පුංචි පිනක පුදුම විපාක | Ven.Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 108

  • @RanjithDeSilva-t1d
    @RanjithDeSilva-t1d 12 วันที่ผ่านมา +22

    අපේ හාමුදුරුවනේ, මම මේ සවුදි අරාබිය ඉදල තමයි.මගේ ජංගම දුරකථනයෙන් මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නේ.ඔබ වහන්සේට ගොඩාක් පින් .ඒ වගේම මේ ධර්ම දානය ලෝකවාසී හැමෝටම සවන් දෙන්නමේ ධර්මය විසුරු වා හරින නාලිකාවටත් ගොඩක් පින්.

  • @rodnishammi6234
    @rodnishammi6234 11 วันที่ผ่านมา +6

    මේ උතුම් පින මම ද සතුටු සිතින් අනුමෝදන් වෙමි.
    සාදු... සාදු සාදු...!!!🙏🙏🙏
    තෙරුවන් සරණයි!!!

  • @JayanthiWijevikrama
    @JayanthiWijevikrama 12 วันที่ผ่านมา +3

    මේ උතුම් පුුජාව මම ද සතුටු සිතින් අනුමෝදන් ⁣වෙමි...සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 13 วันที่ผ่านมา +3

    සාදු෴සදු෴සාදු
    නමස්කාර.වෙිවා.පින්වත්.ගෞරවනිය..අපගේ.සුවාමින්වාහාන්සෙට

  • @e-paperemithuru4315
    @e-paperemithuru4315 12 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු !!! අපේ මේ ගුරුවරයන් වහන්සේලා නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! දීඝායු වේවා !!! වහ වහා ම සුව සේ ම උතුම් නිවනින් සැනසීම ම වේවා !!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!

  • @HirunSasanga
    @HirunSasanga 12 วันที่ผ่านมา +5

    sadu sadu sadu🙏🙏
    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 13 วันที่ผ่านมา +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...පරම ගම්භීර මිහිරි ශ්‍රී සද්ධර්මය සුන්දර අයුරින් පහදා දෙන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @devika-ch7kp
    @devika-ch7kp 13 วันที่ผ่านมา +2

    ජීවිතය හදාගන්න වටිනා දේශනාවන් දේශනා කරන ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය දිර්ගායුශ නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 13 วันที่ผ่านมา +2

    මේ උතුම් සේනාසන පූජාව අප ද සතුටු සිතින්ම අනුමෝදන් වෙමි සාදු සාදු! සාදුු! නමෝ බුද්ධාය.🙏🙏🙏🌸🏵️🌺🪔

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 11 วันที่ผ่านมา +2

    🌼🙏🌼සාධූ🌼🙏🌼 සාධූ🌼🙏🌼 සාධූ නමෝ බුද්ධාය !!!........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ...ව්දේස රටක සිටින අපට ධර්ම අසන්නට සලස්වන හැමෝටම ගොඩාක් පිං උතුම් රත්නත්තරේම පිහිටයි .

  • @Dhanushikadilrukshi-f6i
    @Dhanushikadilrukshi-f6i 12 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය!🙏🙏🙏🥀🥀🥀🌿🌿🌿

  • @ruwansampath4061
    @ruwansampath4061 11 วันที่ผ่านมา +2

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා..නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @OlambaeeDon
    @OlambaeeDon 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි
    අපගේ පින්වත් සුවාමින්වහන්සේට 🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 12 วันที่ผ่านมา +3

    පින්වත් ලොකු ස්වමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @pavideos3808
    @pavideos3808 11 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමින් වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝායු සුව ලැබේවා ..
    සාධූ සාධූ සාධූ..

  • @srimasenavirathna990
    @srimasenavirathna990 13 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ...නමෝ බුද්ධාය 🙏🙏🙏
    අපගේ සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා 🙏 ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුව දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා ...සාධු සාධු සාධු 🙏🙏🙏

  • @prabasaman354
    @prabasaman354 12 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 12 วันที่ผ่านมา +2

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා 🙏🙏🙏 එ කුටි senasun පූජාව මමත් සතුටින් අනුමෝදන් වෙනවා 🙏🙏🙏 theruwan sarani namo buddaya 🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 12 วันที่ผ่านมา +3

    සමීමා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා අවබෝධ යෙන්න ඇත්ත ඇති සැටියෙන්ම අපට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 12 วันที่ผ่านมา +2

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..

