ග්ලො ටෙට්රා බෝ කරමු.|How to breed glow tetra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ...මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නෙ ග්ලෝ ටෙට්රා මසුන් ලෙහෙසියෙන්ම අභිජනනය කර ගන්නෙ කොහොමද කියලා....
    මෙම චැනලයෙ මා විසින් ඉදිරිපත් කරන පළමු වීඩියෝව මෙයයි.. මෙහි යම්කිසි දෝශ හෝ අඩුපාඩු ඇති නම් ඒ සදහා මා සමාව ඉල්ල සිටිනවා...
    වීඩියෝව පිලිබඳව අදහස් කොමෙන්ටුවක් මගින් ප්‍රකාශ කරන්න. අදහස් අඩුපාඩු ප්‍රකාශ කරන්න.. ඊලඟ වීඩියෝව මගින් ව්ම අඩුපාඩු නිවැරැදි කර ගනිමින් ඔබ වෙත ගෙන ඒමට බලපොරොත්තු වෙන්වා.....♥
    පහතින් තියෙන්නෙ අපෙ face book grup එක
    fb://group/659519415304649?ref=share
    our facebook grup
    විසිතුරු මසුන් විකිණීම ,මිලදී ගැමනීම සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිලිබඳව වැදගත් කරුණු ගොඩක් මෙම සමූහය මගින් ලබා ගත හැක.

ความคิดเห็น • 124

  • @slfishfarm4450
    @slfishfarm4450  ปีที่แล้ว +11

    අපේ facebook grup එක..👇
    fb://group/659519415304649?ref=share

    • @nandikaprasad1884
      @nandikaprasad1884 5 หลายเดือนก่อน

      අයියේ මාලු වර්ග 2කින් දාන්න බැයිද

  • @pwijekoon9222
    @pwijekoon9222 ปีที่แล้ว +5

    රෝසි බාබ් breeding video එකක් දාන්නකෝ 😛🤟

  • @Gaming_Osa
    @Gaming_Osa 9 หลายเดือนก่อน +2

    මෙහෙම බෙසම් වලට දාන්නෙ බිත්තර දාන්න ලන්වේද්දි නෙද නැත්තම් අබිජනන කාලය ලන් වෙද්දිද ?

  • @nadunpankaja-sx7qf
    @nadunpankaja-sx7qf ปีที่แล้ว +5

    අයියෙ වර්ග දෙකකින් දැම්මට කමක් නැද්ද?...............කොල පාට,රෝස පාට වගේ?

  • @KrishanSameera-mr5ou
    @KrishanSameera-mr5ou ปีที่แล้ว +2

    පැටව් ටිකක් ඉන්නවා පැටව් ටික බෝකරගන්න කෑම ටිකක් කියන්නකො

  • @imeshachintha1158
    @imeshachintha1158 ปีที่แล้ว +3

    උදේට breeding වලට දැම්මට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද

  • @HiruniSenathmi
    @HiruniSenathmi 5 หลายเดือนก่อน +1

    Supiriyk my brother...❤

  • @sampathhimendra5204
    @sampathhimendra5204 ปีที่แล้ว +6

    Superb.

  • @funtoon5419
    @funtoon5419 7 หลายเดือนก่อน +1

    Biththara awama oxigen denna onenadda

  • @niharakalpani975
    @niharakalpani975 ปีที่แล้ว +4

    පැටවු ලොකු කරගන්න vedio එකක් දාන්නකකො

  • @sajanasathsara3523
    @sajanasathsara3523 ปีที่แล้ว +2

    Colour ඔක්කොම mix එකේ දාලා තිබ්බම breeding kraddi mix wenne ndd colour brother

    • @EugeneDananjaya
      @EugeneDananjaya 2 หลายเดือนก่อน

      Mtath dnagnn one eka

  • @RanthikaMadushani
    @RanthikaMadushani 9 หลายเดือนก่อน +1

    ගෑනු මාළුයි පිරිමි මාළුයි වෙන වෙනමද මුල ඉදන්ම තියන්න ඕන.

