Hal na pol na kiyala adana kalakanni wahallune thopita sinhala therenawa nam me manussaya therein ganilla danwath ubalata apita nathi una sundaes ratak ubalage ape daruwanta hadannnata wachanekin hari sahayogaya dipalla nathnam paduwe balagena idapalla rata hadena hati
ලොකු අයියා මේ රට හැදුවේ නැත්නම් ආයේ ඡන්දය පාවිච්චි කරන්නේ නෑ.... අයියේ උඹ අපිට විශ්වාසyයි ඒක රැකපන්.. We all hodling you tightly never let you alone ❤🌹ආදරෙයි ලොක්කො ❤
මිය ගියත් නොමියෙන අමරණීය මිනිසකු ලෙස ජනතාවගෙ සිත්සතන් තුල සදාකාලිකවම ජීවිත් වන සදාදරණ මිනිිසා වීමට අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාට හැකිවේවා ! ! !
මේ නිලදාරින්ට හදවතක් තියේනම් නම් මිනිස්සු නම් දැන්වත් වෙනස් වෙන්න..🙄🥺🥺🥺...මේ කියන්නෙ ඇත්ත.😭😭.ඔයාල තමයි පරීක්ශන කරන්නෙ තීන්දු දෙන්නෙ....😞..සෙල්ලම් කරන්න එපා මිනිස්සුන්ගේ ජීවිත එක්ක😓😓😓😓
බෙදුමිි වාදින්ට මෙයා සෝක්
අනිවාර්යයෙන්ම..❤❤
@@manjusamanpriya7585 wahalek ahu una kiyahanko 😂😂😂from Korea ,respect akd❤
You are the warey wael ❤❤❤
මෙවැනි ජනාධිපතිවරයෙකු යටතේ පුරවැසියෙක් ලෙස මෙරට ජීවත් වීමට ලැබීම වාසනාවකි..ඔබතුමාට බුදු සරණයි
මේ නිලදාරින්ට හදවතක් තියේනම් නම් මිනිස්සු නම් දැන්වත් වෙනස් වෙන්න..🙄🥺🥺🥺...මේ කියන්නෙ ඇත්ත.😭😭.ඔයාල තමයි පරීක්ශන කරන්නෙ තීන්දු දෙන්නෙ....😞..සෙල්ලම් කරන්න එපා මිනිස්සුන්ගේ ජීවිත එක්ක😓😓😓😓
🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤
🎉🎉❤❤❤🎉🎉🎉❤❤🎉🎉
අල්ලස නවත්තන්න පාරෙන් පටන් ගන්න .
බුද්දිමත් බත් කන මහජනතාව පත් කරපු ලංකාවෙ අවංකම ජනපති ❤❤❤ ජයම වේවා
අනිවාර්යයෙන්ම ❤❤
👍👍👍👍
හරියට හරි෴❤❤❤❤
මේ නිලදාරින්ට හදවතක් තියේනම් නම් මිනිස්සු නම් දැන්වත් වෙනස් වෙන්න..🙄🥺🥺🥺...මේ කියන්නෙ ඇත්ත.😭😭.ඔයාල තමයි පරීක්ශන කරන්නෙ තීන්දු දෙන්නෙ....😞..සෙල්ලම් කරන්න එපා මිනිස්සුන්ගේ ජීවිත එක්ක😓😓😓😓
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
මගේ ජිවිතේ දේශපාලකයෙක් ගෙන් අහපු සුපිරිම කතාව.....❤❤❤❤
මගෙත්
මෙතුමා ලංකාවේ ලී ක්වාන් යූ ලෙස ඉතිහාස ගතවන බවනම් සිකුරුයි.
@@upaliherath4029 Akd only one for world ❤
නිදහසින් පසු මෙරට බිහිවූ විශිෂ්ඨතම මෙන්ම දූරදර්ශි දැක්මක් ඇති ජනනායකයා ඔබයි.
ජනාධිපතිවරයෙක් මේ වගේ කතා කරනව ඇහුවම්යි.. ආඩම්බරයි..🙏🙏
ඔවි මමත් කවදාකවත් අහල නෑ
ඒක ඇත්ත මමත් දැක්කමයි ඔබතුමට තෙරුවන්සරනයි ❤❤❤
100% ekangai
මේ නිලදාරින්ට හදවතක් තියේනම් නම් මිනිස්සු නම් දැන්වත් වෙනස් වෙන්න..🙄🥺🥺🥺...මේ කියන්නෙ ඇත්ත.😭😭.ඔයාල තමයි පරීක්ශන කරන්නෙ තීන්දු දෙන්නෙ....😞..සෙල්ලම් කරන්න එපා මිනිස්සුන්ගේ ජීවිත එක්ක😓😓😓😓
Hats off Sir....!!!
Keep it up..👍
පාලකයෙකුගෙන් මා අසා ඇති
හදවතින්ම කියූ කතාව.
