Wagon R Stingray X Sinhala Review | සිංහල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 119

  • @janakak.a470
    @janakak.a470 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ,ගොඩාක් ස්තුති .සුභ අනාගතයක් .

  • @chagitv234
    @chagitv234 4 ปีที่แล้ว +1

    සතියකට විඩියො 2ක් වත් තිබ්බානම් වටිනවා බන් ❣️. පොඩ්ඩක් හිතලා කැමතිනම් කරනවා.

  • @dasunnuwan8791
    @dasunnuwan8791 5 ปีที่แล้ว +5

    ape rate thiyan vehicles review Chanel wali hodatama පැහැදිලි kirimak karana ekama chanel eka oyale eka.good luck
    Vehicles review karan anith chanel wali dena gana beri godak dewal pehediliwa kiyanawa.hema dema gena eka loku deyan wahana nodana apita.

  • @Sithuminaastrologyservice
    @Sithuminaastrologyservice 5 ปีที่แล้ว +8

    Good job,keep it up, honda n wgn saha honda nbox compare karala video ekak danawada ikmanata

  • @fatheenfirdous6370
    @fatheenfirdous6370 5 ปีที่แล้ว +6

    appreciated good detailing and in depth review waiting for more reviews

  • @PICZ7
    @PICZ7 5 ปีที่แล้ว +5

    wow it was really help full review , thanks for sharing your knowledge.

  • @gihanakalanka4964
    @gihanakalanka4964 5 ปีที่แล้ว +1

    සුපිරියටම කරනවා ❤️😘 ජයෙන් ජය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌✌️✌️✌️✌️✌️❤️❤️❤️

  • @gihanfernando9263
    @gihanfernando9263 5 ปีที่แล้ว +2

    Having seen a international level vehicle review.cheers guys

  • @naveenrandika
    @naveenrandika 5 ปีที่แล้ว +1

    Good rivew mchn 😀 Nissan Dayz eka ganath video ekak gennaa❤️

  • @sachibro7953
    @sachibro7953 5 ปีที่แล้ว +1

    Good like digatama karagenna yanna...
    Puluwan nam wahanaya gana thawa wisthara kiyanna....

  • @gayanikuruppuarachchi2960
    @gayanikuruppuarachchi2960 5 ปีที่แล้ว +7

    wagon r Fz non safety Eka Tama budget ma wahane Fx ekata wada okkoma features tiyanawa habai stingray Eka taram gananuth Na.

  • @dmonarch3758
    @dmonarch3758 4 ปีที่แล้ว +2

    Just came across your channel...What's the function of that calibration device inside the trunk?

  • @nuwanrasanga5301
    @nuwanrasanga5301 5 ปีที่แล้ว +2

    Aduwata meddle economy famaly vehecle tikak review tikak karanna.malli.lakasha 20-25 athara ganna puluwan

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 ปีที่แล้ว +10

    මාත් Spacia custom z 2017 අරගෙන මාර පරිප්පුවක් කෑව. හතර දෙනෙක් පටවගෙන යන කොට වෙිගය වැඩි කර ගැනීමෙිදී 660cc එන්ඡම මරහඩ තලනවා. එම අවස්ථාවක ඉස්සර කිරීමට ඉතා අපහසුයි. මිලදී ගත්තමයි වැටහෙන්නේ කර ගත් මෝඩ කම. ලොකු පාඩුවට තමයි විකුනන්න වෙන්නේ. මෙිකේ auto breaking ඔය කියන තරමට ලග නතර වෙන්නේ නැහැ. සුලු බිරේක් පාරක් වදින්නේ සද්දේ විතරයි. මෙිකේ ABS මොඩියුලේටරයේ කූඩා මෝටරයෙන් තද බිරේක් පාරක් වදින්නේ නැහැ කකූලෙන් පැගූවොත් ඇරෙන්න. ඉතා කූඩා windscreen වතූර container එකක් දිනපතා වතූර දාන්න වෙනවා. නවතා ඇති විට ත්‍රීවීලර් එකක් ගියොත් හුලගට විසිවෙනවා වාහනය. වාහනයෙන් බහිනවිට අඩු බර නිසා වාහනය පැද්දෙනවා. වෙන වාහනයක මෙය හැපුනොත් කූඩුපටිටමි. ගෙවන මිලට නොවටි.

