අඳුරු වළාවෙන් මිදුණු කල පුන්සඳ බබලන්නේ ම ය. | Walimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #AngulimalaMaharahathanWahanse #SaddaseelaSuwaminWahanse #ShraddhaTv Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(TH-cam Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 362

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 ปีที่แล้ว +16

    මාගේ නමස්කාරය වේවා!! සාදු සාදු සාදු..පීංවත් ස්වාමීන් වහන්සේටත් නිවන බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයි.,...........

    • @amirasan12
      @amirasan12 2 ปีที่แล้ว

      Apeamma

    • @watsu76
      @watsu76 2 ปีที่แล้ว

      කල්‍යාණ මිත්‍ර ඇසුර වාසනාවන් සසුන් කෙත අස්වද්දන ඔබවහන්සේ ට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @vikterathnayaka
    @vikterathnayaka 4 ปีที่แล้ว +11

    අපගේ ස්වාමින් වහන්සේ ලාටත් සියලු රැකවරණය ලැබේවා තෙරුවන් සරණයි නමෝබුද්දාය සාදු සාදු සාදු

  • @jayanianu7140
    @jayanianu7140 4 ปีที่แล้ว +23

    අදුරැ වූ දහසක් ජීවිත ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාවෙන් ආලෝකමත් වේවි...උතුම් බුදු ගූණ සත්‍යයි...ඇසෙන මොහොතක් පාසා සිතට දැනෙන සැනසීම අප්‍රමාණයි...සියලු ලෝ සතුන්ට මේ ධර්මය අසා සැනසෙන්නට වාසනාව ලැබේවා...සියලු සත්ත්වයන්ට යහපතක් වේවා...ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...🙏🙏🙏

    • @oppo9735
      @oppo9735 3 ปีที่แล้ว

      Whattttttt?????

    • @studying2074
      @studying2074 2 ปีที่แล้ว +1

      🌼🌼🙏🙏

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +6

    මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 එසේම අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @inushamadushani2551
    @inushamadushani2551 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තව තවත් අපව මේ ආකාරයට ධර්මයට යොමු කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!🙏🙏

  • @bagyasewwandi6144
    @bagyasewwandi6144 2 ปีที่แล้ว +7

    සාදූ.... සාදූ.... සාදූ... පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් ඔබ වහන්සේටත් දීර්ගායුශ වේවා...🙏

  • @athula4048
    @athula4048 3 ปีที่แล้ว +6

    අනේ සාදු ...සාදු ..සාදු තෙරැවන් සරනයි අපේ ලොකු හමුදුරැවනේ

  • @sampathsampath8528
    @sampathsampath8528 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ බන කතා හරිම මිහිරි අන්ගුලි මහරහතන් වහන්සේගේ පිහිටින් මගෙ කුසේ සිටින දරුවා නිරෝගී වේවා

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +3

    අදුරු වලාවෙන් මිදුණු පුන්සද වන් ඒ නිකෙලෙස් අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sobachandni4929
    @sobachandni4929 4 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු..පීංවත් ස්වාමීන් වහන්සේට නිවන බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයි.,

    • @malagallage6199
      @malagallage6199 3 ปีที่แล้ว

      සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේලාට

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +1

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    අංගුලිමාල මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!!

  • @Travel-with-me1-vlog
    @Travel-with-me1-vlog 4 ปีที่แล้ว +29

    ඔබ වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කිරීමට නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ලැබේවා, තෙරුවන් සරණයි..!!!🙏🙏🙏🙏🙏

  • @malkal6563
    @malkal6563 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ලොකු ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී වේවා දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
    උතුමි ධර්මය දේශනා කරන ඔබ වහන්සේ ට මාගේ නමස්කාර වේවා නිදුක් නිරෝගී වේවා දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shalukajanethri1762
    @shalukajanethri1762 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 අප කෙතරම් වාසනාවන්තද මෙවැනි දහම් දෙසුම් අසන්නට ලැබීම.මෙම කරැනු සතයයි..

  • @qatarsample9077
    @qatarsample9077 4 ปีที่แล้ว +19

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමින්වහන්සේට

  • @siryapehebiya6215
    @siryapehebiya6215 4 ปีที่แล้ว +11

    Apage angulimala maha ratan wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @sumudunanaykkara9182
    @sumudunanaykkara9182 4 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට දිර්ඝායු වෙවා!!!

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว +1

    මහසගරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .

  • @dissanayaken9104
    @dissanayaken9104 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි...!!!

  • @thushan_dinuka
    @thushan_dinuka 4 ปีที่แล้ว +60

    Walimada Saddaseela හාමුදුරුවන් වහන්සේගේ බණ නම් එකක් වත් miss කරන්නේ නැහැ.තෙරුවන් සරණයි .ගොඩක් ස්තුතී Shrddha TV

  • @thurairajahmanickam9008
    @thurairajahmanickam9008 4 ปีที่แล้ว +8

    සාදු ..සාදු .. සාදු ..

  • @surangalakmal4848
    @surangalakmal4848 4 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @harshanifernando7242
    @harshanifernando7242 4 ปีที่แล้ว +26

    අංගුලිමාල මහරහතන් වහන්සේට ම මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    සතුරෙකුටවත් මිතුරෙකුටවත් තිසරණය අහිමි නොවේවා 🙏🙏🙏

    • @nandahewage7705
      @nandahewage7705 2 ปีที่แล้ว

      සාදූ..සාදූ.. මාගේ ස්වාමීන්වහන්ස,දීර්ඝායුශ ලැබේවා! අංගුලි මාල මහ රහතන්වහන්සේ ගේ පිහිය ආරක්ශාව හැමදෙනාටම ලැබේවා

  • @vishakathakshala6605
    @vishakathakshala6605 4 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු 🙏🙏🙏උතුම් වූ බුදු රෑවනේ පිහිට ආරක්ෂව මගේ රටට ලැබේවා මේ වැලදි තිබෙන මාරයාගෙන් අප මව්බිමත් මුලුලොක වාසි සියලු දෙනාටත් බුදුන් වහන්සේ සරණ යන්න හිත පැහැදෙවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏❤️

  • @Renuka-d1k
    @Renuka-d1k 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShraddhaTV
    @ShraddhaTV  4 ปีที่แล้ว +61

    ශ්‍රී අංගුලිමාල මහ සෑ රජාණන් වහන්සේ සඳහා ඔබටත් දායක විය හැකිය..
    ශ්‍රී අංගුලිමාල චෛත්‍ය සංවර්ධන අරමුදල
    - ගිණුම් අංකය -
    1187 6100 4276
    සම්පත් බැංකුව, හෙට්ටිපොළ ශාඛාව.
    SWIFT Code - BSAMLKLX

    • @අයේෂානිසංසලා
      @අයේෂානිසංසලා 4 ปีที่แล้ว +3

      Bohoma පින් විස්තර ලබාදුන්නාට තෙරුවන් සරණයි

    • @thusithabandara8147
      @thusithabandara8147 4 ปีที่แล้ว +1

      Saayata upasthana karanna enakota kalin kiyanna oneda

    • @dulajdananjaya9071
      @dulajdananjaya9071 4 ปีที่แล้ว +3

      මෙ වැඩෙන් අපිත් සහබාගි වෙන්න පිං ලැබුනා එ සියලු දෙනාට ගොඩක් ස්තුති .....

    • @isurusampath1283
      @isurusampath1283 4 ปีที่แล้ว

      බුදු සරනයි

    • @ChandraChan-bz9iy
      @ChandraChan-bz9iy 4 ปีที่แล้ว

      Ape sitha daham magata yomu kara a..uthum ama maha niwan maga awaboda kara dunnata oba wahanseta me piñ hethu wasana wewaaaa...

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායු ලැබේවා
    නමෝ බුද්ධාය !!!

  • @yapabandara5998
    @yapabandara5998 4 ปีที่แล้ว +46

    පින්වත් ස්වාමීන් වහන්ස ගගුලක් ගලන්නාක් මෙන් , දෙසවනට මී බිදු වත් කරන්නාක් මෙන්,සදහම් අසනු රිසි අපහට ඔබ වහන්සේ දෙසු සදහම් බෙලෙන් ගෞතම බුදු සසුනේදිම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝදය පිනිසම මේ උත්තම පින පාරමිතාවක්ම වේවා. නමෝ බුද්ධාය!!!!

    • @sujanisandaya5422
      @sujanisandaya5422 3 ปีที่แล้ว

      @aa@aaaa@@aaa@aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaao

    • @oppo9735
      @oppo9735 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු!!!!

  • @thanujaseuwandhi6776
    @thanujaseuwandhi6776 4 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏🙏🙏🙏Ape amuduruvane budu saranaii..........