  • @sunidias1510
    @sunidias1510 7 วันที่ผ่านมา

    සාදු..සාදු 🙏🙏🙏🙏

  • @WijerathnaWijerathna-uz9wf
    @WijerathnaWijerathna-uz9wf 12 วันที่ผ่านมา +1

    ඔබ වහන්සෙට නිදුක් නීරොගී සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @opdetu
    @opdetu 10 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු 🙏සාධු 🙏සාධු 🙏 ඹබවහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!! 🙏🙏🙏

  • @Banamaluwa1
    @Banamaluwa1 8 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @dinudisanayaka
    @dinudisanayaka 13 วันที่ผ่านมา +2

    නමෝ බුද්ධාය !!!🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
    🪷🌼🪷🪔🪔🪔🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 12 วันที่ผ่านมา +1

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 නමෝ බුද්ධාය🙏🙏

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 13 วันที่ผ่านมา +1

    Budusaranaii sadu sadu sadu 🙏🙏🙏🙏🙏apa hamuduruwane oba whansewa buduwawa buduwawa buduwawa buduwawa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 12 วันที่ผ่านมา +2

    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු නමෝ බුද්ධාය ....🙏🙏🙏🙏..

  • @MalikaDulani-nn5uv
    @MalikaDulani-nn5uv 13 วันที่ผ่านมา +1

    Sadu...sadu.sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilakshiperera4966
    @nilakshiperera4966 11 วันที่ผ่านมา +2

    ධර්ම දානය ලබාදුන් සියළුම දෙනාටත්, ධර්ම දේශකයන් වහන්සේ ටත් මා ධර්ම ශ්‍රවණය කල පින් අනුමෝදන් වේවා. 🙏🙏🙏

  • @sewwandifernando4240
    @sewwandifernando4240 12 วันที่ผ่านมา +1

    නමෝ බුද්දාය
    බොහොම පිං පින්වත් සුවාමින් වහන්ස
    මෙම දර්ම දානය පිං බලය ඔබ සියලු දෙනාටම වේවා ❤️🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda 7 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @nadeekajayasooriya642
    @nadeekajayasooriya642 12 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thisarumadushan5154
    @thisarumadushan5154 8 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා!!!🙏🙏🙏

  • @TharanaNimesh
    @TharanaNimesh 10 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා! වහා වහා නිවන් අවබෝධ වේවා! සාදු සාදු සාදු..

  • @pathminirathnayake996
    @pathminirathnayake996 12 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏 මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්සේට සෙවණ සාදා දුන් ජය ශ්‍රි මහා බෝධින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mudith7964
    @mudith7964 11 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 මම ද අනුමෝදන් වෙමි

  • @thamarakumari219
    @thamarakumari219 11 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @kmaridecg1911
    @kmaridecg1911 11 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @RuwiMalki
    @RuwiMalki 12 วันที่ผ่านมา +1

    Sadu sadu sadu namo buddhaya

  • @enokamanoripereradesilva2914
    @enokamanoripereradesilva2914 12 วันที่ผ่านมา +1

    මා විසින් කල පුජාවක් සේ කුටි පුජාව පුජා කරමි. පුජා වේවා 🙏🙏.
    මේ ආත්මයේදී මෙවැනි පිනක් කරන්න මට මුදල් ලැබේවා 🙏🙏. බොහෝ පිං කුසල් කිරීමට මගේ සසර පිං උපකාර වේවා 🙏🙏.. ඔබ වහන්සේ ඇතුළු සියළුම සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 7 วันที่ผ่านมา

      @@enokamanoripereradesilva2914 🙏🙏🙏

  • @asiriherath1838
    @asiriherath1838 13 วันที่ผ่านมา +2

    කල්‍යාණ මිත්‍ර පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා ...!!!

