හැදෙන්න ඕනා සමාජයට හොදක් එත් එක කතාවක වත් හෙම නැ ප්‍රරශ්න්න වලට මුහුණ දෙන්න පුරැදු කරන්න ඕනා බොනවා මොනවාද මේ ගහන්නවා මරා ගන්නවා

  • @ranjaniranjani7166
    @ranjaniranjani7166 ปีที่แล้ว +2

    අමිමෝ මෙික තම ඉවැ නැද්ද අද ටිකක් අැවිල්ලා බැලුවා හැමදම ඵකම තැනනේ

    • @krish-fl9ds
      @krish-fl9ds ปีที่แล้ว +2

      අදත් එතනමයි නේද 😂😂

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 ปีที่แล้ว

    ලස්සනයි

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 ปีที่แล้ว +1

    නලුවො නිලියෝ එක එකා යනවා එනවා

  • @manulisasithma8036
    @manulisasithma8036 ปีที่แล้ว +1

    Ane lihin akka genna ko ආපහු ane ane ane ane please please 🥺🥺

  • @mallawaarachchigerohiniwej94
    @mallawaarachchigerohiniwej94 ปีที่แล้ว

    ♥️♥️♥️♥️🌹

  • @gayanimadhuwanthi8191
    @gayanimadhuwanthi8191 ปีที่แล้ว +1

    හැමදාමත් කාලක් ගෙනත දියන් මෙහෙම ඉදල හරියන්නෙ නැහැ

  • @shanalchathuranga5376
    @shanalchathuranga5376 ปีที่แล้ว +1

    Adaraya piru thanin patan aran Salli maththema nahena telecast karanne para haththa

  • @sireshakusumwijasirewijasi9207
    @sireshakusumwijasirewijasi9207 ปีที่แล้ว +5

    ඇයි ලිහිණි කතාවෙන් ගියේ කියන්නකෝ

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว +10

      ඒකිට රවීන් එක්ක රඟපාන්න දීපු නැති නිසා🤣🤣🤣

  • @Koreanlife-yb8vm
    @Koreanlife-yb8vm ปีที่แล้ว +1

    මෝඩ එදිරිය

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 ปีที่แล้ว +1

    කොල්ලා අරන් ගිහින් .ලිහිනි වගේ

  • @srimalgunasekara3748
    @srimalgunasekara3748 ปีที่แล้ว +1

    ලිහිනි දෙවෙනි ඉනිමෙන් අහක් වෙලා නේද?.

  • @senarathbandara8859
    @senarathbandara8859 ปีที่แล้ว +2

    ක් සහ ්‍රෞ බව

  • @dhammikapeiris4178
    @dhammikapeiris4178 ปีที่แล้ว +2

    දැන් නං අන්තිම සීනිබෝල කතාවක් යන්නේ

  • @sanjeewapiyankara5969
    @sanjeewapiyankara5969 ปีที่แล้ว +1

    Nodakin wesa wangedideka

  • @dhammikapeiris4178
    @dhammikapeiris4178 ปีที่แล้ว +2

    මේ අපි දාන කමෙන්ට්ස් උන්ට යනවද

  • @dhammikapeiris4178
    @dhammikapeiris4178 ปีที่แล้ว +1

    බලන අපිට පිස්සු

  • @chithranjaliforartlovers1816
    @chithranjaliforartlovers1816 ปีที่แล้ว +7

    ආක්ෂාව කතාවේන් අයීන් කරමු. ලිහිණි ව ගේමු

    • @nishu1418
      @nishu1418 ปีที่แล้ว +22

      ඊටපස්සෙ රවීන්වත් අයින් කරල අනුහස්ට උබේ මිනිහව තියමු..

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว +13

      @@nishu1418 🤣🤣🤣🤣

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว +9

      ආක්ෂාට වගේ දරුණු ලෙඩක් තොටත් හැදියාන්.ඊටපස්සෙ තොගේ මිනිහා තෝව අතෑරලා වෙන ගැනියෙක් එක්ක සෙට් වෙයන්.එතකොට උඹටත් තේරෙයි😂😂😂

    • @RR-iy2iu
      @RR-iy2iu ปีที่แล้ว +9

      පොලොස්ලතාගේ හෙන්චයියෝ 🤣🤣🤣🤣🤣

    • @nisansalahewage740
      @nisansalahewage740 ปีที่แล้ว +3

      @@nishu1418 සිරා කතාව😀😀

  • @kavshi3974
    @kavshi3974 ปีที่แล้ว +1

    Kanada ve indan nam ava kiyala hithanna amarui thamuse thamuse gaga katha karaddi

  • @rukshanmadhushanka23
    @rukshanmadhushanka23 ปีที่แล้ว +5

    🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤮🤮🤢🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤢

  • @malaniperera6961
    @malaniperera6961 ปีที่แล้ว +1

    Dan leda wela inne anuhasdA akshada wikara kathawak meka

  • @dhananjikapukotuwa1860
    @dhananjikapukotuwa1860 ปีที่แล้ว +5

    Saman edrmune tira racka tumni snuhas adraya katawa nawata waga anuksha adraya kota uda tira racka tumni anuhas dan pissu natwa wadi ana shalani fetnando lehni oya aphu anko oya samlka pasu ohta himu 2 mituraya ayai aya natwa ganko shalani fetnando akka saman edrmune tira racka tumni oya godak pin tanks 💟 💟 💟 💟 💟 💟 💟 💟 💟 💟 💟 💟 💟 💟 💟 💟 💟 💟 💟 💟