ความคิดเห็น •

  • @trishadissanayaka...6645
    @trishadissanayaka...6645 ปีที่แล้ว +56

    මම නම් හිතන්නේ දෝණි පැටියෙක් කියලා....🥰🥰
    දෝණි පැටියෙක් හම්බෙනවාට කැමති අය කවුද 🤗🥰

  • @sameeandsandu9798
    @sameeandsandu9798 ปีที่แล้ว +74

    ඔයාලා හැමකෙනෙක්ගෙන්ම අපිට ලැබෙන මේ ආදරයට , ආශිර්වාදයන් වලට ගොඩාක් ස්තුතියි 🙏🙏
    ඉක්මනින්ම අපේ Gender reveal වීඩියෝ එකත් අරගෙන ඔයාලාව බලන්න එන්නම්කෝ....
    ගොඩාක් ආදරෙයි ...❤️❤️😘😘

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k ปีที่แล้ว +11

    දුවෙක් උනත් පුතෙක් උනත් අක්කියි අයියයි වගේ හරිම හොද කෙනෙක් වෙනවාමයි....ජේසු පිහිටයි තුන් දෙනාටම........❤😘

  • @nisansala6952
    @nisansala6952 ปีที่แล้ว +10

    අනේ කො ඔය දෙන්න පරිස්සමින් ඉන්නව නේද ❤වීඩියො එකක් ගේන්නකො ඉක්මනට🥺

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +21

    පුතු පැටියෙක් කියලා හිතෙනවා... අක්කිගේ බණ්ඩි චූටි නිසා ❤ කවුරු හෝ නිදුක් නිරෝගී දරු පැටියෙක් වේවා...!!!

  • @R.Rashmika
    @R.Rashmika ปีที่แล้ว +9

    කොරියන් EXAM එකට පාඩම් කරන ගමන් ඉන්නකොට දැකල ආවෙ 😌

  • @onalishehansha4131
    @onalishehansha4131 ปีที่แล้ว +6

    කවුරු හෝ කමක් නෑ හොඳ දරුවෙක් වගේම නීරෝගී මත් දරු පැටියෙක්
    ඉපද්වා!!!
    ඉපද්වා!!!
    ඔය දෙන්ටත් බුදු සරණයි
    දෙවි පිහිටයි
    පැටියටත්🤱🤱🤱🤱🤱
    ♥️🖤🤍🤎💜💙💚💛🧡😘
    ඉපද්වා!!!

  • @hyunjinscubs3329
    @hyunjinscubs3329 ปีที่แล้ว +9

    o/l වලට පාඩම් කරලා stress එක නැති කර ගන්න අක්කගෙ video බලන මායි යාලුවයි🤗❤

  • @hasinipabasara5243
    @hasinipabasara5243 ปีที่แล้ว +8

    ඔයා වගේම ලස්සන සුදු දුවෙක් .....💕💕💕.... පත්තිනි මෑණි පිහිට ලැබේවා......

  • @jeevaninishandi5750
    @jeevaninishandi5750 ปีที่แล้ว +7

    මම හිතන්නේ අක්කී වගේ ලස්සන දූ පැටියෙක් ඉපදෙයි කියලා 🤱. පරිස්සමින් ඉන්න ජෙසුස් පිහිටයි ඔය දෙන්නටම 🙏............

  • @Food.Fantazy.2024.
    @Food.Fantazy.2024. ปีที่แล้ว +4

    නිදුක් නීරෝගිමත් අංගසම්පූර්න දරු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියටයි අක්කිට යි🙏🙏🙏🙏