දළදා හිමි පිහිටයි
ඔබතුමාට
Clear introduction ❤knowledge speaks But wisdom listens ❤❤❤
දළදා සමිඳුන් පිහිටයි
මේ නිලදාරින්ට හදවතක් තියේනම් නම් මිනිස්සු නම් දැන්වත් වෙනස් වෙන්න..🙄🥺🥺🥺...මේ කියන්නෙ ඇත්ත.😭😭.ඔයාල තමයි පරීක්ශන කරන්නෙ තීන්දු දෙන්නෙ....😞..සෙල්ලම් කරන්න එපා මිනිස්සුන්ගේ ජීවිත එක්ක😓😓😓😓
❤❤❤❤❤
සහතික ඇත්ත.කවරදාක්වත් මෙවැනි කතාවක් අහල තියෙනවද? සුපිරියි.
හාල් පොල් වලට නහින උන්ට මේව පේන්නෑ. මගේ චන්දය ගැන හරි සතුටුයි .ඔබට තෙරුවනේ පිහිටයි
පේන්නෙ නෑ නෙවෙයි ..උන්ට මේවා බර වැඩියි ..තේරුම් ගන්න බෑ..
Hora.kanna.nethuwa.dukata.kiyana.katha
U really said correct
Really happy about voting him!!!
Ape මිනිස්සු හැමදාම හිතුවෙ bada විතරයි ....යහපත් සමාජයේ geevithayak sama හරකුන් ta ඕනෑ නැහැ
ඒක ඇත්ත ගොඩක් මිනිස්සු හිතුවේ බඩ ගැන @@ChandaniPeiris-x7v
උතූමාණනි, ශ්රීමතානණි, මෙම ගරු නාම ඔබට අවැසි නැත, ඒ හැමදේම රටේ ජනතාව හදවතින්ම ඔබට ලබාදී ඇත. ඔබට දළදා සමිදු පිහිටයි.
අපේ පිනට පත්වුණු නායකයා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා
අනුර සහෝදරයාණෙනි, ඔබ අවුරුදු 5ක් නොව අවුරුදු 20ක් අපේ ජනාධිපති වශයෙන් සිට මේ සමාජය, ආර්ථිකය හා දේශපාලනය පුතිශ්ඨාපනය කර නික්ම යන්න. ඔබ සමග අපිත් එනවා
Aniwaryen
එකගයි❤❤
එසේම වේවා
අනිවාර්්‍යයෙන්,මම කියන්නෙත් ඕකමයි.
අපිට හාල් එපා පොලුත් එපා මෙිරට නිති ගරුක පුරවැසියන්ට සතුටින් ඉන්න හැකි රටක් හදන්න පුලුවන් නමි ඒ ඇති..
සහතික ඇත්ත
❤
💯💯👍🙏🙏🙏
❤
👍👍👍👍👍👍👍👍
අනේ මෙතුමාගේ හදවත තේරුම් අරගෙන නිලදාරීන් එතුමා අනුව වැඩ කරනවානම් අපේ මව් බිම කොච්චර ලස්සන කරන්න පුලුවන්ද
එසේ නොකලහොත් දැඩි තීන්දු ගත යුතු ය නිලධාරීන් යනු දේශපාලකයන් තරම්ම දූෂිතයන් ය
රනිල් රාජපක්ෂ නිලධාරි පිල්ලි වැඩියි තාම හිහදාගන්න බැරි
Niladarin patta dushithai...ungen sadharanayak balaporoththu wenna epa
කතා කරන සෑම වචනයක ම හදවතට එකඟව. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මා ඇසූ දේශපාලන නායකයකු වේනම් ඒ ඔබතුමාට.❤🎉
ඇත්තටම හරිම ආසයි අහන්න.
උදේ හවස ඔබතුමාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ❤❤❤
ආදරෙයි අනුර මල්ලී. ආදරෙයි අනුර සහෝදර යා. ආදරෙයි ගරු ජනාදිපති තුමා.රටේ ප්‍රථම පුරවැසියාට මෙසේ අමතන්න තරම් නිදහස් සුලගක් හමන මගේ ශ්‍රීලංකාවක් ඉපදිලා
❤❤❤❤❤❤
මේ නිලදාරින්ට හදවතක් තියේනම් නම් මිනිස්සු නම් දැන්වත් වෙනස් වෙන්න..🙄🥺🥺🥺...මේ කියන්නෙ ඇත්ත.😭😭.ඔයාල තමයි පරීක්ශන කරන්නෙ තීන්දු දෙන්නෙ....😞..සෙල්ලම් කරන්න එපා මිනිස්සුන්ගේ ජීවිත එක්ක😓😓😓😓
❤❤❤❤❤❤❤❤
♥♥♥♥♥♥♥anura kiyana akuru 5 dawasaka ranakurin liyawena eka liyawenawaamai 100 fasent suvr
ඔබගේ යුතුකම ,,,,,,, දැන්ව ත් හරියට ඉටුකරන්න
දඩූවම් ලබන්න පෙර
මාරම දර්ශනයක් අතීතයේත් අනාගතයේත් කිසිදා ඇසීමට දැකීමට නොලැබෙන නායකයෙක් හා දර්ශනයක්❤❤❤❤❤
Malimawata jayawewa niyama pehedilikirimak rajapaksa regiment fail finsh. Please lissant cerfuy. Honda ahanna
👍🙏❤️✝️👏✊🏆🏆🏆🏆
Etta honda pehedilikirimak 😭😭good luck sir thanks. ❤❤❤
ඔව් ඇස් වලට කදුළු එනවා එතුමාට තෙරුවන් සරනයි !!!