  • @wasanthiranasinghenanayakk8329
    @wasanthiranasinghenanayakk8329 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 4 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏💖

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113 3 ปีที่แล้ว +1

    පින්වත් ඔබවහන්සේට තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏

  • @manjulapathirana1863
    @manjulapathirana1863 4 ปีที่แล้ว +11

    අංගුලිමාල රහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! පිනවත් ලොකුස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා!! පිනවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

  • @kasunliyanage847
    @kasunliyanage847 4 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවන්ට බුදුසරණයි .

  • @harshathennakoon9420
    @harshathennakoon9420 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය..🙏🙏🙏

  • @sandamaliherath6174
    @sandamaliherath6174 2 ปีที่แล้ว +1

    Angulimala maharahathnwahansege sathyakriya balen mage kuse inna daruwa niduk wewa nirogi wewa suwapath wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumudunanaykkara9182
    @sumudunanaykkara9182 4 ปีที่แล้ว +108

    පින්වත් ස්වාමීන් වහන්සේගේ ශ්‍රී සද්දර්මය දෙශනය මෙතරම් සුන්දර නම් මගෙ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනයන් කොයිතරම් නම් සුන්දර වෙන්න අතිද

  • @raniindra4752
    @raniindra4752 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu tharuwan saranae

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว

    අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ට චිරාත් කාලයක් සම්බුදු සසුන බබලවන්න ශක්තිය ධෛර්යය ශාන්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌼🌸🌼🌸🙏🙏🙏

  • @lasithakavinda2676
    @lasithakavinda2676 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!

  • @දහම්පාරමිතාසදහම්මණ්ඩපය

    ඒ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කලා වූ ඒ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරන්නාවූ ඒ මහා සඝරුවන උදෙසා ජල පහසුකම් ලබාදීමට ඔබත් දායක වන්න. ඇත්තටම අපි එකතු විය යුතුම මොහොතක්. මෙය සිදුකලහොත් ඔබට මට මෙලොව සැප පිනිසත් පරලොව සැප පිනිසත් මේ දෙව් මිනිස් සැප කෙලවර ඒ අමා මහ නිවනින් නිවී සැනසෙන්නටම මේ කුසලය හේතු වාසනා වෙනවා නොඅනුමානයි..
    වැඩිදුර විස්තර සදහා පින් කැමති ඔබ අමතන්න :- 0766702015 ( කවිශ්ක චිරන්ජය )

  • @UmaliIndhika
    @UmaliIndhika 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @liyanagedon9748
    @liyanagedon9748 4 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼 namo buadhaya 🙏🙏🙏🙏🙏

  • @nayanirajapaksha6340
    @nayanirajapaksha6340 4 ปีที่แล้ว +5

    Saddasela suwamin wahansa oba wahanseta jathi jathith pin sidu wenawa me darma desana karanawata

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +12

    සාධූ සාධූ සාධූ

  • @shenalshenal6247
    @shenalshenal6247 2 ปีที่แล้ว +1

    බුදුසරනයි 🙏🙏🙏🙏❤️❤️❤️

  • @ManoPriyanthika-d5n
    @ManoPriyanthika-d5n 5 หลายเดือนก่อน

    Oba wahansege mihiri bana siyalu duk durukaranawa hamuduruwane..oba wahanseta godak pin..niwan dakimata mepin hethu wewa!!!

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 ปีที่แล้ว

    Sadu sadu sadu utumvu sri sat farmaya desanakala vadala pinvat swmin vahanseta teruvan saranai sadu sadu sadu

  • @surendrarajapaksha8005
    @surendrarajapaksha8005 3 ปีที่แล้ว

    Mage budunta man dohoth mudun thiya vadimi.saranayami divihimiyen
    Angulimala rahathan vahanseta namaskara veva.mage hithe vadiyenma asama rahathavahanse anguli mala maharahathan vahanseya.sadu sadu sadu

  • @cheenampw5680
    @cheenampw5680 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @ChandraChan-bz9iy
    @ChandraChan-bz9iy 4 ปีที่แล้ว +6

    Ape sitha daham magata yomu kara dunnata oba wahanseta me piñ hethu wasana ....