  • @lihinilihini4120
    @lihinilihini4120 ปีที่แล้ว +6

    Girl කෙනෙක් වෙනවනම් ගොඩක් ආසයී...ඒ මොකෝ දන්නවද අක්කි ගොඩක් ලස්සන නිසා...පැංචිත් ඒ වගේම වෙයිනේ...boy කෙනෙක් උනත් අයියා වගේ ලස්සන වෙයී ...ඒත් අක්කිගේ ලස්සන බෝල මූන තියෙන ශෝයී පැටික්කියෙක්..😍😍😍.
    කොහොම උනත් නීරෝගී වාසනාවන්ත පැටියෙක් ලැබේවා...!!"! තෙරුවන් සරණින්..💓💓💓

  • @nawoddyadilshan4413
    @nawoddyadilshan4413 ปีที่แล้ว +8

    අක්කියෝ.. විඩියෝ එකක් නෑනේ ගොඩක් දවසකින්.. අක්කියි අයියයි පරිස්සමින් නේදෝ...♥️♥️

  • @tharinduavishka7152
    @tharinduavishka7152 ปีที่แล้ว +7

    අලුත් වීඩියෝ එකක් දාලද කියල හැමදාම බලන අසරන මම 😒

  • @nandanimarasinghe505
    @nandanimarasinghe505 ปีที่แล้ว +9

    දුවෙක් උනත් පුතෙක් උනත් තුන්දෙනාටම ජේසු පිහිටයි🙏💞

  • @champanilanthi8234
    @champanilanthi8234 ปีที่แล้ว +5

    අක්කෙ අයියෙ ලස්ස්න වීඩියෝ එකක් ගේන්නකෝ. ආසාවෙන් බලන් ඉන්නව අපි මග බලන් හරි ආදරෙන්. 🥰🥰🥰

  • @chamarisubasinghe1650
    @chamarisubasinghe1650 ปีที่แล้ว +6

    අනේ අක්කි ඇත්තටම ගොඩක් ලස්සනයි විඩියෝ එක . ඔයා විඩියෝ එකක් දානකන් මග බලාගෙන හිටියෙ අක්කියෝ👏 . ඇත්තටම මන් නම් හිතන්නෙ චූටි කොලු පැටියෙක් තමා ඔයාගෙ බඩේ ඉන්නෙ කියලා🥺. ඔය තුන්දෙනාට මන් බුදු සරණයි අක්කී!!!

  • @yamunapriyanka2702
    @yamunapriyanka2702 ปีที่แล้ว +5

    ඔයාලට තියෙන ප්‍රශ්නෙ දුවද පුතාද නෙ 🤔😳මට ඒ පැටියා කවිරු උනත් නිදුක් වෙත්වා !!!🙏නීරෝගී වෙත්වා 🙏 සුවපත් වෙත්වා🙏 වාසනාවන්ත ද‌‌‌රුවෙක් වේවා 🙏💐😍

  • @nisansalarajapaksha8047
    @nisansalarajapaksha8047 ปีที่แล้ว +6

    මං නම් හිතන්නෙ දුවෙක් කියලා...දුවෙක් උනත් පුතෙක් උනත් අපි සතුටින් බාර ගන්නෝන.සතුටින් පරෙස්සමෙන් නීරෝගීව ඉන්න ලැබේවා......♥️🙏

  • @nadikawickramasooriya3191
    @nadikawickramasooriya3191 ปีที่แล้ว +6

    අක්කි බබාගේ ජෙන්ඩ් එක දැනගන්නකන් ඉවසිල්ලක් නෑ🙈🤗😍
    ඉක්මනින් අනිත් video එක දාන්නකෝ
    පුතෙක් කියලා තමා හිතෙන්නෙ නම් 😊

  • @rusirulakshan1740
    @rusirulakshan1740 ปีที่แล้ว +8

    ඉක්මනට කියනකන් අපි බලාගෙන ඉන්නවා .🌹
    මම කියන්නෙ Girl කෙනෙක් කියලා 👪💗💓

  • @sacrazyarmy8349
    @sacrazyarmy8349 ปีที่แล้ว +5

    අක්කිලාගෙයි අය්යලාගෙයි ජිවිතේ හරිම ලස්සනට ගෙවනවා කියලා ඔප්පු කරන්න පුළුවන් තවත් video ekk ..🥺🥺❤..මාත් දවසක ඔය වගේ ලස්සනට ජීවිතේ ගතකරනවා..🥺.ඔයාල පරිස්සමෙන් සතුටින් ඉන්න .❤