    • @sathmikajayasundara2667
      @sathmikajayasundara2667 3 ปีที่แล้ว +2

      Aluth wagon r eka pickup mangawath thiyenawa 60 passe kisima gemak na 5k dala baduth dagena yanna puluwan 👍

  • @worldofnissanka9222
    @worldofnissanka9222 5 ปีที่แล้ว +1

    Hyundai Santa Fe ...., Kia Sorento වගේ පාවිච්චි කරපු මොඩල් ගැන දැන ගන්න වීඩියෝ එකක් ගේනවා නම් අපි කැමතියි.... මොකද කොරියන් වාහනයක් ගන්න බයයි හරි හැටි දන්නෙ නැතුව

    • @hasith8647
      @hasith8647 2 ปีที่แล้ว

      korean wahana nam supiriyak

  • @madhawaniroshan
    @madhawaniroshan 5 ปีที่แล้ว +1

    වාහන ගැන නෙමේ උබලගේ රිවිව් ගැන කියන්න ආවේ, මන් ගොඩක් වෙලාවට ලංකාවේ රිවිව් බල එකෙක් නෙමේ මොකද ගොඩක් ඒවා වල කියනවට වඩා වෙන්නේ ඒ වාහනේ ෂොට්ස් පෙන්නන එක, ඒ අතින් උබල හොදයි, උබේ ස්ටාට් එකත් මරු වාහනේ හිස්ට්‍රි එක ගැන කියල පටන් ගන්න වැඩේ එල. පුළුවන්නන් මචන් වාහනේ බොනට් එක ඇරලා එන්ජින් එක පෙන්නලා එක ගැනත් පොඩි විස්තරයක් දියන් හෝස්පවර් ගැන, සීසී එක ගැන ඒ වෙලාවේ කතා කරහන්, වාහනේ තියන අලුතෙන් ආව ඔප්ෂන් ගැන ටිකක් වැඩියෙන් කියහන්, සීට්ස් වල කම්ෆර්ට් එක, පවර් සිට්නන් ඒ ගැන ටිකක් කියහන්, ඊට අමතරව ඩ්‍රයිවින් ටෙස්ට් එකේදී උබත් එක්ක වාහනේ කැමරා එකක් අරන් කොල්ලෙක් යනවනං රියර් මිරර් එකේ විසිබිලිටි එක ගැන, බ්ලයින්ඩ් ස්පෝට්ස් ගැන ටිකක් පෙන්නන ගමන් කතාකරහන්. 100kmph වලට වඩා 60kmph ටයිම් එක ගැන බලහන් මොකද ලංකාවේ ගොඩක් පාරවල් වල 100 අදින්න බෑනේ එක පාර. ඉලගාට වාහනේ සේෆ්ටි ගැන එයාබෑග්ස්, ඊළගට වංගුවක් ගද්දි බොඩි රෝලින් ගැන, බ්රේක් ගැන එහෙමත් කරහන්. මෙච්චර දේවල් කිව්වේ මට මේ රිවිව් එක දැනිච්ච නිසා. දිගටම කරන් පලයන් වැඩේ එල. අපිත් ආසයි හැම වෙලේම පිට රටක රිවිව්ස් බලනවට වඩා අපේ එකෙක් කරන එකක් අහන් ඉන්න. ජය!
    ආහ් අන්තිම එක අර පහල තියන ප්‍රශ්නේ ගැන, ගාන ගැන පොඩ්ඩක් කියහන් ඊට අමතරව ටයිට්ල් එකේ වාහනේ නමත් එක්ක ගැන දාපන් මොකද බලන එක වාහනේ ගානත් දනගේනමනේ එතකොට රිවිව් ඊක බලන්නේ. එඩිට ඉවරයි. දිගටම කරන පලයල්ලා.

