Aniwa I totally agree with you. They would have manufactured a classic mini with modern safety features without changing the Iconic model and released the new mini under a modern category while preserving the heritage.
Nice review machan. Wonder why you guys don't get much subs but solid content. Keep it up ! ලංකාවේ Mini ගැන ඉතින් කතා කරන්න ගියොත් genuine කියන එක පොඩ්ඩක් අතෑරලා කතා කරන්න වෙන්නේ 🤣.
Thanks a lot Kulith. ❤️ Yeah it's tricky audience we're dealing with 😅 ඔව් ඕවා නඩු වැටෙන්න පුලුවන් Subject. පරිස්සමෙන් කතා කරන්න ඔනේ. 😅😅😅 But a well maintained car is something else 😍😍😍
Correction- Engine: 4 cylinders
Love the retro start. Gear up back to life 💪
Thanks brother! ❤️❤️❤️
Classic car ගැන පොඩ්ඩක් වැඩිපුර ගෙනාවනම් මරු ❤️🔥
පට්ට. එගොල්ලෝ තමයි හොදටම කරේ review එක 😁❤❤❤❤
Thanks Sameera ❤️❤️❤️❤️
Just to correct you at 5:00 , on Front suspension system is Double wishbone and rear is Independent Trailing arm setup
අයියේ... ඔයා කිවුව වගේම මාත් පට්ට ආසයි🙏.... මාත් ගන්න ඉන්නෙ ඕකක්......respect 🙏🙏 keep it up අයියා..
ගන්න ගන්න බ්‍රෝ 💪💪💪💪 maintenance ගැන තමා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔනේ 👍👍👍
Aniwa I totally agree with you. They would have manufactured a classic mini with modern safety features without changing the Iconic model and released the new mini under a modern category while preserving the heritage.
Correction :in this review the person says the car is inline 3 cylinder.. but it shuld be corrected as inline 4 cylinder engine
Correct. Thanks and we apologize for the mistake 🙏🏽♥️
පාවිච්චිය අත ඇරල දාපු මලකඩකාපු ඒත් හදලගත්තොත් දුවන්න පුලුවන් registerd පුංචි කාර් එකක් කොටින්ම කිව්වොත් යකඩ ගොඩක් කීයකට විතර ගන්න පුලුවන්ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො ලොකු උදව්වක් .ලක්ෂෙකට අඩුවෙන් පුලුවන්ද?
Aiyeee vedio eka නියමයි .පුලුවන්නම් land rover discovery5 ekak කරන්න
පුලුවන් උපරිමෙන් ට්‍රයි එකක් දෙනවා බ්‍රෝ 👍👍👍
Nice review machan. Wonder why you guys don't get much subs but solid content. Keep it up ! ලංකාවේ Mini ගැන ඉතින් කතා කරන්න ගියොත් genuine කියන එක පොඩ්ඩක් අතෑරලා කතා කරන්න වෙන්නේ 🤣.
Thanks a lot Kulith. ❤️ Yeah it's tricky audience we're dealing with 😅 ඔව් ඕවා නඩු වැටෙන්න පුලුවන් Subject. පරිස්සමෙන් කතා කරන්න ඔනේ. 😅😅😅 But a well maintained car is something else 😍😍😍
කවුරුත් Honda Civic ES සීරිස් එකයි FD සීරිස් එක ගැනයි review එකක් කරලා නෑ. ES එකටයි FD සීරිස් එකටයි හොද ෆෑන් බේස් එකකුත් තියෙනවා. ඒ ගැනත් හොද review එකක් කරන්න.
Aniwa kavindu.. Full try ekak denawa 👍👍👍
Unlike karapu ayata nm කරත්තයක් wath නොලැබේවා!!! 😌😌
HAHA eka eka ayage kamaththa neh bro ❤️❤️❤️
අපරාදේ අන්ලයිල් බටන් එකක් තියෙන්නේ😂😂 අනේ තෝ වගෙ මෝඩ මූසලයෙක්😹😹
Great work
All the best brother👍👍
Thanks Govin 👍👍👍👍
Video ekanm maru.❤️Van වලත් review කරන්න.
Aniwa issarahata aragena enawa ❤️🙌
1.3 EFI inline 4 cylinder engine එකක් තියෙන්නේ.
Thank you♥️ ape athin mistake ekak wela thiyanawa🙏🏽
@@GearUpSL1 No worries ✌️
Niyamai good luck asama car ekak.💙
Toyota marino eka ganath review ekak gennako.....👍
තෙල් කරන්නෙ කොහොමද
Aththa thama. BMW kale moda wadak. Habae classic ekae new ekae dekama thiyenawa. Dekema pickup eka Maru. Araka SUV ekak wage lokue
Mn gava thiyena classic mini eke gear eka 4 speed manual ekak. Classic mini eke auto eke godak prashna enawada. Pleace pleace reply ekak Danna. Manual eka wikunala Hari auto ekak ganna
Haha ha mini යක් බලාපොරොත්තු වෙන් හිටියා. Classic car video series එකක් කරමු. Great 👍🙂
Thanks brother 👍👍👍👍
Well done mate. You've done it well
Thanks Malinda ❤️❤️❤️
Mitsubishi canter (FUSHO)lorry gana video eke genne(tiperr karanna puluwane ekke)
Ewa api karala na. Namuth idiriyedi genna uparima uthsahayak daranawa 👍👍👍
ලංකාවේ කූපර් ගන්න පුලුවන් තැන් සහ මිල ගනන් ගැන මොනා හරි කියන්න පුලුවන්ද?
Api geenawa...
@@wasanthagunawardhan9503 me dawas wala mila kiyada
ආසම car එකක් thank you review එකට..