    • @dilkisudeshika4831
      @dilkisudeshika4831 ปีที่แล้ว +1

      Me tooooooo😍 sathutin parissamin lassanata jivithe gatha krn me dennata hmdmd adarei.....❤️

  • @samindunavodya8490
    @samindunavodya8490 ปีที่แล้ว +3

    එයා ලස්සන සුරංගනාවියක් කියල හිතෙනෝ අක්කිගෙ මූණ දැක්කම 💐❤️ කොහොම උනත් නීරෝගි පින්වන්ත දරු සම්පතක් ලැබේවා කියල හදවතින්ම සුභ පතනවා අක්කිට ! ❤️

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +9

    Can't wait for gender reveal video 💗💙 පරිස්සමින් ඉන්න අක්කියි අයියයි . බුදු සරණයි , ජේසු පිහිටයි ආදරෙයී තුන්දෙනාටම ගොඩාක් ... ❤️🥺

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 ปีที่แล้ว +4

    අක්කි ඔයා තවත් ලස්සන වෙලා .ඔය තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න .හෙට වෙනකම් ඉවසිල්ලක් නෑ 💕💕

  • @minnimoon9020
    @minnimoon9020 ปีที่แล้ว +6

    Akkaaa ayyaa ඔයාලට දැන් වැඩ වැඩි ඇති කියල දන්නවා....බබා ලැබෙන්න ලගයිනෙ... අනෙව් ඒත් වීඩියෝ එකක් එනකම් ඉවසිල්ලක් නෑ❤

  • @dilkirathnayake2779
    @dilkirathnayake2779 ปีที่แล้ว +10

    අනේ අක්කි කවදද අපිට කියන්නෙ දුවෙක්ද පුතෙක්ද කියලා

  • @dini1512
    @dini1512 ปีที่แล้ว +6

    අක්කි අයියා ඔයාලා හොඳින් නේද... දැන් life එක ටිකක් වෙනස් නිසා videos දාන්න බැරුව ඇති නේද.... පුලුවන් උන ගමන් දාන්න හොඳද අපි බලාගෙන ඉන්නවා... බුදුසරණයි ඔයාලාට...❤

  • @wathsaladulanjali700
    @wathsaladulanjali700 ปีที่แล้ว +3

    Ane🥰🥰lassanai akki.❤️mm me lagadi oyage video balanna gaththe.harima lassanai

  • @Tara_Aesthetic_Love
    @Tara_Aesthetic_Love ปีที่แล้ว +5

    හැමදාමත් ඔය වගේ සතුටින් පරිස්සමින් ඉන්න. ජේසූ පිහිටයි තුන්දෙනාටම.. ❤

  • @sanukalakshan6709
    @sanukalakshan6709 ปีที่แล้ว +62

    Video ekak dannakoooooo🥺😭

  • @malannissanka3457
    @malannissanka3457 ปีที่แล้ว +2

    Annee adath godak lassana video ekkak akki oya wenada wage godak godak lassanai thawa mee wage lassana videos onne akki parrisamen inna adareii godak

  • @ruviekanayake9582
    @ruviekanayake9582 ปีที่แล้ว +5

    අක්කි ඔයත් පරිස්සමෙන් ඉන්න මගෙත් එකම හීනය කොරියන් යන එක මන් ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා

  • @sandayalakmali3294
    @sandayalakmali3294 ปีที่แล้ว +6

    තව වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නව😍😍

  • @niharasithumin7925
    @niharasithumin7925 ปีที่แล้ว +4

    අලුත් අම්මටයි තාත්තටයි උණුසුම් සුබ පැතුම් ♥️බුදු සරනයි💕පරිස්සමෙන් ඉන්න 🍃💕

  • @thilikapriyanthi819
    @thilikapriyanthi819 ปีที่แล้ว +3

    අක්කි මම අක්කි ගේ විඩියෝ බලන්න ගත්තට පස්සේ මම හරිම අාසයි කොරියාවට මම කලින් පෙඩ්ඩක් වත් කෙරි යාවට අාස නැ දැන් හරිම අාසයි අක්කිට tanks මගේ අැකමැත්ත කැමත්ත කරන්න උදවු කරාට දැන් මගේ එකම හීනය කොරියාවට එන එක මම කවද හරි අක්කි අයියාවයි බලන්න එ්නම් අක්කි අයියායි එ්තකම් පරිස්සමේන් ඉන්න චුටි පැයියවාත් පරිසම් කර ගන්න අක්කි අයියා ට බුදු සරණයි චුටි පැටියටත් බුදු සරනයි අක්කි අයියාට මම අදරෙයි චුටි පැටියටත් මම අදරෙයි බායි

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 ปีที่แล้ว +8

    ඔයාට පුතෙක් තමයි.බුදු සරණයි

  • @netharasenarathne1093
    @netharasenarathne1093 ปีที่แล้ว +5

    ඔයාට දුවෙක් තමයි අක්කි ❤️🙈

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx ปีที่แล้ว

    Lassana video eka akkeee... thawa video ekk ikmanata oniiii... sathutin parissamata inna hodata kanna budusaranai ❤️❤️❤️😘😘

  • @dilinimadushani3461
    @dilinimadushani3461 ปีที่แล้ว +2

    Ane bonikki ❤️oya wagema bonikki patiyek wei🌼bududusaranai parissamen inna oyala denna😘😍

  • @ShaniDissanayake
    @ShaniDissanayake ปีที่แล้ว +29

    It's a baby boy 😊💙 Love you akki and aiya.budu saranai 😘😘

  • @sudheerachinthamani7270
    @sudheerachinthamani7270 ปีที่แล้ว +4

    Hemadamat, Godak Satutin inna lebewa. Goad bless. Budu Saranai...

  • @ishanisahasna5607
    @ishanisahasna5607 ปีที่แล้ว +2

    අනේ අක්කියෝ හැමදාමත් ආදරෙයි ඔයාලා දෙන්නටම.ඒ වගේම එන්න ඉන්න චුටි පැටියාටත් ආදරෙයි.තුන්දේනාම පරිස්සමින් ඉන්න.ඔයාලා විඩියෝ එක්ක දානකං බලන් හිටියා.ජේසු පිහිටයි 😍😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🇱🇰🇱🇰🇱🇰💏👫👨‍👩‍👧

  • @champanilanthi8234
    @champanilanthi8234 ปีที่แล้ว +5

    ජෙන්ඩ වීඩීයෝ එක ඕනි අක්කෙ. දැන් නම් ඉවසන්න බෑ. ඊලඟ වීඩියෝ එක ඕනි ඉක්මනට

  • @ireshagayani2943
    @ireshagayani2943 ปีที่แล้ว +3

    අනේ නංගා ඔයා තවත් ලස්සන වෙලා පිං පාටයි දෙන්නම පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි බුදු සරණයි