  • @tharindurandula8834
    @tharindurandula8834 5 ปีที่แล้ว +2

    oyage muna nwei bro. wahane pennuwa nm thma watinne. elakiri eke video ekk blnnako. khmda reviews kyla. anyway good job. good luck.

  • @chamalkamadhurawala7321
    @chamalkamadhurawala7321 4 ปีที่แล้ว +1

    Thank for the video ...keep going ..❤❤

  • @beautifulasia6254
    @beautifulasia6254 5 ปีที่แล้ว +9

    ලංකාව නන් තිත්තයි ත්රීවීල් එකක් ගත්තත් ලක්ෂ 7 8 ක් යනවා .

  • @kumarasaman271
    @kumarasaman271 5 ปีที่แล้ว +1

    Niyamai bro.ela.honda civic tech pack ekath ikmanatama ona.onamai.

  • @vehiclestime540
    @vehiclestime540 2 ปีที่แล้ว

    Aiye toyota land cruiser prado 2018 review ekak oni

  • @erandajanaka3790
    @erandajanaka3790 5 ปีที่แล้ว +1

    ඔටෝ බ්‍රේකින් නම් මල වාතයක් තමයි. පිටිපස්සේ එකා නවත්ත ගත්ත නිසා නුලෙන් බේරුනා කීප සැරයක්ම. දැන් පුරුද්දක් විදියට ස්ටාර්ට් කරපු ගමන් ඔටෝ බ්රේක් ඩිසේබල් කරන්න තියෙනවා.

  • @carmindlk
    @carmindlk 2 ปีที่แล้ว

    Super video please review about toyota vios . Thankyou 😉✌

  • @thinuramalkith
    @thinuramalkith 5 ปีที่แล้ว +3

    Legit......... Keep it up....

  • @krthkra
    @krthkra 5 ปีที่แล้ว +2

    Hi Pls
    Review Passso 2016 or 2017

  • @macxfadz
    @macxfadz 5 ปีที่แล้ว +2

    @Gear Up SL
    0-100 kmph test eka kale Sport mode daalada RBS and Auto idle off karala?

  • @umeshjayashan729
    @umeshjayashan729 4 ปีที่แล้ว

    Aiya mustang gena video ekak karannako.left hand ekak lankawata genawanan eka ehmama drive karanna puluwanda change krnn puluwanda kochra gamak ynwd kyl danaganna asai

  • @eramusicstudio3599
    @eramusicstudio3599 5 ปีที่แล้ว +2

    toyota CHR eke review ekak danna good job

  • @LOVESTORY-st4em
    @LOVESTORY-st4em 5 ปีที่แล้ว +1

    ලෝකයේ හොඳම වාහන වලට යොදන රසායනික නිශ්පාදන වන ජර්මනියෙ Berner නිශ්පාදන ආසියාවේ ප්‍රථම වරට ලංකාවේ වෙළදපොලෙ තියෙනවා ද ....

  • @nmarc
    @nmarc 5 ปีที่แล้ว +5

    wagon r wala driver ta space thibbata passengert space madi neh, magenam danis 2t wadinawa pitipasse idagaththama,

    • @MalithWijesinghe
      @MalithWijesinghe 5 ปีที่แล้ว +2

      pissuda ban ? umbage usa keeyada ? yako 6.2 ft mage usa. mama kisi awulak nathuwa yanne. seat eka passata daganin ban. baya wenna epa, piti passe yana ekata ona tharam leg space thiyanawa umba seat eka passata gaththata. pissune kelinne

  • @dulithapramodrajapakse8943
    @dulithapramodrajapakse8943 5 ปีที่แล้ว +3

    Honda Grace Ake Review Akak One.Wahanayaka Sport Mode Akedi Engine Ake Wenne Monawada?

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 3 ปีที่แล้ว +1

    Very good explanation

    • @GearUpSL1
      @GearUpSL1  3 ปีที่แล้ว

      Thanks ❤️

  • @sajprashen
    @sajprashen 4 ปีที่แล้ว +1

    Very clear explanations

    • @GearUpSL1
      @GearUpSL1  4 ปีที่แล้ว

      Prashen Fernando thankyou❤️

  • @shadithalakshan7749
    @shadithalakshan7749 5 ปีที่แล้ว +1

    Brother Wagon R Stingray x 2018 and stingray x 2017 deke wenasa mokakda..? E deka wenaswa aduraganne Kohomada..?