  • @tgchandrkanthi7658
    @tgchandrkanthi7658 2 ปีที่แล้ว +1

    අපේ පවුලට හූනියම් කරපූ මහත්තයාගේ අම්මාටත් අක්කාටත් නංගිටත් මේ පිවිතුරු බුදු දහම් ඇසේවා ඇසේවා ඇසේවා. ......අපි පස්දෙනා පස්පොලක මම සයිප්‍රස් ගෙදර ඉන්න විදිහක් නෑ..... මහත්තයා දරැවො බාර ගන්නෑ.......දරැවො බෝඩිම්වෙලා ඉන්නේ .අපි කරපු පවක් පෙර සසරේ. ......😭😭😭😭😭😭😭😭😭😭😭

  • @niluniluka8360
    @niluniluka8360 4 ปีที่แล้ว +7

    සාධු` සාධු` සාධු`

  • @ineshamadurangi704
    @ineshamadurangi704 2 ปีที่แล้ว

    දැනටත් පුළුවන් ද අංගුලිමාල සැයට මුදල් පරිත්‍යාග කරන්න.තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට.

  • @nandanikusumalatha6353
    @nandanikusumalatha6353 2 ปีที่แล้ว

    Theruwan Saranai Ape Hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KamaniRajuka-l8y
    @KamaniRajuka-l8y 4 หลายเดือนก่อน

    Sadu sadu sadu oba vahnsata maga nmskrya wawa

  • @sandyajayasingha6550
    @sandyajayasingha6550 4 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu!!!

  • @pramilashiranthi8763
    @pramilashiranthi8763 3 ปีที่แล้ว

    Sadu sadu sadu . Obawahanset pin

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +6

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @jayamaljayamal2581
    @jayamaljayamal2581 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @MeerHhgf
    @MeerHhgf 27 วันที่ผ่านมา

    sadu sadu.sadu💐💐💐

  • @krishnapriyadharsini6931
    @krishnapriyadharsini6931 3 ปีที่แล้ว

    බුදුසරණයි

  • @shanthikumari4617
    @shanthikumari4617 3 ปีที่แล้ว

    Sadu..sadu..sadu..

  • @chmechme122
    @chmechme122 4 ปีที่แล้ว +5

    Saadu saadu saadu...

  • @dhanikashehan5580
    @dhanikashehan5580 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @hemalathaubeysekara9595
    @hemalathaubeysekara9595 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @aoska1874
      @aoska1874 4 ปีที่แล้ว

      Akanam.atta.apa.hamuduruwana.budu.ban.sattyai.oban.tawat.bana.ahanna.labawa.sabu.sabu.sabu.

    • @aoska1874
      @aoska1874 4 ปีที่แล้ว

      Obagan.bana.ahanna.tawa.tawat.bana.ahanna.labuna.apa.para.pinakata.sabu.maa.asoka.balapiteya.namo.buddaya.

  • @dammika.canadarasili1716
    @dammika.canadarasili1716 ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @januxgraphics5375
    @januxgraphics5375 4 ปีที่แล้ว +3

    Angulimala maharath vandanawa aye balanna vidihak nedda?

  • @sumithpriyantha7677
    @sumithpriyantha7677 3 ปีที่แล้ว

    Godak pin Oba wahanseta

  • @chandrakanthi3162
    @chandrakanthi3162 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🌷🌷🌷🌷💐💐💐💐🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🍀🍀🍀🍀🍀🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💘💘💘💘💘💘 mama cyprus budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞💞💞💞

  • @NIROSHAASHANI-s7q
    @NIROSHAASHANI-s7q 3 หลายเดือนก่อน

    budu saranai

  • @dulanipurnima3630
    @dulanipurnima3630 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ධමමචෙතිය
    @ධමමචෙතිය ปีที่แล้ว

    සත්පුරැෂ වු ගරු කටයුතු ස්වාමින් වහන්සේට මාරැස් කල සියලු පින් අනුමෝදන් වෙවා

  • @budunwadiyapinbimayimagatu8101
    @budunwadiyapinbimayimagatu8101 4 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ආර්‍ය්වූ උතුම් අංගුලිමාල මහාරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් ආර්‍යමාහා සඝරුවනට මාගේනමස්කාරය වේවා පින්වත් ලොකුස්වාමින්වහන්සේ ඇතුලු පින්වත් මහාසංඝරත්නයට තෙරුවන්සරණයි

  • @manojkasun5495
    @manojkasun5495 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @rohanrohan193
    @rohanrohan193 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @charukadilshan5722
    @charukadilshan5722 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @maheshsuraweera122
    @maheshsuraweera122 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samanthiherath7139
    @samanthiherath7139 4 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @nishajeewa5870
    @nishajeewa5870 4 ปีที่แล้ว +4

    Pinwath ape hamuduruwanta thawa thawath mewani dharma dheshana pawath wannata thawa thawak hakiyawa labethwa...!!! Thunuruwane pihitan ape hamuduruwa araksha karathwa...!!!