  • @Sakuratheam
    @Sakuratheam ปีที่แล้ว +6

    Budusaranayi jesu pihitai අක්කිටයි අය්යියටයි චූටී පැටියටයි 😍💟🦋❤️

  • @asindiimasha5540
    @asindiimasha5540 ปีที่แล้ว +5

    හා පැන්චෙක් වගේ කෙල්ලේක් තමයි ඉතින් ... 🎉️🎊️🎀👧

  • @navindumadushan4508
    @navindumadushan4508 ปีที่แล้ว +2

    Dennatama adarei.... hamadama sathutin parissamin inna... budu saranai... ❤❤❤

  • @gihansanjula8505
    @gihansanjula8505 ปีที่แล้ว +5

    අක්කි ලස්සන වෙලා 😍.. හැමදාම සතුටින් ඉන්න 🤗

  • @Chathu_Navo
    @Chathu_Navo ปีที่แล้ว +3

    Video ekk enakan balan hitiye ❤😍 ayyai akki dennama parissamin inna 😍❤

  • @dulanitharaka7440
    @dulanitharaka7440 ปีที่แล้ว +2

    Godak lassanai akki oyala harima adaraniyai godak adarei parissemen inna

  • @sandasiisurindi4126
    @sandasiisurindi4126 ปีที่แล้ว

    නිදුක් නිරෝගිමත් වාසනාවන්ත පැටියෙක් ලැබේවා..පත්තිනි මෑණියන්ගේ පිහිටයි..තෙරුවන් සරණයි❤❤❤사랑해🫶🫰

  • @himashikaushalya1272
    @himashikaushalya1272 ปีที่แล้ว +3

    Ane හැමදාම සතුටින් ඉන්න ❤️ parisamean inna ♥️

  • @sayurangika7434
    @sayurangika7434 ปีที่แล้ว +6

    ගොඩක් කාලෙකින්😊දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න❤️

  • @navindumadushan4508
    @navindumadushan4508 ปีที่แล้ว +2

    Adarei dennatama... hamadama sathutin parissamin inna.. budu saranai.. ❤❤❤

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි.
    ආසාවෙන් බැලුවෙ.හැමදාමත් මේ වගේ ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා. ඔයාලටත් චුටි පැටියටත් බුදුසරණයි.ජේසු පිහිටයි.❤️😍

  • @shashiramansha
    @shashiramansha ปีที่แล้ว +5

    අනේ අක්කියෝ ඉක්මනින් අලුත් වීඩියෝ එකක් දාන්නකො.....😊💕

  • @pavanishehara9364
    @pavanishehara9364 ปีที่แล้ว +4

    මම නම් හිතන්නේ අනිවාර්යෙන්ම පුංචි සුරංගනාවියක් තමයි🧚‍♀️💗😊 අනේ ඒ vlog එකත් ඉක්මනට දාන්න අක්කේ..☺️🤗

  • @ayeshameeyangoda6649
    @ayeshameeyangoda6649 ปีที่แล้ว +2

    අහම්බෙන් හම්බ උන චැනෙල් එකක්. හරිම ලස්සනයි.ආසම කෙනෙක් අක්කි ඔයා❤️

  • @ThenukiChamalsha
    @ThenukiChamalsha ปีที่แล้ว

    Ane akki ilga video eka ikmanata one😍 thun denatama jesu pihitai,budu saranai

  • @madhu19968
    @madhu19968 ปีที่แล้ว +5

    Sandu oya hodin neda?.godak kal idan hemadama avith balanawa video eka dalada kiyala .kohoma unath kmne oyala parissamin innwanam.බුදු සරණයි ඔයාලා දෙන්නට 🙏

  • @ishanidilhani7100
    @ishanidilhani7100 ปีที่แล้ว +5

    අක්කි සුට්ටක් මහත්. වෙලා ලස්සන් වෙලා .ආදරෙයි අක්කි.💕

  • @chathuminimadhushani7213
    @chathuminimadhushani7213 ปีที่แล้ว +1

    Akki oyala video eka genakam balan innawa ikmanata eka genna.💗 Godak sathutuii🥳💞✨️😘

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว +4

    අල්ලා පිහිටයි ඔයාලට සුබ අනාගතයක් ලැබෙන්න ඉන්න පුතෙක් හරි දෝණි හරි ♥️♥️♥️♥️♥️🌷🌷

  • @sewminidevindya1472
    @sewminidevindya1472 ปีที่แล้ว +5

    Akke oyalage vedio Ekak enakan balagena hitiye

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 ปีที่แล้ว +6

    ගොඩ කාලකින් video එකක් දැම්මේ සතුටුයි ❤️

  • @hirudiss7375
    @hirudiss7375 ปีที่แล้ว

    Anee sadu akki oya wage duwek kiyala hithenne ❤️ balan innawa ikmanata nxt video ekak arn enna❤️ god blessed both of you❤️❤️❤️