  • @sunilayya8948
    @sunilayya8948 4 ปีที่แล้ว

    Good. But no mention of the quality of the suspension .

  • @JanakaSrinath
    @JanakaSrinath 5 ปีที่แล้ว

    Good job service details dash board details dammanam maru

  • @50yearsago57
    @50yearsago57 4 ปีที่แล้ว +1

    Carwow style review..cheers

  • @rasikagabriel679
    @rasikagabriel679 5 ปีที่แล้ว +2

    සරලයි පැහැදිලියි ❤

  • @nelsonkumara3643
    @nelsonkumara3643 5 ปีที่แล้ว

    Suzuki spacia 2018 video ekak daanna

  • @smarchitecturalconstructio1313
    @smarchitecturalconstructio1313 5 ปีที่แล้ว

    Useful review, thanks !

  • @charlesrogers3681
    @charlesrogers3681 3 ปีที่แล้ว

    Nice putha good job

  • @dinusumeda1986
    @dinusumeda1986 5 ปีที่แล้ว

    Honda DBA RW 2 CRV gena review ekak karanna

  • @Ishanaby
    @Ishanaby 5 ปีที่แล้ว +1

    I too experienced that auto break issue. පිටිපස්සෙන් ගියෙ මම කියාන්කො :D

  • @manjulaprasanna6187
    @manjulaprasanna6187 5 ปีที่แล้ว +1

    J style eka keeyada bro

  • @difer5602
    @difer5602 5 ปีที่แล้ว

    great .🇱🇰..toyota aqua hybrid battery aka replace karanna .yana ganan kohomada ....

    • @difer5602
      @difer5602 5 ปีที่แล้ว

      thank you brother......

  • @kalifef5291
    @kalifef5291 4 ปีที่แล้ว

    good luck bro superb

  • @omilaperera8699
    @omilaperera8699 4 ปีที่แล้ว

    Pissuda ban vehicle eka value ekata wada mehe tax gahanawa.itin koheda watinne..passo..vitz wage vehicle value eka auction eken gannakota 17laks wage wenne mehe tax eka witarak 20 laks ..ethakota car sale profit ekai registration arawa mewa eddi 42 k witara gewala ganna wahane mona gewana mudalata watina kamakda

  • @udeeshabandara6313
    @udeeshabandara6313 5 ปีที่แล้ว +3

    Sirwta hama wagon r ekema pitipassa happila

  • @kasunwitharana2933
    @kasunwitharana2933 4 ปีที่แล้ว

    Bmw m competition series eka gana video ekak one

  • @neilneela1234
    @neilneela1234 6 หลายเดือนก่อน

    Excellent

  • @virajmaduranga2831
    @virajmaduranga2831 5 ปีที่แล้ว

    Petrol kohomada karanne meke e genath vedio walata ethulath karanna hodai vedio eka 🌷🌷🌷

  • @achinthahiran591
    @achinthahiran591 5 ปีที่แล้ว +1

    Wagon r stingray eka thama bn gewana ganata okkoma feature thiyena wahanaya

  • @senerath123
    @senerath123 5 ปีที่แล้ว

    good job keep it up,

  • @freedomkalpa3632
    @freedomkalpa3632 5 ปีที่แล้ว +1

    uba kubiyo eke jehange malli kenek wage penne mata witharada

  • @IsharaWijesekara
    @IsharaWijesekara 5 ปีที่แล้ว +2

    Interesting ❤️

  • @batman_1111-FACK
    @batman_1111-FACK 5 ปีที่แล้ว

    Oke patrol kochara wada karanawada. Bn ?

