Yes, i am so proud of your unity, very well behavior, professionalism, and your patience towards the few members of chilly power clan. Shame on you guys. Be an example for the educated new parliamentary. The whole world is watching you. Please, please stop being silly and being disgracefu with your jealous mentality. 😮😮😮😮😮😮 ❤ ❤❤ ❤❤ ❤❤❤👌👌👌👌👏👏👏👏👏👏👏💐💐💐💐💐💐💐💐💐💐💐
Correct. The previous CORRUPT FOOLS were atrocious!! Blind 10:32 with Personal AMBITIONS, GREED AND FOOLISHNESS may ALL SRILANKANS REALIZE that NONE... NONE in that set care a tuppence about t country NOR its people... Sinhala, Tamil, Muslim or Burgher. Absolutely Selfserving and Selfish! None of us should WASTE OUR TIME ON THESE SCOUNDRELS. EXCELLENT EXPLANATION MR RATNAYAKE. OUR ACCOLADES TO T NPP GOVT.
Brother u r a solid gem for our country . Like brother anura , sister harini and brother vijitha. We have lots of gems in this parliament . Hon rasamanyikam.
මම විදෙශයක ජීවත්වෙන කෙනෙක්. හදවතට පුදුමසතුටක් දැනෙන්නේ. අවන්කවම මගේ රටේ දරුවන්ට ඉතාම යහපත් අනාගතයක් හිමිවෙන බව ස්තිරයි. හදවතින්ව අපේ රටේ නව රජයට සුබපතනවා. එසේම මේ සිහිනය සැබෑ කරගනීමට තම ජීවිතවලින් මෙන්ම එක වච්නෙකින් හෝ සහයෝගය දුන් සැමටම අවංකවම හදපිරි ස්තූතිය පුදකලයුතුයි. මගේ රටට ජයවේවා
Yes, i am so proud of your unity, very well behavior, professionalism, and your patience towards the few members of chilly power clan. Shame on you guys. Be an example for the educated new parliamentary. The whole world is watching you. Please, please stop being silly and being disgracefu with your jealous mentality. 😮😮😮😮😮😮 ❤ ❤❤ ❤❤ ❤❤❤👌👌👌👌👏👏👏👏👏👏👏💐💐💐💐💐💐💐💐💐💐💐
Stop being a disgraceful srilankan.🥵🥵🥵🥵🥵
🎉🎉❤️❤️🎉🎉❤❤🎉🎉❤❤🎉🎉
ජාතික .ජනබල වේගය අපේ ජීවිත කාලයතුළ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු බලය ලබාගත්තේ2024 නොවැම්බරයෙදි.ඔහුන් ඇත්තටමඅත්දැකීම් නොලද නැවුම් කණ්ඩායමක්ලෙස තමාපාර්ලිමේන්තුව ඇතුළට පිවිසුනේ අත්දැකීම් ලැබු.අය ඉතාම සුළු පිරිසක් සිටියේවිපක්ෂය පැත්තෙන් සිටිවිවිධ පක්ෂවල බොහෝ මන්ත්‍රීවරුඅවුරුදු ගණනාවක් තිස්සේපාර්ලිමේන්තුව තුළවිවිධ කාර්යයන්හි යෙදුනඅත්දැකීම් බොහෝ ලද පිරිසක්නමුදුඔවුන්සිටි කාලයතුළපාර්ලිමේන්තු සැසි භාර සෑමඅවස්ථාවකදීමඅපි දැක්කේ එකම කාලගෝට්ටියක්අනුන්ගේ මත ඉවසන්නට බැරි පිරිසක්එකිනෙකාට විරුද්ධව අතින් පයින් ගහගන්න මන්ත්‍රීවරුපුද්ගල විවේචනයන් විශාලලෙස සිදුකරනමහජන මතයට අගෞරව කළඅපිළිවෙලින් කටයුතු කරපු පිරිසක් යම් මන්ත්‍රීවරයෙක් විශාල ඡන්ද ප්‍රමාණයකින් පාර්ලිමේන්තුවට ගියොත්ඔවුන් නියෝජනය කරන දහස් සංඛ්‍යාත ජනතාවක් ඔහු පසුපස ඉන්නවාඒ ජනතාවට තමයි මේ මිනිස්සු බොහෝම අගෞරවනීය ලෙස හැසිරෙමින්ලොකු හානියක් කලේ ඒ පාක්ෂිකයන්ටතමයි පහර ගැහුවේශිෂ්ට සම්පන්න දේශපාලන ලක්ෂණයක් එදා දක්නට ලැබුණේම නෑ අලුතින් බලය ලබා දුන්න ජාතික ජන බලවේගයේඑතරම් අත්දැකීම්නොලදතරුණ තරුණියන් ඇතුළු විවිධ වයස් මට්ටමේ
