ගුරාමි අභිජනනය මුල සිට අගටම | How to Breed Gourami Fish | Gourami Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ⭕️ ගුරාමි අභිජනනය මුල ඉදන් අගටම එකම Video එකකින් සරලවම ❤️ Video කරේ පොඩි Budget Phone එකකිම්. ඒ නිසා Quality අඩු ඇති. මුල ඉදන් අගටම විස්තරේ තියනවා. කිසිම දෙයක් හංගලා නෑ ❤️

ความคิดเห็น • 290

  • @senethacadamy1851
    @senethacadamy1851 ปีที่แล้ว +7

    Nice බ්‍රෝ

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน

      🤎🤎

  • @rafishtv5647
    @rafishtv5647 3 ปีที่แล้ว +4

    අයියේ පට්ට

  • @koriyanlovers8335
    @koriyanlovers8335 2 ปีที่แล้ว +2

    Mathkara pataw awa hari sthutuy thanks ayye 😍😍😍😍😍😍

  • @yahansasmika1191
    @yahansasmika1191 2 ปีที่แล้ว +2

    Biththara demmata passe genu Satha ain karanda oonida

  • @ChampikaKudagama
    @ChampikaKudagama 8 หลายเดือนก่อน +4

    Thanks drooo.👍

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      ❤️❤️🥹

  • @JudeShantha-ke7tt
    @JudeShantha-ke7tt 2 หลายเดือนก่อน +1

    Bitthara kahamada .tambalada denne

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      Ow thambala podi pottaniyakata dala wathure mirikanna

  • @nadunherath8421
    @nadunherath8421 3 ปีที่แล้ว +4

    Loku pond ekaka auto breed wenne nadda bro... wenama tank onemada

  • @RainbowPage-j8c
    @RainbowPage-j8c ปีที่แล้ว +2

    Keep it up

  • @Buddikasirikumara
    @Buddikasirikumara 9 หลายเดือนก่อน +4

    Thank you❤

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @dahamnivantha9794
    @dahamnivantha9794 3 ปีที่แล้ว +7

    මෙතලින් blue දාන්න ඔනේද මගෙ පොකුනෙ නිල් ගුරාමි පැටව් දාලා ඉන්නවා

  • @user-ss6wv1nf5s
    @user-ss6wv1nf5s ปีที่แล้ว +3

    best

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @PiniduPinsara-rf4tr
    @PiniduPinsara-rf4tr ปีที่แล้ว +1

    අයියෙසුපිරි😅

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ❤️❤️

  • @PasinduRathnayka
    @PasinduRathnayka 11 หลายเดือนก่อน +2

    අතුරුගිරියේ කුබුරක ඉන්නව දැක්කා ගුරාමී 1000ක් විතර ලොකු රංචුවක්

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน

      වල් ගුරාමි වෙන්න ඇති. සපත්තුවො කියලා මෙහෙ කියන්නෙ

    • @PasinduRathnayka
      @PasinduRathnayka 11 หลายเดือนก่อน

      @@SLzoneYT ඒකන්ම් දන්නේ නෑ ඒ කඩේ ඉන්න නිල් පාට එකාම තමයි කිසිම වෙනසක් පෙනුනේ නෑ සයිස් එකත් ඒ ගානම වගේ තමයි

  • @chandikasusantha913
    @chandikasusantha913 7 หลายเดือนก่อน +3

    අයියේ මාලු පැටව් හිටපු වතුරෙන් තවත් වතුරට එක පාරටම දාන්න බෑ නේද මාළු පැටව් මැරෙනවා😢

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      පිරිසිදු ටැංකියකින් ගන්න ඕනෙ

  • @ChampikaKudagama
    @ChampikaKudagama 8 หลายเดือนก่อน +3

    සති කීයක් කහමද දාන්න ඕනිද.

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      සති දෙකක් වගේ ටිකක් ලොකු වෙනකන්.

  • @ChampikaKudagama
    @ChampikaKudagama 8 หลายเดือนก่อน +2

    දවසකට කී වාරයක් කන්න දෙන්න ඕනද

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      එකපාරක් වගේ ඇති. දෙපාරක් උනත් අවුලක් නෑ

  • @nimeshaharshani1692
    @nimeshaharshani1692 10 หลายเดือนก่อน +3

    • @SLzoneYT
      @SLzoneYT  10 หลายเดือนก่อน

      🩷🩷

  • @ChampikaKudagama
    @ChampikaKudagama 7 หลายเดือนก่อน +3

    නිල් ගුරාමි ගැහැනු සතාව ආයෙත් අබිජනනය කර හැකිද

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Puluwan

  • @Buddikasirikumara
    @Buddikasirikumara 10 หลายเดือนก่อน +3

    Waryhappy❤❤❤

    • @SLzoneYT
      @SLzoneYT  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @ගුප්තලෝකයTV
    @ගුප්තලෝකයTV 3 หลายเดือนก่อน +1

    පිරිමි සතා අයින් කරන්නෙ දවස් කීයකින් ද

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      Sathi dekakin wage

  • @sandunimalshani1424
    @sandunimalshani1424 ปีที่แล้ว +2

    Aiye nil gurami ganu satha, aith biththara danne masa kiyakata passeda? Plz reply...