  • @pasidumashan2764
    @pasidumashan2764 ปีที่แล้ว +6

    අක්කා බබා දුවෙක්ද පුතෙක්ද කියලා වීඩියෝ එකක් ඕනේ

  • @riy594
    @riy594 ปีที่แล้ว +4

    පරිස්සමින් ඉන්න අක්කී❤️ජේසු පිහිටයි😘

  • @amasharashmi245
    @amasharashmi245 ปีที่แล้ว +5

    ඉක්මනට වීඩියෝ එක අරන් එන්න අක්කි, අයියා. පරිස්සම් ඉන්න තෙරුවන් සරණයි!

  • @wathsalaswarnapali3941
    @wathsalaswarnapali3941 ปีที่แล้ว +1

    ලස්සනයි akki video eka ....video ekak nathuwa paluwen hitiye 😘😋😚

  • @vipulisandeepani8246
    @vipulisandeepani8246 ปีที่แล้ว

    Apitath godak sathutui.... heta wenakam iwasillak nha... ikmanatama apita anith voice Eka arn enna adareii...♥️♥️

  • @lakmal8948
    @lakmal8948 ปีที่แล้ว +3

    ඔයාල පරිස්සමෙන් සතුටින් ඉන්නව නේද?අළුත් වීඩියෝ එක බලන්න ආසාවෙන් ඉන්නවා.තෙරුවන් සරණයි!

  • @lakmalilakmali5244
    @lakmalilakmali5244 ปีที่แล้ว +3

    ammo atiyantam akki video ekak damma😍danakam balan hitiye😉

  • @nilakshisoubagya9810
    @nilakshisoubagya9810 ปีที่แล้ว +1

    Harima lassani akkiyoo chuti petiyai aiyai akkai hemdm sathutin parissamin inna onee adarei hemdmth 😍❤️

  • @buddhikasewwandi8312
    @buddhikasewwandi8312 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ අක්කිට ජේසු පිහිටයි ❤️❤️🙏🙏

  • @somawathimanike5758
    @somawathimanike5758 ปีที่แล้ว +3

    Akkilage video ekak nathuwa godaaak paluwen hitiye . Dennatama adarei ♥️♥️

  • @chamu9497
    @chamu9497 ปีที่แล้ว +3

    පුතු පැටියෙක්ද මන්දා ❤ අක්කා තවත් ලස්සන වෙලා... ඔයාල දෙන්නටම බුදු සරනයි... ජේසු පිහිටයි

  • @oshadijayarathna3557
    @oshadijayarathna3557 ปีที่แล้ว +1

    Video ekak danakan balan idiya ❤️ harima lassanai akki parissamn inna💕💖

  • @_vihagi_1572
    @_vihagi_1572 ปีที่แล้ว +1

    Wow 😍 mara lassanai ❤️‍🔥 පරෙස්සමෙන් ඉන්න ❤️ බුදු සරනයි ❤️ wait for next video 🌝🌼🥰

  • @dinukidisanayaka2012
    @dinukidisanayaka2012 ปีที่แล้ว +3

    Adareii godak😍😍 akki onna eda kiwwa wagema adath mama kiyanne 🤗 it's a baby boy 💙💙

  • @sandamaliekanayaka8801
    @sandamaliekanayaka8801 ปีที่แล้ว +4

    වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ අක්කී...ආදරෙයි ගොඩාක්....❤️❤️

  • @himalsony4002
    @himalsony4002 ปีที่แล้ว +1

    Wow Beautiful Sandu..god blest Yu 🗽🙏 👌 BUDU SARANAI 🙏... Suba pathanawa lassana sahapath Baby kenek lebenna mage sudu Akkiyo ❤️❤️❤️