Hal na pol na kiyala adana kalakanni wahallune thopita sinhala therenawa nam me manussaya therein ganilla danwath ubalata apita nathi una sundaes ratak ubalage ape daruwanta hadannnata wachanekin hari sahayogaya dipalla nathnam paduwe balagena idapalla rata hadena hati
ජනාධිපති තුමනි ඔබට මෙ රට හදන්න බැරිනං ආයි හදන්න පුළුවන් කෙනෙක් ලංකාවෙ නම් නෑ ❤❤
ලොවෙත් නෑ
මේක බලපු අහපු හැමොම තමන්ගේ හෘද සාක්ෂියට එකග ව විමසා බලන්න තමන් කෙතරම් නිරවද් ද්‍ය ද කියල
sathya washayenma❤
අනිවාර්යයෙන්
@@AGAbeysundara මේ නිලදාරින්ට හදවතක් තියේනම් නම් මිනිස්සු නම් දැන්වත් වෙනස් වෙන්න..🙄🥺🥺🥺...මේ කියන්නෙ ඇත්ත.😭😭.ඔයාල තමයි පරීක්ශන කරන්නෙ තීන්දු දෙන්නෙ....😞..සෙල්ලම් කරන්න එපා මිනිස්සුන්ගේ ජීවිත එක්ක😓😓😓😓
"මා යම් දවසක මිය යන්නේ මේ රට යහපත් දේශයක් කිරීමට පොර බැදූ මිනිසෙකු ලෙසයි" -AKD-
නැහැ. මේ රට යහපත් දේශයක් කල මිනිසෙකු ලෙසයි.
ඔබ ඒ කතාව සම්පූර්නයෙන්ම අහලා නෑ ඔහු කිව්වේ ඔහු මියයන්නේ මේ දේශය ගොඩනැගූ මිනිසා ලෙසයි කියලා
❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤
ඔබතුමා මුළු රටක් වෙනුවෙන් ආරක්ෂා වෙත්වා,සියළු සතුරු බලවේග අළු දූවිලි මෙන් කැඩී බිදී විසිරී යත්වා.🙏🙏🙏
මේ වචන කොහෙන්ද බම්? මේක අහලා තේරුම් නොගන්නේ නම් ඔවුන් මිනිස්සු වෙන්න බැහැ
ඉතාහාසයේ කල සුපිරිම කථාවක් ❤ සුපිරිම තේරුම් කර දිමක්, සුපිරි යථාර්තයක්
Respect you Mr president
ඇවිදින පුස්තකාලය ඔය 👍❤
මේ නිලදාරින්ට හදවතක් තියේනම් නම් මිනිස්සු නම් දැන්වත් වෙනස් වෙන්න..🙄🥺🥺🥺...මේ කියන්නෙ ඇත්ත.😭😭.ඔයාල තමයි පරීක්ශන කරන්නෙ තීන්දු දෙන්නෙ....😞..සෙල්ලම් කරන්න එපා මිනිස්සුන්ගේ ජීවිත එක්ක😓😓😓😓
❤❤❤❤❤❤
Triple gem bless to Janapathi thumani.You are one of Gold metal. Jayen jaya wewa. Theruwan saranai.
ඔහොම කතාවක් ඇහුවාමයි,ජනාධිපතිවරයෙකුගෙන්
මහපොලවේ යථාර්තය නියම අකාරයෙන් වටහාගෙන කියපු සුපිරි වදන්
ආඩම්බර වෙම් ඔබට දෙන ලද ජන්දය👏👏👏👏👏
අවුරුදු පහ අවුරුදු විස්ස දක්වා රට බාරදීමට අපි සූදානම් ❤❤❤❤❤
Anivareng ❤
අපි රට බාර දෙමු.
දිගටම
අනිවාර්යයෙන්
රුසියාවට පුටින් වගේ ...
අවුරුදු 30 ක්.❤🎉🏆🙏
පුටින් කටින් බතල නටු හිටවන්නෙ නැ
ලොකු අයියා මේ රට හැදුවේ නැත්නම් ආයේ ඡන්දය පාවිච්චි කරන්නේ නෑ.... අයියේ උඹ අපිට විශ්වාසyයි ඒක රැකපන්.. We all hodling you tightly never let you alone ❤🌹ආදරෙයි ලොක්කො ❤
හරිම ලස්සන අදහස් මාලාවක්.
ජනතාවගේ පරමාධිපත්‍ය බලය සියල්ලටම ඉහළින් වැජඹෙන බව වටහා ගැනීමමරට නිවැරදි දිශානතියකට ගෙන යන බව විශ්වාසයි.
රටේ මහජනතාවටයුක්තිය
ඉටු කිරීමට ජනතාව විසින්ම ලබා දුන් අවසාන අවස්ථාව මෙය වේ. Last chance to correct the prolonged falts in every field.
ජනතා හිතවාදී අවංක නායකයෙක් යටතේ ජීවත්වීමට ලැබීම භාග්‍යයක් කොට සලකමු.
ඔබට තෙරුවන් සරණයි ජරාධිපතිතුමනි.
රටේ පුරවැසියන්ට යහපත් අනාගතයක් උදාකර දීම සඳහා සියයට සියයක්ම අවංකව කැප වූ නායකයෙක් වෙනුවෙන් ලබාදුන් ඡන්දය ගැන අතිශය ආඩම්බරයට පත්වෙමි.