උදවිය ඔවුන්දේශපාලන යනු කුමක්දැයි කියාදීම පිළිබඳවදක්ෂ ගුරුවරුන් වීම පිළිබඳ මහජන අපිට ලොකු ආඩම්බරයක්ඔවුන් තුළ තිබු සංයමය ශීලාචාර බවනිර්ව්‍යාජ බවඅපි ඉතා ඉහළින් අගය කරනවාදැන්වත් අලුත් අයගෙන් දේශපාලන ඉගෙනගෙනමින් ඉදිරියටනව සංස්කෘතියට අනුව දේශපාලන කටයුතු කළොත්හොඳයිකියා අපි විරුද්ධ පාක්ෂිකයන්ට යෝජනා කරනවා
බිමල් සහොදරතුමනි,අති විශිශ්ටයි. නවරජය දිනේවා!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි විනයක්, අපිට පුදුම සතුටක්, ඔබතුමාලට අපේ ප්‍රණාමය ❤❤❤
මෙච්චර කලක් මහලු මඩමේ දුසිත විකට කතා ඇහුවේම නැත, දැන් අහනව ,බලනව ,ඉතා ප්‍රසක්ත පර්ලිමෙන්තුවත් ආරම්බවි ඇත, ඉතාමත් ශික්සනයකින් ,විනයකින් ,අර්තාන්ව්ත සන්වාදවලට ලමා කාලයට පසු ඇහුන්කන් දුනිමි , එය ජනතාව ලැබු විජග්‍රහණකි ,සබානායක තුමා සබාව ඉතා විසිස්ට ලෙස මෙහෙයවමින් තම කර්‍යබාරය මැනවින් ඉටුකිරිම මහත් සතුටකි , ,ජයෙන් ජයම වේවා ,,ඔබ සැමට දිර්ඝායු වේවා , ..! ,
Aththenma owu 👍❤️
Aththatama satutui 👍👍❤❤
මට අවුරුදු 42 .වෙනව ..මේ ආන්ඩුවේ කතාවක් විතරමයි පාර්ලිමේන්තුවේ කරන කතාවකට මගේ මේ වයසට අහලා තියෙන්නෙත් .අහගෙන ඉන්න පුලුවන් උනෙත් ❤❤❤
මෙතෙක් ඉතිහාසයේ පාර්ලිමේන්තුව තුළින් ඇසුව වටිනාම කතාව.
ඔව් හැමෝම දක්ශයි මාලිමාවෙ ඇමැතිවරු
මට. වයස73ක්,මම ත් මෙතෙක් කලකට අහපු බුද්ධිමත් පාර්ලිමේන්තු කතාව
Correct. The previous CORRUPT FOOLS were atrocious!! Blind 10:32 with Personal AMBITIONS, GREED AND FOOLISHNESS may ALL SRILANKANS REALIZE that NONE... NONE in that set care a tuppence about t country NOR its people... Sinhala, Tamil, Muslim or Burgher. Absolutely Selfserving and Selfish! None of us should WASTE OUR TIME ON THESE SCOUNDRELS. EXCELLENT EXPLANATION MR RATNAYAKE. OUR ACCOLADES TO T NPP GOVT.
අවුරුදු 65 හේ මමත් ඇහුවෙ අදමයි.
respect කරන්න පුළුවන් නිකන් ඔලුව උදුම්මගත්ත. හීනමානයෙන් පෙළෙන. ඉදිරිපෙළ විපක්ෂයේ හිටපු සමහර මන්ත්‍රීවරුන්ට කියපු කතාව හරි. උන්ගේ භාවිතය නිකන් අමුතු ලොකු ලයින් එකක්
Attamai saho,pahadili munge boruwa dusanaya,kapati kama,
අවබෝධයෙන් මෙවැනි අත් හැරිිම් කල එකම ලෝකයේ දේශපාලන කණ්ඩායම ..Respect ❤❤❤
මගේ ජිවිතේටම පාර්ලිමේන්තු මති්‍රිකෙනෙක්ගෙන් ලස්සන වැදගත් කතාවක් අැහුවමයි.
ස්තූතියි ....බිමල් සහෝදරයා ....
කියන්න වචන නෑ....ආඩම්බරයක් උඹලට බලය ලැබීම ගැන ...
❤❤❤
අපේ රත්තරන් සහෝදර...ඔයාගෙ කථාව
හරීම උත්තරීතර යි...ඔයාගෙ වචන මගේ මුලු හදවතින්ම මා අගේකොට සලකමි...උපදන හැම භවයකදී ඔබලා වැනි උත්තරීතර මිනිසුන් මේ උතුම් රට ට සැමදා බිහි වේවා...සාධු..සාධු...සාධු ණ
මම විදෙශයක ජීවත්වෙන කෙනෙක්. හදවතට පුදුමසතුටක් දැනෙන්නේ.