Video eka supiri samahara dewal penna kota e de gana wisthara karana kota camara eka lan karala ede pennada hodata..😎❤
Elama brother ❤️❤️❤️
mileage litre ekkata kiyadha bn
මම නං පරන විදිහටමයි කැමති ❤❤❤❤1959
අන්න රිවීව් 😍
Thanks Nadil ❤️❤️❤️
You is correct
@@GearUpSL1 ♥️
Bmw E30 eke review ekak onee 🤟🖤🔥
Sure Sajana. Full try ekak dennan 👍👍
@@GearUpSL1 🖤🖤🤟😌🔥
මෙන්න රිවීව් නම් රීවිව් ❤️🥺
Thanks Sakuna ❤️❤️❤️
Peugeot 505 Review ekak karanna
Supiriyak thama ithin❤💫
Ayeth ahala 👍👍👍
Favorite One 🙈❤️🔥
Oya car eka dan aluthen hadapu ewa nadda .
Top speed eka kiyata withara yanna puluwanda .
2nd hand car's witharada thiyenne dan .
Bro if i buyed this car its parts are available now? If this car on the market?
Lancer Evolution ekaka Review ekak Genna puluwanda???
මේ අයියේ maruti zen එක ගැන රිවීව් එකක් දෙන්නකෝ plz
සුපිරි වන්ඩියනෙ ❤️❤️
සුපිරිම එකක් 💪💪💪
Harrier review ???
Peugeot 406 eke review ekak one 🌝👍
🙃
engine repair maintenance waladi amaru nedda
nice review. I love Mini
Hi
පට්ට මන් අසම වෙහිකල් එකක්
කවුද කැමති නැත්තේ ❤️❤️❤️❤️
Anna i need this type of car plz tell me where it is plz🙏🙏🙏🙏🙏🙏🙏🙏
Need to correct as 4cylinder
Correct. Thanks for the correction. We apologize for the mistake 🙏🏽♥️
නියමයි මචං❤👍
Thank you Vimukthy 👍👍👍
Long rides walata hodaida aiye. 150km wage
jiwithe aniwareyen ganna target karana car ekak
Can anyone tell. Is there anyway we can install a new body shell to a old chassis? Legally?
The best review ❤️💯
Thanks Kulanaka ❤️❤️❤️
Me kar ganna puluwan kohenda
Meka dan thiyenne ambalngoda
Keep it up bro ❤️❤️❤️
Thanks brother ❤️❤️❤️
eka 😍😍😍
aye ❤️❤️❤️
adi 6k us ekekt drive krnt puluvnd
Meke fuel consumption ek kohmd?
Most loved..😍😍
Thanks bro ❤️
Patta love krna car ekak 😍🥰
Usa adi 6 ayata meka padinna amru nadd? Review eka krana kenage height eka kiyada?
Mama 6i.. Kisima amaruwak na. 💯💯💯
@@GearUpSL1
තෙල් කොහොමද
@@DT-qc2ec EFI 12 - 16 withara karanwa. Engine eke thawe anuwa thama
Supiri
Thanks Hasindu 👍👍👍
Match asai video hadana ayye
haĺlo hasidu kohomada
Mn gawath thiyanawa mini ekak meka jiwithayak bro
B211 car eka gena ekak geennako
Oka උස 6 manusayekta padinna auluk nadda oluwa wadinadda
චානුකත් උස 6ක් කියල තමයි එයා කියන්නෙ 😋 ටිකක් අමාරුයි හැබැයි බැරි නෑ
@@GearUpSL1 leg space eka auluk nadda machun
Wade සුපිරි 👍👍🇱🇰🇱🇰
Thanks kolla ❤️❤️❤️
සිලින්ඩර් 4 . .
12R ඔරිජිනල් නේද වෙන්න ඔනේ...
Den oya wage car akak gannawanam aduna gana kuyak withara weida.
B2 11 ekak oni
Bro long ride yanna wandiya awulak nedda
2023 මාර්තු neliye ගියා 450km, අප්‍රෙල් මුල බදුල්ල මහියංගණ ගියා 650km, අප්‍රෙල් අග වවුනියා ට්‍රින්කො ගියා 740km😊😊 no break down
Kyro karanna
Ekak ganna barida
අයියෙ මෙකක් දැන් කියක් වඑනවද. 😔
Nice video 👍🏾👍🏾👍🏻👍🏻
Thanks 👍👍👍
සුපිරි 💪💪💪❤️
Thanks Dinuka 🙌🙌
Yamaha tw bike eka gena ekaka onii
Aparade discontinue kale
100% aththa
Good review ❤️
Thank you ❤️
Chana 💙
❤️❤️❤️
Fav 😍❤
සුපිරි
Great 🖤🖤
Thanks Sandun 👍👍👍
This cant be 74 Moris.. Looks roover mini after 1990 s .. defiantly old book to new mini swap..
Elah ❤
Thanks prabhath 👍👍👍
patta 👌👌
Niyama rewiew
එලම 💪💪
Fv one❤❤❤❤
Superb 👍🤳
Supper 👌👌👌👌👌
Thanks Hashan 👍👍👍
Ela 🤙🤙🤙
Thanks👍👍👍
කමෝන් චානූ
Thanks❤️❤️❤️
Volkswagen beetle car rewew.
Mini mini pissuwa 😍❣️
meka thma mage hinee🥺
Fav 😎
Nice💕
Malle wahane denwd 😂
රිවීව් නම් රිවීව්
Thanks bro ❤️❤️❤️
mini never make a 3 cylinder and 5 speed gear box dont tel lies
Thanks for the correction we have updated it. But the mini also came with a 5 speed gear box. We apologize for the mistake we have made♥️
🔥❤️
Thanks Nova 👍👍👍
Elm❤️
Mr. Bean ගෙ වාහනේ