ඇත්ත..
ඔබතුමා කියනවා වගේ"අපි කරන්නේ නැත්තං කවුද මේක කරන්නේ.
ඊට පස්සේ ජනතාවට ඒ යහපත් ලෝකය ගැන හීනෙන්වත් හිතන්න බෑ"
සහතික ඇත්ත.
ඔබතුමාට බැරි උනොත් ආයි අපට චාන්ස් එකක් සදහටම නැත.
ඒ නිසා මේ කඩා වැටුණුරටේ ගොඩනගලා අපේ දරුවන්ට සතුටින් ජීවත් වෙන්න
පොහොසත් රටක් ලස්සන අනාගතයක්
සාදා දෙන්න.
අපට නොලැබුණු ඒ ලෝකය දෙස බලා වැඩිහිටි අපට සැනසිල්ලේ දෑස් පියා ගන්න පුළුවන් වෙයි එතකොට.
යුක්තිය නිසි අයුරින් ඉටුකරන්න.
නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කරන්න.
System change එකේ අධ්යාවශ්ය කරුණුඅතරේ ඉහළින්ම තියෙන සාධකයක්.
එය ඉටුකර දෙනතුරු
පීඩිත මහා ජනයා දෑස් දල්වා බලා සිටි.
එය ඉටුකරර ගැනීමට ඔබට යෝද බල යෝධ ශක්තියක් ලැබේ වා.
උතුම් දළදා සමිඳු පිහිටයි.
ජනාධිපතිතුමනි
නැවත මෙවන් අවස්තාවක් නම් හීනෙකින්වත් හිතාගන්න බෑ.
රට ගැන හරි අවබෝධයක් ඇතිව
යායුතු දිසාව පිලිබදව හරි දැකීමක් ඇතිව වැඩකරන ජනාදිපතිවරයෙක් ලංකාවේ දැකපු පලමුවෙනි අවස්තාව .
නිලදාරින් මේ පිලිබදව අවදාරනය කරගත යුතුයි.
මහජනතාවගේ බදුමුදල් වලින් අද්්යාපනය ලබලා ම්මහජන මුදලින් වැටුප් ලබාගෙන රටට වැඩක් කරනවා වෙනුවට අන්ත දූසිතයින් රකිනවානම් එහෙම එවුන් පව්ල් පිටින් හැදිගෑවිලාම යන්න ඕනෙ.
මේ රට හදන්න මීට වැඩිය අවස්තාවක් ආයෙ එන්නෙ නෑ.
මේ වෙනකොට පාර්ලිමේන්තුවේ සිටින දේශපාලකයන් ගැන අව්ලක් නෑ.දැන් සුද්දකරන්න ඔනෙ දූසිත නිලධාරී පැලන්තියයි.
ජානාදිපති තුමනි ඔබට අපේ පූර්ණ සහයෝගය සහ සුභාශින්සනය.
ජයවේවා ...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දස මාර සේනා සමග පොරබදන අනුර සහෝදරයා ඔබට අපේ සහය දිවි හිමියෙන්,
අති විශිෂ්ටයි අපේ ජනාධිපති පන ..ඔයාට තියන ඕන කම මේ අනිත් හැමකෙනාගේම ඔලුවේ පැලකලයුතුමයි.
ජනධිපති සහොදරයා ,ඔබ සැලෙන්නෙ නැහැ...ඔබට තරම් අත්දැකීම් කාටවත් නැහැ..අවුරැදු තිහක් පූර්න කාලීනව ...අපට හිතන්න වත් බැහැ...අපි ඔබ සමගයි ආදරෙයි සහොදරයා ...
කමෙන්ට් එකක් නොදා ඉන්න බැරිතරමට හද කකියනවා. මා මේ ලොව දුටු අවංකම නායකයා ඔබතුමා බව මට ඉතා වගකීමෙන් සහ විශ්වාසයෙන් කියන්න පුලුවන් ජනාධිපතිතුමනී . අනිවාරෙන් ඔබතුමා මේ රට හරි මගට ගෙනියවා ඒක කිසිම සැකයක් නෑ . අපේ දරුවන්ට ඉන්න ලස්සන රටක් ඔබ හදනවා යන අධිෂ්ඨානයෙන් මට අම්මා කෙනෙක් මිත්තනියක් හැටියට මිය යන්නට වාසනාව ලැබීමම මා ලැබූ බාග්‍යයක් යයි මට සිතේ . ඔබ තුමාට නිරෝගී සුවය ශක්තිය දහිරිය ලැබේවා !
විනාස කල අප මාතෘ භුමිය නැවත ගොඩ නැගිමට අපේ ජනාධිපති සහෝදරයා වන ඔබ දරණ ප්රයත්නය එලෙසින්ම ඉටු වේවා !