❤❤❤
මාලිමා ආණ්ඩුවට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 රටට ජනතාවට යහපතක් වෙවා
අති ගෞරවනීය බිමල් සහෝදර පුතණුවනි මට අවුරුදු හැත්ත අටයි මා බෙලිඅත්තේ දැනට කොළඹ පාර්ලිමේන්තු සම්පූර්ණ ම කතා අහනවා හරි ආසාවෙන් මෙවැනි අර්ථාන්විත කතා දැහැමි කතා ගුණවත් කතා පසුගිය අවුරුදු 76ටම අපි ඇසුවේ නෑ ඔබතුමන්ට ඉතාමත් පින් මාලිමාවක් පත් කර ගත් සකලජනතාවටද පින් ස්තුතියි පුතේ ❤❤❤❤
☝️🤝❤️🙏
❤❤❤❤❤
❤
🎉❤❤🎉❤❤🎉❤❤🎉
මම පැවති ආණ්ඩු හයකට චන්දෙ දීල තියෙනව එදා සිට මේ දක්වා මට අහන්න ලැබුණු හොඳම කතාව මේක වාහලුන් නොවන අයට ඇසිය හැක. කාලය අරන් රට ගොඩනගමු ජය වේවා!
පාර්ලිමේන්තුව නිසා ඔවුන් බැබෙලෙනවා නොව ඔවුන් නිසා ශ්‍රීලංකා පාර්ලිමේන්තුව බැබෙලෙන හැටි ලෝකය දකිනවා
💯💯💯💯💯💐💐💐💐💐
Ow! ❤️
100%👍👍
❤❤❤❤ yes
අනිවාර්යයෙන්
මෙහෙම කාටද සත්‍ය කතා කරන්න පුළුවන් ❤️❤️❤️
ඉස්සර පාර්ලිමේන්තු සැසිවාර අප්පිරියයි ..
දැන් හරිම හොඳින් අහන්න බලන්න පුලුවන් ..❤❤❤❤
👍👍
Definitely
@Rmd289 අපි බණ අතෑරල දැන් සජීවීව පාර්ලිමේන්තුවට සම්බන්ධ වෙන්නෙ.ගාම්භීරයි.
Sirwata, mekath balanna ehenam
th-cam.com/video/SyTuNFbt-bE/w-d-xo.html
Kiyanakota ehemai, koranakota mehemai.
තව අලුත්නේ පරන වෙනකොට බලන්ඩලා මොන්ඩි ෂොරියටලමයා අලුතෙන් බාරදෙනකොට බයකටවහන්ඉන්නවා අඩනවා බලන්න ඔන අවුරැදක්යනකොට එවගෙතමාමෙයාලත්බලන්න බැරිය තවකල්යනකොට
නියමයි බිමල් රත්නායක සහෝ❤❤
අපේ කතිරෙට උපරිමය ලැබෙමින් පවතිනවා .සතුටුයි...
නියම කතාව .ඇහුව එහෙම කතාවක් මගේ ජීවිතය තුළ පළමු පාරට .......
ගරු ජනාධිපතිතුමාත් , ජාතික ජනබලවේගයත් නියමම සුදුස්සන්ට ඒ ඒ තනතුරු ලබාදී තිබෙනවා ! මොනතරම් අගේද? මාලිමාවට ජයවේවා ! ගරු ජනාධිපතිතුමාට ජයවේවා ! 👍👍👍👍👍❤❤❤❤
❤
මේ කතාව අහපු තුන්වන වතාව. අති විශිෂ්ඨයි. ඔය ගමන ඔය විදියටම යන්න. පාර්ලිමේන්තුවක ගෞරවනීයත්වය ගොඩ නගන්න. ඔය කෑ ගහන එවුන්ටත් ඒක ඇතිවේවි. මගේ ඡන්දය වගේම අපේ ආණ්ඩුවක් හදන්න මම දරපු උත්සාහය හරි මාවතේ කියල මට පට්ට සතුටුයි. බඩු මිල පොල්,හාල් හිගය සමාජ ගැටළුවක් වෙලා. මොන කෙනෙහිලිකම් හමුවෙත් අවු.50 ක් ජවිපෙ දරාගෙන ඉදිරියට ආවෙ ජනතාව වෙනුවෙ. එය පටු දේශපාලන වාසි වෙනුවෙන් විනාශ කරන්න එපා..............
හරි ඉතින් මුලු රටම පිලිගන්නවනේ හොද කතිකයෝ 159 මාලිමාවේ ඉන්නවා කියලා ඒක කතා දෙකක් නැ ,හැබැයි අපිට මෙයාලගේ කතා තමයි හැමදාම අහන්න වෙන්නේ ඒක නම් සුවර්
@@AshenRasmika-ep4sg ඇයි තමුන්ට ගිනිපුක් ගායද. තොපේ සීය වගේම ඔය වැඳගෙන ඉන්න සෙට් එක කාල හප කරපු එක සීය 2048 දි හදනව කිව්වෙ ඒකට බලං ඉන්න පුළුවන්. දැංද හදිස්සිය. තොපේ මහ උන්ටත් දැං මොලේ පෑදිලා රට හදන ක්‍රම, උපදෙස් දෙන්න එනව. තියෙන දෙයක් කාල හිටපන් වහල් ගෝතය.