  • @artbro1358
    @artbro1358 ปีที่แล้ว +1

    Supiri bm❤️❤️💪💪

  • @MaheshKalinga89
    @MaheshKalinga89 3 หลายเดือนก่อน

    Jodu දෙකක් ekata briding වෙන්න demmata aulak nedda

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb หลายเดือนก่อน

    මාලු breeding එකට දාන්න ඔනමද

  • @GSAQUA505
    @GSAQUA505 11 หลายเดือนก่อน +1

    Mage biththra dala pahuwada patautu awa.ite passe dawase nane ekekwath penn ai e

  • @anthonyokith7334
    @anthonyokith7334 ปีที่แล้ว +1

    Thank you so mutch

  • @vijithamallika1565
    @vijithamallika1565 10 หลายเดือนก่อน +2

    සුපිරියි ❤❤

  • @slbee44
    @slbee44 ปีที่แล้ว +19

    බේසම් 4ක මාලු දැම්ම breading වලට ඒත් බිත්තර දැම්මෙ නෑඅ ඒ ඇයි🤔

    • @slfishfarm4450
      @slfishfarm4450  ปีที่แล้ว +12

      Dawas 3k wenakam thiyala balanna.. biththara allala thiyanwa nam dawas 3 athulatha danawa.. naththama hoda kema ekak dila sathi 2kin aya danna.
      Male female wen karala thiyanna.

  • @malithperera3662
    @malithperera3662 ปีที่แล้ว +1

    elaga video ekath ona.

  • @artwithachintha1.093
    @artwithachintha1.093 ปีที่แล้ว +2

    Supper bn❤❤❤🔥😍

  • @dnperera3936
    @dnperera3936 7 หลายเดือนก่อน

    ගැහැණු සත්තු වෙනමයි පිරිමි සත්තු වෙනමයි ද තියන්නේ මුල ඉදන්ම

  • @AntonyJayalath
    @AntonyJayalath 9 หลายเดือนก่อน +1

    අවසන් ටික ඇහුණේ නැහැ ......

  • @indunuwarapaksha
    @indunuwarapaksha ปีที่แล้ว +2

    Thanks aiye mage biththara dhamma

  • @rifnifarah
    @rifnifarah 9 หลายเดือนก่อน

    Same colour maluda breeding ekata danna ona?

  • @pathum250
    @pathum250 14 วันที่ผ่านมา

    thama ekata anith maluth ekka kalawame inne dhan wen karala kochchara kal thiyanna onida plz comment ekak dhanna

    • @sahurdaya_
      @sahurdaya_ 8 วันที่ผ่านมา

      Sathi 2k male female wen krl tynn oni

  • @artbro1358
    @artbro1358 ปีที่แล้ว +2

    ❤️❤️

  • @citrend861
    @citrend861 3 หลายเดือนก่อน

    ටෙරා මාලු බිත්තරවලින් එක පැටියෙක්වත් ආවෙ නැනෙ. ඇයි එ😑

  • @Kumarasingha-o6h
    @Kumarasingha-o6h หลายเดือนก่อน

    පිරිමි සතා dannama ඔනද

  • @___TharushiHimansa___
    @___TharushiHimansa___ 9 หลายเดือนก่อน

    Ayye breeding eke inna kale athulatha maw saththu dennata kama denne nadda

  • @ThebeautyofSriLanka-z8j
    @ThebeautyofSriLanka-z8j หลายเดือนก่อน

    Oxygen onata

  • @gadgetbro4654
    @gadgetbro4654 2 หลายเดือนก่อน

    Pata deca samana venna oneds

  • @shehankaushalya2337
    @shehankaushalya2337 หลายเดือนก่อน

    ඔක්සිජන් දාන්නේ නැද්ද අයියේ

  • @bantishiroshika2920
    @bantishiroshika2920 ปีที่แล้ว

    Aiyye meyalawa viduru tenkiyakma oneda hadanna okcijan onemada hadanna

  • @thili-music671
    @thili-music671 ปีที่แล้ว

    අය්යෙ මගෙ බිත්තර පුපුරල පැටවු ගොඩක් ඉන්නව. ටැංකිය අස් කරන්න ඕනෙද?.බිත්තර කෑම දැම්මහම ජරා වෙනව. එතකොට අස් කරන්න ඕනෙ නේද?. පැටවු චූටි නිසා අමාරුයිනෙ.