ඔබතුමාගෙ උත්සාහය ඉතා ඉක්මනින්ම මල්පල ගන්නවා නිසැකයි....ජයවේවා
මේ නිලදාරින්ට හදවතක් තියේනම් නම් මිනිස්සු නම් දැන්වත් වෙනස් වෙන්න..🙄🥺🥺🥺...මේ කියන්නෙ ඇත්ත.😭😭.ඔයාල තමයි පරීක්ශන කරන්නෙ තීන්දු දෙන්නෙ....😞..සෙල්ලම් කරන්න එපා මිනිස්සුන්ගේ ජීවිත එක්ක😓😓😓😓
❤❤❤❤❤❤❤❤
🇱🇰❤
ඔබ මේ රටේ ජනාධිපති ධූරය දරන අවුරුදු පහ ඇතුලත දීම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් මේ රටේ අහිංසක මිනිස්සුන්ට හිමි වේවා
ඔබ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවාවි. ඔබ තුමාට දලදා සමිදු පිහිටයි ! ❤
මෙයල කහමලෙන් නාලද ඉන්නෙ
❤❤❤❤❤❤❤👍👍
@manjusamanpriya75ONNA KIWWA 85
අපේ අනාගත දරුවන්ගේ සැබෑ ගැලවුම්කරුවා AKD Legend of Hero
@@manjusamanpriya7585බැංකු කඩලා නෑ සුනාම් ආදාර මාටියා ගහලා නෑ
මිල කළ නොහැකි ධනය - දැනුම!
ඉවසීම ශක්තිමත්ම ආයුධයයි!
හොඳම ආරක්ෂාව - ඇත්ත!
ආඩම්බරයි අනුර සහෝදරයා . අපේ ජන්දයට නියම වටිනාකමක් දෙන්න ඔබට හැකියාව ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි .
We can change together .
ඔබේ අධිෂ්ඨානය අපේ පපුවටම දැනුනා.
ඔතන ඉන්න රාජ්‍ය නිලධාරීන් දැන්වත් අවංකව වැඩ කරන්න හිතට ගන්න .
අපිට සුපිරි නායකත්වයක් තියනවා...❤❤❤❤
මෙහෙම කෙලින් කතා කරපු වෙනත් නායකයෙක් ජීවිත කාලයේදීම දැක නෑ.රටේ එකම ගැලවුම්කරු ඔබයි.තුණුරුවන් සරණ සියලු දෙවි රැකවරණ ලැබේවා ඔබට ජනතාවගේ ජනපති තුමනි.🙏🙏🙏🙏🙏🙏🙏
අපේ අනාගත දරුවන්ගේ සැබෑ ගැලවුම්කරුවා AKD Hero of president 🙏🙏🙏✍
🇱🇰❤
ඇත්තටම ,ඇස්වලට කඳුළු එනවා , සැබෑ නායකයෙක්ගේ අදූෂිත රාජ්‍යයක් බිහි කිරීම වෙනුවෙන් ......ගන්නා උත්සාහයට........මෙතෙක් බිහි වූ කිසිම රාජ්‍ය නායකයෙක්ගෙන් , මම මෙවැනි කතාවක් අහලා නෑ.........😢😢😢
Yes 😢
😔❤
ඔබ මුලු ලොවටම දේශන දීමට තරම්ම සුදුස්සෙක්.... ඔබ රටට ආඩම්බරයක්...
ඔබගේ සියලු අපේක්ෂාවන් ඉටු කිරීමට සියලු නිලධාරීන්ට ශක්තිය ලැබේවා!!! 🙏🙏🙏
❤සහොදර ජනාධිපති තුමනි උසාවි වල පරම්පරා තුන හතර ඇදෙන පල්වෙන නඩු මේවාටත් ක්‍රමවේදයක් සොයමු ඔබ සියලු දෙනාට නිරොගි සුවය පතමි🙏
සතුටුයි ජනාධිපති තුමනි ඔබ රට ඉදිරියට ගෙනයාමට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Ok
මා ගැස ❤කතිරයට මටහරි ආඩම්බරයි බුද්දිමත් ජනාධිපති වරයෙක් පත්ව්ම ආදරෙයි අනුර සහ්හොදරයා මෙවාගෙ කතාවක් ඇසුවමයි .....
Matath ehemama hithenawa
❤❤❤❤❤❤👍👍👍👍👍
දුන් චන්දය ගැන අසීමිත සතුටක් ඇත ඔබ තුමාට සියලුදෙවි ආරක්ෂාව ලැබේවා.
රටේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තුව ඔබයි ජනාධිපති තුමනි 🙏🙏🙏🙏🙏
බුද්ධියේ විමසුමට...👍❤️
A K D ✌❤️
ජයවේවා අපේ මාතෘ භූමියට...🙏
ඇත්තටම ජීවිතේ පළවෙනි වතාවට ජනාධිපති කෙනෙක් මේ වගේ කථා කරනවා අහන්නේ ❤❤මොන තරම් අවංක නිරවුල් කතාවක්ද... අපේ වාසනාවට පහළ උණු උතුම් ගතිගුණ ඇති නිර්භීත සිංහලයෙක් ❤❤ආදරෙයි අපි ඔබට.. අපේ වාසනාවන්ත රට ගොඩ ගන්න ඔබට දහිරිය ශක්තිය ලැබේවා ❤️❤️❤️උතුම් තෙරුවන් සරණ ලැබේවා ❤️❤️❤️අපි ඔබට සමගයි හැමදාම ❤️❤️❤️❤️
තෙරුවන්සරනයි මෙතුමාට.