  • @kanthiweerasingha2135
    @kanthiweerasingha2135 12 วันที่ผ่านมา +1

    මහා කාරුණික බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,!!!🙏🙏🙏🌺

  • @chandimakumari6304
    @chandimakumari6304 11 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්සේta මාගේ නමස්කාර ya වේවා නිදුක් neerogi deerghausha ලැබේවා

  • @Mahesh-kg7xn
    @Mahesh-kg7xn 12 วันที่ผ่านมา +1

    මා සරණ ගිය මාගේ තථාගත අරහත් තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.... උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...
    මා හැදූ වැඩූ මාගේ දෙමව්පියන්ට මාගේ නමස්කාරය වේවා.... උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @bahujanahithatv
    @bahujanahithatv 13 วันที่ผ่านมา +1

    අපෙ පින්වත් ස්වාමින් වහන්සෙ ට නමස්කාර වේවා 🙏🙏🙏

  • @BabyNona-mk1cu
    @BabyNona-mk1cu 13 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @sckolambage9992
    @sckolambage9992 12 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු !!!

  • @_Ishara_
    @_Ishara_ 11 วันที่ผ่านมา +1

    මගේ ම සසර පිනකට ම හමුවූ ගෞරවණීය වන්දනීය පූජනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ගුරු දේවයන් වහන්සේට දිවි තිබෙන තුරා නිවන් දකින තුරු නිදුක් නිරෝගි භාවය ත් පරිපූර්ණ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරමි.සාධු සාධු සාධු......

  • @chatunidilsani4749
    @chatunidilsani4749 12 วันที่ผ่านมา +1

    මමද මේ සියලු පිං සතුටු සිතින් අනුමෝදන් වෙමී අනුමෝදන් වෙමී අනුමෝදන් වෙමී ..සාධු සාධු සාධු නමෝ බුද්ධාය ....🙏🙏🙏

  • @KkSamanthalakshmanPriyadarshan
    @KkSamanthalakshmanPriyadarshan 10 วันที่ผ่านมา +1

    සාදු!සාදු!සාදු!

  • @WasanthiKumari-vj8jw
    @WasanthiKumari-vj8jw 10 วันที่ผ่านมา +1

    උතුම් කුටි පූජාව සතුටින් අනුමෝදන් වෙමි 🪷🙏🏿🙏🏿🙏🏿

  • @anilperera6341
    @anilperera6341 8 วันที่ผ่านมา

    Namo Buddhaya 🙏🙏🙏

  • @TMRanasinghe
    @TMRanasinghe 11 วันที่ผ่านมา +2

    🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹

  • @chalakasuranga9850
    @chalakasuranga9850 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @sghdhddhdhd9859
    @sghdhddhdhd9859 12 วันที่ผ่านมา

    sadu sadu sadu theruwan saranai .oba wahansetath siyalu sangarathnayatath pin daham karannau siylu sathwayoma mea sasarenig etherawanna mea pin hethu wasanawewa.suwapath wewa

  • @thanujadilruckshi-w6t
    @thanujadilruckshi-w6t 12 วันที่ผ่านมา

    Saddaseela ape swaminwahansata utum niwan awaboda wewa.ma hatat utum nirwana margaya laga Kara ganna Bana ahana Pina hetu wasana wewa.sadu sadu sadu

  • @hsd4596
    @hsd4596 13 วันที่ผ่านมา

    🙏🙏🙏namo buddhaya

  • @chatunidilsani4749
    @chatunidilsani4749 12 วันที่ผ่านมา

    සාධු සාධු සාධු ....🙏🙏🙏🙏

  • @KapilaRuwan-v2q
    @KapilaRuwan-v2q 10 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 12 วันที่ผ่านมา

    Sadhu! Sadhu! Sadhu! Theruwan saranai Swaminwahansa!