  • @sandunrohitha5746
    @sandunrohitha5746 5 ปีที่แล้ว +2

    Micro panda eka genat oya wagema pehadili reveiw ekk krnna

  • @ashanwijesuriya
    @ashanwijesuriya 5 ปีที่แล้ว

    Gd work mchn ❤️

  • @Calchustler
    @Calchustler 5 ปีที่แล้ว +6

    ගෙවන මුදලට කොහොමත් වටින්නෙ නෑ. Price Depreciation වැඩියි හයිබ්‍රිඩ් වගේම ගණන් පාට්ස් නිසා. ඉතුරු කරන තෙල් වල ලාබෙට වඩා පාඩුවක් වෙනව ආයි විකුනන්න ගියාම. Better to buy a 2008-2010 toyota than this shit

  • @Thesachenshow
    @Thesachenshow 4 ปีที่แล้ว

    Wagon R eke auto braking option eka OFF kalath apahu auto ON wenawa kiyana eka aththakda ?

  • @Kee-me8ev
    @Kee-me8ev 5 ปีที่แล้ว

    Nissan Dayz Eka gana review ekk krnne puluwnda..e vehicle eka hodai da

  • @nimthakashaminda2723
    @nimthakashaminda2723 3 ปีที่แล้ว +2

    Podiy podiy.gawata podima na.k car ekak widihata wadiyenuth ekka ida thiyanawa.samahara sedan car walavath ochchara ida na.🔥 good rivew .

    • @GearUpSL1
      @GearUpSL1  3 ปีที่แล้ว

      Ow cabin space eka naraka na aththatama

  • @sajithnishanthafernando7451
    @sajithnishanthafernando7451 4 ปีที่แล้ว +1

    Thanxz💙

  • @vihangajayasundara3172
    @vihangajayasundara3172 5 ปีที่แล้ว

    Ek wagon review ekak dennako

  • @priyankaraperera1600
    @priyankaraperera1600 5 ปีที่แล้ว

    Superb.. 👍👍👍

  • @manjulaprasanna6187
    @manjulaprasanna6187 5 ปีที่แล้ว

    Oya model eka keeyada

  • @IreshDilan
    @IreshDilan 5 ปีที่แล้ว

    Great review bro!

  • @dutuwita3749
    @dutuwita3749 4 ปีที่แล้ว +1

    Mileage wenas karalanam kohomada denaganna?

    • @GearUpSL1
      @GearUpSL1  4 ปีที่แล้ว

      dutu wita checkup ekak karoth kiyanna puluwan :) ehema naththan vehicle eke avurudu keepayaka emission test reports baluwath kiyanna puluwan :)

  • @kavindafernando150
    @kavindafernando150 5 ปีที่แล้ว +1

    Wagon R services very expensive .Than other cars

    • @kavindafernando150
      @kavindafernando150 5 ปีที่แล้ว

      @@GearUpSL1 I was planing to buy this wagon r car..Due to services expences are hight i bought Daihatsu Atrai hijet wagon mini van..Auto

    • @sathmikajayasundara2667
      @sathmikajayasundara2667 3 ปีที่แล้ว

      I have wagon r services are not expensive spare parts are expensive 👍

  • @user-rt2mm8fw9l
    @user-rt2mm8fw9l 5 ปีที่แล้ว

    Gewana ganata onama whanayak watinawa hena ghana badda nattan ape rate

  • @user-oj8cc2ft1d
    @user-oj8cc2ft1d 5 ปีที่แล้ว

    නියමයි ..

  • @RESHACN
    @RESHACN 5 ปีที่แล้ว +2

    මම ගන්න හිතන් ඉන්න වහනයක්

  • @withangel513
    @withangel513 4 ปีที่แล้ว

    Wegon R eka kiyak wenawada

  • @manojipriyangika456manojip5
    @manojipriyangika456manojip5 5 ปีที่แล้ว

    Keeyada meke gan anith visthara kiuvata mudala kiuve ne

  • @liveonair3535
    @liveonair3535 5 ปีที่แล้ว

    hyundai ioniq electric oni

  • @Rajeewa-sg4tv
    @Rajeewa-sg4tv 5 ปีที่แล้ว +2

    It has a BLIND SPOT.
    When you take a turn to your right side, it’s very difficult to get the full view.
    That is one of the biggest mistakes Suzuki has done.
    Very risky

    • @zafrinazmy69
      @zafrinazmy69 5 ปีที่แล้ว

      Every car has its blind spot.