ඔබ ඉතාම උසස් ආකාරයට මැතිසබය මෙහෙයවනවා...
බිමල් රත්නායක මැතිතුමනි.❤❤❤❤
අපි බලාපොරොත්තු උනේ මෙවැනි රජයක්......... !
අහං ඉන්න ආසයි.........
ජයවේවා.........අපේ මාලිමාවට
ජයවේවා......🎉🎉🎉🎉🎉🎉🎉🎉
අ
හරිමලස්සනයි .පර්ලිමේන්තුවේ විනය.මාලිමාවටජයවේවා අපිඔබසමගයි.❤❤❤
මට අවුරුදු 57වේනවා මේ පාර තමයි පාර්මේන්තුවක කතා අහන්නේ හරිම ආඩම්බරයි මලිමාව,තෙරුවන් සරනයි ..
බිමල් සහෝදරයා ..බොහොම ස්තුථියි..ඔාළිමා සහෝදරයන් දේශපාලනයේ ව්ශිෂ්ටයන්...විපක්ෂයේ මංත්‍රීවරුන්ද. සැබෑ දේශපාලකයන් ලෙස දැනුම ලබා ගෞරවණීය දේශපාලකයන් වෙන්න උත්සාහ කරන්න.
.
අපි මේ රජය ගෙනාවෙ මුලු හදවතින්ම රටට ආදරේ නිසයි..බඩ ගෝස්තරේ බලාගෙන නෙවෙයි...අපිට කිසි හදිස්සියක් නෑ..පුලුවන් තරම් කල් අරගෙන අපගේ මේ සොදුරු දේශය ගොඩනගන්න...ඔබ තුමාලට තෙරුවන් සරණයි..සියලු දෙවි රැකවරණයි..❤❤❤
😊
😊😊
අති විශිෂ්ඨයි..
අනිවාර්යයෙන්ම බුද්ධිමත් අදහසක් 🌷🌷🌷
අනිවා
මාලිමාවට ජනතාවට ජයවේවා ....බිමල් ලංකාවේ ලෙනින්. ❤❤
ගරැ බිමල් රත්නායක මැතිතුමණි ඔබගේ පිලිතුරැ කතාව අති විශිෂ්ටයි!!!!!!! නියම කතාව ඇහුව එහෙම කතාවක් මගේ ජිවිතය තුළ පලමු පාරට.........නව රජය දිනේවා 🙏දිනේවා🙏දිනේවා🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා
සුපිරී සුපිරි සුපිරි ඔබතුමාගේ කතාව ඔබතුමාට ආශිර්වාද වේවා!!!
මගේ ජිවිතේටම පාර්ලිමේන්තු මති්‍රිකෙනෙක්ගෙන් ලස්සන වැදගත් කතාවක් අැහුවමයි. හරිමලස්සනයි .පර්ලිමේන්තුවේ විනය.මාලිමාවටජයවේවා අපිඔබසමගයි.
ක්ෂිතිජය ක් දෙස බලාගෙන,
අවුරැදු 50ක් අල්ල ගෙන හිටිය එක ම ...❤❤❤❤🎉🎉🎉🎉
ඉහල සිට පහලට පෙලගැසෙමින් ජය කනුවට පැමිනි මාලිමාව
ප්‍රාතිහාරයක් පෑවා
උඩු ගන් බලා පිහිනුවා
අනුසෝත ගාමිත්වයෙන් මිදී
පටිසෝත ගාමී උනා
ආයෙත් දූශිත දේශපාලනයට මේ පුන්‍ය බූමියේ ඉඩක් නොමැති බව ස්තිරයි
හරිම ආඩම්බරයි බ්මල් සහෝදරයා. අල්ප වශයෙන් හරි මහන්සිවෙච්ච අපේ උත්සහයන්ට ඔබ වටිනාකමක් දුන්හ . ස්තුති.