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      මාසයක් දෙකක් වගේ යද්දි බඩ ලොකු වෙලා එනවා. ඒත් මාස 4ක් වත් රෙස්ට් එකක් දෙන්න ඕනෙ.

  • @ChampikaKudagama
    @ChampikaKudagama 8 หลายเดือนก่อน +2

    පෙන කූඩුව හැදුවට පස්සෙ ගැහැනු සතාව අයින් කරන්නෙ පැය කීයකට පස්සෙද?

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      පෙන කූඩුව හැදුවට පස්සෙ අහක් කරන්න එපා.. බිත්තර දානකන් ඉන්න

  • @gamachchigemangalakumara3063
    @gamachchigemangalakumara3063 3 ปีที่แล้ว +2

    Methanol bule dannama onada

  • @MohomedYasir-n2s
    @MohomedYasir-n2s ปีที่แล้ว +2

    Bohoma sthuthiei malli namuth pataw hata kanna denne kohomada oya a gana kewe nahane

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      Biththarayak thambala eke kaha maden kellak aragena redi kellaka pottaniyak wage hadagena wathurata podda podda obala ganna ❤️. Neththan egillata podi kaha mada kellak aran hemita tank eke wature diya karanna. Wediye denna epa poddak denna

  • @piyumiapsara4254
    @piyumiapsara4254 24 วันที่ผ่านมา +2

    Kota gattata kamak nadda...riply oni

    • @SLzoneYT
      @SLzoneYT  24 วันที่ผ่านมา

      කමක් නෑ, දවසක් දෙකක් බලන්න්.

  • @slsithumtv7861
    @slsithumtv7861 3 ปีที่แล้ว +2

    Patav loku vana kochra kalyanavada

  • @chamichami9396
    @chamichami9396 11 หลายเดือนก่อน +2

    Patavnta monavada aiye kanna danne

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน

      තම්බපු බිත්තර කහ මද පොඩි කෑල්ලක් අරන් රෙදි කෑල්ලක් උඩින් තියලා ඒක නිකන් පොට්ටනිය වගේ හදාගෙන වතුරට දාලා මිරිකන්න. නිකන් දූවිල්ලක් වගේ වතුරෙ බිත්තර කහ මද සාරය යන විදිහට. නිකන් චූටි අංශු වගේ යන්නෙ. පොඩ්ඩක් දැම්මම ඇති

  • @slarmycommando9987
    @slarmycommando9987 3 ปีที่แล้ว +3

    egg pus kalane ? mona karanne dan plz tell me🤔

  • @anushapriyadarshani6676
    @anushapriyadarshani6676 2 ปีที่แล้ว +1

    Pataw enna kochchara dawas yanavada

  • @jozzline9089
    @jozzline9089 3 ปีที่แล้ว +3

    nicely done👍👍👍

  • @SameeraSandaruwan-i8d
    @SameeraSandaruwan-i8d หลายเดือนก่อน +1

    Tanks

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      ❤️❤️

  • @udeshikapriyani8554
    @udeshikapriyani8554 10 หลายเดือนก่อน +2

    Api palaweni dawasema pirimi maaluwai gehenu maaluwai ain Kara. Petaunta mokuth wenne ne neda. Loku maalu denna ain karanakota podi maalu petau vinasha wenawa. Epa Una loku maalu iwath karaganna. Delen gannath beri nisa

    • @SLzoneYT
      @SLzoneYT  10 หลายเดือนก่อน

      Ne ehma prshnayak ne. Ain karata kamak ne

  • @lakshmanpitagampala6385
    @lakshmanpitagampala6385 3 ปีที่แล้ว +1

    පට්ට අයියෙ

  • @shyamanrandunu8881
    @shyamanrandunu8881 3 หลายเดือนก่อน +1

    එක ටැංකියක මාළු ගොඩක් බ්‍රීඩ් කරන්න බැරිද, බ්‍රීඩ් කරන්න කලින් දෙන පෝෂ්‍යදායි කෑම මොනවාද