❤❤❤❤❤❤❤❤❤❤
අපේ අනාගත දරුවන්ගේ සැබෑ ගැලවුම්කරුවා AKD Patriot
අනිවාර්යයෙන් ජන බලය දන්නැති එව්න් ඉගනගනිව් අනුර කුමර ගෙන් ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
මිනිසුන් ඔබගේ වටිනාකම තේරුම් ගනිමින් සිටි ති.
දැනෙන සතුට අපමණ යි සහෝදරයා ❤
ඔබතුමා ගැන තැබු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුකර බව 1000% විස්වාසයි ❤👏🏼👏🏼👊🏼👍🏽🙏🏽
ඔබ වැනි බුද්ධිමත් නීති ගරුක රාජ්‍යය නායකයකුට මගේ වටිනා චන්දය දීම ගැන මා බෙහෙවින් සතුටු වෙමි! ❤ මගේ මාතෘ භූමියට ජය වේවා!🎉❤
අප් ඔබතුමාට ආදරෙයි .අපිට ඕනේ ඔබතුමා වගේ කෙනෙක් ❤❤❤
ජනාධිපති තුමනි ඔබ තුමාගේ කතාව ඉතාමත් ඉහලයි . ඒ පැහැදිලි කිරීම මත නිවරැදි වෙන්න බැරිනම් මේ රටට දෙයියන්ගේම පිහිටයි .
තවත් තේරුම් නොගතහොත් දේව පිහිට නෙවෙයි දේව සාපයයි
ජනජනාධිපති ඔබ තුමා අපේ නයකයා තව අවුරුදු 20 කට ...
ඔබ තුමාගේ අරමුණ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර ඔබතුමාට අරමුණ කරා යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.
තිස්තුන්කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව අනුර කුමාර දිසානායක මගේ ජනාධිපති තුමාට නිරතුරුවම ලැබේවා. ❤❤❤
ස්වයං අධ්‍යනය, ස්වයං විවේචනය දියුණුවේ මූල් පියවරයන් වේ.
Hats off Mr. President.
නැවත ජන්ද ය තියන්න එපා ඔබතුමා පුළුවන් කල් ගෙනියන්න
ඔබගේ පැහැදීම කොතරම් ද කියා පෙන්වනවා........නමුත් එය අවශ්‍ය කාලයේදී ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයන් තුලින් ඉදිරියට ගෙනයාම වඩා යහපත්ය....... මැතිවරණ නොතිබුණි නම් මෙතුමා ජනපති වෙන්නේ කොහොමද........ඔබගේ පැහැදීම පොදු ජනතාව තුල කතිරයක් බවට පත් ව්ය යුතුය...........
What a genius person you are 😂
Yes I am agree 100%
Ethakota Sajiyage athal balane kohomada.
ජනාධිපතිතුමනි,ඔබගේ හදවතේ ඇති පවිත්‍ර චේතනාවන් සිහිනයක් නොවි සැබැම වේවා!!!
එය එසේම වේවා ජනතාව ගේ පැතුම එය සී අපේ නයකා තු මේ නි ඔබට ජනතාව ගොඩක් ආදරෙයි අපේ යුතු කම ඉටු කරමු 🎉
සාදූ !!!
Esema wewa. Theruwan saranai.
❤❤👍
අනේ ඔව්.
යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හැටියට ගෝඨාභයගේ හිටපු බුද්ධි අංශ අණදෙන්නෙකු හැටියට වරෙක පැවති රජයකට පක්ෂපාතීව කටයුතු කල නිලධාරියෙක් හැටියට එහෙයියෙක්ව කටයුතු කල අයුරු මතකයට නැගේ. අනුර කුමාර ජනපති සහෝදරයාගේ දේශපාලන භාවිතය සම්බන්ධයෙන් මහත් ගෞරවයක් හා අභිමානයක් සත්‍යවශයෙන්ම හදවතට දැනේ. ❤❤🇱🇰🇱🇰
වෙනස තේරුම් ගත්තානම් ඒකත් ලොකු දෙයක් 👍👍👍👍
මේ තාම සැබැ නායකත්වය තම දේශයට ආදරෙයි ජනතාවට ආදරෙයි .විශිෂ්ඨයි සර් අති විශිෂ්ඨයි ඔබ සහ ඔබ තුමාගේ අවංක සිත...ඔබට පුලුවන් සර් මේ රට හදන්න විස්වාසයි ...🇱🇰❤
පින් මද. පුතුන් සියයක් ලදුවත් නිසරු.ගුන නැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු.❤❤❤❤❤❤❤
ගැලපෙනම කවිය
Atta❤❤❤🎉🎉🎉
විශිෂ්ඨයි ජනාධිපති සහෝදරයා ❤
අති විශිශ්ඨ ජනපතිඳුන්....රට ගොඩදානවාමයි.ස්ථීරයි.සත්‍යයි.