    • @slfishfarm4450
      @slfishfarm4450  ปีที่แล้ว +1

      Godakma wathura aul wela nm podi batayakin tikk adu karanna

  • @lalindayapa7517
    @lalindayapa7517 หลายเดือนก่อน

    අයියා වීඩියෝ එක ⁣හොදයි.අන්තිම ටික ඇහුන් නෑ😭😭😭😭

  • @songpedia7383
    @songpedia7383 ปีที่แล้ว +1

    1 පිරිම් සතෙක් ඇත්ද

  • @danzoff6264
    @danzoff6264 ปีที่แล้ว

    Mata mau sattu tikak ganna barida?

  • @KrishanSameera-mr5ou
    @KrishanSameera-mr5ou ปีที่แล้ว +1

    පාට දෙකකින් දැම්මට කමක් නැද්ද

    • @slfishfarm4450
      @slfishfarm4450  ปีที่แล้ว

      Ethakota hari color ekak enne na hebei. Browsela wedi wei

  • @binancehunters
    @binancehunters ปีที่แล้ว +1

    ❤️

  • @mafiamusiclab9540
    @mafiamusiclab9540 ปีที่แล้ว

    පැටවු බලාගන්නේ කොහොමද

  • @menilrandika6674
    @menilrandika6674 8 หลายเดือนก่อน

    Ara glue aka thanna onada

  • @senakajayasingha6439
    @senakajayasingha6439 11 หลายเดือนก่อน

    Kaf latath puluvanda

  • @AnushaChathurangani-kp6pr
    @AnushaChathurangani-kp6pr 3 หลายเดือนก่อน

    Antima Tika ahenne nane...😢

  • @Fin_flare_aquatics
    @Fin_flare_aquatics 4 หลายเดือนก่อน

    Can I feed them baby brine shrimps as soon as they free swim? As first feed

    • @feenix212
      @feenix212 4 หลายเดือนก่อน

      Yes (I think)

  • @imeshachintha1158
    @imeshachintha1158 ปีที่แล้ว +1

    අයියෙ මේ මාලු aquarium එක්කකට අපි විකුනද්දි සාමාන්‍යෙන් ජෝඩුව කීයකට විතරද ගන්නෙ

    • @slfishfarm4450
      @slfishfarm4450  ปีที่แล้ว

      Api vikunna jodu gana maluwage size eka, session eka, color eka anuwa price wenas wenawa brother. Hariyatama ganak kiyanna amarui.😊

    • @imeshachintha1158
      @imeshachintha1158 ปีที่แล้ว

      Sesion eka kiyanne mokadda

    • @imeshachintha1158
      @imeshachintha1158 ปีที่แล้ว

      සාමාන්‍යෙන් ජෝඩුව 100ට වගේ

  • @heartofmusic4782
    @heartofmusic4782 ปีที่แล้ว +1

    Methanin blue nathuwa baida ayue

    • @slfishfarm4450
      @slfishfarm4450  ปีที่แล้ว

      Methilin blue demme nathi unoth biththra sauththu wena pramanaya wedi.

  • @අසන්තකුමාර
    @අසන්තකුමාර 4 หลายเดือนก่อน

    Oxygen one nadda

  • @thushankavinda116
    @thushankavinda116 5 หลายเดือนก่อน

    ❤👍

  • @kedellahomes4248
    @kedellahomes4248 ปีที่แล้ว

    Bittara වලින් එලියට avilla දවසෙන් deken pataw මැරෙන්නේ mokada

    • @slfishfarm4450
      @slfishfarm4450  ปีที่แล้ว

      Wathura sithala wediwa hari rasne wedi hinda harida dnne na.🤔

  • @hirunalakshan
    @hirunalakshan ปีที่แล้ว +1

    Normal malu kema denne puluwan kawada idand 12:31

    • @slfishfarm4450
      @slfishfarm4450  ปีที่แล้ว

      Live food danna nathi nam Sathi eka hamaren wage malu kema blender karala denna.