  • @yapabandara5998
    @yapabandara5998 4 ปีที่แล้ว +17

    පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සෙවනේ උතුම් ශ්‍රී සද්ධර්මය උගනිමින් ,සදහම් අසනු රිසි අපහට ඒ උතුම් ධර්ම දානය ලබා දෙන ඔබ වහන්සේට ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිනිසම මේ උතුම් පින පාරමිතවක්ම වෙවා!!!

  • @sachinthashyamal3021
    @sachinthashyamal3021 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ! දිිර්ඝායුශ ලැබෙිවා !

  • @HMRUPENDRALAKMALHMRUPENDRALAKM
    @HMRUPENDRALAKMALHMRUPENDRALAKM 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏

  • @SomindraKannangara
    @SomindraKannangara 4 ปีที่แล้ว +16

    1:31:45 සිට කියැවෙන ඒ දෙය ඔබ විසින් අහන්නම ඕන. මගදි ඇහුවා නම් මුල සිටම අහන්න මේ දේශනය

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +7

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ..
    සාදු සාදු සාදු ....🙏

  • @harshanibandara1807
    @harshanibandara1807 4 ปีที่แล้ว +11

    සාදු ..සාදු ...සාදු ....!!!🙏🙏🙏

  • @kwstar4306
    @kwstar4306 4 ปีที่แล้ว +5

    🙏namo buddhaya අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වේවා ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත වේවා දීර්ගායුෂ ලැබේවා සාදු සාදු 🙏සාදු 🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සාදු !!! තෙරුවන් සරණයි !

  • @nuwanditennakoon8719
    @nuwanditennakoon8719 4 ปีที่แล้ว +11

    වැලිමඩ saddasila suwamini වහන්සේ ඇතුළු සියළුම suwamini වහන්සේට මගෙ namaskaraya වේවා වේවා වේවා ....mama ගෞතම munidu සරණ යන්නේ ....sadu ..sadu ..sadu .🙏🙏🙏

  • @priyalopk1107
    @priyalopk1107 4 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @hasanthanimali1934
    @hasanthanimali1934 3 ปีที่แล้ว +7

    ධර්මයේ හැසිරීම ට කාලිින බණ දේශණා කරන ඔබ වහන්සේට නිවන් සුව පිණිස මෙි පින් හේතු වෙිිවා.

  • @chandranidilrukshika8473
    @chandranidilrukshika8473 2 ปีที่แล้ว +5

    සම්මා සම්බුදු සරණයි...ඔබ වහන්සේට.....මගේ සම්මා සම්බුදු පියානන් දේශනා කරන ලද අති උතුම් ශ්‍රී සද් ධර්මය ශ්‍රවනය කිරීමට මේ භාග්‍යමත් අවශ්ථාවන් සලසාදෙන සියලු සත් පුරුශයින්ට නිවන් සම්පත් උදා වේවා....හිතට ගොඩාක් සතුටුයි..ඉස්සර හිටපු මමද කියල මට හිතෙනව..පුංචිම පුංචි කෙලෙස් පවා ප්‍රහණය කරන්න තරම් මගේ හිත ධර්මයෙන් දියුණු වෙලා.......සියලුම දෙනාට සත් පුරුශ ඇසුර ලැබේවා

  • @dilhanisamankumari2187
    @dilhanisamankumari2187 4 ปีที่แล้ว +9

    සාධූ සාධූ සාධූ 🙏
    දීර්ඝායුෂ වේවා පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 4 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @oppo9735
    @oppo9735 3 ปีที่แล้ว +8

    ඔබවහන්සේ මෙලොවට බිහිකල උතුම් දෙමවුපියන්ටත් ඔබවහන්සේටත් නිදුක් බව නීරෝගි බව ලැබේවා සාදු සාදු සාදු!!!!!

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +9

    ඔබවහන්සේට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @menuchathu7761
    @menuchathu7761 4 ปีที่แล้ว +13

    නමෝ බුද්ධාය.!!!
    සාදු සාදු සාදු🙏🙏🙏
    පිනවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගී වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා
    තෙරුවන් සරණයි

  • @disnaprasadini1649
    @disnaprasadini1649 4 ปีที่แล้ว +5

    Theruwan Saranai oba wahanseta godak pin..