  • @mihinsandinu698
    @mihinsandinu698 9 วันที่ผ่านมา

    Theruwan Saranai 🙏🏼🙏🏼🙏🏼

  • @ramyapriyadarshanipiyadasa2511
    @ramyapriyadarshanipiyadasa2511 9 วันที่ผ่านมา +1

    🖤❤🌸🙏🙏🙏🙏🌸🖤❤....

  • @nimalijayathilaka9125
    @nimalijayathilaka9125 11 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @shameeshakamiss2622
    @shameeshakamiss2622 8 วันที่ผ่านมา

    Mage prarthanawa oba wahanse nirogee wewa.wahi podakinwath anathurak nowewa

  • @AnomaHemamali
    @AnomaHemamali 11 วันที่ผ่านมา

    Aryamaha sangarathnayata uthum nivanama avaboada veava🙏🙏🙏kutisenasun poojava sathutin anumodan veava🙏🙏🙏

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 12 วันที่ผ่านมา

    🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @shiromaThamali
    @shiromaThamali 13 วันที่ผ่านมา

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @_Ishara_
    @_Ishara_ 11 วันที่ผ่านมา

    මේ උතුම් පිංකම් මාලාව ගෞරවයෙන් යුතුව අනුමෝදන් වෙමි.සාධු සාධු සාධු.....

  • @r.chamari
    @r.chamari 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @subodanaudayangani6352
    @subodanaudayangani6352 9 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @komarik4660
    @komarik4660 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 12 วันที่ผ่านมา

    🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @ZooZooms241
    @ZooZooms241 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @RanjithDeSilva-t1d
    @RanjithDeSilva-t1d 12 วันที่ผ่านมา

    ශ්‍රද්ධා නාලිකාව ධර්ම දානයෙන්ම බැබළේවා.

  • @sumudukumudika
    @sumudukumudika 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SakunthalaKumari-l5o
    @SakunthalaKumari-l5o 8 วันที่ผ่านมา

    Apy hamuduwanta taruwan saranai niwNa ekmaninma awaboda wawa may bana ahapu matada niwana kara yamata maye sahaktiyak wawa

  • @landalanda3130
    @landalanda3130 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @QftQtr
    @QftQtr 12 วันที่ผ่านมา

    Sabu...sabu...sabu..🙏🙏🙏🙏

  • @RenukaJayasena-z3s
    @RenukaJayasena-z3s 13 วันที่ผ่านมา

    Saadu...saadiuu.....

  • @raheeshamadhushan721
    @raheeshamadhushan721 8 วันที่ผ่านมา

    🙏🙏🙏
    🏵️🏵️🏵️🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🏵️🏵️🏵️🌸🌸🌸🌹🌹🌹🌸🌸🌸💐💐💐💐💐💐💐💐💐

  • @sajanaperera8845
    @sajanaperera8845 13 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Csasdu
    @Csasdu 13 วันที่ผ่านมา +1

    🙏🪷🌹🌸🏵️🌷💖🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 12 วันที่ผ่านมา

    Oba wahansita eee amaaa niwan suwa bohodura novewa

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 12 วันที่ผ่านมา

    පිනවත් ස්වමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @mallikaweerasinghe5774
    @mallikaweerasinghe5774 12 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @upulkumaradisanayaka4309
    @upulkumaradisanayaka4309 10 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය ☸️🙏🙏🙏☸️

  • @damayanthiwickramathilaka7784
    @damayanthiwickramathilaka7784 12 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chathufairy1111
    @chathufairy1111 8 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @nishaniacharige
    @nishaniacharige 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandalatharupasinghe1050
    @nandalatharupasinghe1050 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏🥰🪷🙏

  • @ThasmiDinushika616
    @ThasmiDinushika616 7 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @nimashasewmini5100
    @nimashasewmini5100 11 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @usavschina7494
    @usavschina7494 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @chathurikadananjani357
    @chathurikadananjani357 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @pradeepchamil
    @pradeepchamil 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @sujathanilmini2544
    @sujathanilmini2544 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaduMunusinghe
    @MaduMunusinghe 12 วันที่ผ่านมา

    🙏🙏🙏