අනුරගේ අඩුව නියමෙට මකනවා බිමල් සහෝදරයා 🔥
👍
අනේ අැත්තමයි
Yes, Nalinda too❤❤❤❤
බිමල් කතානායක වෙන්න බැහැ කිව්ව හොරේ ඕක තමයි. එහෙම වුනානම් ඔහොම කතා කරන්න බැරිව යනවනෙ 😀
@@pharmacy_lk රිලාසිරියා බිමල්ට බයයි. බිමල් කතානායක උනානම් රිලාසිරියා ඉල්ලා අස්වෙනවා 🤔🫣😂😂
ගරු බිමල් රත්නායක මැතිතුමනි ඔබගේ පිලිතුරු කතාව අති විශිෂ්ටයි ! පාර්ලිමේන්තුවේ මෙතෙක් හිටපු පොහොට්ටුවේ සහ unp යේ පට්ට හොරු රැලට , අතිදූශිත මෝඩ රැලට දියයුතු නියම විදියට පිලිතුරු දුන්නා ! නියමයි! ඔබගේ දක්ශතාවය , හැකියාව මොනවට ප්‍රදර්ශනය කලා ! ඉතාම සතුටුයි! ❤❤❤❤❤
වරදක් කරල principal වන්න කොට ඔළුව බිම එල්ලගෙන ඉන්න කොල්ලො වගේ විරුද්ධ පක්ෂව ඉන්න නැටි දැකලා දැනෙන්නේ පුදුම ආඩම්බරයක්
මමත් ඔය තත්වයට හවුල් නේද කියලා ආඩම්බරයි❤
👍👍👍
Please study politics from these people
💯💯💯💯💯💯💯
@@keerthiubesiri4599අඩු
කුලේ සිරිත පරහට ගැර හිම
බදුල්ලේ චාමර සම්පත් වැනි ගලිබවුසරුත් දියවන්නාවට
පැමිනිමේ වටිනාකමකුත්
ඇත
නැතිනම් අතීත පාඩම් ඉගෙන ගනිමින් ඉදිරියට නවිකරනය විය නොහැක
හුගාක් දුරට හික්මීමෙන්.කතා කලා.අපහාස අඩුවෙන්.අනාග තයේ ලස්සන රටක් ගොඩ නගමු
❤
ලස්සන පාර්ලිමේන්තවක ආරම්භයේ නියමුවන්ට ස්තුතිය .
මම අවුරැදු 52ක් බලා සිටිය.මට වයස 72ක්.ලංකාවට ඡයවේවා.
ඔබතුමාට දීගායූ පතනවා❤
ගරු ඇමතිතුමණි!
උමබෑවන්ගේ තප්පුලෑම ගණන් නොගෙන, හෙමින් වැදගත් ගමණ යන්න, තෙරුවන් සරණයි.
,""දෙයක් වේනම් යම් ,
" සුදුස්සාටම අයිති විය යුතු ..
අපේ දයාබර සහෝදර සහෝදරියන් ..
❤❤❤❤❤❤❤❤❤❤❤
🙏👍
දෙයක්.වෙිනම්යම්සුදුස්ටම.අයිති.විය.යුතු.අපේ.දයාබර.දියනියනි පුතුනුවනි 8:47
උගත් බුද්ධිමත් නීහතමානි අයගෙ පාර්ලි මේන්තුවක් දැකීමට ලැබීම සතුටට කරුණක්.එකම.පැතුම රටට යහපත.සහ දූෂිත පාලකයින්ට නැවත පාර්ලි මේන්තුවට එන්න නොලබේවා....ඒ වගේම ජනතාවගේ විශ්වාසයට ගරු කරන එක වසර පහම අමතක නොකර රට හරි මගට ගන්න හැමෝටම යහපත් සිතුවිලි පහලවේවා....🙏🙏🙏🙏🙏🙏
ඇත්ත. මහත්මයා. කලින්. හිටපු. අය. සීයයට. තුන. කියලා. කොතරම්. අපහාස. කරාද. හෑල්ලුවට. පත්කලාද. ඔබ. තුමන්ලා. බුද්ධිමත්. බව පේන්වා දී. තිබේනවා. විනයගරැකව ඉදිරියට. රට. ගේනයාමට. මේ. රජයට. හැකිවේවා
මට තරහම ඒ දවස්වල Jvp කිය කියා රු සීයට ඇපල් 3 දුන්නු පිටකොටුවෙ වෙළෙන්දන්ට මතක් වෙනකොටත් තරහයි.
රටට යහපත් අනාගතයක් නුදුරේම උදාවෙන බව සපථ වෙම්න් පවතී.උගත් බුද්දධ්මත් පිරිසක් පාර්ලිමේන්තු යැවීමට තමන්ගේ උත්තරීතර ඡන්ද අයිතිය භාවිතාකල බුද්ධ්මත් ජනතාවට හදපිරි ප්‍රණාමය 🙏❤️
පාලකයන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විනයානුකූල වන විට රටවැසියන් ද විනයගරුක වීම අනිවාර්ය යි. පාර්ලිමේන්තුව ගැන මගේ හිතේ ඇඳිලා තියෙන අයහපත් ප්‍රතිරූපය ජාතික ජන බලවේගය නිසා ක්‍රමයෙන් නැතිවෙලා යන්න පටන් අරගෙන. එයාලට දුන්න ඡන්දය ගැන ඇත්තටම ආඩම්බරයි.