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน +1

      පුළිවන් ටැංකිය ගොඩක් ලොකුනම්. අඩි 10 x 10 වගේ, හොදට plants එහෙම කොට එහෙම තියෙන්න ඕනෙ...
      බිත්තර කහ මද, බ්ලඩ් වර්ම්ස්, high ප්‍රෝටින් පැලට්ස්

    • @shyamanrandunu8881
      @shyamanrandunu8881 3 หลายเดือนก่อน

      @SLzoneYT අඩි 5×10 එකක මාළු ජෝඩු කීයක් විතර දාන්න පුළුවන්ද ❤️

  • @RanjanRamanayake-h5l
    @RanjanRamanayake-h5l ปีที่แล้ว +1

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @LinDula-v7n
    @LinDula-v7n ปีที่แล้ว +1

    😎

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @madurangidesilva259
    @madurangidesilva259 ปีที่แล้ว +2

    apa tank aka snilla innava aulak nane
    aiye

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      බිත්තර කන්න ඉඩ තියනවා හැබැයි.. බ්‍රීඩ් කරන එක වෙනම ටැංකියක කරන්න

  • @GoogleLanka
    @GoogleLanka ปีที่แล้ว +1

    nice

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      Thanks♥️♥️

  • @sadewsithumina2222
    @sadewsithumina2222 3 ปีที่แล้ว +1

    Maru 😍😍😍😍😘👈😱

  • @slstuntandeditor6005
    @slstuntandeditor6005 3 ปีที่แล้ว +2

    Aiya oya blue guramy babys ekka guppy babays ekata ekama tank eke agal 3 withara wenakamma ekama tank eke thiyanna puluwana kota gannne nada

  • @jayanthasisirakumara9465
    @jayanthasisirakumara9465 3 ปีที่แล้ว +2

    Ayye blugurami malita kalupata maluwek hariyannadda

  • @PissuPusa-u9p
    @PissuPusa-u9p ปีที่แล้ว +2

    Good

  • @nimeshaharshani1692
    @nimeshaharshani1692 ปีที่แล้ว +2

  • @LinDula-v7n
    @LinDula-v7n ปีที่แล้ว +1

    🤩

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @lasanthichandima
    @lasanthichandima 2 ปีที่แล้ว

    meke gahanumathsayata patavu gahu vata passe kama denavada

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      Ow wenama ekakata ain krla denna

  • @RanjanRamanayake-h5l
    @RanjanRamanayake-h5l ปีที่แล้ว +1

    🤗

  • @supunnuwan2502
    @supunnuwan2502 ปีที่แล้ว +2

    ගැහැනු සතා බිත්තර දාලා ඉවරයි කියලා හරියටම කෝහෝමද හෝයාගන්නෙ බිතර දාලා ඉවර වුනහම ගැහැනු සතාගෙ බඩ අඩුවෙනවද

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      බඩ අඩුවෙනවා. පිරිමි සතා ගෑනු සතාගෙන් ඈතට වෙලා ඉන්නෙ. බිත්තර තියන තැනට ගෑනු සතාට එන්න දෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට ගෑනු සතා මුල්ලක ඉන්නෙ

  • @HappyDay-v3j
    @HappyDay-v3j ปีที่แล้ว +2

    Nice

  • @slwhitemusic
    @slwhitemusic ปีที่แล้ว +3

    අනේ අය්යේ මේකට රිප්ලයි කරන්න pleezzz අය්යේ ආපූ මාලූ පැටව් ටික ප්ලාස්ටික් බේසමකට දැම්මට කමක් නැද්ද අපිට එක ටැංකියයි තියෙන්නේ

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว +1

      කමක් නෑ මල්ලි. අවුලක් නෑ

  • @ishanmanawadu7662
    @ishanmanawadu7662 ปีที่แล้ว +1

    Aniwaryan methanin blue danna onada

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      දානවනම් හොදයි බිත්තර ආසාදන වලින් බේරෙනවා. නොදැම්මත් කමක් නෑ

  • @SLsongsHub
    @SLsongsHub ปีที่แล้ว +2

    nice

  • @lankabandara6743
    @lankabandara6743 2 ปีที่แล้ว +1

    ගුරාමි breeding වලට කලින් කොච්චර කාලයක් වෙන්ව තියන්න ඔනේ ද ...

  • @ChampikaKudagama
    @ChampikaKudagama 8 หลายเดือนก่อน +3

    සති දෙකකින් පස්සෙ මොනවද දාන්නෙ.