ඔබ වගෙ නයකයකු මිට කලින් දඑක නෙත. ආඩම්බරයි අනුර සහෝදර ජානාඩිපති තුමා .බුදු සරණයි ඔබතුමාට .❤❤
පරන හොරුන්ගෙ පස්ස ලෙවකන උන්ට නම් කොහොමද දනනෙ නෑ. මට නම් මම මෙතෙක් දැකපු ආදර්ශමත්,කොන්ද කෙළින් තියාගෙන තීරණ ගන්න, ඇත්තටම රටට ආදරය කරන සුපිරිම ජනාධිපති කෙනෙක්.එක එකාගෙ මඩ වලට රැවටෙන්නෙ නැතුව ඉවසල මේ මනුස්සයට කාලයක් දුන්නොත් අපේ රට හොඳ තැනකට ගේනවාමයි.ඒක ඉරහඳ වගේ විශ්වාසයි..අපේ රට හොඳ තැනකට ගෙනියන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ආරක්ෂාව ලැබේවා
Basically target set have 365 days start work
රටේ නියමුවනනි ඔබ තුමා අපේ රටේ අනාගතයය්
❤ ජනාධිපති තුමා මේක අත හරින්න එපා ,රට .නිවැරැදි පාලනකට නතු වෙනතෙක් ❤.
ඔයා හොඳ විශේෂඥයෙක් කුමාරයා. දෙන්න ඕන තැනට හොඳට ඉන්ජෙක්ෂන් එක දෙනවා. ඔයා වගේ ජනාධිපති කෙනෙක් ලංකාවේ හිටියෙත් නෑ ඉදිරියට එන්නෙත් නෑ. ඔබට සුභ පැතුම් ජනපතිතුමා.❤❤❤❤❤❤❤❤❤❤❤
එකෙන්ම
පොල්වලට.කෑගහණ..හාල්වලට කෑගහණ .රිලවිඇවිත් අලි ඇවිත් කියල කෑගහණ .උන් බලපල්ල මේ ජනපති..ඉවසපල්ල වසලයො ටිකක්..අපේ ජනපතිට දීර්ඝායුෂ ලැබේවා ..සවූදි.අරාබියේ.සිට 😃😃😃😃👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🏆🏆🏆🏆
කතාකරන වචනයක් වචනයක් පාසා ගැබ්වි ඇත්තෙ සත්ත්‍යයයි🤔ජේසු පිහිටයි ජනාධ්පති මැතිදුනි.🙏
උද්රේ හවස බුදුන් වැදලා සෙත් පතනවා.
මමත් උදේ හවස විශ්ව මාතාවට ජනාධිපති තුමා බාර කරනවා බුදුන් වැද...🙏
මේ නිලදාරින්ට හදවතක් තියේනම් නම් මිනිස්සු නම් දැන්වත් වෙනස් වෙන්න..🙄🥺🥺🥺...මේ කියන්නෙ ඇත්ත.😭😭.ඔයාල තමයි පරීක්ශන කරන්නෙ තීන්දු දෙන්නෙ....😞..සෙල්ලම් කරන්න එපා මිනිස්සුන්ගේ ජීවිත එක්ක😓😓😓😓
සිරාවටම 🙏🙏
ඔහු මයිත්‍රී හිමි අනාවැකියෙන් දැකපු කෙනා මයි
❤
අපේ රට හදන්න පුළුවන් එකම කෙනා ඔබ තුමා ට පමණි ❤❤❤❤
ඉතාමත් විශිෂ්ඨතම කතාව.මෙතෙක් මෙරට.රාජ්‍ය.නායකයෙක්.කල. අරථවත් වැදගත්..සංවෙිදි.කතාවක් ඔබ.තුමාට සාධාරණත්වය .ඉටුකිරීම ට.හැකියාව.ලැබෙිවා .පතමි✌✌✌✌
නිහඩව බලා ඉන්නම් සතුටින්, අනුර සහෝදරායාණෙනි ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා
ජනාධිපතිතුමනි ඔබතුමට තෙරුවන් සරනයි මාලිමවට ජයවේවා ජයවේවා
Well said Hon President ❤ ක්‍රමානුකූලව රාජකාරින් බිද නොවැටෙන ලෙස නීතිය ක්‍රියාත්මක වෙන බව සහතික ලෙස දනිමු ජනතාව අවබෝධයෙන් ඉවසනු ඇත, සුබ පැතුම් කැනඩාවේ සිට 💎💎💎
Knowledge speaks but wisdom listens. Clear introduction. BEST REGARDS FROM SWITZERLAND 🇨🇭 😍 😀 ❤️ 👌
❤අතිවිශිෂ්ඨයි. ජනපති තුමනි.