පුදුම හිතෙනව මේ ලස්සන ආදර්ශමත් කතාවට. බිමල් සහෝදරයට හිස නමා ආචාර කල යුතුයි පැහැදිලිව ලස්සන අනාගතයකට සෙමෙන් නොව ඉක්මන් ගමනක් යනවා නොඅනුමානයි. පරන අවලං ක්‍රමය ඉවත දමා නව යුගයකට සුබ පැතුම්. ජයවේවා
මට57 යි මෙචිචර කාලයක් අහපුනැති පාර්ලිමේන්තු කතා දැන් අපි අහනව ඉස්සර මෙිව අහන්න බෑ බුද්ධි මත් කන්ඩායමක් ඉන්න නිසා අපිට මාරම සතුටුයි මාලිමාවෙ හැමෝටම බුදුසරනයි දෙවි පිහිටයි
කෙටියෙන්ම කියන්න තියෙන්නේ පිරුණු කළේ දිය නොසැලේ 🎉🎉🎉🎉
වෙනදනම් news වල පාර්ලිමේන්තුවේ කතා පෙන්නද්දිත් බලන්න අප්පිරියයි.දැන් පාර්ලිමේන්තුව තියන දවසට ලයිව් බලන්නෙ 🥰
👍100%
Methumalagepakshayen Kathaawak karanakan balan inne dan api
ඔබතුමාගෙ කතාව අපි පුදුම අසාවකින් අසා සිටියෙ, අගය කරනවා, මාලිමාවට ජයවේවා
අවුරුදු 76 අපි දැක්කෙ ජරා පාර්ලිමෙනිතුවක්, ඒත විපක්ෂයෙ ඉන්නවා ටික දෙනෙක් කාලකන්නි නරියෝ ටිකක්,ජම්මෙට වඩා පුරුද්ද ලොකු උනහම අත්අරින්න
වසර ගණනාවක පැතුම සහ සිහිනය ඵල දරමින් තිබේ. ඔබට දීර්ඝායුෂ ලබේවා.
මහත්ම ,මහත්මීන්ගේ හැසිරීම් පැහැදිලියි,එම කණ්ඩායම පාර්ලිමේනතුවට යවන්න ඇප කැපවුන ජනතාවට බොහොමයක් ස්තූතියි .අද අපිට සතුටු විය හැකියි.අපේ ජනතා රජය ජනතාව වෙනුවෙන් කටයුතු කරන බව අපට විශ්වාසයි...***
දවස්ගනන් කැන්වසින් ගිහින් අපි ගෙනාපු ආන්ඩුවගැන පුදුම සතුටක් තියෙන්නෙ
ජයවෙිවාඔය එකෙකරටවත් හිස නමන්න එපාඅපියන ගමන ජනතාවත් එක්ක යමු ❤❤❤❤❤
දැන්තමයි ආසාවෙන් පාර්ලිමේන්තුවේ කතාවක් අහන්නේ❤
අපේ කතිර නියම අයට පාවිච්චි කිරීම අඩම්බරයි...රටේ අනාගතය කියන්නේ පොල් හාල් නෙවෙයි ...ජිව්ත් වෙන්න රටක් ඔනෙ...ජයවේවා ජයවේවා
නියම කතාව 👍👍👍👍👍👍👍
සුපිරියි ,පැහැදිලි ,විනයකින් යුතු ඉතාම හරවත් කතාවකි.පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ඇසූ හොදම කතාවයි. කිහිප වතාවක් අහන්න හිතෙනවා. මාලිමාවට ජයවෙිවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
ඔබලාගේ විනය ගැන හරිම සතුටුයි. මේක තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුනේ. ❤❤❤❤❤❤
හිටපු අය හා සසදන විට මෙතෙක් මෙරට පාර්ලිමේන්තුවට පත්වූ හොදම සභානායක වරයා ඔබයි.
නියමයි නියමයි නියමයි අති විසිස්ටයි පට්ට බුද්ධිමත් මෙන්න සැබෑ නායකයො සැබෑ මිනිස්සු මෙන්න සිස්ටසම්පන්න මිනිස්සු කියන්න වචන නැහැ සහෝදරයා මීට වඩා හරිම ආඩම්බරයි සතුටුයි npp ගැන අපේ රට ගැන මටනම් දැන් මැරුනත් කමක් නැහැ අපේ දරුවන්ගේ අනාගතය ගැන දැඩිසේ විශ්වාසයි මේ ජයග්‍රහණයට උරදුන් සියලුම දෙනාට හිසනමා ආචාර කරමි හදවතින්ම තුති පුදමි !!!
විනය හැදියාව උගත්කම ඉවසිම ඇහුම්කන්දිම අපිබලාපොරොත්තූනෙ මෙවැනි සිදුවිම් තමයි හරි සතුටුයි ❤❤❤❤
ආදර්ශමත් කතාවක්..ජයවේවා
හරිමලස්සනයි නියම කතාව අති විශිෂ්ටයි Great Speech ❤☝💪
කියන්න දෙයක් ඇත්තේම නැ නියමයි ❤❤ මරු ❤❤ 😘👍
Bimal රත්නායක මැතිතුමනි ඔබේ ස්තුතියි කතාව අතිව්ශිශ්ටයි .ඔබ තුමන්ලාට බලය ලැබීම ආඩම්බරයක්
හොඳ කතාව නිහතමානි වෙනව වැඩි උනහම දරමිටිය බදින්නත් ගන්න පුළුවන් සහෝදරයා නියම කතාව👍👍👍
මාලිමාවේ මන්ත්‍රීවරු කතා කිරීමම හරිම විනීතයි හරිම වැදගත් ජනතාව වශයෙන් අපිටත් හරි සතුටුයි අපි මේ පාර නිවරදි තීරණය ගත්තා කියාා ❤❤❤
කතාව විතරයි
උරුලෑවෙක් උබ😂@@AshenRasmika-ep4sg
අති විශිෂ්ට කතාවක් . හොඳ පැහැදිලි කිරීමක් ජය වේවා වේවා ..බිමල් සහෝ❤❤❤
ජාතික ජනබලවේගය ගැන ජනතාව තැබූ විශ්වාසය කඩනොකර නිසිවැඩ පිළිවෙලකින් මේ රට පොහොසත් රටක් කරල ලස්සන ජීවිත ලබාදෙන්න, කවුරු මොනදේ කීවත් අපිට ඔබතුමාලා විශ්වාසයි,
ආසයි අහගෙන ඉන්න ❤❤❤❤❤❤
අති විශිශ්ටයි. නවරජය දිනේවා!