    • @hirunalakshan
      @hirunalakshan ปีที่แล้ว

      @@slfishfarm4450 ethkamma egg yolks denna onida ehenm dawasakata kiparak waged

  • @Demassina25
    @Demassina25 ปีที่แล้ว

    ජාන වෙනස් කරලා කොහොමද tetra fishla හදන්නේ

  • @Ashenpoodagoda9360
    @Ashenpoodagoda9360 ปีที่แล้ว +1

    Me කට්ටිය mila gannam kohomada

  • @EugeneDananjaya
    @EugeneDananjaya 2 หลายเดือนก่อน

    Pata dekakin dmmot mokd wenne

  • @sampathhimendra5204
    @sampathhimendra5204 ปีที่แล้ว

    How is the market for Glo tetra. What is the size of a growing tank.

    • @slfishfarm4450
      @slfishfarm4450  ปีที่แล้ว +2

      The 1,2cm babys are raised in tanks.From time to time, the price will increase

  • @nedeeralasantha9102
    @nedeeralasantha9102 ปีที่แล้ว +1

    Man oya widiyataheduwa 4 5 parak petau uparima sathiyai inne

  • @imeshachintha1158
    @imeshachintha1158 ปีที่แล้ว

    අයියෙ එකපාරකට බිත්තර කොච්චරක් විතර දානවද

    • @slfishfarm4450
      @slfishfarm4450  ปีที่แล้ว

      Full size maluwekgen 250-300k Vithara ganna puluwn..

    • @imeshachintha1158
      @imeshachintha1158 ปีที่แล้ว +1

      තැන්ක්ස් අයියෙ

    • @imeshachintha1158
      @imeshachintha1158 ปีที่แล้ว

      අයියෙ මන් ලග රෝස පාට ග්ලෝ ටෙට්‍රා ඉන්නෙ ඒකෙන් ගෑනු සතෙක්ගෙ බඩ ටිකක් ලොකුයි උගෙ ටික දවසක් යද්දි අඩු වෙනවා අය ටික දවසක් යද්දි වැඩි වෙනවා ඒ ඇයි

    • @slfishfarm4450
      @slfishfarm4450  ปีที่แล้ว

      @@imeshachintha1158 meyala ekata iddi nikanma tankiye biththara halanawa..
      Breeding karanwa nm male female wena wenama thama danna oni.

    • @imeshachintha1158
      @imeshachintha1158 ปีที่แล้ว

      එහෙමද ඒ නම් මන් මාරු කරන්නම්

  • @TikTok-lp9je
    @TikTok-lp9je ปีที่แล้ว +1

    oya dapu patau gana vidio ekak gennako .

  • @pasindulakshan6467
    @pasindulakshan6467 ปีที่แล้ว +1

    Oxygen dhemme neththam biththara narak wennne nedda 😢

  • @nilanjangunathilaka6261
    @nilanjangunathilaka6261 ปีที่แล้ว

    ප්‍රිවෙන්ෂල් බ්ලූ කියන්නෙත් ඒවමද

  • @TikTok-lp9je
    @TikTok-lp9je ปีที่แล้ว

    oya malunge ona patak gattata kamak nadda .. man genawe ratu patata huru un ,rosa pata vage

    • @slfishfarm4450
      @slfishfarm4450  ปีที่แล้ว

      Aulak na.. hebei ekama color eken male female breeding danana...👍🐳

    • @TikTok-lp9je
      @TikTok-lp9je ปีที่แล้ว

      @@slfishfarm4450 😊

    • @TikTok-lp9je
      @TikTok-lp9je ปีที่แล้ว

      @@slfishfarm4450 oya besan 20sema bittara damme dawas kiyakinda

    • @slfishfarm4450
      @slfishfarm4450  ปีที่แล้ว +1

      @@TikTok-lp9je 2 day

  • @nedeeralasantha9102
    @nedeeralasantha9102 ปีที่แล้ว

    Oxygen onada besam walata

    • @slfishfarm4450
      @slfishfarm4450  ปีที่แล้ว

      Oxygen demme na kiyala aualk na.. mn nm danne na.