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      හොද මාලු කෑම එකක් කුඩු කරලා දාන්න

  • @classicruwanwella3741
    @classicruwanwella3741 ปีที่แล้ว +2

    පැටව් ටික වෙන ටැංකියකට දෑම්මට පස්සෙත් පිරිමි ගුරාමියා පැට්වුන් සමග තැබුවාට කමක් නෑ නේද?

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      කමක් නෑ

  • @kavinduperera3460
    @kavinduperera3460 3 ปีที่แล้ว +1

    Thanks bro keep it up

  • @CatDog-e5v
    @CatDog-e5v ปีที่แล้ว +1

    Useful

  • @sasindusandeepa7388
    @sasindusandeepa7388 3 ปีที่แล้ว +1

    Amu kaha mada da denne ayye?

  • @ChildrenWorld-x8z
    @ChildrenWorld-x8z ปีที่แล้ว +2

    😮

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @NiroshiniChandima
    @NiroshiniChandima 4 หลายเดือนก่อน +1

    ❤😊

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @muhammadhakram
    @muhammadhakram ปีที่แล้ว

    Gehenu pirimu thoranna pahasu kramayak thiyenawa

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      Ekt loku kathwak thiyenw
      Video mula hariye beluwanan hari ❤️

    • @muhammadhakram
      @muhammadhakram ปีที่แล้ว

      ​@@SLzoneYTekata wada pahasu kramayak thiyenawa uda thiyena fin eken balanna puluvan

  • @PriyangikaJayasuriya-r1q
    @PriyangikaJayasuriya-r1q 4 หลายเดือนก่อน +1

    😊😊

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @TheHan-o3w
    @TheHan-o3w ปีที่แล้ว +1

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @ImaLsha-ev3mu
    @ImaLsha-ev3mu ปีที่แล้ว +1

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @ImaLsha-ev3mu
    @ImaLsha-ev3mu ปีที่แล้ว +1

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @KumariKumari-c6g
    @KumariKumari-c6g ปีที่แล้ว +1

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @ThiliMadushika1111
    @ThiliMadushika1111 ปีที่แล้ว +1

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @Bharath-e7
    @Bharath-e7 ปีที่แล้ว +1

    Ayye kehel kolayak wenuwata iti kawarayak danna baida

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      පුලුවන් අවුලක් නෑ. නෙලුම් මානෙල් කොලයක් හරි කමක් නෑ

  • @Thili-qk9uo
    @Thili-qk9uo ปีที่แล้ว +2

  • @GoogleLanka
    @GoogleLanka ปีที่แล้ว +1

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @user-ss6wv1nf5s
    @user-ss6wv1nf5s ปีที่แล้ว +1

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @ThiliMadushika1111
    @ThiliMadushika1111 ปีที่แล้ว +1

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @RosaMala-t1p
    @RosaMala-t1p ปีที่แล้ว +1

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @RosaMala-t1p
    @RosaMala-t1p ปีที่แล้ว +1

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @pathumlakmal925
    @pathumlakmal925 3 ปีที่แล้ว +1

    සුපර්

  • @BiautifullButterfly
    @BiautifullButterfly ปีที่แล้ว

    😎😎

  • @fishhome1387
    @fishhome1387 3 ปีที่แล้ว +2

    පට්ට

    • @SLzoneYT
      @SLzoneYT  3 ปีที่แล้ว

      බොහෝම ස්තූති ඔබතුමාට ❤️

  • @dilankamadu9782
    @dilankamadu9782 2 ปีที่แล้ว

    Malu ikmanata loku wanna danna kema thiyanawada

  • @vihangathenuka2263
    @vihangathenuka2263 5 หลายเดือนก่อน +1

    මගෙ ගෑනු සතාගෙ යට රතු වෙලා ඌ පැත්ත වැටිලනෙ ඉන්නෙ

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Ahak krnna wei. Matching wenne ne

  • @BiautifullButterfly
    @BiautifullButterfly ปีที่แล้ว

    ♥️♥️

  • @SamanalaYaya
    @SamanalaYaya ปีที่แล้ว

    Wow

  • @nishaniabeysinghea387
    @nishaniabeysinghea387 2 ปีที่แล้ว

    Pirimi satha nathuwa ganu satha bittara dan nadda

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      සමහර welawata bittra eliyata enwa
      E unata jiwayak ne

  • @nethmimadushani4269
    @nethmimadushani4269 2 ปีที่แล้ว +1

    ලොකු වෙනකම්ම බිත්තර කහමද ද දෙන්නෙ?