  • @akashabbh5723
    @akashabbh5723 ปีที่แล้ว +2

    බුදුසරණයි අක්කේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරේයි ❤😙

  • @amashakavindi3251
    @amashakavindi3251 ปีที่แล้ว +3

    වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ අක්කී පරිස්සමෙන් ඉන්නවා නෙද😍😍😍😍😍♥️♥️♥️

  • @edfffr3218
    @edfffr3218 ปีที่แล้ว +7

    Ane akki ogolange video eka hamba venne kavadada ane apith asawen enne balanna😭😭

  • @heshanikavisha9142
    @heshanikavisha9142 ปีที่แล้ว +3

    ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ video එකක් ගේනකන් අක්කි.❤️😍🥰 ඊලග video එකත් ඉක්මනටම අරන් එන්න..😍🎀

  • @Ami_0322
    @Ami_0322 ปีที่แล้ว +1

    හැමදාම මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ♥️ ආදරේයි ඔයා තුන්දෙනාටම ඇත්තටම සතුටුයි ඔයාලා ඕම සතුටින් ඉන්නවා දැක්කම 🥺♥️ බුදු සරණයි ජේසු පිහිටයි ♥️

  • @randunikawshalya5760
    @randunikawshalya5760 ปีที่แล้ว +4

    චුටි පැටියා එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ 🥰❤️

  • @sajeefernandz
    @sajeefernandz ปีที่แล้ว +5

    චූටි දූ පැටියෙක් කියලාම යි මට නම් හිතෙන්නෙ 🥺❤️❤️

  • @iroshalakmali1054
    @iroshalakmali1054 ปีที่แล้ว +2

    හැමදාම ඔය විදිහට සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි❤️😘බුදු සරනයි ඔයාලට❤️

  • @akiladilshan9586
    @akiladilshan9586 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කියො සතුටින් පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ☺️❤️🧚💫🇰🇷

  • @chamokavi5200
    @chamokavi5200 ปีที่แล้ว +3

    අලුත් සිංදු අහන්නකො.. වීඩියෝ එක මරු♥️😘

  • @sujithchaminda4408
    @sujithchaminda4408 ปีที่แล้ว +3

    Ada video eka lassanayi akki♥️♥️😍😍

  • @darshiweerasinghe5378
    @darshiweerasinghe5378 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි අක්කියෝ ගොඩක් ආසාවෙන් බලන් හිටියේ විඩියෝ එක්ක දානකම හැමදාම සතුටින් පරිස්සම්න් ආදරෙන් ඉන්න තුන් දෙනාටම බුදුසරණයි ගොඩක් ආදරෙයි 🥰❤️

  • @malsharuvishani3181
    @malsharuvishani3181 ปีที่แล้ว +1

    Akki mama hitanne දු පැටියෙක් kiyala ❤️❤️❤️god bless you 👨‍👨‍👧

  • @vinu5022
    @vinu5022 ปีที่แล้ว +4

    තුන්දෙනාටම බුදු සරණයි.. ජේසු පිහිටයි..
    🥺🥰🙏❤

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +3

    you tube couples walin asama dennek oyala..hamadaama sathutin inna..chuti patiya ekka..thun denatama budu saranai...😘 sameera aiyage yaluwa mathak kara kiyanna..ara thanikada kolla😉

  • @purnimaanuruddi646
    @purnimaanuruddi646 ปีที่แล้ว

    Harima lassanai akkiyooo vedio eka...Akki aiyai chuti ptiyai prissmin,Sathutin inna teruwan sarani thundenatama 🥰🥰❤❤️❤️😍

  • @kavindiahinsika999
    @kavindiahinsika999 ปีที่แล้ว +2

    Ikmanata video eka danna🥰 පරිස්සමෙන් inna akki