අර්ථවත් සැර කතාවක් ඇහුවා කාලෙකින්. අවංක කතාවක්. මේ දේ කරන්න උඩු යටිකුරු කරන්න වෙයි. එත් කරයි කියලා විශ්වාසයක් තියෙනවා. ඔබලාට පමණයි කළ හැක්කේ. ජයවේවා
ජනාධිපති කොච්චර අවංක උනත් නිලදාරීන් දූෂිතයි උන් මැරිලා යන්නම ඕන මේ රට හැදෙන්න😢
සියලු දෙව් දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි ඔබ තුමාට පරිස්සමින් 🙏🙏🙏🙏🙏🙏🙏
අපේ ජනාධිපතිතුමා තරම් අතිවිශිෂ්ට නායකයෙක් මේ රටේ මමනම් මීට කලින් දැකලා නැහැ. මේ රට හදන්න පුලුවන් එකම කෙනා අපේ අනුර සහෝදරයා විතරයි. අපේ රටේ ජනතාව දැන් බුද්ධිමත් ❤❤❤
ඔබතුමා ඇතුළු මාලිමාව සමග මැරෙන්ඩ උනත් අපි ඉන්නවා මම නම් ජිවිතේ හරි දෙපාරක් නොහිත දෙනවා මේ වගේ රටේ සප්මතක් වෙනුවෙන් එ තරම් ආදරේයි ❤🎉
🤝🙏
❤🙏
😪😪😪
අපෙ රටෙ වාසනාවට වචනයෙ පරිසමාප්ත අර්ථයෙන් ම 1977 න් පසුව බිහිවු නායකත්වයක් දකිනවා දෙවියන්ගෙ ආශිර්වාදයෙන් එහි සාර්ථකත්වය දිගටම එලදායි අන්දමින් රටට ,ජනතාවට ලැබෙවා ❤❤❤❤
දීපු චන්දය ගැන හිතල මැරෙන මොහොත සතුටු වෙන්න පුළුවන්කම තියෙනව කල මහා පිංකමක් කියල. ඔබතුමාට නීරෝගී සුවය දීර්ඝායුෂ පතනව. 🙏❤️🙏
❤❤❤❤❤❤ලබාදුන් ජන්දය ගැන ආඩමිබරයි
අති විශිෂ්ටයි අනුර සහෝදරයා, ශ්‍රී ලාංකේය ජනතාවට සුභ අනාගතක්..
ඔබ තුමාට දෛර්ය ශක්තිය ලැබෙිවා බුදු සරනයි ඔබතුමාට
ජනාධිපති සහෝදරය හදවතින්ම ඔබට මගේ ගව්රවදාරය පුද කරමි. ඔබට තෙරුවන් සරණයි 🙏🏼❤🙏🏼
ඔබතුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු
ඔබ වැනි ජනාධිපතිතුමෙකු පත් කර ගැනීම ගැන අපි නිහතමානීව ආඩම්බර වෙමු. ඔබට අපේ ප්‍රණාමය ❤❤❤
ආඩම්බරයි සතුටුයි අපේ සේනාධිනායකයා ගැන ආදරෙයි ගොඩාක් ගොඩාක් ❤🌹❤🌹❤🌹❤🌹❤🌹
මැරෙන්න ඉස්සර ලා..ඔබතුමා යටතේ..මේතාක් ජීවත් වෙන්නට ලැබීම ම....වාසනාව ක්..පිනක්...සැබෑ ම..දෙවියන් දුටිමි ...❤❤❤❤❤❤❤❤❤මොනා වුනත් දැන් අඩුමගානේ මැරෙන්න පුලුවන් සතුටින් ....අපේ උන් ගොඩදාවීය කියලා ..මේ රත්තරං මිනිසා ...( හදවතින් ම යි.ජනපති තුමනි...මේ ලියන්නේ...) ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මෙතෙක් මේ රටේ බිහිවුණ සත්‍ය ගරුක, ජනතා හිතවාදී රාජ්‍ය නායකයෙකි ඔබ.
ඔබතුමාට.දීර්ගආයුෂ.ලැබේවා.මේ.රට.දුශනයෙන් තොර.ව.බොහෝ.කාලයක්.පාලනය.කිරිමට.ඔබට.විශ්වයේ. ආශිර්වාදය.නොවඩුව.ලැබේවා.
අති අනර්ගයි ජනපති තුමනි ඔබෙි කතාව. ඔබ වැනි මනුස්සයෙක්කුට ජනවරම දුන්න අපේ ශිිු ලංකික ජනතාව හැමදාම බලාපොරොත්තු උන දේ තමයි මෙි.ඔබ තුමා නියම නායකත්වයක්.මෙි රට මුල සිට ගොඩ නගන්න.ඒ ශක්තිය දහිරිය ලැබේවා! තේරුවන් සරණයි !!!🙏👍❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපෙ පිනට පහළ වූ පින්වත් නායකයෙක් අපට ලැබී ඇත.පොඩි මිනිසාගෙ දුක දන්නා සැබෑම නායකයෙක් ඔබ .ඔබ පිරිසිදු මිනිසෙකි.තෙරුවන් සරණයි.රටට යහපතක් වෙවා.
කිසිම ආඩම්බරයක් නැතුව ගමේ කොල්ලෙක් වාගේ හැසිරීම . ජනාධිපතිවරයා හැමදාමත් අපේ ගමේ කොල්ලාම තමයි. ආඩම්බරයක් ආදරෙයි ඔබට.දීර්ඝායුෂ වේවා.
කවුරු මොන අවලාද කිව්වත් එතුමා කතාකරන හැම වචනයක් පාසා අවංක කම පිරිල...ඔබ මගේ රට හදනවාමයි අපේ ජනාධිපති තුමනි....❤❤❤❤
පුතේ මගේ ජීවිතයේ අවසාන කාලයේදී වත් ඔබ වැනි උතුම් මිනිසෙකු ගේ සෙවනේ ජීවත් වීමට ලැබීම පෙර පිනක්.
මේ විශ්වයෙ පහල උනු සියලු බුදුවරයන්ගෙ බුදු බලයෙන් අපේ ජනාධිපති තුමා ආරක්ෂා වේවා...අපේ විශ්වාසය ඔබයි .තුනුරුවන්ගේ සරනය්.