  • @SunShine-o6t
    @SunShine-o6t ปีที่แล้ว

    🎉

  • @visithavikum3638
    @visithavikum3638 3 ปีที่แล้ว +13

    අයියේ ඔයි තරම් පොඩි පැටව්ට කන්ඩ දෙන්නේ මොනෝද? මන් කහමද දැම්මා අයියේ මලු ඔක්කොම මැරුනානේ අයියේ ..🥺

    • @rifnas7478
      @rifnas7478 2 ปีที่แล้ว

      Kiri piti try kranna broo

    • @angelopietersz4803
      @angelopietersz4803 11 หลายเดือนก่อน

      Kahamada wature diyakarala podda podda denna kali danna apa

    • @udeshikapriyani8554
      @udeshikapriyani8554 10 หลายเดือนก่อน +2

      Aiyo . Man me video eka balapu kenek. Biththara kahamadha poddak lensuwakata daala podi karala a tika podi guliyak wage lensuwe othanna. Eetapasse tenkiyata dhaala himin a biththara guliya mirikanna. Lensuwen perila Chuuti biththara kahamadha Anshu wage lensuwe sidhuru atharin enawa. Eka biththara kahamadhayak sathiyakata ethi.

    • @angelopietersz4803
      @angelopietersz4803 10 หลายเดือนก่อน

      @@udeshikapriyani8554 oyath malu fam akak karana kenekda

  • @ChampikaKudagama
    @ChampikaKudagama 8 หลายเดือนก่อน +3

    කහමද වතුරෙ දිය කරලද දාන්න ඕන

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      නෑ ඒකම දියකරන්න හෙමීට ❤️

  • @ChildrenWorld-x8z
    @ChildrenWorld-x8z ปีที่แล้ว +1

  • @thilinamadushan9752
    @thilinamadushan9752 2 ปีที่แล้ว

    Petunta kema monada denne

  • @GiharaDilusha
    @GiharaDilusha หลายเดือนก่อน +1

    Mn malu dennwa dawsak thibba pena kuduwak hadala nhni

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      Thawa dwsak thiyala balanna. Wenasak neththan genu satha maru karanna.

  • @kanchanarajakaruna5805
    @kanchanarajakaruna5805 2 ปีที่แล้ว +1

    👌👌👌

  • @JazuliZubair-dv9td
    @JazuliZubair-dv9td ปีที่แล้ว

    Mage genu satha meruna

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      අයියෝ😕

  • @ChildrenWorld-x8z
    @ChildrenWorld-x8z ปีที่แล้ว +1

    🥰🥰

  • @damayanthiperera4304
    @damayanthiperera4304 ปีที่แล้ว +2

    🥳

  • @podinilameපොඩිනිලමෙි
    @podinilameපොඩිනිලමෙි 2 ปีที่แล้ว +1

    😱🤔😳🙄🙄🙄😳🤔😱

  • @RuwanKumara-cj6fz
    @RuwanKumara-cj6fz ปีที่แล้ว +2

    කො ලොකු වෙච්ච මාලු

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      දැන් අවුරුදු දෙකකට වැඩී. ශොප් එකකට දුන්නා මම

  • @kalyanawathihettiarachchi3716
    @kalyanawathihettiarachchi3716 2 ปีที่แล้ว +1

    අයියේ මේ මව් මාලුවාව පැටව්න්ගෙං අයින් කරන්නේ පැටවු බිත්තරෙන් එලියට ඇවිත් දවස් කීයෙන්ද

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      Bittra dpu gaman ain krnna
      Petw enakn inna epa

  • @SachiniMaheshika-u1e
    @SachiniMaheshika-u1e ปีที่แล้ว +2

    Breeding walata dala dn dawas 5k wage , eth pena kuudu hadala na , female mathsayage bada yata kotasa thuwala wela thiyenne, e wagema female mathsaya ain wela inneth kole udata wage wenna , ekata mokada krnna one

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      දෙන්නා මැචින් වෙන්නෙ නෑ. Female ව අහක් කරන්න.

  • @kevinmaneth9128
    @kevinmaneth9128 3 ปีที่แล้ว +1

    මගේ වැඩේ හරි ගියා තැන්ක්ස්

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @nipundananjaya787
    @nipundananjaya787 2 ปีที่แล้ว

    Pataunta kanna monawada danne

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      කොච්චර සයිස්ද පැටව්

  • @WorldRecordsYT11
    @WorldRecordsYT11 ปีที่แล้ว

    🐟

  • @isharamaduwanthi4576
    @isharamaduwanthi4576 3 ปีที่แล้ว +1

    Monada e nil betha