  • @nakatsukuma86
    @nakatsukuma86 5 ปีที่แล้ว +3

    車に乗るまで時間かかりましたね!

  • @ordinarylevelmathsclass7085
    @ordinarylevelmathsclass7085 2 ปีที่แล้ว

    පෙට්‍රල් ටැංකියේ ධාරිතාව ලීටර් කීයද

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 4 ปีที่แล้ว

    Nice

  • @AM-be7ck
    @AM-be7ck 5 ปีที่แล้ว +2

    ගාන කියියද කියලා කියයි කියලා බලන් හිටියේ කිවුවෙ නෑ

    • @mudithaprasad4
      @mudithaprasad4 3 ปีที่แล้ว +1

      Ai description eke dala tiyenne

  • @sudeshsachintha5737
    @sudeshsachintha5737 5 ปีที่แล้ว +2

    ❤️

  • @sumudunuwan7164
    @sumudunuwan7164 5 ปีที่แล้ว

    Prices ekkama kiwwanam maru

  • @bcd5492
    @bcd5492 5 ปีที่แล้ว

    Ela

  • @dilushawimarshana213
    @dilushawimarshana213 5 ปีที่แล้ว

    Great Job

  • @lahirukurukohogama886
    @lahirukurukohogama886 3 ปีที่แล้ว

    🔥🔥

  • @ahamedrahmi6372
    @ahamedrahmi6372 3 ปีที่แล้ว

    Ayya kdh oni rewiw

  • @madushnperera6648
    @madushnperera6648 4 ปีที่แล้ว

    Hoda pahadili kirimak

  • @thilinaekanayaka8269
    @thilinaekanayaka8269 5 ปีที่แล้ว +2

    🙂👌

  • @geegee2775
    @geegee2775 5 ปีที่แล้ว

    Oyal wahn vikun denwda

  • @chandichandhu5908
    @chandichandhu5908 5 ปีที่แล้ว

    gana kiyalapalayan ban ganna

  • @omilaperera8699
    @omilaperera8699 5 ปีที่แล้ว

    TOYOTA PASSO MODA EKA GANATH REVIEW EKAK DAPAN BAN..EKATA LANKAN REVIEW EKAK ATHTHEMA NE

  • @tharindudanushka1
    @tharindudanushka1 2 ปีที่แล้ว

    ❤❤❤

  • @sinhalarider-9885
    @sinhalarider-9885 5 ปีที่แล้ว +4

    ආ මේක නේද බෝම්බ ගෙනියන පොඩි බට්ටා ?
    loool
    ස්තුති මේ වීඩියෝ එකට ... ඔහොම යං !

  • @bimsaradanoj4759
    @bimsaradanoj4759 ปีที่แล้ว

    දැන් ගාන වැඩි

  • @travelwithriz4559
    @travelwithriz4559 4 ปีที่แล้ว +2

    Review bala bala hema wahanema gihin thiyanawa. Mara sathutak denenne 😂

    • @GearUpSL1
      @GearUpSL1  4 ปีที่แล้ว

      ARM Kandy 🤭❤️

  • @wanninyakedissanayake337
    @wanninyakedissanayake337 4 ปีที่แล้ว

    Gawana mudulata naha

  • @MTK-ww7fi
    @MTK-ww7fi 2 ปีที่แล้ว

    වටිනො පම්කක් 🌚👍

  • @sasindu7843
    @sasindu7843 3 ปีที่แล้ว +1

    යකෝ rpm එක😂

    • @sathmikajayasundara2667
      @sathmikajayasundara2667 3 ปีที่แล้ว +1

      Ochara pagana one na mu wagonr elawala na 😂🔫

    • @GearUpSL1
      @GearUpSL1  3 ปีที่แล้ว

      පාගන්න ඕනේ නෑ?? :O

  • @tvblast6214
    @tvblast6214 5 ปีที่แล้ว

    ජරා ගොඩක්..

  • @sameeramaduwantha9392
    @sameeramaduwantha9392 5 ปีที่แล้ว +1

    ❤️