ගරු බිමල් මැතිතුමනි, ඔබ තුමාට අපගේ ප්‍රනාමය.🙏
මේ යන විදිහට විපක්ෂය ආයේ කවදාවත් කට අරින එකක් නෑ වගේ... මොකද එයාලටම මේ කඩාකප්පල් කිරීම් එපා වෙලා වගේ පේන්නේ...
ආයුබෝවේවා සැමටම මනරම් පාර්ලිමේන්තුවට ජයවේවා ❤
බිමල් -- මට ඔබ ගැන හරි ආඩම්බරයි-- පාර්ලිමේන්තුවේ සිටි හොදම ෂභානායක- ඉවසීම- ඇටෑක් නම් ඇටෑක්- ගරැත්වය දෙන අයට ගරැත්වය- අනුරයි- හරිනුයි- බිමලුයි- නලින්දයි- විජිතයි- සමන්තයි -වසන්තයි- යන ඉරවල් 7 ඉදිරියේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් අය කදෝ පැණියො-
ඉතිහාස ගත කතාවක් ජයවේවා මව්බිම දිනේවා 🎉🎉🎉🎉🎉
නියමයි --මේක තමා අපි බලාපොරොත්තු වුනේ -----හොඳම හොඳ නෑ කියන්නෙ ඔිකතමා ඉතාම සතුටුයි
බිමල් මැතිතුමනි ඔබේ කතාවද අනර්ඝයි...
මේක තමා උත්තරීතර පාර්ලිමේන්තුව කියන්නෙ...
අපි අගේ කරනවා ..විරුද්ධවාදීන්ට ඔබලා ගරු කිරීම ..
එයින් පිළිබිබු වන්නේ Npp ..අයගේ උගත්කම,බුද්ධිමත්කම,.විශිෂ්ටයි...
ඔය වටිනාකම දශමයක්වත් පලුදු නොකරගෙන..
එකට කළයුතු දේ එකට කරන්න ..ඒ කියන්නේ මහජන අවශ්‍යතාවය ..මොකක්ද එකට කළ යුත්තේ කියල අවධානය ..යොමු කරන්න.
ස්තුති ....
කතා නං කතා මේවා තමයි❤❤ජය වේවා බිමල් සහෝදරයා.
බිමල් ජයකොඩි .ඔබතුමත් හරිම ඇගෙයි.අරක්සා කරගන්න ඔබේ සගයන්.පිළිතුරු දෙන්න මඩ අවලද වලට.රට ගොඩ ගන්න.
Bimal rathnayaka matath petelena namak saho
බිමල් රත්නායක ✅
සුපිරි ,ඔබතුමාගේ කතාව නියමයි.😂🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මැතිතුමා ඇතුළු සියලුමදෙනාට බුදුසරණයි නාමල් කථා කරන කොට ගෙම ඉල්ලුව කොහොම හරි සොයන්න ඊලග චාන්දේ ට පෙර හොරුන්ව අල්ලන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤❤❤❤❤
අනිවාර්යෙන් එහෙම තමයි වෙන්න ඕන
එකල පාර්ලිමේන්තුවත්, අද පාර්ලිමේන්තුවත් අතර වෙනස කොහොමද? ඒ තමයි අපි දුන් චන්දයේ ගැම්ම ජයවේවා...මාලිමා රජයට.
මාලිමාවට ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා
අර 40 මීක් නෑ ...ඉස්සර නම් උන් ඔතන හානවා...
දවසින් දවස අපේ තීරණය හරි බවත් අපේ සිත් තව තවත් දිනා ගන්නා බවත් ඉතා සතුටින් දන්වමි.
