Chathuri hansika funeral | චතුරිගෙ අවසන් කටයුතු සිදුවූ හැටි | Paara Dige 477

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2023
  • #chathuri #chathurihansika #chathurimallikarachchi #chathurihansikayoutube #pasinduchathuranga #chathurihansikaboyfriend #chathurihansikafuneral #lka #viral #trending
    Kolam kuttama 161
    Kiyadenna adare tharam
    කියාදෙන්න ආදරේ තරම් today

ความคิดเห็น • 26

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +38

    දැනුම විතරයි අපේ ගොඩාක් කැම්පස් වල තරුණ ලමයින්ට..
    බුද්ධිමත්බව , දරාගැනිම , ඉවසීම, පරාර්ථකාමීත්වය , පරිත්‍යාගය ඇත්තේම නැහැ...
    කවුද හරි කවුද වැරදි කියන්න මට තේරෙන්නේ නැහැ... ඒත්... ලමයින්ව පොතටම කොටු කරන දෙමාපියනුත් මේවට වගකියන්න ඕනී...දෙමාපියෝ යන්ත්‍ර වෙලා... ලමයි එක්ක කතාව අඩු වෙලා...ඉතිං දැනුම තියන , හිත් නැති පිරිසක් බිහිවෙලා... ඉස්සර කාලේ වගේ පරිසරය එක්ක දැන් ලමයින්ගේ සම්බන්ධකම් නැහැ.. පොතෙන් තාක්ෂණය , තාක්ෂණයෙන් පොත... හොද යාලුවෝ නැහැ...දේවල් කියලා දෙන්න අපිට වගේ හොද ආව්ව්ලා සීයලා නැහැ... එයාලත් මෝඩ්වෙලා, දූෂ්ණය වෙලා අදහස් වලින්....
    පව් දෙන්නම මටනම්....මේ ආදරේ නෙමී ලෝභකම...ආදරේ කියන එක දන්න ලමයි නෙමී වැඩිහිටියෝ වත් අද අපේ සමාජේ නැහැ.... තියෙන්නේ ආසාවල් විතරයි.....තමන් ආදරේ කෙනා කොතන හරි එයාට සතුටු තැනයි තියන්න ඕනී.... වැරදි හෝ හරි හෝ... ඒක එයාගේ කැමැත්ත.... මොනා කරන්නද?? එයාලා ගෙනාපු දෛවය

    • @inshisameem5944
      @inshisameem5944 ปีที่แล้ว

      Matah danuna oya adahasama...... haraima dukay....

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +7

    මෙි පෙම්වතා ගේ ආශ්‍රය තේරුම් ගත්තා නම් ක්‍රමක් ක්‍රමයෙන් ආශ්‍රයෙන් ඉවත් වන්න තිබුණා නේ එතරම් කටිට වෙටිට වෙලා නැහ ගමෙි කෙල්ලෙක් නේ වැල්ලමිපිටිය කියන්නේ කුඩු පාතාලයේ එමෙන්ම දුෂිතම පැත්තක්
    ඉතින් චතුරි ඔයාට නිවන් පුරේ රැවන දොරටු විවෘත වෙිවා !!!
    💐💐💐💐💐🙏🙏🙏🙏🙏❤️❤️

  • @chanakadilshan7841
    @chanakadilshan7841 ปีที่แล้ว +32

    කැම්පස් යන එවුන්න්ට ඉවසීම පුරුදු කරන්න ඕනී ඉගේනීමට කලීන්

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 ปีที่แล้ว +10

    කොච්චර කීවත් එකම දේ අහලා තිත්ත වෙලා මොන මොංගල් එකෙක් හරි කලේ හෙන ගහන අපරාදයක් බත් නොවෙයි අනිත් දයක් කැවත් අපට අදාල නෑ නිසි දඩුවම් නොදී අපේ රට මොන දේ කලත් සතියක් ඒ දේම කියවනවා 🙉🙉🙉🙉🙉

  • @piyumi9122
    @piyumi9122 ปีที่แล้ว +44

    බඩගින්න දැනෙනවද.එතකොට අර කෙල්ල මොන වේදනාවක් විදින්න ඇතිද.අර දෙමව්පියන්ට ජීවිත කාලෙම බත් කටක් කන්න පුලුවන්ද සැනසීමෙන්.දෙපැත්තෙම දෙමව්පියෝ දුක් විදිනව නේද දැන්.

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +9

    දෙන්නම පවු dennama. ඉවරයිනේ.

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว +3

    😭😭😭😭😭😭

  • @kandygirl5913
    @kandygirl5913 ปีที่แล้ว +5

    E awankakama.kellath waradi.hodin Inna thibba .😞😞😞😞

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 ปีที่แล้ว +2

    Each humans have a right to say w.ithout cheating, let us be a friend or leave

  • @shalikasewwandi6159
    @shalikasewwandi6159 ปีที่แล้ว +2

    😃😃😃😃😃

  • @samansaman6748
    @samansaman6748 ปีที่แล้ว +3

    💐💐💐💐💐💐💐💐

  • @balasooriyaas
    @balasooriyaas ปีที่แล้ว +15

    මෙන්න විශ්ව විද්‍යාල බිහි කරන සිසුන්ගේ සැටි.

  • @k.nwickramaratne1647
    @k.nwickramaratne1647 ปีที่แล้ว +5

    This man is a different guy, He never suicide. He is very selfish, see even he murdered his girl friend he seems to be not sad, he has eaten the rice packet completely which was brought by mother to prison, he thinks only about him self

  • @ritadesilva473
    @ritadesilva473 ปีที่แล้ว +2

    Muuwa wlla maranna oney

  • @susanmalinda7793
    @susanmalinda7793 ปีที่แล้ว

    😭😭😭🙏💐

  • @udenikadamayanthi8285
    @udenikadamayanthi8285 ปีที่แล้ว +13

    දෙන්නාම පවු

  • @sriyapanawala6006
    @sriyapanawala6006 ปีที่แล้ว +1

    Ohio maanasika Roger ththwayakin pelenabawa pahadili

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +10

    අපට. කෙල්ල. ගැන. දුකයි. ඌ. කවද. හෝ. හිරෙන්. නිදහස්. වේවි. ඒ ත්. අර. අම්මා ට. තා ත් තා ට. කෙසේ. දරු. දුක. ඉවසන්. ඉන්න ද... 😂😂😂😂

    • @dhanushkarathnayaka4423
      @dhanushkarathnayaka4423 ปีที่แล้ว +8

      මේ දුක්වෙන imogi එකක් නෙමෙයි සෝමඅක්කෙ..😥😥😥මේක දාන්න

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 ปีที่แล้ว

    Campus eke inna lecturers lath maha amanushika jathiyak

  • @samanthifonseka1059
    @samanthifonseka1059 ปีที่แล้ว

    Bath Gilunada Muuta😮

  • @arjunaarjumaandy
    @arjunaarjumaandy ปีที่แล้ว +1

    Ioo

  • @mangalakumari7145
    @mangalakumari7145 ปีที่แล้ว

    පුතාට බත් ගිල්ලවන්න උයන්න මොන තුච්ච හිතක් තියෙන්නෝනිද අර කෙල්ලෙක් මරල පව්ලක් ගින්දරෙ යකෝ අපට නම් බත් තියා වතුර උගුරක් බොන්න පුලුවන්ද තිරිසන්නු

  • @Isi99-
    @Isi99- ปีที่แล้ว +1

    😂😂