  • @SadIYaMC863
    @SadIYaMC863 ปีที่แล้ว

    Breed karana mau sathage patamada patau
    Ekiyanne yellow nam yellow da

    • @Chashika
      @Chashika 7 หลายเดือนก่อน

      Na

  • @thecarshop1000cc
    @thecarshop1000cc 6 หลายเดือนก่อน

    බිත්තර සුදුපාට වෙන්නෙ ඇයි.

    • @PrabaWanninayake
      @PrabaWanninayake 5 หลายเดือนก่อน

      Oxygen danna...adu karala danna.... nattan Pus kanawa bittara

  • @Beta1980wonderes
    @Beta1980wonderes ปีที่แล้ว

    ටෙට්‍ට්‍රා මාලුන්ට ඔක්සිජන් අවශ්‍ය නැද්ද

    • @slfishfarm4450
      @slfishfarm4450  ปีที่แล้ว

      Aniwarenma nam danna oni na,, eth O² denn puluwn nm hodai😁

  • @nilushakumari-uh6yx
    @nilushakumari-uh6yx ปีที่แล้ว

    Ai biththatra puskanne

    • @slfishfarm4450
      @slfishfarm4450  ปีที่แล้ว

      Wathure prashnayak hari methilin blue hariyata dala thibbe nathi unoth ehema wenwa

  • @AsankaLakmal-v4n
    @AsankaLakmal-v4n 4 หลายเดือนก่อน

    Egg tiyenawa kiyala kohomada dana ganna😂😂😢😢

  • @nalinharsahana888
    @nalinharsahana888 ปีที่แล้ว

    Mata ganna bada mausaththu tikak

  • @KrishanSameera-mr5ou
    @KrishanSameera-mr5ou ปีที่แล้ว +1

    මගේ පැටව් මැරෙනවනෙ

  • @ChandanaPradeep-m6v
    @ChandanaPradeep-m6v 9 หลายเดือนก่อน

    අන්තිම ටිකේ සද්දේ නෑ

  • @imeshachintha1158
    @imeshachintha1158 ปีที่แล้ว

    දවසට එක වේලයිද දෙන්නෙ

  • @VidanapathiranaSameeraUdaya
    @VidanapathiranaSameeraUdaya ปีที่แล้ว

    දව්ස් දෙක හමාරක් බිත්තර දාල පුස් කාලත් පෙන්නෙ නම් නෑ.ඒත් තාම නෑ.

  • @DTMDULA
    @DTMDULA ปีที่แล้ว +1

    එක ගැනු සතයි පිරිමි සත්තු දෙන්නයි දැම්ම එක බිත්තරයක් දැම්මෙ නැ 😢

    • @DTMDULA
      @DTMDULA ปีที่แล้ว

      පිරිමි සත්තු දෙන්න කනවද දන් නැ 😢

    • @slfishfarm4450
      @slfishfarm4450  ปีที่แล้ว

      Dawas 3k vithara thiyanna besamema. Genu sathage biththara allala thiyanwa nm danwa.. naththam thama breeding walata madida dnne na..🤔

    • @DTMDULA
      @DTMDULA ปีที่แล้ว

      @@slfishfarm4450 අනෙ මන්ද උගෙ බඩනම් තියෙනො කලෙ වගෙ 🤣

    • @linstonlaksiri2390
      @linstonlaksiri2390 ปีที่แล้ว

      ගැහැණු පිරිමි පාට දෙකෙන් දාන්න පුලුවන්ද bleeding වලට

  • @sathsaraabenayaka511
    @sathsaraabenayaka511 9 หลายเดือนก่อน

    Methanin blue wenuwata kondis danna puluwan da

  • @supuntharuka3184
    @supuntharuka3184 6 หลายเดือนก่อน

    Oksijan sapaimak one nadda