සුපිරියි රත්තරන් කතිරය
ආදරෙයි..❤❤❤❤❤❤❤❤❤
මෙ වගේ වැදගත්ම කතාවක් ඇහූවාමයි
ස්තුතියි බිමල් සහෝදරයා ❤❤ හරිම ❤️❤️❤️ ආඩම්බරයි අපේ පක්ෂය ගැන ❤❤ ජයවේවා ❤❤ මාලිමාවට ❤❤
මොනදේ කරන්නත් ඉගෙනගන්න කියන්නෙ ඒකයි...❤❤
දයාසිරි කියන්නේ ත්....පෙරකදෝරුවෙක්....බං....😅😅
Hon Minister Bimal Ratnayake මල්ලී, ජීවිතේ පලමු වතාවට ඉතාමත් Decent , ඵලදායී සාදනීය කතා පෙලක්ම මාලිමාවෙ නියෝජිතයීන්ගෙන් අසන්නට ලැබුණා නවක සාමාජිකයින් පවා පලපුරුදුයි කියපු අය ලැජ්ජාවට පත්වන සේ කරුණු ඉදිරිපත් කලා විනයගරුක ලෙස හැසිරුනා අද පාර්ලිමේන්තුව ඇසුවේ බැලුවේ Classic Holiwood Movie එකක් බලනවාටත් සතුටින්..❤ මාලිමාවට 💎 ජයවේවා 🌸🌸🌸🌸🌸
සුබ පැතුම් ❤ කැනඩාවේ 🇨🇦 සිට 💎💎💎
Hollywood..😅
අප පැතූ පාර්ලිමේන්තුව බිහිවී ඇත, කුණුහරුප නැත, බැණ අඩගැසීම් නැත. තාර්කික කරුණු පැහැදිලි කිරීමක්
සුපිරි කතාවක් හරිම පැහැදිලිව ඉදිරිපත් කීරිමක්😂😂😂😂😂😂😂😂
රිලාසිරියා වගේ දෙක තුනක් ඇරෙන්න අනික් අයගෙ හැසිරීම හොදයි🎉❤
E gemba pena pena wikara kiyawanawa
@@NelumGunasekaraරිලා සිරි..😂😂😂
Great talk, බිමල් comrade """"!
වෙනදට පාර්ලිමේන්තුව පිස්සු නැටුවා. දිනේෂ් කෑ ගහපු තරම්. බිමල් පාර්ලිමේන්තුව හොඳ විදිහට හැසිරවුවා. දින 3 කින් හොඳ තත්වයකට ගෙනාවා. පක්ෂ විපක්ෂ හැමෝටම මානුෂිකව සලකන සවභාවයක් පෙනුනා. හිටපු තත්වයේ හැටියට බිමල් මේ තත්වයට ගෙනාව එක සුපිරියි. දෙමළ මන්ත්‍ර.ිවරුන්ට පලමු දවසේ අහපු ප්‍රශ්න වලට ජනාධිපති මුනගැසිමට අවස්ථාව ලබා දෙනවා කියුවා. ඒ දේ එදාම හවස කලා. බිමල් මේ තරම් දක්ෂ ද කියලා හිතන්න තරම්වත් හිතාගන්න බෑ. සත්‍ය වශයෙන්ම බිමල් තරම් සභානායක කෙනෙක් මෙතෙක් දැකලා නෑ වගේම සභානායක ගේ කාර්යය භාරය කැමක්දැයි හොඳින් පෙන්වා දී ඇත. අනුරගේ දැක්ම/ සුදුසු කෙනා හඳුනා ගැනීම හොඳ බව තමයි පේන්නේ
මම පාර්ලිමේන්තු කතා අහල තියෙනව..නමුත් ..හැම කතාවක්ම අහගෙන ඉන්න පුලුවන් කතා මේවා..ඒකට හේතුව පසුබිමෙ ඉන්නෙ JVP නිසාමයි..අපේ පැතුම එයයි..🧭🧭🧭🧭🧭🧭🧭🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏ජයෙන් ජයම වේවා..
මේකේ ඉන්න බල්ලෝ දැන ගන්න ඕනී.ඊළඟට අපි පාර්ලිමෙන්තුව ට 175ක් මාලිමාවෙන් එවනවා...තව මදි..බල්ලෝ ඕනීම නෑ...
බිමල් ඇමැති තුමනි your reyale grade ❤❤❤
Brother u r a solid gem for our country . Like brother anura , sister harini and brother vijitha. We have lots of gems in this parliament . Hon rasamanyikam.
විපක්ෂය හිතාගෙන ඉන්නෙ පාර්ලිමේන්තුව එයාලගෙ බූදලේ කියල.
සුපිරිම උත්තර දීමක්..
ගරු ඇමතිතුමාගේ කතාව හරි වටිනව.පක්ශ විපක්ශ හැමෝටම සාවදානව සවන් දියහැකි සේ ඇත්ත ඇති සැටියෙන්, විශිස්ට අර්තවත් කතාවක් කල ගරු ඇමති තුමාට ස්තූති වන්ත වෙමු.යුක්තිය ගරු කරන, විපක්ශ ගරු මන්ත්‍රී තුමන්ලාට ආන්ඩු පක්ශයේ පැත්තෙ වාඩි වීමට මේ කතාව හොදටම ප්‍රමානවත්.ජනතාවට ජයවේවා .npp ජයවේවා .